රොකට් Science | Rocket Science - Lochi

Ойын-сауық

Whatsapp now to register (070 4101101 | 070 4909909)
PRODUCED BY LOCHANA JAYAKODI - LOCHI STUDIOS (PVT) LTD
Harmonic Crescendo
Director | Music Mixed and Mastered: Gambit Molars (Tharindu Perera)
Script Writing & Screenplay: Daze Decipher (Dayan Kiriwaththuduwa)
Script Assistant: Akila Cabral
- මිශ්‍රවර්ණ
DOP / EDITOR / COLORIST / VFX: PASINDU PERERA
MAKEUP: SANDUN CHARUKA
MAIN COSTUME SPONSOR: NB by Namal Balachandra
SUB SPONSOR FOR COSTUME: Aravinda Radhawa Costumes
LOCATION PARTNER: LEEDS NUGEGODA HYBRID TO TELEPORT CENTER
Intro Music Credit | Sunset by Philoso7her
CAST:
LOCHANA JAYAKODI
SITHUM RASHMITHA
KAVINDU YASAS
DEVANGI WIJESINGHE
NETHMI HETTIARACHCHI
GITHMI WARSHA
OSHAN ERANDA
NISHANI PERERA
DULANJAYA SILVA
JOHNE FERNANDO
CREW:
Camera assistant: Indika balasaooriya
Recordist: Jackson Bandara
Asanka Sisilakumara
Special thanks:
Rumesha Jayakodi
Tatsianna Mottau
Minosh Tissera

Пікірлер: 1 000

  • @kochchiya
    @kochchiya2 жыл бұрын

    ටීවී ,ෆෝන් , කම්පියුටර් ,ලව් සීන්, තිබ්බොත් කෙලවෙනවා ඒක තමයි ඉස්සර යතාර්තය, ඒත් දැන් අන්තිම එක ඇර අනිත් ඒවා නැත්නම් කෙලවෙනවා අජන්ත සර් 💖

  • @erandaekanayake422

    @erandaekanayake422

    2 жыл бұрын

    Aja 💫

  • @zerachiel1297

    @zerachiel1297

    2 жыл бұрын

    🔥අජා highly recommend

  • @cricket9799

    @cricket9799

    2 жыл бұрын

    ලව් සීන් තිබිලත් පාස් වෙන උං ඉන්නවා හැබැයි

  • @kochchiya

    @kochchiya

    2 жыл бұрын

    ආදරේට කියන්නේ " අජා " කියලා තමයි ඉතිම් 😁

  • @kochchiya

    @kochchiya

    2 жыл бұрын

    @@cricket9799 හිතේ විතරක් නේ ? 😁

  • @statusworld899
    @statusworld8992 жыл бұрын

    හෑන් බිල් එකක් වත් ගහන්නේ නැතුව නුවර කුරුනෑගල තියෙන ලොකුම වගේම හොදම Cambind Maths class එක අජන්ත දිසානායක සර්ගේ class එක ❤😍 "උබලට මන් එන්න කියලා නෙමෙයි ආවේ. උබලා ආවේ උබලගේ ඕමනාවට මාව හොයාගෙන. මන් මගේ වැඩේ හරියට කරනව උබලට තියෙන්නේ උබලගේ වැඩේ කරන්න එහෙම බැරි උන් ඉන්න්වනම් දැන්ම උනත් නැගිලටා යන්න පුලුවන්. ඒ වගේම උබලා මගෙම එන්න ඕනේ කියලා එකක් නෑ උබ යන්න ඕනේ උබලට තේරෙන්න උගන්නන ගුරුවරයා ලගට." කියලා කිව්ව සුපිරිම ගුරුවරයෙක් 😍❤ ඒ වගේම තමා සුධීර සර් ගැනත් හොදටම දන්නවා. පට්ට ගුරුවරයෙක්. තේරෙන්න උගන්නන තවත් හොද ගුරුවරයෙක් ❤✌️

  • @virajthennakoon9863

    @virajthennakoon9863

    2 жыл бұрын

    උබල නෙවේ බං තොපි😂

  • @statusworld899

    @statusworld899

    2 жыл бұрын

    @@virajthennakoon9863 ඒකත් හරි 😅❤

  • @Rush.Chiki01
    @Rush.Chiki01 Жыл бұрын

    Ehema uniforms thibba nam ape lamaintath lankawe ❤️

  • @stunninglanka5852

    @stunninglanka5852

    Жыл бұрын

    Ow

  • @chandrawathisenadheera7870

    @chandrawathisenadheera7870

    7 ай бұрын

    Ow

  • @ranilfernando472

    @ranilfernando472

    5 ай бұрын

    Ow ane

  • @ranilfernando472

    @ranilfernando472

    5 ай бұрын

    Tie hiragena marenna yana api

  • @user-vj6tz8ll5o

    @user-vj6tz8ll5o

    4 ай бұрын

    ​@@stunninglanka5852ලැබුණු දෙයින් සතුටු වෙන්න.😢

  • @bioteacher4627
    @bioteacher46272 жыл бұрын

    I personally recommend Sudheera sir as I have worked with sir for more than three years in classes. Everything is taught in proper manner and he do question and evaluation part where other classes doesn't do. You can try this class without a fear as he has proven results in many years

  • @amayanim2258
    @amayanim22582 жыл бұрын

    ආසම කෙනෙක් ,ලොචි අක්කි ❤❤❤❤❤❤😘😘😘😘😘

  • @caspervlogs3516
    @caspervlogs35162 жыл бұрын

    අනේ මන්ද.. වැඩේ හොදයි.. ඒත්.. නෑ ඕන නෑ එක්කො.. පරණ කන්සෙප්ට් වලට පට්ටම ආසයි ලෝචි..

  • @nawanthadeshan9578

    @nawanthadeshan9578

    2 жыл бұрын

    Sira kathawa. Meka set na

  • @ireshamadushani9802
    @ireshamadushani98022 жыл бұрын

    චීනෙ ඉස්කෝලයක් නේද මේ 😂 niyamai akki♥️

  • @anushkagayathri9167

    @anushkagayathri9167

    2 жыл бұрын

    නෑ කොරියන් 😅

  • @sanngall7462
    @sanngall74622 жыл бұрын

    ඉස්සර වගේ හිනා ගියේ නම් නෑ. ඒ උනාට production quality එක සුපිරියි👌. අනාගතයට සුබ පතනවා lochi අක්කි. 🌹

  • @sahangimhana6268

    @sahangimhana6268

    Жыл бұрын

    නියමයි ලෝචි අක්කි

  • @sadanisilva6717
    @sadanisilva67172 жыл бұрын

    sudheera pieris sir..best for com.maths....highly recommend😍😍🤩💪💪

  • @kaveeshasewwandhi1541
    @kaveeshasewwandhi15412 жыл бұрын

    ලෝචි කියන්නෙ ගැමිිමක් තමයි කියන කටිිටිය මෙිි කොනට බලමු ලෝචිට කිදෙනෙක් අදරෙයිද කියලා 😍😍😍

  • @kaveeshasewwandhi1541

    @kaveeshasewwandhi1541

    2 жыл бұрын

    @Nimsara Creative Academy ඔයාගේ චැනල් ඒකේ නම මොකක්ද

  • @KamaniLIVE
    @KamaniLIVE2 жыл бұрын

    ලෝචිගේ වීඩියෝ එකක් ආවේ කාලෙකින් නේද? සුපිරි. ඔහොම යමු.

  • @user-xb4ph9vj7r
    @user-xb4ph9vj7r2 жыл бұрын

    🙈දාතු සෙන....😅🤣 😅වස්තුව සෙරම උගන්ඩාවෙලු....😅💔 හරිනෙ ඉතිමි...🙈"මොල ගෙනාව නැවක් තම මෙ...."😘💙

  • @TRAVEL.WITH_Me203
    @TRAVEL.WITH_Me2032 жыл бұрын

    තමන්ගේ හයියෙන් තැනකට එන පට්ට කෙල්ලෙක් ❤️😍

  • @SIKELENAX

    @SIKELENAX

    2 жыл бұрын

    aniwa

  • @janindukavinda7009

    @janindukavinda7009

    2 жыл бұрын

    @Nimsara Creative Academy mokakda

  • @kaveesh3798

    @kaveesh3798

    2 жыл бұрын

    @@prasannamaxx93 me vage namata vitarak inna pirimi innvne me rate taamath 🙈😂😂🙏

  • @John-ep2on

    @John-ep2on

    2 жыл бұрын

    @@prasannamaxx93 අනේ ඔයා හිගන්නෙක් නිසා ඊරිසියයිනේ. 🤣🤣 අඩෝ මූට කෙල්ලෙකුත් ඉන්නවා. පව් ඒ කෙල්ල 🤣🤣🤣🤣🤣🤣🤣🤣😓😓😓😓😓😓

  • @nethan.shenul

    @nethan.shenul

    2 жыл бұрын

    @@prasannamaxx93 ado lochi muduwekkeda bn hitiye ';

  • @anjanagunasekara2803
    @anjanagunasekara28032 жыл бұрын

    sudeera sir🎉🎉master of combined maths🎉🎉🎉recommended 👌

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV2 жыл бұрын

    විභාගේ **විභාාගේ** **විභාගේ තමා අපේ*- --**අභාගේ** 😲😲😲😲😲😲 ඔලුවේ තියෙන්නේ මැටි 😍😍😍🙃🙃🙃

  • @vihangiayodya7687
    @vihangiayodya76872 жыл бұрын

    මේකේ තියෙන විදිහට අපේ ඉස්කෝලේ ඇදුමත් තිබ්බනම් 🥺🥺

  • @Dopeboy389

    @Dopeboy389

    2 жыл бұрын

    ❤️😄

  • @slloratech
    @slloratech2 жыл бұрын

    තනියෙන් ගෙමක් ගහන තවත් යුටුබ් චැනල් එක නියමයි ලොචි අක්කෙ විඩියෝ එක නියමයි රැට්ටා+ලොචි වෙනම Consept එකක්

  • @johnwick3112

    @johnwick3112

    2 жыл бұрын

    මේ හුත්තෝ , තෝ ඉස්සෙල්ලාම ගේමක් ගහනවා කියලා කියන එකේ තේරුම දැන ගනින් ‼️ ගොං පොන්නයා 🖕

  • @dilkolla2369
    @dilkolla23692 жыл бұрын

    මේ පාර o/l ලියපු 2005 අපේ කොල්ලො කෙල්ලො සෙට් එක 👍👍👍

  • @sumuvlogs1
    @sumuvlogs12 жыл бұрын

    බැංකු යන්න කියල commerce කලා Bio කරපු යාලුවො බැංකු ගියා Commerce අයව විතරක් ගන්නවා කියල ඒ කාලෙ හිතන් හිටිය නේ 😁😁😁

  • @_ks_2053

    @_ks_2053

    2 жыл бұрын

    😂😂

  • @kalpaniasangika6351

    @kalpaniasangika6351

    2 жыл бұрын

    Sira katawa hodee

  • @nisansalasewwandi9448

    @nisansalasewwandi9448

    2 жыл бұрын

    Ammapa kelle

  • @_1248H

    @_1248H

    2 жыл бұрын

    Ow bn... maths bio krpu un thmai dn banks wl inne com. Unt wda... issr kypu gon katha... mkk krth maths or IT kroth ynn hugak pthi thyno echchrai...✌👊

  • @SLMastery

    @SLMastery

    2 жыл бұрын

    අනාතයි නේ 😅

  • @zionproductionslk
    @zionproductionslk2 жыл бұрын

    ටට්යානා, සබන් ඇඩ්... රොකට් සයන්ස්.... අම්මෝ බං... මට එක එක ඒවා මතක් වෙනවා. very well-done lochi..!!

  • @dkjokergamingsl3239

    @dkjokergamingsl3239

    2 жыл бұрын

    @Nimsara Creative Academy higanna

  • @SLMastery

    @SLMastery

    2 жыл бұрын

    🤣🤣🤣

  • @devikamihirani7765
    @devikamihirani77652 жыл бұрын

    Nice job sir.I also learning combined maths with Sudheera sir.I think Sudheera sir is best for teaching and also best for acting.Finally this is a nice job with a creative idea.😊😊😊😊

  • @C424c424
    @C424c4242 жыл бұрын

    බය්ය නාපු වැව කුමක්ද...අම්මේ කොහොමද ඒක ..🤣🤣🤣🤣🤣👌👌👌

  • @imdhadhilham8618
    @imdhadhilham86182 жыл бұрын

    I went to many classes for maths at last I found you sir , You are the best I ever seen ♥ Best of luck Sudheera sir👍 #2023AL #Sudheerapeiris

  • @shashihettiarachchi7939
    @shashihettiarachchi79392 жыл бұрын

    කමෙන්ට් වල තියෙන තරම් වාව් එකක් මං නම් මේකෙන් දැක්කෙ නෑ...දැන් ගොඩක් අය ගොඩ ගිය ගමන් commercial add කරනව විතරයි.

  • @gayunirathnayaka7300

    @gayunirathnayaka7300

    2 жыл бұрын

    aththa

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha62802 жыл бұрын

    දැන් production quality එක නම් පට්ට අක්කේ wait for 1M ♥️♥️♥️♥️♥️♥️

  • @samanthipremarathna6704
    @samanthipremarathna67042 жыл бұрын

    o/l ගොඩදාගත්තු a/l අනගත්ත අයත් ඉන්නවා🥺 o/l සාමන්‍ය විදියට පාස් වෙලා කැම්පස් ගිය උණුත් ඉන්නව🔥

  • @asanthikachathurangani

    @asanthikachathurangani

    2 жыл бұрын

    art karoth witharai habai 99%k witharama ahema thamai o/l anagena a/l goda ynne art karot withrai wena subject karagnna ba ethin

  • @asanthikachathurangani

    @asanthikachathurangani

    2 жыл бұрын

    @manish ow aniwaryenma dan o/l harima lesiy school hariyta noyana ayat A6ta wada gannawa ahma danna mallli knk innwa ayama kynawa ayata ahema result ekak anna ba kiyla mokda school ynne nalu wadiya clz wat gihin na habai A6 ayama hina wenwa result awahama

  • @asanthikachathurangani

    @asanthikachathurangani

    2 жыл бұрын

    @manish naha subject fail wena akatama newei s wage sammana ganna ekatat ekka.ona tharam aya innwa o/l honda results na subject 3,4kma ekko fail ekko s habai a/l art karal campus gihin teaching giyapu aya 15k withra mn dnna ayama innawa.

  • @asanthikachathurangani

    @asanthikachathurangani

    2 жыл бұрын

    @manish thawa deyak mn me sadahan karnne 2009ta klin o/l karapu aya gana withrai mokda 2009 48%k lanakawe o/l fail una a kynne lankawe o/l liyapu aya denna denna set unot ekkenk pass ekkenk fail ratawal walin eta passe adara dila na eka nisa 2010edan o/l pass kara hamoma wage maths pass karala tynne marks 22n.anna awge jara wada karalai o/l result hondai kyla pennuwe.dan ethin o/l fail tiya o/l A6ta wada adu lamai innawada balnnko hoyagnna nane.dan o/l xm eken kenk dakshai adakshai kyla hithanna baha.o/l kiynne dan term test ekakatat wada adu mattamaka tiyena xm ekak.dan o/l hama lamayawama pass karawala a/l walata yawanawa.

  • @sazza2800

    @sazza2800

    Жыл бұрын

    Shishyatwe pass wela ol anagatta mama 😌

  • @gayashanpragnaratne507
    @gayashanpragnaratne5072 жыл бұрын

    AL MATHS වලට කුලක ඉගැන්නුවද බන් මතක නෑනේ...😅😅

  • @tharuu8357

    @tharuu8357

    2 жыл бұрын

    ඔව්නේ..applied වල පොඩ්ඩක් උගන්නනෝ..හැබයි.ඒත් කුලක කියලා පාඩමක් නම් නෑ..🥲

  • @Anjana1762

    @Anjana1762

    2 жыл бұрын

    Owne 😂😅💔

  • @bhagya753

    @bhagya753

    2 жыл бұрын

    තියේ😁

  • @gayashanpragnaratne507

    @gayashanpragnaratne507

    2 жыл бұрын

    @@bhagya753 thiynawa habi padamk nha

  • @Harshi812
    @Harshi8122 жыл бұрын

    ලෝචි අක්කෙ ඔයා නම් අනේ මන්දා😂😂මරු හොඳේ❤️❤️❤️❤️

  • @A_kumarasinghe8004
    @A_kumarasinghe80042 жыл бұрын

    ලංකාවෙම ප්‍රසිද්ධ වෙන film එහෙකුත් ගහලා තමයි පස්ස බලන්නෙ ලෝචියා ❤️😁

  • @dil2831
    @dil28312 жыл бұрын

    Maths වල කුලකත් ඉගැන්නුවද ?🤭 ඒ o/l පාඩමක් නේ ඔතන කරන්නේ.. ඔහොම කුලක ඉගැන්නුවේ නෑනේ අපේ class එකේ..🥲

  • @awishka2296

    @awishka2296

    2 жыл бұрын

    ඔව් බන්...maths වලටත් අපහාසයක් මේ වීඩියෝ එකනම්..🤣

  • @tharuu8357

    @tharuu8357

    2 жыл бұрын

    @@awishka2296 🤣

  • @Anjana1762

    @Anjana1762

    2 жыл бұрын

    Sirawata 😅

  • @kookiilover982

    @kookiilover982

    2 жыл бұрын

    😂 eekane

  • @thusharithushari5578
    @thusharithushari55782 жыл бұрын

    සුපිරියක් තමා 😍

  • @benten3708
    @benten37082 жыл бұрын

    මෙච්චර දෛර්යක් තියෙන ගැහැණියෙක් මම මුළු ජීවිත කාලෙටම දැකල නැ🥺🥺💖 නියමයි ලෝචි 1M ඉක්මනට ගමු🥰❤️ lochi අක්කිගේ විඩියෝ ඔක්කොම බලපු අය කෝ🥺💖

  • @samanthipremarathna6704

    @samanthipremarathna6704

    2 жыл бұрын

    ow

  • @SIKELENAX

    @SIKELENAX

    2 жыл бұрын

    ow 👌

  • @gamingoneshot2512

    @gamingoneshot2512

    2 жыл бұрын

    Ganu dakala na 🙄

  • @rumalimaleesha8716
    @rumalimaleesha87162 жыл бұрын

    ලෝචි කියන්නේ සුපිරියක්ම තමයි.🤟❤️

  • @Anjana1762
    @Anjana17622 жыл бұрын

    Sound ,colour,camera shots ,ලෝචිගේ ඇක්ට් එක හොදයි.😍ඒත්,හිනැස්සෙනසුලු බව මදි .සිත්ගන්නාසුලු බවට ඒක බාදවක්.💔💔.අනිත් අයගේ ඇක්ටින්ග් ගැන නම් ඒ තරම් පැහැදීමක් නෑ.consepct එක සුපිරියටම දෙන්න පුලුවන් එකක් ගේන්න.ඇඩ් එකක් මොකක් උනත් කමක් නෑ .අපිට දැනිය යුතු දේ ඒ විදියටම දෙන්න however all the best .මුල අමතක කරන්න එපා.ඔයාගේ නැගීමට හේතු උන ඒ consepcts මොනාද කියලා 😐😐

  • @Chathurya_Perera

    @Chathurya_Perera

    2 жыл бұрын

    අනිත් අය කියලා අරන් තියෙන්නෙ කාවද කියාඅ හොයලා බලන්න. යසයි 🤣🤣🤣

  • @Anjana1762

    @Anjana1762

    2 жыл бұрын

    @@Chathurya_Perera what nonsone ,get loss man.

  • @nnnnn9897
    @nnnnn98972 жыл бұрын

    මිලියනයක් ගහමු ලෝචියෝ ඉක්මනටම...💓💓💓💓💓

  • @pradeepnishantha2927
    @pradeepnishantha29272 жыл бұрын

    ආයෙ ඉතින් සුපිරියක් වෙන්න ඇති @lochi

  • @ukc9488
    @ukc94882 жыл бұрын

    ලෝචි අක්කෙ ඉක්මනට 1M ගහමු ❤️❤️❤️ මේ සැරේ වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි 🥰🥰

  • @shaliniherath5211
    @shaliniherath52112 жыл бұрын

    Great job lochi... you are a super woman 😍😍😍 keep it up 👏👏👏

  • @brainattack7525
    @brainattack75252 жыл бұрын

    Script එක, Act එක, Flow එක, Music, Editing, Colors වෙන Level එකක තියෙන්නේ. Advanced Production එකක්. Well done Lochi and the team.

  • @kasunipannila1
    @kasunipannila12 жыл бұрын

    Waited for this...❤️

  • @mohamedusman6392
    @mohamedusman63922 жыл бұрын

    most recommended clz . experience the true felling of combined maths!!

  • @akkainangi6887
    @akkainangi68872 жыл бұрын

    Loku akkita adare aya me konata ❤️❤️

  • @dilshannanayakkara75
    @dilshannanayakkara752 жыл бұрын

    ඒකනන් පට්ට ලෝචි අක්කා 🔥♥️short & sweet

  • @AMW571
    @AMW5712 жыл бұрын

    ලෝචි කියන්නෙ ඉතින් ගැම්මක් තමා 😎 Video එක සුපිරියි 🤜🤛 ❤️❤️❤️

  • @ryangaming3236

    @ryangaming3236

    2 жыл бұрын

    ඔව් බන් 😍❤️🙈

  • @gayankumara7203

    @gayankumara7203

    2 жыл бұрын

    piya tama

  • @prasannamaxx93

    @prasannamaxx93

    2 жыл бұрын

    හරි හරි බං ලෝචනා ඔබේ ගැම්ම

  • @rohanaupeksha8892
    @rohanaupeksha88922 жыл бұрын

    වෙනදා වගේම සුපිරි වැඩක් ජයවේවා ❤️❤️❤️❤️❤️

  • @chamikasewwandi4207
    @chamikasewwandi42072 жыл бұрын

    ගොඩල් කාලෙකින්.......බලාගෙන හිටියා අලුත් එකක් එනකන් ....🤛🤛♥️

  • @blablabla149
    @blablabla1492 жыл бұрын

    අදත් ඉතිම් සුපිරියක් තමා Good luck 👍😘

  • @maithripalasirisena2382
    @maithripalasirisena23822 жыл бұрын

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

  • @slvlogs4570
    @slvlogs45702 жыл бұрын

    Sudheera sir 👍❤️ danna kattiya godak innava

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV2 жыл бұрын

    😲 අම්මෝ ඒක Good 👍 job 🙃🙃🙃🙃🙃🙃🙃

  • @professorit
    @professorit2 жыл бұрын

    Mechchara kalekata chatarma video eka. Issara wage karamu💪

  • @Dilacreations.
    @Dilacreations.2 жыл бұрын

    ලෝචි කියන්නේ Brand එකක් ❤️👌

  • @nawodayasathsareni2701
    @nawodayasathsareni27012 жыл бұрын

    ඔයාගේ කතා වලට මම හරි ආසයි ❤😘👍🏻😇😊

  • @subashini2191
    @subashini21912 жыл бұрын

    Great... 😎✌️... I like it a lot..😚💕..

  • @nuwananjana2206
    @nuwananjana22062 жыл бұрын

    Congratulations සුධීර සර් ❤️❤️

  • @MaskTork.
    @MaskTork.2 жыл бұрын

    අපි වෙනුවෙන් කරපු video එකට thank you so much lochi අක්කේ ❤

  • @tharindumeewalaarachchi8314
    @tharindumeewalaarachchi83142 жыл бұрын

    යකෝ දැන් පන්ති වලටත්. යූටියුබ් මාකටින් 😂😂

  • @slvenuja4358
    @slvenuja43582 жыл бұрын

    Patta a

  • @crazygirl2287
    @crazygirl22872 жыл бұрын

    Oyalath goda yana gaman apiwath goda dana set ekk ❤️👌🏻

  • @upashanchamikara1410
    @upashanchamikara14102 жыл бұрын

    Love it😍😊

  • @pdmhhpalihena9632
    @pdmhhpalihena96322 жыл бұрын

    අම්මෝ 3 rd shy maths කරන අයියා .ඒක නම් කනට ගැහැව්වා වගේ🤣🤣

  • @user-zx5uc6og5x
    @user-zx5uc6og5x2 жыл бұрын

    ලෝචි අක්කි තමා හොදටම කරේ ❤️

  • @user-xb8wn2kn5f
    @user-xb8wn2kn5f2 жыл бұрын

    Lochi අක්කි තමා මෙගෙ❤️❤️❤️❤️Favorite

  • @nejaroshani202
    @nejaroshani2022 жыл бұрын

    Congrats LOCHI ., SUPERB

  • @peachesthecat6461
    @peachesthecat64612 жыл бұрын

    අම්මෝ එනකං බලං හිටියෙ ලෝචි💖

  • @mafialokka5989
    @mafialokka59892 жыл бұрын

    This is next level, creativity 100%

  • @techaproductions6299
    @techaproductions62992 жыл бұрын

    International look එකක් තියනවා කියල හිතුවා විතරයි....Lochi එක පාරටම "හුටා" කිව්වා😂😂

  • @sanjeewaprasad6094

    @sanjeewaprasad6094

    2 жыл бұрын

    ඔව්... සමහර තැන් පොල් සම්බෝලයි ප්‍රයිඩ් රයිස් වගේ

  • @techaproductions6299

    @techaproductions6299

    2 жыл бұрын

    @@sanjeewaprasad6094 ඔව් නේ

  • @sanjeewaprasad6094

    @sanjeewaprasad6094

    2 жыл бұрын

    @@techaproductions6299 ඔව්...

  • @sgunawardena3522
    @sgunawardena35222 жыл бұрын

    Gammak lochiyoo ✌️❤️‍🔥

  • @magichand3502
    @magichand35022 жыл бұрын

    මුන් නම් හිතන් ඉන්නේ නලුවෝ කියලා හැබැයි ඔලුවේ තියේන්නේ මැටි.....නියම වදන 😂😂😂😂😂😂නියමට ගැලපෙනවා නේ වර්තමානයට

  • @Chathurya_Perera

    @Chathurya_Perera

    2 жыл бұрын

    රගපාන උන්ටත් ඒක ගැලපුණ.

  • @bro9651
    @bro96512 жыл бұрын

    ලෝචී අක්කා කරා කියන්නේ සුපිරියක් තමා 🤟❤️

  • @wsrskarunathilaka2952
    @wsrskarunathilaka29522 жыл бұрын

    Lochi akki oyage video maruuu

  • @wsrskarunathilaka2952

    @wsrskarunathilaka2952

    2 жыл бұрын

    Lochii akki tawa video oni

  • @shashinianuthpala3272
    @shashinianuthpala32722 жыл бұрын

    අද වීඩියෝ එකත් මරු. අන්තිම ටික තමා මරු 😂😂😂 Good Luck & All the best 💜️💚🧡❤️

  • @in-mk8qb

    @in-mk8qb

    2 жыл бұрын

    👍🏼

  • @kssunn8510

    @kssunn8510

    2 жыл бұрын

    👍

  • @ishandemiyan3078
    @ishandemiyan30782 жыл бұрын

    රැට්ටා නිදහස් වෙනකන් බලන් ඉන්නෙ සුදු video එක බලන්න්

  • @DasaDasa
    @DasaDasa2 жыл бұрын

    Ela...ela....ජය වේවා ....❤️❤️❤️❤️

  • @dhammikawanniarachchi83
    @dhammikawanniarachchi832 жыл бұрын

    උගන්ඩාවෙ තමයි ඉතින් දැන් හැම රජෙක්ම නිධාන හංගන්නෙ 😂😂

  • @sadamaliadhikari2931
    @sadamaliadhikari29312 жыл бұрын

    Gammak thama

  • @botman907
    @botman9072 жыл бұрын

    කොන්ඩෙ බෙල්ල ගාවට තියෙන කොල්ලා A/L classroom එක ඇතුලට සර්ලාගෙ ඇස්වලින් බේරිලා ගියේ කොහොමද කියලා ප්‍රශ්නයක් තිබුනා බලද්දි ඒක හීනයක් නිසා 😁

  • @tishansherwoodperera7041

    @tishansherwoodperera7041

    Жыл бұрын

    It's an international school... So no matter.. he can grow the hair 😋

  • @dumindavitharama3607
    @dumindavitharama36072 жыл бұрын

    Ammoo eeka🤩🤩🤩

  • @benten3708
    @benten37082 жыл бұрын

    වස්තු සේරම උගන්ඩාවේද 💖💖😂 ඒකත් ඉතිහාස ගත වුණා එහෙනම්😂😂

  • @ireshasewwandi3516

    @ireshasewwandi3516

    2 жыл бұрын

    🤣🤣🤣

  • @keshanpeiris4372
    @keshanpeiris43722 жыл бұрын

    Eka patta ❤️💥

  • @thusithasajeewa3751
    @thusithasajeewa37512 жыл бұрын

    සුපිරියක් තමා🌝❤️

  • @kasunranathunga1420
    @kasunranathunga14202 жыл бұрын

    Ammoo sudeera malli maru aaa ❤️❤️❤️

  • @nilanjivisundara5370
    @nilanjivisundara53702 жыл бұрын

    Mama oyage idiri gamanata hadawatinma suba patanawa lochi❤️💐

  • @Kaviyarox8967
    @Kaviyarox89672 жыл бұрын

    ඒවගේ කන්නාඩි නැද්ද ලංකාවේ, 😂♥️

  • @sldamiya4308
    @sldamiya43082 жыл бұрын

    Trending now lochiyo 🥰

  • @NodutuAdaviya
    @NodutuAdaviya2 жыл бұрын

    Addehh Maruu

  • @jnjnijl.
    @jnjnijl.2 жыл бұрын

    OMG!!! LOCHI LITERALLY MADE THIS VIDEO FOR US! OL21s!! SO LUCKY!

  • @Supuntha
    @Supuntha2 жыл бұрын

    ❤️❤️❤️

  • @s.c.m7710
    @s.c.m77102 жыл бұрын

    Elite tv series එක ටිකක් මතක් වුනේ මට විතරද 🤭 ❤️❤️ great work.... ❤️

  • @tOkyO17gg

    @tOkyO17gg

    2 жыл бұрын

    Uniform eken matath makath une eka❣️

  • @kavindagihan
    @kavindagihan2 жыл бұрын

    Liked it. Welldone sis👍👍

  • @chootypuuu9109
    @chootypuuu91092 жыл бұрын

    Ammo supiri lochi Pattama pattayi Good luck ❤💕

  • @sandalimaddumage5332
    @sandalimaddumage53322 жыл бұрын

    Nice work Sudheera Peiris and Lochi!!! 👍✌️

  • @lokayagaweshaka5485
    @lokayagaweshaka54852 жыл бұрын

    ලෝචි කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක් 👍😂

  • @SHAN-we6ri
    @SHAN-we6ri2 жыл бұрын

    ලෝචිගේ වීඩියෝ එකක් දානකල් බලන්හිටියේ . නියමයි ලෝචි. ❤️❤️

  • @hinditracksong8035
    @hinditracksong80352 жыл бұрын

    #Nashe_Main_Toh_Nashe #Duniyaa #Barsaat_Ki_Dhum #Metheri_Photo #Poster #Khushi_Jab_Theri #Photo #Mast_Nazron_Se #Dhokha #Lalla #Luka_Chuppi #Tumse_Pyaar_Karke #Lut_Gaye #Mast_Nazron_Se #Humnava_Mere #Tum_Hi_Aana #Dil_Lauta_Do #Kadha_Jabam #BayathuraBayathura

  • @user-bj4zo9em2n
    @user-bj4zo9em2n2 жыл бұрын

    අපේ ඉස්කෝලෙ සංගීත මිස් ලෝචිගේ වීඩීඔ එකේ ගණන් උගන්නවා දැක්කම 🙂💔 -confiused unga bunga-

  • @tharutharu1645
    @tharutharu16452 жыл бұрын

    අම්බො ඒකහ❤️❤️❤️❤️❤️❤️❤️ ලොච්චො එක මරු

  • @Mix48plant
    @Mix48plant2 жыл бұрын

    Video eka nam ftta 1m gamu all the best

  • @lifewithishi589
    @lifewithishi5892 жыл бұрын

    Lochi dan harima aduwen thamai videos daanne, ikmaninma thawa videos one lochi akke.. api balan innawoo

  • @gayandesilva1806
    @gayandesilva18062 жыл бұрын

    2005 O/L සෙට් එකහ් ලෙෆ්ට් 😂😂🤭🤣

  • @sudumanika3136

    @sudumanika3136

    2 жыл бұрын

    අයියෝ ඒම කියන්න එපා

  • @gayandesilva1806

    @gayandesilva1806

    2 жыл бұрын

    ඔය වගේ තමා ඉතින් කියන්නේ රිසල්ට් ආවාම තමා බලන්න පුලුවන් 2005 සෙට් එකේ වැඩ

  • @doni9769

    @doni9769

    2 жыл бұрын

    ඇත්තක්

  • @sudumanika3136

    @sudumanika3136

    2 жыл бұрын

    @@gayandesilva1806 බලන්නකෝ

  • @gayandesilva1806

    @gayandesilva1806

    2 жыл бұрын

    @@doni9769 අපි ඉතින් ඔය වයස පහු කරලා සැහෙන කල් නේ අත්දැකිමෙන් කියන්නේ ඉතින්

Келесі