ඔෆිස් පීපල් | Office People - Lochi

Ойын-сауық

ඔබේ මිතුරන්/අනුගාමිකයින් හෝ ප්‍රේක්ෂකයින් XM වෙත යොමුකර අමතර ආදායමක් උපයන්න!
අදම XM Affiliate කෙනෙකු වන්න : bit.ly/3JuOnOd
Produced by Lochi Studios
Director: Lochana Jayakodi
Script: Sarith Fernando
DOP/Editor/Colorist/VFX: Pasindu Perera
Music: Devinda Pathiraja
Recordist: Pasindu Manushan
Cast:
Lochana Jayakodi
Kavindu Yasas
Chamath Sandaru
Kasuni Nimesha
Rumesha Ushani
Sandeepa Viduranga
Special Thanks to location partner: Kites Global
With love,
Lochi ❤.
Connect with me,
Threads: www.threads.net/@lochana_jaya
Instagram: / lochana_jaya
Facebook: / lochij
Tiktok: vm.tiktok.com/ZSeDqUpaT/
Twitter: / lochijay

Пікірлер: 787

  • @LokayaDakinna
    @LokayaDakinna Жыл бұрын

    කවිදු යසස් මරු ඇක්ටින් ❤️👌

  • @NilukaN.N.P.Kumari-zt4gm

    @NilukaN.N.P.Kumari-zt4gm

    Ай бұрын

    ❤❤❤

  • @SLMadhuwaProduction
    @SLMadhuwaProduction11 ай бұрын

    ලොචනා මිස් කෑ / මහාබාගෙ කනිෂ්ඨ විදුහල කිතුල්ගල වෙනුවෙන් දවසක් වෙන් කරලා අපෙ පාසලෙ පුංචි අහිංසක හිත් වලට සතුටක් දිලා යන්න ලොචනා මැඩම් එච්චරයි අපි ඔබෙන් ඉල්ලන්නෙ ... 🙏

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 Жыл бұрын

    තමන් ගේ හැකියාවෙන් රටක් දිනූ ලෝචි කියන්නෙ අපි වගේ තරුණ තරුණියන් ට ලොකු MOTIVATE එකක් ❤ ❤ ❤ 2M වලට ඉක්මනින් ම යන්න ❤❤❤

  • @Lochi

    @Lochi

    Жыл бұрын

    Thank you ❤

  • @RANTHARUSOYSA250

    @RANTHARUSOYSA250

    Жыл бұрын

    @@Lochi 😍😍❤️

  • @user-od5si3yd3u

    @user-od5si3yd3u

    Жыл бұрын

    kzread.info/dash/bejne/Z5OlpdGblr2dfto.html

  • @sisirawije5530

    @sisirawije5530

    11 ай бұрын

    ​@@Lochi❤

  • @user-bb7rk5nz2m

    @user-bb7rk5nz2m

    2 ай бұрын

    1:11

  • @anusamarasinghe4842
    @anusamarasinghe4842 Жыл бұрын

    Axe oil කියන්නේ ආගමක්❤️

  • @ThamiWeer
    @ThamiWeer Жыл бұрын

    අයියෝ අද එකම ඇඳුමනෙ ලෝචියෝ.. ඔයාගෙ ඇක්ටින් වගේම ලස්සන ලස්සන ලස්සන ෆැශන් බලන්නත් ඉතින් අපි ආසයී 🥰🥰

  • @ZombiLanka
    @ZombiLanka Жыл бұрын

    නියමයි.. සුපිරි වැඩක් 🤩🤩🤩🤩

  • @CAR_1_2_3
    @CAR_1_2_3 Жыл бұрын

    අම්මෝ මරු අක්කේ😂❤❤ අක්කගෙයි නන්ගිගෙයි acting නම් මරු❤ ඉස්සරහටත් දෙන්නා එකට ඉන්න ඒවා ඕනේ

  • @shihandakshina4723
    @shihandakshina4723 Жыл бұрын

    මාත් සදුදාට අලුතෙන් jobඑකකට යනෝ.මේක දැක්කම රස්සාවක් කරන්නත් බය හිතෙනො.😂

  • @SLMadhuwaProduction
    @SLMadhuwaProduction11 ай бұрын

    ඉස්කෝලේ 1 වසර සිට 11 ශ්‍රේණිය දක්වා ලමයින් පොඩි පිරිසක් ඉගෙනුම ලබනවා ගොඩාක් දුර ඉදන් තමා ලමයි උදේ ඉස්කෝලෙට පයින් එන්නෙ 😔

  • @user-mm2cu9gt4d
    @user-mm2cu9gt4d Жыл бұрын

    ❤ඔයාගේ අලුත් වැඩේ මරු ලෝචි අක්කි ❤️

  • @ramaproduction373
    @ramaproduction373 Жыл бұрын

    මරු මරු ලෝචි ඇත්ත කතාවක් ලස්සන වැඩක් මේ වගේ වැඩක් කරන්න නම් ඉතින් ලෝචි ම තමා මෙන්න රමා production අපෙන් උණුසුම් සුබපැතුම් ජයවේවා ජයවේවා ජයෙන් ජයම වේවා 👍👍👍

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 Жыл бұрын

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

  • @kavindusankalpafod6417

    @kavindusankalpafod6417

    Жыл бұрын

    සිරි අංකල් ඔයා

  • @ChanikaNureshi

    @ChanikaNureshi

    Жыл бұрын

    Aththatama me oyada uncle

  • @lakshanmanohara4362

    @lakshanmanohara4362

    Жыл бұрын

    මේ වගේ අය ඔහේ නැද්ද අන්කල්

  • @mithunmadu2750

    @mithunmadu2750

    Жыл бұрын

    හිටං අංකල්..🤟

  • @hansanavlogs8253

    @hansanavlogs8253

    Жыл бұрын

    Playm utto yanna 😂

  • @C424c424
    @C424c424 Жыл бұрын

    Waiting from yesterday 😊😊😊❤❤❤..👍👍👍

  • @IsuruKapuliyadda-uw6sm
    @IsuruKapuliyadda-uw6sm Жыл бұрын

    End කරපු විදිය මරු අක්කි ... 🤣😃

  • @hashinitharaka7759
    @hashinitharaka7759 Жыл бұрын

    බලන්න පොඩ්ඩක් late උනා..ආදරෙයි ලෝචීයෝ..Good luck..🌹🌹❤️❤️❤️❤️💕💕💕💕😘😘😘පරිප්පු seen එක තමයි පට්ට ආ...

  • @sapumalmaduhara
    @sapumalmaduhara Жыл бұрын

    මේ වගේ මෙලො වැඩක් නොකර දවස පුරාම කාකා බිබි අනුන්ගෙ කොප්ප හොද හොද ඉන්න එකියක් හැම ඔෆිස් එකේම ඉන්නවා 😅

  • @nethmidasanayaka8101
    @nethmidasanayaka8101 Жыл бұрын

    ජෝක් නම් ලොචි, ලොචි නම් ජෝක්.... ආදරේ යි තුනක් ❤️😚

  • @vibhashivinoola-ow4un
    @vibhashivinoola-ow4un Жыл бұрын

    Office එක ඇතුලේ ගොඩාක් වෙලාවට වන දේ ලස්සන වීඩියෝ එකකින් ඔයා පෙන්නලා දීලා තියෙයි අක්කියෝ ... මුට්ටි අල්ලන අයට තදින්ම දැනෙවි අක්කිගෙ වීඩියෝ එක ❤️🤟 congratulations ..😁🥰

  • @Lochi

    @Lochi

    Жыл бұрын

    Thank you ❤

  • @vibhashivinoola-cm2rs

    @vibhashivinoola-cm2rs

    Жыл бұрын

    😊😘

  • @nawarathnepatabadige3739
    @nawarathnepatabadige3739 Жыл бұрын

    ආසම චරිතයක් ලෝචි කියන්නෙ .පාඩුවෙ තමන්ගෙම ලස්සන ගමනක් යනවා .ජයෙන් ජය

  • @smchanku3585
    @smchanku3585 Жыл бұрын

    අදත් සුපිරියක් ❤❤

  • @prabathsanka8770
    @prabathsanka8770 Жыл бұрын

    පට්ට ලෝචියෝ 😂❤️ congratulations for 1m lochi❤️

  • @C424c424
    @C424c424 Жыл бұрын

    හැම office එකකම ඔයා පෙන්වපු එක චරිතයක් හරි අනිවාර්යයෙන්ම ඉන්නව ලෝචියෝ එයිනුත් බොස්ට මුට්ටිය අල්ලන්න කට්ටිය තමයි වැඩි..😂😂😂

  • @madhuranathunga9169

    @madhuranathunga9169

    Жыл бұрын

    ඇත්තක්😅😅

  • @hashanvlogs94

    @hashanvlogs94

    Жыл бұрын

    Ha kmk na

  • @checkmate3918

    @checkmate3918

    Жыл бұрын

    පල පල යන්න ..

  • @Lochi

    @Lochi

    Жыл бұрын

    😂😂

  • @andersonjimmy6627

    @andersonjimmy6627

    Жыл бұрын

    amboo eka. Muttiya allapu ewunta hemadaamma hari giyet na hebei. Mokada un weda danne na neh.

  • @DisharaPremith
    @DisharaPremith2 ай бұрын

    ලෝචිගෙ නංගිගෙ අැක්ටින් මරු❤❤ කටහඩත් නියමයි❤😊

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 Жыл бұрын

    අපේ නම්.මුට්ටියෙ චරිත ගොඩක් ඉන්නව හැබැයි ගොඩක්ම පිරිමි අය තමා

  • @IrukaTv
    @IrukaTv Жыл бұрын

    එක supiri 😍🔥🙏 ජය වේවා lochi 🥰🙏😍

  • @nishaprasa
    @nishaprasa Жыл бұрын

    Train එකෙන් බහින ස්ටේශන් එකත් මිස් උනා..😅

  • @hiranthadesilva
    @hiranthadesilva Жыл бұрын

    ඔපිස් සෙට් එකට උපහාරයක් පිණිස කරපු ලංකාවේ trending video එක😂😂😢😢😮😅😅🎉🎉🎉❤

  • @Lochi

    @Lochi

    Жыл бұрын

    😂❤

  • @piyumishashikala3539
    @piyumishashikala3539 Жыл бұрын

    අම්මෝහ් යකෝ😂...අර ගෙදර වැඩ කරනෙක තමා ආතල්ම😂

  • @user-qo6mm1jp2o

    @user-qo6mm1jp2o

    Жыл бұрын

    අයියා ඔයා කොහෙද ❤❤

  • @piyumishashikala3539

    @piyumishashikala3539

    Жыл бұрын

    @@user-qo6mm1jp2o galle🤭

  • @Status_hub876
    @Status_hub87611 ай бұрын

    අද සෙට් උනේ මරු වීඩියෝ ඔක්කොම ❤❤🎉

  • @CSM89
    @CSM89 Жыл бұрын

    1 million subscribes Congratulations Great work 🎉🎉🎉

  • @rukmalsamantha841
    @rukmalsamantha841 Жыл бұрын

    මුළු ලංකාවම දැන් කැමති කොළ පාටට..😂 ඉල්ලන් ටින්කිරි..

  • @user-hp1yo6rp9v
    @user-hp1yo6rp9v Жыл бұрын

    මුට්ටී සීන් එක මරූ...😂

  • @kavishikisara5644
    @kavishikisara5644 Жыл бұрын

    එක නම් සුපිරි... ලස්සනයි ඇ 🤗😂❤️

  • @letstryeverything4799
    @letstryeverything4799 Жыл бұрын

    ලෝචි දැන් මටත් ආදරෙයි , මචන්ල 🤭

  • @nathalidimuprasadika9322
    @nathalidimuprasadika9322 Жыл бұрын

    හැමදාම වගේ අදත් එලකිරි ලෝචියෝ.... වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ.. ආදලෙයී

  • @jedylmee
    @jedylmee Жыл бұрын

    Lochi wadak karoth supiriyak thma .. Ekh wagema thiyna video thibath lochii ge video aka kapaila panawa .. eh taram supiri wadakk .. ♥️♥️😍

  • @dinuliadeesha8181
    @dinuliadeesha81815 ай бұрын

    Lochi ඔයා නම් සුපිරියි අප්පාහ්...❤😫😅

  • @nnocaccounting5458
    @nnocaccounting5458 Жыл бұрын

    කාලෙකට පස්සේ මරු clip එක, raincoat එක මරු

  • @sandunidayasiri2425
    @sandunidayasiri2425 Жыл бұрын

    Ekanm සුපිරි ❤❤

  • @BeautyKorea55
    @BeautyKorea55 Жыл бұрын

    අදත් සුපිරි ❤

  • @ChinthakaPrebhath-ng3mi
    @ChinthakaPrebhath-ng3mi Жыл бұрын

    මරු අක්කි ❤

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View Жыл бұрын

    අක්කි ඔයානම් ශෝයි අනේ ❤️❤️❤️❤️

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 Жыл бұрын

    හරිම ලස්සනට වැඩේ කරල තියනව නියමයි ලෝ.......චි.

  • @piumaltiktok7569
    @piumaltiktok756911 ай бұрын

    ලස්සනයි ලස්සනයි වීඩියෝ එක ගොඩක් ලෝචී අක්කියෝ 😍 අන්තිම ටිකත් ආතල් බන් 😂

  • @dileepnuwankumarasinghe9881
    @dileepnuwankumarasinghe9881 Жыл бұрын

    ඒක මරු ජයවේවා

  • @coffeedential8743
    @coffeedential8743 Жыл бұрын

    It was nice that when u mentioned about the pad the guys didn't care. Such a nice example to give to the society. We should normalise it

  • @chamindasanjeewa3799
    @chamindasanjeewa3799 Жыл бұрын

    එල එල ලෝචියෝ.....👌

  • @hasharanethmini5084
    @hasharanethmini5084 Жыл бұрын

    Ek maru🔥♥️🥺🤭

  • @MonikaDilrukshi-we7wy
    @MonikaDilrukshi-we7wy Жыл бұрын

    අදත් සුපිරියක් ලෝචි අක්කෙ❤❤

  • @user-jd3zv8ho7q
    @user-jd3zv8ho7q Жыл бұрын

    ලෝචි අක්කියෝ ඒක නම් සුපිරියක්🥰🙈😙

  • @raveenyasas2837
    @raveenyasas2837 Жыл бұрын

    මේ වගේ සින් හැම Office එකකම තියනවා😂😂😂🤣🤣🤣

  • @miharimeedum512
    @miharimeedum512 Жыл бұрын

    මරු ❤❤

  • @vinudisdaily9232
    @vinudisdaily9232 Жыл бұрын

    Lochi ge andum thama shok...love 💐❤️

  • @dewsarichannel2212
    @dewsarichannel221211 ай бұрын

    👍 supiri...good luck

  • @sajithdilshan6761
    @sajithdilshan6761 Жыл бұрын

    1M Subscribe වලින් පස්සේ දාපු පළවෙනි විඩියෝ එක වෙනුවෙන් ලයික් එකක් දාගෙන යමු..!❤👍

  • @DilshanBEATZ
    @DilshanBEATZ Жыл бұрын

    07:55 - අම්මොහ් forza ❤️❤️❤️❤️

  • @bashinidulshara3371
    @bashinidulshara3371 Жыл бұрын

    Niyamai akkiii❤❤❤❤🎉🎉🎉

  • @thamarathamara7618
    @thamarathamara7618 Жыл бұрын

    නියමයි ලස්සනයි සුභ අනාගතයක් ආදරේයි ලෝචි ❤❤ 👍👍👍👍❤❤

  • @tharupokura257
    @tharupokura257 Жыл бұрын

    Congratulations Lochi අක්කේ 👩👩 🥰🥰🥰❤️❤️❤️

  • @dilipaweeratunga
    @dilipaweeratunga11 ай бұрын

    අඩේ කවිඳු😃❤

  • @AwishkaKalhara
    @AwishkaKalhara7 ай бұрын

    Niyamai video eka❤❤

  • @janeeshanimsara8764
    @janeeshanimsara8764 Жыл бұрын

    Golden ❤❤

  • @mAdhu-sx8vf
    @mAdhu-sx8vf Жыл бұрын

    සුපිරී ලෝචි අක්කියෝ 😌❤️

  • @Anu-yt6iz
    @Anu-yt6iz Жыл бұрын

    නියමයි, i 👍

  • @musick828
    @musick828 Жыл бұрын

    Great!!

  • @sharminidias2732
    @sharminidias2732 Жыл бұрын

    You are great Lochi !

  • @nishantinishanti8694
    @nishantinishanti8694 Жыл бұрын

    Ammo dakka gaman niyamai kiyala waradi keeya keewada ..😂😂😂 balapu gaman hari ne qwanm ewaraine 😂😂😂😂 kolla niyama uththare dunne madamta ..office wala hati ..niyamai lochi ❤❤❤❤❤

  • @sandu.n_ishara
    @sandu.n_ishara Жыл бұрын

    නියමයි 👍👍😄

  • @kanchanaedirisinghe8776
    @kanchanaedirisinghe8776 Жыл бұрын

    අද ත් නියමයි අක්කී ❤️

  • @ino789
    @ino789 Жыл бұрын

    😂😂😂 lassanai akki❤❤❤❤❤❤❤

  • @DulanjaleHemachandra
    @DulanjaleHemachandra11 ай бұрын

    රටින් පැනලා යන්නෙ නෑනෙ බං 😂 ආදරෙයි 🖤

  • @sandaminisamithra3426
    @sandaminisamithra342610 ай бұрын

    Patta akke❤

  • @renukarenuka4611
    @renukarenuka4611 Жыл бұрын

    Supirii akke❤

  • @merifernando4860
    @merifernando48609 күн бұрын

    හරිම ලස්සනයි

  • @Dmak-10
    @Dmak-102 ай бұрын

    super👌very beutiful💖💖

  • @shasherowel5362
    @shasherowel536211 ай бұрын

    සුපිරිම

  • @kavindiekanayaka8204
    @kavindiekanayaka8204 Жыл бұрын

    මේ පාරත් සුපිරියක් ලෝචි අක්කේ....😎🌹ඔයාට සුභ පතනව ❤

  • @Lochi

    @Lochi

    Жыл бұрын

    Thank you ❤

  • @user-jd3zv8ho7q
    @user-jd3zv8ho7q Жыл бұрын

    1milon subscribe congratulations lochi akki😙😎💖

  • @malshisenarathna1546
    @malshisenarathna1546 Жыл бұрын

    Maru ane ❤

  • @tharushiii
    @tharushiii Жыл бұрын

    Niyamaaaaaai❤

  • @kawyasewmini8741
    @kawyasewmini8741 Жыл бұрын

    Maru ane❤

  • @vihangarajapakshe1746
    @vihangarajapakshe1746 Жыл бұрын

    Maru maru😂❤

  • @manojrajithagunarathna2394
    @manojrajithagunarathna2394 Жыл бұрын

    මේ වගේ එකෙක් හැම office එකේම ඉන්නවා.. ජොසියා වගේ 😂

  • @madhaveefernando8420
    @madhaveefernando8420 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කි❤️

  • @user-yn8dx4jj7d
    @user-yn8dx4jj7d5 ай бұрын

    සුපිරි lochi 😘😎😜

  • @user-do6vs4ll6w
    @user-do6vs4ll6w2 ай бұрын

    ලෝච් නියමයි කතා ව 😊😊😊😊😊😊

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 Жыл бұрын

    Lochi And The Gang🥰🥰🥰

  • @apsaramaduwanthi4786
    @apsaramaduwanthi4786 Жыл бұрын

    Noce vedio eka akki❤❤❤

  • @Senufamily.
    @Senufamily. Жыл бұрын

    1 M subscribe . Congratulations 🎉lochiyo.🎉❤❤❤❤❤❤

  • @user-ww7cg1cp3j
    @user-ww7cg1cp3j11 ай бұрын

    Video suber❤

  • @hansikadilhara-pu3dw
    @hansikadilhara-pu3dw Жыл бұрын

    Supiri lochi akki❤

  • @Niroshan369
    @Niroshan369 Жыл бұрын

    ජයවේවා ලෝචි

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 Жыл бұрын

    සුපිරියි ලෝචියෝ

  • @user-jy1lb2fg2c
    @user-jy1lb2fg2c5 ай бұрын

    ❤නියමායි😊

  • @sitharalakmali9669
    @sitharalakmali9669 Жыл бұрын

    ඒක මරු..

  • @user-jb5yh4oq2f
    @user-jb5yh4oq2f Жыл бұрын

    හොද වැඩක්

  • @hesharafernando
    @hesharafernando Жыл бұрын

    මාරයි 💗💗

  • @charakawickramasinghe2156
    @charakawickramasinghe2156 Жыл бұрын

    Ammoo Lochi......❤❤❤

  • @ChathurikaMenaka-zx7qc
    @ChathurikaMenaka-zx7qc9 күн бұрын

    මරු🙂🙂❤️❤️

  • @Gayan-pr5hf
    @Gayan-pr5hf24 күн бұрын

    මම ආසම ලොචි. Thanzzz ලොචි අපිව සතුටින් හිනැස්සුවට

Келесі