@Janai Priyai - Kaluwara gedara | ජනයි ප්‍රියයි - කලුවර ගෙදර

Комедия

Concept/Script & Direction: Janai Priyai
Cast: ‪@Dedunu‬ ‪@FairozaFairooz‬ Nelaka Jagoda
Production Designer: Dheera Serasinghe
Dop: Sajitha Weerapperuma ( Shaggy) /Gimantha Arampath
VFX & Annimatio: ‪@dunstancreations‬
Editor,Colourist : Sanjaya Madhubashana
Make-up Artist: Aruna Dissanayake
Art Director: Nelaka Jagoda
Audio Recordist: Bhagya Ravishanka
Creative Graphic Designer: Hasitha Suhansa
Concept Developer: Damith Welikala
Music /Mixing and Mastering: Vishwa Sankalpa
Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
Connect with us on
Facebook - / janaipriyai
Instagram - / janaipriya
© Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021)
#Janaipriyai

Пікірлер: 715

  • @PlaTO94
    @PlaTO94 Жыл бұрын

    සමහර උන්ට මිලියනේ ගැහුවම චැනල් මතක නැ .. ඒ අතින් ජනා ප්‍රියා 😍😍😍😍😍😍😍

  • @LyricLegacy629

    @LyricLegacy629

    Жыл бұрын

    siraa kathawa bn

  • @deshanabeysekara9533

    @deshanabeysekara9533

    Жыл бұрын

    උන්නම් රටටම වස්තියක් 😂

  • @dilansmiusic312

    @dilansmiusic312

    Жыл бұрын

    අනිවා බොරෝ ❤

  • @apsamila

    @apsamila

    Жыл бұрын

    @@deshanabeysekara9533 🤣🤣🤣🤣🤣

  • @YooriyaSamantha-un6ku

    @YooriyaSamantha-un6ku

    Жыл бұрын

    💪❤️

  • @nathalijulen3297
    @nathalijulen3297 Жыл бұрын

    විහිලු කිසිම නරක වචනයක් නැති කුඩා දරුවෙක් ට උනත් බලන්න පුලුවන් වීඩියෝ ආදරෙයි ❤ ජනාට ප්‍රියාට හා කන්ඩායමට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @bestchoicebc5666

    @bestchoicebc5666

    Жыл бұрын

    Ow ara gon wasthilage wage kunuharapa ne...unge maha gon athal witharai....

  • @NIMASL

    @NIMASL

    Жыл бұрын

    sirama katawa

  • @nathalijulen3297

    @nathalijulen3297

    Жыл бұрын

    @@NIMASL 💜️🙏

  • @samaanishaa2835
    @samaanishaa2835 Жыл бұрын

    ජනා ප්‍රියා දෙන්නටම නිදුක් නිරෝගී සුව...මගේ දරුවත් එක්ක සතුටින් බැලවා video එක...ආසයි දෙන්නගෙම රඟපෑම් වලට..බයක් නැතුව පොඩි අය එක්ක බලන්න පුලුවන්....❤️❤️

  • @prasadshanthikara9990

    @prasadshanthikara9990

    Жыл бұрын

    😊😊😊😊😊😊😊

  • @lahirubandara5025

    @lahirubandara5025

    Жыл бұрын

    ai video ekakata baya wenne ? video eke monawa dakkodda baya ?

  • @samaanishaa2835

    @samaanishaa2835

    Жыл бұрын

    කුණුහරප,හෙලුවෙන් දඟලන ඒවා..අන්න ඒවට තමයි බය..ළමයත් එක්ක video එක බැලුවේ..ඒකයි කිවවේ..වෙනනම් බය වෙන්න මුකුත් නෑ..

  • @C424c424
    @C424c424 Жыл бұрын

    ඔයාල තාම ඉන්නෙ ගල්‍ යුගයෙනෙ..කොහොමද ඒක ..මරු වීඩියෝ එක අදත්..😂😂😂

  • @priyanthigunathilaka279
    @priyanthigunathilaka279 Жыл бұрын

    මේ පාරත් සුපිරි video එකක්, comady නම් janai priyai තමයි 😊😊

  • @SIKELENAX
    @SIKELENAX Жыл бұрын

    ජනාගෙ කොළඹ ඇක්ෂන් පට්ට 😂

  • @HasanthaDissanayakeHasu
    @HasanthaDissanayakeHasu Жыл бұрын

    ෆෙරෝ අක්කී.... මරුවට ඇක්ට් කළා එයා, අර අන්තිමට දාන හිනාව තමා ලස්සනම.. 😍❤️😁❤️

  • @footballhits7963

    @footballhits7963

    Жыл бұрын

    කරුවල ගෙදර ලයිට් දාලා, 3w එකක් ෆෝන් එකෙන් book කරලා කොටුවට යන හැටි කියලා දුන්නනම් මේ වීඩියෝ එක pick me එකටත් දෙන්න තිබ්බා.😅😅

  • @wasanthkumara575

    @wasanthkumara575

    Жыл бұрын

    @@footballhits7963 8

  • @nethmajayasingha224

    @nethmajayasingha224

    Жыл бұрын

    ඇත්ත

  • @sugathkumara421

    @sugathkumara421

    Жыл бұрын

    @@footballhits7963 mu yako.😂😂😂

  • @bandaraudara8252

    @bandaraudara8252

    Жыл бұрын

    @@footballhits7963ncz

  • @wasanthakumara2205
    @wasanthakumara2205 Жыл бұрын

    ජනයි පියයි ආදරෙයි හැමදාමත් ඔය එකමුතුකමට. හැමදාමත් අපිට ඔය දෙපල දකින්න ඕනි,

  • @dsds9978
    @dsds9978 Жыл бұрын

    නිහතමානී චරිත දෙකක් ජනයි ප්‍රියයි ❤️❤️❤️❤️ කුවෙට් එකට ආවා සුපිරි බ්‍රෝ✔✔🤝🤝🤝🤝💕💕💕

  • @sanjeewapremarathne7240

    @sanjeewapremarathne7240

    Жыл бұрын

    ලඟදි ඉන්දියාව එකටයි චීනය එකටයි යනවලු..!

  • @shyamliyanage3523
    @shyamliyanage3523 Жыл бұрын

    හැමදාමත් වගේ එකම දෙයයි කියන්න තියෙන්නේ පොඩි දරුවෝ එක්ක උනත් එකට බලන්න පුළුවන් සුපිරි ❤❤

  • @mujithaperera5243

    @mujithaperera5243

    Жыл бұрын

    ❤❤🙏🌹🌹

  • @travelphotocall
    @travelphotocall Жыл бұрын

    හිනා නොවී ඉවරයක් වුන දවසක් මතක නෑ ආයුබොවන්ට...😂😂😂

  • @senaratnesa
    @senaratnesa Жыл бұрын

    දේශීය දේ ප්‍රවර්ධනය කරන්න දායක වුනු ජනාටයි , ප්‍රියාටයි ස්තුතිය 🙏 .

  • @isurakumara1028
    @isurakumara1028 Жыл бұрын

    Niyamai

  • @learnfun416
    @learnfun416 Жыл бұрын

    අදරේ යි අයියා ❤❤❤❤

  • @deshaniwijesekara8478
    @deshaniwijesekara847828 күн бұрын

    Jana අයියා priya අයියා fero akki dedu akki 4 දෙනාම patta good luck 🎉🎉🎉🎉🎉🎉

  • @Yasitha_Boys_SL
    @Yasitha_Boys_SL Жыл бұрын

    පම්පෝරි ගහන අනුන්ගෙ ඇද හොයන හැමෝම ඔහොමයි ❤😂😂😅😊

  • @kalindurathnayake2521
    @kalindurathnayake2521 Жыл бұрын

    අපේ කම්පැණි එකනෙ යකඩෝ..❤

  • @rozluvlife6517
    @rozluvlife6517 Жыл бұрын

    As always amazing concept even a kid can watch and enjoy the videos .. පට්ට creative කිසිම කුණුහරුපයක් නරක වචනයක් නෑතුව ඔනම කෙනෙකුට නරඹන්න පුලුවන් ජොක් ඈඩ් විඩියෝස්! Keep up the creative ideas and videos as always

  • @user-of7ce4pr4d
    @user-of7ce4pr4d Жыл бұрын

    අනේ අද ටිකක් ලස්සන මදි වගේ....ඒත් හැමදාම ආදරෙයි ආදරෙයි ආදරෙයි 💜️💜️💜️💜️💜️💜️💜️

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 Жыл бұрын

    ඇත්තටම සතුටුයි ඔයාලා vinodaya එක්කම හොඳ සමාජ පණිවිඩයක් th දෙනව. Jana priya videos අනිවාර්යයෙන්ම බලනව අපි. 👏👏👏👍👍👍👍

  • @chamindasampath90
    @chamindasampath90 Жыл бұрын

    මරැ මරැ....🌈 ටයි, Fero ටයි Jana Priya එක්ක act කරන්න හම්බවුණා එහෙනම් ..🤙😀😀

  • @iromimendis6034
    @iromimendis6034 Жыл бұрын

    අදත් සුපිරි ඇක්ටින්. ජයවේවා ❤️

  • @DasaDasa
    @DasaDasa Жыл бұрын

    සුපිරි ....ආදරෙයි 🎉🎉🎉💓💓💓💓💓💓

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 Жыл бұрын

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

  • @mrtv_1k
    @mrtv_1k Жыл бұрын

    මේක TRENDING අංක එකට එයි කියලා හිතන උන් මේ කොනට.✓✔⚡🌟✌️💖🔥

  • @withchalu
    @withchalu Жыл бұрын

    😂😂😂😂😂😂 කොකාට වාරයක්නම් තිත්තියාටත් වාරයක් එනවා කියන්නෙ ඕකනෙ 😁😁😁❤❤❤❤❤❤❤❤❤

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 Жыл бұрын

    ආදරෙයි ජනයි ප්‍රියයි සුපිරි ♥️♥️♥️

  • @sajithdilshan6761
    @sajithdilshan6761 Жыл бұрын

    ජනයි ප්‍රියයි සුපිරි කියන සෙට් එක කෝ..?❤

  • @asithakumara4575
    @asithakumara4575 Жыл бұрын

    Eka patta

  • @ab-Don
    @ab-Don Жыл бұрын

    *_ඔයාලා තාම ඉන්නෙ ගල් යුගේ.✋ කෙනෙකුට රිටන් එකක් දෙන්න හදිසි වෙන්න එපා වෙලව එනකං බලාගෙන හිටාම් අන්න එකයි එකේ තෙරුම..❤️_*

  • @uniquenessnature4081
    @uniquenessnature4081 Жыл бұрын

    දිගන්චියා 😂 ඒක නම් මරු නම. අලුත් වැඩ කරන්න තව තව ශක්තිය ලෑබේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @snowgirlbabyboy1213
    @snowgirlbabyboy1213 Жыл бұрын

    අනිත් අයගෙ video වල කුනුහරප ගන්න දෙයක් නැ.ඒකට මේක....අහල ගම් 7 කට උනත් ඇහෙන්න දාන්න පුලුවන්.එච්චරට ලස්සනයි.❤

  • @YooriyaSamantha-un6ku

    @YooriyaSamantha-un6ku

    Жыл бұрын

    ❤️

  • @Korean919

    @Korean919

    Жыл бұрын

    Ea unata me gon ponneyo denna balanna yanne modaabimaame.

  • @SakulArchana-so5pf
    @SakulArchana-so5pf Жыл бұрын

    'ඔයලා තම ඉන්නේ ගල් යුගයේනේ"😂😂😂 අම්මෝ අම්මෝ කනට ගැව්වා වගේ 🤣😂 වැඩේ මරු සුපිරියක් මෙකත්😘😍

  • @GayashaniMaduwanthi
    @GayashaniMaduwanthi Жыл бұрын

    ඔන්න පලවෙනියට බැලුවා ❤️

  • @sldisbro3475
    @sldisbro3475 Жыл бұрын

    සුපිරියට හදවතට දැනෙන ම වීඩියෝ එකක් බලනවා නම් ඉතින් ජනයි ප්‍රියයි තමයි

  • @mediapasala
    @mediapasala Жыл бұрын

    ආදර්ශවත් විහිළු! නියමයි! 💪💖💪

  • @buddikadissanayaka6212
    @buddikadissanayaka6212 Жыл бұрын

    AYYE ගොඩක් කලකට PASSE VIDEO AKA බැලුවා

  • @revo_island
    @revo_island Жыл бұрын

    Short concept නම් Janai Priyai තමා❤️✌️

  • @user-dj5fc6sy8f
    @user-dj5fc6sy8f Жыл бұрын

    මුල ඉදන්ම වෙනස් නොවුන සුපිරිම චරිත සහා සුපිරිම විහිලු! තැන තියන් ඉන්න මිනිස්සු ! බුදුසරණයි!

  • @gayanisuranima1031

    @gayanisuranima1031

    Жыл бұрын

    නිතීශ්

  • @gayanisuranima1031

    @gayanisuranima1031

    Жыл бұрын

    නිතීශ් 2C

  • @gamabro
    @gamabro Жыл бұрын

    හැමදාමත් වගේ සුපිරියක් තමයි❤

  • @clarekekulawela505
    @clarekekulawela50511 ай бұрын

    Very nice 😮

  • @AmilAshan
    @AmilAshan Жыл бұрын

    ආ ෆෙරෝ අක්කේ...ආදරෙයි හොදතේ🥰🥰

  • @greenpearlcreations9904

    @greenpearlcreations9904

    Жыл бұрын

    Amil ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා අපිට හයියක් වෙන්න. 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @prasanranaweera9800
    @prasanranaweera9800 Жыл бұрын

    තෙරුවන් සරණයි ජනාප්‍රියා !!! 💐💐♥️♥️

  • @charithudayanga6871
    @charithudayanga6871 Жыл бұрын

    Jaya Wewa

  • @sandashasaral1542
    @sandashasaral1542 Жыл бұрын

    ෆෙරෝ අක්කිත් ඇවිල්ලා දැන්නම් මරු දිගටම කරගෙන යං❤❤

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Жыл бұрын

    කරන වැඩේ හරිට කරන ආදර්ශමත් දේ ගේන අපේ ජනයි ප්‍රියයි ❤❤

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 Жыл бұрын

    අම්මෝ සුපිරි ජනෝ🤣🤣

  • @tharindugayashan7656
    @tharindugayashan7656 Жыл бұрын

    Superb brothers & sisters ❤❤❤❤

  • @akidnc
    @akidnc Жыл бұрын

    🤔😆😆😆👍 පට්ට

  • @odesseylk863
    @odesseylk863 Жыл бұрын

    It’s nice to see Janai Priyai collaborate with other KZreadrs❤❤❤ Not everyone can do that. kudos

  • @Kumarislaf

    @Kumarislaf

    7 ай бұрын

  • @priyanthakumarakumara6580
    @priyanthakumarakumara6580 Жыл бұрын

    හරිම අපුරු කලුවර ගෙදර

  • @dhammikavidanapathirana2752
    @dhammikavidanapathirana2752 Жыл бұрын

    දිගංචියගේ පම්පෝරී....😂 සුපිරියක්

  • @KainosFabric
    @KainosFabric Жыл бұрын

    Ferro.. Dedu.... Super acting ... ❤

  • @anuththaragunawardana4007
    @anuththaragunawardana4007 Жыл бұрын

    Math godak kamathi ragapanna mata udau karanna puluwanda..

  • @job_enna_adumilata_rata_yanna
    @job_enna_adumilata_rata_yanna Жыл бұрын

    සුපිරි ආදරෙයි ජනයි ප්‍රියා

  • @gishvideo4421
    @gishvideo4421 Жыл бұрын

    අපි තාම ගල් යුගෙ❤

  • @praneethsanda4999
    @praneethsanda4999 Жыл бұрын

    ෆෙරෝ අක්කා ❤

  • @meegamugelasantha4926
    @meegamugelasantha4926 Жыл бұрын

    "ඔයාලා තාම ඉන්නෙ ගල් යුගයෙනේ"....😂😂

  • @KavishkaTharaka
    @KavishkaTharaka Жыл бұрын

    ජනයි ප්‍රියයි 🏆❤

  • @1st_time
    @1st_time Жыл бұрын

    Amazing content, Big fans of Janai priyai ❤️❤️❤️❤️❤️

  • @randikadayan2112
    @randikadayan2112 Жыл бұрын

    නියමයි 👍🙂❤️

  • @kapilabandara1001
    @kapilabandara1001 Жыл бұрын

    මොකක් උනත් ඉවර කරන්න හදිස්සියක් තිබ්බා වගේ මට දැනෙනවා.......❤❤❤❤❤❤

  • @user-qd1nv9ym5r
    @user-qd1nv9ym5r3 ай бұрын

    Adalei fero akki and dedu akki adalei❤❤

  • @SuperRoadend
    @SuperRoadend Жыл бұрын

    හැකියාව ... රැකියාව ....දෙකම හරියට.. එකට ...මරු ඩබල ...

  • @annekarunaratne4274
    @annekarunaratne4274 Жыл бұрын

    අපෙම රටේ අපෙම දෙවල්වල ගාන ඇහුවම කලන්තේ වගේ 😥

  • @dushanmadushanka5573
    @dushanmadushanka5573 Жыл бұрын

    විහිලුව දෙන්නේ මොලේටම ජය වෙිිවා ජනයි ප්‍රියයි❤❤❤

  • @animelsworld6125
    @animelsworld6125 Жыл бұрын

    අනුන්ගෙ ඇද හොයන හැමෝම ඔහොමයි..නොකිය ඒ ගෙවල්වලට යන්න ඕන..හිනාකාල මැරෙනව

  • @susilayupala2959

    @susilayupala2959

    Жыл бұрын

    Niyamai

  • @Harshi812

    @Harshi812

    Жыл бұрын

    ඔව් හොඳේ අපිටත් තීනෝ අත්දැකීම්🤣💪

  • @romwij

    @romwij

    Жыл бұрын

    සජියත් ඔයවගේ එකක් කීවා

  • @YooriyaSamantha-un6ku

    @YooriyaSamantha-un6ku

    Жыл бұрын

    🤣❤️

  • @kulebro4176
    @kulebro4176 Жыл бұрын

    බොක්කෙම්ම මේ දෙන්නට ආදරෙයි නම් මේ පැත්තට එන්න ...❤❤🙏🙏

  • @thusithawimalarathne735
    @thusithawimalarathne735 Жыл бұрын

    හැම රෙද්දකටම මෙකෙ ඔවි නැ කිය කිය ඉන්න එපා හරි ...අරැන් ගු උනාට උඔලා අල්ලන් යමල්ලා❤

  • @prageethanuradha2391
    @prageethanuradha2391 Жыл бұрын

    ඒක නියම කම්බිනේෂන් එක, නියම කපල් දෙක

  • @rajiveransiva6337
    @rajiveransiva6337 Жыл бұрын

    එක නමි මරැ❤❤❤❤

  • @dayansameera21
    @dayansameera21 Жыл бұрын

    Patta.. ❤❤

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara Жыл бұрын

    ෆෙරෝ හොද සපෝට් එකක් දෙනවා ප්‍රියාට

  • @madhushankasupun6876
    @madhushankasupun6876 Жыл бұрын

    අම්මෝ... ගන්න දේවල්නම් සෑහෙනට ❤️

  • @geek_sLc
    @geek_sLc Жыл бұрын

    සුපිරියක් තමා අයියලා දෙන්නයි අක්කලා දෙන්නයි

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS Жыл бұрын

    කලූවර ගෙදරට නියම විසදුමක් ❤😂

  • @nipunbandara619
    @nipunbandara619 Жыл бұрын

    සුපිරියක්😂🤭❤️🔥

  • @whoopi_the_golden
    @whoopi_the_golden Жыл бұрын

    දේදුනූ මයි ලව් ❤️❤️❤️😍😍😍

  • @creedlkofficial
    @creedlkofficial Жыл бұрын

    සුපිරිම 😍😁

  • @niharaanthony7845
    @niharaanthony7845 Жыл бұрын

    Lovely .අද දවසට අදාල වෙන විදිහට කතාව

  • @soccerpema1486
    @soccerpema1486 Жыл бұрын

    නියමයි 💪♥️😁

  • @KanchuKa
    @KanchuKa Жыл бұрын

    Good one fero , dedu 😍

  • @Crypto_Trend
    @Crypto_Trend Жыл бұрын

    සුපිරියට වීඩියෝ එකක් ❤❤❤

  • @Amila9082
    @Amila90825 ай бұрын

    දේදුනු,,ෆෙරො ❤😍😍😍🔥🔥🌻🌹🌹🌹🌹

  • @anomapriyadarshani8912
    @anomapriyadarshani8912 Жыл бұрын

    කාලේට ඔබින ලස්සන හාස්‍යජනක වීඩීයෝ

  • @STVideoOfficial1
    @STVideoOfficial1 Жыл бұрын

    නියමයි බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️‍🔥

  • @nimeshdamayanthi6437
    @nimeshdamayanthi6437 Жыл бұрын

    සුපිරි❤❤

  • @englishfromeurope
    @englishfromeurope Жыл бұрын

    Supiri mama asama dennek Janai priyai ❤

  • @lahiruridmal3173
    @lahiruridmal3173 Жыл бұрын

    අදත් මරු 🙂🔥👍

  • @anushkashandesh1727
    @anushkashandesh1727 Жыл бұрын

    සුපිරි ඒක නම් ❤️❤️

  • @nadeeshandushmantha9073
    @nadeeshandushmantha9073 Жыл бұрын

    ආදරෙයි ...🌹🌹🌹

  • @naturelife2497
    @naturelife2497 Жыл бұрын

    නියමයි... දිගටම කරගෙන යන්න, සුබ පතනවා

  • @kpgaming7479
    @kpgaming7479 Жыл бұрын

    MEANWHILE ❤

  • @vfamily952
    @vfamily952 Жыл бұрын

    හරිම ලස්සනට act කලා. 🎉🎉

  • @nelukachandranath7183
    @nelukachandranath7183 Жыл бұрын

    ෆෙරෝ ඔයා..😍

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Жыл бұрын

    අනේ ෆෙරො අක්කි ,දේදු අක්කි දැකලා මේ ආවේ.මාරම ලස්සනයි වීඩියෝ එක ❤❤❤❤❤

  • @judemadusanka908
    @judemadusanka908 Жыл бұрын

    එකත් මරු ❤

  • @vidusrilanka
    @vidusrilanka Жыл бұрын

    Pattayi, advertise unath super

  • @Thimothyyyy
    @Thimothyyyy Жыл бұрын

    Its a very good one guys. I watch ypu frombthe 1st vdo. How amazing you keep every story interested

  • @nuwansamarakoon4793
    @nuwansamarakoon4793 Жыл бұрын

    සුපිරියක් ❤

Келесі