Lakai Sikai - Ehek Mehek | ලකයි සිකයි - එහෙක් මෙහෙක් 😀😅

Комедия

Lakai Sikai - Ehek Mehek | ලකයි සිකයි - එහෙක් මෙහෙක්
Director & Script - Lakmal Weerasiri (ලකා)
DOP - Madawa Kamalasiri
AD - Sandun Wimalarathna
Art - Chathura Jayaruwan
Costume - Kasun Chanuka | Kanishka Athukorala
Makeup - Rangana Thilakawardhana
Production Asst - Tharaka
Accountant - Shiraz Merza
Line Producer - Shan Arosha (සිකා)
Executive Producer - Shalika Nadeeshani
Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා) |Dinusha Siriwardana | Kanishka Athukorala | Kasun Chanuka | Thuwan | Sanjaya Bandara | Ranil Priyankara | Rangana Thilakawardana
Technical Crew - Epic 84 - Ranil Priyankara, Tharindu Sadaruwan, Sarath Gunathilaka, Suresh Subasingha
Post Production
Editing - Madawa Kamalasiri | Pathum Sandaruwan | Lakmal Weerasiri (ලකා)
Motion Graphics & VFX - Pathum Sandaruwan
Colour Grading & Artwork - Sachindu D Perera
Subtitle - Lahiru Wedipularachchi - Sky Sri Web Productions
Digital Consultant - Sajeewa Dissanayaka
Touch Of Gold
T.P - 076 178 10 78
Facebook Page - share/pVgcnR...
#LakaiSikai #SrilankanComedy #TouchofGold

Пікірлер: 962

  • @sandunbandara6606
    @sandunbandara66063 ай бұрын

    සිකා අයියෙ අපි අර ගෙවල් ගාව ඉදලා ගිය කොල්ලො ටික.....🥰😍❤️

  • @BhagyaPiyumanthi
    @BhagyaPiyumanthi3 ай бұрын

    සිකා වෙවුල වෙවුල කියද්දි නියමයි. මන් ආසම ඒකට 😁❤️

  • @DananjayaDissanayaka-jr4th
    @DananjayaDissanayaka-jr4th3 ай бұрын

    එල එල බ්‍රෝ🎉🎉🎉 දැක්ක ගමන් බලන්න අවේ😂😂🎉🎉🎉 ගැනුන්ගෙන් කැමැත්ත අහනවට වඩා දියුනු වෙන්න ට්‍රයි කරහල්ලා ඔවා තෙරෙන්නෙ පස්සට

  • @user-hg3he1ih3q
    @user-hg3he1ih3q3 ай бұрын

    මාලේ කඩාගෙන දුවපු එකාගේ නම😅😅 රෝහිත ...😂😂😂

  • @supunharsha9497

    @supunharsha9497

    3 ай бұрын

    😂

  • @jayanathmahendra

    @jayanathmahendra

    3 ай бұрын

    😂

  • @piyumallakshitha7868

    @piyumallakshitha7868

    3 ай бұрын

    😂😂😂😂😂😂,,රෝහිත ගලපලා තියෙනවා

  • @agromindsl6932

    @agromindsl6932

    3 ай бұрын

    Oi oi😂😂

  • @v.a.godakumbura5362

    @v.a.godakumbura5362

    3 ай бұрын

    😂

  • @sampathsuranga4691
    @sampathsuranga46913 ай бұрын

    ලකා කියන්නෙනම් වැඩ්ඩෙක්...❤

  • @nishantinishanti8694
    @nishantinishanti86943 ай бұрын

    උබත් මරු රෝහිත .. ඒක නම් දුන්නා නියමෙට 😂😂😂😂

  • @White.....186
    @White.....1863 ай бұрын

    අඩේ..නෙතූ කතාවෙ ඉදපු නිලිය..කාලෙකිම්.ආදරෙයි..❤

  • @KaushalyaK-vw5ed
    @KaushalyaK-vw5ed3 ай бұрын

    කෝ ලකයි සිකයි විඩියෝ වලට ආස ❤️🥺🤲 අය අත උස්සමු 🙂🙂🙂❤️❤️❤️අදත් නියමයි ලකයි සිකයි ❤🙂🙂🙂👍

  • @LKA8884

    @LKA8884

    3 ай бұрын

    Baluwanam gihin nidaa ganin chandey hoyanney nathuwa moda haraka.

  • @sameeraalwis121

    @sameeraalwis121

    3 ай бұрын

    api innooo

  • @LasasPetera

    @LasasPetera

    3 ай бұрын

    .ඉඋඑ00ප්.ජ්788333එර්​@@LKA8884

  • @gagan19860410
    @gagan198604103 ай бұрын

    Love your work guys! හැමදාම බලන් ඉන්නේ විඩියෝ එකක් දානකන්. ජයෙන් ජයම වෙිවා!

  • @beautidress8914
    @beautidress89143 ай бұрын

    අඩෝ සිකාගේ ඇක්ටින් මරැ බන්. ආදරෙයි 😘😘

  • @jktradingSL
    @jktradingSL3 ай бұрын

    අන්තිමට සිකා එහෙක් මෙහෙක් වෙලාම ගියා..😮😮 මරු ලකා & සිකා ඒක...

  • @adeeshayohan5282
    @adeeshayohan52823 ай бұрын

    හිනා වෙන්න නෙමේ...හිනා යන්න දෙන්නෙ නේහ්.😂😂😂😂😂

  • @isharafernando6918
    @isharafernando69183 ай бұрын

    මරු රෝහිත...අම්මෝ...😂😂😂

  • @formycountry373
    @formycountry3733 ай бұрын

    😄😄😆 සිකා වේවලමින් කතා කරන හැටි නියමයි😂😂

  • @hillcityboy
    @hillcityboy3 ай бұрын

    සිකාගෙ අයියොඃ🙆‍♂ කෑල්ල යනකල් බලං හිටියේ ගියෙ නෑනේ ඕයි... ඒක තමා ආතල්ම

  • @dimuthulakshitha1971
    @dimuthulakshitha19713 ай бұрын

    Dinusha❤ නෙතු teledrama එකේ මෙ වගෙ සින් එකක් තියනවා

  • @MrDropLk19
    @MrDropLk193 ай бұрын

    08:55 ඒක මරැ 🤣🤣😂

  • @pradeepkumara7685
    @pradeepkumara76853 ай бұрын

    ඇක්ටින් නම් ඉතින් ඇක්ටින් 👍👍👍 ලකයි, සිකයි ම තමයි.👏👏👏 ඔයාලා දෙන්න ම මරු... සුපිරී 😉😉🤗

  • @thambapanni_sanchare
    @thambapanni_sanchare3 ай бұрын

    "උඹ මරු රෝහිත " ඒක තමයි ආතල්ම දෙබස 😂😂 13:29

  • @lankadesilva.7446

    @lankadesilva.7446

    3 ай бұрын

    දැන් තමයි තේරැනේ...😂😂 රත්තරං රෝහිත..😮😮😮😂😂😂😂

  • @rupasinghe2464

    @rupasinghe2464

    3 ай бұрын

    😂😂😂

  • @adeeshayohan5282

    @adeeshayohan5282

    3 ай бұрын

    හම්මට දැන්නෙ තේරුනේ...😂

  • @achinthatharushan2006

    @achinthatharushan2006

    3 ай бұрын

    Ado sira 😅

  • @sam69xxx1

    @sam69xxx1

    3 ай бұрын

    ඔව් හලෝ😂😂 ඕවට තමා කියන්නෙ ව්‍යන්ගෙන් දෙනව කියල🤣

  • @YetiNews
    @YetiNews3 ай бұрын

    දියුණු වෙයන් දවසක ඇත්තම රත්තරං දාන මට්ටම

  • @udeshmadubashana11
    @udeshmadubashana113 ай бұрын

    අඩෝ ඒක මරු 😂😂 චේන් කඩන එකාට රෝහිත කියලා දැම්මේ 😂😂

  • @nimalgunasekera6138

    @nimalgunasekera6138

    3 ай бұрын

    😂😂😂😂🎉🎉🎉

  • @gajalanka95

    @gajalanka95

    3 ай бұрын

    දෙවැනි සැරේ බලලයි වටහා ගත්තෙ මං 😂රත්තරන් රෝහිත 🫣

  • @pradeepruwan9985

    @pradeepruwan9985

    3 ай бұрын

    Ado Sirawatama eka..😅😂

  • @Darma17690
    @Darma176903 ай бұрын

    නියමයි බන්❤

  • @user-jw5ix3ns8h
    @user-jw5ix3ns8h3 ай бұрын

    ඒ කෙල්ල නම් මරු එයාවම ඕන aiye video වලට ❤

  • @VeicLeDreAmerZ__

    @VeicLeDreAmerZ__

    3 ай бұрын

    Ow dinusha akkiw one❤

  • @grd840

    @grd840

    3 ай бұрын

    මරු ගෙඩි දෙක බ්න්

  • @imalindeewararajasekara6806

    @imalindeewararajasekara6806

    3 ай бұрын

    ​@@grd840,ammek bn eki

  • @chamindahemakumara3504

    @chamindahemakumara3504

    3 ай бұрын

    ලකාගෙ දුවනෙ

  • @nimalaweerakkody7236

    @nimalaweerakkody7236

    3 ай бұрын

    😂😂😂😂😂

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa3 ай бұрын

    ළිඳට වැටිච්ච එකා ලැට් එකේ දොර ඇරන් එළියට ආයුතු වේ 😂😂😂😂😂😂😂😂😂😂

  • @rupasinghe2464

    @rupasinghe2464

    3 ай бұрын

    😅😅😅

  • @ThilinavirajKK
    @ThilinavirajKK3 ай бұрын

    මුලින්ම බලපු මන්😊 සුපිරියක් තවත් 🤘

  • @anjanaweerawansha5130
    @anjanaweerawansha51303 ай бұрын

    වගකීමක් සමගින් Touch of ගෝට් 😂

  • @SupunMadusanka15-pg1tn
    @SupunMadusanka15-pg1tn3 ай бұрын

    ලකයි සිකයි කියන්නේ වෙනම්ම ආතල් දෙන brand එකක් ❤🎉❤😊💯

  • @chameeraanuruddha4943
    @chameeraanuruddha49433 ай бұрын

    13.30.උබත් මරු රෝහිත ..ඔයි ඔයි 🤣🤣🤣🤣🤣😛😛

  • @DarshanaNayanajith

    @DarshanaNayanajith

    3 ай бұрын

    😂😂😂

  • @asithajayarathna4690
    @asithajayarathna46903 ай бұрын

    පට්ට. තුවාලේ හදන එක මරු. පවු එහෙම කරන්න එපා 🙂🙂🙂🙂🙂🙂🙂

  • @nirmalpramodya5066
    @nirmalpramodya50663 ай бұрын

    ඒක මරැ 👌❤️🔥 ඒ girl නම් ගොඩක් ලස්සනයි ❤️😍 මේකත් trending තමයි 🙂❤️

  • @namalchathuraka482

    @namalchathuraka482

    3 ай бұрын

    Add wallta puka denawada

  • @Isuru__s---wickramasinghe666
    @Isuru__s---wickramasinghe6663 ай бұрын

    වීඩියෝ එනකන් බලන් ඉන්න අය කෝ

  • @user-eh6kf2wo6h

    @user-eh6kf2wo6h

    3 ай бұрын

    Mama

  • @nalakaprabath611

    @nalakaprabath611

    3 ай бұрын

    ❤❤

  • @yasiruinduwara3164

    @yasiruinduwara3164

    3 ай бұрын

    Echra puke amaruwak na😂😂

  • @Navindu_Thathsara_

    @Navindu_Thathsara_

    3 ай бұрын

    man

  • @mr.luzifer6326
    @mr.luzifer63263 ай бұрын

    දානකම් බලන් ඉදපු මන් 🎉

  • @nimalgunasekera6138

    @nimalgunasekera6138

    3 ай бұрын

    ❤❤❤

  • @Nethma_sp

    @Nethma_sp

    3 ай бұрын

    ❤✨

  • @user-ln6yl9uk7w
    @user-ln6yl9uk7w3 ай бұрын

    අදත් සුපිරියක් 😂❤❤

  • @DilshanDasun-jr9le

    @DilshanDasun-jr9le

    3 ай бұрын

    න්

  • @sugaeranga8663
    @sugaeranga86633 ай бұрын

    5:52 ලකා කෝල් එක ඉවරවෙලා ෆෝන් එක පිටිපස්සෙ ඉන්න පොරට විසික්ක කරන සීන් එකේදි....ගිනි අවි සහ ගිනි කෙලි සීරියස් එකේ තුම්මුල්ලේ පද්මේ අයියා ඔහොම සීන් එකක් කරනව මතක් උනේ මට විතරද බන්..කොහොම උනත් ඒ සීන් එක පට්ට....❤❤❤

  • @aselapriyashantha3591
    @aselapriyashantha35913 ай бұрын

    Ehek Mehek..... patta pata pata..ehel mehek... jayen jayama wewaa...

  • @chamarapathum5026
    @chamarapathum50263 ай бұрын

    Dennawama set una oya parema giya sathiye elama katha karanna vidihak na ubala denna puduma hadissiyakin atha wanagena giyane jayawewa ❤❤❤❤

  • @MediaLifeSL
    @MediaLifeSL3 ай бұрын

    මුගෙ ඇඩිල්ල නම් ශාපයක් වෙලා බං 😂 ලකා සිකාට ඉතින් ආදරෙයි ඒ උනාට ❤❤

  • @user-qe1nc2uz3i
    @user-qe1nc2uz3i3 ай бұрын

    Palaweni comment eka ❤❤

  • @ssvbro7935
    @ssvbro79353 ай бұрын

    ලකයි සිකයි ගෙ video එකක් වත් මිස් නොකර බලන අය මේ කොනට😊

  • @UdaraDeshansenavirathna-uk8om
    @UdaraDeshansenavirathna-uk8om3 ай бұрын

    Ada vedio ekath supirima supiri ❤❤❤

  • @user-qm9gl5zo5f
    @user-qm9gl5zo5f3 ай бұрын

    නිලිය නම් ❤❤❤ අපේ පරන crush ඒකක් ❤❤😊😊

  • @user-sq5xe7ds8s
    @user-sq5xe7ds8s3 ай бұрын

    කුනුහර්ප එකක් වත් නැතුව මිනිස්සු හිනස්සන ලංකාවේ එකම comedy youtube chanel එක ජනයි ප්‍රියයි

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View3 ай бұрын

    අද නිවාඩු දවසේ උදෙන්ම බැලුවේ මේක ❤❤❤

  • @user-nm6pv7qf7w
    @user-nm6pv7qf7w3 ай бұрын

    ගැම්මක් තමයි..ට්ච් ගෝල්ඩ්

  • @rajeendramunasinghe539
    @rajeendramunasinghe5393 ай бұрын

    නියමය්...සුපිරි

  • @thusharamax5130
    @thusharamax51303 ай бұрын

    ලකා ගේ උුව නමි නියමෙිට රගපානවා ❤❤❤🙏

  • @dakshinadissanayaka5760
    @dakshinadissanayaka57603 ай бұрын

    අම්බෝ ඒක 😂

  • @kavindu8999
    @kavindu89993 ай бұрын

    Notification ආපු ගමන් බලන්ට එන සෙට් එක❤️😎

  • @duminda270
    @duminda2703 ай бұрын

    ඇයි රොහිතටම චේන් ඒක කඩන්න දුන්නේ..ඒකත් ගල් කරන්න හැදුවේ..රොහිතලා කොහෙත් ඕහොමයි..😅😅

  • @chandimalranjanperera7521

    @chandimalranjanperera7521

    3 ай бұрын

    Hariyatama hari .. gal adooo tamai rohithala

  • @udeshsoneesport8635

    @udeshsoneesport8635

    3 ай бұрын

    උබත් මරු රෝහිත😂😂😂

  • @niiharichathurika3979
    @niiharichathurika39793 ай бұрын

    සිකා...🤭 එයානම් මරු අප්පා..🙂

  • @kandageamal6093
    @kandageamal60933 ай бұрын

    අාදරෙයි❤❤❤

  • @nishanthaSenarath-ld6hp
    @nishanthaSenarath-ld6hp3 ай бұрын

    ලකයි සිකයි සුපිරියක් 😊❤🎉

  • @sadunsadun1036
    @sadunsadun10363 ай бұрын

    මටත් අයිඩියා එකක් ඕනී එහෙක් මෙහෙක් කරලා මරු..මරු ලකා සිකා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @3trhadclaas
    @3trhadclaas3 ай бұрын

    ඒක සුපිරිම ජයවේවා ❤❤❤❤

  • @asithakumara4575
    @asithakumara45753 ай бұрын

    Eka 🎉patta

  • @theekshanawerasekara
    @theekshanawerasekara3 ай бұрын

    Supiriyak thamai 🎉

  • @asithakumara4575
    @asithakumara45753 ай бұрын

    Good 👍 job brother

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum68163 ай бұрын

    සුපිරියක් 💕💕💕💕💕💕

  • @nimayaranasinghe7129
    @nimayaranasinghe71293 ай бұрын

    😂😂😂 නියමයි අනේ 😂❤👍

  • @damith1524
    @damith15243 ай бұрын

    ස්ක්‍රිප්‍ට් එක 👍 👍 👍 ලස්සනයි ....... ❤❤❤ කෙල්ලත් හොඳටම ලස්සනයි....... ❤❤❤. ඔහොම වැඩ කරන්නෙපා ලකෝ හැමදාම ඇඩ් එකක් තමා කතාව ඉස්සර වගේ හොඳ වීඩියෝ එකක් දාන්න. කමක් නෑ කොහොම උනත් බලනවා..... ආදරෙයි ආආආ.......❤❤❤ ✌ ✌ ✌

  • @sureshmanjula7914
    @sureshmanjula79143 ай бұрын

    ලා වට එහෙක් මෙිහෙක් වුනේ😅😅😅😅

  • @heshansachintha285
    @heshansachintha2853 ай бұрын

    දිනූශා අක්ක ගොඩ කාලෙකින්...නෙතූ එකෙන් පස්සේ ❤❤

  • @susanthabandara318
    @susanthabandara3183 ай бұрын

    😂❤ එකනම් මරු

  • @shanuknethaka1892
    @shanuknethaka18923 ай бұрын

    ඒකත් අපිට තමයි කෙලින්ඩ හදන්නේ කාලේ කින් වැඩක් එන්නේ එකත් එහෙක් මෙහෙන් වෙයි

  • @iEntertainmen
    @iEntertainmen3 ай бұрын

    කෙල්ල සෙට් කරගන්න කම් බලන් හිටපු මම🙂

  • @sisirawijewickrama3184
    @sisirawijewickrama31843 ай бұрын

    Pattaaaa පට්ටම

  • @lifewithsasri
    @lifewithsasri3 ай бұрын

    එහෙක් මෙහෙක් 😂😂😂

  • @SudharmaramayeRilawage.Manager
    @SudharmaramayeRilawage.Manager3 ай бұрын

    අඩේ ගල් බෝතලයකින්🥃 ඔචචර ❤️‍🔥දෙයක් කරගන්න පුළුවන් වෙයි😎 කියලා හිතුවේ නැැ❤❤

  • @KUSHI.999
    @KUSHI.9993 ай бұрын

    මේ කොල්ලන්ට හැමදේටම බොන එක හැර වෙන දෙයක් ඇත්තේම නැද්ද.... 😂😅💔

  • @dileepanilakshi7626
    @dileepanilakshi76263 ай бұрын

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 සුපිරියි ඈ.....ගියසැරෙ එක පොඩ්ඩක් එහෙක් මෙහෙක් උනා නෙද.....

  • @nilananuradhe4303
    @nilananuradhe43033 ай бұрын

    Adoo adoo Daspiwaththe Lakaa..😂😂

  • @User-Adeesh
    @User-Adeesh3 ай бұрын

    කාලීනව මටම ගැලපෙන vdo එකක් මාත් මෙහෙම කරොත් කැමති වෙයි නේද 😂❤ සුපිරි ආ vdo එක thank you 😅❤

  • @user-ol2ml5kv4d
    @user-ol2ml5kv4d3 ай бұрын

    ආදරෙයි

  • @ruwansanjeewa2116
    @ruwansanjeewa21163 ай бұрын

    මරු මරු..❤❤

  • @chamaradinesh8983
    @chamaradinesh89833 ай бұрын

    Aka patta ban aiya..

  • @lalithyaariyarathna
    @lalithyaariyarathna3 ай бұрын

    මාල කඩන "රෝහිත"..😂😂

  • @Rasikahasaranga
    @Rasikahasaranga3 ай бұрын

    9:21 ලිඳේ වැටිච්ච එකා ලිං කටෙන්මලු ගොඩ එන්න ඕන නේහ්.. නැතිව ඉතිං ලැට් එකේ දොර ඇරං එලියට එන්න යෑහ්..😂😂

  • @sameerachandrakumaradesilv5404
    @sameerachandrakumaradesilv54043 ай бұрын

    😂😂eka nam supiri 🎉

  • @sohanmadhuka537
    @sohanmadhuka5372 ай бұрын

    ko nedd aluth ekk 😌❤️‍🔥

  • @Gamingsashiya
    @Gamingsashiya3 ай бұрын

    මරැ❤❤😊

  • @user-kv2kv6gw4y
    @user-kv2kv6gw4y3 ай бұрын

    වීඩියෝ එනකම් බලන් ඉන්නෙ පිස්සුවක් ❤

  • @pradeepkumara7685
    @pradeepkumara76853 ай бұрын

    අඩේ මරු ආආආ... නියමයි ලකයියේ 👍👍👍 ඉදිරියටත් තව තවත් දේ කරන් යන්න සක්තිය දෛර්ය ඔයාලා දෙන්නටම ලැබේවා.💐💐💐

  • @kavishnakalhara
    @kavishnakalhara3 ай бұрын

    ඒක මරු 😂💔

  • @SasinduDilshan-jd8vu
    @SasinduDilshan-jd8vu3 ай бұрын

    සද පොද වෙන්න බඩේ ගහමුද පච්චය ක්😂

  • @SasinduDilshan-jd8vu

    @SasinduDilshan-jd8vu

    3 ай бұрын

    එහෙක් මෙහෙක් වෙන්න

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV3 ай бұрын

    **එහෙක්** 🤔🤔🤔🤔 මෙහෙක් **🏃 🏃🏃🏃🏃🏃** 😂😂😂😂😂

  • @maheshpriyajanaka7679
    @maheshpriyajanaka76793 ай бұрын

    ජයවේවා මචං ලා❤

  • @delmegedid3436
    @delmegedid34363 ай бұрын

    Supurudu widihatama thawath supiriyak.....niyamai ...😂😂😂

  • @nimalgunasekera6138
    @nimalgunasekera61383 ай бұрын

    😂😂😂👍👍👍👍🎉

  • @user-qe1nc2uz3i
    @user-qe1nc2uz3i3 ай бұрын

    Meekata like 500k daa gena yannako ❤❤

  • @Kawishka____Nawod

    @Kawishka____Nawod

    3 ай бұрын

    කටට එපාද😅😂

  • @user-qe1nc2uz3i

    @user-qe1nc2uz3i

    3 ай бұрын

    Katta ganna bayida

  • @user-jy4si2pz2f
    @user-jy4si2pz2f3 ай бұрын

    අදත් සුපිරියක් ආ මෙක මරු ආ 🤣💔

  • @supunkumara7319
    @supunkumara73193 ай бұрын

    Eka supiri 😊😮

  • @Leo_boy88
    @Leo_boy883 ай бұрын

    විනීලටත් වඩා සෙට් ලකයි සිකයි 🙂💗🫳

  • @amaldananjaya7798
    @amaldananjaya77983 ай бұрын

    ❤😅❤😊❤😅😅❤

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    3 ай бұрын

    ලංකාවේ සමහර හාමුදුරුවන්ව කොහොම හරි හැම තැනින්ම එකතු කරගෙන1850ට කලින් සුද්දා ආපු ගමන් නිදහස කියල එක එක සටන්පාඨ ලංකාව පුරා දාල සුද්දව එංගලන්තයටම එළවල දාල 1850ට කලින් නිදහස් දිනයක් නම් කරල ඉතාම උත්කර්ෂවත් අන්දමින් ජාතික ගීය උදාර අන්දමින් කියල නිදහස් උස්සවය හොඳටම සමහරන්න තිබුනා! හරිම අපරාධය කරල තියෙන්නේ! 1948 දී ගත්ත නිදහස කලින් ගන්න තිබ්බේ,එහෙම කළානම් අපිට කෝච්චි දකින්න වෙන්නේ නැහැ, 1948 දී නිදහස වෙනුවෙන් ඇපකැපවෙලා වැඩ කලේ පෘතුගීසි සහ ලන්දේසි, දෙමළ අය, හොරා කන්න සිටින සිංහල කීප දෙනෙක් පමණයි, මේ පෘතුගීසි, ලන්දේසි, දෙමළ අය නොහිටියානම් කවදාම 1948 දී නිදහස ලැබෙන්නෙත් නැහැ කලින් නිදහස කියලා කලේ කඳු කරයේ හිටපු අය යුද්ධ විතරයි ඒ අය කළහ කාරී නිසා ඔය ලංකාවේ කඳුකර ප්‍රදේශවල ඉන්නේ හරිම භ්‍යාණක මෙන්ම හරිම භ්‍යාණක මෝඩ යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම්, අනවින, කොටිවින විස්වාස කරන අය සහසික මීනී මැරීම, සාපරාධී ක්‍රියා,අතී භ්‍යාණක කුමන්ත්‍රණ, භයානක ලෙස කළකාරී වීම.දැන් බලන්න සිරිමාවෝ රට වෙනුවෙන් කොච්චර කැප කිරීම් කළාද නමුත් කඳුකරයේ සිටින සමහර පිරිස් සිරිමාවෝ අතුරුදහන් කරල ආණ්ඩුව කුමන්ත්‍රණයකින් ලබා ගන්න කටයුතු කළා, නමුත් සුද්දා කවදාවත්ම එවැනි මහා සාපරාධී ක්‍රියා කරන්නේ නැහැ,කඳුකරයේ බොහෝ පිරිස් හුරුවෙලා ඉන්නේ අනුන්ගේ ඔනෑම දෙයක් මිණීමරා හෝ සොරකම් කර ලබා ගන්නයි, මේ අයට විදේශීය රටවල භ්‍යාණක මිනිස්සුත් සපෝට් කරනවා, යුක්‍රෙරේනය රුසියාව වගේ අයත් මේවට සම්භන්ද වෙනවා පොඩ්ඩක් උදව් කරන මුවාවේන් ඒ අයගෙත් වැඩකටයුතු හොඳටම කරගෙන යනවා අපේ අය මෝඩ වුනාට, විශේෂයෙන්ම සාපරාධී ක්‍රියා කරන අපේ මිනිස්සු ගැන විදේශීය සාපරාධී මිනිස්සුත් උකුසු ඇසින් බලා ඉතා යහපත් සබඳතා අපේ අය එවනි සාපරාධී ක්‍රියා කරන අය එක්ක පවත්වා ගන්නවා, ලංකාවේ ඉන්න අනෙක් ගොන් මී හරක් හැමදාම තණකොළ කකා ඉන්නවා, අරුන්ගේ තණකොළ ගහක් හරි වැරදිලා කැවෝත් කිසිම සමාවක් නැහැ උන් හිතේ හැටියට කාපු එකාව නැති කරනවා, ඒ නීතිය තමයි දැනට ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ රටේ සාදාරණ නීතිය කොහොමත් ක්‍රියාකාරී නැහැ, ඒ සාදාරණ නීතියට පණ ගිහින් ඉවරයි, ඊට පස්සේ බටලන්දේ කුරීරු පාලනය ආරම්භ වෙනවා 2048 වෙනකම් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @NalinSatharasinghe-fr9jn
    @NalinSatharasinghe-fr9jn3 ай бұрын

    Lakai dann arallaa .like a club wasantha😂

  • @maduliyanage
    @maduliyanage3 ай бұрын

    සුපිරියක් තමා ඉතින්❤

  • @prasannaperera764
    @prasannaperera7643 ай бұрын

    😮😮😮😮😊😊😊😊

  • @samantharukmal5659
    @samantharukmal56593 ай бұрын

    eka patta aaa..

  • @shashet9bz
    @shashet9bz3 ай бұрын

    පහරක් ❤

  • @slbikeride6721
    @slbikeride67213 ай бұрын

    අඩෝ සුපිරි ආ..❤❤

  • @DineshMJayasuriya
    @DineshMJayasuriya3 ай бұрын

    1st one comment ek magen❤️🖤

Келесі