Saami | සාමී - Lochi

🚀 මුලින්ම ලියාපදිංචි වන පලමු 200 දෙනාට භෞතික විද්‍යා අච්චු පොතක් නොමිලේ
CLICK LINK TO REGISTER ➡️ t.me/+7hgZ97mfgM5mZTNl
🔴 NILANTHA JAYASURIYA නිල youtube නාලිකාවට පිවිසෙන්න
➡️ / @nilanthajayasuriyaphy...
Produced by Lochi Studios
Director: Lochana Jayakodi
Script: Sarith Fernando
DOP/Editor/Colorist/VFX: Pasindu Perera
Music: Devinda Pathiraja
Cast:
Lochana Jayakodi
Kavindu Yasas
Chamath Sandaru
Kasuni Nimesha
Isanka Sudeera
With love,
Lochi ❤️.
Connect with me,
Instagram: lochana_jaya?ut...
Facebook: / lochij
Tiktok: vm.tiktok.com/ZSeDqUpaT/
Twitter: / lochijay

Пікірлер: 987

  • @itsb2619
    @itsb2619 Жыл бұрын

    කෝ ලෝචිට ආදරේ සෙට් එක😘😘

  • @visitlanka6842
    @visitlanka6842

    ලෝචියෝ අම්මට අදින ගවුමට අවුරුදු කියක් වෙනවද...?😂😂😂

  • @gimhanikendawala9472
    @gimhanikendawala9472 Жыл бұрын

    බ්ලව්ස් එක දැක්ක ගමන් මේ ඉන්නේ ලෝචිගේ අම්මා කියලා කියන තරමට ඒ බ්ලව්ස් එක ඇහැට හුරුයි..😁😁😁

  • @user-fn8rh1vk9o
    @user-fn8rh1vk9o

    කෝ ලොචිට කැමති අය❤❤❤❤

  • @ManejSanjaya
    @ManejSanjaya Жыл бұрын

    ලෝචි ❤😂 මරු ඈ ❤

  • @Nisala_Abeywickrama
    @Nisala_Abeywickrama

    ඒක පට්ට ලෝචියෝ... 😘

  • @deepikawimalasena4609
    @deepikawimalasena4609 Жыл бұрын

    අනේ ලෝචියෝ ඔය අම්මට මේ වීඩියෝ එකෙන් ලැබෙන සල්ලිවලින් අලුත් ඇදුමක් අරන් දෙන්න අප්පා. අම්මා පව් .. ❤❤❤

  • @DineshCamping-vl2pv
    @DineshCamping-vl2pv

    අපි ලෝචිට ආදරේ උනාට ලෝචී ආදරේ වෙන් අයටනෙ😂😂😂😂

  • @rivindunawanjana5893
    @rivindunawanjana5893 Жыл бұрын

    1M 😍 අත ලග සුභ පැතුම් අක්කේ ❤️

  • @sangeethma5996
    @sangeethma5996 Жыл бұрын

    අපේ sir..❤නිලන්ත sir මේ සැරේ තමයි නියමම advertisement එක හැදුවෙ😂❤

  • @maheshbhanukaherath3273
    @maheshbhanukaherath3273 Жыл бұрын

    මිලියනයට... 🤗🤗🤗

  • @user-vh7qw4jc7o
    @user-vh7qw4jc7o

    Happy Lochi 🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @ChandimaMadumali-gz4hf
    @ChandimaMadumali-gz4hf

    නියමයි ලොචී ආදරෙයි ගොඩාක් බුදු සරණ්‍යි

  • @mmds7107
    @mmds7107 Жыл бұрын

    තෙරුවන් සරණයි නංගී ඔයාට ❤❤❤

  • @ranokaranoka6016
    @ranokaranoka6016 Жыл бұрын

    ලස්සන වැඩක් ලොචි ආදරේයි ❤️❤️❤️😘😘👌👌👌👌👌

  • @user-fq9li4cx2k
    @user-fq9li4cx2k Жыл бұрын

    ලෝ වි ආ ද රෙ යි ❤ ❤ so cute n talented girl

  • @thanujasarathchandra1377
    @thanujasarathchandra1377 Жыл бұрын

    Lochi oya hamadama karoth supiri wadak

  • @Niro82p
    @Niro82p Жыл бұрын

    ඉසංකයාගෙ acting මරු

  • @s_a_h_a_n
    @s_a_h_a_n Жыл бұрын

    ඉක්මනට 1 M ගහන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන එවුන් කෝ ✌️🖤

  • @malmisehansa4186
    @malmisehansa4186

    ලෝචි තවත් මේ වගේ ම ලස්සන ⁣විඩියෝ එවන්න .

Келесі