Lakai Sikai - Raja Lakano | ලකයි සිකයි - රජ ලකාණෝ

Комедия

Relax with Lakai Sikai....
Director & Script - Lakmal Weerasiri (ලකා) |
Asst. Director - Shan Arosha (සිකා) | Thameera Maduranga (රනා) |
DOP - Madawa Kamalasiri |
Art - Sachindu Dilshan |
Graper - Wajira Deepal |
Accountant - Shiraz Merza |
Executive Producer - Shalika Nadeeshani |
Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා) | Thameera Maduranga (රනා) | Shalika Nadeeshani (ශාලිකා) | Sanjaya Bandara (සබා) | Kanishka Athukorala
Post Production
Editing & Colour Grading - Madawa Kamalasiri |
Audio Editing & EFX - Thameera Maduranga (රනා) |
Graphics - Sachindu Dilshan |
Subtitle - Pradeep Perera |
-------------------------------------------------
00:00 - [ Sanity Logo Animation]
00:05 - [ Lakai Sikai Intro ]
00:10 - [ Start Funny Video ]
-------------------------------------------------
/ lakaisikai
#LakaiSikai #SrilankanComedy

Пікірлер: 1 900

  • @LakaiSikai
    @LakaiSikai2 жыл бұрын

    රජ ලකාණෝට, පුරෝහිත සිකාණෝ ගහල තියන ගේම කොහොමද.. 🤪🤪

  • @drsuboshpriyadimuthudahana5476

    @drsuboshpriyadimuthudahana5476

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම ... නියමයි

  • @hirunadulshan318

    @hirunadulshan318

    2 жыл бұрын

    Niyamai 😂💯

  • @nadalama1821

    @nadalama1821

    2 жыл бұрын

    මරූ ගේම🤣🌸

  • @madushanayananga90

    @madushanayananga90

    2 жыл бұрын

    lassanata hint eka gahuwa neda

  • @Cikoproduction.

    @Cikoproduction.

    2 жыл бұрын

    ගෙම එල ජය වෙවා බොස්

  • @TripPisso
    @TripPisso2 жыл бұрын

    කලාත්මකව, සූක්ෂමව දුෂිත දේශපාලනේට පිට පිට කනේ පාරවල් දෙනව. නියමයි ඈ 😍✌

  • @thanuproduction

    @thanuproduction

    2 жыл бұрын

    Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz ......

  • @hiruandsanduvlogs23

    @hiruandsanduvlogs23

    2 жыл бұрын

    අනිවා එකනම් ඇත්ත.✌️✌️✌️✌️

  • @Ceylonaudiobooks-285

    @Ceylonaudiobooks-285

    2 жыл бұрын

    ද ලෝඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපටයේ තිරය පිටුපස සැගවුනු කතාව kzread.info/dash/bejne/k4WmzLGwj8idcps.html

  • @sipa4775

    @sipa4775

    2 жыл бұрын

    අශාන් ඕෆ් ලයින් කියන සල්ලි හොරා කන ගුනමකුව ඉන්නෙ මේකෙ නේද..😅

  • @edmtom1728

    @edmtom1728

    2 жыл бұрын

    Lll)l)lll)llllll))lllll)

  • @thenukamobile
    @thenukamobile2 жыл бұрын

    දීලා තියෙනවා ඇට්ටි හැලෙන්න 😂😊 ආදරෙයි පැලෙන්න සෙට් එකටම ❤️❤️❤️

  • @Ceylonaudiobooks-285

    @Ceylonaudiobooks-285

    2 жыл бұрын

    ද ලෝඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපටයේ තිරය පිටුපස සැගවුනු කතාව kzread.info/dash/bejne/k4WmzLGwj8idcps.html

  • @dramaandcomedies9094
    @dramaandcomedies90942 жыл бұрын

    ලකා, ඔතනම ඉන්න එපා , film එකක් හදන්න try කරන්න. ඔයාට පුළුවන් වෙයි ඒක🤩

  • @rashmika4007
    @rashmika40072 жыл бұрын

    පරණ සිකා ගිහින් අලුත් සිකා ආව දවසෙ ඉදන ලකා වැඩෙ දෙනව සුපිරියටම ✌️

  • @Ceylonaudiobooks-285

    @Ceylonaudiobooks-285

    2 жыл бұрын

    ද ලෝඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපටයේ තිරය පිටුපස සැගවුනු කතාව kzread.info/dash/bejne/k4WmzLGwj8idcps.html

  • @supuwathnada930
    @supuwathnada9302 жыл бұрын

    මුළු ලෝකයම සුවපත් වේවා...... කොරෝනා වෛරසයෙන් නිදහස් වේවා.....💛🧡❤️ ඔබ සැම නීරොගි වේවා.......

  • @user-ji3nl7hm6h

    @user-ji3nl7hm6h

    2 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @nethinduap

    @nethinduap

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @premiumelectricalservices243
    @premiumelectricalservices2432 жыл бұрын

    පට්ට. වස්තිලාට වඩා පට්ට. ඇඩ් එකක් උනත්, ඉවරවෙනකන් බලන්න පුලුවන් වෙන්න සුපීරියට වැඩෙ තියනවා. 👍👍👍👍9

  • @malithproductions1377
    @malithproductions13772 жыл бұрын

    අඩේ බලපං ඒ concept එක..💙💚 ලකයි සිකයි කියන්නෙ එක් level එකක් ඒක කාටවත් කොපි කරන්නත් බෑ,සමකරන්නත් බෑ...💙👊✌️

  • @ukunabro-7055
    @ukunabro-70552 жыл бұрын

    කලින් හිටිය සිකා ගිය එක හොදයිනේ. දැන් ඉන්න සිකා තමා ආතල් දෙන්නේ. දැන් තමා පට්ට ලකයි සිකයි සෙට් වෙලා තියෙන්නේ. 🖤

  • @deshanisamarasinghe2768

    @deshanisamarasinghe2768

    2 жыл бұрын

    kzread.info/dash/bejne/mYSms9aum9y7etY.html සැත්කමක් අතරතුර එකවර ඇහැරුණොත් ඔබට මොනවා දැනෙයිද

  • @suuurocks3926

    @suuurocks3926

    2 жыл бұрын

    ඇත්තටම....

  • @learnenglishwithharshi

    @learnenglishwithharshi

    2 жыл бұрын

    ඉංග්‍රීසි මුල සිට kzread.info/dash/bejne/e6N3j7eCd86zeco.html

  • @dilushaweerasooriya

    @dilushaweerasooriya

    2 жыл бұрын

    සිරාවට බං 💖💕

  • @niroshachathuranga3740

    @niroshachathuranga3740

    2 жыл бұрын

    උ දැන් අලුත් එකක් කරනවා යලට මහට එකත් කරන්නෙ.

  • @dvlmrdanu7140
    @dvlmrdanu71402 жыл бұрын

    රජයට හින්ට් එක ගහනවා සුපිරියටම😂😂👍

  • @thanuproduction

    @thanuproduction

    2 жыл бұрын

    Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz ......

  • @mazy5282
    @mazy52822 жыл бұрын

    අර මකබාස්ගේ අවසානේ 'අඩ අඩ හිනාවෙන එක' මරු.. ☹️🤪

  • @Dinusha85
    @Dinusha852 жыл бұрын

    Technology එකවත් buget එකවත් location එකවත් නෙවේ අවසානයේ hit වෙන්නේ script එකයි එයට කරන සාර්ථක රංගනයයි. අනිත් සියලු දේ 5% කින් වගේ video එක hit කරයි.

  • @tharindulukshan6394
    @tharindulukshan63942 жыл бұрын

    වීඩියෝ එක නම් පට්ට❤️😍 වස්තිලා අලුත් තාක්ෂණය විතරක් යොදාගෙන ගොඩක් ඉහල පිරිවැයක් යොදලා කරන වීඩියෝ වලට වඩා ලකයි සිකයි මේ විදියට අවම පිරිවැයකින් ලස්සනට හැමෝටම තේරෙන විදියට කරන වීඩියෝ පට්ට ❤️👌ඒ වගේම ලකයි සිකයි වචනයක් කිව්වත් ඇති හිනා යනවා...❤️වැඩේ ලස්සනයි නියමයි👌සරලයි..🤟🖤

  • @cricket9799

    @cricket9799

    2 жыл бұрын

    වස්තිලා මොන පකයොද

  • @DamithRuwanthiVlogs

    @DamithRuwanthiVlogs

    2 жыл бұрын

    විනී රැවුලා රගපාන, මිලියනයකට වඩා බලපු අවසන් මොහොතේ වීඩියෝව 'හැදුනුහැටි kzread.info/dash/bejne/ap-IqNqFlc7UhsY.html

  • @sadamalisadamali9660

    @sadamalisadamali9660

    2 жыл бұрын

    Ybhcjhhbbnggv

  • @Minindu_Thiranjaya_
    @Minindu_Thiranjaya_2 жыл бұрын

    දැන් නම් ලකයි සිකයි කියන්නේ brand ekk 😘😘😘

  • @dasadesaslsl9625
    @dasadesaslsl96252 жыл бұрын

    හැමදාමත් ....සුපිරිම දෙයක් දෙන ඔබ සැමට ජයවේවා

  • @pubudu00jay
    @pubudu00jay2 жыл бұрын

    අන්තිමට අඩන්ට බැරුව හිනා වෙන්ටත් බැරුව හිනා වෙවී අඩන ටික තමා හොදටම කරේ. හම්මේ බඩ යකො😀😃😄😆😅😂🤣

  • @sasindujayashan9146
    @sasindujayashan91462 жыл бұрын

    ඒකනම් සුපිරි ලකයි සිකයි 🖤❤️🤩 හැමදාම ආදර්ශයකුත් එක්ක ආතල් එක දෙනවා 🌟🤗 රාජකීය තෙලබනුවෙ Ringing Tone එක නම් මරු 👻

  • @sltiktok893
    @sltiktok8932 жыл бұрын

    මේ යන තප්පරයක් ගනේ කොරොනා රෝගීන් සුවපත් වේවා!!!!!!

  • @deshanisamarasinghe2768

    @deshanisamarasinghe2768

    2 жыл бұрын

    kzread.info/dash/bejne/mYSms9aum9y7etY.html සැත්කමක් අතරතුර එකවර ඇහැරුණොත් ඔබට මොනවා දැනෙයිද

  • @Ceylonaudiobooks-285

    @Ceylonaudiobooks-285

    2 жыл бұрын

    ද ලෝඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපටයේ තිරය පිටුපස සැගවුනු කතාව kzread.info/dash/bejne/k4WmzLGwj8idcps.html

  • @user-ji3nl7hm6h

    @user-ji3nl7hm6h

    2 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @urekamunasinghe113

    @urekamunasinghe113

    2 жыл бұрын

    .

  • @urekamunasinghe113

    @urekamunasinghe113

    2 жыл бұрын

    Super

  • @tharushapriyanjith3872
    @tharushapriyanjith38722 жыл бұрын

    සුපිරියක් තමයි ඉතින් 💪🔥 අදාල අයට ඩෝං ඩෝං ගාලා දෙනවා 😂😂😂

  • @hashannisala539
    @hashannisala5392 жыл бұрын

    සුපිරිම වැඩක් 👍 ආදරෙයි ලකයි සිකයි ✊❤

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka52602 жыл бұрын

    ලකාගේ ස්ක්‍රිප්ට් තමා ස්ක්‍රිප්ට්..👍👍💪💪

  • @deshanisamarasinghe2768

    @deshanisamarasinghe2768

    2 жыл бұрын

    kzread.info/dash/bejne/mYSms9aum9y7etY.html සැත්කමක් අතරතුර එකවර ඇහැරුණොත් ඔබට මොනවා දැනෙයිද

  • @learnenglishwithharshi

    @learnenglishwithharshi

    2 жыл бұрын

    ඉංග්‍රීසි මුල සිට kzread.info/dash/bejne/e6N3j7eCd86zeco.html

  • @saliyarathnayaka5260

    @saliyarathnayaka5260

    2 жыл бұрын

    @@learnenglishwithharshi දැන් ඉගෙන ගන්න වයස නෙවෙයිනේ බබා,, දැන් #මාරී කරන වයසනේ,,😀😀

  • @janithnishan21
    @janithnishan212 жыл бұрын

    සර්ව මතක් කර කර අපිට මාර ආතල් එකක් දෙන්නේ 😉😂😂😂 ඒක ෆ්ට්ට....ගොඩාක් ආසාවෙන් හිනාවෙවී බලපු තවත් සුපිරි වැඩක් ...නියමයි ලකයි සිකයි....🙏🙏🙏

  • @buddikanuwan1906

    @buddikanuwan1906

    2 жыл бұрын

    ⁣පක්ෂ බදාගෙන්නෙ නැතුව කලාව රසවිඳින්නවත් බැරි මෝඩ ජනතාව.

  • @thisaramihiranga975

    @thisaramihiranga975

    2 жыл бұрын

    @@buddikanuwan1906 baiyek da oba

  • @buddikanuwan1906

    @buddikanuwan1906

    2 жыл бұрын

    @@thisaramihiranga975 ඔය ඉන්නෙ තව 😂

  • @surajnayanuwan9904
    @surajnayanuwan99042 жыл бұрын

    අලුත් සිකා සුපිරිම වැඩේ ගොඩ දාගෙන යනව 😍

  • @anuruddabandara371
    @anuruddabandara3712 жыл бұрын

    කලින් සිකාට වඩා දැන් සිකා පට්ට 🤣😋

  • @suhailkamoordeen316
    @suhailkamoordeen3162 жыл бұрын

    කළින් හිටපු සිකා ගියාම ආයෙත් මේ channel එකේ video බලන්නෑ කියලා හිතුවා. ඒත් දැන්, ඒ සිකා ගිය එකත් හොඳයි කියලා හිතෙනවා. මේ සිකා ඊට වඩා පට්ට.. ජය.. 👍🏻

  • @dilushaweerasooriya

    @dilushaweerasooriya

    2 жыл бұрын

    සිරාවටම මචං. අලුත් සිකාට ජය 💖💕😍

  • @Ceylonaudiobooks-285

    @Ceylonaudiobooks-285

    2 жыл бұрын

    ද ලෝඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපටයේ තිරය පිටුපස සැගවුනු කතාව kzread.info/dash/bejne/k4WmzLGwj8idcps.html

  • @nadalama1821

    @nadalama1821

    2 жыл бұрын

    ලකාගේ වැඩ තමා ඉතින්🖤

  • @sadamalisadamali9660

    @sadamalisadamali9660

    2 жыл бұрын

    Bbfjhfuufbgydhjjkkj

  • @withchalu
    @withchalu2 жыл бұрын

    හිනා වෙලත් බෑ හිනා නොවිත් බෑ 🤣🤣🤣🤣 පට්ටම පට්ට වීඩියෝ එක මේකනම්. අපේ ඉන්න පොලිටික්කො ටික පෝලිමට තියලා පෙන්නන්න ඕන ඔයාලාගෙ වීඩියෝ. එතකොටවත් උන් රෙදි නෑ කියලා තෙරුම් ගන්නෙ නැතැයි. පාර්ලිමේන්තුවම ගෙදර තමයි ඉතින් මේ වීඩියෝ වලින් කියන දේ අපේ අයට තේරුම් ගන්න පුළුවන් නම් හරියට.

  • @nuwansameera3095
    @nuwansameera30952 жыл бұрын

    ලකයි සිකයි ආදරේයී ❤️❤️සුපිරි වදන් ටික.වදින් ඔන තැනට නියමේට වදිනවා🙏👍සුපිරී❤️👌Ring Tone ඒක තමා ආතල්ම👍දැන් සැපද🤣😂

  • @saida4646
    @saida46462 жыл бұрын

    සිරාවට ඉස්සර ඉදන්ම අදටත් සුපිරිම Script හදන්නේ ලකා තමා♥️♥️🌎 ගොඩාක් Famous youtube channel වල Script අවුල් ගිහින්.😐

  • @Ceylonaudiobooks-285

    @Ceylonaudiobooks-285

    2 жыл бұрын

    ද ලෝඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපටයේ තිරය පිටුපස සැගවුනු කතාව kzread.info/dash/bejne/k4WmzLGwj8idcps.html

  • @supuwathnada930
    @supuwathnada9302 жыл бұрын

    මුළු ලෝකයම සුවපත් වේවා...... කොරෝනා වෛරසයෙන් නිදහස් වේවා.....💛🧡💛🧡 ඔබ සැම නීරොගි වේවා....... ජේසු පිහිටයි ඔබට.....❤️❤️❤️❤️❤️

  • @PoddaBrokollaLk
    @PoddaBrokollaLk2 жыл бұрын

    වෙනස්ම කාලයක ජෝක්ස් ටිකකින් බිඳක් 😁❤👍🏻

  • @deshanisamarasinghe2768

    @deshanisamarasinghe2768

    2 жыл бұрын

    kzread.info/dash/bejne/mYSms9aum9y7etY.html සැත්කමක් අතරතුර එකවර ඇහැරුණොත් ඔබට මොනවා දැනෙයිද

  • @tharindugunarathne9425
    @tharindugunarathne94252 жыл бұрын

    මේ තමා හරිම සිකා...සුපිරි බං..❣️❣️❣️

  • @sinhalateledrama796
    @sinhalateledrama7962 жыл бұрын

    රටේ තත්වය හෙළි කිරීම ගැන ආඩම්බරයි. තෙරුවන් සරණයි ඔබ සැමට!!!

  • @user-kk5pw5vq3r
    @user-kk5pw5vq3r2 жыл бұрын

    ලකාලගෙ මම දැකපු සුපිරිම එක 💪

  • @kavindudayanga7431
    @kavindudayanga74312 жыл бұрын

    රා......පස්සලට ඩීල තියනවා ඇටිහැලෙන්න 😂😂♥️♥️🤩🤩

  • @bigchamiya1896
    @bigchamiya18962 жыл бұрын

    පට්ටම පට්ට දිලා තියෙනවා තනි ඇහැට ඇඩෙන්න ජයවේවා

  • @tharindusumal3013
    @tharindusumal30132 жыл бұрын

    ඒකත් නියමයි.ජයවේවා ලකාටයි සිකාටයි. දැන් ෂැපද....

  • @yanulavathsilu2930
    @yanulavathsilu29302 жыл бұрын

    අත්යන්තයෙන්ම කුමරුනි ඔබ දෙවන සිකානෝ රාජෝත්තමයන් වහන්සේගේ එකම මිත්‍ර ලකානෝ වන්නෙහිය

  • @films..7818

    @films..7818

    2 жыл бұрын

    අපිටත් සප් එකක් දෙන්න යලු plz 😥🙏❤️😥

  • @deshanisamarasinghe2768

    @deshanisamarasinghe2768

    2 жыл бұрын

    kzread.info/dash/bejne/mYSms9aum9y7etY.html සැත්කමක් අතරතුර එකවර ඇහැරුණොත් ඔබට මොනවා දැනෙයිද

  • @ranagaminglk6858

    @ranagaminglk6858

    2 жыл бұрын

    Gihin pothak pathak balaganin😁🤣🤣🤣

  • @learnenglishwithharshi

    @learnenglishwithharshi

    2 жыл бұрын

    ඉංග්‍රීසි මුල සිට kzread.info/dash/bejne/e6N3j7eCd86zeco.html

  • @w.g.s.k.waththegama8290
    @w.g.s.k.waththegama82902 жыл бұрын

    අලුත් සිකා ආවට පස්සෙ හැමෝම කමෙන්ට් කලේ පරන සිකාව ගෙන්න කියල. නැත්තන් අන්ස්බ් කරනව කිය කිය කොයිතරම් නෙගෙටිව් කමෙන්ට් දැම්මද... ඒත් අද හැමෝගෙම සිතුවිලි කොයිතරම් පරස්පර විදියට වෙනස් වෙලාද??? නියම හැකියාවක් තියන මිනිස්සු වැඩ පෙන්නලාම මිනිස්සුන්ගෙ හිත දිනාගන්නව ඒකයි ඇත්ත. කාලයට ගැලපෙන විදියට නිර්මාණ කරන ලකාටයි සිකාටයි හදපිරි ප්‍රනාමය💜️🖤

  • @Ceylonaudiobooks-285

    @Ceylonaudiobooks-285

    2 жыл бұрын

    ද ලෝඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපටයේ තිරය පිටුපස සැගවුනු කතාව kzread.info/dash/bejne/k4WmzLGwj8idcps.html

  • @DamithRuwanthiVlogs

    @DamithRuwanthiVlogs

    2 жыл бұрын

    විනී රැවුලා රගපාන, මිලියනයකට වඩා බලපු,අවසන් මොහොතේ වීඩියෝව 'හැදුනුහැටි kzread.info/dash/bejne/ap-IqNqFlc7UhsY.html

  • @manjulaniroshan716

    @manjulaniroshan716

    2 жыл бұрын

    Ow ne

  • @ashan742
    @ashan7422 жыл бұрын

    ඇඩ් ගැන විතරක් නොහිතා. මිනිසුන්ගේ රස වින්දනය වෙනුවෙන් කරපු නිර්මාණයක්😍😍

  • @pradeepsri5851
    @pradeepsri58512 жыл бұрын

    සුපිරියක් ...ඇට මුං ඇට වෙලා ගියා ඒකටනම්... ජයවේවා

  • @darkhawk395
    @darkhawk3952 жыл бұрын

    සුපිරි සුපිරි සුපිරි 😍😍 එහෙන් ආණ්ඩුවේ මීහරක් වැඩ වලට shot එක දුන්නා.. advertisement එකත් සුපිරියටම දුන්නා ❤️ සුපිරිම වැඩ්ඩෝ 🥳🥳🥳

  • @rehanperera9032

    @rehanperera9032

    2 жыл бұрын

    HB Hatton00 boy 00:32

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha62802 жыл бұрын

    ඔන්න ඉතින් බලන් ඉඳලා බලන් ඉඳලා විනාඩි 33 කට පස්සෙ අපිත් බැලුවා. ඔය දෙන්නට තියෙන ආදරේ එලෙසමයි ජය වේවා ඉදිරියටම යන්න 👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤

  • @deshanisamarasinghe2768

    @deshanisamarasinghe2768

    2 жыл бұрын

    kzread.info/dash/bejne/mYSms9aum9y7etY.html සැත්කමක් අතරතුර එකවර ඇහැරුණොත් ඔබට මොනවා දැනෙයිද

  • @asankarupasinghe5863
    @asankarupasinghe58632 жыл бұрын

    සුපිරි තමයි ❤❤

  • @nuwanhettiarachchi3023
    @nuwanhettiarachchi30232 жыл бұрын

    We missed this narrative. Great creation as always. තාම මතකයි ස්වර්ණවාහිනී සේවය ගිය රජයි, පුරෝහිතයි. ටෙලිපෝන් එක ටිකක් ඒ වගේ.

  • @uniquenessnature4081
    @uniquenessnature40812 жыл бұрын

    නියමයි කලාවෙන් ම කලාවට දෙනව දෙන්න ඔනේ පණිවිඩය .. ආදරෙයි ලකා සිකා ...

  • @Ceylonaudiobooks-285

    @Ceylonaudiobooks-285

    2 жыл бұрын

    ද ලෝඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපටයේ තිරය පිටුපස සැගවුනු කතාව kzread.info/dash/bejne/k4WmzLGwj8idcps.html

  • @gamaganadeeka6389
    @gamaganadeeka63892 жыл бұрын

    ලකයි සිකයි නිර්මාන ශිලිව විනෝදයත් උපහාසාත්මකව දේශ පාලකයන්ව නිරැවත් කරන ගමන් සුක්ශම විදියට මුදල් ඉපඉමට ඇඩිවටිස්මන් කරනා සැටි නවනිර්මාන කරනයේ යේදිසිටින ඔභ දේපලගේ හැකියාව ගැනත් බෝහොම සතුටු වේමි ඔභදේපලට සුභපතමි ජයේන් ජයමවේන්න

  • @ushanmobile9413
    @ushanmobile94132 жыл бұрын

    Supari pari ithiri lakai sikai ayyala .supiri kalathmaka ahak thiyenne oyalata .issarahatath mita wada supiriyata ona ayyala .gammen .dewipihitai,budusaranai ayyalata ,jayen jayama wewa.💝hadawathinma adarei oyalata

  • @DinujaRashmika
    @DinujaRashmika2 жыл бұрын

    හැමදාම වගේ අද වීඩියෝ එකකත් සුපිරියි❤️

  • @thanuproduction

    @thanuproduction

    2 жыл бұрын

    Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz ......

  • @lakshithajayathilaka1042
    @lakshithajayathilaka10422 жыл бұрын

    1st

  • @loku29
    @loku292 жыл бұрын

    ලකා අයියා සිකා අයියා ඔයාලා තමයි හොදටම කරේ හොදේ ආදරෙයි ඉතිම් ❤ ❤ ❤ ❤ ❤

  • @LankaWasuliya
    @LankaWasuliya2 жыл бұрын

    අායි ලකා ලකයි සිකා... සුපිරි ❤️

  • @chutibuhuti
    @chutibuhuti2 жыл бұрын

    Maru maru........ 👌👍👍👍👍👍👍

  • @hasithakahawita7719
    @hasithakahawita77192 жыл бұрын

    පට්ට 👌 set එක ටෙලියක් හරි film එකක් හරි කලොත් නියමෙටම තියෙයි. ජය වේවා 👍

  • @Ceylonaudiobooks-285

    @Ceylonaudiobooks-285

    2 жыл бұрын

    ද ලෝඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපටයේ තිරය පිටුපස සැගවුනු කතාව kzread.info/dash/bejne/k4WmzLGwj8idcps.html

  • @sadewblast6172

    @sadewblast6172

    2 жыл бұрын

    kzread.info/dash/bejne/nnWh3LSkdZXZYJs.html

  • @sadewblast6172

    @sadewblast6172

    2 жыл бұрын

    🤒🤒

  • @abdulbasith9494
    @abdulbasith94942 жыл бұрын

    සිකා ලඟ තියන phone එකට call එනකොට ringing වන tone එක තමා පට්ට😂😂😂😂😂

  • @nisha8691
    @nisha86912 жыл бұрын

    පට්ට මචං ....... අනාගතයේ නියමිත කාළයේදී... හරි තැන හිටගන්න පුළුවන් උනොත්...... රටක් සතුටු වෙයි.. ❤️❤️❤️

  • @aselasubath3954
    @aselasubath39542 жыл бұрын

    ලකයි සිකයි තමයි හැමෝගෙන්ම හොදම.🥰🥰👍👍

  • @Ceylonaudiobooks-285

    @Ceylonaudiobooks-285

    2 жыл бұрын

    ද ලෝඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපටයේ තිරය පිටුපස සැගවුනු කතාව kzread.info/dash/bejne/k4WmzLGwj8idcps.html

  • @12345673758
    @123456737582 жыл бұрын

    නිර්මාණාත්මකව හා කලාත්මකව කියන්න ඕනි දේ කියන ලකාටයි සිකාටයි අපි ගොඩාක් ආදරෙයි

  • @daham9749
    @daham97492 жыл бұрын

    සුපිරි තමා.ලකයි සිකයි.❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @BILLA-yk9kx
    @BILLA-yk9kx2 жыл бұрын

    Niyamai patta aaa,, ලස්සනයි ගොඩාක් දුර යන්න පුලුවන් ඔයාලට

  • @Lsmusic151

    @Lsmusic151

    Ай бұрын

    FAKE BILLA😂

  • @hiruandsanduvlogs23
    @hiruandsanduvlogs232 жыл бұрын

    දෙන එක දිලා තියෙනව අයී සුපිරියටම​😂😂😂හොදටම කරපු කට්ටීයට රිදෙයි ගොඩක්.😂😂😂. සුපරි පරි ඉතිරි තමා ඉතින් මේකත්. ජයවේවා🔥❤️🔥❤️🔥❤️

  • @maithrisiri
    @maithrisiri2 жыл бұрын

    Script super පුතා... ජයවේවා...

  • @thanuproduction

    @thanuproduction

    2 жыл бұрын

    Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz ......

  • @isharalokugamage

    @isharalokugamage

    2 жыл бұрын

    හිටං😂

  • @maleetiyurin7228

    @maleetiyurin7228

    2 жыл бұрын

    අඩෝ හිටාණෝ කොමෙන්ට් එකක් දාල ☝😂

  • @maleetiyurin7228

    @maleetiyurin7228

    2 жыл бұрын

    අඩෝ හිටාණෝ කොමෙන්ට් එකක් දාල ☝😂

  • @Ceylonaudiobooks-285

    @Ceylonaudiobooks-285

    2 жыл бұрын

    ද ලෝඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපටයේ තිරය පිටුපස සැගවුනු කතාව kzread.info/dash/bejne/k4WmzLGwj8idcps.html

  • @sameerahettiarachchi5545
    @sameerahettiarachchi55452 жыл бұрын

    ඒකනම් නියමෙටම දීලා තියනවා 👍👍👍

  • @pavankumarage4312
    @pavankumarage43122 жыл бұрын

    Monthly films playlist එකක්ට දාන්නකො..ආයේ බලන්න

  • @thisalkavishka669
    @thisalkavishka6692 жыл бұрын

    ලකයි සිකා නියමයි වැඩක් කලොත් ❤️🔥🔥🔥රිප්ලයි එකක් ඕනමයි LAKAI SIKAI ❤️❤️

  • @Ceylonaudiobooks-285

    @Ceylonaudiobooks-285

    2 жыл бұрын

    ද ලෝඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපටයේ තිරය පිටුපස සැගවුනු කතාව kzread.info/dash/bejne/k4WmzLGwj8idcps.html

  • @buddikakavindu30
    @buddikakavindu302 жыл бұрын

    ආසම ඩබලක් තමා ඉතින් 😍

  • @deshanisamarasinghe2768

    @deshanisamarasinghe2768

    2 жыл бұрын

    kzread.info/dash/bejne/mYSms9aum9y7etY.html සැත්කමක් අතරතුර එකවර ඇහැරුණොත් ඔබට මොනවා දැනෙයිද

  • @charithgunarathne5536
    @charithgunarathne55362 жыл бұрын

    මෙන්න සුපිරි වැඩ්ඩෝ❤️😍 ආදරෙයි ඔක්කොම ඈ😘😘

  • @thakshilarathnayake7496
    @thakshilarathnayake74962 жыл бұрын

    පට්ට සුපිරි අයියේ....💓💓💓

  • @samaanishaa2835
    @samaanishaa28352 жыл бұрын

    ඒක අති සුපිරි.....ඇඬෙනවා තනි ඇහැට...රාජකීය තෙලබනුවේ ring tone එකනම් අම්මට සිරි ⁣තමයි...😂😂😂

  • @films..7818

    @films..7818

    2 жыл бұрын

    අපිටත් සප් එකක් දෙන්න යලු plz 🙏❤️😥

  • @deshanisamarasinghe2768

    @deshanisamarasinghe2768

    2 жыл бұрын

    kzread.info/dash/bejne/mYSms9aum9y7etY.html සැත්කමක් අතරතුර එකවර ඇහැරුණොත් ඔබට මොනවා දැනෙයිද

  • @thanuproduction

    @thanuproduction

    2 жыл бұрын

    Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz ......

  • @samanthipriyadarshani1860

    @samanthipriyadarshani1860

    2 жыл бұрын

    😁😁😁👍

  • @nayanarohitha
    @nayanarohitha2 жыл бұрын

    අම්මෝ අම්මෝ ලකා වැඩක් කරොත් ආයේ ඉතින් සුපිරි පරි ඉතිරෙන්නම දෙනවා ❤️

  • @Ceylonaudiobooks-285

    @Ceylonaudiobooks-285

    2 жыл бұрын

    ද ලෝඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපටයේ තිරය පිටුපස සැගවුනු කතාව kzread.info/dash/bejne/k4WmzLGwj8idcps.html

  • @lakshithavlogs
    @lakshithavlogs2 жыл бұрын

    රින්ග් ටෝන් එක මරු.......

  • @manjulaprasad5470
    @manjulaprasad54702 жыл бұрын

    සුපිරී...❣👍මක බාස් තමා මරුම.අවසානේට දෙන ආතල් ටික..

  • @isharavlogs715
    @isharavlogs7152 жыл бұрын

    අම්මෝ ඒක... ස්ක්‍රිප්ට් නම් ස්ක්‍රිප්ට් මෙන්න.. ❤❤❤

  • @films..7818

    @films..7818

    2 жыл бұрын

    අපිටත් සප් එකක් දෙන්න යලු plz 😥❤️🙏😥

  • @deshanisamarasinghe2768

    @deshanisamarasinghe2768

    2 жыл бұрын

    kzread.info/dash/bejne/mYSms9aum9y7etY.html සැත්කමක් අතරතුර එකවර ඇහැරුණොත් ඔබට මොනවා දැනෙයිද

  • @thanuproduction

    @thanuproduction

    2 жыл бұрын

    Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz ......

  • @isharavlogs715

    @isharavlogs715

    2 жыл бұрын

    Demma yalu matath sup ekak dennooo

  • @rashikachandima7840
    @rashikachandima78402 жыл бұрын

    ලස්සන ඔටුන්නක්..👑️

  • @deshanisamarasinghe2768

    @deshanisamarasinghe2768

    2 жыл бұрын

    kzread.info/dash/bejne/mYSms9aum9y7etY.html සැත්කමක් අතරතුර එකවර ඇහැරුණොත් ඔබට මොනවා දැනෙයිද

  • @chamindalanka9249
    @chamindalanka92492 жыл бұрын

    සුපිරියටම තියෙනවා .කී පාරක් බැලුවද කියල මතකත් නෑ.ජය වේවා ..

  • @supunnadeeka8551
    @supunnadeeka85512 жыл бұрын

    පරණ වීඩිඕ එකක් උනාට අදට ගැලපෙනවා ගානට. ❤️. මරු ලකා සිකා 🌹😍

  • @hasinthalakshan3284
    @hasinthalakshan32842 жыл бұрын

    නිර්මාණශීලී වැඩක්.මරු.😂😂❤️‍🔥❤❤️‍🔥❤️‍🔥

  • @Ceylonaudiobooks-285

    @Ceylonaudiobooks-285

    2 жыл бұрын

    ද ලෝඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපටයේ තිරය පිටුපස සැගවුනු කතාව kzread.info/dash/bejne/k4WmzLGwj8idcps.html

  • @-eyathekkaman195
    @-eyathekkaman1952 жыл бұрын

    ඔලුව අතගලා ටොක්ක ඇන්නා වාගේ.. ඒක මරු.. 🧡💐

  • @janakawasantha1164
    @janakawasantha11642 жыл бұрын

    ඒ රිගින් ටෝන් එක මරු.

  • @elacreation5179
    @elacreation51792 жыл бұрын

    eke nam ridennam deela tywa ,, supiri ,, menna video

  • @milindaanuranga1981
    @milindaanuranga19812 жыл бұрын

    එල එල... ජය වේවා.!!!❤️👍

  • @princeops5993
    @princeops59932 жыл бұрын

    මුළු ලෝකයම සුවපත් වේවා...... කොරෝනා වෛරසයෙන් නිදහස් වේවා.....💛🧡💛🧡 ඔබ සැම නීරොගි වේවා...... ❤️😊

  • @JPromo
    @JPromo2 жыл бұрын

    ආදරෙයි ❤️

  • @surangalakmal4187
    @surangalakmal41872 жыл бұрын

    ඉතාමත් කලාත්මක සිතිවිලි ඉපදවෙන ලෙස ලාංකීය නූතන දේශපාලනට හොද පහරක් දෙන්නේ.ඉතාමත් වටිනවා අදහස්.ඇඩ් එකක් උනත් රසයක් ඇතුව සමාජ ගත කරන්නට අරන් තියෙන උත්සාහය.

  • @Umeshshamika
    @Umeshshamika2 жыл бұрын

    පට්ටම ලස්සනයි දිගටම කරගෙන යන්න.

  • @shadowdila825
    @shadowdila8252 жыл бұрын

    බලාගෙනමයි හිටියෙ දානකම් ❤️❤️

  • @surenkumarathunga7514
    @surenkumarathunga75142 жыл бұрын

    දුෂිත දේශපාලනයට නියම පහරක් Great work ලකයි - සිතයි

  • @anuraekanayke6541
    @anuraekanayke6541 Жыл бұрын

    මරූ අදට 12 වතාවක් බැලුවා. අළුත් අවුරුදු ලබපු වෙලාවෙම...😄😂😅🤣

  • @SUNNAreacts
    @SUNNAreacts2 жыл бұрын

    ලකයි සිකයිනම් පිස්සුවක්❤️

  • @thanuproduction

    @thanuproduction

    2 жыл бұрын

    Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz ......

  • @ruwindamadhumal9560
    @ruwindamadhumal95602 жыл бұрын

    අපෙත් ඇට මුං ඇට කරනවා මුං 😁🔥🤘

  • @thanuproduction

    @thanuproduction

    2 жыл бұрын

    Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz ......

  • @MotivationAppachchi99
    @MotivationAppachchi992 жыл бұрын

    තව තවත් කලාත්මක නිර්මාණ බිහි වෙනවා බලන්න ආසයි පුතේ... සුපිරි වැඩක් පුතේ

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka52602 жыл бұрын

    👉පරෙයි #රණාගේ රගපෑම්,, එල මචෝ,,👍👍💪

  • @chethanalakshan4748
    @chethanalakshan47482 жыл бұрын

    හැමදාම වගේ පට්ට video එකක්....🥇❤️🥇❤️🥇

  • @deshanisamarasinghe2768

    @deshanisamarasinghe2768

    2 жыл бұрын

    kzread.info/dash/bejne/mYSms9aum9y7etY.html සැත්කමක් අතරතුර එකවර ඇහැරුණොත් ඔබට මොනවා දැනෙයිද

  • @kanishkaoshad3807

    @kanishkaoshad3807

    2 жыл бұрын

    😂😂😂😂

  • @dramaandcomedies9094
    @dramaandcomedies90942 жыл бұрын

    Trending #1 යාමට සුදුසු වීඩියෝව කි. ❤️❤️❤️

  • @Ceylonaudiobooks-285

    @Ceylonaudiobooks-285

    2 жыл бұрын

    ද ලෝඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපටයේ තිරය පිටුපස සැගවුනු කතාව kzread.info/dash/bejne/k4WmzLGwj8idcps.html

  • @MRPRAZA2
    @MRPRAZA22 жыл бұрын

    අයේ ඉතින් බලන්න දෙයක් නෑ සුපිරියක් තමයි ❤️

  • @ayodyachathurangi7762
    @ayodyachathurangi77622 жыл бұрын

    Mewwata thamai Nirmana kiyanne....Advertiesment ekak newei meeka hina saagarayak... supiri....👏👏👌👌👌

  • @tvdesanda
    @tvdesanda2 жыл бұрын

    සුපිරි වැඩ්ඩො දෙන්නෙක් තමයි👌👌 ❤️❤

  • @films..7818

    @films..7818

    2 жыл бұрын

    අපිටත් සප් එකක් දෙන්න යලු plz 😥❤️🙏😥

  • @deshanisamarasinghe2768

    @deshanisamarasinghe2768

    2 жыл бұрын

    kzread.info/dash/bejne/mYSms9aum9y7etY.html සැත්කමක් අතරතුර එකවර ඇහැරුණොත් ඔබට මොනවා දැනෙයිද

  • @tharushadilshan4487
    @tharushadilshan44872 жыл бұрын

    සිකා දැක්කත් හිනා යනවා

  • @films..7818

    @films..7818

    2 жыл бұрын

    අපිටත් සප් එකක් දෙන්න යලු plz 🙏❤️😥

  • @nuwau1069

    @nuwau1069

    2 жыл бұрын

    ඔව් බං ඒක නම් ඇත්ත

  • @thanuproduction

    @thanuproduction

    2 жыл бұрын

    Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz ......

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma6612 жыл бұрын

    අම්මෝ ඒකනම් ගැම්මක් තමා . ලකයි සිකයි. අම්මෝ ඒක නියමයි හොදේ..👍👍👍👍👍👍👍💪💪💪💪💪💪💪❤❤❤❤❤❤ තනියම හිනා උනා සත්තයි.

  • @pasindunimesh879
    @pasindunimesh8792 жыл бұрын

    සුපිරි kiyanne සුපිරිma thama

  • @DIL_18
    @DIL_182 жыл бұрын

    හැමදාම වගේ සුපිරි...ඉක්මනට 700K ගහමූ..😽❤️

  • @deshanisamarasinghe2768

    @deshanisamarasinghe2768

    2 жыл бұрын

    kzread.info/dash/bejne/mYSms9aum9y7etY.html සැත්කමක් අතරතුර එකවර ඇහැරුණොත් ඔබට මොනවා දැනෙයිද

Келесі