Unblocked - Lochi

Ойын-сауық

Lochi Studios (PVT) LTD විසින් නිෂ්පාදනය කරන ලදී.
අධ්‍යක්ෂණය: ලෝචනා ජයකොඩි
පිටපත: සරිත් ප්‍රනාන්දු
කැමරාකරණය / සංස්කරණය / වර්ණ ගැන්වීම / දෘශ්‍ය ප්‍රයෝග: පසිදු පෙරේරා
සංගීත නිර්මාණය: ලසිත් දිමිත්‍රි
ශබ්ද පටිගත කිරීම: පසිදු මනුශාන්
පසුබිම් කතනය: රශ්මික පොල්පිටිය
රංගනය:
ලෝචනා ජයකොඩි
රුමේශා උශානි
මෙනුශි නෙතු
කවිදු යසස්
පසිදු පෙරේරා
මිලා මෝටියර්
කසුනි නිමේශා
චිත්‍රා රන්මුතුගෙ
ඩිජිටල් මාධ්‍ය දායකත්වය:
හරි TV
විධායක අධීක්ෂණය සහ උපදේශකත්වය:
තනූජා ජයවර්ධන
ලහිරු මුදලිගේ
මන්දනා ඉස්මයිල් අබේවික්‍රම
හෑෂ්ටැග් පරපුර
නීති උපදේශනය:
ජගත් ලියනාරච්චි
සරසි පරණමාන්න
ව්‍යාපෘති අධීක්ෂණය:
UNDP
FACTUM
HARI GLOBAL

Пікірлер: 1 000

  • @Candy-nx2ez
    @Candy-nx2ez Жыл бұрын

    මුල ටික බලද්දීම මාර දුකක් දැනුනේ. මම නම් මුස්ලිම් මිනිස්සුන්ට හරිම ආසයි. කඩේකට ගියත් එන මිනිස්සුන්ට හරිම හොදට සලකන්නේ මුස්ලිම් අය තමයි.ඇත්තටම අපේ අයට වැඩිය හරිම හොදයි ❤

  • @indunilranasinghe1982

    @indunilranasinghe1982

    Жыл бұрын

    Ekanm aththa ❤🥰

  • @sandunikalhari8302

    @sandunikalhari8302

    Жыл бұрын

    අපේ අයගෙන් නිකන් පිනට බඩු ගන්න යනවා වගේ හැසිරෙන්නේ කඩවල්වල අය 😂

  • @sasiyagaminglkr153

    @sasiyagaminglkr153

    Жыл бұрын

    Eka attta mul kala tikak anthwadi

  • @jayathissajayathissa3088

    @jayathissajayathissa3088

    Жыл бұрын

    මුස්ලිමි දෙමල සිංහල කියලනැ ඔය කොයි ජාතින් අතරත් පජාති එවුන් අතලොස්සක් ඉන්නව උන් තමයි ජාතින් අතර වෛරය කෝුධය පතුරවල අසමගිය පතුරවන්නෙ විශේෂයෙන් දේශපාළුවො උන්ගෙ බලය තානාන්තර රැකගැනිමට

  • @user-ek6iw8il6k

    @user-ek6iw8il6k

    Жыл бұрын

    Thanks sis . Thank you soo much ❤

  • @UminduSathsara
    @UminduSathsara Жыл бұрын

    මේ වීඩියෝ එක රගපෑමක් වුනත් ඒක බලද්දි ඇත්තටම මට තරහක්,දුකක් ආව අනිත් ආගම් වල අයට එහෙම සලකනව දකිද්දි .හොද ආදර්ශයක් මේ වීඩියෝ එකෙන් සමාජයට දෙනව ❤️❤️🔥🔥

  • @harendralakmal6869
    @harendralakmal6869 Жыл бұрын

    ලෝචි ඔයා කාලීන ගැටලුවක් තේමාවට අරන් ..ඔයාගෙ ඉදිරිය වඩාත් යහපත් වේවා

  • @asitha-vl5kh
    @asitha-vl5kh Жыл бұрын

    මෙදාපාරනම් හොද video එකක් කරලා. මම හැදුනේ වැඩුනේ මුස්ලිම් ගමක් මැද හරිම සහජීවනයෙන් අපි හැමෝම ඉන්නේ. ඒ මිනිස්සු ගැන හරියට දන්නේ නැති අය එයාලා දිහා බලන්නේ හරිම අමුතු විදියට. මට නම් සින්හල දෙමල මුස්ලිම් කියල වෙනසක් නැහැ හැමෝම මිනිස්සු. # Respect lochiyo සමාජෙට හොද video එකක් කරාට#

  • @yenusuraweera4448

    @yenusuraweera4448

    Ай бұрын

    Wwkwkwkwkwlwoo

  • @yenusuraweera4448

    @yenusuraweera4448

    Ай бұрын

    ❤❤😂😂🎉😢😢😮🎉😮

  • @yenusuraweera4448

    @yenusuraweera4448

    Ай бұрын

    ❤❤😂😂🎉😢😢😮🎉😮

  • @NishuAma
    @NishuAma Жыл бұрын

    හැමෝගෙම දුවන්නේ එකම ලේ...❤️ වටින අදහසක්

  • @visulakavinda5659

    @visulakavinda5659

    Жыл бұрын

    ලෝචි ඔය වීඩියෝ එක කලේ පිනට කියලද හිතන්නේ? එයාගේ මෑත කල වීඩියෝ සහ ෆොටෝ බලපං. එයාට සල්ලි දෙන්නේ ප්‍රසිද්ධ මුස්ලිම් රෙදි කඩයක්

  • @naosami5753

    @naosami5753

    Жыл бұрын

    ඔහොම හිතන සින්හල මිනිස්සුනම් අඩුයි .😞😞

  • @livonyaemlaha

    @livonyaemlaha

    11 ай бұрын

    😂😏😏

  • @hiranmadusanka1371
    @hiranmadusanka1371 Жыл бұрын

    225 නියම කනේ පහරක් ලෝචී ඔහොම යමු අපේ එව්න්ගේ ඇස් පෑදුවට ගොඩාක් පින් 🙏

  • @nethminimesha9222
    @nethminimesha9222 Жыл бұрын

    අන්තිමට ලෝචි අක්කා දුවන් යද්දි නම් දුක හිතුනා😥 හැමෝම එකමුතුව ඉන්නවා නම් අපේ අරට කොච්චර නම් ලස්සන වේවිද😥❤

  • @nuwanranasinghe933
    @nuwanranasinghe933 Жыл бұрын

    විශිෂ්ඨයි ...රංගන ශිල්පීනිය ලෝචි... මනුසත් බවට අතවනන මෙවන් නිර්මාණ තව තවත් බිහිවේවා...ආදරෙයි සොහොයුරිය ...ජයවේවා ...❤️

  • @dhammikadissanayake9567
    @dhammikadissanayake9567 Жыл бұрын

    Nazeera බලන්න ආසාවෙන් හිටියේ , සුපිරි වැඩත් .

  • @chithra300
    @chithra300 Жыл бұрын

    නියමයි ලෝචියෝ. Script, acting, cast එළ. අවස්ථාවාදීන් රජ කරන සමාජයකට ඔයා වගේ hit characters මෙහෙම දේවල් කරන එක ගොඩාක් වටිනවා. Great work. Respect 💐💐💐

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 Жыл бұрын

    Thank you Lochi & Team. ඇත්තටම මේ Video එක අපේ ජීවිත වලට ගොඩක් වටිනවා. අහක යන කුණු ගොඩට වඩා අපි අපි ගැනම හිතුවොත් වෙන්නේ අපි තවත් ප්‍රපාතයකට ඇද වැටෙන එක විතරයි. එන්න.. හිතමු දෙපාරක්,, තුන්පාරක් නොව හතරපාරක්.. 💪

  • @user-ie7uq3fj3u
    @user-ie7uq3fj3u Жыл бұрын

    ඒකනම් 🥺🥺🥺 සමාජෙට මේ වගේ ආදර්ශ හම්බෙනවානම් කොච්චරනම් හොඳයිද 😇❤️ ස්තූතියි ලෝචි ❤️

  • @oshadarajitha-student-mora1543
    @oshadarajitha-student-mora1543 Жыл бұрын

    මම බලපු විඩියෝ වලින් ඉතාමත් නියම නිර්මානයක් ජය වේවා, සුබ පතනවා, මම දැනට කතා ලියන්න සුදානම් කරලා තියෙන්නි, ලගදිම ලස්සන විඩියෝවක් දානවා,

  • @sandanimalshani1672
    @sandanimalshani1672 Жыл бұрын

    ලෝචිගෙ විඩියෝ වලින් ලොචිට තරහ හිතුන එකම වීඩියෝ එක. මොනා උනත් සුපිරිම වීඩියෝ එකක්. අපි හැමෝම එකම මිනිස්සු

  • @liyan_bp6113

    @liyan_bp6113

    Жыл бұрын

    Eka thama hondata act karanawa kiyanne

  • @henakace7391
    @henakace7391 Жыл бұрын

    අද කාලේ සමාජයට වටින අදහසක් ඉදිරිපත් ගොඩක් ස්තුතියි ලෝචි..❤

  • @nethmi..
    @nethmi.. Жыл бұрын

    ලෝචිගෙ අම්ම විදියට රග පාන කෙනාගෙ දැක්කම දුක හිතෙනවා 🥺🥺

  • @rangaprabath1533

    @rangaprabath1533

    Жыл бұрын

    මටත්

  • @niroshasanjewanisanjewani8715

    @niroshasanjewanisanjewani8715

    Жыл бұрын

    ඔව් ඒ දුක මටත් තේරුනා 💛💛🖤🖤

  • @ednasheet1695

    @ednasheet1695

    Жыл бұрын

    Eka aththa

  • @lasithakumari5566

    @lasithakumari5566

    Жыл бұрын

    ​@@niroshasanjewanisanjewani8715 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sudeshperera306

    @sudeshperera306

    Жыл бұрын

    Matath

  • @hansisilva5354
    @hansisilva5354 Жыл бұрын

    Hats off lochi.මාරම creative..thank you මිනිස්සුන්ගෙ ඇස් පාදන්න කරන මෙහෙයට❤❤

  • @harshananandimal7597
    @harshananandimal7597 Жыл бұрын

    බය වෙන්න එපා .. ජෙරම්ට අපේ සන්හිදියාව කඩන්න බෑ ලෝචි... හොද මතක් කිරීමක් Kaලෝචිthai.

  • @visulakavinda5659

    @visulakavinda5659

    Жыл бұрын

    ලෝචි ඔය වීඩියෝ එක කලේ පිනට කියලද හිතන්නේ? එයාගේ මෑත කල වීඩියෝ සහ ෆොටෝ බලපං. එයාට සල්ලි දෙන්නේ ප්‍රසිද්ධ මුස්ලිම් රෙදි කඩයක්

  • @wanderer133

    @wanderer133

    Жыл бұрын

    @@visulakavinda5659 itng mokada🥴. Content eka hondainam honda kiyapan. Nettam nidiyaganin geen

  • @visulakavinda5659

    @visulakavinda5659

    Жыл бұрын

    @@wanderer133 අන්තර්ගතය වැරදි නම් පෙන්වලා දීම වඩා හොඳයි. මේක ලෝචියේ අනික් නිර්මාණ වල දැකපු නිර්මාණශීලීවය, රැඩිකල් කම නැති. බොහොම යල්පැනපු තේමාවක් තියෙන වීඩියෝවක්. සිංහල නොවන කෙනෙක් ගේ වැරැද්දක් පෙන්නගන්න කොන්දපන නැතිනම් මේ වගේ සංහිඳයා වීඩියෝ නොකරන එක ලොචිට වඩා හොඳයි.

  • @wanderer133

    @wanderer133

    Жыл бұрын

    @@visulakavinda5659 eka hari. Dhamar channel eke content eka meka. Eth lankawata lassanai me wage videos dana eka

  • @tharutv7103
    @tharutv7103 Жыл бұрын

    Lochi studios pvt ltd.... ආඩම්බරයි ඔයා ගැන.... ගොඩක් සතුටුයි... තේමාව නියමයි. ඔයාගෙ රඟපෑම විශිෂ්ඨයි. මේ චූටිගේ ඇත්ත නම මොකක්ද අප්පා...

  • @viduva

    @viduva

    Жыл бұрын

    Lochana jayakodi

  • @daily7755
    @daily7755 Жыл бұрын

    social media තමයි මිනිස්සු අතරට ඉක්මනට පණිවිඩ ගෙනියන්න පුළුවන් method එක. 75%ක් ඒක මිස්‍ යූස් කරද්දි ඔයා වගේ ඉතිරි 25% මේ වගේ අපේ මිනිස්සුන්ට ඇත්ත ඇස් ඉස්සරහ ගෙනත් පෙන්නන්න දරන උත්සාහයට මගේ උත්තමාචාරය 🤞💗 Much love n respect to you Akka💗

  • @vijiviji5013
    @vijiviji5013 Жыл бұрын

    මේකනම් patta vedio ekek akki...මම tamil කෙනෙක්.. මටත් සමහර වෙලාවට මේ වගේ සිද්ධිය වෙලා තියනවා. අපි හැමෝම මිනිස්සු...ඇත්තටම එක සමහර කට්ටිය ට තේරෙන්නේ නෑ 🤷‍♀️

  • @shenz123
    @shenz123 Жыл бұрын

    සමාජයට ලොකු පණිවිඩයක් දුන්නට බොහොම ස්තුතියි අක්කී....අපේ ඉස්කොලෙ ඉන්න ගුරුවරුන්ටත් මෙවා තෙරුනා නම් ගොඩක් හොදයි....

  • @hasarangathissera6037

    @hasarangathissera6037

    Жыл бұрын

    ඇත්ත..

  • @TheWint99
    @TheWint99 Жыл бұрын

    ලෝචි ඔයා මෙදා පාර හොදටම කරලා තියෙන්නේ බොහොම කාලීන, අර්ථවත් සහ මාතෘකාවක් ♥ අති උත්තම මහා ජාතිය කියල නැවත නැවතත් නිර්ලජ්ජිත අදර්මිෂ්ට දේශපාලුවන්ගේ ඩීල් වලට අසුවෙන අපේ බහුතරයක් මෝඩ වැඩිහිටි සහ සමහරක් අන්තවාදී මිනිසුන්ගේ ඇස් ඇරේවා...ජය වේවා, රෙස්පෙක්ට්!!

  • @visulakavinda5659

    @visulakavinda5659

    Жыл бұрын

    එතකොට ජන අරගල කරනවා කියලා කුමන්ත්‍රණ වලට අහුවෙන අයට?

  • @nithinisenarath7293

    @nithinisenarath7293

    11 ай бұрын

    ​@@visulakavinda5659 oya ai lochita hate comment danne

  • @nithinisenarath7293

    @nithinisenarath7293

    11 ай бұрын

    ​@@visulakavinda5659 godak aye comment wata oya lochi gana hate comment dala thibba

  • @likelive1528
    @likelive1528 Жыл бұрын

    දැන් අපේ රටේ ගොඩක් මිනිස්සු ඉස්සර වගේ මෝඩ නෑ ඉතුරු වෙලා ඉන්න මෝඩයෝ ටිකගේ ඔලු වෙනස් කරන්න ගන්න උත්සාහෙට එකෙන්ම respect ❤

  • @thilakshiperera3760
    @thilakshiperera3760 Жыл бұрын

    ජාතිය නෙවෙයි වැදගත් මිනිස්සුන්ගේ මනුස්සකමයි වැදගත් .ඒක තේරුම් අරන් හැමෝම ජීවත් උනා නම් ලංකාව අද මීට වඩා හොද තත්වෙක තියෙන්න තිබුනා

  • @user-yc4nl9dc3k

    @user-yc4nl9dc3k

    4 ай бұрын

    Aththa kathawa

  • @nisansalamadhubhashini3193
    @nisansalamadhubhashini3193 Жыл бұрын

    Much love akki... ❤️ අද කාලෙට වටිනම පණිවිඩයක්...

  • @peshalamuthu3637
    @peshalamuthu3637 Жыл бұрын

    මේවාගේ විඩියෝ වටිනවා මොකද මිනිසුන්ට හිතන්න යමක් තියනවා මේ වගේ විඩියෝ වල ....😊

  • @bokka9668

    @bokka9668

    Жыл бұрын

    Aniwarayenma

  • @ashiputtman-se7on

    @ashiputtman-se7on

    Жыл бұрын

    Lochita kee parak eyage amma mathak wenna athida

  • @chamodya6939
    @chamodya6939 Жыл бұрын

    සමාජයට ගොඩාක් වටින වීඩියෝ එකක් 👍❤️🥰 සුපිරි අක්කි💖❤️🎉️

  • @sunilshantha5439
    @sunilshantha5439 Жыл бұрын

    මේ වගේ වීඩියෝ කරන්න ලෝචි අක්කට තව තවත් ශක්තිය ලැබෙන්න ඕන ❤️

  • @udarasampath3444
    @udarasampath3444 Жыл бұрын

    හැම u tube චැනල් එකකින්ම මේ අදස එන program එකක් කරමු, අපේම මිනිස්සුන්ට ඇත්ත කියලා දෙමු, පාදඩ දේශපාකයො පරදමු

  • @thisarudushmantha5403
    @thisarudushmantha5403 Жыл бұрын

    මොහොමඩ් ශෙහාන්ටනම් මහ බලු වැඩේ කරේ ඒකටනම් දුක හිතුනා

  • @chathuragayan-nl4bg
    @chathuragayan-nl4bg Жыл бұрын

    ලොච් ඔයා මරු මාර වටිනවා හොදේ ඒක ❤

  • @kevinnishantha8235
    @kevinnishantha8235 Жыл бұрын

    එක නියමයි lochi ,සුපිරි ❤❤❤

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 Жыл бұрын

    අපි හැමෝම මනුස්සයෝ.වටිනා අදහසක් ❤❤

  • @thilinasampath8720
    @thilinasampath8720 Жыл бұрын

    Good job lochee. කලාවේ දේශපාලනය තේරුම් අරන් දේශපාලනය කරනවා. විය යුතු දේ වෙමින් පවතී. හැබැයි මිනිස්සු වෙනස් වෙන්න කැමතිද නැද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා 🙂

  • @thelifeacer2485
    @thelifeacer2485 Жыл бұрын

    ගොඩක් හොද අදහසක්..සහජීවනය ඉතාමත්ම වැදගත් දෙයක්❤ ජය වේවා

  • @Deshaa_R
    @Deshaa_R Жыл бұрын

    ඔය වගේ මානසික රෝග තියෙන මිනිස්සුත් ඇති ,ඇත්තටම මං එහෙම එකෙක් නොවුන එක ගැන මට සතුටුයි,ඇත්ත ජීවිතෙත් නසීරා වගේ අය තව බිහි උනොත් ඊටත් වඩා සතුටුයි.හැබැයි එහෙමයි කියලා ඇස් කන් නාස් පියාගෙන ඉදලත් බෑ,සමානාත්මතාවෙන් මද්‍යස්තව ඉන්න ඕන 😊

  • @visulakavinda5659

    @visulakavinda5659

    Жыл бұрын

    ලොචිට මුස්ලිම් ව්‍යාපාරයකින් සල්ලි දෙන්න ඇති වීඩියෝ එක කරන්න. ලෝචිගේ කලින් වීඩියෝ බැලුවාම ඒ කවුද කියලා තේරුම් යයි.

  • @user-muthumali

    @user-muthumali

    Жыл бұрын

    @@visulakavinda5659 සල්ලි නිසාම නෙවෙයි දුන්න ආදර්ශෙ ඔලුවට ගන්න 😒

  • @visulakavinda5659

    @visulakavinda5659

    Жыл бұрын

    මම මොරටුව කැම්පස් එකට ගියේ. දෙමළ බැචෙක් හිටියා උ්ත් ලෝචිගේ චරිතය වගේ.

  • @visulakavinda5659

    @visulakavinda5659

    Жыл бұрын

    @@thamiilab9844 එහෙනම් මගෙ ඇස්පෙනීමෙ, කන් ඇසීමේ දෝශයක් ඇති. මම දන්න දෙමළා හරියට ශිවාජිලිංගම්ගේ මූඩ් එකෙන් හිටියි. ඌ සිංහලයෙක් එක්ක කතා කෙරුවෙම අහක බලාගෙන. ඒ වගේම ඕක හරියන්නෙ නෑ. උඹලට තෙරෙන්නෙ නෑ. උඹලට පිස්සු වගේ අපහාසාත්මක වචන උගේ කටින් නිතරම පිටවුනා. කවදාවත් සිංහලයෙක් එක්ක හිනාවෙනවා දැකලත් නෑ.

  • @visulakavinda5659

    @visulakavinda5659

    Жыл бұрын

    @@thamiilab9844 වෙන්න ඇති මම කියලා තියෙනවද හැම දෙමලම එහෙමයි කියලා. ලෝචිගේ චරිතය දැක්කාම මට මුලින්ම මතක්වුනේ ඒ මිනිහව. මට ඒ වගේ සිංහල කෙනෙක් ඇත්ත ජීවිතේදි මුනගැහිලා නෑ. සංහිඳියා ටෙලිනාට්‍යවල නම් ඔයවගේ සිංහල චරිත දැකලා තියෙනවා. ඒ වගේම මට ඇත්ත ජීවිතේදී මුනගැහුන කිසිම දෙමලෙක් ගැන හොඳයි කියන්න දෙයක් නෑ. වැඩිම වුනොත් කියන්න තියෙන්නේ නරක නෑ කියලා විතරයි. මට වයස 40 ඉස්සරහට හරි හොඳයි කියන්න පුළුවන් දෙමලෙක් මුනගැහෙයි කියලා හිතෙනවා. නමුත් මුස්ලිම් මිනිස්සු අතර නම් හොඳ අය ඉන්නවා. හැබැයි ආගම නරකයි. මුස්ලිම් මිනිස්සු කියන්නේ වෙළදාම් කරන ජනවර්ගයක් නිසා පාරම්පරික රැකියාව නිසා ඔවුන්තුල ලිබරල් ගතියක් තියෙනවා කියලා හිතනවා. එහෙම නැතිනම් සාර්ථක වෙලෙන්දෙක් වෙන්න බෑ. ලිබරල්වාදය කියන්නේ සරලව වාක්‍ය දෙකකින් කියන්න පුළුවන්. 1.අනෙකාගේ නිදහසට සහ අයිතියට ගරුකිරීම 2.තමන්ගේ වාසියට වැඩ කිරීම. (අනෙකාට උදව් කිරීම අනිවාර්ය නෑ.) සිංහල මිනිස්සු පුරුදුවෙලා ඉන්නේ මම ඔයාට පුක දෙන්නම්. ඔයත් මට පුකදෙන්න කියන ක්‍රමයට. මුස්ලිම්වරු එක්ක ඒ ක්‍රමය කරන්න ගියොත් අපේ පුක නැතිවෙනවා.

  • @Mashi_Gamaethige
    @Mashi_Gamaethige Жыл бұрын

    ලස්සන වැඩක් අක්කියෝ.. තෙරුවන් සරණයි

  • @sarathvijayananda769
    @sarathvijayananda769 Жыл бұрын

    ඔබ වැනි අය මෙවැනි අදහස් සමාජයට මුදාහැරීම ඉතාම වටිනව.ඔබට ජය!

  • @dewmiwimansa389
    @dewmiwimansa389 Жыл бұрын

    ගොඩක් හොද සමාජයට ප්‍රයෝජනවත් ආදර්ශයක් දුන්නෙ අක්කි.......🙏😎 All the best akkiyo😘💗

  • @gihantravalin8285

    @gihantravalin8285

    Жыл бұрын

    😍

  • @sugasnotion
    @sugasnotion Жыл бұрын

    ඇත්තටම සමාජයට වටිනා පණිවිඩයක්. ගොඩක් අගය කරනවා ඔයාගෙ මේ වැඩේ

  • @sangeethma5996
    @sangeethma5996 Жыл бұрын

    Joke වගේම මේ වගේ ආදර්ශමත් vedioes තව කරන්න...respect you akki❤

  • @hansalakumarihami3680
    @hansalakumarihami3680 Жыл бұрын

    මේ කාලේට වටිනම concept එකක් ❤

  • @hasithawijayawardhana6733

    @hasithawijayawardhana6733

    Жыл бұрын

    Atthamai

  • @siyadaferdo9743
    @siyadaferdo9743 Жыл бұрын

    මේ වගේ කාලේක අගය කරන්න ඕනි video එකක්❤️Well done Lochii🥰lochige napuru paththa nm poddk baya hithenwa🌚

  • @lakshinithambugala1418
    @lakshinithambugala1418 Жыл бұрын

    ජාතිවාදෙ ආපහු අවුස්සන එක තමා පාලකයන්ගෙත් අරමුණ. මෙහෙම වීඩියෝ එකක් දාපු එක ගොඩක් හොදයි.

  • @nadithdananjaya3787

    @nadithdananjaya3787

    Жыл бұрын

    අනිවාරෙන් ම මෙවාගෙ වැඩසටන් වත් ජාතිවාදය අවුස්සන මිනිස්සු රැවටෙක අඩුවෙයි.තව ලස්සන වැඩසටනක් .තියනවා .සියත ටෙලිවැකිය .මිනිස්සුගෙ . ඔලු හොදන .

  • @unlimitedfunzone9050

    @unlimitedfunzone9050

    Жыл бұрын

    පාලකයෝ කියන්නෙත් මිනිස්සුනේ. පාලකයෝ අවුස්සන ගානට ඇයි මිනිස්සු ඇවිස්සෙන්නේ.

  • @dissanayakamanik7040

    @dissanayakamanik7040

    Жыл бұрын

    Hariyatama hari,thamath ape minissu rewatenawa

  • @pushpakumaradisanayake7938

    @pushpakumaradisanayake7938

    Жыл бұрын

    එක්ද දැක්කෙ අනික දැක්කෙ නැද්ද

  • @mohamedshafqat2380
    @mohamedshafqat2380 Жыл бұрын

    Great 👍 lochi, Good lesson to communal politicians. Appreciate and Keep up your good work as always.

  • @fernoclips4231
    @fernoclips4231 Жыл бұрын

    Great video. There’s discrimination between religions in Sri Lanka and we shouldn’t ignore it. Very religion says to be kind to one another

  • @ilsara
    @ilsara Жыл бұрын

    හැබැයි මෙතන මෙහෙම දේකුත් තියේ . දැන් අපේ කුල මල ප්‍රශන අඩුයිනේ සිංහල අය අතරේ . ඒත් දෙමළ අයගේ එයාලගේ මනුස්සයන්ටම සෑහෙන්න ප්‍ර්ශ්න දානවා . උතුරේ දෙමළ අය හිතන්නේ එයාලා උසස් වතුකරේ දෙමළ අයට වඩා කියලා . ජාති ජාති අතරට වඩා ජාති ඇතුලේ ප්‍රශ්න වැඩී

  • @sachininadishika9165

    @sachininadishika9165

    Жыл бұрын

    Mm eka nam aeththa

  • @VictoryGord-MobileLegends
    @VictoryGord-MobileLegends Жыл бұрын

    Lochi eka niyamai ah, all about perceptions, believes and discriminations. Let’s stop all and be united together as a nation. We all are same. Not everyone is perfect, let’s filter and remove the negativity and keep the positivity. Thanks for the video

  • @thisaraprabath4625
    @thisaraprabath4625 Жыл бұрын

    ගොඩක් වටිනව. ඔක්කොම මිනිස්සු.කුල මල,ආගම්, දුප්පත්, පොහොසත්, උතුර ,දකුන කියල කෑලි වලට කැඩුවට.❤️

  • @madhushaniwickramasinghe7109
    @madhushaniwickramasinghe7109 Жыл бұрын

    ලෝචී...woooow..ඇත්තටම කියන්න වචන නෑ..හරි ම ආඩම්බරයි ඔයාලා ගැන..නියමයි....❤

  • @Theiththewa
    @Theiththewa Жыл бұрын

    තමන්ගෙ ජාතියට තමන්ගෙ ආගමට පැලෙන්න ආදරේ කරමු... ඒක රකින්න පුලුවන් හැමදේම කරමු.. මේ තමයි සිංහලයට තියෙන එකම රට... එහෙමයි කියල අනිත් ජාතීන් අපේ තරහ කාරයෝ නෙවෙයි.. අපිට අඔඒ ජාතිය ආග්ස්ම රැක ගන්න පුලුවන් අපි හරියට හිටියොත් එහෙම නැතිව අනෙ ජාතීන්ට වෛර කරල නෙමේ..

  • @bungachawo5035
    @bungachawo5035 Жыл бұрын

    ඉස්සර මිනිස්සු ආගම් බේද තිබ්බට දැන් ඉන්න කොල්ලො කෙල්ලෝ එහෙම නැ ❤. උන් ආගම් බේද දාගෙන මාරාගන්නේ නැ. ❤😌. ඉස්සර නාකි සෙට් එක තමා එහෙම

  • @anushanilanthi9195
    @anushanilanthi91959 ай бұрын

    අනේ ගොඩක් හොද වැඩක්❤ අපි හැමෝගෙම හිත් වලට දැනෙන්න කරපු දෙයක්❤❤ ගොඩක් thanks🎉

  • @sewwandiweerasinghe1010
    @sewwandiweerasinghe1010 Жыл бұрын

    ♥️ ලස්සනයි මේ විඩියෝ එකනම්. සමාජෙටත් ලොකු ආදර්ශයක් ♥️

  • @anjanaweerawansha5130
    @anjanaweerawansha5130 Жыл бұрын

    ජාති වාදේ බොරු දෙයක් , පිලිගන්නවා , හැබැයි ඇයි සිංහල බෞද්ධයා විතරක් ඒක කරනවා කියන හැඟීම දෙන්නේ , මුස්ලිම් , දෙමල , එයාලා ඒක අයිතිම නැද්ද ? අවුරුදු 30ක් වෙනම රටක් ඕන කිව්වේ සිංහල බෞධද්යාද එතකොට ? දර්ගා ටවුන් වගේ ඒවා හදන් වෙන උන්ට යන්නත් බැරි විදියට හැසිරෙන්නේ සිංහල බෞද්ධයද ? මේ වගේ ideas දුන්නම කරන්නේ නැති දේවල් වලට බොරු චෝදනා ගේනවා වගේ හැඟීමක් ඇතිවෙලා ජාතිවාදය ඇවිස්සෙන එක වෙන්නේ ...සිංහලු කවදාවත් එහෙම කරලා නෑ ..මෙතන දේශපාලනය තමයි බලපාන්නේ

  • @surangamudalige2623

    @surangamudalige2623

    Жыл бұрын

    ගොඩක් උන් රාජපක්ෂලා එක්ක තියෙන තරහ යවන්නෙ ජාතිය ආගම පිටින්. ජාතියට ආගමට මොනතරම් තර්ජන ආවත් ඒක රාජපක්ෂ ගොඩට දාල අන්තිම ලෙල්ලට කෙලවෙනකන් බලන් ඉන්නව. ඔහොම ඉදල තමයි එක පාරක් සහරාන් කෙලල ගියේ. තව පොඩ්ඩක් එහා මෙහා වෙලා පල්ලියෙ තිවුන ගෑනු ආරක්ෂා කරන්න ගෙනාපු කඩු ටිකත් එලියට ආවනම් බලන්න තිවුනා රගේ

  • @muhammedrashid1542

    @muhammedrashid1542

    Жыл бұрын

    Oya dang karanneth jaathiwaadaya awssana wage deyak thami mahathmaya.😅

  • @chathuraniedirisinghe7396

    @chathuraniedirisinghe7396

    Жыл бұрын

    ඔව් ඇත්ත. ජෙරම්ලගෙ යටිකූට්ටු කතාත් දේශපාලනය පිටින් යවලා බෞද්ධයාට තට්ටු කරන්නයි බලන්නෙ.

  • @chathuraniedirisinghe7396

    @chathuraniedirisinghe7396

    Жыл бұрын

    @@muhammedrashid1542 මොකක්ද ඒ කතාවෙ තියන ජාතිවාදය 🤔

  • @sanukanimsh6681

    @sanukanimsh6681

    Жыл бұрын

    Eka eththa e dawas wala wauniyawen eha sihala minissunta loku line dunne .demala minissu.

  • @_Vishu_19
    @_Vishu_1925 күн бұрын

    ඒක නම් රිදෙන්නම දීලා තියෙනවා ❤️🥺 ගොඩක් වටිනවා, හරිම සංවේදීයී

  • @rush698
    @rush698 Жыл бұрын

    This is soo good lochi. This is what we need at this point

  • @kasungayashanperera
    @kasungayashanperera Жыл бұрын

    සුපිරියක් 💪🏻. Respect ❤ එකෙන්ම. සුපිරි වැඩක් කාලෙට සෙට් වෙන 🙏🏻

  • @kishanthaabeysinghe6662
    @kishanthaabeysinghe6662 Жыл бұрын

    ඉතාමත් කාලෝචිත වටිනා පණිවිඩයක්. තෙරුවන් සරණයි!

  • @nishakafernando9766
    @nishakafernando9766 Жыл бұрын

    Very nice script.very suitable video to strengthen the ethnic integrity. Recommend to share this with all srilankakn schools and buddist temples in order to understand the importance of ethnic relationships among all ethnic groups. Suggest to produce another clip to represent tamil ethnic groups (North and upcountry) and suggest to add english and tamil subtitles. Thanks all team members for your.contribution.greetings from italy 🇮🇹

  • @ravishannilaweera3730
    @ravishannilaweera3730 Жыл бұрын

    කාලෝචිත මාතෘකාවක් පාදක කරගෙන මේ වගේ වීඩියෝ එකක් කරාට ගොඩක් ස්තූතියි 😍❤️

  • @kawindyasajani98
    @kawindyasajani98 Жыл бұрын

    Tamil doctor කෙනෙකුත් ගත්තා නම් හරි කියලා හිතුණා. ලස්සන වැඩක් 👍

  • @Krishna-nr8tf
    @Krishna-nr8tf Жыл бұрын

    හරිම අර්ථවත් නාට්‍යයක් වශයෙන් දඅන් පණිවිඩය..අද ගොඩාක්ම තැන්වල බලය ගන්නත් ජාති බේද අවුස්සවන පිරිසක් සිටිනවා ❤❤❤❤

  • @SIKELENAX
    @SIKELENAX Жыл бұрын

    පට්ට ආදර්ශවත් කතාවක් කියන්න වචන නෑ 💪❤

  • @dinithikurukulasuriya3396
    @dinithikurukulasuriya3396 Жыл бұрын

    Love the concept and message of this video ❤

  • @methuchathurangi2685
    @methuchathurangi2685 Жыл бұрын

    ❤ලොකු ආදර්ශයක් දීලා තියෙනවා ගොඩක් වටිනවා...

  • @beyonddrapery5179
    @beyonddrapery5179 Жыл бұрын

    ලංකාවත් මියන්මාරයක් උන දවසට තේරෙයි..

  • @nazmiyafawmy4964
    @nazmiyafawmy496416 күн бұрын

    Great job.❤.may Allah bless you n your family 💕

  • @mohandilhara1643
    @mohandilhara1643 Жыл бұрын

    බුදුසරණයි දෙව් පිහිටයි ලෝ...... ❤️❤️

  • @jayanipavithra7265
    @jayanipavithra7265 Жыл бұрын

    කදුලක් අාවා....නියමයි ලෝචි....keep it up......❤❤❤❤❤

  • @nirmaninayanathara
    @nirmaninayanathara Жыл бұрын

    A very good message to the society!! Well done.. 😊😊

  • @antoinettehettiaratchy6286
    @antoinettehettiaratchy6286 Жыл бұрын

    Excellent, timely production. Well done.

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara2583 Жыл бұрын

    වර්තමානයේ තියෙන ගැටලු ඒ අදහස්නම් නම් මරු ඒවා ඒ විදිහටම ඉදිරිපත් කරනවට ❤️

  • @thilinimadushani4309
    @thilinimadushani4309 Жыл бұрын

    Respect lochi❤ suitable vedio for suitable time

  • @Nuvana24
    @Nuvana24 Жыл бұрын

    ඇත්තටම සුපිරියක් ❤️

  • @Aaro1207
    @Aaro1207 Жыл бұрын

    😍😍Woww such a creative idea 👍❤excellent

  • @maheeshanethmi3723
    @maheeshanethmi3723 Жыл бұрын

    Creative video not only that great concept.Respect Lochi...😘

  • @kasunmadusanka4271
    @kasunmadusanka4271 Жыл бұрын

    හොඳ අදහසක් සමාජ ගත විය යුතු👍

  • @nilminikumari4319
    @nilminikumari4319 Жыл бұрын

    හැමදාම හිනාවෙන අපිට අද වෙනසක්..සමාජයට හොද පනිවිඩයක්.නියමයි ලොචි.

  • @Elina416
    @Elina416 Жыл бұрын

    No words to say💫💕 Great Idea 😎🤗💖

  • @shripalnishshanka
    @shripalnishshanka Жыл бұрын

    Great video..Keep it up Lochi!

  • @user-is5hy2lt6t
    @user-is5hy2lt6t Жыл бұрын

    Nice story lochi 💞 Congratulations

  • @jedylmee
    @jedylmee Жыл бұрын

    This video very valuable for our society.. Respect Lochi ..Keep it up .. ♥️🫡♥️

  • @malithiwarsha3703
    @malithiwarsha3703 Жыл бұрын

    අතිතයෙම් පාඩම් ඉගෙන ගෙන අනාගතේ හදන්න අපි හැමොම එකතු වෙමු ❤️🙏

  • @neviltec4687
    @neviltec4687 Жыл бұрын

    නියෙම වැඩක් ..ජයවේවා

  • @shanikaharshani9977
    @shanikaharshani9977Ай бұрын

    අර shop එකේ සීන් එකට නම් පට්ටම දුක හිතුණා .....😢😢😢❤❤

  • @gamaa_mg
    @gamaa_mg Жыл бұрын

    මාරම දෙයක් දුන්නෙ අක්කෙ ඔයා.. හැමෝම ඒ විදියට හිතනවානම් කොච්චර හොඳද, ඒ රටේ ලෝකේ ගොඩක් අය මේ විදියට තමා අද හැසිරෙන්නෙ.. අවංකව මට සතුටුයි මම එහෙම නොවුන එකට.. කියන්න සතුටුයි මං මෙතන වැඩ කරන තැන මා එක්ක ඉන්නෙ 70% ක්ම මුස්ලිම් අය.. ( අක්කා මේක කියවයිද නම් දන්නෑ.. ඒත් මේ වීඩියෝ එකට අම්මව ගේද්දි ත්‍රීවිල් එක කැඩුන වෙලාවෙ අර ශොප් එකට ආව කෙල්ලගෙ වාහනේ තමා දාගෙන ආවේ.. වගේ එකකුත් ගත්තනම් කියලා වැඩක් නෑ.. තවත් දැනෙනවා එතකොට...) 💛💛 තව මේවගේ ආදර්ශ ඉදිරිපත් කරන්න ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. 💚💚

  • @chamindasanjeewa3799
    @chamindasanjeewa3799 Жыл бұрын

    ලෝචි නම් ඉතින් සුපිරියක්ම තමයි ❤

  • @sandeepaniwijayanthi2066
    @sandeepaniwijayanthi2066 Жыл бұрын

    ගොඩක් ලස්සන පනිවිඩයක් ඔයා දුන්නේ...🙏🙏🙏

  • @SenukiSenu
    @SenukiSenu2 ай бұрын

    😢😢😢😢 හරිම වැදගත් විඩියො 1ක් මන් හරිම කැමති චරිතයක් තමයි ලෝචී නංගි කියන්නෙ හැමදාම ආදරෙයි නංගි ඔයාගෙ උත්සයට 🥰

  • @akilamalli
    @akilamalli Жыл бұрын

    Good Theme. Nicely done Great!

  • @C424c424
    @C424c424 Жыл бұрын

    ආපහු අපේ රටට කුමන ජාතිවාදයක් වත් ඕනි නැහැ ..ජාතිවාදයෙන් හැමදාමත් බැටකන්නෙ අහිංසක මිනිස්සු විතරයි ඒකෙන් ප්‍රයෝජන ගන්නෙ දේශපාලුවෝ විතරයි නියමයි ලෝචියෝ මිනිස්සුන්ට හිතන්න යමක් දීල තියෙනවා වීඩියෝ එකෙන්..❤❤❤

  • @hasarangathissera6037
    @hasarangathissera6037 Жыл бұрын

    ගොඩක් වටින පාඩමක් ලෝචි...❤️

  • @jagathrajapaksha6741
    @jagathrajapaksha6741 Жыл бұрын

    Well Done Lochi,,,,Keep up good work.......All the best and good luck

  • @myvoice2930
    @myvoice2930 Жыл бұрын

    මොන දේ උනත් මුලු ලංකාවම එක රටක් , ඒක නිසා ජාති භේද ඔනි නැහැ . සියලුම දෙනා සහොදර සහොදරියන් විදියට සලකමු ... මේ ඉන්න ටික කාලෙට මොකටද භේද😊😊😊

  • @sumudu292
    @sumudu292 Жыл бұрын

    Warthamanayata godak galapena video ekk .godak thank me wage dewal samajagatha karanawata🙏❤

  • @kasunmadusanka5425
    @kasunmadusanka54252 ай бұрын

    මගෙත් යලුවෙක් ඉන්නව ෆෝන් ශොප් එකක් කරල මුස්ලිම් කොල්ලෙක් මනුස්සකම මාරයි..❤️❤️👌

  • @socialservice8454
    @socialservice8454 Жыл бұрын

    I have experienced this racsism in hospitals for me this video will help for all the people unity in the country. I bless you soooo much lochi to healthy long life to this beautiful video. If you can please share hospital videos tooo. Really i had hurt so much their for our dress codes

  • @chamodiperera807
    @chamodiperera807 Жыл бұрын

    මරු අදහසක්...නියමයි...❤

Келесі