The Mangalam | ද මංගලම් - Lochi

Комедия

New intake is coming up in February 🚀
Join the new intake WhatsApp group - chat.whatsapp.com/IWOQLapFKpm...
For more details contact IJSE -
Panadura branch - 0711 202 202
Galle branch - 0711 303 303
The Mangalam | ද මංගලම්
Produced by Lochi Studios (PVT) LTD
Director & Concept: Lochana Jayakodi
Assistant Director: John Fernando
Script: Randi Ushara
DOP: Pasindu Perera
Makeup: Reena Silva
Editor: Lahiru Kanishka
Colorist / VFX / Animator: YASH @ vectorarts.lk
Music & Sound Design: Nilan Fernando
“The Mangalam” set design: Nirosh Sanjeewa (Dila)
Audio Recordist | Boom Operator: Pasindu Manushan
Gaffer: Nadushka Chathuranga
Production Manager: Kavindu Yasas
Line Producer: Kasun Wijerathne
Thumbnail Design: DishenCer
Cast:
Lochana Jayakodi
Shiromika Fernando
Kelum Devanarayana
Reena Silva
Kavindu Yasas
Isanka Sudeera
Kokila Gimhana
Mohamad Shamil
Fazni Khan
Yashoda Bandara
Jerad Morales
Ravi Shan
Roshani Yapa
Dilshan Pathirana
Location Partner:
Golden Rose Boralesgamuwa - goldenrose.lk
Dreamworld Studio & Party Venue
Special thanks:
Nirosh Sanjeewa (Dila)
Reena Silva
Pasindu Gayashan
Isanka Sudeera
Devinda Pathiraja
Raju Deen
Rochelle Mortier
Dreamworld Studio Staff
Golden Rose Boralesgamuwa Staff
With love,
Lochi ❤.
Connect with me,
Threads: www.threads.net/@lochana_jaya
Instagram: / lochana_jaya
Facebook: / lochij
Tiktok: vm.tiktok.com/ZSeDqUpaT/
Twitter: / lochijay

Пікірлер: 1 000

  • @ytlover1120
    @ytlover11207 ай бұрын

    රීනා අක්කි එක්ක කරපු video එක නම් මරු සුපිරී හිනා වෙවී බැලුවා "අපෙ අම්මා" ට ගහපු hint එකත් මරු😂

  • @visulakavinda5659

    @visulakavinda5659

    6 ай бұрын

    අපේ අම්මා විතරක් නෙමෙයි කැලෑ කොල්ලටත් හින්ට් වැදුනා

  • @priyanthaPremalal-xl6yl

    @priyanthaPremalal-xl6yl

    21 күн бұрын

    ට්ම්හ්ෆ්ග්ං

  • @user-kw9nb8iu5v
    @user-kw9nb8iu5v7 ай бұрын

    ඒක නම් දීලා වකුගඩු ඇඹරිලාම යන්න ආදරෙයි ලෝචි අක්කෙ 🌺🌺🥰💖💖❤️

  • @KaushalyaK-vw5ed
    @KaushalyaK-vw5ed7 ай бұрын

    කෝ හැමදාම ❤ ලොච් අක්කාගේ විඩියෝ දපු ගමන් බලන් උන් මේ කොනට ❤️❤️👍 අදරෙයි අක්කේ විනිලා වගේ ඉහලටම යමු ❤ අදත් එකෙම්ම සුපිරියක් තාමා ❤️ගැම්මට ❤️👍

  • @user-dv9vd8gc4f
    @user-dv9vd8gc4f6 ай бұрын

    Lochi ඔයා නම් නියමයි.මම හැමදාම ඔයාගේ videos බලනවා.කියන්න වචන නෑ.මේ video එකත් සුපිරි.හැමදාම ඔයා අදින ඩෙනිම නම් නියමයි.lochi ඔයා නම් පිස්සුවක් ලෝචි.ඔයාගේ video එකක් එක පාරක් බැලුවත් අැති.අයේ පිස්සුවෙන් වගේ හොය හොයා බලන්නේ.තව මෙවැනි videos කරන්න ඔයාට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.Good luck.oll the best.love you lochi මැණික.අාදරෙයි හැමදාමත් පණ වගේ.♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  • @Dreamy20067
    @Dreamy200676 ай бұрын

    අනේ ශෝක් අක්කේ හිනා කාල marenwa 😩😂🫶මාත් ආසයි ඔයාගේ එක්ක ඔය වගේ ekka act කරන්න 🌚🫶so well done akki❤️‍🩹💐

  • @surangapradeep6309
    @surangapradeep63096 ай бұрын

    So elegant 💓 So beautiful ❤️ Just looking like a wow 🏳️‍🌈 Lochi!!!!!!!!!💙💚🤍💜💞💓❤️

  • @methmaruwanpathirana3913
    @methmaruwanpathirana39136 ай бұрын

    Video එක ලස්සනයි ලෝචි... හොඳට හිනා උනා.. Thank you ❤

  • @ULGamerz776
    @ULGamerz7767 ай бұрын

    So beautiful 😍 So elegant ❤ Just looking like a wow 🥰 Lochiiiiii 😂

  • @hkarunanayaka

    @hkarunanayaka

    7 ай бұрын

    ❤❤

  • @SimraA.a.f
    @SimraA.a.f7 ай бұрын

    "අපෙ අම්මේ" 😂😂 අදනම් හුගක් අයට ඇඩෙන්නම දීලා 😅🤣 වීඩියෝ එකනම් මරු ලෝචියෝ 🎉🥳🤯

  • @Madeyemoodyz

    @Madeyemoodyz

    6 ай бұрын

    අමෝ අමෝ ඇඩුනා මටත්.ඔයාටත් ඇඩුනද?

  • @SlShow1990

    @SlShow1990

    6 ай бұрын

    ඔව් . හැබැයි අපෙ අම්මලාට

  • @VidulGeesan-qs1fx

    @VidulGeesan-qs1fx

    6 ай бұрын

    @Madeyemoodyz Bijja kahano wage neda thoge

  • @user-xe8gy5jt6e
    @user-xe8gy5jt6e6 ай бұрын

    වල්ලහපාන්ගෙ වල්ල පේනව තව ටිකෙන් අර මේසෙ උඩ නැගල නටද්දි... සුපිරි ලෝචියෝ❤️❤️

  • @nethminisansala846

    @nethminisansala846

    3 ай бұрын

    😂😂😂

  • @SandaruNirwan

    @SandaruNirwan

    Ай бұрын

    🥰😂මරු අනේ මෙ විඩීයෝ 😅😅

  • @THARU_FASHION
    @THARU_FASHION7 ай бұрын

    අනෙ අම්මො ලෝචියෝ ඒකනම් මරූ..........🥰🥰🥰❤️❤️❤️

  • @blinkboy027
    @blinkboy0277 ай бұрын

    අම්මෝ හිනා වෙලා බඩත් රිදෙනවා😅 . වෙනස්ම වීඩියෝ එකක්.මේක trending යන්න ඕන වීඩියෝ එකක්.ආදරෙයි ලෝචි අක්කෙ❤

  • @Madeyemoodyz

    @Madeyemoodyz

    6 ай бұрын

    මට නම් චූ ටිකකුත් ගියා හිනා වෙලා😂😂

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi43097 ай бұрын

    Nice Acting All! Very proud of you Guys! 💪

  • @IR_ESH
    @IR_ESH7 ай бұрын

    Voice +Dream star+Hirustar තුනේම combination එකක්...මරු ලෝචී...😂❤

  • @isharajayasinghe154

    @isharajayasinghe154

    6 ай бұрын

    ඇයි අපෙ අම්ම 🤣

  • @IR_ESH

    @IR_ESH

    6 ай бұрын

    ​@@isharajayasinghe154Ow ow.mn kiwe lankawe reality gena😊😂

  • @Kumari-kq1py
    @Kumari-kq1py7 ай бұрын

    ❤❤ ලෝචි සහ ඔබ තුමියට සුබ පතනව

  • @ashenwickaramaarachchi8823
    @ashenwickaramaarachchi88237 ай бұрын

    වයිල්ට් කුක්බුක් තමා හොදටම කරේ😂

  • @dewmisilva2440

    @dewmisilva2440

    7 ай бұрын

    😂😂

  • @rupamalawanage4550
    @rupamalawanage45507 ай бұрын

    Wild cookbook අයියා තමා හොදටම කලේ.😅

  • @nisansala6891

    @nisansala6891

    6 ай бұрын

    😂😂

  • @diliniprasadini1697

    @diliniprasadini1697

    5 ай бұрын

    Shewon

  • @english1minutes
    @english1minutes6 ай бұрын

    අරාබි කාරයා ඇත්තටම අරාබි වගේ 😂😂❤❤

  • @SithumRathnayaka-ob2we

    @SithumRathnayaka-ob2we

    14 күн бұрын

    මුල ඉදලම ඇදුම වැරදියි හැබැයි හරි විදියට ඇන්දනම් හරි

  • @dalsifernando8470
    @dalsifernando84706 ай бұрын

    Wishing you a happy New Year Lochi akka !..

  • @sagarawijesooriya6723
    @sagarawijesooriya67236 ай бұрын

    අම්මෝ ලෝචි දැන් වෙලාව පාන්දර 3.30..නිදිමත කොහෙන් ගියාද නෑ..රිදෙන්නම දීලා ගොඩක් අයට...😂.හැමෝගෙම acting නම් පට්ට...ජය වේව❤❤

  • @kumuduniperera7140
    @kumuduniperera71407 ай бұрын

    Niyamai lochi akke love you oya hamadamath lassanai hamadama satutin inna ❤️❤️👍☺️

  • @bunny_gurl_2
    @bunny_gurl_27 ай бұрын

    අම්බෝ හිනා කාලා මැරෙනවා😂😂මාරු ලෝචි අක්කේ❤❤❤

  • @chandanadissanayake1893

    @chandanadissanayake1893

    5 ай бұрын

    😂😂

  • @rasanjanaadithya5546
    @rasanjanaadithya55467 ай бұрын

    Short Film එකක් ඕනෙ කියන අය කෝ 👋❤️

  • @sudeshikamadushani3110
    @sudeshikamadushani31107 ай бұрын

    ඊයේ හවස 5 ඉදන් වීඩියෝ එක හොයපු මන් 😂

  • @kcdramaclipz4387
    @kcdramaclipz43876 ай бұрын

    Ammo 😂 එ චරිතටික කෙහෙන්ද හොයාගතිතෙදෙයියනෙ😂😂😂 මරු වටමදීලා😂ගොඩක් අයට😂😂😂😂මරු❤❤❤❤

  • @nasliibrahim3429
    @nasliibrahim34296 ай бұрын

    මෙච්චර අවුරුදු ගානක් ගිහිල්ලත් මං තාමත් කල්පනා කරන්නේ මේ ලෝචියා කොහේ ඉඳන් පාත් වෙච්ච එකියක්ද කියල... 😃😍😍😍👍

  • @Dilini-uq3hh

    @Dilini-uq3hh

    19 күн бұрын

    😊😊

  • @apsaramaduwanthi4786
    @apsaramaduwanthi47866 ай бұрын

    Anee maru akki vedio eka...❤❤❤ සුභ අලුත් අවුරුද්දක් වේවා ..akkiyo..🙏🙏🙏

  • @nethu7699
    @nethu76997 ай бұрын

    ලොචි අක්කා තමයි සුපිරිම ❤😊

  • @BUDDI-ep7of
    @BUDDI-ep7of7 ай бұрын

    wow...this is very nice lochi.....good luck to your everything..

  • @nimsarachamodi2865
    @nimsarachamodi28656 ай бұрын

    නම ලෝචි ලෝකෙටම එකයි ඒක නම් ඇත්ත කතාව ❤

  • @ssbro7484
    @ssbro74847 ай бұрын

    මේකත් සුපිරියක් අක්කි 😍😍😍😍😍😍

  • @randiushara5050
    @randiushara50507 ай бұрын

    Just looking like a woow.. ❤🎉

  • @king11700
    @king117007 ай бұрын

    ඒක. නම් සුපිරියක් ලෝචි😂😂😂❤

  • @savijayasekara8766
    @savijayasekara87667 ай бұрын

    මානසික ප්‍රතිකාර අවශ්‍යයි 😀😀😀😀😀😀😀😀😀

  • @malshathushani207
    @malshathushani2077 ай бұрын

    අම්මා අම්මෝ😂 වීඩියෝ එක නියමයි👍👌💛

  • @sasankagimhani2969
    @sasankagimhani29697 ай бұрын

    Voice kids මතක් උනෙ මට විතරද

  • @Hussain_Mullah_Dubai_Srilankan
    @Hussain_Mullah_Dubai_Srilankan6 ай бұрын

    Happy to see 2 well knowns faces after long time! 2024’s 1st video

  • @Diduvibes
    @Diduvibes7 ай бұрын

    " ලොචියෝ කකුල් උස්සපන්.Tricsi එනවා " අම්මෝ ඒ කොටස විතරක් 3 පාරක් බැලුව. 🤣

  • @neharanehara9659
    @neharanehara96597 ай бұрын

    සුපිරි පට්ට ලස්සනයි❤❤❤❤

  • @ujjamba1018
    @ujjamba10186 ай бұрын

    Lochi Duwa, you are fantastic, one of a kind❤💯. Please come to entertain us in North America.

  • @nirmalpramodya5066
    @nirmalpramodya50667 ай бұрын

    මේකනම් සුපිරියක් ලෝච් ❤️🔥 මේකෙ හැමදෙයක්ම fantastic ❤️🔥 අනිවාම trending 1වෙන්නම ඕනි සුපිරියක් ❤️🔥

  • @RS40460
    @RS404607 ай бұрын

    කියලා වැඩක් නෑ සුපිරිම සුපිරි 😂

  • @user-hf6ki6wc5z
    @user-hf6ki6wc5z3 ай бұрын

    ade wild cookbook😁😁

  • @nisak299
    @nisak2997 ай бұрын

    Love your videos. Sending love from USA 🇺🇸 ❤

  • @user-bk9to4ul1v
    @user-bk9to4ul1v7 ай бұрын

    බලංගොඩ අපිට කරපු අපහාසයට ස්තූතිය 😂

  • @kavindutharaka1940

    @kavindutharaka1940

    7 ай бұрын

    Hari jukai

  • @isa-728

    @isa-728

    7 ай бұрын

    එහෙනම් sorry ඈ😅

  • @Dope5577

    @Dope5577

    7 ай бұрын

    🙉

  • @dipikamalkanthi157

    @dipikamalkanthi157

    7 ай бұрын

    අපිත් බලන්ගොඩ ඉන්නේ

  • @Madusanka..

    @Madusanka..

    7 ай бұрын

    ගම කාල ඉතින් 😅​@@isa-728

  • @Podda2013.
    @Podda2013.7 ай бұрын

    සුපිරි ලෝචි හැම වීඩියෝ එකක් වගේම මේකත් පට්ටන ලස්සනයි......❤❤❤

  • @ChamiJD-dc2rq
    @ChamiJD-dc2rq7 ай бұрын

    සුපිරි lochiyoo ආදරෙයි ❤නියමෙට තිබ්බා 😘🤩හිනා වෙලා පිස්සු වගේ 😂❤

  • @Chandima9612
    @Chandima96127 ай бұрын

    අපෙ අම්මයි කුක් බුක්කයි මරු😅

  • @binudinasa2059
    @binudinasa20597 ай бұрын

    මරු මරු තව වීඩියෝ ඕනි ලෝචි අක්කී ❤❤❤❤

  • @roshanibhagya9885
    @roshanibhagya98857 ай бұрын

    ජයවේවා ලෝචියෝ එක පට්ට 🖤

  • @user-px3ic2vn9b
    @user-px3ic2vn9b7 ай бұрын

    සුපිරි ලොච් අක්කී. ඔයා විඩීයෝ එකක් අරං එනකල් බලාගෙන ඉන්නවා 2024 නව අවුරුද්දේ.

  • @sanjayakumara3800
    @sanjayakumara38007 ай бұрын

    නම ලෝචි ලෝකෙටම එකයි එකනම් හරි පේන්නේ නැද්ද ❤❤❤

  • @deshan6768
    @deshan67686 ай бұрын

    පුකෝෂ් ගාලා ලස්සන වෙන්නෝනි.ඊටපස්සෙ ද මංගලම් එකට යන්නෝනි.😂.ලෝචි තමා මරුම

  • @shashankavinda3984
    @shashankavinda39847 ай бұрын

    සුපිරි අක්කෙ ❤️🥰❤️‍🔥

  • @Wish2002sanjana
    @Wish2002sanjana6 ай бұрын

    බයෝ පේපර් එකට කෙලවිලා අවුලෙන් ඉද්දි මේක හම්බුනේ 😪😂

  • @KaweeshaDilmi-sz8fk
    @KaweeshaDilmi-sz8fk7 ай бұрын

    වෙනස්ම වීඩියෝ එකක්❤මරු ඇහ්😂

  • @Hansira562
    @Hansira5627 ай бұрын

    Eka marai❤❤ harima lassanai akki❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @Sithmi6095
    @Sithmi60956 ай бұрын

    හිනාවෙන්න නම් ඉතින් ලෝචි තමයි😁😁👍👍

  • @user-vn4wj5yf9x
    @user-vn4wj5yf9x6 ай бұрын

    Eka nam maru හිනා කලා මැරෙනවා ❤❤😂

  • @dilharalakshinidil
    @dilharalakshinidil6 ай бұрын

    ලෝචී ඉඳලා ඉඳලා කරන්නෙත් මරු ආතල් වැඩ ❤😂 සුපිරි මරු හොඳේ.හිනා වෙවි බැලුවා ❤❤

  • @user-dv9vd8gc4f

    @user-dv9vd8gc4f

    6 ай бұрын

    👍👍👍👍වටින comment ekak

  • @gaya-999
    @gaya-9997 ай бұрын

    Superb ලෝචී පැටියෝ ❤ජයෙන් ජය ම වේවා..!!!සුබ ම සුබ නව වසරක් වේවා,,,!!! ආදරෙයි 😘

  • @neoneo8261

    @neoneo8261

    6 ай бұрын

    ha ha lochi

  • @Lajjatoons
    @Lajjatoons6 ай бұрын

    අම්මෝ බං ඒක සුපිරි මේ පැත්තටත් ඇවිත් යන්ඩෝ.....🔥🔥🔥🔥🔥☝☝☝😄❤️❤️❤️❤️❤️❤️

  • @thamarathamara7618
    @thamarathamara76187 ай бұрын

    නියමයි ලස්සනයි ..වැදගත් පණිවිඩයක් ....ආදරෙයි ලෝචි සුභ අනාගතයක් 👍👍❤️❤️🙏🙏

  • @yohandaneth-je9sx
    @yohandaneth-je9sx7 ай бұрын

    ලෝචිගේ නාට්ටි හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ushaniharshika1705
    @ushaniharshika17054 ай бұрын

    අද තමා ඉස්සෙල්ලම vedio එකක් බැලුවෙ.. සුපිරී 😂❤

  • @sharikakrishanthi3457
    @sharikakrishanthi34576 ай бұрын

    අනේ ලොචි අක්කේ ශිරෝමිකා අක්කා හැමදාම ගන්නකො. එයා ඉන්නකොට තවත් ලස්සනයි

  • @ChaRuX
    @ChaRuX7 ай бұрын

    සුපිරියක් ❤😍

  • @chinthanasuranga7115
    @chinthanasuranga71156 ай бұрын

    Jayawewa set 1ktama super❤❤❤

  • @traveling_1M
    @traveling_1M6 ай бұрын

    Supiriy lochi akke😂 ilaga video ekath enakan mama balan inno❤

  • @nimnafdo1248
    @nimnafdo12487 ай бұрын

    Ada video ekath godakma lassnai lochi ❤❤

  • @prasangaherath747
    @prasangaherath7477 ай бұрын

    අදත් super ❤️❤️

  • @deshanijayathunga5035
    @deshanijayathunga50357 ай бұрын

    හබිබිට හිත ගියා මටනම් 😌❤️

  • @user-zh4hi4ug9k
    @user-zh4hi4ug9k7 ай бұрын

    Me dawaswala hit wechcha okkoma ekathu karala hadapu supirima video ekk lochi mekanam😁 good job😍❤

  • @Ashani2245
    @Ashani22457 ай бұрын

    ඒක නම් නියමයි ලෝචියෝ❤😅😅

  • @RuWee_
    @RuWee_7 ай бұрын

    Wildcookbook 😂❤ අපෙ අම්මේ 🤣

  • @thilinawickramage949
    @thilinawickramage9497 ай бұрын

    The character of a drunk man is superb 😂😍

  • @J.P.Y.NilakshiJayaweera-zw3ok

    @J.P.Y.NilakshiJayaweera-zw3ok

    7 ай бұрын

    ❤❤❤

  • @SithummihirangaSithum-cy4hl
    @SithummihirangaSithum-cy4hl5 ай бұрын

    Akke harima lassanai .mama dakapu hitha haiyama kanthawa oyai.oyata theruwan saranai❤

  • @faaraqueen12361
    @faaraqueen123617 ай бұрын

    අදත් නියමයි අක්කි❤🎉

  • @kasungayashanperera
    @kasungayashanperera6 ай бұрын

    04:13 තුන් වෙනියට හිනා වෙන්නේ මේක බලන කෙනා 😂

  • @WOD-777
    @WOD-7777 ай бұрын

    ඊයෙ ඉදන් බලන් හිටියෙ❤

  • @Piyanthapiyantha607
    @Piyanthapiyantha6077 ай бұрын

    මෙහෙමත් කපුවෝ ඉන්නවද ජොසී වල්ලහාපන් සුපිරියක් අම්මෝ😂😅😂😅

  • @DineshLakshika-uu9py
    @DineshLakshika-uu9py7 ай бұрын

    Just looking like a woooww ❤❤❤

  • @Pronet-sl
    @Pronet-sl7 ай бұрын

    අර විදියට ඇගිල්ල නවන්න බැරි උන් කෝ🖕😂😂

  • @KusumRanjani-qp1sz

    @KusumRanjani-qp1sz

    Ай бұрын

    Mt bhne 😅

  • @Pronet-sl

    @Pronet-sl

    Ай бұрын

    @@KusumRanjani-qp1sz hmmmm

  • @Specxcer_gaming
    @Specxcer_gaming7 ай бұрын

    12:08 Ammo wild cookbook vs apè ammata maru paharak dila thiye😅😅

  • @nsnoja2695
    @nsnoja26957 ай бұрын

    මේකත් සුපිරි අක්කි❤

  • @Rajith_nandana
    @Rajith_nandana6 ай бұрын

    දිව රෝල් කරලා බලපු කට්ටිය කෝ.............😂😂😂

  • @tharivlogs1755
    @tharivlogs17557 ай бұрын

    පැය 11 ක් ඇතුලත 131K ත් පැනලා එතනින්ම පේනවා ලෝචිගෙ සාර්ථකත්වය 😍👍❤️🥰

  • @uthpaladew5617
    @uthpaladew56177 ай бұрын

    ඒක සුපිරි අක්කි 😂😍❤️

  • @ChamiSD0512
    @ChamiSD05127 ай бұрын

    Al වලට දවස් 5k තියන් මේක බලන මම 😐

  • @piyumiprathibha8801

    @piyumiprathibha8801

    7 ай бұрын

    😂මාත්💪

  • @geesaragunawardana
    @geesaragunawardana6 ай бұрын

    thawa thawath hodata karanna Lochi akkata suba pathanawa😃

  • @Mashii473
    @Mashii4736 ай бұрын

    ලෝචියො කකුල් උස්සපන් කියපු එක තමයි මරු 😂❤❤ ලෝචියෝ ගොඩාක් ආදරෙයි මැනික සතුටින් ඉන්න හැමදාම ❤දියුණුවෙන් දියුණුම වේවා ජය වේවා ලෝචී සුභ නව වසරක් කරන කරන්න හිතෙ තියන් ඉන්න හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤

  • @asirisampath2312
    @asirisampath23127 ай бұрын

    යශොදයා අපෙ එකා එල බන් ඔම පලයන් ... ❤️❤️

  • @user-ul4uf9um8m
    @user-ul4uf9um8m5 ай бұрын

    Mama baluva lassanama vidio එක තමයි මේක 🎉❤😊

  • @shehansansoni
    @shehansansoni7 ай бұрын

    akki supiri wadak trending yanawamai ❤

  • @user-is4st5pv4h
    @user-is4st5pv4h3 ай бұрын

    සුපිරියි මට ලෝචි අක්කිත් එක්ක කතා කරන්න ආසයි

  • @user-zh4hi4ug9k
    @user-zh4hi4ug9k7 ай бұрын

    Amboo ape amma thama hodatama kale🤣🤣

  • @user-qi8gh9qb9u
    @user-qi8gh9qb9u6 ай бұрын

    හරිම ලස්සනයි වීඩියෝ එක 😂❤❤

  • @rajinikoswatta8927
    @rajinikoswatta89277 ай бұрын

    Adath lassanai Love u ❤❤

  • @Shan_Kavinda
    @Shan_Kavinda7 ай бұрын

    😂😂 මරු සබන් එක පුකෝෂ් 😂🥱

  • @kumuduniperera7140
    @kumuduniperera71407 ай бұрын

    Oya lassanai ♥️

Келесі