‪@janaipriyailive‬

Комедия

Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
Connect with us on
Facebook - / janaipriyai
Instagram - / janaipriyai
Concept/Script & Direction : Janai Priyai
Cast : Niranjala Jayasinghe, Aloka Dananjani
Production Designer : Dheera Serasinghe
Dop : Suneth Hettiarachchi
Editor & Colorist : Sanjaya Madhubashana
VFX & Animation:‪@dunstancreations‬ ‪@dunstancreations‬
Music : Heshan Kuruppu
Make-up Artist : Aruna Dissanayake
Audio Recordist : Ushan Denipitiya
Art Director : Nelaka Jagoda
Creative Graphic Designer : Hasitha Suhansa
Social Media Handler : Henuka Sanjuna
© Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021)
#Janaipriyai #Comedy

Пікірлер: 780

  • @travelwithjith7746
    @travelwithjith77468 ай бұрын

    ජනයි ප්‍රියයිගේ පටන් ගැන්මේ සිට..දාපු හැම වීඩියෝ එකක්ම බලපු මං වගේ තව අය ඉන්නවාද... එදාත් පිලිවලයි අදත් එලෙසමයි... නියමයි..

  • @if2407
    @if24078 ай бұрын

    මේවා මල්ලි සමාජ සත්කාර......I really admirer you both, you guys are the best comedians ever..❤

  • @user-ft5xk2fl3x
    @user-ft5xk2fl3x8 ай бұрын

    වරද පිලිගන්නවා ඉවර වෙනකල් බැලුවා මල්වාස් එකක් ආයේත් ගෙන්න වුනා ගෙදරට ❤️❤️❤️💖💖💖

  • @KaushalyaK-vw5ed
    @KaushalyaK-vw5ed8 ай бұрын

    ජනයි ප්‍රියයි හැම විඩියො එකක් ම බලල ඉන්න සෙට් ටෙක මෙ පැත්තට ❤️❤️❤️🤟🤟🤟

  • @Nilantha_adikari
    @Nilantha_adikari8 ай бұрын

    දැන් වීඩීයෝ ටිකක් දිගයි...ආතල් එකත් වැඩියී...ලෙසටම❤

  • @shiran7403
    @shiran74038 ай бұрын

    වරද පිලිගන්නවා new version by ජනයි ප්‍රියයි 😅❤

  • @Shamsacrifice...
    @Shamsacrifice...8 ай бұрын

    ඇම්මෝ location නම් සුපිරි හොදේ...❤️😁

  • @chaniaththanayaka8922

    @chaniaththanayaka8922

    8 ай бұрын

    Ou koheda appa me

  • @Thushara1056

    @Thushara1056

    8 ай бұрын

    Horana

  • @oshadhichamodya5057
    @oshadhichamodya50578 ай бұрын

    😂❤️ වීඩියෝ එකට විතරක් නෙමේ ඒ පාරේ ගෙවල් ටිකටත් හිත ගියා😁

  • @lahirunw86

    @lahirunw86

    8 ай бұрын

    Prime Urban Art Housing complex, Horahena Road

  • @user-ci5in3hc8q

    @user-ci5in3hc8q

    8 ай бұрын

    Lassanai neda ❤️

  • @aswenna1714
    @aswenna17148 ай бұрын

    මුන් දෙන්නා නම්...😂😂😂ආතල්ම තමා...

  • @rakithaSampath
    @rakithaSampath8 ай бұрын

    යකෝ ඒ පාරේ බත් දාගෙන කතහැකිනේ බන්..❤❤❤

  • @user-pu2rm7yp4u

    @user-pu2rm7yp4u

    Ай бұрын

    ඔවු බන්

  • @gayansubashan1494
    @gayansubashan14948 ай бұрын

    සම්මාන පිට සම්මාන දෙන්න වටින මිනිස්සු........😍😍😍😍😍🤩🤩🤩❤️❤️❤️

  • @mashandrew5417

    @mashandrew5417

    8 ай бұрын

    මේක කොපියක්

  • @PBshorts_01

    @PBshorts_01

    8 ай бұрын

    Copy nea

  • @chathurangimadhavi9511

    @chathurangimadhavi9511

    8 ай бұрын

    ඒක නම් ඇත්ත 😊😊😊😊😊😊😊😊😊😊

  • @DineshWeerathungaLK

    @DineshWeerathungaLK

    8 ай бұрын

    e kage copyak daa@@mashandrew5417

  • @CDIL

    @CDIL

    8 ай бұрын

    අනිවාර්යයෙන්ම ❤

  • @ishuuchamika6190
    @ishuuchamika61908 ай бұрын

    අපේ ගමේ කොල්ලෙක් හැමදාම ආදරෙයි, ඉස්සර ඉදන් ඔයාලගෙ ජෝක් පට්ට ♥️

  • @shamindaniroshan5515
    @shamindaniroshan55158 ай бұрын

    සුපිරියක් තමයි ඉතින්💪❤

  • @firdawsiyasaly
    @firdawsiyasaly8 ай бұрын

    අහසත්, ගෙවලුත්, පාරත් තුනම එකට එක මැච් වෙනවා. ලස්සනයි.

  • @sudarshanapriyantha6180

    @sudarshanapriyantha6180

    8 ай бұрын

    බැසිල් ඇට නැත්තන් මහින්ද ඇට හරි දැම්මනං හරිනේ

  • @dushansathmika1459

    @dushansathmika1459

    4 ай бұрын

    😮😊

  • @nomorelove1725
    @nomorelove17258 ай бұрын

    ජාතියට අපහාස නෑ,ආගමට අපහාස නෑ ඇත්තටම ඔයාලා පරිස්සමෙන් වගකීමෙන් මේ ගමන යන්න අයියේ...❤

  • @DhammikeFernando

    @DhammikeFernando

    8 ай бұрын

    Where are these houses located?

  • @ChamiyabusKingdom
    @ChamiyabusKingdom8 ай бұрын

    හරිම අගෙයි. ඔව් මං වැරැද්ද පිලිගන්නව..ජනාට කැමතිඅය මේ පැත්තට්😂😂

  • @JOINTEKA
    @JOINTEKA8 ай бұрын

    බැදලා ඉන්න උන්ටයි බදින්න ඉන්න උන්ටයි පට්ට උපදෙස 😂😂❤❤❤ ආදරෙයි ඈ ❤❤❤

  • @user-ef2tb4qn9x
    @user-ef2tb4qn9x8 ай бұрын

    ලොකෙශන් ටීක පට්ට ❤best

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi43098 ай бұрын

    වරද පිලිගන්නවා. 😂😂 අන්තිමට හම්බ වුන ටොක්ක කොහොමද.. 🤭🤭👌 ලස්සනයි.. 👍🤗

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep14548 ай бұрын

    ❤ ඒකනම් සුපිරි උපදෙසක් ලෙසටම දීලා තියෙනවා 😂😂😂😂අම්මෝ ජනයි ප්‍රියයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandiperera3760
    @chandiperera37608 ай бұрын

    Super super super-duper guys..... love ya...two❤❤😂😂😂😂

  • @ANEdition
    @ANEdition8 ай бұрын

    9:45 මල්වාස් එකක් ආවා 😂😂😂හම්මෝ... ක්‍රියේටිව් ආ.... කවදා බැලුවත් එපා වෙන්නැති කන්ටෙන්ට් මේව්වානම්❤🎉🎉 ජයෙන් ජය දෙන්නටම😘❤️

  • @rangarathnayake875
    @rangarathnayake8758 ай бұрын

    මම කරන්නේ ඔයා හරි Method එක... ඒක නියමයි... නියමෙට වැඩ කරනවා... ❤❤❤❤

  • @freecommentor

    @freecommentor

    8 ай бұрын

    Me too. After few years in to the marriage, you understand it is much more beneficial just to accept the fault (irrespective of who's responsible) without arguing.

  • @rangarathnayake875

    @rangarathnayake875

    8 ай бұрын

    👍👍👍@@freecommentor

  • @rangarathnayake875

    @rangarathnayake875

    8 ай бұрын

    @@AnuAnu-vo7fy අකුරු වැරදිද?... ඔයා හරි.... සොරි මට වැරදිලා..

  • @lakshmanliyanage5844
    @lakshmanliyanage58448 ай бұрын

    කව්ද මේ ලස්සන නිලිය, හැබෑම ලස්සනයි 🌹🌹🌹🌹

  • @prasangaherath747
    @prasangaherath7478 ай бұрын

    වස්තිලාගේ කුනුහරප වලට වඩා මේවා සුපිරි ...❤

  • @spearhead8908

    @spearhead8908

    8 ай бұрын

    Ane ane keyboard pakaya gihin wena haallak liyapan wesige putha, un kunuharapa hri karnwa, thoo ehenawth ekk karnwda ponnya, gedrta wela pinata kaka keyboard talk denwa😂

  • @dulanjayaishara

    @dulanjayaishara

    8 ай бұрын

    කුනුහරුපයක් දෙකක් ඇහුනාම උඹ බඩ වෙනවද ඇයි

  • @CDIL

    @CDIL

    8 ай бұрын

    ඒක ඇත්ත.. නියම යූටියුබර්ලා තමයි මේ..❤

  • @binarakanchana4789

    @binarakanchana4789

    8 ай бұрын

    ​@@CDILඇත්ත

  • @nilupulbandara5985

    @nilupulbandara5985

    8 ай бұрын

    කුහකයෝ

  • @praveeya725
    @praveeya7258 ай бұрын

    පට්ට ලස්සනයි අඩෙ 😒 පාර

  • @madusanka5168
    @madusanka51688 ай бұрын

    @aloka dananji superb acting ❤️❤️❤️

  • @user-vl8ww4er9i
    @user-vl8ww4er9i8 ай бұрын

    දාන පමා ❤

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa77778 ай бұрын

    නියමයි හොදෙ පට්ට ඉතින් සුපිරි වීඩියෝ එක බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @SLS_x
    @SLS_x8 ай бұрын

    වෙනදා වගේම මේකත් එලම 🎉❤😊

  • @kavindusankalpa4170
    @kavindusankalpa41708 ай бұрын

    නියමායි🎉😊

  • @kasunbro8503
    @kasunbro85038 ай бұрын

    එ් උනාට ගුටි කන්න වෙන මත සමාජ ගත කරන්න එපා...ඔ්වා අත්හදා බලන්න ගිහින් මැරැම්කන්න වෙයි බන්...❤❤❤ජනයි ප්‍රියයි❤❤

  • @DasaDasa
    @DasaDasa8 ай бұрын

    සුපිරි ❤❤❤❤

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum68168 ай бұрын

    ජනයි ප්‍රියයි❤❤❤❤❤❤❤❤

  • @rottweilerpupy862
    @rottweilerpupy8628 ай бұрын

    ගැම්මක් තමයි 💪

  • @gsgamage7197
    @gsgamage71978 ай бұрын

    ජනා කොහොමත් එහෙමනේ😂😂😂 ❤❤❤ ප්‍රියා

  • @dilshanmuthugala1215
    @dilshanmuthugala12158 ай бұрын

    නියමිත තැන් වලට මෙතඩ් එක දැම්ම නම් ගොඩ යන්න තිබ්බ...😂❤❤❤

  • @buwalanthe1153
    @buwalanthe11538 ай бұрын

    ජනයි ප්‍රියයි හැමදාම ආදරෙන් බලන චැනල් එක..අදත් සුපිරියක් ආදරෙයි ❤❤❤

  • @hachima2
    @hachima2Ай бұрын

    සුපිරි සුපිරි සුපිරි සුපිරි 😢😢

  • @Yasitha_Boys_SL
    @Yasitha_Boys_SL8 ай бұрын

    අදත් සුපිරි 😂

  • @SIKKASLK
    @SIKKASLK8 ай бұрын

    ඒක මගෙන් උන වරදක් ,මම වරද පිලිගන්නව 😂😂.ජයවේවා ජනා අයියන්ඩී & ප්‍රියා අයියන්ඩී

  • @SAVIeditS_
    @SAVIeditS_8 ай бұрын

    Maru mekat 🎉❤️ adarei jana & priya 😍

  • @hasinis.7237
    @hasinis.72378 ай бұрын

    1st view eka 😍😍 patta vedio eke

  • @maruthribala
    @maruthribala8 ай бұрын

    ආදරෙයි ජනයි ප්‍රියා ❤

  • @IrukaTv
    @IrukaTv8 ай бұрын

    සුපිරි ayye 😍🔥👌 ජය වේවා

  • @Lexa_bea
    @Lexa_bea8 ай бұрын

    supiriyak thama🤩

  • @nalakarubasinha1512
    @nalakarubasinha15128 ай бұрын

    අම්මො ආලෝකා ඒක සුපිරි

  • @MusicaperRilassante
    @MusicaperRilassante8 ай бұрын

    සුපිරි.... ❤️❤️❤️👍👍👍👍👍

  • @Suranga_sampath
    @Suranga_sampath8 ай бұрын

    ආයේ ඉතින් සුපිරි තමා ❤❤

  • @dameshdesilva4422
    @dameshdesilva44228 ай бұрын

    Ela, Ela super ❤

  • @thusaramalli6838
    @thusaramalli68388 ай бұрын

    ❤ මල්වාස් එක මූන පැත්තට එනව විතරයි මතක........😂...හයියෝ ....සුපිරි සුපිරි අයියා.ඒක පට්ට.😊

  • @sewwandiyoshika7736
    @sewwandiyoshika77368 ай бұрын

    location,maru.harima lassanai.

  • @kushantha9468
    @kushantha94688 ай бұрын

    Background. Music මරු 😍

  • @chamindasampath90
    @chamindasampath908 ай бұрын

    😂😂😂 creative....Janai Priya adareiiiiiiii❤❤❤❤❤

  • @Mattatoons
    @Mattatoons8 ай бұрын

    ඔන්න real Joke.. අදත් වෙනදටත් වඩා සුපිරියක් .. හදවතින්ම ආදරේ කරන සුපිරිම චරිත දෙකක් .. 🤝🤝🤝🤝🙏🙏😃😜😜💡💡

  • @ChaRuX
    @ChaRuX8 ай бұрын

    මරු මරු ඒක 😍😙💗❤️

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath18948 ай бұрын

    සුපිරියක් තමයි ඉතින් 🤣🤣🤣👌👌👌

  • @dulanjayasilva3797
    @dulanjayasilva37978 ай бұрын

    දාපු හොදම Video එක මේක මට නම් ❤️🥲 කසාද බැදපු මිනිහෙක් විදිහට මං මේ කියන්නේ

  • @charithudayanga6871
    @charithudayanga68718 ай бұрын

    Jaya Wewa Janai Priyai ❤️

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera10578 ай бұрын

    සුපිරි පිරි

  • @VIDLUXE_
    @VIDLUXE_8 ай бұрын

    ජනයි ප්‍රියයිට ආදරේ අය මේ පැත්තට ❤

  • @GanganiJayamaha-lu9et
    @GanganiJayamaha-lu9et8 ай бұрын

    වෙනදා වගේම මේකත් එලම

  • @prasadip8569
    @prasadip85698 ай бұрын

    🎉🎉🎉🎉😂😂😂😂😂supiri tamai dukka adarei hode

  • @akiladinesh5917
    @akiladinesh59178 ай бұрын

    ආදරෙයි janai priyai ❤❤❤❤ ala

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha8 ай бұрын

    නියමයි ජනයි ප්‍රියයි ❤

  • @nishadatharaka9646
    @nishadatharaka96468 ай бұрын

    එක මරැ සුපිරි

  • @dygf2405
    @dygf24058 ай бұрын

    ඔන්න ඉතිම්🥰☺️ අලුත් එකත් බැලුවා ❤❤

  • @dhanushkakumara2507
    @dhanushkakumara25078 ай бұрын

    මරු ඩබල ❤❤

  • @shehanmadushanka1768
    @shehanmadushanka17688 ай бұрын

    හැමදාම අලුත් වීඩියෝ දාන උබලට ජය...තව තවත් හරි යන්න ඕන අනිත් උන් ඔක්කොටම වඩා..❤❤❤❤

  • @hasithaprasad1404
    @hasithaprasad14048 ай бұрын

    අම්මෝහ්😍 location එක

  • @virajlankage654
    @virajlankage6548 ай бұрын

    එල

  • @simplelife-bylanka
    @simplelife-bylanka8 ай бұрын

    Ammmohh ❤❤😂😂😂

  • @White.....186
    @White.....1868 ай бұрын

    Geval tikath maru.. 😍

  • @geethajayasundara627
    @geethajayasundara6278 ай бұрын

    ප්‍රියයි,ජනයි😆😆😆😆💐

  • @Kasuni1996
    @Kasuni19968 ай бұрын

    නිවාඩු දවසට food festival වගේලු 😂😂

  • @nipunadhananjaya
    @nipunadhananjaya8 ай бұрын

    අක්කා මහත් වෙලානේ❤❤❤❤❤

  • @asithakumara4575
    @asithakumara45758 ай бұрын

    Eka patta

  • @pasindusurangana1737
    @pasindusurangana17376 ай бұрын

    ඇත්තටම පට්ටම පට්ට ❤❤ කියන්න වචන නෑ ❤ කුනුහර්ප නෑ හරිම සරලව දෙන විහිලුව සුපිරියටම දෙනවා ඔයල දෙන්න නම්.පට්ට අයියේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PiyangaSadaruwan-rf5bn
    @PiyangaSadaruwan-rf5bn7 ай бұрын

    සුපිරි

  • @roshansanjieewa1484
    @roshansanjieewa14848 ай бұрын

    සුපිරි ❤❤❤❤❤❤.

  • @vimukthisubasinghe2639
    @vimukthisubasinghe26398 ай бұрын

    පට්ට ඔඊ

  • @shehanchrismal9163
    @shehanchrismal91638 ай бұрын

    Eka maru❤️😘❤️😘

  • @danuprasad6451
    @danuprasad64518 ай бұрын

    Niyamai 👊👊👊❤❤❤

  • @lahirudineth3263
    @lahirudineth32638 ай бұрын

    ජය වේවා ❤ මරු 😂😂😂

  • @user-oq4lf5uw4s
    @user-oq4lf5uw4s8 ай бұрын

    ❤ සුපිරි

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena72178 ай бұрын

    OH MY GOD😂😂😂 JANA❤ PRIYA❤

  • @METHSILUSENEVIRATHNE
    @METHSILUSENEVIRATHNE8 ай бұрын

    පට්ට

  • @HGSupunSameera
    @HGSupunSameera8 ай бұрын

    Supiri

  • @lolitagems5871
    @lolitagems58718 ай бұрын

    Really awesome 😅😅😅

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya84548 ай бұрын

    උස වැඩි නොවෙන්න ජනාට, ජෝ අබේවික්‍රම මට්ටමට යන්න පුළුවන් ප්‍රතිභා පූර්ණ නළුවෙක්..

  • @user-lx1yk4hf7r

    @user-lx1yk4hf7r

    8 ай бұрын

    Janai ❤priyai

  • @iamknoxpresley

    @iamknoxpresley

    8 ай бұрын

    Wdi nadda? Jana unath kamathi nathi wei😆

  • @charithmalshan8052

    @charithmalshan8052

    8 ай бұрын

    ​@@iamknoxpresley😂

  • @user-xi4xe9yz7p
    @user-xi4xe9yz7p8 ай бұрын

    Supiri 😂😂😂❤❤❤❤❤

  • @attanayakaboralagesriyani1201
    @attanayakaboralagesriyani12018 ай бұрын

    Very best 😂😂😂❤❤❤

  • @ashenishantha3851
    @ashenishantha38518 ай бұрын

    Ado menna concept 😂❤❤❤ Patta.. 🎉

  • @ChithalNilankaBotheju-bk6ze
    @ChithalNilankaBotheju-bk6ze8 ай бұрын

    ඒ ඒක මරැ ආාාා😍😍

  • @rodda8029
    @rodda80298 ай бұрын

    එලකිරි ❤❤

  • @user-lj9oh4rm1f
    @user-lj9oh4rm1f8 ай бұрын

    නියමයි😂😂

  • @adithyasanjana3063
    @adithyasanjana3063Ай бұрын

    Patta❤❤❤❤❤

  • @namalsandusen6655
    @namalsandusen66558 ай бұрын

    @aloka❤❤❤❤❤❤❤ superb jana priyaa

  • @wadduwadfar7494
    @wadduwadfar74948 ай бұрын

    අම්මෝ ඒකනම් 😁😁😁😁

  • @sameeramahadurage8333
    @sameeramahadurage83338 ай бұрын

    හම්මෝ යකූ ඒක ❤😂

Келесі