No video

කඩුව | Kaduwa | The Sword - LOCHI

කඩුව | Kaduwa | The Sword - LOCHI
2021, මේ අවුරුද්දේ ඔයාලට මගෙන් ලැබෙන අන්තිම video එක..... ආදරෙයි ❤️
✅ Online Spoken English with Grammar
✅ නවක සිසුන් බදවා ගැනේ
✅ අවුරුද්දටම 5000/=
✅වැඩි විස්තර සදහා 076 760 9005 අමතන්න
✅ නැතහොත් 077 011 2222 අංකයට ඔබගේ නම සහ Spoken English යනුවෙන් සදහන් කර whatsapp කරන්න
Hotline - 076 760 9005
Whatsapp - 077 011 2222
Sakvithi Ranasinghe
Sipway English Academy
Produced by Lochana Jayakodi (Lochi Production)
Director: Dilan Senanayake
DOP / Editor / Visual effects: Pasindu Perera
Colorist: Yashoda Danupama
Music, Mixed and Mastered: Ravi Royster
Choreography: Kavindu Madhushan
Fight Director: KAALI
Production Manager: Suchendra Nirosh
Clothing Partner: NB by Namal Balachandra
Makeup: Romana Adambarage (Salon Liyonz), Nikini Poornima
Drone Operator: Isuru Mudiyanse
Location partner:
KAALI’s lovely home
Rococo Residence Colombo
Openskies Flight Training Centre, Katukurunda, Sri Lanka
Cast:
Lochana Jayakodi
Susila Kottage
Ryan Van Rooyen
Sanuliya Dandeniya
Dinesh Kelum Ukwatta
Hirushi Ishara Koralage
Ayesh Aththanayaka
Anushka Madhuranga
Ashan Dananjaya
Sithum rashmitha
L. I. Guilin
Yomal Sanju
Ishara Sanoj
Crew:
Praven de Adikari
Vikum Chathuranga
Anushka Sahan
Nikini Purnima
Prabudda Gayan
Anjana Kasthuriarachchi
Special thanks:
Milan Jayarathne
Pathmira Wijesinghe
Openskies Flight Training (PVT) LTD
Dineth Fernando
Capt SS Sarkar (chief pilot)
Ruchira Anushan
Gaveen Dehiwatta
John Ranabahu
Akalanaka Dharmasinghe
Defender Vehicles
Chathura Mahela
Dileesha Lakshan
Rusith Sandeepa
Supun Dilshan
Nipul with Cars by AutoMallSL & Worthy Autos
Nipul Deaminda
Av Rase Creative Team
Pathmira Wijesinghe
Thushara Buddhika
With love,
Lochi ❤️.
Connect with me,
Instagram: ....
Facebook: / lochij
Tiktok: vm.tiktok.com/...
Twitter: / lochijay

Пікірлер: 1 700

  • @Lochi
    @Lochi2 жыл бұрын

    🛑 *Spoken English නොමිලේ සම්මන්ත්‍රණය* 🛑 ✅ සක්විති රණසිංහ සර්ගේ "Spoken English with Grammar" පාඨමාලාවේ 45 වෙනි කණ්ඩායම සඳහා නොමිලේ ආරම්භක සම්මන්ත්‍රණය *ජනවාරි 07 වන සිකුරාදා දින රාත්‍රී 8.00 පැවැත්වේ.* ✅ ඔබ එම සම්මණ්ත්‍රණයට සම්බන්ධ වීමට කැමතිනම් පහත සදහන් whatsapp ලින්ක් එක ක්ලික් කර whatsapp ගෲප් එකට සම්බන්ධ වන්න . 👇🏻 chat.whatsapp.com/BeQa30QYM83AMj2pg43CAZ ✅ Whatsapp ගෲප් එකට ඔබ සම්බන්ධ වූ පසු සම්මණ්ත්‍රණට අදාල zoom T ලින්ක් එක සහ නිබන්ධන ලබා ගත හැක . ⬇️වැඩි විස්තර සදහා අමතන්න. Sipway English Academy 076 760 9005

  • @deepthisujiwa4443

    @deepthisujiwa4443

    2 жыл бұрын

    API Oka karanawa akki patta class eka 😃😃

  • @ValiantSpirits69

    @ValiantSpirits69

    2 жыл бұрын

    Nice

  • @yureninoshi8297

    @yureninoshi8297

    2 жыл бұрын

    kzread.info/dash/bejne/ga6cqsR_eZWoo5c.html නොදන්න භාශාවල් කතා කරන්න ගිහින් අපහසුතාවයට පත් උන මිනිස්සු

  • @mfyhartcv254

    @mfyhartcv254

    2 жыл бұрын

    Angri bird 🐦 kzread.info/dash/bejne/mK6KxNVun8ycnto.html 💩💩💩💩💩👻

  • @olendrastudio

    @olendrastudio

    2 жыл бұрын

    👍👍👍👍

  • @gargantua7101
    @gargantua71012 жыл бұрын

    ඇදුම් පැලදුම් location music අලුත් නලු නිළියෝ වගේම content එක ගැනත් හිතන්න අක්කේ මුල් කාලේ ඔයාගේ වීඩියෝ වල තිබ්බ හැම තත්පරයකම හිනාව දැන් අඩුයි. ඔයාගේ unique එක තියාගන්න loci ගේ අම්මා කියන character එක අමතක කරන්න එපා.... හිතෙන දේ කීවේ මේ වීඩියෝ එකත් මරු 🥰🥰🥰🥰🥰🥰🥰💪💪💪💪💪

  • @chamodhilakshani6707

    @chamodhilakshani6707

    2 жыл бұрын

    Hina ynne nh den. Advertistment promote karana ekane ane krnne 🙁🙁🙁🙁

  • @everything113world

    @everything113world

    2 жыл бұрын

    Matath 1 k gahala dennako oyalata pin

  • @spectsteeel8243

    @spectsteeel8243

    2 жыл бұрын

    Lochi is very talented and beautiful i like every one there. Don't you think so????

  • @ChethanaKetagoda
    @ChethanaKetagoda2 жыл бұрын

    පට්ට! 🔥🔥 LEVEL UP BABY 🔥❤️

  • @everything113world

    @everything113world

    2 жыл бұрын

    Matath 1 k gahala dennako oyalata pin

  • @kanchanasadamali9254

    @kanchanasadamali9254

    2 жыл бұрын

    චේති ❤️❤️❤️

  • @nikomalli8292

    @nikomalli8292

    2 жыл бұрын

    ඩිලන් අයියා මේ video එක දාපු නිසාම ලොචි අක්කාගෙ video එකක් මම බැලුවේ .

  • @prechreased3022

    @prechreased3022

    2 жыл бұрын

    ශෝකාන්තයක යථාර්ථයක් kzread.info/dash/bejne/oZNnlZqnpbO_drA.html

  • @kavindugithanjana2384

    @kavindugithanjana2384

    2 жыл бұрын

    🐵

  • @JPromo
    @JPromo2 жыл бұрын

    හැමෝටම හාල් පොල් එලවලු තෙල් ගෑස් සහ පලතුරු ලැබෙන වසරක් වේවා ! ලෝචි බබෝ ❤️❤️❤️

  • @surekadarshani9101

    @surekadarshani9101

    2 жыл бұрын

    අැත්ත අක්කි

  • @rosemysticacookingdiaries540

    @rosemysticacookingdiaries540

    2 жыл бұрын

    kzread.info/dash/bejne/g4Gjs6yclNedcZs.html

  • @rosemysticacookingdiaries540

    @rosemysticacookingdiaries540

    2 жыл бұрын

    HAPPY NEW YEAR kzread.info/dash/bejne/g4Gjs6yclNedcZs.html

  • @rosemysticacookingdiaries540

    @rosemysticacookingdiaries540

    2 жыл бұрын

    HAPPY NEW YEAR kzread.info/dash/bejne/g4Gjs6yclNedcZs.html

  • @everything113world

    @everything113world

    2 жыл бұрын

    Matath 1 k gahala dennako oyalata pin

  • @UnU3858
    @UnU38582 жыл бұрын

    Campusත් ගිහිල්ලා, අතින් වියදම් කරගෙන boarding වෙලා, රුපියල් 7500ට training යන අපි වෙනුවෙන් පැය භාගයක නිශ්ශබ්දතාවයක්

  • @Kaali
    @Kaali2 жыл бұрын

    සීයා කඩුව වනනව වැනිල්ලක් බස බස ගාල ආච්චිට කෑගැහෙන්න 😁❤🔥

  • @user-ev8cs1rh7l

    @user-ev8cs1rh7l

    2 жыл бұрын

    😹kaali .......💔😂

  • @nowtygaweshaka-4580

    @nowtygaweshaka-4580

    2 жыл бұрын

    කාලි කටවහපන් 🤣😂🤣😂

  • @kelumsperera1538

    @kelumsperera1538

    2 жыл бұрын

    ඇයි මේ අපහාස 😂😂😂🖐️

  • @mfyhartcv254

    @mfyhartcv254

    2 жыл бұрын

    Angri bird 🐦 kzread.info/dash/bejne/mK6KxNVun8ycnto.html 💩💩💩💩💩👻👍

  • @raptorsl2830

    @raptorsl2830

    2 жыл бұрын

    Seeya kaduwa wenuwe nethnm ubala Kala beela idiy ada ..... :- Lochi's Achchi 😂

  • @nadunichanchala5286
    @nadunichanchala52862 жыл бұрын

    Lochi අක්කිගෙ video එකකින්ම දැකල තමා මම සක්විති සර්ගේ clz එකට යන්න ගත්තේ දැන් ඇත්තටම මට බය නතුව english කතා කරන්න පුලුවන් මාස 2ක් වගේ තාම . සක්විති සර් කියන්නෙ ඇතටම හොද ගුරුවරයෙක් . ❤❤

  • @DilanSenanayake
    @DilanSenanayake2 жыл бұрын

    පට්‍ට ඩිරෙක්සම් ආඅ ආ ආ මගේ වීඩියෝ එක 🥰

  • @Lochi

    @Lochi

    2 жыл бұрын

    ඔයා තමා හොදටම කලේ 💕

  • @desandutech

    @desandutech

    2 жыл бұрын

    Dilshan ayya ❤😍

  • @rosemysticacookingdiaries540

    @rosemysticacookingdiaries540

    2 жыл бұрын

    HAPPY NEW YEAR kzread.info/dash/bejne/g4Gjs6yclNedcZs.html

  • @abhishekridmal1263

    @abhishekridmal1263

    2 жыл бұрын

    @@desandutech සෙවනගල ගියාද

  • @harithisantha2092

    @harithisantha2092

    2 жыл бұрын

    Panpori 👑

  • @wenuka_methdinu
    @wenuka_methdinu2 жыл бұрын

    සීයගේ photo එක පෙන්නද්දි නම් හිනා ගියා එච්චරම තමා

  • @user-sv8wy9rx6t
    @user-sv8wy9rx6t2 жыл бұрын

    සුසිලා කෝට්ටගේ මහත්මිය ආදරෙයි!♥️♥️♥️♥️♥️♥️

  • @prechreased3022

    @prechreased3022

    2 жыл бұрын

    ජනාධිපතිට අඩු දෙක මොකක්ද ? | අප්පොච්චි මලොගෙන් කතවක් kzread.info/dash/bejne/f3WJtbeqhqinmLw.html

  • @bjs1984

    @bjs1984

    2 жыл бұрын

    @Nimsara Creative Academy ම්න් කරා ඔයත් කරන්නකෝ

  • @rosemysticacookingdiaries540

    @rosemysticacookingdiaries540

    2 жыл бұрын

    HAPPY NEW YEAR kzread.info/dash/bejne/g4Gjs6yclNedcZs.html

  • @amalpost

    @amalpost

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @mmds7107

    @mmds7107

    Жыл бұрын

    ❤ තෙරුවන් සරණයි ❤

  • @Chaviya
    @Chaviya2 жыл бұрын

    ලෝචි අක්කටයි මේක බලන ලෝකවාසී හැමෝටමයි සුබම සුබ නව වසරක් වේවා 💖😊

  • @himalisamarasinghe9134

    @himalisamarasinghe9134

    2 жыл бұрын

    එසේම වේවා

  • @dilyamethuli3082

    @dilyamethuli3082

    2 жыл бұрын

    එසේම වේවා 🤗

  • @shyamadilrukshi9523

    @shyamadilrukshi9523

    2 жыл бұрын

    එසෙම වෙවා

  • @naveeshanimsara3975
    @naveeshanimsara39752 жыл бұрын

    sir I'm a student, of your in the 36th batch of sir Spoken with Grammar class. I have been to English classes before but I have never met a sir like you. you are the best teacher. I have every met there is no better corner in Sri Lanka then you. thank you so munch for teaching us this you wont to have a long life.

  • @everything113world

    @everything113world

    2 жыл бұрын

    Matath 1 k gahala dennako

  • @rashmijayarathne9096
    @rashmijayarathne90962 жыл бұрын

    අක්කිගෙ ඉස්සර videoවල තිබ්බ ලස්සන දැන් අඩුයි. පැලෙන්න හිනා යන ඒ video නියමයි. Advertisement දාන්න ගිහින් චොර කරගන්න එපා අක්කි

  • @SLKPOPMASHUP

    @SLKPOPMASHUP

    2 жыл бұрын

    මටත් udawuwak dennako 🥺🙏

  • @janubaby5025

    @janubaby5025

    2 жыл бұрын

    Ow appa . 😡

  • @weerasekaraweerasekara2324

    @weerasekaraweerasekara2324

    2 жыл бұрын

    ඒක ඇත්ත අක්කි

  • @gihantravalin8285

    @gihantravalin8285

    Жыл бұрын

    😘

  • @surangadeshan220

    @surangadeshan220

    6 ай бұрын

    Nha Lochi Dan video niyamai.

  • @pramodyakaumali6989
    @pramodyakaumali69892 жыл бұрын

    පරණ අවුරුද්ද ආතල් එකේම ඉවර කරනවට තෑන්ක්ස් ලෝචි අක්කා❤️

  • @slcricketfans5991

    @slcricketfans5991

    2 жыл бұрын

    Ow ane

  • @prechreased3022

    @prechreased3022

    2 жыл бұрын

    ජනාධිපතිට අඩු දෙක මොකක්ද ? | අප්පොච්චි මලොගෙන් කතවක් kzread.info/dash/bejne/f3WJtbeqhqinmLw.html

  • @KAUSHI.999

    @KAUSHI.999

    2 жыл бұрын

    kzread.info/dash/bejne/qZijkpiEeKmqhqQ.html ලෝචි වගේ

  • @nirasha9432

    @nirasha9432

    2 жыл бұрын

    Ekane thanks lochi akkita😁💖

  • @tikkatv_kasun_kavishancom

    @tikkatv_kasun_kavishancom

    2 жыл бұрын

    අපෙ පැත්තටත් එන්න

  • @pasindukavinda1436
    @pasindukavinda14362 жыл бұрын

    නියමයි ලොචි අක්කා ලබන්නාවු 2022 නව වසර ලොචි අක්කටත් ලෝකවාසි සියලු දෙනාටත් සතුට නිරෝගී බව සපිරි සුබම සුබ නව වසරක් වේවා...!!!

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs2 жыл бұрын

    ගෑස් , පෙට්‍ර්ල් , කහ, මාලුමිරිස් , කිරිපිටි හිග නැති සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම 🎆😍❤️🇨🇦 69 කොහොම අමතක කරන්නද දෙයියනෙ 🤭🌝🌝

  • @rosemysticacookingdiaries540

    @rosemysticacookingdiaries540

    2 жыл бұрын

    HAPPY NEW YEAR kzread.info/dash/bejne/g4Gjs6yclNedcZs.html

  • @everything113world

    @everything113world

    2 жыл бұрын

    Matath 1 k gahala dennako oyalata pin

  • @uchiperera7525
    @uchiperera75252 жыл бұрын

    සීයා KALLI කියලා පෙන්නනකොට හිනා ගියෙ මට විතරද 😁😁😁

  • @everything113world

    @everything113world

    2 жыл бұрын

    Matath 1 k gahala dennako oyalata pin

  • @creepermalliya4833

    @creepermalliya4833

    2 жыл бұрын

    මටත්

  • @C424c424
    @C424c4242 жыл бұрын

    හොඳටම මතක තියන නම්බර් එක තමයි හැටනමලක්ශය...ජීවිතේට අමතක වෙන්නේ නැහැ ..🤣🤣🤣🤣🤣

  • @yureninoshi8297

    @yureninoshi8297

    2 жыл бұрын

    kzread.info/dash/bejne/ga6cqsR_eZWoo5c.html නොදන්න භාශාවල් කතා කරන්න ගිහින් අපහසුතාවයට පත් උන මිනිස්සු

  • @tharuu_sha

    @tharuu_sha

    2 жыл бұрын

    Mokakda e

  • @tharidu6792

    @tharidu6792

    2 жыл бұрын

    C4 24 ඔයාගේ වයස කියද sahidariya

  • @prechreased3022

    @prechreased3022

    2 жыл бұрын

    ජනාධිපතිට අඩු දෙක මොකක්ද ? | අප්පොච්චි මලොගෙන් කතවක් kzread.info/dash/bejne/f3WJtbeqhqinmLw.html

  • @nethunnimsitha12344

    @nethunnimsitha12344

    2 жыл бұрын

    Ho

  • @shakilaheshanmksheshan9054
    @shakilaheshanmksheshan90542 жыл бұрын

    සීයාගේ කඩුව හම්බවෙච්ච සතුටට පිස්සෙක් වගේ කඩුව වනනවා🤣🤣🤣 සුපිරියක් අක්කේ❤️❤️❤️❤️❤️❤️

  • @Sachindudeshan

    @Sachindudeshan

    2 жыл бұрын

    අපෙ මල්ලිගෙ මොන්ටිසෝරි වීඩියො මරු මෙකට වඩා 😹

  • @Universal_Vlogger_
    @Universal_Vlogger_2 жыл бұрын

    ඔයා හරි ලෝචි.අද වෙනකොට ඔක්කොම විෂ පිළිකාකාරක කනවා.ඒ 🍝 ස්පැගටි,පීට්සා,බර්ගර් කිය කිය හැම දේම කනවා.එයාලා හිතන් ඉන්නේ ඒවා මහා ලොකු සල්ලිකාර කෑම කියලා.එහෙම කියලා ගමේ තියෙන ගුණ කෑම කනකොට කියන්නේ ඒ කන අය දුප්පත් කියලා.අපේ සමාජය හරි වෙනස්.

  • @erangalakmal7765
    @erangalakmal77652 жыл бұрын

    Video එක නම් පට්ට Quality සුපිරි... හැබැයි මේකේ මොන කෑල්ලටද හිනා වෙන්න ඕන කියලත් කියන්න🥴හිනා ගියේ නෑ

  • @everything113world

    @everything113world

    2 жыл бұрын

    Matath 1 k gahala dennako oyalata pin

  • @erangalakmal7765

    @erangalakmal7765

    2 жыл бұрын

    @@everything113world sub ekak gahuwa

  • @everything113world

    @everything113world

    2 жыл бұрын

    @@erangalakmal7765 el tnxs bokka

  • @Sanbroofficialchannel

    @Sanbroofficialchannel

    2 жыл бұрын

    පුලුවන් නම් මටත් support එකක් දීගෙන යන්න

  • @gimhaar

    @gimhaar

    2 жыл бұрын

    මේක ඇත්තක් ♥️

  • @C424c424
    @C424c4242 жыл бұрын

    සුද්දො සරම් ඇඳල තියන්නෙ ඒ කාලෙ ..🤣🤣🤣👍👍👍

  • @dewminisandatharani7807

    @dewminisandatharani7807

    2 жыл бұрын

    Ammo 🤭😂

  • @prechreased3022

    @prechreased3022

    2 жыл бұрын

    ජනාධිපතිට අඩු දෙක මොකක්ද ? | අප්පොච්චි මලොගෙන් කතවක් kzread.info/dash/bejne/f3WJtbeqhqinmLw.html

  • @geethma194

    @geethma194

    2 жыл бұрын

    🙃ooo

  • @rosemysticacookingdiaries540

    @rosemysticacookingdiaries540

    2 жыл бұрын

    HAPPY NEW YEAR kzread.info/dash/bejne/g4Gjs6yclNedcZs.html

  • @pradeepnishantha2927
    @pradeepnishantha29272 жыл бұрын

    සුභ.නව වසරක් වේවා! කියලා ප්‍රාර්ථනා කරන ගමන් කරන කියන හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනා.ආදරෙයි lochi ❤

  • @everything113world

    @everything113world

    2 жыл бұрын

    Matath 1 k gahala dennako oyalata pin

  • @ruwinikodituwakku1601
    @ruwinikodituwakku16012 жыл бұрын

    Dear Sakvithi sir..I'm your student in your 32nd batch ..You the best teacher I saw in my life.your teaching is very good..Do your best sir..☺🙂

  • @everything113world

    @everything113world

    2 жыл бұрын

    Matath 1 k gahala dennako oyalata pin

  • @LiviZ_x
    @LiviZ_x2 жыл бұрын

    2022 වැඩියෙන් වීඩියෝ දාන්න ලැබෙන සුබම සුබ අවුරුද්දක් වෙන්න ඕනේ අපේ කොල්ලෝ කෙල්ලෝ ටිකට ඔව් ඔව් උබලා තමා හොදටම කරේ 🤣

  • @everything113world

    @everything113world

    2 жыл бұрын

    Matath 1 k gahala dennako oyalata pin

  • @iskitchen6637

    @iskitchen6637

    2 жыл бұрын

    kzread.info/dash/bejne/faKmzdeCipbdcto.html

  • @arrow5318
    @arrow53182 жыл бұрын

    ලොචනා අක්කාගේ චැනල් එකෙ තියෙන හැම වීඩියෝ එකම මම බලලා තියෙනවා. සමහර ඒවා දෙතුන් පාරට වඩා බලලා ඇති. හිතට දුකක් ආවාම එන චැනල් වලින් එකක් තමයි. රැට්ටා, වස්තී, විනී, ලොචී මොහොතකට හරි අපිව හිනස්වන චරිත තමයි. 😍😍😍😘

  • @-wedikawa
    @-wedikawa2 жыл бұрын

    Lochita පිස්සු වැටුනු මිනිස්සු කෝ 😌 හැමදාමත් ඉතින් වෙනසක් තමයි 💚

  • @-wedikawa

    @-wedikawa

    2 жыл бұрын

    @Nimsara Creative Academy 💚💚

  • @Tech-zw1lj

    @Tech-zw1lj

    2 жыл бұрын

    @Nimsara Creative Academy higanna

  • @thakshilasooriya9274

    @thakshilasooriya9274

    2 жыл бұрын

    You are the best teacher. I learned,many things from you.

  • @sahan138
    @sahan1382 жыл бұрын

    ලෝචි වැඩක් කරොත් ආයේ කියන්න දෙයක් නෑ සුපිරියක් තමා ඉතින්

  • @sihinidenashawickramasingh5716
    @sihinidenashawickramasingh57162 жыл бұрын

    ඇත්තටමයි කියන්නේ ලොචිට horror movie එකක චරිතයක් ලැබුනොත් සුපිරියටම කරයි 😍

  • @everything113world

    @everything113world

    2 жыл бұрын

    Matath 1 k gahala dennako oyalata pin

  • @iskitchen6637

    @iskitchen6637

    2 жыл бұрын

    kzread.info/dash/bejne/faKmzdeCipbdcto.html

  • @api9437
    @api94372 жыл бұрын

    ලෝචි අක්කේ රැට්ටා එක්ක තව එකක් කරන්න

  • @sonadisamarakoon3727

    @sonadisamarakoon3727

    2 жыл бұрын

    Ow ratta video danne na ne

  • @vehiclesj

    @vehiclesj

    2 жыл бұрын

    Video ekak oni

  • @mfyhartcv254

    @mfyhartcv254

    2 жыл бұрын

    Angri bird 🐦 kzread.info/dash/bejne/mK6KxNVun8ycnto.html 💩💩💩💩💩💩👻

  • @api9437

    @api9437

    2 жыл бұрын

    Aniwa

  • @tikkatv_kasun_kavishancom

    @tikkatv_kasun_kavishancom

    2 жыл бұрын

    අපෙ පැත්තටත් එන්න

  • @hiruniamanda6658
    @hiruniamanda66582 жыл бұрын

    රෑට රෑට ඒක බාර් නැටුව නම් 😂😂😂😂😂සිරා ම කතාව හැබැයි 2021 වැඩියෙන්ම හම්බ කලේ නිසාදි තමයි 😂😂😂

  • @everything113world

    @everything113world

    2 жыл бұрын

    Matath 1 k gahala dennako oyalata pin

  • @kavindadilshan9976
    @kavindadilshan99762 жыл бұрын

    අනේ ලෝචී අක්කේ ගොඩක් සතුටුයි අනේ ඔයගේ මහන්සියේ ප්‍රතිඵල දැන් පෙනෙනවා ඔන්න #1 on trending ආදරෙයි අක්කියෝ ❤ දිගටම මේ වගේ වැඩ කරන්න ශක්තිය ලැබේවා🙂 කොච්චර ප්‍රශ්න තිබ්බත් හොදටම ඒවට මුහුන දෙන කාන්තාවක් ❤ respect ලෝචී අක්කේ❤

  • @everything113world

    @everything113world

    2 жыл бұрын

    Matath 1 k gahala dennako

  • @amilaviduranga4218
    @amilaviduranga42182 жыл бұрын

    පලවෙනියට හිනා ගියේ මුලින්ම සීයාගේ පොටෝ එක පෙන්නුවාම🤣🤣

  • @everything113world

    @everything113world

    2 жыл бұрын

    Matath 1 k gahala dennako oyalata pin

  • @StoriesofBM
    @StoriesofBM2 жыл бұрын

    අම්මෝ ලෝචි අක්කේ අවසානය නම් මරු 😂😂

  • @devindihansika2006
    @devindihansika20062 жыл бұрын

    ලෝච්ට ඇත්තටම කැමති අය කෝ..lochi u r a unque lady...u have ur own talent .keep it up loch..ANd happy new year stay safe and belssed😘😘😘😘😘😘

  • @isurunuwan7590
    @isurunuwan75902 жыл бұрын

    Shakwithi sir is an expert in english and He's best English teacher in srilanka.🙏🙏🙏

  • @everything113world

    @everything113world

    2 жыл бұрын

    Matath 1 k gahala dennako oyalata pin

  • @MNPAstro
    @MNPAstro2 жыл бұрын

    2021 වසරේ ලෝචි තමා ඕං හොඳටම කළේ😁 සුභ නව වසරක් වේවා ලෝචි😍♥️

  • @C424c424
    @C424c4242 жыл бұрын

    සුභ නව වසරක් වේවා ලෝචියෝ ..❤❤❤❤

  • @yureninoshi8297

    @yureninoshi8297

    2 жыл бұрын

    kzread.info/dash/bejne/ga6cqsR_eZWoo5c.html නොදන්න භාශාවල් කතා කරන්න ගිහින් අපහසුතාවයට පත් උන මිනිස්සු

  • @mfyhartcv254

    @mfyhartcv254

    2 жыл бұрын

    Angri bird 🐦kzread.info/dash/bejne/mK6KxNVun8ycnto.html 💩💩💩💩💩💩👻

  • @prechreased3022

    @prechreased3022

    2 жыл бұрын

    ජනාධිපතිට අඩු දෙක මොකක්ද ? | අප්පොච්චි මලොගෙන් කතවක් kzread.info/dash/bejne/f3WJtbeqhqinmLw.html

  • @MStechlkofficial
    @MStechlkofficial2 жыл бұрын

    ලෝචි අක්කගේ වීඩියො හරියන්නෙ රැට්ටත් එක්ක කරන ඒවම තමයි ඉතින් 😍❤️

  • @everything113world

    @everything113world

    2 жыл бұрын

    Matath 1 k gahala dennako oyalata pin

  • @everything113world

    @everything113world

    2 жыл бұрын

    @Nimsara Creative Academy mata denna dennam

  • @oofcut8158
    @oofcut81582 жыл бұрын

    ලෝචි වීඩියෝ එක ටිකක් බෝරින් වගේ.ඔයා හැමදාම කරන අර දඟ චරිතෙන් මිදෙන්න එපා.ආදරෙයි .බුදුසරණයි

  • @everything113world

    @everything113world

    2 жыл бұрын

    Matath 1 k gahala dennako oyalata pin

  • @Lakshitha2007
    @Lakshitha20072 жыл бұрын

    මෙච්චර ෆෑන්ස් පිරිසක් හදාගත්තෙ ඉස්සර වීඩියෝවල තිබ්බ හිනා යන ජෝක්ස් නිසා. එහෙම හදාගත්තු ෆෑන්ස්ලා නැති කරගන්න හොඳම ක්‍රමය තමයි මේ. විහිලු නැති, ප්‍රොඩක්ශන් කොලිටි හොඳ, මෙලෝ රහක් නැති වීඩියෝ...! හිනා වෙන්න ඕන තැන් ටික මුලින්ම දාන්න... 🤔

  • @nirmalaprasanna1706

    @nirmalaprasanna1706

    2 жыл бұрын

    Ow ane , math dan asa na balanna

  • @SLKPOPMASHUP

    @SLKPOPMASHUP

    2 жыл бұрын

    මටත් help එකක් dennako 🥺🙏

  • @kavi__girl7530

    @kavi__girl7530

    2 жыл бұрын

    Oo ane💔👀

  • @shashiniwijerathna7400

    @shashiniwijerathna7400

    Жыл бұрын

    😂😂

  • @gayashanthimira8043

    @gayashanthimira8043

    Жыл бұрын

    Eththa lochi akke

  • @lifetime1925
    @lifetime19252 жыл бұрын

    මෙම ගීතය 10 දෙනකුට යවන්න සුබ දෙයක් අසන්නට ලැබේවි විශ්වය පුරා විහිදී ගියා පොදුජන ජය රාවේ අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා බලාපොරොත්තුව මේ… ජන හද දිනූ මහින්ද නම් උතුම් සොයුර ඇසුරේ ගුණ දම් පිරූ අභිමන් දැරූ ගෝඨාභය නාමේ… වැඩ කරන අපේ විරුවා මව් බිමට පෙමින් සැමදා රට රකින කෙනෙක් වේ නම් ඒ ඔබයි උතුම් මිනිසා… විස්මිත ලෙසින් විස්කම් මවා හෙළයේ අභිමානේ පෙන්වා දෙමින් මුළු ලොව දිනා අප හා යන ගමනේ ලොව නන් දෙසින් ආවත් මෙසේ බාධක හැම වේලේ ඉන් නොනැවතී මව් බිම අපේ රැක දෙන විරුවනණේ… වැඩ කරන අපේ විරුවා මව් බිමට පෙමින් සැමදා රට රකින කෙනෙක් වේ නම් ඒ ඔබයි උතුම් මිනිසා… විදුණැන බලෙන් ලොව පරදනා මිනිස් පවුර සදනා රට දැය සදා මවිත කරන්නට දුර දැක්මෙන් සිතනා බිය සැක නැතී යුගයක් මවා නැවුම් හෙටක් ගෙනෙනා වෙනකෙකු නැතී ඔබ හැර අපේ අනාගතේ සදනා… වැඩ කරන අපේ විරුවා මව් බිමට පෙමින් සැමදා රට රකින කෙනෙක් වේ නම් ඒ ඔබයි උතුම් මිනිසා…💓

  • @Dinusiri8796

    @Dinusiri8796

    2 жыл бұрын

    fatta sinduwa

  • @sw-jz4rb

    @sw-jz4rb

    2 жыл бұрын

    🤣💔

  • @thevanmethsan6313
    @thevanmethsan63132 жыл бұрын

    Lochi තමා හොදටම කරේ

  • @prechreased3022

    @prechreased3022

    2 жыл бұрын

    ජනාධිපතිට අඩු දෙක මොකක්ද ? | අප්පොච්චි මලොගෙන් කතවක් kzread.info/dash/bejne/f3WJtbeqhqinmLw.html

  • @desahbanadar9961
    @desahbanadar99612 жыл бұрын

    10:02 background music එක දන්නව නම් අනිවා අපයට ටුවර් එකක් ෂුවර් 😂✨......hub

  • @everything113world

    @everything113world

    2 жыл бұрын

    Matath 1 k gahala dennako oyalata pin

  • @ssneha1581

    @ssneha1581

    2 жыл бұрын

    Pornhab 😂😂😂😂 අම්මෝ නේත

  • @shanikashanika644
    @shanikashanika6442 жыл бұрын

    Sir l am a student of 18th Bach so l have learnt many things from you also l couldn't have learn English without your help and now l can speak English because you so l would like to say something about your video sir your video is very beautiful and very important . Thank you very much sir

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan50752 жыл бұрын

    ඇත්තටම සක්විති සර් කියන්නේ මාර්කටින් වලින් ලෝකයක් හොල්ලන්න පුළුවන් මනුස්සයෙක්

  • @chamodhilakshani6707

    @chamodhilakshani6707

    2 жыл бұрын

    😂

  • @Minayasilva

    @Minayasilva

    2 жыл бұрын

    ඔව් ඔව් බිලියනයක් හොරාකාලා ලෝකෙ හෙලුව

  • @ashenpriyanjan5075

    @ashenpriyanjan5075

    2 жыл бұрын

    @@Minayasilva අපි කවුරුවත් ඒ මනුස්සයගේ ජීවිතේ ඇත්ත පැත්ත නොදැනයි එහෙම කතාකරන්නේ. තමන් ගාව මුදල් තැම්පත් කරපු මිනිස්සු ඔක්කොම එකපාර අපහු ඒ මුදල් ඉල්ලපු නිසයි ඒ වගේ ගැටළුවකට මුහුණ දෙන්න වුනේ. අදටත් මුදල් මංකොල්ලයක් සම්බන්ධයෙන් එතුමට චෝදනාවක් නැහැ

  • @amayacasendra8160
    @amayacasendra81602 жыл бұрын

    සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කියෝ!!😘😘😘

  • @deshaniwimanshika7603
    @deshaniwimanshika76032 жыл бұрын

    ලෝචි ඔයාගෙ ඒ acting දකිද්දි ඇඟට එන ගැම්ම ලේවලටම දැනෙනවා කෙල්ලේ.... ඔහොම යං😍😍😍😍😍😍😍 ආදරෙයි හැමදාම

  • @shehanividushika2602
    @shehanividushika26022 жыл бұрын

    ඇයි අනේ දැන් හිනා යන ඒවා දෙන්නේ නැත්තේ 😒

  • @youbox9498
    @youbox94982 жыл бұрын

    මේකත් ඉතින් වෙනදා වගේම සුපිරියක් තමයි 😂 ලෝචී තමයි හොදටම කරේ 😂😂😅

  • @everything113world

    @everything113world

    2 жыл бұрын

    Matath 1 k gahala dennako oyalata pin

  • @rashfdo7745
    @rashfdo77452 жыл бұрын

    ලෝචි අක්කිගේ ආරක්ශකයෝ ටික මරු.. විඩියෝ එකත් මරු.👌

  • @raviconcept7839
    @raviconcept78392 жыл бұрын

    සුසිලා කෝට්ටගේ මහත්මිය වෙනුවෙන් අපි ❤️❤️❤️❤️

  • @ekanayakaekanayaka377
    @ekanayakaekanayaka3772 жыл бұрын

    සුබ නව වසරක් වේවා!සියලු පැතුම් ඉටුවන,කරන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤️❤️

  • @everything113world

    @everything113world

    2 жыл бұрын

    Matath 1 k gahala dennako oyalata pin

  • @nethmiparachchi2295
    @nethmiparachchi22952 жыл бұрын

    සුබ නව වසරක් ලෝචි අක්කියෝ❤️❤️❤️❤️

  • @supunijayasekara653
    @supunijayasekara6532 жыл бұрын

    We can't do anything without කඩ්ඩ now🤦🙄And I really really love lochi💕😊 And like to remind, sakvithi sir is the best & only English teacher in sri lanka💕 AND HAPPY NEW YEAR💕

  • @TharinduGunasekara16
    @TharinduGunasekara162 жыл бұрын

    ගොඩාක් ලස්සනයි අක්කේ හැමෝම හොදටම කරලා තියනවා මරු 👌🤭😁❤️😍👍

  • @user-ku4nr4hf2d
    @user-ku4nr4hf2d2 жыл бұрын

    දයාවතී අපේ ආදරණීය රංග වේදනිය...දීර්ඝායු වේවා

  • @mrx44_ff
    @mrx44_ff2 жыл бұрын

    10:05 Tone එක අදුර ගත්තනම් උබ අපායෙ 🤣🤣❤️

  • @PrimeUZER.

    @PrimeUZER.

    2 жыл бұрын

    Mokakda bn

  • @kavishkanirmal7287

    @kavishkanirmal7287

    2 жыл бұрын

    Ph 😂

  • @Besamgang

    @Besamgang

    2 жыл бұрын

    අඩෝ අඩෝ

  • @PrimeUZER.

    @PrimeUZER.

    2 жыл бұрын

    @Pamma Jathe hn

  • @PrimeUZER.

    @PrimeUZER.

    2 жыл бұрын

    @Nimsara Creative Academy hn

  • @user-id9wy4dd8t
    @user-id9wy4dd8t2 жыл бұрын

    සුබ අලුත් අවුරුද්දක් වේවා ♡ ලොචි අක්කි♡

  • @user-id9wy4dd8t

    @user-id9wy4dd8t

    2 жыл бұрын

    @Nimsara Creative Academyok

  • @oshenimalsha
    @oshenimalsha2 жыл бұрын

    දුකේ ඉන්න වෙලාවේ මූනට හිනාවක් ගෙනාවට thanks

  • @everything113world

    @everything113world

    2 жыл бұрын

    Matath 1 k gahala dennako

  • @pasindukumara5427
    @pasindukumara54272 жыл бұрын

    මොනවද බන් මේ වෙලද දැන්විමක්නේ 😇😇😇😇 මේලො රහක් නැ ඉස්සර එවා 👌👌👌👌 දැන් එන්න එන්න සවුත්තුයි 🚷🚷🚷🚷

  • @SD-xx9cz
    @SD-xx9cz2 жыл бұрын

    ♥️♥️සුභ නව වසරක් වේවා ලෝචි අක්කෙ ❤

  • @h.aleelarathnawimalakeerth4201
    @h.aleelarathnawimalakeerth42012 жыл бұрын

    අද මගේ උපන්දිනේ දවසෙම video එක දාලා 😃😄

  • @yureninoshi8297

    @yureninoshi8297

    2 жыл бұрын

    kzread.info/dash/bejne/ga6cqsR_eZWoo5c.html නොදන්න භාශාවල් කතා කරන්න ගිහින් අපහසුතාවයට පත් උන මිනිස්සු

  • @nandanakumara7766

    @nandanakumara7766

    2 жыл бұрын

    Happy birthday 🎂🎂🎂

  • @mayodyasamanali1916

    @mayodyasamanali1916

    2 жыл бұрын

    Happy birthday

  • @sithudisanayake1689

    @sithudisanayake1689

    2 жыл бұрын

    HBD🎂

  • @tikkatv_kasun_kavishancom

    @tikkatv_kasun_kavishancom

    2 жыл бұрын

    අපෙ පැත්තටත් එන්න

  • @dilshandharmawardana6686
    @dilshandharmawardana66862 жыл бұрын

    අම්මෝ ඒක fattah 🤘10:27 Background music එක 😅 හැමදේම සුපිරි සෙට් එකටම සුබ පැතුම්

  • @kavindadushan6757
    @kavindadushan67572 жыл бұрын

    You can improve your English from sakvithi sir definitely . his method is very easy to understand . As I think He is the best teacher in my life . I Wish everyone a happy new year in advance ❤️

  • @everything113world

    @everything113world

    2 жыл бұрын

    Matath 1 k gahala dennako oyalata pin

  • @JXSTXLLER
    @JXSTXLLER2 жыл бұрын

    ලෝචියෝ , රැට්ටත් එක්ක video එකක් කරන්නකෝ...

  • @olendrastudio
    @olendrastudio2 жыл бұрын

    හාම්බෝ කඩ්ඩ සුපිරි .......🔥🔥🔥🔥🔥🔥😄😂😂😂😂😂😂👍👍👍👍👍👍👍👍👍👍👍

  • @dunishagarusinghe5960
    @dunishagarusinghe59602 жыл бұрын

    මීට වඩා හොදයි රෑට රෑට ඒකබාර් නැටුව නම්..🤣🤣🤣 මරු ලෝචී..👌👌👌😁😁

  • @everything113world

    @everything113world

    2 жыл бұрын

    Matath 1 k gahala dennako oyalata pin

  • @vessa3289
    @vessa32892 жыл бұрын

    මීට වඩා හොඳයි රෑට රෑට *ඒක බාර්* නැටුවනම්😹😹අම්බෝ ලෝචි අක්කා♥️♥️♥️ ආදරෙයි ♥️♥️

  • @everything113world

    @everything113world

    2 жыл бұрын

    Matath 1 k gahala dennako

  • @bihanduperera4504
    @bihanduperera45042 жыл бұрын

    මරු ලෝචි අක්කෙ අක්කා තමා හොදටම කරේ 😅😅🎉️🎉️

  • @hiruniweliwatta4339
    @hiruniweliwatta43392 жыл бұрын

    Dance part is the best❤️🌺💥

  • @maheshikalakmali7861
    @maheshikalakmali78612 жыл бұрын

    Wish you the happy new year sir !!!! I have never seen such a dedicated English teacher in my life ♥️.l learnt many things from Sakvithi sir♥️ .He is a great scholar👍.l can improve my English from Sakvithi. May all your wishes come true!. May thiple gem bless you sir !!!.

  • @rosemysticacookingdiaries540

    @rosemysticacookingdiaries540

    2 жыл бұрын

    HAPPY NEW YEAR kzread.info/dash/bejne/g4Gjs6yclNedcZs.html

  • @sachithanuranga727
    @sachithanuranga7272 жыл бұрын

    Yeah. The sakvithi sir's English class is good for learn English properly. I consider as valuable opertunity join to the sakvithi sir's English class.

  • @everything113world

    @everything113world

    2 жыл бұрын

    Matath 1 k gahala dennako oyalata pin

  • @Kavi_BeatZ_1
    @Kavi_BeatZ_12 жыл бұрын

    Happy New Year කට්ටිය, ලෝචි ෆෑන්ස් ඔක්කොම😘😘

  • @gihaninimmika8393
    @gihaninimmika83932 жыл бұрын

    සුබ අලුත් අව්රුද්දක් වේවා හැමෝටම.... 💗❤ බුදුසරණයි.. 🙏🙏

  • @therimirajapakshe
    @therimirajapakshe2 жыл бұрын

    මේ රතු පාට එකක් ඇදන් ඉන්නෙ දිගැසිගෙ අර කැප් දාන කැම්පස් යාලුවා නේද 😁🤔

  • @sobabro4974
    @sobabro49742 жыл бұрын

    "Sakvithi Ranasinghe" is best english teacher of 21st Century and he is lovely teacher in our hearts❤❤❤❤❤❤triple gem bless you.

  • @user-kp5jz3xc4p
    @user-kp5jz3xc4p2 жыл бұрын

    එකනමි මරු ලොචි මැණික..❤️❤️එ Dance එක..😍❤️ එ pin නමිබර් එක තමා... ජාත්‍යන්තර පින් නමිබර් එකක් තමා අපි කාටත්...😅😘❤️❤️❤️

  • @ishikuraagirl2651
    @ishikuraagirl26512 жыл бұрын

    English විතරක් මදි නේද ලෝචියෝ😂 චීනත් ඉගෙන ගමු නේද😂

  • @magicanyt6508

    @magicanyt6508

    2 жыл бұрын

    Oya mage videos balala hodai nam 1k walata yanna sahayogayak dhenna 🙂💝

  • @m.aanura9267
    @m.aanura92672 жыл бұрын

    If you want to improve your English knowledge you have to join Sakvithi Sir's English Class..He's a best teacher ..He learnt so many things for us.

  • @everything113world

    @everything113world

    2 жыл бұрын

    Matath 1 k gahala dennako oyalata pin

  • @seethanawarathna3656
    @seethanawarathna36562 жыл бұрын

    වෙරි බෑඩ් කියන්නත් සෑඩ් 😅deweni inima ලයනල් සදුන් 😘ගැම්මක් ඈ ඔක්කෝටම සුබ අලුත් අවුරුදක් වේවා ඈ

  • @everything113world

    @everything113world

    2 жыл бұрын

    Matath 1 k gahala dennako oyalata pin

  • @niraSrecipes
    @niraSrecipes2 жыл бұрын

    අපි ලග තියන මලකඩ කාපු කඩුවෙනුත් අපි වැඩක් කර ගන්නවා ඉතින්.කඩ්ඩ පොලිශ් කර ගන්න සක්විති සර්ට කතා කරන්නම වෙනවා.තෑන්ක්ස් ලෝචියෝ.කඩ්ඩ කෙසේ වෙතත් ඔයා මාර බඩ්ඩ ...නියමයි ආ

  • @every77

    @every77

    2 жыл бұрын

    නිරා අක්කා මෙහේ 😃

  • @niraSrecipes

    @niraSrecipes

    2 жыл бұрын

    @@every77 thama balana gaman😀

  • @every77

    @every77

    2 жыл бұрын

    @@niraSrecipes අහ් හා🤗🤗🤗

  • @janithprasad1431
    @janithprasad14312 жыл бұрын

    Sakvithi sir , you did the best.. I’ve learnt a lot of things from you and I’ve never seen such a dedicated teacher like you.. keep up.. and lochi you look gorgeous ❤️🔥

  • @everything113world

    @everything113world

    2 жыл бұрын

    Matath 1 k gahala dennako

  • @samithuperera7055
    @samithuperera70552 жыл бұрын

    සුපිරි වැඩක් ලෝචි අක්කි... 👌🥰

  • @greshanfernando8310
    @greshanfernando83102 жыл бұрын

    ලෝචි උබට පිස්සුද😚😚

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari2 жыл бұрын

    හම්මෝ guards ලගේ ලස්සන 🌝🌚😂🙈❤

  • @erangalakmal7765

    @erangalakmal7765

    2 жыл бұрын

    ගමේ කොල්ලෝ ඉවර ඇති

  • @chanuzzdaranagamadaranagam9314
    @chanuzzdaranagamadaranagam93142 жыл бұрын

    ලෝචි කමශල්ම... ගහ ගහ ඉන්නේ නැතුව ආතල් එකකුත් දීපන්කෝ

  • @yureninoshi8297

    @yureninoshi8297

    2 жыл бұрын

    kzread.info/dash/bejne/ga6cqsR_eZWoo5c.html නොදන්න භාශාවල් කතා කරන්න ගිහින් අපහසුතාවයට පත් උන මිනිස්සු

  • @ranyagamage1651
    @ranyagamage16512 жыл бұрын

    Superb sir What a nice movie...fantastic..

  • @taefan6400
    @taefan64002 жыл бұрын

    අනෙ ලොචි අක්කෙ ඔයා දැන් add විතරයිනෙ කරන්නෙ එක නිසා බලන්න හිතෙන්නෙ නැ ඔයගෙ fansla අඩු කරගන්න එපා

  • @ruhifernando3083
    @ruhifernando30832 жыл бұрын

    ආදරෙයි ලෝචී ❤️

  • @slfoodfunnyvideos9526
    @slfoodfunnyvideos95262 жыл бұрын

    අවුරුද්දේ අන්තිම දවසේ අමතක නොවෙන වීඩියෝ එකක්😉😉

  • @yureninoshi8297

    @yureninoshi8297

    2 жыл бұрын

    kzread.info/dash/bejne/ga6cqsR_eZWoo5c.html නොදන්න භාශාවල් කතා කරන්න ගිහින් අපහසුතාවයට පත් උන මිනිස්සු

  • @MSTR_BT
    @MSTR_BT2 жыл бұрын

    විනීලගේ වීඩියෝ එක බලලා මේක බලන සෙට් එක කෝ 😎❤️

  • @maleerajapaksha8563
    @maleerajapaksha85632 жыл бұрын

    සුපිරී ඈ.....ගැම්මක් තමා

  • @deshanisuru3777
    @deshanisuru37772 жыл бұрын

    කඩ්ඩ කඩ්ඩ ගාද්දි හිතුනා සක්විති ස' ගෙ ඇඩ් එකක් තමයි කියලා 😂💔

  • @nethminahettige8872
    @nethminahettige88722 жыл бұрын

    1:02 සීයගෙ මූනට තීන්නෙ කාලිගෙ මූන නේත... 😂❤️‍🔥

  • @nethu2000

    @nethu2000

    2 жыл бұрын

    Ow 😹

  • @happyboy4057
    @happyboy40572 жыл бұрын

    විනී එක බලල මෙක බලන්න ආපු උන් කෝ

  • @user-lw5bb6zh6h

    @user-lw5bb6zh6h

    2 ай бұрын

    Me

  • @happyboy4057

    @happyboy4057

    2 ай бұрын

    @@user-lw5bb6zh6h still wait for 2 years hi ☺️💚

  • @ammkrajakaruna3287

    @ammkrajakaruna3287

    2 ай бұрын

    Innawo

  • @chathurikanishanthi5461

    @chathurikanishanthi5461

    28 күн бұрын

    Math innaava

  • @KariyapperumaGivantha

    @KariyapperumaGivantha

    12 күн бұрын

    මම❤

  • @yousufrasak3807
    @yousufrasak38072 жыл бұрын

    SUPER SUPER SUPER HAPPY NEW YEAR 2022 LOCCHI UR MY DREAM .UR ALL PROGRAM WATCHING BEAUTIFUL BEST NICE THANKS BEST ❤️❤️❤️❤️❤️❤️... FROM SAUDI ARABIA AND SRILANKA

  • @user-ev8cs1rh7l
    @user-ev8cs1rh7l2 жыл бұрын

    අවුරුද්දේ අන්තිම දවසේ අන්තිම වතාවට ලේ පිරිසිදු කරාට තෑම්ස්......😹💔 සුබ නව වසරක් වේවා❤️✨

  • @inukaz.18
    @inukaz.182 жыл бұрын

    සුභ අලුත් අවුරුද්දක් වේවා lochi අක්කේ ❤

  • @rosemysticacookingdiaries540

    @rosemysticacookingdiaries540

    2 жыл бұрын

    HAPPY NEW YEAR kzread.info/dash/bejne/g4Gjs6yclNedcZs.html

  • @GaganaManeth
    @GaganaManeth2 жыл бұрын

    Dilan bosage directing ne ithn. patta aah.💥🔥😊 castingnuth hodai ithn🙂🔥💥

Келесі