⁠Janai Priyai ජනයි ප්‍රියයි | Udalla - උදැල්ල... | Comedy Video

Комедия

Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
Special Thanks : Mahinda Prasad Masimbula
Costumes : Abharana Mandiraya
Concept/Script & Direction : Janai Priyai
Cast : Chandana Weerasinghe, Mihiri Priyangani Yapa, Mehilan Jayawardena,Jerad Moraes, Nilandika Hiroshani,Sadeeka Sewmini, Esadi Inupama,
Production Designer : Dheera Serasinghe
Dop : Suneth Hettiarachchi
Editor & Colorist : Sanjaya Madhubashana
VFX & Animation: ‪@dunstancreations‬
Music : Vishwa Sankalpa
Make-up Artist : Aruna Dissanayake
Recordist : Ushan Denipitiya
Art Director : Nelaka Jagoda
Art Assistant : Dilshan Wimalarathne
Creative Graphic Designer : Hasitha Suhansa
Connect with us on
Facebook - / janaipriyai
Instagram - / janaipriyai
© Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021)
#Janaipriyai #Comedy

Пікірлер: 932

  • @kanthi1038
    @kanthi10386 ай бұрын

    පසුතල නිර්මාණය , ඇඳුම්, රඟපෑම්, සංගීතය, කතාව හැමදේම අනර්ඝයි .....👍

  • @Sriyanmadhusanka

    @Sriyanmadhusanka

    6 ай бұрын

    ❤❤

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    6 ай бұрын

    අපේ පැත්තේ දියසේන් කුමාරයාට මීටවඩා ලස්සනට සරසන්න බැරිද?

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    6 ай бұрын

    ලංකාවේ හැම පක්ෂයකටම වඩා ගෑණු පක්ෂය තමයි මේ රට සම්පූර්ණයෙන්ම විනාස කරේ.

  • @AnushanThilanka
    @AnushanThilanka6 ай бұрын

    ගොඩක් KZreadrs ලට හරි ගියාම චැනල් එකට දෙන තැන අතෑරලා වෙන වැඩ වැඩි කරගන්නවා. ඉහලට ආපු තැන අමතකයි. ඒත් මේ දෙන්නා එහෙම නෑ. මෙයාලව තමා 2, 3, 4 millions subscribers වලට යවන්න ඕන. එදා ඉදලම එකම විදියට චැනල් එකට තැන දෙනවා... ඉහලට ඇවිල්ලත් තාම මුල මතකයි.❤❤❤❤❤❤

  • @anushkadesilva349

    @anushkadesilva349

    6 ай бұрын

    උදාහරණයක් වස්තිලා

  • @rukshanjayasekara

    @rukshanjayasekara

    6 ай бұрын

    ekagay

  • @satheeshyasindu1934

    @satheeshyasindu1934

    6 ай бұрын

    වීනී, ලකයි සිකයි එහෙම නෑ..

  • @user-od9qq6gl6u

    @user-od9qq6gl6u

    5 ай бұрын

    එකක් මත්තෙම නැහැන්න හොද නෑ

  • @user-wo5sr7rs8u

    @user-wo5sr7rs8u

    5 ай бұрын

    vinith ehmy lakai sikainm na @@satheeshyasindu1934

  • @sumuduprasath2690
    @sumuduprasath26906 ай бұрын

    අන්තිමට තමයි Episode එකේ හොඳටම කොලේ 😄😄

  • @jkddarshana3209

    @jkddarshana3209

    6 ай бұрын

    Mekath maru m.kzread.info/dash/bejne/dJutma2ulqTIfaw.html

  • @tharindu9284

    @tharindu9284

    6 ай бұрын

    @@jkddarshana3209 maruda?

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    6 ай бұрын

    අපේ පැත්තේ දියසේන් කුමාරයාට මීටවඩා ලස්සනට සරසන්න බැරිද?

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    6 ай бұрын

    ලංකාවේ හැම පක්ෂයකටම වඩා ගෑණු පක්ෂය තමයි මේ රට සම්පූර්ණයෙන්ම විනාස කරේ.

  • @chandramaldeniya5489
    @chandramaldeniya54896 ай бұрын

    සුපිරි කලාකරුවන් දෙදෙනාටම බුදු සරණයි

  • @blinkboy027
    @blinkboy0276 ай бұрын

    👍හැමදාමත් ආදරෙයි දෙන්නටම❤

  • @jkddarshana3209

    @jkddarshana3209

    6 ай бұрын

    Mekath maru m.kzread.info/dash/bejne/dJutma2ulqTIfaw.html

  • @kulebro4176
    @kulebro41766 ай бұрын

    අම්ම්බෝ ...😂😂😂 ආදරේයී ඈ ...ජය වේවා ... සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි කොල්ලෝ

  • @jkddarshana3209

    @jkddarshana3209

    6 ай бұрын

    Mekath maru m.kzread.info/dash/bejne/dJutma2ulqTIfaw.html

  • @LakshanTechnic-b
    @LakshanTechnic-b6 ай бұрын

    මේ අහිංසක කමෙන්ට් එකට like 200 ක් අරන් දෙන්නකෝ ❤❤❤

  • @user-up9jp9tl1p

    @user-up9jp9tl1p

    6 ай бұрын

    රු.200ක් දියන් අරන් දෙන්නම්

  • @classicmusic3478

    @classicmusic3478

    6 ай бұрын

    එහෙම comment එකකට like ගොඩක් ආවම මොකක් හරි ප්‍රයොජනයක් තීනවද

  • @jkddarshana3209

    @jkddarshana3209

    6 ай бұрын

    Mekath maru m.kzread.info/dash/bejne/dJutma2ulqTIfaw.html

  • @LakshanTechnic-b

    @LakshanTechnic-b

    6 ай бұрын

    @@classicmusic3478 😁😁

  • @LakshanTechnic-b

    @LakshanTechnic-b

    6 ай бұрын

    @@user-up9jp9tl1p 👍👍😁😁

  • @prasannaliya610
    @prasannaliya6106 ай бұрын

    එක මරු මරු මරු මරු මරු මරු 💯💯💯👍👍❤️❤️❤️❤️

  • @Sfzmtl7545
    @Sfzmtl75456 ай бұрын

    ඔයගොල්ලො ඉතින් වැඩක් කරොත් හැමදාම සුපිරි නේ! ආයෙ අහන්න දෙයක් නැහැ. ගෙදර පොඩි එකෙක්ට වුනත් බලන්න දෙන්න බයවෙන්න දෙයක් නැහැ!!! 100% Sure! 💯👌

  • @thenukamobile
    @thenukamobile6 ай бұрын

    අපේ youtube වීරයෝ ආදරෙයි පැලෙන්න 🎉🎉🎉❤

  • @spyromasterD

    @spyromasterD

    5 ай бұрын

    තේනුක අයියා❤

  • @ThanushaDilhara
    @ThanushaDilhara6 ай бұрын

    මේකත් සුපිරියක් තමයි ඉතින්

  • @jkddarshana3209

    @jkddarshana3209

    6 ай бұрын

    Mekath maru m.kzread.info/dash/bejne/dJutma2ulqTIfaw.html

  • @sugathhemantha1922
    @sugathhemantha19226 ай бұрын

    මෙව්වටනෙ බන් සම්මාන දෙන්න ඕනේ.රගපෑම් කියන්නෙ මෙව්වට.ජනයි ප්‍රියයි,ලකයි සිකයි එකට එකතු වෙලා වැඩක් කරනවා දකින්න ආසයි.මගේ ආසම නලුවෝ සෙට් එක..ජයවේවා ...

  • @pradeepajayasinghe9069
    @pradeepajayasinghe90696 ай бұрын

    අන්තිම එක නම් මරු. ඒක නියමෙට පැලැන් කරලා

  • @isinduprebashwara-tk7mp
    @isinduprebashwara-tk7mp6 ай бұрын

    ගොඩක් දවසකින් රජ කතාවක් ඇවිත් නියමයි බලමු කොහොමද කියල ❤

  • @buddhika.gayashan002
    @buddhika.gayashan0026 ай бұрын

    උදැල්ලේ මිට එන්න ඕනි වක්‍ර පැත්තට නේ😉😇

  • @Rasika729

    @Rasika729

    6 ай бұрын

    ඔව්නේ 😂

  • @clarekekulawela505
    @clarekekulawela505Ай бұрын

    Niyamae niyamae ජයවේවා

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA2506 ай бұрын

    ලංකාවේ ඉන්න අංක එකේ කලාකරුවො දෙන්නෙක් ❤ ❤හැමදාම වෙනස් දෙයක් අලුත් දෙයක් කරන දෙන්නා ❤ ආදරෙයි ජනයි ප්‍රියයි ඇතුළු team එකටම ❤

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    6 ай бұрын

    ලංකාවේ හැම පක්ෂයකටම වඩා ගෑණු පක්ෂය තමයි මේ රට සම්පූර්ණයෙන්ම විනාස කරේ.

  • @Simple_Jokes-rr8bt
    @Simple_Jokes-rr8bt6 ай бұрын

    හැමදාමත් වාගෙ මං තමා පලවෙනි පෙස්ට් කෙමෙට් එක ❤

  • @sanjayaruppage960
    @sanjayaruppage9606 ай бұрын

    Trending වෙලා තියෙයි හෙට වෙද්දි..❤❤👍👍

  • @maithripalasirisena2382
    @maithripalasirisena23826 ай бұрын

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

  • @noteboy747

    @noteboy747

    6 ай бұрын

    Ae Dan sapada

  • @deepthiyenjeewithayasoya9986

    @deepthiyenjeewithayasoya9986

    6 ай бұрын

    😂😂😂😂

  • @RedconLIFESPORTS

    @RedconLIFESPORTS

    6 ай бұрын

    😂😂

  • @ShenJanuMenu

    @ShenJanuMenu

    6 ай бұрын

    😂😂

  • @isurusampath2763

    @isurusampath2763

    6 ай бұрын

    Apee bosaa

  • @Shamsacrifice...
    @Shamsacrifice...6 ай бұрын

    Janai priyai legends anyway today video is best udalla keep it up ...love this ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @dulajmadushanka7543
    @dulajmadushanka75436 ай бұрын

    අම්මෝ සලංහන්තේ තමයි.... ❤❤❤ සුපිරියි

  • @pathumsameera5978
    @pathumsameera59786 ай бұрын

    “ඒ ගවයා මැරුණා” වගේ video තව කීපයක් ඉක්මනටම කරන්න

  • @randimanawarathna

    @randimanawarathna

    6 ай бұрын

    අන්න ටෝක😜😜😜😜

  • @sunethniwantha

    @sunethniwantha

    6 ай бұрын

    සනාගෙ driver video එක බැලුවද දන්නෑ 😂

  • @YooriyaSamantha-un6ku

    @YooriyaSamantha-un6ku

    6 ай бұрын

    අපේ උමන්දවේ රතින්ය පත්තු කරලා පර්ටියක් දැම්මා. 🎉❤️🍻🥂🍾🎺. ලබන මාසේ රාජපක්ෂ හොරෙක්ට ‘ ගව අනතුරක් ‘ උනොත් , නිල් කටරොඩු කිරිබත් දෙනවා රටටම.

  • @tharakasandaruwan7189
    @tharakasandaruwan71896 ай бұрын

    ගෑනු රජ වෙයි ද එතකොට.. 🤣🤣 නියමයි ජනා ප්‍රියා.. ❤️❤️❤️ end එක ගත්ත විදිය මරු..

  • @nawarathnebandara2282
    @nawarathnebandara22826 ай бұрын

    බලාගෙන ගියාම මුලු ලෝකෙම තත්වය ඕක තමයි. 😂

  • @gayannuvan-zy9qd
    @gayannuvan-zy9qd6 ай бұрын

    සුබ පැතුම් අයියලා දෙන්නා❤️❤️

  • @Sinna-SL
    @Sinna-SL6 ай бұрын

    එම 'බිය' වූ කලී, විවහා දිවියේදී තම බිරිඳ කෙරෙහි දක්වන ගෞරවයයි.

  • @ruwaniamarakoon9331

    @ruwaniamarakoon9331

    6 ай бұрын

  • @chamaratharanga2052
    @chamaratharanga20526 ай бұрын

    සුපිරි👍👍🌹🌹🌹🌹🌹❤️❤️❤️

  • @jkddarshana3209

    @jkddarshana3209

    6 ай бұрын

    Mekath maru m.kzread.info/dash/bejne/dJutma2ulqTIfaw.html

  • @chamindaweerakkody5869
    @chamindaweerakkody58696 ай бұрын

    ඒක මරු.අපේ උදැල්ලත් ඇන්න පලයවු.😂

  • @IsuruMgsm

    @IsuruMgsm

    6 ай бұрын

    😂😂

  • @lakshithavlogs
    @lakshithavlogs6 ай бұрын

    බලපු අයගේ උදැල්ල ගෙදර තියෙනවෑයි ...........😂😂😂😍❤❤

  • @lasithasameera5139
    @lasithasameera51396 ай бұрын

    Ganita baye minissu innawa kiyna eka mn piliganne na, pirimiyekge eka paarakin gahaniyta sihinathiwenna gahanna puluwan, mn dakinne gahaniyata dakwana gaurawaya kiyali eka 😊😊

  • @Heenapictures
    @Heenapictures6 ай бұрын

    සම්ප්‍රදාය නිවැරදි ලෙස අතික්‍රමණය!

  • @sameeramadusha3324
    @sameeramadusha33246 ай бұрын

    පට්ට ......❤👍

  • @jkddarshana3209

    @jkddarshana3209

    6 ай бұрын

    Mekath maru m.kzread.info/dash/bejne/dJutma2ulqTIfaw.html

  • @sinhalamoviecaps
    @sinhalamoviecaps5 ай бұрын

    Location is superb👍👍👍

  • @kasunpushpakumara8474
    @kasunpushpakumara84746 ай бұрын

    Janai priyai supiriyak thama.hema video ekakma balanawa.good luck❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @upuljayasenapriyanthaweera3298
    @upuljayasenapriyanthaweera32986 ай бұрын

    ඒ කියන්නේ රජ කාලේ ඉදන් තාමත් එහෙමමයි 😃

  • @NileshHerathYT
    @NileshHerathYT6 ай бұрын

    කොහොම කිව්වත් පිරිමි සිරාවට ගැනුන්ට බයයි. 😂😂😂

  • @hasinduasith5573

    @hasinduasith5573

    5 ай бұрын

    ඒයි ඒයී කට කට 😐

  • @janakavijjaroopa7335

    @janakavijjaroopa7335

    5 ай бұрын

    ඒ නිවටකම තියෙන පිරිමි බාග.කොහොමත් වර්තමානයේ ඉන්නෙ ගොඩක්ම පිරිමි බාග තතමයි

  • @Shehanishara5555
    @Shehanishara55556 ай бұрын

    අන්තිම කමෙන්ට් එකයි ලයික් එකයි දැම්මේ මන්..හැමෝම 1 st එකටනේ පොරකන්නේ ❤

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage32196 ай бұрын

    Ekanum supiri machang

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj6 ай бұрын

    ela ela eeka.maru.superb❤️

  • @SLfoodsacademy
    @SLfoodsacademy6 ай бұрын

    පළවෙනි පැයේ බලපු අය ලයික් කරන් යාං❤❤සුපිරි ජනා ප්‍රියා

  • @jkddarshana3209

    @jkddarshana3209

    6 ай бұрын

    Mekath maru m.kzread.info/dash/bejne/dJutma2ulqTIfaw.html

  • @gawesanethsara1484
    @gawesanethsara14845 ай бұрын

    සුපිරි හොදේ

  • @shakilweligamage3893
    @shakilweligamage38936 ай бұрын

    කොච්චර දික් කලත් අන්තිම තප්පර 40 බැලුවම කතාව ශෝට්..

  • @navodmadanayaka6962
    @navodmadanayaka69625 ай бұрын

    අපි එක ගෙයි 😂

  • @sakkaralanka383
    @sakkaralanka3835 ай бұрын

    Supiriyak…… Ela

  • @user-hr5oq2pf2x
    @user-hr5oq2pf2x5 ай бұрын

    Ammo 😂😂😂😂😅😅

  • @DumindaPradeepkumara
    @DumindaPradeepkumara6 ай бұрын

    අපේ ගෙදර උදැල්ලත් කම්මලට

  • @jkddarshana3209

    @jkddarshana3209

    6 ай бұрын

    Mekath maru m.kzread.info/dash/bejne/dJutma2ulqTIfaw.html

  • @Theja78.
    @Theja78.6 ай бұрын

    Adareiii❤❤❤

  • @MG-nh9gx
    @MG-nh9gx5 ай бұрын

    විකට රජවරු දෙන්නා නම් ජනයි ප්‍රියයි, ජයවේවා!!! ඔබතුමාලට🙏

  • @travelwithchamath
    @travelwithchamath6 ай бұрын

    ජනයි ප්‍රිය්යි විතරයි හැමදාම අලුත් එකක් දාන්නේ ❤🎉

  • @hjssrilanka

    @hjssrilanka

    6 ай бұрын

    😂😂😂Aniwa🎉🎉

  • @jkddarshana3209

    @jkddarshana3209

    6 ай бұрын

    Mekath maru m.kzread.info/dash/bejne/dJutma2ulqTIfaw.html

  • @sachinmarasinghe9075

    @sachinmarasinghe9075

    6 ай бұрын

    උඹ බලන්නෙ ජනයි ප්‍රියයි විතරයි බං ඒකයි😅

  • @travelwithchamath

    @travelwithchamath

    6 ай бұрын

    @@sachinmarasinghe9075 😂

  • @hjssrilanka

    @hjssrilanka

    6 ай бұрын

    @@sachinmarasinghe9075 🫎🫎🫎

  • @user-lo8zh7ol5m
    @user-lo8zh7ol5m6 ай бұрын

    අන්තිම සීන් ඒක ඇත්තටම වුනාද මන්දා....😂😊

  • @jkddarshana3209

    @jkddarshana3209

    6 ай бұрын

    Mekath maru m.kzread.info/dash/bejne/dJutma2ulqTIfaw.html

  • @lahirurathnajith6668
    @lahirurathnajith66686 ай бұрын

    අන්තිමට ජනාගේ ඇත්තම ගෑණී ආවා නම් මීටත් වඩා රසවත්...😊😊☝️☝️

  • @pavithrapubudumali654
    @pavithrapubudumali6546 ай бұрын

    Eka maru 😍

  • @user-pr6yu9gp2j
    @user-pr6yu9gp2j6 ай бұрын

    අයියලෑ ගව අනතුර ඇත්‍ය්හ උනා නේ 😂🎉❤

  • @lahirusudarshana571

    @lahirusudarshana571

    6 ай бұрын

    අඩෝ 😂

  • @YooriyaSamantha-un6ku

    @YooriyaSamantha-un6ku

    6 ай бұрын

    අපේ උමන්දවේ රතින්ය පත්තු කරලා පර්ටියක් දැම්මා. 🎉❤️🍻🥂🍾🎺. ලබන මාසේ රාජපක්ෂ හොරෙක්ට ‘ ගව අනතුරක් ‘ උනොත් , නිල් කටරොඩු කිරිබත් දෙනවා රටටම.

  • @dilanthakavisara8632

    @dilanthakavisara8632

    6 ай бұрын

    ​@@YooriyaSamantha-un6kuඒ විතරක් නෙවෙ යි...සමන්තය ට කියල උබෙ ගෑනිගෙ කි#බෙ මයිල් වලත් නිල් කටරොළු ගාව ගනින් 😂😅

  • @keshisrilanka1425
    @keshisrilanka14256 ай бұрын

    අහම්බෙන් වෙඩින් එකකදි ජනාව හම්බුනා..මාරම සතුටු දවසක්....ඇත්තටම නිහතමානී චරිතයක් ....ජයම වේවා.....❤❤❤

  • @thissakumara6354
    @thissakumara63545 ай бұрын

    Well done janai priyai😂😂😂😂😂

  • @himantharaofficial9676
    @himantharaofficial96765 ай бұрын

    ශ්ලෝකේ නම් ටිකක් වැරදුණා ❤❤❤❤❤

  • @sajeewanialahakoon216
    @sajeewanialahakoon2166 ай бұрын

    ❤❤😂😂😂 මදෑ කොලා

  • @sahanrubasinghe4399
    @sahanrubasinghe43996 ай бұрын

    Beautiful location 😍

  • @sadunsadun1036
    @sadunsadun10366 ай бұрын

    එලම❤සුපිරි❤ෆට්ට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤good luck !

  • @ChathuraGayan-wy1le
    @ChathuraGayan-wy1le6 ай бұрын

    ගෞරවයෙන් බුදුසරණයි සේරටම❤❤

  • @sahanthemiya9816
    @sahanthemiya98166 ай бұрын

    Supiriyak bosa ❤❤

  • @Marjuwan
    @Marjuwan6 ай бұрын

    ජනයි ප්‍රියයි ට ආදරේ සෙට් එක මේ කොනට...

  • @jkddarshana3209

    @jkddarshana3209

    6 ай бұрын

    Mekath maru m.kzread.info/dash/bejne/dJutma2ulqTIfaw.html

  • @kasunpushpakumara8474

    @kasunpushpakumara8474

    6 ай бұрын

    Ela ela❤❤❤❤

  • @samudujayathilaka1459
    @samudujayathilaka14596 ай бұрын

    Nice machan 👏

  • @LearnwithHASI
    @LearnwithHASI6 ай бұрын

    supiri janai priyai-😍😍

  • @JayashanRavindu
    @JayashanRavindu6 ай бұрын

    What a ending 😂❤️

  • @Ransilu614
    @Ransilu6146 ай бұрын

    අපිත් එහෙමයි ආයුබෝවන්ඩ..... 🤣🤣🤣🤣

  • @akilaprasanna3911
    @akilaprasanna39116 ай бұрын

    ජය වේවා ...ස්තුතියි

  • @dineshsadaruwan3954
    @dineshsadaruwan39546 ай бұрын

    හොඳ නිර්මානයක්👍

  • @ravimadushanmax1195
    @ravimadushanmax11956 ай бұрын

    Pattaa❤❤❤❤

  • @C424c424
    @C424c4246 ай бұрын

    අන්තිමට confuse උනානෙ..😂😂ඇත්තටම සිද්දියක් එහෙම නෙමෙයිනෙ 😂😂😂..මරු මරු..👌👌

  • @user-jb3sf9dh9d
    @user-jb3sf9dh9d6 ай бұрын

    Niyamai.

  • @dulithamunasinghe2867
    @dulithamunasinghe28676 ай бұрын

    eka maru..supiri end eka..!!

  • @Marjuwan
    @Marjuwan6 ай бұрын

    නාරි චිත්තං නව්ශ්‍යයේ😮........

  • @jkddarshana3209

    @jkddarshana3209

    6 ай бұрын

    Mekath maru m.kzread.info/dash/bejne/dJutma2ulqTIfaw.html

  • @CharithaLasantha
    @CharithaLasantha6 ай бұрын

    අපි දෙන්න එක ගෙයි 😂😂😂

  • @prasankamadhu154
    @prasankamadhu1546 ай бұрын

    Hamadama hariyanna oni janai priyai 👍👍👍

  • @kkpmadusanka3101
    @kkpmadusanka31016 ай бұрын

    අන්තිමට මල උට්ටයි😂😂😂

  • @DananjayaDissanayaka-jr4th
    @DananjayaDissanayaka-jr4th6 ай бұрын

    ජනයි ප්‍රියයි වැඩක් කලෝත් අයේත් සුපිරියක් තමයි😂😂😂😂🎉🎉🎉

  • @pradeepnihaldecarm7290
    @pradeepnihaldecarm72906 ай бұрын

    මම බලපු සුපිරිම රජ කතාව. මල්ලි දෙන්නටම සුබපතනවා,,,,,❤

  • @surenmanju8084
    @surenmanju80846 ай бұрын

    ❤ හදවතිම ආදරෙයි

  • @gamingrooteff3191
    @gamingrooteff31916 ай бұрын

    අන්තිමේට තවත් රසවත්😂👍

  • @Sumanarathanathero174
    @Sumanarathanathero1746 ай бұрын

    සංස්කෘත ශ්ලෝකෙ කියෙව්ව විදියනම් වැරදි ඒකට කමක් නෑ.බුදු සරනයි ❤

  • @kanthi1038

    @kanthi1038

    6 ай бұрын

    ඔව් දෙතුන් පොලක් වැරදියි. ඒත් නාට්‍යය හොඳයි .

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    6 ай бұрын

    ඔය සිවුර ගලවලා විසිකරලා ඔබ වහන්සේ හොඳම දියසේන් කුමාරයා වෙලා අපේ රට බාරගන්නකෝ please.

  • @dinindupiyakaru6759
    @dinindupiyakaru67596 ай бұрын

    😂😂😂 කියන්න වචන නෑ.. සුපිරි ❤

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa77776 ай бұрын

    නියමයි සහෝලා සුපිරි වීඩියෝ එක පට්ට ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @chathuchathu1043
    @chathuchathu10436 ай бұрын

    ෂා ඒක මරු.....නියමයි janai priyai...

  • @user-vi5bg3yu1o
    @user-vi5bg3yu1o6 ай бұрын

    මෙහෙම එක දිගට විව්ස් එනකොට ජනාටයි ප්‍රියාට්යි කොච්චර සතුටු ඇත්ද🥰

  • @Sricocktail
    @Sricocktail6 ай бұрын

    කථාවෙ සාරාoශය කෙටියෙන් රජෙක් උවත් ගෙදර ගෑනිට බයයි 😅😅😅

  • @YAAN_FERdiNaNDO
    @YAAN_FERdiNaNDO6 ай бұрын

    සුපිරි🎉🎉🎉❤ අඩො එ උදැලු හරි වෙනස්

  • @pubudupraboth9444
    @pubudupraboth94446 ай бұрын

    ඔය අවසානේ තමයි හැම තැනම 🥺😢😁🤣😂

  • @sudarshanas.wimalaweera1340
    @sudarshanas.wimalaweera13406 ай бұрын

    End එකනෙ දෙයියෝ සුපිරි 😂😂

  • @jkddarshana3209

    @jkddarshana3209

    6 ай бұрын

    Mekath maru m.kzread.info/dash/bejne/dJutma2ulqTIfaw.html

  • @KAUSHI.999
    @KAUSHI.9996 ай бұрын

    මන් හිතුවේ උදලු ඇඩ් එකක් කීලනේ....😂😅💔

  • @sam.0422
    @sam.04226 ай бұрын

    සුපිරියක් තමා ඉතින් ..❤❤❤❤

  • @loader6424
    @loader64246 ай бұрын

    Adoo patta 😹😹😹💔

  • @diyomixX
    @diyomixX6 ай бұрын

    අවසාන ටික මරැ..😂😜

  • @Rana-derana
    @Rana-derana6 ай бұрын

    😂හම්මේා් එක..විහිලුවෙන් උනත් සමාජයට හොද ආදර්ශමත් දෙයක්.. හැමදාාම අපේ වින්දනයට රටේ ප්‍රහසනයට අති දක්ශ කලා කරැවන් දෙපලට තවත් මෙවැනි නිර්මාණ ගෙන එන්නට ජය පතනවා...

  • @Thilna2325
    @Thilna23256 ай бұрын

    End ekane maru❤

  • @miranjanfernando6161
    @miranjanfernando61616 ай бұрын

    Double like dearest good job ❤

  • @ISHUNA
    @ISHUNA6 ай бұрын

    නියමයි අයියලා දෙන්නම සුපිරි ❤❤❤ විඩියෝ එක අතල් 😅 ❤❤

  • @jkddarshana3209

    @jkddarshana3209

    6 ай бұрын

    Mekath maru m.kzread.info/dash/bejne/dJutma2ulqTIfaw.html

  • @casio745
    @casio7456 ай бұрын

    එදා යුක්තිය මෙහෙයුම 😂😂😂😂

  • @kasundilshan9126
    @kasundilshan91266 ай бұрын

    Anthima tika maru😂...adath supiriyak ..jayawewa❤🎉

Келесі