Lakai Sikai - Wire Short | ලකයි සිකයි - වයර් ශෝට් | Monthly Special | May

Комедия

Director & Script - Lakmal Weerasiri (ලකා)
DOP - Madawa Kamalasiri
AD - Sandun Wimalarathna
Art & Costume - Dammika Madushanka | Kasun Chanuka | Sachindu D Perera
Makeup - Rangana Thilakawardhana
Accountant - Shiraz Merza
Line Producer - Shan Arosha (සිකා)
Executive Producer - Shalika Nadeeshani
Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා) | Kanishka Athukorala | Sanjaya Bandara | Sumith Galhena
Technical Crew - Epic 84
Post Production
Editing - Madawa Kamalasiri | Pathum Sandaruwan
Motion Graphics & VFX - Pathum Sandaruwan
Colour Grading & Artwork - Sachindu D Perera
Audio Editing & EFX - Lakmal Weerasiri (ලකා) | Pathum Sandaruwan
Subtitle - Lahiru Wedipularachchi - Sky Sri Web Productions
#LakaiSikai #SrilankanComedy

Пікірлер: 3 100

  • @LakaiSikai
    @LakaiSikai Жыл бұрын

    මිලියනයට සුබ පැතූ, සුබ පතන හැමෝටම හදවතින්ම ස්තූතියි...මෙන්න මෙහෙම මෙහෙම ❤❤❤

  • @sandun.kumara

    @sandun.kumara

    Жыл бұрын

    ❤❤

  • @sithumdewmina2292

    @sithumdewmina2292

    Жыл бұрын

    😗❤

  • @dmdinithadilum1806

    @dmdinithadilum1806

    Жыл бұрын

    ​ .

  • @akidnc

    @akidnc

    Жыл бұрын

    congratulations 🎉🎉

  • @wasanarajapaksha793

    @wasanarajapaksha793

    Жыл бұрын

    Congratulations.... script nam ithin Lakaa thamai.... hadavathinma suba pathanava 1M walata.....

  • @roshanmadugoda2278
    @roshanmadugoda2278 Жыл бұрын

    තොපි දෙන්නත් අර නතාශ කියන වේසාවි කියපුව හිනා වෙවී බලන් හිටපු දෙන්නෙක් නේද..

  • @lahiruliyanage4669

    @lahiruliyanage4669

    Жыл бұрын

    ඒක ඇත්ත කොහෙද උබලව වැදුවේ.පදු#...වලද

  • @kasuneranda1

    @kasuneranda1

    Жыл бұрын

    මේ බල්ලො unsub කරල විතරක් මදි රිපෝට් එහෙකුත් ගහන්න

  • @dilruknishantha2001

    @dilruknishantha2001

    Жыл бұрын

    අනිවා මුන්ව රිපොට් ගහ්න්නත් ඔනෙ ඔක්කොම

  • @hansa2001

    @hansa2001

    Жыл бұрын

    මුනුත් විකුර්ති උන් video බලන එක නැවැත්තුව නම් තෙරෙයි රගෙ.😂😂😂

  • @nuwanadhikari7095

    @nuwanadhikari7095

    Жыл бұрын

    අන් සබ්

  • @drxmix874
    @drxmix874 Жыл бұрын

    මෝඩාභිමානය කියලා ගොන් ජෝක් කරන program එකකට ගිහිල්ලා උඹලත් කෙලව ගත්තා පුතේ .. උඹලට හරියට හිනා ගියාද බං ඒවට 😂 එකෙක්ව තැනකට ගේන්න රැල්ලක් හැදෙනවා වගේම තමා , ඒ ආව එකාම නැති කරන්න හැදෙන රැල්ල powerful.✋✋.✋✋✋✋

  • @lalithnandana5924

    @lalithnandana5924

    Жыл бұрын

    සීරාවටම. ආගමට ජාතියට ගරහන මේ වගේ උන්ගේ සියලූ දේ වර්ජනය කරන්න ඔන.

  • @slmusiclife6146

    @slmusiclife6146

    Жыл бұрын

    මුන්ව මේ තැනට ගත්තෙත් මිනිස්සුමනේ අදහන ආගමට නිග්‍රහ කරනකොට ඒකට හිනා වෙවී ආතල් එකේ ඉන්නවනම් චික් බන් ලැජ්ජයි unsubscribed කරලා report කරා

  • @easycraft970

    @easycraft970

    Жыл бұрын

    මේ ගොන් එකෙකුට බැරි වුණා නැගිටලා එතනින් එන්න 😢😢😢😢එහෙමනම් උබලා හිටපු තැනටත් වැඩිය උඩට යනවා දැන් දන්න හැමෝම දම්මල රිපෝට් කරවන්න .....

  • @indikakularatne5339

    @indikakularatne5339

    Жыл бұрын

    රට ගොන්නු දෙන්නෙක්, මුන්ට මිනිස්සු කොච්චර ආදරය කලාද? අන්තිමට කොහෙවත් නැති හුත්@#$$ ගෙ මගුලකට ගිහිල්ලා එක රැයින් සෙරම කෙලව ගත්තා..75% ක් අදහන් බුදු හිමියන්ට නෙ මුන් බයිට් එකට ගත්තෙ. ඔකුන්ට දිට්ටදම්ම්වෙදනිය කර්මය පල දුන්නා. දැන් හැදි ගැවිලාම යයි

  • @bvp3369

    @bvp3369

    9 ай бұрын

    Ane palayan bn😂😂😂

  • @easycraft970
    @easycraft970 Жыл бұрын

    තොපි සේරම කරන්නේ අරගලය මුවාවෙන් බුදු දහම විනාශ කරන එක... මේ රටෙන්.... ඒකට තමයි එන්ජීඕ සල්ලි අරන් හැමෝම රඟපෑවේ..... වුණාද... කරපු අරගලය මේකද😢😢😢 අරගලයට, ඩිලාන්, දමිතා , තොපි දෙන්නා, නටාශලා,මංජුලා, හසලකලා දාලා කලේ මේකද අරගලය....කුරුස ගෙනත් සින්දු කියන ෆාදර්ලා දාලා අවුස්සලා, සිස්ටලා නිදිමරලා,කුරුස නලුවො නිලියො,ගායකයෝ දාලා......😢 අපිත් අහුවුනා බන්..උබලට අරුන්ගෙන් රට බේරගන්න ආපු අපිට උබලා ඇරියා ගානට.... කාලකන්නි .....

  • @_Holmes_
    @_Holmes_ Жыл бұрын

    මෙයාලව අන්සබ් කරලා කාටුන් බලමු 😁😁😁 මිහී ටූන්ස්

  • @indikakularatne5339

    @indikakularatne5339

    Жыл бұрын

    මම අන්සබ්ස්ක්‍රයිබ් කලා

  • @lakshithasandaruwan3864

    @lakshithasandaruwan3864

    Жыл бұрын

    මාත් අන්සබ්‍ කලා

  • @abevardanaarachchige2897

    @abevardanaarachchige2897

    Жыл бұрын

    හැමෝම කරන්න ඕන

  • @rajapaksharejishan

    @rajapaksharejishan

    Жыл бұрын

    Math

  • @ffffgjkkj

    @ffffgjkkj

    Жыл бұрын

    පල ලබ්බ බැහැපු ගොබ්බ පිසාචය

  • @Lakmalsurangith
    @Lakmalsurangith Жыл бұрын

    උබල නේද අර පරට්ට බැල්ලි ආගම් වලට අපහාස කරද්දි හෙන් හයියෙන් හිනා වෙවී හිටියෙ

  • @upulranganath9275
    @upulranganath9275 Жыл бұрын

    ලකයි සිකයි ප්‍රියතමය උණා හැබැයි දැන් මගේ අප්පිරියම චරිත දෙක උණා

  • @slmusiclife6146

    @slmusiclife6146

    Жыл бұрын

    Sira kathawa

  • @darkromen1314

    @darkromen1314

    Жыл бұрын

    ඇත්ත💝

  • @huslerkg9215

    @huslerkg9215

    Жыл бұрын

    පකයි පුකයි උබෙ අම්මට කෙලපන් 🖕 තොපි හිනාවුනා අපේ ආගමට

  • @SudithMadushanka-mx9ug

    @SudithMadushanka-mx9ug

    Жыл бұрын

    Sirawatama

  • @djpathummix1989
    @djpathummix1989 Жыл бұрын

    දැන් නම් මුන් දෙන්නත් අප්පිරියයි .. බුදු හාමුදුරුවන්ට නිගා කරන මුන් මුන්ගෙ අම්මට තාත්තට වත් සලකනවද දන්නෙ නෑ

  • @songmusicprabash1856
    @songmusicprabash1856 Жыл бұрын

    උබල දෙන්නත් අර ගෑනි කියන ඒවලට බක බක ගගා හිනහ වෙවී හිටියනේ ආපසු උබලගෙත් වීඩියෝ බලන්නෙ නෑ..මිනිස්සු බලන්න ත් එපා...කානකනියො🥸🥸🥸🥸

  • @Ruby_jane189
    @Ruby_jane189 Жыл бұрын

    මේ දෙන්නත් හිටියා නේද අර fool's pride කියන බුදු දහම ට නිගරු කටපු නතාදා ගේ stand up conedy show ekee 😢😢 යසයි යසයි

  • @dayawathikarunanayaka8956

    @dayawathikarunanayaka8956

    Жыл бұрын

    ඔවි මටත් දැන් මුංගෙ ඒවබලන්නත් ආස නැහැ

  • @chamaraprasad5071

    @chamaraprasad5071

    Жыл бұрын

    Mun dennawa danna oni ඇතුළට

  • @dulanvlogs3226

    @dulanvlogs3226

    Жыл бұрын

    Men hitapu katttiya kzread.info/dash/bejne/eq1t0Naslq_Km8o.html

  • @dulanvlogs3226

    @dulanvlogs3226

    Жыл бұрын

    Unsub karala danna me kattiya aya apita epa. Lakai sikai thopila gena lajjai.thu witharak

  • @anulajayathilaka

    @anulajayathilaka

    Жыл бұрын

    ඔව් ඔව් මුනුත් හිටියා .

  • @pannasirihimi8238
    @pannasirihimi8238 Жыл бұрын

    ලැජ්ජයි ලැජ්ජ්යි මුන් දෙන්නත් ගිහින් තමන්ගේ ආගමට ජාතියට පහරගහනකොට හිනාවෙනවා....

  • @mlccricket

    @mlccricket

    Жыл бұрын

    අනේ්ද kiyane unsub karna oni munwa munta nikamwat hitune nada mea නිග්‍රහා කරන්නේ් moktada kiyala munta janppriy wenna tiyenwa nam onim ගූගොඩක් uda lagiwi අසික්කිතයො

  • @oshadhasrinuwan1340

    @oshadhasrinuwan1340

    Жыл бұрын

    Kalakanni ballonta daava un , munta dakina tena geemak denna oone

  • @dilinide5903

    @dilinide5903

    Жыл бұрын

    අනිවාර්යයෙන් ගහන්න ඔනෙ හම මුන්

  • @slmusiclife6146

    @slmusiclife6146

    Жыл бұрын

    Unsubscribed krala report ekath gahuwa

  • @hasithaekanayaka2665

    @hasithaekanayaka2665

    Жыл бұрын

    @@slmusiclife6146 thanks metoo

  • @ChandanaandKaushi
    @ChandanaandKaushi Жыл бұрын

    කියලා ලැජ්ජායි තූ නොදැකින් අදින් පස්සෙ තොපෙ video බලාන්නෙ නැ හැමොටම,හැම තැනම ශයා කරන්ඩ මුන් දෙන්නා unsub කරන්න කියලා.මම එක කරනවා පුලුවන් උපරිමෙන්..

  • @freedommindmusic7802
    @freedommindmusic7802 Жыл бұрын

    හොද මූන පෙන්නන් ඉන්න වුන් තමා.. හිද හොද game ගහන්නේ 🤣🤣

  • @sathsarafm9412
    @sathsarafm9412 Жыл бұрын

    Unsub කරන්න ආවේ බලද්දී Sub කරලත් නෑ

  • @sumedaamarasinghe
    @sumedaamarasinghe Жыл бұрын

    ලකයි සිකයි මෝඩා අබිමාන 😮😮😮

  • @dulanshammika8540
    @dulanshammika8540 Жыл бұрын

    මුන් දෙන්නත් බුද්ධාගමට බනින කොට හිනා වෙවී හිටියා. කවදාවත් හිතුවේ නෑ මුනුත් එහෙමයි කියලා.🤮🤮🤮🤮

  • @user-dj5fc6sy8f

    @user-dj5fc6sy8f

    Жыл бұрын

    Mun danne gon joke karannai ewa karana unge ewata hina wennai witharai

  • @shankumar475
    @shankumar475 Жыл бұрын

    කාලකන්නි දෙන්නා..... පේනවා නේද අපහාස කරද්දී වෙච්ච දේ.හිතුවේ නෑ නේද ගෑනිට දරුවෝ එල්ලගෙන පාරවල් ගානේ ඇවිදින්න වෙයි කියලා.

  • @anandahimi7330
    @anandahimi7330 Жыл бұрын

    තොපිල දෙන්නට හරි හිනා ගියානේ අර ගෑනි ආගම් වලට අපහාස කරද්දී

  • @toystore-ic6ol

    @toystore-ic6ol

    Жыл бұрын

    unsubscriber karapalla

  • @user-zt5tc4nc6p

    @user-zt5tc4nc6p

    Жыл бұрын

    ඔන්න මමත් unsubscrib කළා

  • @anandahimi7330

    @anandahimi7330

    Жыл бұрын

    👍👍👍

  • @Scientificexplorer-ib5xi

    @Scientificexplorer-ib5xi

    Жыл бұрын

    සාදු සාදු සාදු😂

  • @thotawaththabandara2207
    @thotawaththabandara2207 Жыл бұрын

    නතාශා ගේ ඕඩියන්ස් එක ...🤣🤣 උඹල ට කෙලවෙනව ලගදිම 😪

  • @devmoorthi
    @devmoorthi Жыл бұрын

    මුන්ව සබ්ක්‍රයිබ් කරල ඉන්න උනුත් ඉතින් අර රූකඩ මඩුවට සහභාගි වුනාවගේ තමා.. ඒ උනුත් මුන් වගේම තමා.. කමති උන් සබ් කරගන තියාගනින්.. අපායෙදි සෙට් වෙයල්ල..

  • @nimalherath9787
    @nimalherath9787 Жыл бұрын

    උබලා දෙන්නටම සුපිරි කැමත්තක් තිබ්බේ,හැබැයි අද උබලව අන්සබ්ක්‍රප් කලා දැන් අභිමානයෙන් මෝඩාබ්මානය ආයේ හොඳට බලපල්ලා තොපි දෙන්නා හිනාවුනේ කාටද කියලා

  • @ushananuradha7638
    @ushananuradha7638 Жыл бұрын

    මොඩාබිමානය වගෙ ඔන්ලයින් වෙසා+අගනන්ගෙන් ඉගෙන ගත්ත ගොන් ජෝක් එකකුත් කරන්නකො අයියේ😂

  • @tharinduplus2913

    @tharinduplus2913

    Жыл бұрын

    😂🙏

  • @kasunmanamperi1470

    @kasunmanamperi1470

    Жыл бұрын

    🤣🤣🤣

  • @rumeshdissa
    @rumeshdissa Жыл бұрын

    මුං දෙන්නා නේද අර නටාශාගෙන් ගොං ආතල් ගන්න ගිහින් චො උනේ 😁

  • @dsvideo8328

    @dsvideo8328

    Жыл бұрын

    ගස් බල්ලො

  • @darkromen1314

    @darkromen1314

    Жыл бұрын

    සක්කිලි..😏

  • @chamarasubodhathenuwara989

    @chamarasubodhathenuwara989

    Жыл бұрын

    Gu dayal dekak man hituwe සුපිරි dabalak kiyala

  • @chamarasubodhathenuwara989

    @chamarasubodhathenuwara989

    Жыл бұрын

    🤮💩💩💩

  • @funworld2002

    @funworld2002

    Жыл бұрын

    ඔව් ඔව් එකිගෙ කිම්බ බලන්න ගිහිල්ලා

  • @cookwith1543
    @cookwith1543 Жыл бұрын

    මුන්ගෙ 1M බස්සපල්ලා ඈ ගෑම්මක් තමයි

  • @Thilinadasanayaka48
    @Thilinadasanayaka48 Жыл бұрын

    හරි ආසාවෙන් හැමදාම දාපු හැම වීඩියෝවම පැයක් ඇතුලත බැලුවා. දැන් නම් උබලා අප්පිරියයි. අර විනිලත් රු 1500.00 සීන් එකෙන් පස්සේ අප්පිරියයි. උබලට මුල මතක නැ. අපිටම කෙලිනවා.

  • @skipper2594

    @skipper2594

    Жыл бұрын

    mokakda 1500 seen eka?

  • @Thilinadasanayaka48

    @Thilinadasanayaka48

    Жыл бұрын

    Ai ara restaurant akakin rata yawanna kiyala application danna 1500.00 gane gewanna kiwwe. Unge video balanawa million ganak. A hugak un kollo. Hemogema asawa ratakata yanna. Athakota aka balu wedak neweida

  • @skipper2594

    @skipper2594

    Жыл бұрын

    @@Thilinadasanayaka48 mn unge ewa balanne na ,e hinda danan hitiye na

  • @chathuratharaka6475
    @chathuratharaka6475 Жыл бұрын

    අර නටාශගේ වේසභිමානි එකට ගිහින් රටේ ප්‍රධාන ආගමට අපහස කරන කොට කොක් හඩලා හිනාවුන එකනම් උබල ගැන් තිබ්බ මේව එක නැට්ජ්තටම නැති වුනා.

  • @nimesharoshan310
    @nimesharoshan310 Жыл бұрын

    ඔයාලගේ විඩියෝ ගෝඩක් ආසවෙන් බැලුවා, අර ගෑනිගේ කතාවට කන් දීලා අහගෙන හිටියා. හෙන ගහන අපරාද නේ.

  • @binarathathsara9835
    @binarathathsara9835 Жыл бұрын

    මුංව ගෙනාවෙත් අපි යවන්නෙත් අපි

  • @ThilakshanaDissanayake2887

    @ThilakshanaDissanayake2887

    Жыл бұрын

    අනිවා..🤙

  • @slmusiclife6146

    @slmusiclife6146

    Жыл бұрын

    එකෙන්ම

  • @gayansurangasilva4387
    @gayansurangasilva4387 Жыл бұрын

    ඔයාලත් උඩ පැන්නා වැඩි උනා....

  • @madhusankamadhusanka9956
    @madhusankamadhusanka9956 Жыл бұрын

    ඔයාල නතාශගෙ ශොව් එකට ගියා නේද ? ගිහින් හිනා උනා නේද

  • @Funnyclips-mp8xv

    @Funnyclips-mp8xv

    Жыл бұрын

    Ow

  • @amithanilmini2421

    @amithanilmini2421

    Жыл бұрын

    මමත් ගොඩක් ආස දෙන්නෙක් තමයි දැන් බලන්න හිතෙන්නෙම නැහැ අප්පිරියයි

  • @Sandunlakshan06
    @Sandunlakshan06 Жыл бұрын

    ආයේ උබල දෙන්නගේ විඩීයෝ බලන්නේ නැ, අපි උබල දෙන්නට ගොඩක් ආදරේ කරා අර ගොං ගැනීගේ මොඩ වචන වලට උබල හොදට හිනා උනානේ, ඉස්සරහට ගොඩක් මිනිස්සු උබලට හිනා වේවි...😡😡🤬

  • @Males_Spot
    @Males_Spot Жыл бұрын

    අපිත් සුබපැතුම් පැතුවා මචන් හැබැයි අයේ උබලගේ වීඩියෝ බලන්නේ නෑ. මොකද නටාශාගේ ගූ ජෝක් වලට යටිගිරියෙන් හිනාගිය උබලගේ මානසික මට්ටම හොදටම තේරුනා . උබලගේ කන්ටෙන්ට් වගේම Mind එකක් උබලට තිබ්බනන් එකෙක්ට හරි කටක් අරින්න තිබ්බා. මේක මුන්ට විතරක් නෙමේ Show එකේ හිටපු ඔක්කොටම.

  • @kumarasuresh2766

    @kumarasuresh2766

    Жыл бұрын

    munva unsubcribe karann a ona million eka galawanna ona ikmninmma

  • @menda.coc.999

    @menda.coc.999

    Жыл бұрын

    Ow bn kalakanni😢

  • @indikakularatne5339

    @indikakularatne5339

    Жыл бұрын

    නියම හරක් දෙන්නෙක්.

  • @nadishkachamara2311

    @nadishkachamara2311

    Жыл бұрын

    මුන් දැන් ඉවරයි 😂😂😂

  • @ravinishantha301
    @ravinishantha301 Жыл бұрын

    උඹලා දෙන්නට හරි හිනා නේද එදා????අපිට නම් හිනා ගියේ නැහැ ....බූරු ගැහුවත් එකයි ගහන තැන හිටියත් එකයි....නිරාගමික කල්ලී....ලේන්සු 2ක් දාගත්තොත් නරකද පාරේ?🐂🐂

  • @mrtv_1k
    @mrtv_1k Жыл бұрын

    මගේ අහින්සක කමෙන්ට් එකට ලයික් 10 වැටෙන්න කොච්චර වෙලායයිද💖💕💗

  • @NoName-fz5zv

    @NoName-fz5zv

    Жыл бұрын

    කොච්චර වෙලා ගියාද ........

  • @hiranthajayakody8129

    @hiranthajayakody8129

    Жыл бұрын

    An 99i like

  • @viplanka6011
    @viplanka6011 Жыл бұрын

    Aththe paththu wenna onna badu bade paththu unnama meh wage awajathakyo bihi wennwa kalakanni wessige puththu konda pana nththi ponnya

  • @asankarukshan7288
    @asankarukshan7288 Жыл бұрын

    අයින් කරා ඈ..පරයො දෙන්නා..😁😁😁

  • @user-dx8pr5jc5v
    @user-dx8pr5jc5v Жыл бұрын

    එහෙනම් අපි ගියා තව හිනා වෙයන් පොන්සියෝ 😹🖕

  • @nadishkachamara2311

    @nadishkachamara2311

    Жыл бұрын

    එක ඇත්ත බන් මුන්ට කත් අදින උන් නම් පොන්නයො තම.ලස්සන බුදු දහමට අපස්ස කරල.මුන් න්ම්.යහතින් උන්නෙ නැ

  • @chathumisiriwardana1455

    @chathumisiriwardana1455

    7 ай бұрын

    😂😂

  • @travelwithhima
    @travelwithhima Жыл бұрын

    ඇත්තටම මාත් ආසාවෙන් මේ videos බැලුවා. ඒත් අර බුදු දහමට නිගා වන විදියට ප්‍රකාශ කරද්දි ඔයාලා ඇත්තටම එතන හිටියනම් ලැජ්ජයි.

  • @puja_kalhari
    @puja_kalhari Жыл бұрын

    මෝඩඅබිමානයේ ගොන් ඩබලන් නේද මෙු්. බායි. අන්සබ්කරයිබ්🤣

  • @chathurangaprabath5482

    @chathurangaprabath5482

    Жыл бұрын

    Ou ou okunge video balanna epa sinhala බෞද්ධ aya innawanm

  • @amaraneeya_gee7777
    @amaraneeya_gee7777 Жыл бұрын

    සක්කිලි ලකා සිකා තොපිට කොන්දක් තිබුනනම් ඔතනින් ඉවත් වෙන්න තිබුනා තොපිත් හොදට හිනා වෙවී හිටියෙ එතනට වෙලා,

  • @santhagamage3308
    @santhagamage3308 Жыл бұрын

    අසෝබනයි මහත්තයෝ වැඩේ නම් 🤮🤮🤮දැන්නම් ඔයාලගේ video බලන එකත් එපා උනා 🥴🤮

  • @sureshliyanage5872
    @sureshliyanage5872 Жыл бұрын

    මෝඩාඅබිමානය | බලන්න ගියා නේ. ගිහින් උබලා උබලටම හිනා උනා නේ

  • @dhanushkamadushan-bf2cp
    @dhanushkamadushan-bf2cp Жыл бұрын

    මෝඩාභිමානේ නැගලම ගියා නේද අයියේ , ලැජ්ජයි හොදේ

  • @ffffgjkkj

    @ffffgjkkj

    Жыл бұрын

    බොගේ පප්ප උබව හදන කොට ඇදල තියෙන්නේ මල් ජංගි ලු😂 ඒක නිසා තමයි උබ වටේට පුක දෙන ඇන්තූරියම් මල් ජංගි වේසාවෙක් උනේ😂😂😂😂

  • @dhanushkamadushan-bf2cp

    @dhanushkamadushan-bf2cp

    Жыл бұрын

    @@ffffgjkkj හා කමක් නෑ , සංවාදයට කලින් දෙමාපියන්ගෙන් කතා කරන හැටිවත් ඉගෙන ගෙන එන්නකො , ඊයා නේද ? මිනිස්සුන්ට කතාවත් කරන්න දන්නේ නැත්තම් අනුන්ගේ කමෙන්ට් අස්සේ රෙන්නේ නැතුව යන්න , අදාල නැති නයි රෙද්ද අස්සේ දාන් කනවෝ කනවෝ කියල කෑ ගහන්නැතුව

  • @ffffgjkkj

    @ffffgjkkj

    Жыл бұрын

    @@dhanushkamadushan-bf2cp පල පයිතගරස් කොන්ක්‍රීට් බුරුව 😂

  • @ffffgjkkj

    @ffffgjkkj

    Жыл бұрын

    @@dhanushkamadushan-bf2cp නයා දාගනින් බොගේ කලිසම පාත් කරල 😂😂😂😂

  • @dhanushkamadushan-bf2cp

    @dhanushkamadushan-bf2cp

    Жыл бұрын

    @@ffffgjkkj ලකයි සිකයි පුකේ ඇරලලු 😴 නැත්තම් උබේ අම්මට ගැහුවේ මුන් දෙන්නද 😂🖕

  • @ChamudithaKalana
    @ChamudithaKalana Жыл бұрын

    තමන්ගේ ආගම වෙනුවෙන් කතාකරන්න බැරි කොන්ද පණනැති ඈක්කා ජාතියේ අය 😂

  • @ihsenevirathna6734
    @ihsenevirathna6734 Жыл бұрын

    තොපේ රෙද්දවල් ආයෙ ජීවිතේට බලන්නෙ නෑ.ආගමක් ජාතියක් නැති කාලකන්නි

  • @user-if7ke1zf2i
    @user-if7ke1zf2i Жыл бұрын

    අපේ රටේ මිනිස්සු උබලා දෙන්නට පට්ට love කරා බන් උබලා දෙන්නත් අර බුදු දහමට නිගා කරන බැල්ලිගේ ඒවට උබලා ලස්සනට හිනා වෙලා ඉන්නවා යකෝ එකෙක් හිටියේ නැද්ද කොන්ද පණ තියෙන එකෙක්

  • @hirandesilva1019
    @hirandesilva1019 Жыл бұрын

    ලකයි සිකයි යසයි උඩ දාගෙන හිනා උන විදිහ....දැන් නම් අප්පිරියායි අහ්...🤮🤮🤮🤮🤮

  • @pilingconstruction157

    @pilingconstruction157

    Жыл бұрын

    Sirwatama bn appiriya una

  • @roshanneelarathna

    @roshanneelarathna

    Жыл бұрын

    Unsub කරපල්ලා.

  • @user-dj5fc6sy8f

    @user-dj5fc6sy8f

    Жыл бұрын

    Boru kiyanna ona na munge ewata matanam hina yanne na😂 thanikara gon part.

  • @user-ze7ww8sq6j

    @user-ze7ww8sq6j

    Жыл бұрын

    අනිවාර්යෙන්

  • @rgsaliya

    @rgsaliya

    Жыл бұрын

    මුන් ජනප්‍රිය උනේ මේ රටෙ budism අය නිසා..මුන්ගෙ ජාතකේ හෙව්වෙ නැහැ අපි..උන අපේ ශාස්තෘවරයගේ ජාතකේ හොයනවා අවජාතකයො දෙන්න

  • @user-de7ci6hq8h
    @user-de7ci6hq8h Жыл бұрын

    ජන්ද කල්දනවා වගෙ මෙයාලට නතාෂාගෙ දෙෂන කල්දන්න බැහැනෙ...

  • @yakshaadaviya-7341
    @yakshaadaviya-7341 Жыл бұрын

    මේ තරම් කාලයක් උබලාගේ ඒවා බැලුව එක මෝඩකමක් ..

  • @nuwanudadeniya7426
    @nuwanudadeniya7426 Жыл бұрын

    උබලත් අප්පිරියයි ,, අපි උබලයි ඒවට හිනා උනාට උබලා හිනාවෙන්නෙ කොහෙවත් නැති ගෑනුන්ගෙ ගොන් කතා වලටනෙ,,🤬🤬😡

  • @count8691
    @count8691 Жыл бұрын

    උඹලට නටාශගෙ විහිලු වලට මාර හිනා නේ

  • @ashenreal6151
    @ashenreal6151 Жыл бұрын

    කොච්චර ප්‍රසිද්ධ ,ගොඩක් අය ආදරය කරන අය උනත් රටට, ජාතියට ,ආගමට අපහාස කරලා හෝ ඒකට හිනාවෙලා විරුද්ධ නොවී හිටියොත් මොනාද වෙන්නේ කියලා මෙයාලගෙන් අනිත් අය තේරුන්ගන්න ඕනේ... කොච්චර මහන්සියෙන් උඩට ආවත් එක මෝඩාභිමානයයෙන් පහලටම යන්න පුළුවන් 😢😂

  • @mudithanuwan9195
    @mudithanuwan9195 Жыл бұрын

    ආයේ ඔයාලා ගැන පැහෑදීමක් නෑ, ඔයාලගේ ජෝක් ඔනෙත් නෑ, ලැජ්ජයි ඇත්තටම, අර වේසිගේ කතා අහගෙන පොන්නයෝ වගේ හිටියට😡

  • @harindramadanayake5542
    @harindramadanayake5542 Жыл бұрын

    අර ගොන් බැල්ලීගේ ගොන් ජෝක් බලන්න උඹලා දෙන්නත් ගියානේ එහෙනං....ඇයි ඕයි තමුන්ලා එතනදි විරෝධයක් නොදැක්කුවේ....මැට්ටෝ

  • @sampathranasinghe6090
    @sampathranasinghe6090 Жыл бұрын

    නතාෂා ලොකුද කාලකන්නි බල්ලො දෙන්නා

  • @ThariunduAnushan
    @ThariunduAnushan Жыл бұрын

    හොද හැකියාවක් තියන.. මේ වගේ දෙන්නෙක්... අර ගොන් වැස්සියක් කරන ගොන් ජෝක් වලට.... හීනා වෙන කොට... උඹලා උඹලගේම හැකියාවට එදා හිනා උනේ... ඒව ජෝක්ද 😂😂

  • @milindasudesh7651
    @milindasudesh7651 Жыл бұрын

    මාර ආදරය කරපු දෙන්නෙක්..අදින් පස්සෙ ලකයි සිකයි ඉවරයි...කාලකණ්ණි හැත්ත...තොපි මේ රටට ශාපයක් බොලව්

  • @tharinduplus2913
    @tharinduplus2913 Жыл бұрын

    මොඩාභිමානය එකේ අර වැස්සිගේ කතාවට හිනා වෙනවා අපි දැක්කා උඩ පැන පැන..ආදර්ශයක් විදිහට අපි ස්වෙච්ඡාවෙන් අන්සබබ්ස්ක්‍රයිබ් කරනවා..ඔයාලා මෙච්චර පහත් වෙයි කියලා හිතුවේ නැ ඇත්තටම..🙏😢

  • @kasuneranda1

    @kasuneranda1

    Жыл бұрын

    ඇත්තටම උබ හරි ඒ විතරක් නොවේ මේ බල්ලොන්ට රිපෝට් එහෙකුත් ගහන්න

  • @tiktokhotvideo8834

    @tiktokhotvideo8834

    Жыл бұрын

    මමත් අයින් උනා මෙහෙම උන්ගෙ විඩියො බලන්න හොද නැ

  • @easycraft970

    @easycraft970

    Жыл бұрын

    අනීවා.....

  • @easycraft970

    @easycraft970

    Жыл бұрын

    ​@@kasuneranda1 👍

  • @roshanmadugoda2278
    @roshanmadugoda2278 Жыл бұрын

    උබලගෙ වීඩියෝ එකක් වත් බලන් නෑ මින් ඉදිරියට..චැනල් එකෙනුත් අයින්ට උනා.

  • @pncspares7942
    @pncspares7942 Жыл бұрын

    May kariyo hina una nam munge pakawal balanna epA ka 1:04 uruwath 🥶🥶🥶🥶🥶🥶🤓🤓🤓🤓🤓🤓🤓🥶🥶🤓🤓🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶

  • @SLcricketOfficial27
    @SLcricketOfficial27 Жыл бұрын

    ලකා And සිකා ඔයාල ගැන අපි හෙන ආසාවෙන් හිටියෙ මොකද ඔයාලා ඔය දෙකයි පනහෙ ගෑනුන්ගෙ වැඩසටහන්වලට ගිහිල්ල බුදු හාමුදුරුවන් ට අපහාස කරද්දි හිනා වුනා හරි ම ලැජ්ජයි ඔයාලව නම් හරි අප්පිරිය වුණා

  • @Reverb_Lk
    @Reverb_Lk Жыл бұрын

    මේක බලලවත් රනිලා චන්දේ තියයිද දන්නෑ😂

  • @nayanarohitha

    @nayanarohitha

    Жыл бұрын

    😅😅😅

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.

  • @erangakulathunga5589
    @erangakulathunga5589 Жыл бұрын

    දෙන්නගෙ ලගදි වයර් ශෝට් වෙලා. හයීයී😁

  • @maduradanushka8044
    @maduradanushka8044 Жыл бұрын

    සල්ලී වලට හැම දෙම පාව දෙන එවුන්

  • @sujiwadasanayaka8166
    @sujiwadasanayaka8166 Жыл бұрын

    හරිම කැමැත්තෙන් හිටපු දෙන්නෙක් ..දැන් නම් අප්පිරියයි ....

  • @pavidunimsara2871

    @pavidunimsara2871

    Жыл бұрын

    ඒ මොකද. එයාල හිනා උනේ නතාශා කියපු එකට නෙමේ.

  • @chamarasamarasinghe9866

    @chamarasamarasinghe9866

    Жыл бұрын

    @@pavidunimsara2871 මොකේට උනත් මෙයාලට තිබුනා ඒ ගෑනි කියන ඒවට එරෙහි වෙන්න කියන්න බැරි උනාද ඕව කියන්න එපා කියලා.

  • @coolslogentertainment1697

    @coolslogentertainment1697

    Жыл бұрын

    @@pavidunimsara2871 සිදුහත් කුමාරයට අපහාස කරද්දි එතනින් නැගිටල එන්න තිබ්බ කොන්දක් තියෙනව නං.

  • @Samodha-Herath

    @Samodha-Herath

    Жыл бұрын

    @@pavidunimsara2871 ඔයා කොහොමද දන්නෙ ඇයි ඔයාට එයලා කිව්වද 😂😂

  • @pavidunimsara2871

    @pavidunimsara2871

    Жыл бұрын

    @@Samodha-Herath මට නෙමේ නිව්ස් වලට කිව්වෙ

  • @supunmjayarathna
    @supunmjayarathna Жыл бұрын

    මෝඩාභිමානයේ jokes වලට හිනා වෙන්න ඔයාලත් ගියා කියන්නෙ

  • @TheChangeLK

    @TheChangeLK

    Жыл бұрын

    ඔච්චර ගොන් වෙන්න එපා ඕයි... මෝඩාභිමානය වැඩසටහනේ ප්‍රපෝම් කරපු අයගෙන් එක්කෙනෙක් විතරයි නතාෂා කියන්නෙ. ඉතිං අනිත් උන් කියපුවටත් මිනිස්සු හිනා උනා. අනික මේ වැඩසටහනට යනකොට කවුරුත් දැනන් හිටියද මේකෙ ඒ වගේ ජෝක් කරනව කියල? ඉතිං දඩුවම් ලැබෙන්න ඕන කෙනාට ලැබේවි. .. ඉතිං නොදැන එතැනට ගියා කියල වැරැද්දක් වෙනව ද?

  • @dilshansuramya4750

    @dilshansuramya4750

    Жыл бұрын

    @@TheChangeLK ඉතින් මේ අයට කොන්දක් නැද්ද නැගිටලා ඒ වැඩේ වැරදියි කියන්න.නිකං කඩේ යන්නැතුව හිටපං බං

  • @supunmjayarathna

    @supunmjayarathna

    Жыл бұрын

    @@TheChangeLK Understood

  • @harshanpriyadarshana9802
    @harshanpriyadarshana9802 Жыл бұрын

    දෙන්නගේ ෂොට් වෙන්න යන්නේ😅😅

  • @toonstory6386
    @toonstory6386 Жыл бұрын

    දැන්නම් මුන් දෙන්නා අප්පිරියයි

  • @dineshchathu3977
    @dineshchathu3977 Жыл бұрын

    මම පට්ට ආදරය කරපු දෙන්නෙක් උඹල.. හැබැයි නතාශගෙ ශෝ එකෙන් පස්සෙ උඹල දෙන්නව අප්පිරියම උනා මචං..

  • @idiraconstruction
    @idiraconstruction Жыл бұрын

    වේස බල්ලො දෙන්නගෙ වීඩියෝ ආයෙ බලන්නෙ නෑ..

  • @asankasanjeewa-lw7si
    @asankasanjeewa-lw7si Жыл бұрын

    මෝඩ අබ්මානය බලන්න ගියානෙද මෙවුන් දෙන්නත් 😊

  • @thereality762
    @thereality762 Жыл бұрын

    බුද්දාගම ට ගරහන දේශනා හින්වෙවී බලන් ඉන්න පරයෝ...ලැජ්ජයි 😢Unsubscreibed😭

  • @hashipgamage
    @hashipgamage Жыл бұрын

    ඊලග විඩියො ටික ඔට්ටෙලියාවෙ සිට.. 😆

  • @sureniperera8510
    @sureniperera8510 Жыл бұрын

    අපෙන් කාලා අපිටම කෙලිනවා..රට කන කාලකන්නි 😅

  • @dilshancreation4172
    @dilshancreation4172 Жыл бұрын

    😂😂ඔයාලත් කුජිතයි නෙ

  • @nimeshranjanofficial4126
    @nimeshranjanofficial4126 Жыл бұрын

    ආසවෙන් හැම විඩියෝ එකක්ම බැලුවා .එත් දැන්නම් අප්පිරියයි බන්.අපේ බුදු දහමට උබලා හිනා උනේ බන්.

  • @janithasudsh7760
    @janithasudsh7760 Жыл бұрын

    බොලව අප්පිරිය උනා පකෝ...

  • @Tharusha_viduranga
    @Tharusha_viduranga Жыл бұрын

    එනකන් හොදේ ඉදියෙ ආයීයීයී....❤😂

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 Жыл бұрын

    අර බේසික නතාශ කරපු ගොන් ජෝක් වලට ඔයාලටත් හිනා ගියා නේහ් අයියෙ...සතුටුයි ඈහ්..ආයෙ උබලගෙ එක වීඩියෝ එකක්වත් බලන් නෑ..🙏🙏💔

  • @GeethKalpana-cf3ve
    @GeethKalpana-cf3ve Жыл бұрын

    එකට හිටපු එකාට ඇරපු එකෙක් ආගමට සලකයිද 😂

  • @fishingslsl1285
    @fishingslsl1285 Жыл бұрын

    උබලගෙන් වැඩක් නෑ ආයෙ. නිවන් සුව ලකා සිකා. උබලගෙ වීඩියෝ සුද්දො නෙවෙයි බැලුවෙ. අපේ රටේ එව්න්. ඉතින් ඒ මිනිස්සුන්ගෙන් කාල ඒ මිනිස්සුන්ගෙ ඔලුවෙ බෙට්ටක් දැම්ම උබල යහතින් ඉදපල්ලා

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 Жыл бұрын

    කෙටි චිත්‍රපටයක් වත් කරාංකෝ ලකෝ...

  • @dushanmadushanka1391
    @dushanmadushanka1391 Жыл бұрын

    ලැජ්ජායි බන් උබලා ගැන. කාලකන්නි දෙන්නා

  • @mudithmahendrajith8082
    @mudithmahendrajith8082 Жыл бұрын

    අදටත් සතුටුයි මුන් දෙන්නව කවදාවත් subs නොකලාට.ජනයි ප්රියයි විතරයි ලංකාවේ u tubers ලාගෙන් මට හොද

  • @Mena455
    @Mena455 Жыл бұрын

    මම ආසාවෙන් බලපු චෑනල් එකක් අද එදන් ඔකුන් දෙන්නගේ එවා ඔනෙම නෑ,

  • @igigta8950
    @igigta8950 Жыл бұрын

    පුළුවන් තරම් රිපෝට් ගහපල්ලා මුන්ට දෙන්ඩ තියෙන punishment එක එක තමා

  • @gbro270
    @gbro270 Жыл бұрын

    සිපයි පකයි කියල දාපන්

  • @erandagunasinghe7106
    @erandagunasinghe7106 Жыл бұрын

    Saranagathayooooooo😂😂😂😂😂😂

  • @Thisara877
    @Thisara877 Жыл бұрын

    අද ඉදන් උබලාව unsubcribe කරනවා ආසාවෙන් බලපු චැනල් එකක් ඒ උනාට බුදු හාමුදුරුවන්ට අපහාස කරද්දි හිනා වෙන උන්ගේ වීඩියෝ අද ඉදන් බලන්නෑ

  • @asankawarna8222
    @asankawarna8222 Жыл бұрын

    මේ බැල්ලිගේ පුතාලා දෙන්නත් ගිහිං හිටියා

  • @slmusiclife6146

    @slmusiclife6146

    Жыл бұрын

    Unsubscribed කරලා report එකකුත් ගැහුවා

  • @arunaaruna305
    @arunaaruna305 Жыл бұрын

    ලකයි සිකයි නෙවෙයි මුං පුකයි බෙටිටයි😂😂

  • @indeewarisenanayaka4041
    @indeewarisenanayaka4041 Жыл бұрын

    නතාශගේ රැඩිකල් මෝඩ ආතල් එකේ මෙයාලගේ හිනාව. ...හම්මේ...ඉතින් රැඩිකල් වෙන්න ගිහින් වැඩිකල් නෑ වගේ

  • @srisooriyabandara799
    @srisooriyabandara799 Жыл бұрын

    මුන්ගේ අවලං වීඩියෝ නොබලමු. මුන් දෙන්නත් අර මෝඬාභිමාන වැඩ සටහනේ නතාෂාගේ කතා වලට හිනා වෙවි හිටියා නේද ?

  • @kalpanuwan3774
    @kalpanuwan3774 Жыл бұрын

    මොඩඅබිමා 😂😂

  • @OppoRenopro
    @OppoRenopro Жыл бұрын

    මුන්ගේ මිලියනේ නෙවෙයි අනේ දශමයටම නැවත අඩු වියන්...

  • @vineeth9858
    @vineeth9858 Жыл бұрын

    අන්සබ් කරපු අය කෝ බලමූ 😂🥱

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 Жыл бұрын

    අඩෝ 1.2m තිබුණ subscribers,, දැන් 1m දක්වා අඩු වෙලානේ,,,🙈🙈🙈🙈

  • @hashankularathna8561
    @hashankularathna8561 Жыл бұрын

    මගෙන් ඔයාලට රිපෝට් වැස්සක්😌🖕

  • @janakakumara1875
    @janakakumara1875 Жыл бұрын

    නොද්දකින් තොපි දෙන්නා ආයේ බලන්නේ නෑ තොපේ වීඩියො නතාෂා එක්ක හැමනියන් තොපි දෙන්නා

  • @MeowAIs

    @MeowAIs

    Жыл бұрын

    Attha mun wadak na😡🤬

  • @thashitadananjaya7112

    @thashitadananjaya7112

    7 ай бұрын

  • @nuwankumarasinghe5199
    @nuwankumarasinghe5199 Жыл бұрын

    ලකයි සිකයි විඩියෝ වලට අපි ආසයි එ කියලා උන් ජිවත් වෙන්න ඔනේ අපිට ඔනේ ව්දිහට ද උන් මහන්සි වෙලා හම්බකරන් කන්නේ උන් පාඩුවේ ආතල් එකක් අරන් ජිවත් වෙච්ච දෙන් අපේ එවුන් දැන් ඉන්දියාවේ ක්‍රිකට් ෆැන්ස් ලා වගේ නේ 😂

Келесі