Lakai Sikai - Kikili | ලකයි සිකයි - කිකිළි

Комедия

Director & Script - Lakmal Weerasiri (ලකා)
DOP - Madawa Kamalasiri
AD - Sandun Wimalarathna
Art & Costume - Kasun Chanuka | Kanishka Athukorala
Accountant - Shiraz Merza
Line Producer - Shan Arosha (සිකා)
Executive Producer - Shalika Nadeeshani
Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා) | Shalika Nadeeshani (ශාලිකා) | Sethini Weerasiri | Sachindu D Perera
Technical Crew _Epic 84 - Ranil Priyankara | Chathura
Post Production
Editing - Madawa Kamalasiri | Pathum Sandaruwan | Lakmal Weerasiri (ලකා)
Motion Graphics & VFX - Pathum Sandaruwan
Colour Grading & Artwork - Sachindu D Perera
Subtitle - Lahiru Wedipularachchi - Sky Sri Web Productions
Digital Consultant - Sajeewa Dissanayaka
#LakaiSikai #SrilankanComedy

Пікірлер: 1 000

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa5 ай бұрын

    ඔක්කෝමත් හරි....සිකාගේ ඇඬෙන්න වගේ එන වොයිස් එක තමා පාර 👌👌😂😂🫶🫶❤❤

  • @user-vw3du2ek9l

    @user-vw3du2ek9l

    5 ай бұрын

    Eeeeeeeeekaaa maaaaaruuuuuuuuu❤❤❤😂😂😂

  • @dineshkumara8098

    @dineshkumara8098

    5 ай бұрын

    අනිවාර්යයෙන්ම ඒක සුපිරි

  • @IneshkiMaleesha-ix3dy

    @IneshkiMaleesha-ix3dy

    5 ай бұрын

    Eka nam ettama ane😂❤❤

  • @antonkrishor9226

    @antonkrishor9226

    5 ай бұрын

    එකනම් මරැ😂😂😂

  • @napatawelaniradhananda3485

    @napatawelaniradhananda3485

    5 ай бұрын

    එකේ වෙනම ආතල් එකක්. 😄

  • @jktradingSL
    @jktradingSL5 ай бұрын

    සිකා අඩනවා වගේ කතා කරන එක සුපිරිම කරනවා😊😊 good luck ලකා & සිකා ❤❤❤

  • @ravindraekanayake6822
    @ravindraekanayake68225 ай бұрын

    වැඩේ නියමයි , වෙලද දැන්වීම් දානකොට කතාවේ මැදට නොදා මුලින් දාන්න බලන්න ,අපිට කතාවෙ ආතල් එක මිස් වෙනවා, යෝජනාවක් විතරයි , ජයවේවා හැමෝටම ආදරෙයි

  • @user-hj8ut7gr5s
    @user-hj8ut7gr5s5 ай бұрын

    ඉස්සර හිටියේ වස්තිලා විඩියෝ එකක් දානකන්.දැන් ඉන්නේ ලකයි සිකයි විඩියෝ එකක් දානකම්.මේ ගැම්ම දිගටම තියාගන්න.

  • @tektok6630

    @tektok6630

    5 ай бұрын

    😂 උබ එ තාරාම් අසහනයක් ද ඇයි ඔයි එහෙම 😂

  • @user-hj8ut7gr5s

    @user-hj8ut7gr5s

    5 ай бұрын

    එහෙම වෙන්න ඇති බන්.

  • @user-hj8ut7gr5s

    @user-hj8ut7gr5s

    5 ай бұрын

    @@vimukthisenarathne3610 ඔව් නේද බං

  • @prasangaherath747

    @prasangaherath747

    5 ай бұрын

    වස්තී 🤮

  • @xMineᶻ__nef

    @xMineᶻ__nef

    5 ай бұрын

    @@prasangaherath747ay dykda ubta e thramta diunu wenn bari una hinda

  • @shehanjayawickrama
    @shehanjayawickrama4 ай бұрын

    ලකා අයියගෙ දුවගෙ වොයිස් එක තනිකරම අක්කගෙ වගේමයි..එකම Action. Talanted ලමයි ටිකක් ඉන්නෙ ලකා අයියට. Congratulations. වැඩේ මරු.❤

  • @ThilinaBandara-rj4id
    @ThilinaBandara-rj4id5 ай бұрын

    ලකාගේ මුලු පවුලම දැන් රගපානවනේ බාන්❤❤

  • @sanjeewaanurakumara6981

    @sanjeewaanurakumara6981

    5 ай бұрын

    Supiriyata raga panawa

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    5 ай бұрын

    ඉතින් උඔත් වරෙන් බල බල ඉන්නේ නැතිව.

  • @tapword
    @tapword5 ай бұрын

    සුපිරි අධ්‍යක්ෂවරයෙක්ගෙන් බිහිවුන දක්ෂ නළුවො සෙට් එක... ආදරෙයි ලකයි සිකයි... ❤❤❤❤❤

  • @srimadhu435
    @srimadhu4355 ай бұрын

    තව ස්වල්ප මොහොතකින් ප්‍රේක්ශක ප්‍රතිචාර බලා ගන්නට අපිට හැකි වේ. (අම්බෝ.....)😂😂😂😂😂😂❤❤❤❤❤

  • @shashet9bz
    @shashet9bz5 ай бұрын

    හැඩරුවේ හැටියට මේ නන්ගි ලකාගේ නෝනාගේ නන්ගි වගේ අදත් සුපිරිම

  • @pethummexmex1908

    @pethummexmex1908

    5 ай бұрын

    Matath hitun

  • @prasadchamara6203

    @prasadchamara6203

    5 ай бұрын

    ලකාගෙ දුව බන්..

  • @HARI221221

    @HARI221221

    5 ай бұрын

    ලොකු දුව නේද

  • @grd840

    @grd840

    5 ай бұрын

    Duwa 🙂

  • @adeeshadilshan2500

    @adeeshadilshan2500

    5 ай бұрын

    ලොකු දුව බන් 😂.දන්නෙ නැති හුත්තවල් කියවන්න එපා😂

  • @gaaaaam
    @gaaaaam5 ай бұрын

    සීගිරිය පර්වත ය නිසොල්මන්ව බලා සිටි.මරු හින්ට් එක

  • @Lahiru_26
    @Lahiru_265 ай бұрын

    රෑටනෙ බන් කන්න හිතෙන්නෙ....😂😂 සිරා කතාව ඒක❤

  • @shanukadilrukshi1780
    @shanukadilrukshi17805 ай бұрын

    මම ආසම සිකාගේ ඇඩෙන්න වගේ එන ⁣⁣වොයිස් එකට ❤❤😂

  • @user-sn4gy8id9i
    @user-sn4gy8id9i5 ай бұрын

    සුපිරිම ඩබල උඹලා දෙන්නා තමයි..❤

  • @user-fc1zh2ny9n
    @user-fc1zh2ny9n5 ай бұрын

    මේකට ලයික් 10ක් 🙂

  • @jayanathmahendra

    @jayanathmahendra

    5 ай бұрын

    පිස්සුද ඕයි

  • @PrabashNimsara-mi4pr
    @PrabashNimsara-mi4pr5 ай бұрын

    මේකට ලයික් 20 දෙන්නකෝ අහිංසක ඉල්ලීමක් 🙏මේකත් මරු

  • @shyamaananda587
    @shyamaananda5875 ай бұрын

    මං කැමතිම සිකාගේ රගපෑමට 💓

  • @Sinna-SL
    @Sinna-SL5 ай бұрын

    4:12 පට්ට කියමන!👌

  • @sameerawarnakulasuriya8151
    @sameerawarnakulasuriya81515 ай бұрын

    කෝ බං චුටි දෝනි,,එයාව දාලා එකක් ඕනේ,,,❤❤❤❤කොච්chi කරලක් අනේ එයා,,,,😂😂

  • @HasinduAbeysinghe-qv6ts
    @HasinduAbeysinghe-qv6ts5 ай бұрын

    vini , lakai sikai දෙකට වැඩිපුරම ආස කට්ටිය කෝ❤

  • @maniduimanjithlokusooriya9929
    @maniduimanjithlokusooriya99295 ай бұрын

    සුපිරියක් තමයී ලකයී සිකයී...❤ තව ආතල් වීඩියෝ එකක් ඕනේ කියන අය මේ කොනට එන්න..😊

  • @piumianu6012
    @piumianu60125 ай бұрын

    අද සුපිරියක්ම තමයි ඇත්තට ලස්සනයි අයියලා දෙන්නාටම තෙරුවන් සරනයි ❤🙏

  • @r.s.t.sathsara3346

    @r.s.t.sathsara3346

    5 ай бұрын

    Kohomada

  • @LiveBeat-NaLi

    @LiveBeat-NaLi

    5 ай бұрын

    පියුමී ✌️✌️😁

  • @pemidumilochana9808

    @pemidumilochana9808

    5 ай бұрын

    Ada chapter aka harima creative. Excellent ❤❤❤

  • @piumianu6012

    @piumianu6012

    5 ай бұрын

    @@LiveBeat-NaLi නලියෝ 🙏🤗

  • @piumianu6012

    @piumianu6012

    5 ай бұрын

    @@r.s.t.sathsara3346 🙏

  • @ULGamerz776
    @ULGamerz7765 ай бұрын

    Lakai Sikai දැන් රටම දන්න brand එකක් වෙලා ඉවරයි ❤🔥

  • @user-tv8pw8qd7z
    @user-tv8pw8qd7z5 ай бұрын

    සුපිරී ම තමා මේ videio එකත් 👏

  • @kisu_97
    @kisu_975 ай бұрын

    සිකාගේ "හ හ හයි.." තමයි මරු 🤣❤

  • @dushanthapathirana5853
    @dushanthapathirana58535 ай бұрын

    බිත්තර නම් බෑ 🤭🤭 අදත් සුපිරි 👍 ජයවේවා ලකයි සිකයි ❤️❤️

  • @slphoto7647
    @slphoto76475 ай бұрын

    සුපිරි ❤

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View5 ай бұрын

    රටට දෙන ආදර්ශය ගොඩක් වටිනවා ❤❤❤

  • @wasanaboxing
    @wasanaboxing5 ай бұрын

    එකෙන්ම සුපිරි .. ලස්සනයි අද වීඩියෝ එක ....❤❤❤

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa77775 ай бұрын

    සහෝලා නියමයි ඉතින් සුපිරි වීඩියෝ එක පට්ට හොදෙ බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @erandinimasha5406
    @erandinimasha54065 ай бұрын

    ලකා ගේ දුව නේද මේ, එයා දැන් ලොකුයි ගොඩක් ලස්සනයි good luck...❤

  • @chethanakaushalya
    @chethanakaushalya5 ай бұрын

    අදත් සුපිරියක් ❤❤❤😊😊😊

  • @dubaitimethilinagunarathna
    @dubaitimethilinagunarathna5 ай бұрын

    "නොලබපු දෙයක් ලබන්න,නොකරපු දෙයක් කරන්න ඔන" මරු කතාව

  • @malithapriyashan

    @malithapriyashan

    5 ай бұрын

    සුපිරි කතාවක්..❤ අද තමයි ඇහුවෙ...

  • @user-px3ic2vn9b
    @user-px3ic2vn9b5 ай бұрын

    පට්ට සුපිරි. ආදරෙයි හොදේ❤❤😂😂😂❤❤❤❤😂😂😂

  • @user-jy4si2pz2f
    @user-jy4si2pz2f5 ай бұрын

    අදත් සුපිරියක් ආ

  • @MGDhanushka
    @MGDhanushka4 ай бұрын

    කිකිළි🤩

  • @samaweerapura3790
    @samaweerapura37904 ай бұрын

    ලකාගේ එක්සර්සයිස් සීන් ටිකනම් පරම සත්‍ය හොදේ😂😂

  • @manuwarnafernando7243
    @manuwarnafernando72435 ай бұрын

    සිකානම් සිකා අපිටත් සික හැදෙනවා හිනා වෙලා

  • @ShanuRemix
    @ShanuRemix5 ай бұрын

    ලකයි සිකයි කොහොමත් සුපිරියක් ❤️‍🔥

  • @SLS_x
    @SLS_x5 ай бұрын

    වෙනදා වගේම මේකත් සුපිරී ❤😂😊

  • @Nelvoids
    @Nelvoids5 ай бұрын

    දැන් දුවලා දෙන්නෙක්ම රගපානවා.අනිත් දුවත් ඊළග ඇක්ට් එකට ගන්න..සුපිරියක් තමා ඉතිම්...♥️♥️

  • @user-fp2uj3hl8g

    @user-fp2uj3hl8g

    5 ай бұрын

    තුන්දෙනාම රඟපාල තියෙන්නේ

  • @ashindilhara9518

    @ashindilhara9518

    4 ай бұрын

    ලොකු දුව දෙවනි දුවයි ඉස්සර යූ ටියුබ් චනල් එකක් හදලා රගපෑවා නියමයි .පොඩි දුව රගපාන්න ආවෙ ළගදි

  • @gayani778
    @gayani7785 ай бұрын

    😂😂😂 අම්මෝ එක කම්පැනිය කොහෙටද ගෙනිච්චේ කියලා කීයලා නෑ ඕයී🤷‍♂️❤😂😂

  • @Isurupriyankaraip
    @Isurupriyankaraip5 ай бұрын

    ඒක අවසානයත් සුපිරි 😂😂😂❤❤❤

  • @hirunmadushan8921
    @hirunmadushan89215 ай бұрын

    ඒක නියමයි

  • @lalasl7000
    @lalasl70005 ай бұрын

    ලකාව මාමණ්ඩි කරගන්න ආසයි ❤💛

  • @saamanthaattanayaka3261
    @saamanthaattanayaka32615 ай бұрын

    මේක මරු 🧡👊

  • @KwtKwt-uk6uj
    @KwtKwt-uk6uj5 ай бұрын

    අදත් සුපිරියි ❤❤❤❤❤❤

  • @yashibro6406
    @yashibro64065 ай бұрын

    ඒක සුපිරියක් ආ 😅💔

  • @user-yd5bm1ef4c
    @user-yd5bm1ef4c5 ай бұрын

    Super video lakai sikai ❤❤

  • @user-wi1xw2rm5u
    @user-wi1xw2rm5u5 ай бұрын

    අදත් සුපිරියක් තමා 😁😅😅😅❤️❤️❤️❤️❤️

  • @user-rc6ij4ep1s
    @user-rc6ij4ep1s5 ай бұрын

    ඒකත් මරු ඈ ❤❤❤❤❤❤❤❤

  • @ishanvlog-s
    @ishanvlog-s5 ай бұрын

    ලකාගේ වයිෆ්ගේ නංගි පට්ටනේ දැන් ෆැමිලි එකම රගපානවා😃

  • @sanduvi123

    @sanduvi123

    5 ай бұрын

    ලකාගේ ලොකු දුව ඒ😅❤

  • @lahirudjhouse5235
    @lahirudjhouse52355 ай бұрын

    සුබ දවසක් 🌹🌹

  • @nilanthapriyadarshana8215
    @nilanthapriyadarshana82155 ай бұрын

    මුතු අදුරන්නත් බෑනෙ දැන් ❤congradulations 🎉❤

  • @user-pt2fp8bo8j
    @user-pt2fp8bo8j5 ай бұрын

    සුපිරි ..❤😊

  • @SL.OSHA888
    @SL.OSHA8885 ай бұрын

    ආදරෙයි ලකා සිකා ❤

  • @arunasampath38
    @arunasampath385 ай бұрын

    සුපිරියක්😂😂😂

  • @user-fd4vk1kr6k
    @user-fd4vk1kr6k5 ай бұрын

    විස්තර විචාරකය නම් නියමයි 👌

  • @DasaDasa
    @DasaDasa5 ай бұрын

    සුපිරි ...ජය .❤❤❤❤

  • @user-kt8zt2hl4g
    @user-kt8zt2hl4g5 ай бұрын

    සිකාගෙ වෙවුලන කටහඬ මරු

  • @Crickethub2024
    @Crickethub20245 ай бұрын

    හවසට ක්‍රිකට් ගහද්දි මේ වගේ ආතල් උන අය කෝ බලන්න 🌝❤️

  • @sithakasanvidu

    @sithakasanvidu

    5 ай бұрын

    ona tharam wela thiyenava e kale hari sundarai.

  • @AnjuMilan86
    @AnjuMilan864 ай бұрын

    සුපිරි ..👍

  • @rasikaweerasekara3874
    @rasikaweerasekara38745 ай бұрын

    සුපිරියක් මචෝ...👌👌

  • @janith.
    @janith.5 ай бұрын

    ආසම චරිත දෙකක් 😊❤

  • @sweesha-2526
    @sweesha-25265 ай бұрын

    ඒ තරමටම උබ හොද ඇති 😂 ඒටික මරු❤

  • @naturewithlovesrilanka
    @naturewithlovesrilanka5 ай бұрын

    සුපිරි ❤❤❤❤

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum68165 ай бұрын

    සුපිරියක් ලකා සිකා💕💕💕💕💕

  • @dinushagamage8690
    @dinushagamage86905 ай бұрын

    මේ කමෙන්ට් එකට ලයික් දහයක් දාන්නකො අහිංසක බලාපොරොත්තුවක් 🙂❤

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fy4 ай бұрын

    කාටවත් මතක නැති උනාට මේක පරන එකක්

  • @NaulaChampi-ut7no

    @NaulaChampi-ut7no

    4 ай бұрын

    ඔව්

  • @nirmalawanninayaka1544
    @nirmalawanninayaka15445 ай бұрын

    සුපිරි lakai

  • @MaheshSuranga-kt9zh
    @MaheshSuranga-kt9zh5 ай бұрын

    Tada tada broo patta

  • @sugaeranga8663
    @sugaeranga86635 ай бұрын

    ලස්සන නංගි කෙනෙක්.සිරියාවන්තයි....good luck sis.....❤

  • @user-zm8un4yd3e

    @user-zm8un4yd3e

    5 ай бұрын

    ​@@hasithaekanayaka2665 purna kalina abaditha akakaya thiyenne ragama ake me davasvala eda thiyeda balahan puthe kalinma......

  • @RuwanBandara-jw6jk
    @RuwanBandara-jw6jk5 ай бұрын

    ❤❤❤❤❤😊😊😊

  • @GAMINGSAMIYAYT
    @GAMINGSAMIYAYT5 ай бұрын

    Gammak 🤗❤️

  • @Charithlakshan-hk3rb
    @Charithlakshan-hk3rb5 ай бұрын

    ඇඩ් වැඩි හොදේ 😢❤😂

  • @SAHAN_21
    @SAHAN_215 ай бұрын

    මේකත් trending ශුවර්...❤

  • @shakilasi3786
    @shakilasi37865 ай бұрын

    අඩෝහ් ඒක නම් පහරක් ආහ්😂❤❤❤

  • @Lotus_Flower12-Garden.
    @Lotus_Flower12-Garden.5 ай бұрын

    ලකාගේ දුවගේ රඟපෑම අති විශිෂ්ටයි❤👍❤️

  • @FREE-FIRE-BOYS
    @FREE-FIRE-BOYS5 ай бұрын

    ගැම්මක් ගැම්මක් ❤

  • @chalkihign809
    @chalkihign8095 ай бұрын

    Supiri ❤❤

  • @sudeerachinthka5098
    @sudeerachinthka50985 ай бұрын

    ලකාගෙ පවුලම රග පානවනේ එල එල 👍👍

  • @ruwangamage6438
    @ruwangamage64385 ай бұрын

    මරු ❤

  • @prasadgalahitiyawa1703
    @prasadgalahitiyawa17035 ай бұрын

    pattama ayye😁😆😂😅😍

  • @hassimmifraz5336
    @hassimmifraz53364 ай бұрын

    Suprii ❤

  • @user-iq3vj5hj4b
    @user-iq3vj5hj4b5 ай бұрын

    Supiri ❤

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi43095 ай бұрын

    ඉල ඇදගන්න සූදානම් වන්න.. ❤💪

  • @ireshperera8440
    @ireshperera84405 ай бұрын

    Always creative ❤

  • @kanthi1038
    @kanthi10385 ай бұрын

    අම්මෝ ....... 😀...ලස්සනයි පුතේ ඔක්කොමලා හොඳයි .....👍

  • @kavindulochana10
    @kavindulochana105 ай бұрын

    සෙතිනිත් දැන් රගපානවානේ හොදයී👊❤️ සුපිරී 🎉

  • @sewmini_ranasinghe
    @sewmini_ranasinghe5 ай бұрын

    Ammo eaka maru ❤😂

  • @user-ey6rn1hi6v
    @user-ey6rn1hi6v4 ай бұрын

    සුපිරී ♥️👌

  • @DeshGunawardanaDG
    @DeshGunawardanaDG5 ай бұрын

    සුපිරි 😂❤️

  • @kavindulochana10
    @kavindulochana105 ай бұрын

    සුපිරී❤️

  • @akiwimu3684
    @akiwimu36845 ай бұрын

    සුපිරියක්

  • @chenulwithtech5725
    @chenulwithtech57255 ай бұрын

    Supiri 😍😍😍

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga38334 ай бұрын

    අම්බෝ මරු අනේ ❤️❤️❤️🥰

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna35355 ай бұрын

    මරු නියමයි

  • @nilushika804
    @nilushika8045 ай бұрын

    Amaru unata kamak na bada nam bassa ganna Dan 😂😂❤❤❤

  • @eshanhasitha826
    @eshanhasitha8265 ай бұрын

    මරු සිටින දිශාවට පන්දුව යොමූනේ 😂😂

  • @NadeeshaMadhushani-vw2gn
    @NadeeshaMadhushani-vw2gn5 ай бұрын

    Adath niyamaiiii

  • @nuwansgamage9838
    @nuwansgamage98384 ай бұрын

    set nee Ada eka nam

Келесі