Ammage Gawuma | අම්මගේ ගවුම - Lochi

Ойын-сауық

#lochi #dubai #lochanajayakodi
Click on link and get a 30$ bonus when you open an account with XM
bit.ly/3EIwWHV
1. XM ඩොලර්30ක බෝනස් එක ලබාගන්න
2. XM ගිණුමක් ආරම්භ කරන්න
Trade Forex, Stocks and CFDs on the world's largest online FX trading platform. Easy to use, low cost, 24-hour access and a company you can trust. Make your first trade on XM now. #XM #XMSriLanka #Forex #Forextrading #TradingBonus
#Lochi #ammagegawuma #Lochana #dubai #comedy
Produced by Lochi Studios
Director: Lochana Jayakodi
Script / vocals: Sarith fernando
DOP: Hasaru Galhena
Editor/Colorist/VFX: Pasindu Perera
Production Manager: Prarthana Ariyarathna
Cast:
Mohammed Masoud Zangouei
Ayesha Anwar Sheikh
Christine Torralba
Danushka Gunawardana
Sanju Harith Perera
Special thanks:
Johne fernando
Shani & Nilantha
Frank & Priya
With love,
Lochi ❤️.
Connect with me,
Instagram: lochana_jaya?ut...
Facebook: / lochij
Tiktok: vm.tiktok.com/ZSeDqUpaT/
Twitter: / lochijay

Пікірлер: 1 200

  • @lakshikasilva6376
    @lakshikasilva6376 Жыл бұрын

    ලෝචිගෙ වැඩ හැමවෙලේම පට්ට කියන සෙට් එක 👍 එකක් දාන් යන්..

  • @snowgirlbabyboy1213

    @snowgirlbabyboy1213

    Жыл бұрын

    Like පෙරේතයා 😂

  • @nethmiayesha7174

    @nethmiayesha7174

    Жыл бұрын

    0

  • @nethmiayesha7174

    @nethmiayesha7174

    Жыл бұрын

    0

  • @curiosity7228

    @curiosity7228

    Жыл бұрын

    Ehema like awa kiyala oyata monada labenne…

  • @vihangamanusha8058

    @vihangamanusha8058

    Жыл бұрын

    @@curiosity7228 😹

  • @ratatv2921
    @ratatv2921 Жыл бұрын

    ලෝචිගෙ රගපෑම් ගැන නම් කථා දෙකක් නැහැනෙ ඒත් රගපෑමට ආදුනික සුගේගෙ acting superb..😁😁👍

  • @gayanmark1095

    @gayanmark1095

    Жыл бұрын

    සුගේ ඇවිත් දනුෂ් වගේ තමයි acting

  • @Catzilla_B4

    @Catzilla_B4

    Жыл бұрын

    Sugar daddy මරු ආ😂

  • @wijjithaEllalagoda-sv1er

    @wijjithaEllalagoda-sv1er

    7 ай бұрын

    👍👍👍👍👍

  • @arishifernando1161
    @arishifernando1161 Жыл бұрын

    කතාව නම් මරු කියන්න වචන.නැ එ.ගාන අදහස් කොහෙන් එනවද මන්දා අනෙ ....රගපැම ගැන.ඉතින්.කියලා වැඩක් නැ නෙ මාරම හැකියාවක් ....තව තවත් රසවත් දෙවල් කරන්න ශක්තිය ලැබෙන්න ඔනි අක්කිට ආදරෙයි......❤ 😍 ❤ 😍 ❤

  • @harithakanayaka6297
    @harithakanayaka6297 Жыл бұрын

    තාත්තා මාලිංග වගෙ යකො දැක්කේ 🤣🤣🤣🤣 එකපාරටම ...🤣🤣

  • @C424c424
    @C424c424 Жыл бұрын

    සෑම ගැහැනියකටම සෑම පිරිමියෙකුටම සිත නිවන කථාවක් ඇති නේද .😁😁😁👍👍.මරු මරු සුගේට රගපාපු එක්කෙනත් නළුවෙක්ට නොදෙවෙනි විදිහට රගපෑව එළකිරි ..ලෝචියෝ ..👍👍👍

  • @ruwan96

    @ruwan96

    Жыл бұрын

    E raga pana kena Dubai wala inn Ashen ekk vlog ekk karala thiyenawa

  • @ruwan96

    @ruwan96

    Жыл бұрын

    kzread.info/dash/bejne/onWf2sNuZrPQodI.html

  • @gayanmark1095

    @gayanmark1095

    Жыл бұрын

    සුගේ ඩුබායි වල හොද acter කෙනෙක්

  • @alexalex1493
    @alexalex14932 ай бұрын

    මේක 2024ත් බලන සෙට් එක කො. ❤❤❤❤❤

  • @ashendesilva9713
    @ashendesilva9713 Жыл бұрын

    කතාව ඇත්තටම පට්ට...... හැබැයි කතාවේ end එකේ අන්තිමටම එන කියමන මසුරන්...... 👌👏👏♥️

  • @deepthiindusanka8388
    @deepthiindusanka8388 Жыл бұрын

    සුගතේ මරු.... Superb acting pubba..❤️❤️

  • @manashakalpani.9291
    @manashakalpani.9291 Жыл бұрын

    ලෝචි කියන්නේ brand එකක් කියන සෙට් එක මේ පැත්තට ❤️🖤

  • @user-my8pq5yz1h

    @user-my8pq5yz1h

    Жыл бұрын

    😄

  • @sandilvehiclecrafting

    @sandilvehiclecrafting

    3 ай бұрын

    😅😅😅😅😅😂😂😂

  • @milindusilva
    @milindusilva Жыл бұрын

    ලසිත් මාලින්ග මතක් වුනා... ලබන අවුරුද්දේ වත් අම්මට ගවුමක් අරන් දීපිය... මේ පාර වීඩියෝ එක ලස්සනයි

  • @JayanthaSamaraweera-oi9iu

    @JayanthaSamaraweera-oi9iu

    Ай бұрын

    😂

  • @shifa954
    @shifa954 Жыл бұрын

    "මෙහේ එනවා" I just love that tone😂🤣

  • @rasikagunawardana5063
    @rasikagunawardana5063 Жыл бұрын

    එහෙනම් මගේ මල්ලිත් නලුවෙක් උනා ....thanks ලෝචි...

  • @RuwanSampath-we3ol

    @RuwanSampath-we3ol

    5 ай бұрын

    ❤❤❤❤❤❤❤😊😊😮

  • @samithagayashan9437
    @samithagayashan9437 Жыл бұрын

    අපි මෙච්චර වෙලා බලන් ඉඳලා තියෙන්නේ පෝය දවසේ ටෙලිනාට්‍යක් ☝️🤣

  • @user-ie7uq3fj3u
    @user-ie7uq3fj3u Жыл бұрын

    කට්ටිය දැක්කෙ ලෝචිගෙ අම්මගෙ ගවුම උනාට, ලෝකෙට නොපේනෙන දෙයක් තියෙනවා.. ඒ ඩුබායිද සවුදිද කුවෙට්ද කටාර්ද කියල නෑ.. පිටරට ඉන්න 80% කටම වඩා ඉන්න උන්ට මේ රටවල් වල හොර ගෑනුයි , හොර මිනිස්සුයි ඉන්නවා.. හරි ඒක තමන්ගෙ කැමැත්ත කියමුකෝ. ඒත් ලංකාවට ගියාම මේ ඉන්නේ මගේ ජීවිතේම කියලා පවුලෙ අයගෙ පොටෝ දාලා පත්තිනි සවුදං නටනවා ... ඉදකින්. 💔✋

  • @richirumesh4754
    @richirumesh4754 Жыл бұрын

    අම්මේ අපේ පිල්ලියෝ තියාගෙන ඉන්න අයියයලට හින්ට් එකක් ගහලම ලොචි ඩුබායි වල වැඩ පටන් අරන් තියෙන්නේ 😂😁

  • @dilinidehansa9974

    @dilinidehansa9974

    Жыл бұрын

    Ammo ow😁😂

  • @mangalaabeywickrama503

    @mangalaabeywickrama503

    Жыл бұрын

    අම්මෝ ඒකනං ඇත්තමයි

  • @SHAN-we6ri
    @SHAN-we6ri Жыл бұрын

    ලෝචි වැඩක් කරොත් ඉතින් අහන්න දෙයක් නෑ. පට්ට ලස්සනයි.

  • @JanaLalitha3015
    @JanaLalitha3015 Жыл бұрын

    ▫️පද පේලියක් ඇහුණත් හිතම උණු වෙලා යන, ඒ තේමා ගීතය...🥺🍃 🤍 "සිත නිවන කතා"...

  • @jayaniapsara7567

    @jayaniapsara7567

    Жыл бұрын

    Ouuu 🙏🙏

  • @sanujajayasinghe3223

    @sanujajayasinghe3223

    Жыл бұрын

    ow haby

  • @maheshmadhusanka4349

    @maheshmadhusanka4349

    Жыл бұрын

    ඒකනම් ඇත්ත..ජාතික රූපවාහිනීයේ.....පෝයට ඉස්සර අපි හැමදාම බලනවා..🙏

  • @sulochanagayanthi6904

    @sulochanagayanthi6904

    6 ай бұрын

    ​@@jayaniapsara7567හ්ජ්‍ර්‍ර්‍ර්

  • @sulochanagayanthi6904

    @sulochanagayanthi6904

    6 ай бұрын

    ග්‍ය්ජ්න්බ්ක්‍ය්ජ්ෆ්‍ර්‍ර්ජ්ඩ්‍ය්

  • @chathuramaduwantha6185
    @chathuramaduwantha6185 Жыл бұрын

    සුගර් ඩැඩී 😂💔 අම්බෝ මරු ලෝචි අක්කා❤️😍

  • @javindumapalagama1923
    @javindumapalagama1923 Жыл бұрын

    සංස්කෘතික අතික්‍රමණය කරන්න ඕනේ කියලා හැම බලු වැඩක්ම හරී කියලා පෙන්නන්න හදන social එකක මෙ වගෙ ආතල් vedio එකකින් හරි මෙහෙම අදහසක් දෙන එක හොදයි අක්කෙ 👍❤️

  • @prasangaherath747
    @prasangaherath747 Жыл бұрын

    ඩුබායිවල ඉදන්ම බැලුවා ඕන්න...සුපිරි ලෝචී

  • @lalaniadeesha
    @lalaniadeesha Жыл бұрын

    අම්මෝ ලෝචිට මේ වගේ අදහස් කොහෙන් එනවද දන්නේ නෑ...මරු ලොචී...පට්ට👌❤️

  • @dhanukiriella108
    @dhanukiriella108 Жыл бұрын

    පෝය දවසෙ යන ටෙලියක් බැලුව වගේ ෆීලින් එකක් අන්තිමට දැනෙන්නෙ. සිත නිවන කතා ...... 😂😇

  • @tharinduw.rajapaksha3932
    @tharinduw.rajapaksha3932 Жыл бұрын

    අඩේහ් end එක මෙහෙම බලාපොරොත්තු වුනේ නෑ අප්පා 😦 Much love ලෝචී ❤

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 Жыл бұрын

    උබනම් පට්ට ලෝචියෝ....බුදුසරණයි මැනික පරෙස්සමින් සතුටින් ඉදින් හැමදාම

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 Жыл бұрын

    විහිලුව විනෝදය සමග හොද පාඩමක්..👍👍

  • @user-yw2er8co8e
    @user-yw2er8co8e Жыл бұрын

    දෙයි හාමුදුරුවනේ ...මමත් දවසක් කමෙන්ට් කරා...ගවුමට..😉😊🙈.ඇත්තටම වෙන ගවුමක් දීලා වාගේ "සිත නිවන කතා" ලෝචීයෝ 🤣🤣🤣

  • @gamlathsamarasinghe1634
    @gamlathsamarasinghe1634 Жыл бұрын

    සුග' ඩැඩී 😂😂😂 නියම දෙබස් කෑලි ටික කාර් එකේ යද්දි තිබුණෙ.. සුපිරි.. අනියම් නඩත්තු කාරයින්ටත් හීනියට ⁣කණේ පාර දුන්නා ලෝචිනී 😂😂😂

  • @janiduakalanka
    @janiduakalanka Жыл бұрын

    "මන් ලෝචිගෙ අම්ම නෙවෙයි යකුනේ මන් ලෝචිම තමා....." 😂😂😂👍

  • @lakshika301
    @lakshika301 Жыл бұрын

    අම්මෝ...මට බෑ....museum of the future එකට වඩයක් ලු....නිකම්ම වඩයක් නෙවෙයි ලෝචියෝ උළුදු වඩයක් ඕක ❤😂

  • @sarathmalitha6034
    @sarathmalitha6034 Жыл бұрын

    ලෝචිගේ සුපුරුදු ගවුම ජාත්‍යන්තරයට ගිය වගයි

  • @gimhanadishan8936
    @gimhanadishan8936 Жыл бұрын

    ලෝචි අක්කගෙ acting nam පට්ටම...🤩🤩

  • @Music-wu7nm
    @Music-wu7nm Жыл бұрын

    එඩිටින් නම් පට්ට ලෝචියෝ🥺❤️‍🔥

  • @wasanalakshani7501
    @wasanalakshani7501 Жыл бұрын

    ලෝචීගේ අම්මාට තමා මන් කැමති.😍❤❤💕

  • @anulapathmakumari932
    @anulapathmakumari932 Жыл бұрын

    ගොඩ කාලෙකින් 💗🥰 ලෝචි ඉතින් වැඩියෙන් එකක් දැම්මෙෙත් සුපිරියක් තමා ඉතින් 👍❤

  • @ULGamerz776
    @ULGamerz776 Жыл бұрын

    මේ විඩියෝ එක එනකන් බලන් හිටියෙ.Data ඔන් කරා විතරයි notification එක ආවා.🤗 අදත් සුපිරි ‍☆☆☆

  • @dhanushkachaaminda8568
    @dhanushkachaaminda8568 Жыл бұрын

    ලෝචිගේ අම්ම ගෙ පරණ ගවුම විකුණන්නෙ නැද්ද අනේ ,😅😂🤣 Superb creation lochi, well come to dubai

  • @라베카
    @라베카 Жыл бұрын

    නොසිතු අවසානයක්............❤️❤️

  • @uthpalaErandathi
    @uthpalaErandathi Жыл бұрын

    අදත් වෙනදා වගේම ලස්සනයි ලෝචි අක්කී ❤️❤️❤️

  • @prabodahansani089
    @prabodahansani089 Жыл бұрын

    සිත නිවන කතා 😂😂..මරු ලෝචි අක්කි ඒකත් ♥️

  • @shashigimhani763
    @shashigimhani763 Жыл бұрын

    ලෝචි නම් පිස්සුවක් ඈ සුපිරි 👌👌👌👌👌👌

  • @kavishaaradana8346
    @kavishaaradana8346 Жыл бұрын

    අර බිල්ඩින් දැකලා අම්මා කියන විදියට අපේ අම්මත් මුලින්ම වැකෙශ්න් ඇවිත් කිවුවේ, මට ඒක මතක් උනා all the best nangi 😍😍

  • @chamindasanjeewa3799
    @chamindasanjeewa3799 Жыл бұрын

    උබනම් මරු බම් ලෝචියෝ.....❤👌

  • @thebeyonder725
    @thebeyonder725 Жыл бұрын

    7:00 Ayo bro the script writer needs an award

  • @matalekalum
    @matalekalum Жыл бұрын

    ඉස්සර ඒවත් එක්ක බලද්දී කිසි ගතියක් නෑ. කට්ටිය හොඳ යි කියලා හුරේ දාන්නේ ඔයාට තියෙන ආදරේට. ඒත් ඒ ව්‍යාජ ප්‍රශංසාවලට රැවටෙන්නේ නැතු ව හොඳ පිටපතක් ලියාගෙන ඊළඟ එක ඉස්සර වගේ සුපිරි විදියට කරන්න. 'සිකාමයි' වගේ වරද්දා ගන්න එපා. සුපිරි නිර්මාණ කරන්න ශක්තිය ලැබේ වා! ජය වේ වා!❤️❤️

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN Жыл бұрын

    පට්ට අක්කේ දැන් ලියන script නම් පට්ට 😂♥

  • @kavijashivankara5007
    @kavijashivankara5007 Жыл бұрын

    ලෝචි ඩුබායි ගිහින් වගේ. 😍😍👌👌

  • @asanthaification
    @asanthaification Жыл бұрын

    අම්මෝ ඒ ගවුම ඩුබායිත් ගියා එහෙනම් 🤣😍❤🔥

  • @islam_makhachev_00
    @islam_makhachev_00 Жыл бұрын

    අම්මෝ ලෝචී මේකන්ම් සුපිරියක් තමා😂😂.....

  • @sumithjayantha2453
    @sumithjayantha2453 Жыл бұрын

    හැමදාම තාත්තා ට කියනවා නැග්ගට පස්සෙ කියන්න කියලා 😄😄😄 ඒක මරු.

  • @middle526
    @middle526 Жыл бұрын

    ගොඩක් කාලේකින් ලස්සන දෙයක් නියමයි ලෝචි අක්කි.👍👍

  • @NetITGeeks
    @NetITGeeks Жыл бұрын

    Another great short movie. Thank you Lochi and Lochi's mom. 🤣

  • @prasadchandima710
    @prasadchandima710 Жыл бұрын

    සිත නිවන කතා........😂😂😂😂😂😍😍😍😍😍😍❤❤❤❤❤

  • @cryptomineking
    @cryptomineking Жыл бұрын

    අනේ ලෝචි අක්කි ඔයා නම් මැනිකක්

  • @nejaroshani202
    @nejaroshani202 Жыл бұрын

    Excellent, music is the best, congratulations LOCHI

  • @sachinihimansa2596
    @sachinihimansa2596 Жыл бұрын

    ඇත්තටම comments දැක්කම සතුටුයි,ලෝචී අක්කට මමත් ගොඩක් ආදරේයී ❣️❣️❣️

  • @teayyy__3414
    @teayyy__3414 Жыл бұрын

    ඔයාගෙ videos upload වෙනකම් බලන් ඉන්නෙ ලෝචි... ආදරෙයි

  • @C424c424
    @C424c424 Жыл бұрын

    ජාත්‍යන්තරයටත් ගිය ලෝචිගෙ අම්මගෙ ගව්ම..🤣🤣🤣

  • @sandilvehiclecrafting

    @sandilvehiclecrafting

    3 ай бұрын

    😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😹😹😹😹😹😹😹😹😹

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 Жыл бұрын

    ලෝචි අක්කා ලස්සනයි ඔයා😍❤️ නියමයි වීඩියෝ එක🔥👍😎❤️❤️

  • @nethmidewage3066
    @nethmidewage3066 Жыл бұрын

    lochi අක්කිගේ vedios ඉතින් trending තමා .👍👍🔥 හැමදාම ආදරෙයි අක්කි❤❤❤❤ keep it up

  • @user-kk7hk3zh5s
    @user-kk7hk3zh5s Жыл бұрын

    ඒ ගවුම නම් වෙනස් වෙන්නේ නෑ😊

  • @ayeshmikaushalya8859
    @ayeshmikaushalya8859 Жыл бұрын

    මේකත් එකතරා කෙනෙක්ගෙ සත්‍ය කතාවක් වෙන්න ඇති..නියමයි ලොචි අක්කි හරිම ලස්සනයි..👌 👌👌👌

  • @rashmigetawakandage
    @rashmigetawakandage Жыл бұрын

    හම්මෝ 😂😂 😂 end එක නම් මරු හොදේ 👍👍😊😊😊

  • @ashvii8104
    @ashvii8104 Жыл бұрын

    Ending එකෙන් දෙන පණිවිඩේනම් මරු 💯❤️

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 Жыл бұрын

    මැදපෙරදිග හැබෑම ජීවිතය පිලිබඳව ලෝචි හොද පනිවිඩයක් දුන්නා. ලංකාවේ හැමෝම ඉන්නේ පවුල් වෙලා. ලංකාවට එනෙකොට දෙන්නට දෙන්නා නොදන්නවා වගේ ටැක්සි දෙකකින් තම තමන්ගේ ගෙවල් වලට යනවා. අපේ කොල්ලෝ පිලිපීන,නේපාලි ගෑනුත් එක්ක නිදිවදිනකොට,ගැහැණු බංගලියෝ,පක්කෝ එක්ක එකට ඉන්නවා. මේක තමයි මැද පෙරදිග වගේම ඉතාලියත් බහුල ජීවිතය .🌹🌹🌹

  • @MStechlkofficial
    @MStechlkofficial Жыл бұрын

    Brand list එකේ උඩින්ම ලෝචී 😌❤️✌️

  • @siyalla5109
    @siyalla5109 Жыл бұрын

    සුපිරියක් 🔥🔥🔥👌👌👌❤❤❤👍👍👍 ජයවේවා ✌✌✌

  • @milansheranga.8583
    @milansheranga.8583 Жыл бұрын

    Finally Amma's frock is changed 😂🤘❤️

  • @kavishkalakshan2681
    @kavishkalakshan2681 Жыл бұрын

    Eka nm පිර්මින්ටම හදපු පට්ට ව්ඩියෝ එක

  • @lakshikaweerasinghe9121
    @lakshikaweerasinghe9121 Жыл бұрын

    No words to say anything...Lochi is a brand❤️

  • @sparrowhawk4036
    @sparrowhawk4036 Жыл бұрын

    මමත් වෙන ඇදුමක් නැද්ද කියලා අහන්න හදද්දිම සුගතේ ගවුම දුන්නේ ..

  • @mihiravi9085
    @mihiravi9085 Жыл бұрын

    Lochi superb acting 😍❤️

  • @nisansalamahi8610
    @nisansalamahi8610 Жыл бұрын

    පිරිමි ගැහැනු කීදෙනෙක් එක්ක සම්බන්ධකම් තිබුණත් කවදාහරි දවසක අසරණ වුණු වෙලාවට ඉතිරි වෙන්නේ තමන්ගේ කසාද ගෑණි විතරයි.පපුව පසාරු කරගෙන යන තරම් වේදනාවක් දෙන ජාතියක් පිරිමි කියන්නේ.😔😔😔😔

  • @user-pb6fz8gv3q

    @user-pb6fz8gv3q

    Жыл бұрын

    ඔය රටවල් වල ඉන්න ගොඩාක් පිරිමි එහේ ඉන්න ගෑනූ එක්ක ලැගලා තමා ලංකාවට එන්නේ.පිලිපීන ගෑනූ එක්ක තමා වැඩිහරියක්ම රටවල පවුල් කන්නේ.ලංකාවට ඇවිත් සුදනෝ වගේ ඉන්න ඊට පස්සේ...😂😂😂

  • @anythingtvwithsk716

    @anythingtvwithsk716

    Жыл бұрын

    @@user-pb6fz8gv3q ekane badinne nathuwa inna kiyanne ethakota ratakata giyath kamathi tharamak athal ganna puluwan

  • @ggi9629
    @ggi9629 Жыл бұрын

    ගොඩාක් කාලෙකින් නේද අනේ ♥️♥️♥️

  • @randikabro01
    @randikabro01 Жыл бұрын

    අම්මෝ ඒක පට්ට අන්තිම ටිකනම් මරු එහෙනම් පිටරට ගිහිල්ලත් වීඩියෝ එකක් කරා නේද 💪👌

  • @yoyogirl001
    @yoyogirl001 Жыл бұрын

    මෙච්චර වෙලා සිත නිවන කතාවක් නේ බලලා තියෙන්නෙ කියලා දැනගන්න කොට මට ඉතින්😏.... 😅😂😂😂

  • @පසී_2004
    @පසී_2004 Жыл бұрын

    Double character superb lochi akki 🥺♥️

  • @dnscvlog
    @dnscvlog Жыл бұрын

    🙄🤣🤣🤣🤣 අම්මෝ.. නැඟ්ගට පස්සෙ කියන්න 😁

  • @kaveenchanu
    @kaveenchanu Жыл бұрын

    ලසිත් මාලිංගටත් සුපිරියට act කරන්න පුළුවන්නෙ😂

  • @idcovers3233
    @idcovers3233 Жыл бұрын

    Nice concept for the society akki....great job❤️

  • @sl2524
    @sl2524 Жыл бұрын

    දෙන්නම එක්කෙනෙක් කියලා අමතක උනා යකු 🙄😂

  • @maheshisavindi7462
    @maheshisavindi7462 Жыл бұрын

    සුපිරි ලොචි අක්කී.🥰❤️‍🔥

  • @KrishanRoo
    @KrishanRoo Жыл бұрын

    Best ever Lochi’s ! ❤️😂

  • @deepikajayasinghe432
    @deepikajayasinghe432 Жыл бұрын

    ගවුමනෙ වැඩෙ..............😂😂 අම්මා තමා මරු ලෝචි

  • @isharalakmal915
    @isharalakmal915 Жыл бұрын

    ලොචි අක්ක්ගෙ වැඩ නම් පට්ට..අදරේයි අක්කෙ

  • @priyankagunasekara5509
    @priyankagunasekara5509 Жыл бұрын

    ලෝචි කියන්නෙත් බ්‍රෑන්ඩ් එකක්👌

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o Жыл бұрын

    ඩුබායි රට ජීවිතේ 99% ක්ම සත්‍ය පෙන්නලා... කාට කාටත් හොද දෙයක් මේ කරේ...ස්තූතියි ලෝචි...කියන්න කොච්චර දේවල් තිබ්බත් කියන්නෙ නැතුව ඉන්න වෙනව...

  • @shehanjayarathna1172

    @shehanjayarathna1172

    Жыл бұрын

    Dubai රට?

  • @nugithsenviru3778

    @nugithsenviru3778

    Жыл бұрын

    ඩුබායි රටක්ද 🤣

  • @asankalakmal4385

    @asankalakmal4385

    Жыл бұрын

    මොකක්ද ඉතින් ඇත්ත..😒

  • @anythingtvwithsk716

    @anythingtvwithsk716

    Жыл бұрын

    Dubai ratak nemei nagarayak😂

  • @user-qp8ln9ee4o

    @user-qp8ln9ee4o

    Жыл бұрын

    @@shehanjayarathna1172 වැදුනද... හරි නගරයක් කෙටියෙන් හැමෝම යූස් කරන විදියට මම ඩුබායි කිව්වෙ..

  • @djjrjdejdjjdjdskdjdjd1140
    @djjrjdejdjjdjdskdjdjd1140 Жыл бұрын

    Mayam 64 kathawa nang sira macho🤣🤣

  • @TruthSeekerUK9
    @TruthSeekerUK9 Жыл бұрын

    Mia Khalifa bit killed me!!! I'm in stitches. 🤣🤣🤣🤣🤣

  • @s...6657
    @s...6657 Жыл бұрын

    ඒකනම් සුපිරිම සුපිරි ....💞💞💞👍

  • @Rangadharee
    @Rangadharee Жыл бұрын

    Weldone Lochi.Amazing outcome ❤

  • @chandritharajapakshasrilan1672
    @chandritharajapakshasrilan1672 Жыл бұрын

    Superb බං ලෝචි... අපේ කාලේ අපේ යථාර්ථය ... හුදෙක් අතලොස්සගේ 😁😁😁😁🤣🤣🤣🤣🤣

  • @sampaththarindu5
    @sampaththarindu5 Жыл бұрын

    අඩේ ඩයිවර්ගේ සීන් එකනං සිරා සිද්දි හොදේ......ඔක්කොම උනාට පස්සේ තමයි ඩ්‍රයිවර් අහන්නෙ ලංකාවේ කොහෙද කියලා

  • @reshaya187
    @reshaya187 Жыл бұрын

    සිත නිවන කථා.... 😉

  • @udayaweihena9836
    @udayaweihena9836 Жыл бұрын

    ඉතාමත්ම සතුටුයි දියුණුව ගැන 👏👍

  • @minolirathnayake5478
    @minolirathnayake5478 Жыл бұрын

    ගවුම අවුරුද්දක් දෙකක් පට්ට ගැහුවාට ලෝචිට හද පිරි මෙව්වා එක 😋😋

  • @musicdragonofficial
    @musicdragonofficial Жыл бұрын

    අන්තිම තප්පර ටික තමා කොර උනේ... දවසක හරියන්න ඕනි ලෝචියෝ ඔයාට... සතුටුයි බං... සිරාවටම....

  • @briyanmackgyver3768

    @briyanmackgyver3768

    Жыл бұрын

    @@Mathiya1

  • @briyanmackgyver3768

    @briyanmackgyver3768

    Жыл бұрын

    @@Mathiya1 eka thiyenawa youtube keyboard eke

  • @yuuu8174
    @yuuu8174 Жыл бұрын

    Double acting patta akke💓 Amma thma athalma ammooooh🤣🤣🤣

  • @user-kp2yt4on5t
    @user-kp2yt4on5t Жыл бұрын

    වෙනදා වගේම ආසාවෙන් බැලුවා...නියමයි ලෝචි අක්කියෝ

  • @Qqqqaaaaddd
    @Qqqqaaaaddd Жыл бұрын

    කොහොම හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ😂

  • @benjamalli5602
    @benjamalli5602 Жыл бұрын

    Aluth deyak , eka patta lochii..❤️✌️ kiyanna thiyena dewal anith aya kiyala ,, eka suppa,,,❤️❤️

Келесі