Lakai Sikai - Kuja Hathe | ලකයි සිකයි - කුජ හතේ

Комедия

Lakai Sikai - Kuja Hathe | ලකයි සිකයි - කුජ හතේ
Director & Script - Lakmal Weerasiri (ලකා) |
Asst. Director - Shan Arosha (සිකා) | Thameera Maduranga (රනා) |
DOP - Madawa Kamalasiri |
Art - Prasanna Nanayakkara | Sachindu Dilshan |
Makeup - | Sandun Wimalarathna |
Graper - Wajira Deepal |
Accountant - Shiraz Merza |
Executive Producer - Shalika Nadeeshani |
Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා) | Thameera Maduranga (රනා) | Shalika Nadeeshani (ශාලිකා) | Maneesha Karunanayake| Vernie Fernando | Sriyani Fernando | Sampath Udana
Post Production
Editing - Madawa Kamalasiri |
Colour Grading & VFX - Damith Sameera |
Audio Editing & EFX - Thameera Maduranga (රනා) |
Graphics - Sachindu Dilshan |
Subtitle - Pradeep Perera |
‪@malithkodagoda6445‬
KZread - / @malithkodagoda6445
FB Page - / malithkodagoda.lk
#LakaiSikai #SrilankanComedy #malithkodagoda

Пікірлер: 2 200

  • @ayodyachathurangi7762
    @ayodyachathurangi77622 жыл бұрын

    Ad එකක් වුනත් හරිම නිර්මාණශීලි විදියට කරල තියෙනවා ... හරිම අපූරුයි ...

  • @amithmaxbro1716
    @amithmaxbro17162 жыл бұрын

    ලක්මාල් අයියේ මේ වීඩියෝ එකෙන් ඔයා දුන්නේ මිල කරන්න බැරි තෑග්ගක් ❤️❤️❤️

  • @ruwanasela4815
    @ruwanasela48152 жыл бұрын

    දඩු ලේන දාන වැඩ කෑල්ල බලන්න ආස හිතුන. 😁😁😍

  • @sujathasenavirathna2931
    @sujathasenavirathna29312 жыл бұрын

    Dan lakai sikai සුපිරි ..ලස්සනයි ගොඩක් ඔබලා සියලුම දෙනාට බුදු සරණයි

  • @SeekCafe
    @SeekCafe2 жыл бұрын

    අයියේ නියමයි...හැම විඩියෝ එකටම රනාවත් ගන්න...ඔයාලට ජය වේවා...👍

  • @kushanmadusanka7827
    @kushanmadusanka78272 жыл бұрын

    කොයි කවුරු මොනා කියුවත් අපේ ලකයි සිකයි තමා හොදටම කරන්නෙ 🤣🤣🤣🤣 ලකාටයි සිකාටයි 1M ගහන්න උදව් කරන අය මේ කොනට 💖💖😍 👇👇👇👇👇

  • @Vidulaka_Karunanayke

    @Vidulaka_Karunanayke

    2 жыл бұрын

    Ane mawa subscribe karannakoo...........

  • @manorifernando2543

    @manorifernando2543

    2 жыл бұрын

    @@Vidulaka_Karunanayke j

  • @Vidulaka_Karunanayke

    @Vidulaka_Karunanayke

    2 жыл бұрын

    @@manorifernando2543 puluwanda maava subscribe karanna please

  • @ifthi.opinion
    @ifthi.opinion2 жыл бұрын

    සුපිරියි....කාලෙකින් සතුටු වුනා...covid 19 අමතක වුනා. ස්තුතියි. ❤💯💫

  • @dhuZanD3297
    @dhuZanD32972 жыл бұрын

    ලකයි සිකයි තමයි හොදටම කරේ 😄

  • @Udara-UB_2004.
    @Udara-UB_2004.2 жыл бұрын

    😂😂😂අම්මෝ ලකා සිකා ආදරෙයි මැනිකලා ...ආය වචන දෙකක් නෑ සුපර්...❤️❤️

  • @luckshan3937
    @luckshan39372 жыл бұрын

    Monthly special එක දිගටම ඕන කියන උන්❤️🔥👇

  • @lcprinters5339
    @lcprinters53392 жыл бұрын

    ලකා කියන්නෙ කිරුලු නොපලන් සුපිරි වැඩ්ඩෙක්

  • @thilinadasintha2233
    @thilinadasintha22332 жыл бұрын

    නියමෙට දුන්න හොදෙයි ❤️❤️❤️🙏🙏🙏🙏

  • @Gayani441
    @Gayani4412 жыл бұрын

    ලේනෙක් තනියම ආතල් එකක😂😂😂

  • @RandikaSuresh

    @RandikaSuresh

    Жыл бұрын

    දඩුලේනා

  • @gamingsakubro7276
    @gamingsakubro72762 жыл бұрын

    සුපිරි ලකයි සිකයි මන් විතරද අලුත් එක එනකම් බලම් සිටියෙ 😍😍😍😍😍😍😍😍

  • @Kj.chef.

    @Kj.chef.

    2 жыл бұрын

    අනේ අයියෙ.....මට සප් එකක් දෙන්නකෝ..🙏🙏🙏🙏😭😭

  • @buddipercussioncover3225
    @buddipercussioncover32252 жыл бұрын

    සුපිරි හොදේ, ජය වේවා ❤️👌

  • @khchan8192
    @khchan81922 жыл бұрын

    රනා ලබ්බ කුජ හතේ😂👍

  • @naveen1999
    @naveen19992 жыл бұрын

    ඒක නම් Next ඩෙවල් ඈ ❤‍🔥😂

  • @sayuritanasha9720
    @sayuritanasha97202 жыл бұрын

    ලකා සිකා වැඩක් කලොත් ඉතිම් සුපිරියක් තමා..😍🔥🔥

  • @slpomda1231

    @slpomda1231

    2 жыл бұрын

    Ane yaluwsne mata 2100 yanna udau karannako plz yaluwane nodakka wage yanna epa👍🌹🌹♥️♥️♥️👍💕💕💕

  • @kanishkamadhusanka5503
    @kanishkamadhusanka55032 жыл бұрын

    සුපිරි වැඩක් ❤️❤️❤️ ජයවේවා

  • @ravindudesilva7549
    @ravindudesilva75492 жыл бұрын

    සිකාගෙ කෑල්ල 😍😍❤️

  • @samaanishaa2835
    @samaanishaa28352 жыл бұрын

    නියමෙටම නියමයි..උඹලගෙ බලපු සුපිරිම video එක..දවසට 3පාර ගානෙ එකදිගට මාසයක් බලන්න පුලුවන් හිනා වෙවී මිනිත්තුවෙන්...ආදරෙයි පැලෙන්න..

  • @thanuproduction

    @thanuproduction

    2 жыл бұрын

    Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluu................................

  • @MrNuwan2007
    @MrNuwan20072 жыл бұрын

    ඇත්ත කියපන්....කකුල් දෙක ආයෙම බැළුවා නේද.....🌹🤭👍🇱🇰💓❤️

  • @oxmuramusic3913
    @oxmuramusic39132 жыл бұрын

    හම්මෝ කුජ හතේ 😀❤️👍👌 ඒකනම් මරැ ලකෝ සිකෝ😀❤️

  • @thevindurathnayaka8740
    @thevindurathnayaka8740 Жыл бұрын

    උබලට හිතෙන්න නැද්ද පරන සිකාට වඩා අලුත් සිකා හොදයී කියලා....අලුත් සිකා දැක්කත් මාර හිනා...

  • @saheesl9699
    @saheesl96992 жыл бұрын

    ලකයි සිකයි තමයි හොදටම කරන්නේ..😍😍🤟🤟😘😘

  • @SasinduDewmin
    @SasinduDewmin2 жыл бұрын

    සුපිරියටම කරලා තියනවා පට්ටට හිනා යනවා ❤️❤️👍🏻👍🏻👍🏻

  • @thanuproduction

    @thanuproduction

    2 жыл бұрын

    Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluu...............................

  • @-xxx5349
    @-xxx53492 жыл бұрын

    ලකා ස්ක්‍රිප්ට් නම් මරු👌

  • @supundilankarodrigo
    @supundilankarodrigo2 жыл бұрын

    අඩෙහ්..Mr කුජ සෙවන්, මටත් ඔන්ලයින් කරලා දෙනවකො ඔය වගේ නංගි බබෙක් 😂😂💐❤️

  • @ratarasa7240
    @ratarasa72402 жыл бұрын

    මුල කුඩුවෙ ඉන්න ලේනෙක් දුවනවා පවු. ආදරෙයි 😘😍❤

  • @niroshadilrukshi7509

    @niroshadilrukshi7509

    2 жыл бұрын

    ඔව් අනේ..පව්...😢😢

  • @ratarasa7240

    @ratarasa7240

    2 жыл бұрын

    @@niroshadilrukshi7509 මෙයත් දැකලා ❤

  • @p.n.s.pathirana2238

    @p.n.s.pathirana2238

    2 жыл бұрын

    කොතනද ඒ 🤔

  • @natureland389

    @natureland389

    2 жыл бұрын

    @@p.n.s.pathirana2238 1:55

  • @dulsew

    @dulsew

    2 жыл бұрын

    මාත් දැක්කා😶

  • @champikakumari8629
    @champikakumari86292 жыл бұрын

    කුජ හතේ නෙවෙයි මේකනම් සිකුරු හතේ........මාරම ලස්සනයි.❤️

  • @nipunchamima2037
    @nipunchamima20372 жыл бұрын

    සුපිරියක් තමා ❤️❤️💪💪 ..

  • @duvinduchamod4843
    @duvinduchamod48432 жыл бұрын

    වැඩේ සුපරි පරි ඉතිරි ❤️❤️❤️

  • @champikanelliwinna4718
    @champikanelliwinna47182 жыл бұрын

    එනකල් බලන් හිටියෙ.. නියමයි 😍

  • @hiranthabandara734
    @hiranthabandara7342 жыл бұрын

    පට්ටම පට්ට වැඩේ නම් 👍👍

  • @sameeraprabath7612
    @sameeraprabath76122 жыл бұрын

    අම්මෝ සුපිරි .....❤️❤️

  • @svpmusic483
    @svpmusic4832 жыл бұрын

    රනාත් සුපිරියක් දැන්🔥

  • @SriHadaVideo
    @SriHadaVideo2 жыл бұрын

    නියමයි නියමයි ✅✅✅✅✅

  • @Vidulaka_Karunanayke

    @Vidulaka_Karunanayke

    2 жыл бұрын

    Ane mawa subscribe karannakoo

  • @kavishka1858
    @kavishka18582 жыл бұрын

    මේක තමා සුපිරිම එක තවත් බලනවා ♥️👌

  • @randot506
    @randot5062 жыл бұрын

    සුපිරියක් තමයි👍

  • @rudithkavinda6895
    @rudithkavinda68952 жыл бұрын

    ගිය පාර ''චිකි ප්ලෑන්'' මේ පාර ''මිනිත්තුවෙන්'' නියමයි ඈ

  • @thanuproduction

    @thanuproduction

    2 жыл бұрын

    Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluu................................

  • @ghamith

    @ghamith

    2 жыл бұрын

    Miniha Mara funny

  • @rudithkavinda6895

    @rudithkavinda6895

    2 жыл бұрын

    @@ghamith ow bn

  • @wdilshan

    @wdilshan

    2 жыл бұрын

    Choki plan

  • @doctor-happinessideasforli4427
    @doctor-happinessideasforli44272 жыл бұрын

    ගොඩාක් කාලේකින් හොදට හිනා වුනා .... ගොඩාක් ... Thanks

  • @pyscocharge1898
    @pyscocharge18982 жыл бұрын

    ලාකාට ඔය කෑල්ල සෙට් වෙනවා මිනිත්තුවෙන්😂❤️‍🔥

  • @koreanlife4961
    @koreanlife49612 жыл бұрын

    ස්පොන්සර්ට උපරිම සාදාරනයක් ❤️🏆

  • @chathurakavinda2769
    @chathurakavinda27692 жыл бұрын

    දැම්ම ගමන් බැලුවා ඕයි.සුපිරි සුපිරි.❤

  • @pasiyatechyt

    @pasiyatechyt

    2 жыл бұрын

    @Chathura kavinda fren mage channel akatath awith udauwak denna puluwannda pls fren

  • @Joker-ep9io
    @Joker-ep9io2 жыл бұрын

    හැම අතින්ම qualityයටම තියනව.සුපිරි.........ජය වේවා............

  • @slmechanicboy6467
    @slmechanicboy64672 жыл бұрын

    අයේ ඉතින් සුපිරි ඈ congratulation ❤️🇱🇰

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa77772 жыл бұрын

    නියමයි සහෝලා බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @twominuteskorean3621
    @twominuteskorean36212 жыл бұрын

    කොරියාව් ඉදන් වීඩියෝ එකක් එනකල් බලන් හිටාපු අය මේ කොනට .

  • @Mr.scoopio
    @Mr.scoopio2 жыл бұрын

    සිකානන් දෙනව ලොවෙත් නෑ ලොවි ගහෙත් නැති වෙන්න 😂😂

  • @PoddaBrokollaLk
    @PoddaBrokollaLk2 жыл бұрын

    ඒ පට්ටනේ නේ... ආ ඒකනේ 😁👍❤

  • @harshaherath9993
    @harshaherath99932 жыл бұрын

    රනා නං පහර ආ❤️

  • @arunaanddilini9418
    @arunaanddilini94182 жыл бұрын

    Notification එක ආපු ගමන් ආවා🥰🥰✌️✌️✌️✌️

  • @mobiletv2141
    @mobiletv21412 жыл бұрын

    ඔයාලා වැඩක් කලාම ආයිත් අටුවා ටිකා වැඩක් නැහැ වැඩේ පට්ටම තමා.නියමයි ..ඒ වගේම තමයි නිමාව ..හැමදේම කිසිම අඩුපාඩු නැතුව තියනවා කියල දැනුනේ මට විතරද?

  • @mobiletv2141

    @mobiletv2141

    2 жыл бұрын

    කුජතතේ අලුත්ම වචන සෙට්එකක් එලියට දැම්මා නේද

  • @sanjayabandara1350

    @sanjayabandara1350

    2 жыл бұрын

    සුපිරියක් තමයි ඉතින් ලකයි,සිකයි වැඩක් කළොත් .👍👍👍

  • @dhgaming1679

    @dhgaming1679

    2 жыл бұрын

    Ape patheth endako

  • @pasinduoshan8239

    @pasinduoshan8239

    2 жыл бұрын

    ලකයි සිකයි වැඩකට බැස්සොත් ඒක නියමෙටම කරනවා👍👍👍👍👍👍🤗🤗🤗 ALL THE BEST🤗🤗👍👍👍👍👍👍👍

  • @pabasara2803

    @pabasara2803

    2 жыл бұрын

    අපිට

  • @mohamedakram6969
    @mohamedakram69692 жыл бұрын

    සුපිරියි ඈ 👍

  • @br3140
    @br31402 жыл бұрын

    අවසානෙට කාතා කරපු අයියගේ කටහඩ මරු ඔයී මිනිත්තුවෙන්

  • @Kj.chef.

    @Kj.chef.

    2 жыл бұрын

    අනේ අයියෙ මට සප් එකක් දෙන්නකෝ..🙏🙏🙏🙏😭😭

  • @amilasameera4128
    @amilasameera41282 жыл бұрын

    හිනා කාලා පණ ගියා යකෝ,පපුවත් රිදෙනවා.සුපිරි ඈ.

  • @dandaibandai-4291
    @dandaibandai-42912 жыл бұрын

    පලවෙනි කමෙන්ට් එක ලකයි සිකයි ආදරෙයි හැමදාමත් 😍😍

  • @yasivlog2293
    @yasivlog22932 жыл бұрын

    නියමයි නියමයි❤️❤️

  • @dttravelspvtltd7450
    @dttravelspvtltd74502 жыл бұрын

    Mewane concepts kiyanne. Fantastic guys. Keep up the good work....

  • @sajanayasas5
    @sajanayasas52 жыл бұрын

    ලකයි සිකයි Monthly special කියන්නෙත් දැන් සුපිරියක් තමා🥰 ආදරෙයි 💖💖💖

  • @nrschutta4825

    @nrschutta4825

    Жыл бұрын

    ❤️

  • @tithirawasura9618
    @tithirawasura96182 жыл бұрын

    එලකිරි ජය වේවා ලකයි සිකයි ❤️💫😻

  • @priyanthajayasiri5450
    @priyanthajayasiri54502 жыл бұрын

    එකනම් පට්ට ❤️❤️

  • @rajithalakshan204
    @rajithalakshan2042 жыл бұрын

    සුපිරියක් තමා💯❤️‍🔥

  • @dilshanpramodya7014
    @dilshanpramodya70142 жыл бұрын

    දානකන් මග බලන් හිටියෙ 😌❤️ සුපිරියක් ඉතිම්

  • @darbakka9198
    @darbakka91982 жыл бұрын

    සුපිරි යක් තමා ඉතින්...💚💜️💙❤ආදරේයි..පැලෙන්න ...💚💜️💙❤

  • @roshanedirisinghe5095
    @roshanedirisinghe50952 жыл бұрын

    ලකා ඉතින් කොහොමත් වැඩ්ඩා❤️❤️😍

  • @YNStudio
    @YNStudio2 жыл бұрын

    අද video එකනම් next leval ❤️🔥

  • @thakshilarathnayake7496
    @thakshilarathnayake74962 жыл бұрын

    අඩ්ඩේ....ඒකනම් මරු ලකා අයියේ.....නියමයි අයියේ...😁😁

  • @dileepsampath7186
    @dileepsampath71862 жыл бұрын

    කුජ හතේ තමයි හොදටම කලේ🤣🤣🤣

  • @tv.9831
    @tv.98312 жыл бұрын

    නියමයි ලකා අයියේ හොද නිර්මාණයක් ...

  • @pradeepamila3631
    @pradeepamila36312 жыл бұрын

    කපුවනම් දැන් සුපිරි 😁💪

  • @sudduwa7171
    @sudduwa71712 жыл бұрын

    ඒකනම් පට්ට ❤ ගැම්මක් තමයි 💪 Lakai sikai

  • @wadduwadfar7494
    @wadduwadfar74942 жыл бұрын

    සුපිරියි. ආදරෙයි දෙන්නටම 👍

  • @nuwankumara4921
    @nuwankumara49212 жыл бұрын

    සුපිරි කියන්නේ සුපිරිම තමා ,,,

  • @ramaproduction373
    @ramaproduction3732 жыл бұрын

    ලස්සනයි එක සුපිරි අනේ ගීන්දර එල එල

  • @travelwithdamith6067
    @travelwithdamith60672 жыл бұрын

    එකනමි ඇඩෙන්නම දිලා ජයවේවා ❤

  • @kavindumadhurangs6213
    @kavindumadhurangs62132 жыл бұрын

    සුපිරි වැඩක් ❤️❤️❤️👍

  • @kasunsanjeewa4027
    @kasunsanjeewa40272 жыл бұрын

    නියමයි..සුපිරියටම තියෙනවා ❤️👍

  • @shesanthS2
    @shesanthS22 жыл бұрын

    එනකල් හිටිය සෙට් එක 👍

  • @Mobilephonerepair.

    @Mobilephonerepair.

    2 жыл бұрын

  • @shesanthS2

    @shesanthS2

    2 жыл бұрын

    @@Mobilephonerepair. 😍

  • @Mobilephonerepair.

    @Mobilephonerepair.

    2 жыл бұрын

    @@shesanthS2 😁

  • @alokshanakeshanbandara7483
    @alokshanakeshanbandara74832 жыл бұрын

    සිකාගෙ එන්ට්‍රන්ස් එකන්ම්..🔥🔥

  • @bhagya_dissanayake
    @bhagya_dissanayake2 жыл бұрын

    Ad එකක් වුණත් ලස්සනට කරනවා😁❤️

  • @mali-op4oj
    @mali-op4oj2 жыл бұрын

    නියමයිනේ ඔයාලා තම හොදටම කෙරේ 🤣🤣

  • @SUDESH0831
    @SUDESH08312 жыл бұрын

    *විඩීයෝ ඒක බලන්න කලින් ලයික් කරන සෙට් එක මෙ පැත්තට ❤️👈 අම්මෝ පට්ට විඩීයෝ ඒක 🤭😂 ලකයි සිකයි❤️👈 බැරි දෙයක් ඉගෙන ගන්න වයස වැඩක් නැහැ මාත් එතන් තමා online ඉගෙන ගන්නෙ ලැජ්ජ වෙන්නේ නැතුව සෙට් වෙන්න ❤️👌*

  • @Vidulaka_Karunanayke

    @Vidulaka_Karunanayke

    2 жыл бұрын

    Ane mawa subscribe karannakoo...........

  • @disulathathsara8098

    @disulathathsara8098

    2 жыл бұрын

    💘💘💘💘💘💘💘🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🤮💘💘💘💘😙🌞🌞🌞🌺🌺🌺🌺😏😀⚡⚡😂😂😂😂😂😂😂😂😂

  • @SUDESH0831

    @SUDESH0831

    2 жыл бұрын

    @@disulathathsara8098 🆒🤭

  • @SUDESH0831

    @SUDESH0831

    2 жыл бұрын

    @@Vidulaka_Karunanayke ☺️ok

  • @janakakeerthibandara
    @janakakeerthibandara2 жыл бұрын

    ලකෝ... කොහෙන්ද අප්පා ඒ ⁣කෑල්ල line කරගත්තේ😍

  • @umeshasandamini9020
    @umeshasandamini9020 Жыл бұрын

    අනෙ ලකයි සිකයිගෙ video s වලට ඇබ්බැහි වෙලා ඉන්නේ ඒතරම් ආසාවෙන් බලන්නෙ ලස්සනයි සුබ අනාගතයක් ඔයාලට ..😘

  • @redeagleofficial
    @redeagleofficial2 жыл бұрын

    ආතල් මිනිත්තුවෙන් ❤️

  • @chamithsamarajeewa
    @chamithsamarajeewa2 жыл бұрын

    ඊලග වීඩියෝ එකත් මිනිත්තුවෙන් ඕන ❤️❤️❤️❤️

  • @thennakoon7233
    @thennakoon72332 жыл бұрын

    ලකයි සිකයි 😂❤

  • @TK-yn1he
    @TK-yn1he2 жыл бұрын

    බාශා පරිවර්තක ලකා ❤❤😂😂😁✌️නියමයි මේක නම් ✌️

  • @spdniroshana
    @spdniroshana2 жыл бұрын

    1:47 ඒ ලේනෙක්ද අඩේ ඌ පණ දාගෙන එක්සයිස් කරනවද😐 සිකාගෙ ඉංග්‍රීසි වලට හිනා ගිහින් පණයනවා😂😂😂 නියම වැඩෙ.

  • @wideoneda
    @wideoneda2 жыл бұрын

    කවුද ඉතින් හිතුවේ මේක අවසානෙට Ad එකක් වෙයි කියලා. මොනවා උනත් පට්ටෙට ම වැඩේ දීල තියෙනවා. 😁

  • @Kj.chef.

    @Kj.chef.

    2 жыл бұрын

    අනේ අයියෙ මට සප් එකක් දෙන්නකෝ..🙏🙏🙏🙏😭😭

  • @sajeewalive
    @sajeewalive2 жыл бұрын

    මේව තමා ආතල් කියන්නෙ 😍

  • @maneeshakarunanayake6748

    @maneeshakarunanayake6748

    2 жыл бұрын

    තැන්q සෝo මch 😍

  • @sanjayathusithaherath1716
    @sanjayathusithaherath17162 жыл бұрын

    කතාව අතර තුරේ පිටිපස්සේ කූඩුවේ වටේ දුවන සතා මොකාද කියල බැලුව අය කෝ😊

  • @kdgimhank
    @kdgimhank9 ай бұрын

    මේ රනා නම් සුපිරි විශෙශයෙන්ම මේ video එකේ ඇක්ශන් මරු❤

  • @ip6868
    @ip68682 жыл бұрын

    Amoooo😂😂😂😂😂😂 niyameta විඳිනවා ටින් ගලා😁පට්ට ha video eka❤️‍🔥👍 kuja ning na 7 😁argentina 😁

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara69912 жыл бұрын

    අම්මෝ හිතුවටත් වඩා ලකයි සිකයි දැන් උපරිම ඉදිරියෙන් කියන්න වදන් නෑ ඇඩ් එකක් උනත් ඇඩෙන්නම දීලා තියෙනවා සුපිරි සුපිරිම සුපිරි ආදරෙයි හැමදාමත්

  • @thanuproduction

    @thanuproduction

    2 жыл бұрын

    Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluu................................

  • @sameerasamudrage5678
    @sameerasamudrage56782 жыл бұрын

    පට්ට වැඩක් 👌. කාලෙකින් හිනාඋනා.

  • @inspirewithamie7192
    @inspirewithamie71922 жыл бұрын

    ආායෙ සුපිරියටම දීලා 😚♥️ මිනිත්තුවෙන්😂 ලකයි සිකයි♥️🔥

  • @Suddakolla5338
    @Suddakolla53382 жыл бұрын

    ඔයාලගෙ ආතල් තමා ආතල් අයියේ.good luck !!!

  • @thanuproduction

    @thanuproduction

    2 жыл бұрын

    Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluu................................

  • @pasana5801
    @pasana58012 жыл бұрын

    ඉක්මණටම 1 Million ගහන්නම ඕන Channel එකක්

  • @Kj.chef.

    @Kj.chef.

    2 жыл бұрын

    අනේ අයියෙ.....මට සප් එකක් දෙන්නකෝ..🙏🙏🙏🙏😭😭

Келесі