‪@janaipriyailive‬

Комедия

Subscribe and keep in touch with us. Hit the bell icon to get notified on our new uploads
Connect with us on
Facebook - / janaipriyai
Instagram - / janaipriyai
Concept/Script & Direction : Janai Priyai
Cast: Upathissa Balasooriya, Chandima Karunadasa, Pamoda Ruwangi
Production Designer : Dheera Serasinghe
Dop : Sajitha Weerapperuma (Shaggy)
Editor & Colorist : Sanjaya Madhubashana
VFX & Animation: ‪@dunstancreations‬
Music :Vishwa Sankalpa,Heshan Kuruppu
Make-up Artist : Aruna Dissanayake
Audio Recordist : Ushan Denipitiya
Art Director : Nelaka Jagoda
Art Assistant : Dilshan Madhuwantha
Creative Graphic Designer : Hasitha Suhansa
© Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021)
#Janaipriyai #Comedy

Пікірлер: 664

  • @kalanadulanjana2963
    @kalanadulanjana29637 ай бұрын

    විනාඩි 2-3 වීඩියෝ දුන්න කාලේ තමයි සුන්දරම 😢

  • @likelook6712

    @likelook6712

    7 ай бұрын

    ow bn

  • @sanjayaperera9940

    @sanjayaperera9940

    7 ай бұрын

    Hmm

  • @Mr.Sageeth0001

    @Mr.Sageeth0001

    7 ай бұрын

    Ow bro

  • @shamalka82

    @shamalka82

    7 ай бұрын

    එකඟයි!

  • @praneethsripathi-lb1ju

    @praneethsripathi-lb1ju

    7 ай бұрын

    Agree

  • @tharanganayanakantha
    @tharanganayanakantha7 ай бұрын

    බලන්න කලින්ම ලයික් එක දාලා පටන් ගත්තේ.... උඹලා දෙන්නා සුපිරි....❤❤❤❤❤❤

  • @drdg5007
    @drdg50077 ай бұрын

    මාරිබිස්කටුයි මඩ්ගාඩුයි වගේ තමයි.. විනාඩි 16ක් බැලුවට😇

  • @MEMEJOCKTV

    @MEMEJOCKTV

    5 ай бұрын

    Ekagai

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe13217 ай бұрын

    ඩාලින්ගෙ බැල්ම තමා මරු....❤😂

  • @user-px3ic2vn9b
    @user-px3ic2vn9b7 ай бұрын

    එක මරු විහිළු ලිපියක් තමයි. මේ වගේ පුත්තු රටටම වාසනාවන්. ආදරෙයි හැමදාමත්.ජය වේවා ජනා ප්‍රියා අයියේ ඔයාලාට.

  • @pushpamapalagama3220
    @pushpamapalagama32207 ай бұрын

    හරිම ෂෝක්.. විහිළු ලිපිය

  • @ab-Don
    @ab-Don7 ай бұрын

    *_මියුසික් එකෙන්ම පට්ට මාර ගැම්මක්.☝🥰_*

  • @KAUSHI.999
    @KAUSHI.9997 ай бұрын

    ජනා අයියත් පොල් ගහක් වගේ ඉන්නේ... 😂💕

  • @piumianu6012
    @piumianu60127 ай бұрын

    හැමදාම මෙවාගේ ව්ඩ්යෝ ගෙනත් අපිව හිනස්සන ඔයලා දෙන්නාටම ස්තුතියි අයියලා🙏❤️

  • @piliyandalasumanawansa8020

    @piliyandalasumanawansa8020

    7 ай бұрын

    බලන්නෙ නැතුව නේද කමෙන්ට් එක දැම්මේ ?

  • @chanukakaushal7639

    @chanukakaushal7639

    7 ай бұрын

    @@Nadithl😂 ඉරිසියයි නේද

  • @chirathbandara6374

    @chirathbandara6374

    7 ай бұрын

    @@Nadithl real කුහකයා detected 😂😂

  • @piumianu6012

    @piumianu6012

    7 ай бұрын

    ස්තුතියි මේකට reply කරන හැමෝටම 😁

  • @iEntertainmen

    @iEntertainmen

    7 ай бұрын

    😍😍

  • @maithripalasirisena2382
    @maithripalasirisena23827 ай бұрын

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

  • @thusithathusi8591

    @thusithathusi8591

    7 ай бұрын

    අඩෝ සිරිසේන😂😂

  • @prasaduditha5119

    @prasaduditha5119

    7 ай бұрын

    සිරී

  • @MahindaRajapaksha18942

    @MahindaRajapaksha18942

    7 ай бұрын

    Aa machn ❤

  • @diluknishanthasooriyabanda3558

    @diluknishanthasooriyabanda3558

    7 ай бұрын

    අන්න පුතා අපේ සිරීත් ඇවිල්ල...!!!🤣🤣

  • @KAUSHI.999

    @KAUSHI.999

    7 ай бұрын

    හේ.... My3 පාල මාව මතකද යකූ උබනේ මේ... 😂💔

  • @notysana1234
    @notysana12347 ай бұрын

    වීඩියො එකෙ වැඩිම වාරගණනක් කියවුනු වචනෙ 'පොල්තෙල්'❤😂

  • @user-lo3mh4fc1o
    @user-lo3mh4fc1o7 ай бұрын

    සුපිරි,වෙනස්ම විදිහෙ වීඩියෝ එකක්.හැමදාමත් මෙයාලා කරන්නෙ එහෙම දේවල්නේ. මේ වගේ අලුත් දේවල් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤

  • @damindasampath5947
    @damindasampath59477 ай бұрын

    ෂෝක් විහිළුව අ⁣නේ...💖💖💖

  • @DananjayaDissanayaka-jr4th
    @DananjayaDissanayaka-jr4th7 ай бұрын

    අදත් සුපිරියක් එල එල ඡනා ප්‍රියා අයියලා

  • @user-vb3zg6gm1l
    @user-vb3zg6gm1l6 ай бұрын

    eka nam maru janai priyai supiriy

  • @dushanthapathirana5853
    @dushanthapathirana58537 ай бұрын

    අදත් සුපිරියි 👍Thank you ජනයි ප්‍රියයි ❤️❤️

  • @kulebro4176
    @kulebro41767 ай бұрын

    බොක්කෙම්ම මේ දෙන්නට ආදරය සැට් එක මේ පැත්තට ..

  • @tharakajayasundara6418
    @tharakajayasundara64187 ай бұрын

    ekemma gamma aiye aye api asawen balanna asa oyala karana dan thiyana samaje gana karana v.o ekakalihodainwadiya kalin ewa godaaaaaaaak

  • @user-cg4mu7lx4u
    @user-cg4mu7lx4u7 ай бұрын

    Dapu video eka digata baladdi maru 😍😍

  • @nirmal970
    @nirmal9707 ай бұрын

    💫ජනයි ප්‍රියයි,විනී සෙට් එකටයි තමා අපිව මතක තියෙන්නේ.අනික් උන් තමන්ගේ නම හදා ගත්තා විතරයි.❤️🔥

  • @sidathsenna

    @sidathsenna

    7 ай бұрын

    ඒකට තමයි Unsubscribe තියෙන්නෙ.. මමනම් දැන් බලන්නෙ ජනයි ප්‍රියයි, සිරිල් අය්යයි විතරයි...අනිත් උන්ට පයින් ගහලා ගොඩක් කල්..

  • @y.n9403

    @y.n9403

    7 ай бұрын

    This is a business😂

  • @nilantharasnayaka7483
    @nilantharasnayaka74837 ай бұрын

    සුපිරියක්,,,,❤

  • @daysofchanuka
    @daysofchanukaАй бұрын

    වඩේ කාලා මටත් ඔය කියන ලෙඩ ටිකම හැදිලා ගෙදරට වෙලා ඉන්න මම 😢

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id7 ай бұрын

    Harima lassanai hamadama me wage lassana lassana deyak denna 👍👌❤❤

  • @aruna_dissa
    @aruna_dissa7 ай бұрын

    සුපිරියක් තමා .....

  • @dineshchathuranga6091
    @dineshchathuranga60917 ай бұрын

    පට්ට ආතල් එක 😂😂😂😂❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි

  • @Sooriya_Food_and_Cake
    @Sooriya_Food_and_Cake7 ай бұрын

    සුපිරි සුපිරි ජයවේවා 🙏

  • @SIKELENAX
    @SIKELENAX7 ай бұрын

    ඕන් අද වීඩියෝ එක වැටුන ගමන් බලන්න වාසනාව හිමි උනා 😁 පුදුමයි නේද මේ සතුට ජනයි ප්‍රියයි 😂

  • @KAUSHI.999

    @KAUSHI.999

    7 ай бұрын

    ඒකනේ අයියා 😂

  • @A.J.ayosh-ps5bx4ib7k
    @A.J.ayosh-ps5bx4ib7k2 ай бұрын

    මේ වගේ දිග වීඩියෝ දාන්න❤️

  • @SupunTharaka-uv5fn
    @SupunTharaka-uv5fn7 ай бұрын

    අදත් සුපිරි ❤😂

  • @user-xl7jy3qs4s
    @user-xl7jy3qs4s7 ай бұрын

    අදත් සුපිරි .❤

  • @shashinnawarathna5990
    @shashinnawarathna59907 ай бұрын

    අපේ රටේ වැඩ අරන් දැන් පැත්තකට දාලා තියන නළුනිළි ජේෂ්ඨයොත් මේ විදිහට චරිතවලට ගන්න එක බොහොම වටිනවා...නැත්නම් ඒ අය මැරෙනකම් අපේ මිනිස්සුන්ට මතක නෑ... අර අලුත් පොල් තෙල් වර්ගෙට "THE ORIGINAL පොල්තෙල්" කියලවත් දැම්මනම් හරි...නැත්තම් අඳුනගන්න බෑ 😁

  • @Tharindu2000
    @Tharindu20007 ай бұрын

    මේ Comment එකට like 100 ක් අහිංසක පුංචි ඉල්ලීමක්🥺❤

  • @imadissanayake7721
    @imadissanayake77216 ай бұрын

    ලස්සන ලියුමක් 🥲😪

  • @user-dr7mb4tx1i
    @user-dr7mb4tx1i7 ай бұрын

    supiriyak thama chamal with ranga...

  • @KanchuKa
    @KanchuKa7 ай бұрын

    ❤😂😂❤🎉🎉🎉 Supiri

  • @jisoo.turtle_rabbit_kim489

    @jisoo.turtle_rabbit_kim489

    7 ай бұрын

    Hi Kanchuka.😀

  • @Lhslwn8558

    @Lhslwn8558

    7 ай бұрын

    ආ කන්චුක ගොබ්බයත් මෙහෙ😂😂😂

  • @kavishwarahewakapuge3964
    @kavishwarahewakapuge39647 ай бұрын

    මට මතකයි ලියුමේ seen එක තියෙන කතාවක් 90 ගනන්වල ගියා. මට හරියට මතක නෑ . මොකක් හරි කෙටි කතා පොතක ගියා වගේ මතකයි.

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l7 ай бұрын

    විහිලු ලිපියක්..🥲😂

  • @familylife5087
    @familylife50877 ай бұрын

    පලවෙනි විනාඩියේදී ආවේ ❤️❤️😍

  • @VTubeProductions
    @VTubeProductions7 ай бұрын

    Thenata sudusu nuwana..! 😂❤️🔥✌️

  • @fasttech1822
    @fasttech18227 ай бұрын

    කාටද මේ ගෙදර මතක...මේ ගේ නේද සිරසෙ ගිය සල් සපු නා කතාවෙ ගේ

  • @supunthiwanka
    @supunthiwanka7 ай бұрын

    එස් කේ සිරිසේන සුපිරියක් තමයි ............

  • @samithagayashan9437
    @samithagayashan94377 ай бұрын

    කුණුහරුප නැති හොඳ යූටියුබ් කතා මාලාවක් 😎🙏

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa77777 ай бұрын

    සහෝලා නියමයි හොදෙ පට්ට සුපිරි විහිලු බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා!!!

  • @champikasadun8785
    @champikasadun87857 ай бұрын

    එ ගෙදර ❤❤

  • @supunaththanayake.
    @supunaththanayake.7 ай бұрын

    මරු ලිපිය..

  • @cutie-dp9rm
    @cutie-dp9rm7 ай бұрын

    දෙන්නම ලංකාවේ සුපිරි වැඩ්ඩෝ

  • @Dileranda-rj1lh8il4d
    @Dileranda-rj1lh8il4d7 ай бұрын

    ❤❤නියමයි..... ලස්සනයි...🎉🎉🎉🎉🎉

  • @kasunmadumal5848
    @kasunmadumal58487 ай бұрын

    ලස්සන ගෙයක් ...❤️❤️

  • @sidathsenna
    @sidathsenna7 ай бұрын

    AI ⁣කොළුවා තාම ලියුම් ලියනවා නේහ්😊😊

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha7 ай бұрын

    අදත් නියමයි ❤❤

  • @IrukaTv
    @IrukaTv7 ай бұрын

    එක සුපිරි . ජය වේවා අයියේ 💯🙏😍🔥

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan14237 ай бұрын

    ස්තූතීයී☸😍☸... මේ වගේ content තව තව නිමැවේවා...!!!

  • @nimzannimzy4687
    @nimzannimzy46877 ай бұрын

    Superb. All the best guys

  • @user-yv8ul1cb9d
    @user-yv8ul1cb9d6 ай бұрын

    දිග වැඩියි... දැන් නම් කතාවෙ මෙලො රහක් නැති වෙන ගානට ලගයි වගෙ.

  • @harshanaprojects
    @harshanaprojects7 ай бұрын

    Oyla nisa thmi mn motivation ekk gthe ❤

  • @chamindukulawansha6737
    @chamindukulawansha67376 ай бұрын

    සුපිරිම සුපිරි ඇඩ් දෙන්නගේ අයියේ ගුඩ්ලක් පට්ට හොදේ ❤❤❤

  • @ishandisayanaka9964
    @ishandisayanaka99647 ай бұрын

    සුපිරියක් තමා ❤ ආදරෙයි ඈ 😘😘😘

  • @PraweenBro
    @PraweenBro7 ай бұрын

    Jani priyi kiyanne Brand ekak .... 😊😊😊

  • @geethikalakshan5738
    @geethikalakshan57387 ай бұрын

    Budusaranai dewi pihitai

  • @user-ng3id4sc2d
    @user-ng3id4sc2d3 ай бұрын

    කුණුහරප නැතුව හිනා යන ලස්සන වැඩක් ❤

  • @smackfisachiya8476
    @smackfisachiya84767 ай бұрын

    Supiriyak aa 😂😂🔥💓

  • @hjssrilanka
    @hjssrilanka7 ай бұрын

    ❤❤❤🎉🎉ලෝන් වීඩියෝ සුපිරි

  • @cartoonlanka6445
    @cartoonlanka64457 ай бұрын

    සී.සී. මහත්තයා ❤

  • @ruwanperera491
    @ruwanperera4917 ай бұрын

    Ammmooooo saannnnthoooo.😅

  • @MahindaRajapaksha18942
    @MahindaRajapaksha189427 ай бұрын

    Nice work ❤

  • @ChanchalaSupuni
    @ChanchalaSupuni3 ай бұрын

    සුපිරි 😂

  • @asithakumara4575
    @asithakumara45756 ай бұрын

    Eka patta 🎉

  • @KAUSHI.999
    @KAUSHI.9997 ай бұрын

    අර ආන්ටිගේ ඇක්ශන් නම් නියමයි... 💕😚

  • @deshaniwijesekara8478
    @deshaniwijesekara84782 ай бұрын

    Janai priyai jaya වේවා

  • @user-pp3su6jj5d
    @user-pp3su6jj5d5 ай бұрын

    විනඩියෙන් දෙකෙන් ඉවර කරන්න එක සුන්දරයි.එහෙම අදරෙයි .

  • @user-uz1eg7uk8l
    @user-uz1eg7uk8l7 ай бұрын

    මරුනේ❤

  • @mncrime5055
    @mncrime50552 ай бұрын

    හිනා යන එකක් දැම්මා නම් මරු

  • @Addict-vy4ku
    @Addict-vy4ku7 ай бұрын

    E music ekt nm mara asai😊

  • @WISHWABROVIDEOS
    @WISHWABROVIDEOS7 ай бұрын

    ඒකත් මරු 😂😂😂😂❤❤

  • @maniya_6_6
    @maniya_6_67 ай бұрын

    කොහෙන් එන අදහස් ද මන්ද😍

  • @KaushalyaK-vw5ed
    @KaushalyaK-vw5ed7 ай бұрын

    හැමදාම වගේ 🎉 බොරු සෝබන නැති 😎😎😎 කුනුහර්ප එකක් වත් නැති 😢 ජනයි ප්‍රියයි 🥺🥺🥺අයියාලා දෙන්නට විනි production වගෙ තැනකට යන්න හදවතිම්ම ❤ සුබ පතනවා ❤❤❤❤ මුල අමතක කරන් නැති විනිවගෙ 🤚තැනකට යමු 👊👊👊❤👍

  • @dinashathukorala5699

    @dinashathukorala5699

    7 ай бұрын

    ජනයි ප්‍රියයිට විනී production වගේ තැනකට යන්න ඕනේ නෑ.කොහොමත් ජනයි ප්‍රියයි ඉන්නේ විනී production ලට වඩා ගොඩාක් උඩින්.විනීලා තාම ලංවෙලාවත් නෑ ජනයි ප්‍රියයිලගෙ තැනට.ඒක විනීලගෙන් ඇහුවත් කියයි.subscribe වලින් මනින්න එපා ටලන්ට් එකෙන් මනින්න.

  • @KaushalyaK-vw5ed

    @KaushalyaK-vw5ed

    7 ай бұрын

    ​@@dinashathukorala5699විනිලා හොදටම කරනවා ❤අපිව කොච්චර හිනස්සනවා ද 🤚🤚🤚

  • @dinashathukorala5699

    @dinashathukorala5699

    7 ай бұрын

    @@KaushalyaK-vw5ed ඔව් හිනස්සනවා.විනීලා හොඳයි නරකයි කිව්වේ නෑනේ ඉතින්.මං කිව්වේ ජනයි ප්‍රියයිගෙ තැනට විනීලා තාම ඇවිල්ලා නෑ කියලා.

  • @Shamsacrifice...

    @Shamsacrifice...

    7 ай бұрын

    ගොන් කතා කියන්න එපා බන්

  • @Addict-vy4ku

    @Addict-vy4ku

    7 ай бұрын

    Aniwa.විනීලයි මෙයාලයි දෙවිදියක්. දෙගොල්ලොම වෙන වෙනම දක්ශයි.compare කරන්න බෑ

  • @user-sc5od8gi7u
    @user-sc5od8gi7u7 ай бұрын

    ප්‍රිනයි ජයයි

  • @manolivera4813
    @manolivera48137 ай бұрын

    සුපිරි කන්ටෙන්ට් වලට සුපිරි වීඩියෝස් කරන ඩබලක්... 🤣❤❤🤟.

  • @thureshasenali
    @thureshasenali7 ай бұрын

    Maru aneee 😂😂😂😂

  • @shanuperera7009
    @shanuperera70097 ай бұрын

    ඩයල් දෙකට කැමති අය කෝ මේ කොනට❤️😁

  • @user-ut9my2em8h
    @user-ut9my2em8h7 ай бұрын

    පොල් තෙල්නම් polthel තමයි..👍👍

  • @dilurathnayaka7061
    @dilurathnayaka70617 ай бұрын

    ලියුමේ අන්තිම කෑල්ල තමයි මරු😂😂

  • @hansakamethmadu186
    @hansakamethmadu1867 ай бұрын

    Supiriii😁❤

  • @maheshkumara6485
    @maheshkumara64857 ай бұрын

    Mara Gewal Tikak Hoya ganne supiri❤❤

  • @jaysparrow7173
    @jaysparrow71735 ай бұрын

    ස්ප්‍රීට් ටිකකින් හෝදලා සේලයින් ටිකක් දැම්මානම් හරිලු.... දෙක මාරු උනානෙහ්😂😂

  • @omar7239
    @omar72397 ай бұрын

    Aadaree ❤❤❤

  • @travel_with_laiya
    @travel_with_laiya7 ай бұрын

    පොල්තෙල්නම් පොල්තෙල් නමින් ගන්න❤

  • @sunilamendis5220

    @sunilamendis5220

    4 ай бұрын

    Eke nama Polthdldha

  • @CharithaLasantha
    @CharithaLasantha7 ай бұрын

    ඒක සුපිරිම සුපිරි

  • @asankasilva7495
    @asankasilva74957 ай бұрын

    S.K සිරිසේන ෆට්ට චරිතෙ ❤️❤️❤️🤗😍😁

  • @bhavikapabasara4175

    @bhavikapabasara4175

    7 ай бұрын

    nadagankarayo

  • @anjularukmal7644
    @anjularukmal76447 ай бұрын

    සුපිරියක් 🤣🔥

  • @simplelife-bylanka
    @simplelife-bylanka7 ай бұрын

    Adooh eka patta❤

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe13217 ай бұрын

    නියමයි. අද ඩාලිනුත් ඉන්නව ❤😂

  • @heshandissanayake-HLH
    @heshandissanayake-HLH7 ай бұрын

    Eka supiri 😅😍

  • @Travelingworlds153
    @Travelingworlds1537 ай бұрын

    දස මහා යොදයන්ගෙන් ඒකේක්ද මේ පුතා😂😂😂😊

  • @user-di9to6ev5n
    @user-di9to6ev5n7 ай бұрын

    S K සිරිසේන..❤

  • @wasanaboxing
    @wasanaboxing7 ай бұрын

    Good morning ❤ නිකන් දැක්කත් හිනා යන්නේ මට විතරද... ජයවේවා එකෙන්ම සුපිරි නලුවෝ දෙන්න.. ඇස්වහක් නැහැ දියුනුවෙන් දියුණු වට පත් වේවා ...

  • @nishanthabandara9511
    @nishanthabandara95117 ай бұрын

    Good jon..hanai priyai

  • @Pasindusasmitha05
    @Pasindusasmitha054 ай бұрын

    ජනා පුතා විදියට රගපානවා ප්‍රියා තාත්තා විදියට රගපානවා හොදයි අයියලා දෙන්නට Congratulations එක මරු හැබැයි අයියලා දෙන්නට ජයෙන් ජය වේවා

  • @dulmin_
    @dulmin_7 ай бұрын

    ඒක මරු ඒක මරු 😂

  • @manomiimalka3785
    @manomiimalka37857 ай бұрын

    මාරයි

Келесі