Janai Priyai - Gawa Anathura | ජනයි ප්‍රියයි - ගව අනතුර... - Comedy😁

Комедия

Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
Location Partner - ‪@avenrahotels7969‬ & Wasantha Silva
Vehicle Partner - S&D Cars
#VoterEducation #PAFFREL
Concept/Script & Direction : Janai Priyai
Production Designer : Dheera Serasinghe
Dop : Sajitha Weerapperuma (Shaggy)
Editor & Colorist : Sanjaya Madhubashana
VFX & Animation: ‪@dunstancreations‬
Theme Music : Vishwa Sankalpa
Background Music :Heshan Kuruppu
Make-up Artist : Aruna Dissanayake
Art Director : Nelaka Jagoda
Creative Graphic Designer : Hasitha Suhansa
Connect with us on
Facebook - / janaipriyai
Instagram - / janaipriyai
© Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021)
#Janaipriyai #Comedy

Пікірлер: 2 600

  • @korean_life19
    @korean_life196 ай бұрын

    රට වෙනුවෙන් මේ වගේ පණිවිඩයක් මිලියන් ගනනක් ජනතාව අතරට ගෙනයාමට ඔබ දෙපලට ස්තුතියි. ජය වේවා.

  • @SamVlogs.

    @SamVlogs.

    6 ай бұрын

    ඇත්ත…5 පාරක් විතර බැළුව.. මේක තමා වෙන්න ඕනි.

  • @anushkaumayangani6014

    @anushkaumayangani6014

    6 ай бұрын

    තවදුරටත් මේ මෝඩකම නොකරන්න වග බලාගමු

  • @thusharadilruksh2034

    @thusharadilruksh2034

    6 ай бұрын

    💯💯🇱🇰🇱🇰

  • @nishanthasanjeewa9636

    @nishanthasanjeewa9636

    6 ай бұрын

    Ado ekanam fatta aaa💗💗💗💗💗

  • @dileepadilshan227

    @dileepadilshan227

    6 ай бұрын

    Anivaren

  • @maheshchinthaka8714
    @maheshchinthaka87146 ай бұрын

    හිනා නෙවෙයි මචන්ලා... අඬපල්ලා... ජනයි ප්‍රියයි.. එකෙන්ම රෙස්පෙක්ට්.. ජාතික මෙහෙවරක්!

  • @WolfboyFf-jz7di

    @WolfboyFf-jz7di

    6 ай бұрын

    හැම සෙට් එක්කම ඉන්නවා පොඩ්ඩක් ඇත්තන් සීරියස් වෙන එකෙක්😂

  • @Gopalukolla
    @Gopalukolla6 ай бұрын

    මේව රියල් අනාවැකි🎉 අද උදේ සිදු උන අනතුරකින් ධීවර රාජ්‍ය ඇමති ගව රැලේ සාමාජික සනත් නිශාන්ත ජීවිතයෙන් සමු ගත්තා😮

  • @lahiruprabhashwara7721

    @lahiruprabhashwara7721

    5 ай бұрын

    Aniwaryen bn😂

  • @user-oj3bi3km1l
    @user-oj3bi3km1l6 ай бұрын

    සනත් නිශාන්තගේ සීන් එකෙන් පස්සේ මේක බලන උන් මේ කොනට.😂

  • @chandrabandara1693

    @chandrabandara1693

    5 ай бұрын

    මෙයාලට දිවැස් තියෙනවාද කොහෙද

  • @rupikaweerasingha8753

    @rupikaweerasingha8753

    2 ай бұрын

    මේවා බලල හරි තේරුම් ගන්න පරපුරක් බිහි වේවා පතමි .

  • @unexpectedthings180
    @unexpectedthings1806 ай бұрын

    හිනා ගියේ නෑ බං. ඇඩුනා. මේක තමයි ඇත්ත තත්වෙ. ඊලග පාර වත් හරි පුද්ගලයෙක් බලයට පත් කරමු❤

  • @piyasirirajakaruna3947

    @piyasirirajakaruna3947

    5 ай бұрын

    අනිවාරයෙන්ම .....❤

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory15596 ай бұрын

    රට වෙනුවෙන් මෙවැනි පණිවිඩ දිගින් දිගටම දෙන්න ජනයි ප්‍රියයි ඔබ දෙපෙළට ජය වේවා....

  • @jeewanthadeshappriya9612
    @jeewanthadeshappriya96126 ай бұрын

    සුවර් එකටම සනත් නිශාන්ත ගේ රියදුරා මේ වීඩියෝ එක බලලා.. නම විතරක් වෙනස් වෙන්න තිබ්බේ...😀😀 බොහෝම ස්තූති ඔබ දෙපලට කතාව කියා දුන්නට.. අනිත් රියදුරා ට පුළුවන් මේ රට ගොඩ ගන්න..

  • @romeshperera5157

    @romeshperera5157

    6 ай бұрын

    Sirama kathawa

  • @chamodjayasanka2451
    @chamodjayasanka24516 ай бұрын

    ඒ හරකා මැරුනා - මීට සනත් නිශාන්තගේ ඩ්‍රයිවර් 😂😂

  • @blinkboy027
    @blinkboy0276 ай бұрын

    මේක නම් නියමයි ලොකු දෙයක් කියන්න හදනවා 👍 අනිවාර්යයෙන් ට්‍රෙන්ඩින් යන්නම ඕනෙ වීඩියෝ එකක්👍

  • @anur5317
    @anur53176 ай бұрын

    හැමදාම වගේ අර්ථවත් නිර්මාණයක් . ❤❤ ගව මොළවලට සේලයින් 😊

  • @user-bh9gs2xf1p
    @user-bh9gs2xf1p6 ай бұрын

    2024.01.25 අද පරක්කු වෙලා මේක බල බල සනත් නිශාන්ත ව මතක් කරන්නෙ තව කවුද 😁😁😁

  • @ImeshDulshan-sg6qd

    @ImeshDulshan-sg6qd

    6 ай бұрын

    මේක තමා හෙව්ව කමෙන්ට් එක😮

  • @grafymoon

    @grafymoon

    6 ай бұрын

    Siraaa 😂😂

  • @kanishkaprabath2487

    @kanishkaprabath2487

    6 ай бұрын

    මෙහෙම වීඩිඔ එකක් එලිටට ආවට බූරුවා මැරුන එක සැක සහිතයි කියල ආරන්චියක් යනවා....මුන් මලමිනියෙනුත් වාසි ගන්න බලන්නෙ😂😂

  • @damithchathuranga2203

    @damithchathuranga2203

    6 ай бұрын

    සිරා කතාව

  • @wargamage20s

    @wargamage20s

    6 ай бұрын

    Mamath❤

  • @ghost14179
    @ghost141796 ай бұрын

    දාලා සති2 ගියෙ නෑ අද බූරු අනතුරක් වෙලා 😅😬

  • @details62
    @details626 ай бұрын

    අපිට සිනහවක් දෙන ගමන් රටට වැදගත් පණිවිඩයකුත් දෙන ඔය දෙන්නටයි. ජනයි ප්‍රියයි කණ්ඩායමටයි ජයෙන් ජයම වේවා.

  • @Shamsacrifice...
    @Shamsacrifice...6 ай бұрын

    කිසිම උගත් කමක් නැතුව පාර්ලිමේන්තු වේ ඉන්න එවුන්ට හොද පාඩමක්...😂👍

  • @shyamalimadhushani120

    @shyamalimadhushani120

    6 ай бұрын

    Untanam nwei padama. Un wage eun parliament yawana api wage eunta thamai hoda padama

  • @Ns0854

    @Ns0854

    6 ай бұрын

    Ubath thani gona ne

  • @Shamsacrifice...

    @Shamsacrifice...

    6 ай бұрын

    @@Ns0854 තෝ වගේ ගෙදර ට වෙලා පින් බත් ගිලලා දෙමව්පියන්ගෙන් කකා ඉන්න එවුන්ට තේරෙන්නෙ නෑ...උබට පුලුවන් මේක විතරයි...අනුන්ගෙ comment වලට reply කර කර කාලෙ කන එක...😂😂😂😂😂😂👍

  • @Shamsacrifice...

    @Shamsacrifice...

    6 ай бұрын

    @artigala ඊ ළග සැරේ වත් අවධානෙ ඉල්ලපන්...උබ 😂😂😂😂😂😂👍👍👍...

  • @rohanchamika6959

    @rohanchamika6959

    6 ай бұрын

    නෑ නෑ අරක්කු බෝතලේට , බත් පැකට් එකට චන්දෙ දෙන උන්ට හොඳ පාඩමක් 😊💘

  • @nimesh8491
    @nimesh84916 ай бұрын

    😹 පුත්තලම්බූරුවා මැරුණට පස්සෙ බලන මම

  • @nuwanmadusanka7777
    @nuwanmadusanka77776 ай бұрын

    ලංකාවේ මිනිස්සුන්ට හොද පණිවිඩයක් ලබාදෙන්නේ බොහොම ස්තුති ♥️♥️♥️

  • @anjaliwijerathna4913
    @anjaliwijerathna49136 ай бұрын

    බොහොම ස්තූතී ජනයි ප්‍රියයී ඇත්ත දේ මිනිස්සුන්ට පෙන්නලා දෙන්න උත්සාහ දරන එකට ❤

  • @Loku.malli.production
    @Loku.malli.production6 ай бұрын

    රට වෙනුවෙන් රටට ඇත්ත පෙන්නලා දෙන්න දරන උත්සාහයට ඔබ දෙපලට ස්තුතියි. ජය වේවා.😍😍

  • @hirushanmalalasekara309
    @hirushanmalalasekara3096 ай бұрын

    පොත් සියයකින් දෙන්න බැරි පාඩමක් ලස්සන්ට කියා දුන්නා..ස්තූතිය 💖🎀

  • @SameeraGayashan
    @SameeraGayashan6 ай бұрын

    හැමදාමත් රටට පනිවිඩයක් දෙන ජනයි ප්‍රියයි ආදරෙයි විරු දෙපලට.මේ පෝස්ට් එක අද දැම්මානම් ගොඩක් වටිනවා

  • @roshankwt409
    @roshankwt4096 ай бұрын

    නොතේරෙන මිනිස්සුන්ට තේරෙන බාෂාවක් තමයි මේකත් ජයවේවා ❤️

  • @mrwhitegamingofficial
    @mrwhitegamingofficial6 ай бұрын

    රටකට අවශ්‍යම අවවාදයක් අත්‍යාවශයම මිනිසුන් ඉටු කරනු දැකීම සතුටක්! තමන්ට තියෙන Resources වලින් රටට දෙයක් කරපු එක වටිනවා..තවමත් එක එක පක්ශ වලට පාට වලට තමන්ගේ ගමේ එකා කියන එකට කොන්ද නැමෙන මිනිස්සු ඉන්නවා..එයා හොදටම කරනවා..එයාට තමයි ජාත්‍යන්තර සබදතා තියෙන්නෙ වගේ Talk issue කර කර ආයෙත් රෑ වැටුන වලේ දවලුත් වැටෙන්න හදන අය ඉන්නවා..ඒ වගේ මිනිස්සුන්ට ගස් වල බැදලා හරි මේව පෙන්නන්න වටිනවා..පක්ශය මොකක් වුනත් අපිට කරල තියෙන්නෙ මොනව වුනත්..නිසි අධ්‍යාපනයක් තියෙන, රට ගැන වගකීමක් දරන්න පුලුවන්, පරණ හණමිටි අදහස් වලින් ඈත් වුන මනුස්සයෙක් මේ රටට ඕන..මේ පාර එහෙම බැරි වුනොත් අපි මේ විදින දුක අපේ දරුවොත් විදිනවා..මොකද මේ ජරා දේශපාලනය අපේ Generation එකේ හීන විනාස කරලා ඉවරයි.. Best of Luck!

  • @sudeshdulanjana7945
    @sudeshdulanjana79456 ай бұрын

    ගව අනතුරක් අද උදෙත් උනා නේද.. ඒක මේකෙ දෙවන කොටසද😂😂😂😂

  • @JaliyaSampath-gb1lf
    @JaliyaSampath-gb1lf6 ай бұрын

    අඩේ ජනාටයි ප්‍රියාටයි දිවැස් තියනවද මන්දා.😂😂😂

  • @kulatungaamarasooriya718
    @kulatungaamarasooriya7186 ай бұрын

    මෙවැනි පනිවිඩ තව තවත් ජනතාව අතරට ගෙනයාමට ඔබට සක්තිය ලබේවා.ජයවේවා රටට

  • @SumithraRanjani_Official
    @SumithraRanjani_Official6 ай бұрын

    හැමෝටම වටින පණිවිඩයක් දීලා තියෙනවා 😊 සුපිරියක් ජය වේවා❤

  • @ajithk.jayawardhane6455
    @ajithk.jayawardhane64556 ай бұрын

    අනාගතේ පේනවද රත්තරනෙ😂😂😂😂

  • @ThivankaNimesh
    @ThivankaNimesh6 ай бұрын

    The Sympsons කාටුන් එක අනාගතේ ගැන දේවල් හරියටම කියල තියෙනවා වගේ ජනයි ප්‍රියයි මිට දවස් 13කට කලින් මේ ඇමති ගේ Accident එක ගැන කියල තියෙනවා.

  • @Travelwithchariya
    @Travelwithchariya6 ай бұрын

    මෙවැනි වටිනා පණිවිඩයක් ජනතාවට ලබාදීමට ජනයි ප්‍රියයි ගත් වෑයමට තුති 🖤🔥

  • @user-ks2ln8yx5d

    @user-ks2ln8yx5d

    6 ай бұрын

    අනිවාර්යයෙන් ම

  • @nishanthanishantha8297
    @nishanthanishantha82976 ай бұрын

    දීල තියෙනව ඒකනම් හික් ගෑවෙන්ඩම..නියමයි😂

  • @hashanchinthaka757
    @hashanchinthaka7576 ай бұрын

    13:24 පුත්තලම් බූරූවාටම ගහපු එකක්

  • @manjulapradeep4498
    @manjulapradeep44986 ай бұрын

    අර සිද්දියත් එක්ක මොකක් හරි සම්බන්දයක් තියනවද මන්ද..🤔🤔 අනිවාර්යයෙන්ම ඒ driver .මේ වීඩියෝ එක බලල තියනව..😃😃😊

  • @dilru2461
    @dilru24616 ай бұрын

    ටිකක් බලන් යද්දි ඉතිරි ටික බලන්න මටම ලැජ්ජා හිතුනා.රටේ ඇත්ත තත්වේ පෙන්වන ඔබ දෙපලට ගොඩක් පිං ඇත්තටම.හිනා නෙවේ අඩන්නයි ඕන.අපි පව් ඕයි😢

  • @isharasampath
    @isharasampath6 ай бұрын

    මිනිස්සුන්ගෙ මොළ පාදන එක ලොකු පිනක්. ඔයාල team එකටම බොහොම පිං 🙏🙏🙏

  • @artbydinuka5864
    @artbydinuka58646 ай бұрын

    අනාවැකිම තමා. හරකා බූරුවා උනා විතරයි🙂

  • @amithprasanna2655
    @amithprasanna26556 ай бұрын

    මේකත් හරි චෝක් විහිලුව කියලා හිනා වෙලා කඩේ යන උනුන් ඉන්නවා ❤❤❤ ජය ❤️❤️❤️

  • @dushanthapathirana5853
    @dushanthapathirana58536 ай бұрын

    අපේ රටේ ගව දේශපාලුවන්ට ඇඩෙන්නම දිලා තියනවා 🤭 Thank you ජනයි ප්‍රියයි ❤️❤️

  • @KinithHettiarachchi
    @KinithHettiarachchi6 ай бұрын

    මේක දාලා සති දෙකක් ගියෙ නෑ, ගව අනතුරක් සිදුවුණා! 🤔⛔

  • @lahirushaminda2700
    @lahirushaminda27006 ай бұрын

    අඩෝ සනත් නිශාන්තයා 😂😂

  • @subashiniperera2881
    @subashiniperera28816 ай бұрын

    ගොඩක් ස්තුතියි ඔබ දෙපළට, කරුණාකර අපේ රටේ ජනතාව වෙනුවෙන් මේ දැනුවත් කිරීම දිගටම කරගෙන යන්න. ආයෙත් කවදාවත් මීහරක් ට රට පාලනයට ඉඩ නොදෙන්නම .

  • @damithsanka1949
    @damithsanka19496 ай бұрын

    225 හේ හෙලුව කෙටියෙන්ම .. ජයවේවා ජනයි ප්‍රියා යි❤️❤️

  • @lahirufernando758

    @lahirufernando758

    6 ай бұрын

    Good job ✌️

  • @ravinduharshana5849
    @ravinduharshana58496 ай бұрын

    අනාගතය බලලා script ලියන මිනිස්සු😅❤

  • @BizTalk-yo9jn
    @BizTalk-yo9jn6 ай бұрын

    මේක බලල ඉවර වෙනකොටම news එකක් ... RIP

  • @Love_Feeling23
    @Love_Feeling236 ай бұрын

    මේ සැරේ නම් ඇඩෙන්න දීලා❤ thanks jana priya❤❤

  • @roshanmadumal7358
    @roshanmadumal73586 ай бұрын

    මිනිස්සුන්ගෙන් බැනුම් අහන් නැති එකම චැනල් එක .. ජනයි ප්‍රියයි ..❤❤

  • @lcreations3961

    @lcreations3961

    6 ай бұрын

    ඇයි රැට්ටා.. ඒයාටත් කවුරුත් බනින්නෑනේ

  • @harshaweliwewa9760
    @harshaweliwewa97606 ай бұрын

    ගව අනතුර 😀😀 අනාගතේ බලලා ගහපු Video

  • @soba7201
    @soba72016 ай бұрын

    ජනාටයි ප්‍රියාටයි අනාවැකි කියන්නත් පුළුවන් වගේ 😂😂😂

  • @slmicro3857

    @slmicro3857

    6 ай бұрын

    ekanee...😂

  • @priyanthalakmal6144
    @priyanthalakmal61446 ай бұрын

    මෙ දෙන්නා මෙ පෙන්නන්ඩ හදන්නේ අපේ රටෙ සැබැ දේසපාලනය? සදා ජයවේවා

  • @dinukachamaraabeyrathna1306
    @dinukachamaraabeyrathna13066 ай бұрын

    රට වෙනුවෙන් මේ පණිවිඩය ඉදිරිපත් කරාට පිං. මේවා තේරුම් ගන්න මිනිස්සුන්ටත් බුද්ධිය පහළ වේවා (දැන් තේරුම් අරගෙන චන්දෙ ළං වෙනකොට ඒ බුද්ධිය අතුරුදහන් නොවේවා)

  • @user-ko1mq3uq9c
    @user-ko1mq3uq9c6 ай бұрын

    අඩ්ඩෙ එක අනාවැකියක් කියල හිතුවෙ නැනෙ

  • @nimeshranasinhe5996
    @nimeshranasinhe59966 ай бұрын

    ඔන්න අද මේක බලනව ලන්කාවම

  • @mahinda_sir
    @mahinda_sir6 ай бұрын

    වීඩියෝ එක බලන්න කලිම් ලයික් කරන සෙට් එක කෝ බලන්න 😌❤️

  • @maithripalasirisena2382
    @maithripalasirisena23826 ай бұрын

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

  • @lakarts2336

    @lakarts2336

    6 ай бұрын

    ආයෝජකයෙක් ආවම ඔහොම තමා නේ අංකල්

  • @sameerasenanayake909
    @sameerasenanayake9096 ай бұрын

    අඩේ කෝමද අනාවැකි කියන්නෙ මෙහෙම..❤😂

  • @maduk986
    @maduk9866 ай бұрын

    බයියොන්ට මෙහම කිව්වත් තේරෙන්නෙ නැ.❤❤❤

  • @donjanaka5974

    @donjanaka5974

    2 ай бұрын

    ඒක ඇත්ත.තේරැම් ගන්න කෙනාට මෙච්චර දේවල් ඕන නැහැ

  • @D.S.N833
    @D.S.N8336 ай бұрын

    එ හරක මං අතින් මැරුන කියල😂, පුත්තලමි බූරුවාට සෝක් කතාව

  • @user-tn8vh4ks7k

    @user-tn8vh4ks7k

    6 ай бұрын

    Utama una eka tamai wade😂

  • @D.S.N833

    @D.S.N833

    6 ай бұрын

    @@user-tn8vh4ks7k සිරා කියහන්කො ,

  • @buddhikangiragama3376
    @buddhikangiragama33766 ай бұрын

    සනත් නිශාන්ත ගැන තමා මේ වීඩියෝ එක කරලා තියෙන්නේ 😅😅😂😂😂😂😂😂😂😂

  • @aloaraagro927
    @aloaraagro9276 ай бұрын

    සනත් නිශාන්ත ගේ Drive ද, script 1ලිවෙි

  • @Shamsacrifice...
    @Shamsacrifice...6 ай бұрын

    ඒ ජනා වාහනේ drive කරන විදිහ...ඔය දෙන්න ගෙ හිනාව තමා සුපිරි...අද නම් සුපිරි පරි...😂😂😂👍❤️

  • @sugathdhammika5188
    @sugathdhammika51886 ай бұрын

    මේවා බලලවත් තේරෙන්නෑ කියන්නෙ උන් බත් කෑවට වැඩක් නෑ .පුන්නක්කු සහ තනකොල තමයි කෑමට සුදුසුම ආහාර .මාලිමාවට ජය වේවා

  • @creation8164

    @creation8164

    6 ай бұрын

    මාලිමාවෙ ඉන්න්නෙත් මේ වගේ උන් තමා

  • @DsampathBandara

    @DsampathBandara

    6 ай бұрын

    ​@@creation8164හදන්න බෑ ..අප්පිරියයි ඔයාලා

  • @Ashi12390

    @Ashi12390

    6 ай бұрын

    ​@@creation8164ඔන්න කිව්වා.බුද්ධිමත් කතාවක්.උඩින් නැතුව දේශපාලනය පොඩ්ඩක් කියවලා බලන්න

  • @waunasrinath4290

    @waunasrinath4290

    6 ай бұрын

    ඔබතුමා කියපු ටික ඔබතුමාටම අදාලයි නේද මේ කියන්නේ එක කොට්ඨාසයක් ගැන නෙමෙයි පාර්ලිමේන්තුවේ ඉන්න මුළු පක්ෂ හැමෝගැනම පාට කණ්නාඩි ගලවලා බලන්න.

  • @Ashi12390

    @Ashi12390

    6 ай бұрын

    @@waunasrinath4290 ඔව් හැමෝටම අදාලයි.මෙහෙම කරපු උන්ට ව්තරයි අදාල.හරියට පෝස්ට් එක කියවන්න උඩින් බලන්නේ නැතුව

  • @user-ol7hv9yg1l
    @user-ol7hv9yg1l6 ай бұрын

    එහෙම හරකෙක් මැරෙනව කියල දැනගෙන කරපු එකක් වගේ😅❤❤❤

  • @vihagadilhara8034
    @vihagadilhara80346 ай бұрын

    අද තමා ඇත්තටම ගව අනතුර උනේ හැබැයි බූරුවෙක් ඉදියේ ඒ දවස 2024:1/25🎉

  • @ambalantotadedewanandather2012
    @ambalantotadedewanandather20126 ай бұрын

    අද තමයි නියම episode එක බැලුවේ නියමයි ජය නියතයි.... ගමන සුබයි😊

  • @IshankaRashmika-hb1qm
    @IshankaRashmika-hb1qm6 ай бұрын

    හිනාවෙන්න වගේම තේරුම් ගන්නත් ගොඩක් දෙවල් තියෙනවා

  • @anjana000
    @anjana0006 ай бұрын

    මේවානම් අනාවැකි

  • @noxdrrego
    @noxdrrego6 ай бұрын

    😮 sanath nishantha ge incident eka wage character ekath galapennewa 😮 mind blowing 🤯

  • @clagopez9165
    @clagopez91656 ай бұрын

    මේ වගේ පණිවිඩ රටට අවශ්‍යම වෙලාවයි...සුපිරි වැඩක්❤

  • @sujithnissanka5095
    @sujithnissanka50956 ай бұрын

    හොර තක්කඩි කරන වැඩේ නියමෙට රග පෑව රටට කරපු අපරාදේ මේ තරම් හොදට පෙන්වද්දී මේව බලලා තේරුම් ගන්නේ නැති උන් ඉන්න රටක්

  • @Vip19774

    @Vip19774

    6 ай бұрын

    කොහොමත් 100% ක් දෙනා තේරුම් ගන්නෙ නෑ.හදන්න බැරි මී හරක් ඉන්නව

  • @yajithrangana1240
    @yajithrangana12406 ай бұрын

    Eka harakek nam giyaaa

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm6 ай бұрын

    මාළු ටින් කරන වැඩේ ඇත්තටම වෙච්ච සිද්ධියක් විහිළුවෙන් වුණත් පෙන්නලා දීපු එකට ස්තූතියි

  • @thusharijayawardena9418
    @thusharijayawardena94186 ай бұрын

    තාම ගව්සම්පතේ අඩුවක් නෑ පුළුවන් තරම් දැනුවත් කීරිම් වටිනවා.....❤️❤️❤️

  • @jagathmallawarachchi6978
    @jagathmallawarachchi69786 ай бұрын

    අතිශයින්ම විශිෂ්ට යි.......උත්කෘෂ්ටයි අත්ලාද ජනකයි.....❤

  • @b33k349
    @b33k3496 ай бұрын

    ඔබට ස්තුතියි තමන්ගෙ ජනප්‍රියත්වය අපි හැමෝගෙම අනාගතය වෙනුවෙන් භාවිත කරනවට.

  • @danushkachamarakolambage8105
    @danushkachamarakolambage81056 ай бұрын

    23/01/2024 එම ගව අනතුර සිදු විය😂

  • @melansenanayake3964
    @melansenanayake39646 ай бұрын

    ජනා මන්ත්‍රීට ඇදලා එද්දිම හිතුනා...මරු👌

  • @KaushalyaK-vw5ed
    @KaushalyaK-vw5ed6 ай бұрын

    ගව අනතුර නෙමේ 🥺 ගං වතුර අනතුරු මේ දවස් වල 😢❤❤❤❤අදරෙයි අදත් තිතටම දිලා තියෙනවා ❤ ජනයි ප්‍රියායි ❤️

  • @nihalwijeratne1185

    @nihalwijeratne1185

    6 ай бұрын

    oya theruma watahagena thiyenne niyameta harakek wah ge?🤣

  • @chandikaramesh7423
    @chandikaramesh74235 ай бұрын

    කන හරහා ඔළුවටම දීලා තියෙනවා දැනෙන්නම.සුපිරි ජනා ප්‍රියා.👌🔥❤

  • @gayanlakmal7987
    @gayanlakmal79876 ай бұрын

    සුපිරි මේක තමයි ලංකාවේ දේශපාලනය සහ දේශපාළුවන්.(ජනාගේ ඒ හදිස්සිය නියමයි)

  • @anzworld10
    @anzworld106 ай бұрын

    පට්ට...මේ වගේ කන හරහා ගහන videos තව සෑහෙන්න ඕනි..❤❤❤

  • @SIKELENAX
    @SIKELENAX6 ай бұрын

    අද පාඩමත් රට වැසියට හොදම පාඩමක්

  • @pusithchamalaka1948
    @pusithchamalaka19486 ай бұрын

    It's 100% matching news we heard today morning ...good work...good job...👍

  • @treff4355
    @treff43556 ай бұрын

    සුපිරියක්!!! අන්තිමට දුන්න පණිවිඩය බොහොම වටිනව ❤ දිගටම මේ වගේ වැඩ කරන්න ලැබෙන්න ඕන.

  • @arunajayawardana7089
    @arunajayawardana70896 ай бұрын

    වෙන්න ඔින දේ වෙමින් පවතී. ස්තුතියි ජනා & ප්‍රියා.

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda34856 ай бұрын

    නිකන් පාටලියටත් වැදුනා වගේ. 🤔🤔😄🤔😄🤔

  • @Its_me_ravinduu.
    @Its_me_ravinduu.6 ай бұрын

    ගවයෙක් ගියෝ😂❤️

  • @malindamihiranga1966
    @malindamihiranga19666 ай бұрын

    දවස්⁣ දොලහක⁣ට කලින් සනත් නිසානත්ගෙ ඩ්‍රයිවර් දෙන වොයිස් කටි එක කලින්ම leek කරලනෙ 😢

  • @shanjeewantha7349
    @shanjeewantha73496 ай бұрын

    අපිට වෙන්නෙ මේ වගේ දේවල් තමයි.......මෝඩ පාලකයෝ ඉද්දි

  • @pawaninethra4851
    @pawaninethra48516 ай бұрын

    කාලයට ගැලපෙන rate තත්ත්වය ගැන හොද පණිවිඩයක් superb job ❤❤❤❤❤

  • @m.a.smedia8127
    @m.a.smedia81276 ай бұрын

    2 weeks ago.. SL Simpsons 😁😁😁

  • @dilanthakavisara8632
    @dilanthakavisara86326 ай бұрын

    සනත් ගෙ මරණෙන් පස්සෙ ආයෙත් බලන උන් ලයික් එකක් දාපල්ල බලන්න...😁

  • @maruthribala
    @maruthribala6 ай бұрын

    අපි සේරම එකතුවෙලා පරන හරක් සේරම කතිරයෙන් මරමු, පරන ගොං කං අත අරිමු

  • @slakmald
    @slakmald6 ай бұрын

    නියමයි.... හොද පණිවිඩයක් තියෙන්නේ. ...... ඒ්ත් අපේ මිනිස්සු අන්තිතම මොහොතේ කරන්නේ ආයේ පරණ පුරුද්දම තමා.... ඒ්කනේ දුක

  • @amilasura746
    @amilasura7466 ай бұрын

    Respect මේ වගේ නිර්මාණ වලින් රටේ මිනිස්සු අවදි කරන එක ගැන.

  • @ishanprabhathika459
    @ishanprabhathika4596 ай бұрын

    Saaththara kiyanna patan ganna. 😂😂😂

  • @Vip19774
    @Vip197746 ай бұрын

    මේක තමයි අපේ රටේ ඇත්තම තත්වය😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @user-du2xz3ct5g
    @user-du2xz3ct5g6 ай бұрын

    සනත් නිශාන්තයා ඉවරයි 😂😂😂

  • @kpdsanjeewa1

    @kpdsanjeewa1

    6 ай бұрын

    😮😮

  • @cheatmaster3591
    @cheatmaster35916 ай бұрын

    දාල සති දෙකෙන් කතාව ඇත්ත උනානේ 😂

  • @Sayumeesathnara
    @Sayumeesathnara6 ай бұрын

    Niyamai mass in ala supiri meda sare harak tika pannamu😊

  • @sl.adibro3820
    @sl.adibro38206 ай бұрын

    රටේ හෙලුව😂

  • @kavishkamadushan2190
    @kavishkamadushan21906 ай бұрын

    හැමදාම වගේ සුපිරි ආදරෙයි ජනයි ප්‍රියයි ❤❤

Келесі