Lakai Sikai - GoHome | ලකයි සිකයි - ගෝ හෝම් | Monthly Special

Комедия

Relax with Lakai Sikai....
Director & Script - Lakmal Weerasiri (ලකා)
AD - Jayantha Wijerathna
DOP - Madawa Kamalasiri
Art - Sachindu Dilshan | Kanishka Athukorala
Makeup - Asiri Chathuranga
Production - Sahan Warnakulasuriya
Accountant - Shiraz Merza
Executive Producer - Shalika Nadeeshani
Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා) | Shalika Nadeeshani (ශාලිකා) | Kanishka Athukorala | Ramesh Wickramasinghe | Sanjaya Bandara (සබා) | Ranil | Avindu | Viraj | Hansika | Merza | Pasindu | Chamara | Prabath | Amila | Damith | Anjana | Ganguli | Lakshi
Camera & Lighting Equipment - Epic 84
Post Production
Editing - Madawa Kamalasiri
CG & Colour Grading - Pathum Sandaruwan
Artwork - Sachindu Dilshan
Audio Editing & EFX - Lakmal Weerasiri (ලකා) | Chamila Prasad
Subtitle - Lahiru Wedipularachchi - Sky Sri Web Productions
#LakaiSikai #SrilankanComedy #GoHome

Пікірлер: 2 500

  • @rudithkavinda6895
    @rudithkavinda68952 жыл бұрын

    හින්ට් ගැසීම කලාවක් නම් ලකයි සිකයි එහි පිකාසෝ වේ

  • @noyel5992

    @noyel5992

    Жыл бұрын

    Hm

  • @nazeelhaq7277
    @nazeelhaq72772 жыл бұрын

    'අයියා කියන දෙයක් තමය'ි seen එක කාලෙට අනුව සුපිරියටම ගැලපුනා...😂😂😂 අන්තිම dialogue එකත් පට්ටම hit ekk government එකට.

  • @diliupg
    @diliupg2 жыл бұрын

    POliceman ගේ පාට එක කරන එක්කෙනා නම් මාරු. නියම කප්පන් මූණක් තියෙන්නේ! :-D

  • @mosesjeganathan3977
    @mosesjeganathan39772 жыл бұрын

    සුපිරි කන්සෙප්ට් එක මචං....යන එන ගමන් " අප්පච්ච්ගේ අපල් දුරු වේවා කියලා සෙනසුරුට පඩුරක් ගැටගහන්න" 😂😂😂😂😂

  • @JPromo
    @JPromo2 жыл бұрын

    අයියා මහත්තයා 🤣🤣🤣.. බොලෑ නම් යකූ 🤣🤣

  • @UmeshLakshan1
    @UmeshLakshan12 жыл бұрын

    සුපිරියක් තමා ඉතින් ඩබල දැම්මොත්.අරගලයට ජය 🙏🇱🇰

  • @maduraamarasinghe6859

    @maduraamarasinghe6859

    2 жыл бұрын

    I8

  • @samanthisarojani1757

    @samanthisarojani1757

    2 жыл бұрын

    @@maduraamarasinghe6859dlriyani

  • @GoodBoy-by2cp
    @GoodBoy-by2cp2 жыл бұрын

    Back ground එකත් නියමෙට හදල money heist mask වලින්...🤣😂💜️

  • @nalindakumarahettiarachchi1715
    @nalindakumarahettiarachchi17152 жыл бұрын

    අයේ ඉතින් ඒකනම් දීලා ඇඬෙන්නම හොඳේ ..😁ආදරෙයි ලකයි සිකයි❤️❤️

  • @ruwanisilva8992
    @ruwanisilva89922 жыл бұрын

    "මන් දන්නෑ ..අයියගෙන් අහපන් " ඒක පට්ට... 🤣🤣🤣🤣

  • @janakakeerthibandara
    @janakakeerthibandara2 жыл бұрын

    හිතින් කඳුලු සලනවා ලක්මෑණිට වූ දෙට........ හිනා වුනේ හිනා නොවී බැරිකමට...

  • @madushaperera7753
    @madushaperera77532 ай бұрын

    දොඹටම දීලා තියෙනවා... සුපිරි.. 😁❤️❤️❤️❤️❤️❤️❤️

  • @krishanthapradeep1678
    @krishanthapradeep16782 жыл бұрын

    සම්පූර්ණ වීඩියෝ එක බැලුවම තේරෙනවා ලකා සිකා කතා කරලා තියෙන්නේ ලංකාවෙ මිනිස්සුන්ගෙන් සීයට අසූවකට වඩා දැනට තියෙන කියා ගන්න බැරි ප්‍රශ්න.ලංකාවෙ මිනිස්සු හරි පව්.මේ කාලකන්නි ගෙදර යවමු 👊 අරගලයට ජය❤️

  • @LieLawLa

    @LieLawLa

    Жыл бұрын

    ඒක අපිටත් තෙරෙන්වා😂

  • @Chami_Boy_Music_Artist
    @Chami_Boy_Music_Artist2 жыл бұрын

    දෙන ආතල් එක දීල සැප ඉතිරෙන්න❤️ Love you lakai sikai and other cast "මන් දන්නෙ නෑ බන් අයියගෙන් අහපන්"

  • @roshanmadu9278
    @roshanmadu92782 жыл бұрын

    ඔයාලා තමා හොදටම කරන්නෙ 😁🤣😒💓❤️💓❤️💓 ජය

  • @darshanasampath5058
    @darshanasampath50582 жыл бұрын

    සංකල්පීය කාලීන මාධ්‍යකරණය next level 😍 😍 මැරිලත් පැයක් ආදරෙයි.. ලකයි සිකයි😍😍😍

  • @supunprabath6777
    @supunprabath67772 жыл бұрын

    Script එක නම් හැමදාම වගේ පට්ට..😍😍😍😍..

  • @inspirewithamie7192
    @inspirewithamie71922 жыл бұрын

    "ඇයි ඒක අයියගෙන් අහන්නෑ..?" 😂😂😂😂💔 ආතල් 😂 අරගලයට ජය..! ❤️🇱🇰

  • @TheCharakam
    @TheCharakam2 жыл бұрын

    ලැට් එකට දාලා වතුර ගහන්නත් මුන් හොද වැඩී..ආදරෙයි බොලාට..💓💓💓

  • @wmrdeshan8320
    @wmrdeshan83202 жыл бұрын

    කාලෝචිතව ගහන්න ඕන හින්ට් ටිකයි ආතල් ටිකයි නිවැරදි අනුපාතයෙන් මිශ්‍ර කරල මෙදා පාරත් වැඩේ ඩොටටම දීල තියේ අපේ ලකයියයි සිකයියයි🤪🙏...හම්මේ ආදරෙයි පැලෙන්න.ජයවේවා!!

  • @navindunavod4023

    @navindunavod4023

    2 жыл бұрын

    🍦🍦

  • @seethaindrani9802

    @seethaindrani9802

    10 ай бұрын

  • @hashinitharaka7759
    @hashinitharaka77592 жыл бұрын

    අයියා මහත්තයා, මල්ලි සර්, තෙමෙනදාස,අරැම පුදුම කුමරයා..ammoo awa nm..super ලකයි සිකයි..❤❤good luck💐💐

  • @yesterdaynowtomorrow6205

    @yesterdaynowtomorrow6205

    2 жыл бұрын

    දෙවනි කොටසේ ඉන්නවා පිනටවැටුනු සිංහ

  • @lakpriyafonseka9146

    @lakpriyafonseka9146

    2 жыл бұрын

    මංඥානා අක්කා...😂😂

  • @Sihelamudiyanse3154
    @Sihelamudiyanse31542 жыл бұрын

    පැණි ගන්නනම් මී වදේට දුම් ගහන්නම වෙනවා දුම් ගහපුවම ඇවිස්සෙන මී මැස්සොන්ගෙන් මූන ඉදිමෙන්නම කන්නම වෙනවා...🔥❤👍

  • @tvdesanda
    @tvdesanda2 жыл бұрын

    ඒකනම් නියමටම දීලා තියෙනව...👌👌👌💖💖💖

  • @viniproductionfanclub5102
    @viniproductionfanclub51022 жыл бұрын

    👌❤️😻

  • @ranmalrodrigo8455

    @ranmalrodrigo8455

    2 жыл бұрын

    Oyalagenuth kane parak apita one.

  • @dewumisathsarani7022

    @dewumisathsarani7022

    2 жыл бұрын

    ඔයාලගේ මැයි 9 සුපිරියක් තමයි 😁😁😁

  • @Supun_Anushka

    @Supun_Anushka

    2 жыл бұрын

    @@dewumisathsarani7022 😂 fan club කියලා තියෙන්නේ 😒😕 Original ඒක නෙවෙයි 😕👍

  • @madhumaleeshasanthika5428

    @madhumaleeshasanthika5428

    2 жыл бұрын

    මැයි 9 😍😘

  • @shanu3171

    @shanu3171

    2 жыл бұрын

    මැයි 9 මරු ආ

  • @arunaperera5974
    @arunaperera59742 жыл бұрын

    කතා දෙකක අවසානෙ එකක් විදිහට වීනී ල එක්ක එකතු වෙලා දෙගොල්ලොම නිර්මාණය කරානම් තවත් රසවත් කරන්න තිබුන කතාවෙ අර්ථය. ❤️❤️

  • @ttoroor

    @ttoroor

    2 жыл бұрын

    Good

  • @roshanindika4106

    @roshanindika4106

    2 жыл бұрын

    Atthaoo

  • @suryasinhawansha
    @suryasinhawansha2 жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා ,,නීරෝගි වෙත්වා ,,සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @anushikamihiranga8858

    @anushikamihiranga8858

    2 жыл бұрын

    ජයවේවා

  • @anushikamihiranga8858

    @anushikamihiranga8858

    2 жыл бұрын

    😂

  • @Rosa_199

    @Rosa_199

    2 жыл бұрын

    kzread.info ලංකාවට අමාරුම කාලෙක මුන් මේක පටං අරං තියෙන්නෙ. ගම පොඩි කොල්ලො ටිකක් කරන වැඩක්. උන්ට ලොකු කැමරා නෑ. එඩිට් කරන්න ලොකු මැෂින් නැ.. ගොඩක් අඩු පාඩු මැද උනත් උන් ගේම ගහගෙන යනවා..අහිංසක කොල්ලො ටිකක්.. ජෝක් වීඩියෝ කලාවෙන් පිටට ගිහින් ලංකාවට අලුත් වැඩක් අරං ඇවිල්ල තියෙන්නෙ උන්. ඉස්සරහට යන්න සෆොට් එකක් දෙමු.❤️🙂🙂🙂🙂🙂🙂 😑❤️❤️❤️❤️

  • @CeylonWanderTies
    @CeylonWanderTies2 жыл бұрын

    ඒක සුපිරියක් ❤

  • @indunilsampath359

    @indunilsampath359

    2 жыл бұрын

    වීඩියෝ ඕනි ගොඩක් දවසකින් දැම්නේ නෑ බලන් ඉන්නේ දානකම්

  • @denuma6536

    @denuma6536

    2 жыл бұрын

    @@indunilsampath359 loku udauwak puluwanda subscribe ekak denna 🙏🙏🙏

  • @Rosa_199

    @Rosa_199

    2 жыл бұрын

    kzread.info ලංකාවට අමාරුම කාලෙක මුන් මේක පටං අරං තියෙන්නෙ. ගම පොඩි කොල්ලො ටිකක් කරන වැඩක්. උන්ට ලොකු කැමරා නෑ. එඩිට් කරන්න ලොකු මැෂින් නැ.. ගොඩක් අඩු පාඩු මැද උනත් උන් ගේම ගහගෙන යනවා..අහිංසක කොල්ලො ටිකක්.. ජෝක් වීඩියෝ කලාවෙන් පිටට ගිහින් ලංකාවට අලුත් වැඩක් අරං ඇවිල්ල තියෙන්නෙ උන්. ඉස්සරහට යන්න සෆොට් එකක් දෙමු.❤️🙂🙂🙂🙂🙂🙂 😑❤️❤️❤️❤️

  • @Rosa_199

    @Rosa_199

    2 жыл бұрын

    kzread.info/dash/bejne/enyZyNaueqindcY.html ලංකාවට අමාරුම කාලෙක මුන් මේක පටං අරං තියෙන්නෙ. ගම පොඩි කොල්ලො ටිකක් කරන වැඩක්. උන්ට ලොකු කැමරා නෑ. එඩිට් කරන්න ලොකු මැෂින් නැ.. ගොඩක් අඩු පාඩු මැද උනත් උන් ගේම ගහගෙන යනවා..අහිංසක කොල්ලො ටිකක්.. ජෝක් වීඩියෝ කලාවෙන් පිටට ගිහින් ලංකාවට අලුත් වැඩක් අරං ඇවිල්ල තියෙන්නෙ උන්. ඉස්සරහට යන්න සෆොට් එකක් දෙමු.❤️😘😘😘😘😘😘🌷🌷🌷🌷🌷

  • @sanjeewaindika5733

    @sanjeewaindika5733

    2 жыл бұрын

    @@Rosa_199 00

  • @sevennotesmusic890
    @sevennotesmusic8902 жыл бұрын

    හැමදාමත් වගේ අදත් සුපිරි video එකක් තමා

  • @madhuranathunga9169
    @madhuranathunga91692 жыл бұрын

    පට්ට හොදේ......ඇස් ඇරෙන්නට කන හරහා .....🙆🙆🙈🙈😂😂😂😂😂😂💪💪

  • @ashenrenusha4693
    @ashenrenusha46932 жыл бұрын

    මේ පාරත් ඉතිම් සුපරියක් තමා හොදේ❤️

  • @sameeragamage7594
    @sameeragamage75942 жыл бұрын

    අරගලයට ජයවේවා 💪👍 සුපිරියක් තමයි ❤

  • @sameerachandimal7168
    @sameerachandimal71682 жыл бұрын

    කතාවනම් පට්ට...වෙනසකට තියෙන්නේ බලන ඉවර උනාමයි දන්නේ youtube එකේ කියලා..එතකන් හිතන් හිටියේ ගිය ඇඩ් වලට tv චැනල් එකක් කියලා 😂

  • @hasarelipehesara674
    @hasarelipehesara6742 жыл бұрын

    තාම සමහර උන් වැවේ 👌👌සුපිරි

  • @waruvithanage3473
    @waruvithanage34732 жыл бұрын

    කලට ගැලපෙන කතාවක් වටිනවා මරු හොදේ බයියෝ බැලිය යුතු කතාවක් 😂🔴

  • @fazlanfazfazlanfaz3286

    @fazlanfazfazlanfaz3286

    2 жыл бұрын

    😂

  • @shehanchandana9447
    @shehanchandana94472 жыл бұрын

    තමන්ගේ job roul එක සමාජ වගකීමක් කරගත්තු මිනිස්සු.respect ලකා...#gohomegota

  • @manjulakmal7854
    @manjulakmal78542 жыл бұрын

    අයේ දිලා තියෙනවා ඇඩින්නම...... සුපිරි ....👍👍👍👍🤗🤗🤗

  • @sahanudeesha1297
    @sahanudeesha12972 жыл бұрын

    දෙන්න ඔනේ තැනට නියමෙටම දීලා තියෙනවා ටෝක් ටික 😂😂😂😂 ජය වේවා ලකයි සිකයි

  • @prasanperera7110
    @prasanperera71102 жыл бұрын

    ඒක පට්ට ......ඇඩෙන්නම දීලා..සුපිරි ඈ......රනා ත් හිටියනම් මරු......

  • @chandanapushpakumara7867
    @chandanapushpakumara78672 жыл бұрын

    දෙන එක දීල ආයෙ ඇඩෙන්නම ♥️♥️♥️♥️ රනා දැක්කෙ නෑ අද හිටියනම් 👌 මරු 👌trending ලොවෙත් එන්න ඕන එලි වෙන්න කලින් එල ලකයි සිකයි එල Good luck 👍👍👍👍

  • @anishkarukshanatukorala5550
    @anishkarukshanatukorala55502 жыл бұрын

    පට්ට ආතල් එකක් ගත්තා Good job 😘🎉❤️ අරගලයට ජය 🔥🇱🇰

  • @Amasha.349
    @Amasha.3492 жыл бұрын

    අයියා කියන දෙයක් තමා ඉතිම් 😂

  • @sankalpawijewardhana2058
    @sankalpawijewardhana20582 жыл бұрын

    පට්ට ❤️ අනිත් dial එකත් හිටියනම් මරු

  • @yeshanbro
    @yeshanbro2 жыл бұрын

    අමෝ එක සුපිරියක් තමා එකෙන් ම 1 Million ඉක්මනට යමු.❤️🤩🤩🥳

  • @tharivlogs1755
    @tharivlogs17552 жыл бұрын

    සුපිරි අයියේ ඔයාලා තමා හොදටම කරේ 😂😂😂💔👌👍

  • @ashan7908
    @ashan79082 жыл бұрын

    සුපිරියක් තමා ඉතින් ලකයි සිකයි ... ජය වෙවා ... බුදු සරනයි ...

  • @lahiruthiwanka5704
    @lahiruthiwanka57042 жыл бұрын

    ඒක මරු.... රට වෙනුවෙන් මෙහෙම හරි දෙන සප් එකට ජයෙන් ජය... ලකා ana සිකා....👌👌

  • @deshanchamara1190
    @deshanchamara11902 жыл бұрын

    මේකනම් මරුවටම දීලා තියෙනවා ..😘😘😘😘 අයියා මහත්තයා😁😁😁😁

  • @imashiperera5708
    @imashiperera57082 жыл бұрын

    දීලා තියෙනවා ඇඩෙන්නම.. ආයේ. අපිට ඔයාලා ගැන ගොඩක් සතුටුයි මේ වගේ වෙලාවක ඔයාලා හැමෝම රට වෙනුවෙන් ලොකු සයෝගයක් දෙනවා.. හුගාක්ම ඔයාලාගේ නිර්මාණ වලින්

  • @isurugamage1751

    @isurugamage1751

    2 жыл бұрын

    Wish a collage

  • @pissupusaa2797

    @pissupusaa2797

    Жыл бұрын

    @@isurugamage1751 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්.. kzread.info/dash/bejne/Ym1hx66PhpXWZrw.html

  • @Avindu_Malli
    @Avindu_Malli2 жыл бұрын

    හරවන හරවන Camera Shot එකේ Money Heist Picture එක සබාපතියගෙ ගේ හැමතැනම දැක්කෙ මන් විතරද..😅 දෙන එක ඇඩෙන්නම දෙනව කියන්නෙ මේකට gammac තමෛ ඉතින් ලකෛ සිකෛ ❤️💪

  • @darshanawickramanayaka2605

    @darshanawickramanayaka2605

    2 жыл бұрын

    හෙයි..........කිව්වට පස්සෙනෙ බැලුවෙ....ඔව් කියහංකො........ කෙලලල නේන්නං හැම කැමරා ඈංගල් එකකටම....

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma6612 жыл бұрын

    ආයි ඉතින් එකනම් දීලා ඇඩෙන්න්ම හොදේ. ආදරෙයි lakai sika.❤️❤️❤️❤️💪💪💪💪💪💪💪💪💪💪💪💪👍👍👍👍👍

  • @kapilasampath4627
    @kapilasampath46272 жыл бұрын

    අයිය මහත්තය, මල්ලි සර්, මඤානා අක්ක, තෙමෙන දාසයා,🤣🤣🤣 දනිස් චෙක පේන්නෙ ඉනට උඩින් 🤣🤣🤣 හිනා කාලා මැරෙනව බං 🤣🤣🤣

  • @yumyumlanka5949
    @yumyumlanka59492 жыл бұрын

    සුපිරි ලකා, සිකා... මේකනම් නියමයි...බොක්කටම දීල තියෙන්නේ..

  • @user-ky4ro9mn7o
    @user-ky4ro9mn7o12 күн бұрын

    Aiya sirtai ..malli sietai ..kelewwe me inna pahala rajaye kiyana balloi ..asawasili samurdi labapu unui .... Waradune sahana deama

  • @lovelymom9841
    @lovelymom98412 жыл бұрын

    Back ground එකත් නියමෙට හදල money heist mask වලින්...🤣ඇඩෙන්නම දීල..එල..😂😂💜️💜️

  • @wendigo807

    @wendigo807

    2 жыл бұрын

    Ou eka maru oi lmao😂💔

  • @shanikasandya6297
    @shanikasandya62972 жыл бұрын

    ඒත් මං බැලුව ඇයි තාම ඔයාල නැත්තෙ කියලා ,මේකත් සුපිරියක් තමා හොදේ 😍❤️❤️ජය වේවා ..අරගලයට ජය

  • @medawachchiyesanganandathe1004
    @medawachchiyesanganandathe10042 жыл бұрын

    ඔලුව අතගාලා ටොකු ඇනීම කලාවක්නම් ලකයි සිකයි එහි පිකාසෝ වෙති.

  • @hiruparindhya3780
    @hiruparindhya37802 жыл бұрын

    තව කොටසක් බලාපොරොත්තු වෙමි🙄 සුපිරියක් ඈ ❤️

  • @AkDJ581
    @AkDJ5812 жыл бұрын

    අරගලයට දුන්නු සුපිරිම වැඩක් ජය වේවා 👌❤

  • @kavindaperera731
    @kavindaperera7312 жыл бұрын

    කන හරහා මොළයට…෴ නියමයි සහෝදරයා හැමදාමත් වගේ මේකත් සුපිරි ජයෙන් ජය 🔥🔥🔥🔥👍❤️

  • @chamikasadhakalum7891

    @chamikasadhakalum7891

    2 жыл бұрын

    යය්ග්

  • @Subhash_Dickwella
    @Subhash_Dickwella2 жыл бұрын

    ගින්දර ....සුබ පැතුම්

  • @amilanuwan2710
    @amilanuwan27102 жыл бұрын

    එකෙන්ම පට්‍ට. හික් ගැවෙන්න දිලා.. අරගලයට ජය...👍👍👍👍👍👍👍👍👍

  • @sudumalli94
    @sudumalli942 жыл бұрын

    දැනුත් බැලුවා පරන වීඩියෝ එකක්❤️ ලකයි සිකයි පට්ට😍

  • @kjrsl8152
    @kjrsl81522 жыл бұрын

    දේශපාලන පක්ෂ වලට කඩෙි යන කලාකරුවන්ට වඩා ලකයි සිකයි නිර්මාණයෙන් දෙන එක මරු නේ දෙන්නටම බුදු සරණයි ✌ ✌ ✌

  • @sanjeewa530
    @sanjeewa5303 ай бұрын

    ආයි බැලුවා 😁

  • @dhanushkapramod7200
    @dhanushkapramod72002 жыл бұрын

    රටට වෙච්ච දේ සරලව❤️❤️

  • @hashanrupawansha3544
    @hashanrupawansha35442 жыл бұрын

    සුපිරි ඩබලක් තමා.අරගලයට ජය🙏🙏

  • @sakunajayathilaka901
    @sakunajayathilaka9012 жыл бұрын

    දීලා තියෙනව ඇඩෙන්නම ගොබ්බ ආණ්ඩුවට 😂😂😂 Good luck Laka & Sika🥳❤️❤️❤️ GoHomeGota 2022💪🥳

  • @smsong6
    @smsong62 жыл бұрын

    අරගලයට ජයවේවා ... හොද වැඩක් 👍👍👍👍

  • @sunnasunna8934
    @sunnasunna893422 күн бұрын

    අායෙත් බැලුවෝ

  • @rohanaupeksha8892
    @rohanaupeksha88922 жыл бұрын

    කාලෝචිත මාතෘකාවක් සුපිරියක් තමා ❤️❤️❤️❤️ හැමදාමත් ඔය වගේ වීඩියෝ ඕනා 👌👌👌👌👌

  • @aroshadilshan2177
    @aroshadilshan21772 жыл бұрын

    කොහෙද ඉතිම් බඩ පිරුනා මදි උනානේ 😒😂අරගලයට ජය 😍👍

  • @hvac8826
    @hvac88262 жыл бұрын

    මේවට තමයි යකෝ සම්මාන දෙන්ඩ ඕනේ 👌🙏👍❣️

  • @maduwa7145
    @maduwa71452 жыл бұрын

    කියන්න වචන නෑ සුප්පා🔥🔥🔥🌟

  • @snmusicsrilanka490
    @snmusicsrilanka4902 жыл бұрын

    සුපිරියක් තමා ඉතිම් ❤️💖💖

  • @drsuboshpriyadimuthudahana5476
    @drsuboshpriyadimuthudahana54762 жыл бұрын

    දක්ෂයෙකුට මාධ්‍යකරණය ලැබුණු පසු එය හසුරුවන අපූරුව.. මාතෘ භූමිය ට ජය

  • @thiwanthipremarathna7731
    @thiwanthipremarathna77312 жыл бұрын

    අරගලයට ජය වේවා 💪 සුපිරියක් තමා 😀👌

  • @MS-eo6ud
    @MS-eo6ud2 жыл бұрын

    අයියා මහත්තයා.. මල්ලි සර්.. මඤ්ඤානාක්කා.. තෙමෙනදාස.. අරුම පුදුම කුමාර .. 🔥 අන්තිම හිනාව 😂😂😂

  • @oshly4204
    @oshly42042 жыл бұрын

    ගෑස් පොලීමේ ඉදලා ගැස් එකක් ගත්තම එන සතුට පෙට්ට්‍රල් පොලීමේ ඉදලා පෙට්ට්‍රල් ගහගත්තම එන සතුට..ලයිට් ගිහින් ආවම එන සතුට ආයේ සල්ලි වලට ගන්න බෑලූ..😂

  • @kavindumadushan4148
    @kavindumadushan41482 жыл бұрын

    Adoooo සුපීරියක් ඇ....😵‍💫😂gammak thamiy🙏😍😍😍

  • @denuma6536

    @denuma6536

    2 жыл бұрын

    Loku udauwak puluwanda subscribe ekak denna 🙏🙏🙏🙏🙏

  • @sampathjayakodi7777
    @sampathjayakodi77772 жыл бұрын

    පට්ට හොදේ.....👈👈☝☝☝💗💗💗💗👍👍👍

  • @--------1091
    @--------10912 жыл бұрын

    මරු

  • @PrasadRanasinghe
    @PrasadRanasinghe2 жыл бұрын

    අඩෙහ්... මෙච්චර කල් කරපු ඒවගෙ සුපිරිම එකක්...👊👊👊 Keep it up guys 🫵 Cheers 🥳

  • @nishanthanamal3261
    @nishanthanamal32612 жыл бұрын

    හොදටම කරල.පට්ට සුපිරි තව ඕන💖💖💖

  • @dushanbandara6880

    @dushanbandara6880

    2 жыл бұрын

    සුපිරි

  • @kavindukalhara1272
    @kavindukalhara12722 жыл бұрын

    Lakai Sikai - GoHome | ලකයි සිකයි - ගෝ හෝම් | Monthly Special next level 💗

  • @shanigalappaththi8507
    @shanigalappaththi85072 жыл бұрын

    රතු ශර්ට් එකක් දැක්කත් හිනා යනවා😂

  • @chamaraasanka6876
    @chamaraasanka68762 жыл бұрын

    නියමයි මල්ලි යන්නේ නැ ලකෝ සිකෝ....අපි ගියත්...ජයවේවා

  • @benten3708
    @benten37082 жыл бұрын

    ලකයි සිකයිගෙ වීඩියො ඔක්කොම බලපු අය කො♥️♥️ 👇🏽 අරගලයට ජය🙏👍

  • @eggguy2183
    @eggguy2183 Жыл бұрын

    Wedi hitiya,hitiya wedi awesome

  • @piscesat3062
    @piscesat30622 жыл бұрын

    සුපිරි ✊💥❤️‍🔥

  • @ss1670
    @ss16702 жыл бұрын

    අරගලයට ජය.සුපිරි ලකයි සිකයි❤️

  • @vihilunewei1188
    @vihilunewei11882 жыл бұрын

    මම බැලුවා පරක්කු මොකද කියල සුපිරි නේ අරගලයට ජය වේවා

  • @dnamusicband7386
    @dnamusicband73862 жыл бұрын

    මේක සුපිරියක් ❤️

  • @user-tq4yt4vx9x
    @user-tq4yt4vx9x2 жыл бұрын

    ඒක පට්ට

  • @Rukmald
    @Rukmald2 жыл бұрын

    පටන් ගන්න කොටම සිකාගේ කොටස පට්ට ආතල් 🤣🤣🤣 gohome සහාපතියා 🤣🤣

  • @srimalkarunarathne

    @srimalkarunarathne

    2 жыл бұрын

    Wimale

  • @slanumusic55
    @slanumusic552 жыл бұрын

    අම්මෝ ඒක පට්ට රිදෙන්නම දීලා ❤️❤️😍😍😍

  • @dineshlakmal5287
    @dineshlakmal52872 жыл бұрын

    රංජන් අයියට ජය වේවා කියලා ලයික් එකක් කොටාගෙන යමු

  • @sandamaliwasana3631
    @sandamaliwasana36312 жыл бұрын

    Supiri ekth🤩 අයියගෙන් අහපන්😂

  • @nilanthifernando3284
    @nilanthifernando32842 жыл бұрын

    සුපිරියක් තමා ඉතින්🥰🤟😜

  • @d.ctechshow8854
    @d.ctechshow88542 жыл бұрын

    ඇඩෙන්නම දීලා...😂💖 පට්ට ලකයි සිකා සුපිරියක්ම තමා...💙

  • @NirmalaVlogs52
    @NirmalaVlogs522 жыл бұрын

    මරු කනේ පාර..😎😎🤟🤟 #GoHomeGota

  • @sisirakumara2338
    @sisirakumara2338 Жыл бұрын

    හැමදේම අයියට බාරදීල හිටිය මල්ලි දැන් තායිවල 😂😂

Келесі