Lakai Sikai - Polinthe | ලකයි සිකයි - පෝලිංතේ | Polinthe 2022

Комедия

Lakai Sikai - Polinthe | ලකයි සිකයි - පෝලිංතේ
Director & Script - Lakmal Weerasiri (ලකා)
DOP - Madawa Kamalasiri
Art - Dreams World Studio - Delkanda
Costume - Chanuka de Alvis
Makeup - Asiri Chathuranga
Production - Sahan Warnakulasuriya
Accountant - Shiraz Merza
Executive Producer - Shalika Nadeeshani
Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා) | Thameera Maduranga (රනා) | Kanishka Athukorala (සනා) | Shiraz Merza | Lahiru Wedipulachchi
Camera Equipment - Epic 84
Lighting Equipment - FEG
Post Production
Editing - Madawa Kamalasiri
Colour Grading & CG - Pathum Sandaruwan
Artwork - Sachindu Dilshan
Audio Editing & EFX - Thameera Maduranga (රනා)
Subtitle - Lahiru Wedipularachchi - Sky Sri Web Productions
#LakaiSikai #SrilankanComedy

Пікірлер: 2 900

  • @lankabroo4716
    @lankabroo47162 жыл бұрын

    මෙන්න නියම කොන්ද පන තියෙන යූටියුබ් කාරයෝ..වෙන ඈයෝ පුම්බලා උඩ යවන්නේ නැතුව එක එකාට කඩේ යන්නේ නැතුව කාලීන ප්‍රශ්න රටට මෙහෙම හරි කියන එකම ඩබල..RESPECT BROOOOOS 😍😍😍😍🙏🙏🙏🙏

  • @142samantha

    @142samantha

    2 жыл бұрын

    👍👍

  • @rush4718

    @rush4718

    2 жыл бұрын

    සිරා කතාව🙂❤️‍🔥

  • @sithummethmika9032

    @sithummethmika9032

    2 жыл бұрын

    ATHTHA BN

  • @lankabroo4716

    @lankabroo4716

    2 жыл бұрын

    @@142samantha 🙏🙏

  • @lankabroo4716

    @lankabroo4716

    2 жыл бұрын

    @@rush4718 thanks broo

  • @aubandara4545
    @aubandara45452 жыл бұрын

    රිදෙනවා නමි මෙිටිකත් ඇති. රටට වෙලා තියෙන දේ දැනෙන්නට මෙටික සුපිරි ...👍👍👍👍👍👍👍👍👍👍👍👍👍.ජය ජය ජය ජය ජය .....

  • @prashanpriyamal6601
    @prashanpriyamal66012 жыл бұрын

    හිස පිරිමැද ටොකු ඇනීම දුෂිත දේශපලකයන්ට පහර පිට පහර දෙන ඔබ දෙපලට හද පිරි ප්‍රනාමය.

  • @kasunliyanage2545
    @kasunliyanage25452 жыл бұрын

    මේවා බලත්දි හිතෙනවා හරි මිනිස්සුගෙන් රට වැඩ ගන්නේ නෑ කියලා..මෙන්න නිර්මාණ... TV වල යන්නේ අමු ගොන් වැඩසටහන්නේ මේවා බලත්දි...☺️☺️ පට්ට මේක.😘

  • @pasinduprobodha4974
    @pasinduprobodha49742 жыл бұрын

    මෙහෙම හරි කනේ පාරක් ගහන එක ගොඩක් වටිනව.අහිංසක මිනිස්සු ඔක්කොම වෙනුවෙන්...😊❤️

  • @Tharusha___
    @Tharusha___2 жыл бұрын

    මේවා hints නෙමේ Direct attacks 😂😎🔥

  • @Dura_Yaka

    @Dura_Yaka

    2 жыл бұрын

    kill shots

  • @minurirangika9361

    @minurirangika9361

    2 жыл бұрын

    kzread.info/dash/bejne/kaCe2c2hmLydXbw.html aluth eka ahala balanna

  • @minurirangika9361

    @minurirangika9361

    2 жыл бұрын

    kzread.info/dash/bejne/kaCe2c2hmLydXbw.html aluth eka ahala balanna

  • @mohamedMirshadh5
    @mohamedMirshadh52 жыл бұрын

    කපුටාස් හිට් ද ප්ලේන් අම්මෝ 🤣🤣 සුපිරියක් 😍

  • @parindya5007
    @parindya50072 жыл бұрын

    හින්ට් ටිකනම් සුපිරි.ලකයි සිකයි ජය වේවා.👍🤟තවත් සහන ඉදිරියේදී 🤭

  • @RLXvenomx02
    @RLXvenomx022 жыл бұрын

    මේ පාරනම් රිදෙන්නම දිලා තියෙන්නෙ😂 සුපිරියක් ඩබලටම ජය🙏💙

  • @tharindulocal7389

    @tharindulocal7389

    2 жыл бұрын

    Karima siddiya 😂

  • @baumikadesanjana9628
    @baumikadesanjana96282 жыл бұрын

    සුපිරියක් තමයි ලකායි සිකායි ගේ මෙම නිර්මාණය 1 මිලියන් ගන්න සූබ පතනවා... බූදූ සරණයි, දෙවි පිහිටායි...🙏🙏🙏❤️❤️❤️😍😍😍

  • @nipunsandamal2229

    @nipunsandamal2229

    2 жыл бұрын

    ❤️

  • @madushkabandara6921
    @madushkabandara69212 жыл бұрын

    ටොක්කට ටොක්ක🤙 බුදුසරණයි .විකාර විඩියෝ කරන රටක දැන් සමාජයේ ඇස් පාදන විඩියෝ එකක්.නියමයි👍👍

  • @kanthi1038
    @kanthi10382 жыл бұрын

    හරිම ලස්සනට කාලීන සත්‍යය ඉදිරිපත් කිරීමට සම්මානයක් දෙන්ඩ වටිනවා .

  • @isuruprabath1613
    @isuruprabath16132 жыл бұрын

    මේකටනම් එකෙන්ම respect . වදින්න ඕන තැන් වලට හොදටම වදින්න දීල තියෙනව. Boom boom

  • @Nilantha_adikari
    @Nilantha_adikari2 жыл бұрын

    කාලේට ගැලපෙන්න සුපිරියටම දෙනව ටොක්ක..එල එල සුපිරි

  • @kavindaperera731
    @kavindaperera7312 жыл бұрын

    කියන්න තියෙන එක මූණටම කියලා තියෙනවා එදත් සුපිරි අදත් සුපිරි ජයෙන් ජය ලකයි සිකයි ❤️❤️❤️

  • @dilshanwimalarathna4889
    @dilshanwimalarathna48892 жыл бұрын

    සිකාගෙ ඇක්ටින් නම් මරු ✌️👌😇❤️

  • @kaveeshadasun6874
    @kaveeshadasun68742 жыл бұрын

    දෙකට නැමෙන බියගුලු යූටියුබ් කරායන්ට වඩා රටේ කාලීන ප්‍රශ්න හරිම විදිහට හින්ට් එක කනටම ගහල තියන සුපිරිම වැඩ්ඩෝ 2න්නා... සමකරන්න බෑ කිසිම දාකවත්🤘🤘🤘❤️❤️😍🤣🤣පට්ටම පට්ට පහර

  • @asithasaminda1078
    @asithasaminda10782 жыл бұрын

    ඇත්ත ඇති සැටියෙන් මහත්වරුනී නෝනාවරුනි.. හැමදාමත් වගේ සුපිරියක් 💪💪❤

  • @lalith1944
    @lalith19442 жыл бұрын

    අම්මෝ, ලස්සනයි ඒකනං. දීල තියෙනව නියමෙට විහිලුවෙන් හරි. මේක very creative. Love this. ❤❤

  • @ravindugimhan9960
    @ravindugimhan99602 жыл бұрын

    දෙන එක නන් දීල තියනව ඇට්ටි හැලෙන්න..සුපිරියක් තමා....ජය වේවා💗💗💗💗💗💗💗

  • @tharangadesilva3336
    @tharangadesilva33362 жыл бұрын

    ආයේ සුපිරියටම වැදෙන්න දීලා තියෙනවා අයියලා ජය වේවා😍

  • @sankapathirathna3358
    @sankapathirathna33582 жыл бұрын

    මේන් මේ වගේ කොන්ද පන ඇති නිර්මාණකරුවන් තවතවත් මේ මිහිමත බිහි වේවා

  • @chamindagurusingha3291
    @chamindagurusingha32912 жыл бұрын

    ඒකට නම් ඇඬුන හොඳේ. පට්ට සුපිරියි ඈ....

  • @yakastudio80
    @yakastudio802 жыл бұрын

    සුපිරි හොදේ... 🤗🤗 දෙන්නම හොදට රඟ පානවා...👍

  • @minurirangika9361

    @minurirangika9361

    2 жыл бұрын

    kzread.info/dash/bejne/kaCe2c2hmLydXbw.html aluth eka ahala balanna

  • @withsajee...6175
    @withsajee...61752 жыл бұрын

    දීලා තියනව ඒක ඇඩෙන්නම. කාටවත් කඩේ නොයන පට්ටම සෙට් එකක්. තව මේ වගේ අර්ථවත් දේ කරන්නත් ⁣ජනතාවට හොද පණිවිඩයක් දෙන්නත් හොද නිර්මාණ කීරිමට ශක්තිය ධෛර්යය ලැබේවා. තව එකක් ඉදිරියේදී කරන්න ඔිනි දේ ගැනත් හොද නිර්මාණයක් කරන්න..... ජය වේවා සෙට් එකටම

  • @prechreased3022

    @prechreased3022

    2 жыл бұрын

    නීතීඥ අජිත් රෝහණ මහතා හිරු එකට මරු හින්ට් එකක් දීල තියෙන්නේ kzread.info/dash/bejne/ZKWL1duRhbTMqaQ.html

  • @kavishnakalhara
    @kavishnakalhara2 жыл бұрын

    මේ පාර නම් දීලා තියෙනවා සෙට් එකටම බඩ යන්නම ලකයි and සිකයි...😁😁😁 සුපිරියක් තමා ඒකනම්....❤️❤️❤️

  • @madushadulanjali3486
    @madushadulanjali34862 жыл бұрын

    කියන්න වචන නැ සුපිරි ❤️❤️❤️❤️

  • @chamarapushpakumara7463
    @chamarapushpakumara74632 жыл бұрын

    සුපිරි අයියලා දෙන්න ඔනේ එක දිලා දොබෙන් යන්න ඇතුලේ ඉන්න ඔනේ උන් එලියේ එලියේ ඉන්න ඔනේ උන් ඇතුලේ😁😁😁😁

  • @lahiru0777
    @lahiru07772 жыл бұрын

    අම්මෝ 😁😍.. එතෙක් මෙතෙක් බිහිවුන සුපිරිම ඇඩ් එක.. ආසාවෙන් බැලුවෙ කනේ පාරවල් ටික..😁🤣😍😍❤️

  • @minurirangika9361

    @minurirangika9361

    2 жыл бұрын

    kzread.info/dash/bejne/kaCe2c2hmLydXbw.html aluth eka ahala balanna

  • @rumeshlanka4563
    @rumeshlanka45632 жыл бұрын

    මෙන්න නියම කලාකරුවන් .කියන දේ නියමටම කියනවා. All the best

  • @pramiladesha5590
    @pramiladesha55902 жыл бұрын

    මේක බලන දහවෙනි පාර විතර මේ ගහන හින්ට් ටික ගහ ගන්න කොන්දක් තිබුන එකම චැනල් එක පට්ට ආඩම්බරයක් දැනෙන්නෙ බලන වාරයක් පාසා 👉💪💪💪💪

  • @vishwashakthiya9482
    @vishwashakthiya94822 жыл бұрын

    😀😀😀අම්මො රිදෙන්නම දුන්නා..කෙලවිල ඉන්න වෙලෙ කෙලවිච්ච විදිය දැනගෙන අතල් එකක් වත් ගන්න එපයි..තවත් සහන ලගඩිම 👍

  • @statuslovers2325
    @statuslovers23252 жыл бұрын

    කපුටාස් හිට්ද ප්ලේන් 😂❤️

  • @visuuu3980
    @visuuu39802 жыл бұрын

    හිස පිරිමැද ටොකු ඇනීම😂😂😂😂 අම්මො ලකෝ සිකෝ පට්ට පාර ඈ...😂😂😂

  • @thisithkwt4478
    @thisithkwt4478 Жыл бұрын

    වදින තැනට සුපිරියටම වදින්න මෙන්න බලනවානම් 😄😄 ලකා,,... සිකා 😄😄..... ජය වේවා

  • @sriyaniperera8342
    @sriyaniperera83422 жыл бұрын

    අම්මෝ මරු වීඩියෝ එක කනට ගැහුවා වගේ සුපිරි ❤😎😇🤣🤣

  • @dhanushkadimuth4390
    @dhanushkadimuth43902 жыл бұрын

    ලකයි සිකයි තමයි හොදටම කලේ😂😂🇱🇰😜❤

  • @JPromo
    @JPromo2 жыл бұрын

    මට පොඩ්ඩක් වෙලාව බලාගන්න බැරිද ලොකු අයියේ 🤣 අඩෝ දැන් ඉන්න අනාවැකි කියන උන් කැලේනෙ ආදරෙයි ආදරෙයි මෙහෙම හරි සමාජේ ප්‍රශ්න කතා කරන එක ගැන. යූටියුබ් එකත් උන්ගෙනම් මේකටත් කෙල කරනවාමයි අනිවාර්යයෙන්ම 🤣 ජය වේවා සෙට් එකටම...

  • @asithapriyasad2766
    @asithapriyasad27662 жыл бұрын

    Superb Lakai Sikai one more for the current situation please. These are the most effective and creative ways to do the revaluation. Thanks 👏👏

  • @user-ug4uz5po6z
    @user-ug4uz5po6z2 жыл бұрын

    මරේ මරු .... මරුවට මේ කාලේ දේශපාලන ගැන කියල තියනවා... කරපු උන්ට රිදෙන්න දීලා තියනවා ... 👍👍👍

  • @madushatharanga5076
    @madushatharanga50762 жыл бұрын

    හින්ට් ගහනෝ කනට ගහන්න වගේ.නියමයි ලකයි සිකයි.🇱🇰👊👊👌👍👍👍❤️❤❤️❤❤🇱🇰🇱🇰

  • @viranthadasanayake3839

    @viranthadasanayake3839

    2 жыл бұрын

    Uj890jssfs uģù7fbhjjm

  • @nadeshalakmali9699
    @nadeshalakmali96992 жыл бұрын

    ඒකනම් පට්ට...ලක අයියා ගිනි අවි සහා ගිනි කෙළි එකේ කරන චරිතෙත් මරු.මුලදිනම් තරහත් ගියා මුව ඉවරයක් කරලා දැම්මනම් ඉවරයි මුගෙ ඔළුව වැඩී කියලා..එකෙන්ද අයියා ක්ෂේත්‍රයට ආවෙ.එකෙත් හොද චරිතයක් කරනවා.ඔබට සහා සිකාට සදා ජය.....🙏🙏🙏

  • @pambalaappuhamy8721
    @pambalaappuhamy87212 жыл бұрын

    සුපිරි... දීල තියෙනවා බඩ යන්නම... වැඩේ නම් නියමයි... ශුභ පැතුම්.. ඇඩ් එකක් උනත් උපරිම සාධාරණයක් කරනවා...

  • @minurirangika9361

    @minurirangika9361

    2 жыл бұрын

    kzread.info/dash/bejne/kaCe2c2hmLydXbw.html aluth eka ahala balanna

  • @cricketsafari2450
    @cricketsafari24502 жыл бұрын

    අම්මෝ ඒ හින්ට් එක...seriously we are really proud of you two guys aa .excellent work you guys have done by yourself...keep it up broos...good luck...😂👍

  • @natureeye6716
    @natureeye67162 жыл бұрын

    ලංකාවේ නියම තත්වේ දීලා තියනවා නිකන් කනට ගැහුවා වගේ 😝😝😂😂😂 පට්ට සුපිරි හොදේ... 😁😁😁😁

  • @pathumranasingha5033
    @pathumranasingha50332 жыл бұрын

    නියම කතාව ... අපේ සර් බැලුවොත් හික් ගෑවෙනවා.... කපුටාස්...🤣🤣🤣🤣 මරැ මරැ ජයවේවා .. මේ වගේ ඵ්වා දිගටම දෙන්න ...👌👌👌👌👌

  • @danukavijendra2864
    @danukavijendra28642 жыл бұрын

    දෑකපු සුපිරිම වැඩක්.. කතාවේ රසට බ්ංදුවක්වත් හානී නොකර වෙළද දැන්ව්ම ගැහුවා... ජය

  • @warunshadekubura3375
    @warunshadekubura33752 жыл бұрын

    පොලිංතේ අඩෙි කොහෙන්ද බං මුන්ට මෙි අදහස් එන්නෙ සුපිරි ලකෝ😁😁

  • @disalsalintha9012
    @disalsalintha90122 жыл бұрын

    තව හෙන විතරයි ගැහුවෙ නැත්තෙ මේ රටට 😁😁 මරු 👌 ජය වේවා දෙන්නටම.... ❤️😘😍

  • @kasunthillakaratne4002
    @kasunthillakaratne40022 жыл бұрын

    වැඩේ පට්ට, හැමදාම සමාජෙට ඇත්ත කියන්න මේ දරන උත්සාහය මාරම පට්ටයි,උබලා උබලගේ සීමාවේ ඉදන් ලොකු වැඩක් කරනවා එක අපිට දැනෙනවා,සෝබන නැති උබලට ලොකු සීන් නැති අපි හැමදාම ආදරෙයි.

  • @shamithawaduge4530
    @shamithawaduge45302 жыл бұрын

    අම්මෝ ඒක නම් දීලා ඇඹරෙන්නම..නියමයි ලක්මාල් අයියේ.💪💪❤❤❤

  • @YasiduVishsura-dd7jm
    @YasiduVishsura-dd7jm5 ай бұрын

    Patta bn gammak thamai laka sika❤🎉

  • @devindudeshan4710
    @devindudeshan47102 жыл бұрын

    ඒක නම් රිදෙන්නම දීලා තියෙන්නේ 🤣🤣🔫 ආදරෙයි ඈ 😁 ගැම්මක් තමා කොල්ලෝ 😎

  • @psadhu2038
    @psadhu20382 жыл бұрын

    පෝලිංතේ...🤣🤣🤣🤣🤣 ලංකාවට තවත් ලස්සන නමක් ඒක..😁😁😁😁

  • @dhanannjayadharmappriya4920

    @dhanannjayadharmappriya4920

    2 жыл бұрын

    😂😂😂😂

  • @shyamliyanage3523
    @shyamliyanage35232 жыл бұрын

    සුපිරී සෙට් එකටම ජයෙන් ජය ❤❤❤❤❤❤❤

  • @sumithkumara7932
    @sumithkumara79327 ай бұрын

    Supiri....sri lankawata....mewa pennanna ona ayithi karayontama.... laka sika api godak adarei oyata ❤❤godak

  • @gamingpl13
    @gamingpl132 жыл бұрын

    මේ පාරත් පහරක් ලස්සනට ලයින් එක දෙනවා...🌚🙈❤️ ආදරෙයි හැමෝටම...❤️❤️❤️

  • @sandyalove3554
    @sandyalove35542 жыл бұрын

    රටට ආදර්ශමත් කතාවක් ජය වේවාජයවේවා ලකා අයියා sika මල්ලි ඇතුළු සියලු දෙනාටම ගොඩාක් ආසාවෙන් ගොඩක් සතුටින් balana කතාවක් හැමදාමත් ආදරේ සියලු දෙනාටම ජයවේවා ජයවේවා ජයවේවා සියලු දෙනාටම සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා හැමදාමත් ආදරෙයි

  • @malkanthikumari2006
    @malkanthikumari20062 жыл бұрын

    Ammooo ammooo ammooo 🤪🤪🤪🤪🤪🤪🤪 belle welak daan welaliyan gootaaaaa ,,

  • @ravishkashehan6747
    @ravishkashehan67472 жыл бұрын

    Thada thadaaaa... Ekenma ela mada paharaaaaaa.... 😊😍😂😜🙏🙏🙏👍🐈

  • @chamarajeewantha3139
    @chamarajeewantha31392 жыл бұрын

    මේකනම් සුපිරිම තමා😛 Guys වදින තැන්වලට හෙනගැහුව වගේ🙉🙊🙈

  • @cricketlive8710
    @cricketlive87102 жыл бұрын

    ලකයි සිකයි හැමදාම සුපිරියක් තමයි

  • @chchandana3965
    @chchandana39652 жыл бұрын

    පට්ට බන් සුපිරි කොල්ලො බන් එකෙන්ම☝ උබලට හරියන්ව අයෙ සුපිරි

  • @deeptharanasingha8020
    @deeptharanasingha80202 жыл бұрын

    නියමයි පෙට්රල් පෝලිමේ ඉන්නගමන් බැලුවෙ සුපිරි පෝලිං පෝලිං පෝලිං පෝලිං පෝලිං පෝලිං පෝලිං පෝලිං පෝලිං පෝලිං පෝලිං පෝලිං පෝලිං පෝලිං පෝලිං පෝලිං පෝලිං පෝලිං පෝලිං පෝලිං පෝලිං පෝලිං පෝලිං පෝලිං පෝලිං පෝලිං පෝලිං සිරිලංකන් පෝලිං

  • @nirashapramoth4644
    @nirashapramoth46442 жыл бұрын

    790k 🔥gammak තමා ලකයි සිකයි ❤❤මෙතෙක් දුර ආවට පඩු na ජය වෙවා👍 දෙන්නට ම සුබපැතුම්😚😚 bros 🤙🤙🖐️✍️✍️

  • @chanamaxremix8344

    @chanamaxremix8344

    2 жыл бұрын

    Ape paththatath enna

  • @shehalfernando

    @shehalfernando

    2 жыл бұрын

    💗kacha badan💗 කචා බදන් song එකේ නියම තේරුම සිංහලෙන් 😍😯👇👇kzread.info/dash/bejne/eYptuddyltfVg8Y.html&feature=share

  • @Dura_Yaka
    @Dura_Yaka2 жыл бұрын

    අනිත් u tubersලට නැති කොන්දක් උබලට තියෙනවා.අනිත් උන්ගේ සද්දයක්වත් නෑ රටට මෙච්චර කෙල වෙලා තියෙද්දී.👏❤

  • @warunadeshapriya3387
    @warunadeshapriya33872 жыл бұрын

    නියම video එක අදට niyamata ගැලපෙන .

  • @ManejSanjaya
    @ManejSanjaya2 жыл бұрын

    අම්මෝ පට්ට ❤️

  • @deshandahanayaka8206
    @deshandahanayaka82062 жыл бұрын

    ෆට්ට බං අයියේ. ගහන්න ඕනි තැනට ගැහුවා එල. ඕම කිය්ලවත් අපේ උන්ට නොතේරෙන එකනෙ ප්‍රස්නේ. එල. aat එකත් ගොඩ අපිත් ගොඩ ඕක තේරුම් ගියොත්. හිනාවෙලා අමතක කරන එකනේ රටේ ස්භාවය. හදවතින්ම. ජය දෙන්නටම. #ලකයිසිකයි 👌❤️

  • @Ruvishbro78

    @Ruvishbro78

    2 жыл бұрын

    kzread.info/dash/bejne/p2SYt9KGgaXgac4.html

  • @Ruvishbro78

    @Ruvishbro78

    2 жыл бұрын

    Subscribe please ..

  • @AATSriLankaOfficial

    @AATSriLankaOfficial

    2 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @chathurangamahesh554
    @chathurangamahesh5542 жыл бұрын

    ලකයි.. සිකයි.. මේ පාර නම් ඉතින් ආයි දිලා තියෙනවා.. සුපිරි පරි ඉතිරේන්න.. ජයවේවා..👍👍👍❤️❤️❤️

  • @minurirangika9361

    @minurirangika9361

    2 жыл бұрын

    kzread.info/dash/bejne/kaCe2c2hmLydXbw.html aluth eka ahala balanna

  • @smackfisachiya8476
    @smackfisachiya84762 жыл бұрын

    අම්මෝ සුපිරි මේකනම් 🙈❤️

  • @talktomind7149
    @talktomind71492 жыл бұрын

    Well-done guys👌❤️

  • @sasankaLK
    @sasankaLK2 жыл бұрын

    💐💐💐AAT තෙරුම් ගන්නවත් ඔය විකුනුම්බාස්ල අයියා මලෝලට ඔලුව්ක් නෑ... 💐💐💐

  • @nimmigeorge1991
    @nimmigeorge19912 жыл бұрын

    ඇත්තටම සුපිරි කොන්සෙප්ට් ඩයලොග්... ජයවේවා

  • @lalindamadusanka8596
    @lalindamadusanka85962 жыл бұрын

    Niyamatama dila thiyenawa 😄😄

  • @himsarasulakshana3203
    @himsarasulakshana32032 жыл бұрын

    ගැම්මක් හොදේ ♡♡

  • @frenzyFgaming
    @frenzyFgaming2 жыл бұрын

    ela ela 💗🤟

  • @sanjeewarajakaruna7942
    @sanjeewarajakaruna79422 жыл бұрын

    සුපිරිම .හදවතින්ම ආදරෙයි .අපි ඉන්නවා එකෙන්ම .සුපිරිම යූටියුබ් චැනල් එක💜️💜️💜️👍👌

  • @thilinimadushika9420
    @thilinimadushika94202 жыл бұрын

    හොදටම කරලා...👌 මරු.....❤️‍🔥

  • @UmeshLakshan1
    @UmeshLakshan12 жыл бұрын

    මේක අපේ අර ජනාධිපති කියන එකා බලන්නෙ නැද්ද 🙈

  • @gamingsana1494

    @gamingsana1494

    2 жыл бұрын

    😂😂😂👍

  • @isuriamarasinghe4767

    @isuriamarasinghe4767

    2 жыл бұрын

    😌😌

  • @disnakannangara1692

    @disnakannangara1692

    2 жыл бұрын

    මෑන්ව ටැග් කරලා fb share කරා 😁

  • @Uresh_Ruchika

    @Uresh_Ruchika

    2 жыл бұрын

    ජනාධිපති මේක බලලා වැඩක් නෑ බන් මේක හොදට ආයේ බලපන් ජනාධිපති කිසිම දෙයක් දන්නේ නෑ වගේ ඌව ගානට සුද්ද කරලා තියෙන්නේ 😄

  • @asrilankanwee482

    @asrilankanwee482

    2 жыл бұрын

    @@Uresh_Ruchika සිරා කතාව

  • @shehanhirusha2629
    @shehanhirusha26292 жыл бұрын

    එක එක බලමු ⁣ආතල් වෙනද වගේ 😂😂😂❤️❤️❤️❤️

  • @arungihanmenon5512
    @arungihanmenon55122 жыл бұрын

    Niyamai ✌️👍

  • @mkgaming5681
    @mkgaming56812 жыл бұрын

    සුපිරියක් තමා ඒකනම්....❤️❤️❤️

  • @buddikapurrna3481
    @buddikapurrna34812 жыл бұрын

    අන්න මරු එලම එල.සුභ පැතුම් ඔයාලට.

  • @user-hm8cp9mb2k
    @user-hm8cp9mb2k2 жыл бұрын

    සමාජ මෙහෙවරක යෙදෙන කොන්ද පණ ඇති youtube කාරයො❤️❤️❤️

  • @sanjeewacolombage8429
    @sanjeewacolombage84292 жыл бұрын

    Superb secession lakai sikai. Very creative.😀😀😀👍👍👍🥳

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe47672 жыл бұрын

    Niyamai.. wadinna kiyala thiyenawa.. 👍👍👍👍🔥❤️

  • @sunilpremathilaka6487
    @sunilpremathilaka64872 жыл бұрын

    ඒකනම් දීල තියනවා ඇඩෙන්නම. පට්ටම ලකා සිකා. 😂😂😂😂😂😂👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤

  • @tecky3373
    @tecky33732 жыл бұрын

    හම්මෝ දැක්ක ගමන් ආවෙ 😋❤️

  • @amongusfunny2670
    @amongusfunny26702 жыл бұрын

    සුපිරියක්ම තමා හැමදාම වගේ මේකත්.

  • @udarasenavirathna5654
    @udarasenavirathna56542 жыл бұрын

    Supiri aaa 😂❤

  • @ravindusandeep945
    @ravindusandeep9452 жыл бұрын

    මෙන්න නියම චරිත ජයම වෙන්න ඔන ඔයාලට අයියේ පට්ට අද කාලේ කොන්ද පන තියන උන් අඩුයි ඒකයි🙊

  • @ravindurajitha2397
    @ravindurajitha23972 жыл бұрын

    අම්මෝ කම්මැලිකමේ ඉන්න වෙලාවේ දෙයියෝ දැක්කා වගේ ලකයි සිකයි සුපිරියක් තමා ඉතිම් ❣️🔥❣️🔥❣️🔥❣️🔥

  • @nimeshudayakumara3099
    @nimeshudayakumara30992 жыл бұрын

    මුලින් මුලින් හිතුනා පරන සිකා ඇයි අයින් කරේ අපරාදේ කියලා .ඒ උනාට දැන්නම් හිතෙනවා මේ සිකා මරේ මරු කියලා 👍👍👍👍👍👍👍👍

  • @teenahansani7928
    @teenahansani79282 жыл бұрын

    ඒක නම් දීලා තියෙනවා ඇඩෙන්න මේක අවශ්‍ය අයටම පෙනියන්🤪

  • @harshalakmal2003
    @harshalakmal20032 жыл бұрын

    පට්ට සහෝ සෙට් එකම සුපිරියි🥰තවත් සුපිරි වැඩක්😌🙏

  • @chanamaxremix8344

    @chanamaxremix8344

    2 жыл бұрын

    Ape paththatath awith sub 130 walata yanna sup ekak denna

  • @musicstudio2520
    @musicstudio25202 жыл бұрын

    #විහිලු_#නම්_#ලකයි_සිකයි_#තමා 🤏😎😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @musicstudio2520

    @musicstudio2520

    2 жыл бұрын

    😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎

  • @chandimaanush1934
    @chandimaanush19342 жыл бұрын

    Respect බ්‍රුදාආආආ 😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎👌

  • @shehantharaka2475
    @shehantharaka24752 жыл бұрын

    Ammo.... සුබ සුබ සුබ..... 👍👍👍👍

  • @lakshithaamararathna3725
    @lakshithaamararathna37252 жыл бұрын

    දීල තියෙනව රිදෙන්නම .. සුපිරි තමා ඉතින්.. ❤️

  • @chanamaxremix8344

    @chanamaxremix8344

    2 жыл бұрын

    Ape paththatath awith sub 130 walata yanna sup ekak denna

Келесі