යමුකො නුවරඑළි | Yamuko NuwaraEli | Siril Videos

Комедия

Director - Janitha Rupasena
Concept & Script Writer - Janitha Rupasena
DOP and Edit - Sheran Yodasinghe
Cast - Janitha Rupasena
Jatila Manage
Supun Shashini
Madhawa Harendra
#siril #yamudaNuwaraEli #newEpisode

Пікірлер: 1 100

  • @chathuratharaka6475
    @chathuratharaka6475 Жыл бұрын

    පාලිතත් හිටියනම් සුපිරි යි ❤

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    පාලිතගේ කතාව බලමුත... 😍😍

  • @lahirugunathilaka9703
    @lahirugunathilaka9703 Жыл бұрын

    මැන්ඩියගෙ ඇක්ටින් මරුවට තිබ්බා...සුපිරි. Miss you පාලිත❤

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    ආදරෙයි ❤️😍

  • @mavithaya
    @mavithaya Жыл бұрын

    Siril Aiya is the best channel which is popular among us in Canada

  • @Ythotshorts90

    @Ythotshorts90

    Жыл бұрын

    Ohhh its ok. We updated, you are in Canada. Everyone pay him an attention please.

  • @mavithaya

    @mavithaya

    Жыл бұрын

    @@Ythotshorts90 are you jealous

  • @V-252

    @V-252

    Жыл бұрын

    ඔබේ දරුවාටත් කුඩා කල සිටම අවදානය ලබා දෙන්න. නැතහොත් වැඩිවියට පත් වූ පසුව එම අහිමි උන අවදානය පිටස්තර පුද්ගලයන්ගෙන් සොයනු ඇත.

  • @mavithaya

    @mavithaya

    Жыл бұрын

    @@V-252 pure jealousy

  • @Ythotshorts90

    @Ythotshorts90

    Жыл бұрын

    @@mavithaya no. I am already. But no need attention

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 Жыл бұрын

    අඩෝ සීයා, උඹ මෙතෙක් අර cid සීන් එකෙන් පස්සෙ මං දැකපු සුපිරිම චරිතේ, ජය වේවා බං. තාත්තගෙ බොරු තග 😂😂

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    ආදරෙයි බ්‍රෝ ❤️😍

  • @lahiruedirisinghe6601
    @lahiruedirisinghe6601 Жыл бұрын

    අඩෝ මැන්ඩි......සුපිරි ඇක්ටින් ආ...පට්ට...❤️

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    බොක්ක ❤️😍

  • @Toonspot852
    @Toonspot852 Жыл бұрын

    සිරිල් කියන්නෙ බැරෑන්ඩ් එකක් ❤🎉

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    බොක්ක ❤️😍

  • @upvrox295
    @upvrox295 Жыл бұрын

    ආය ඉතින් සිරාම කතාව ඈ .තාත්තා සැර ගෙවල්වල කොල්ලො තමා ඔය අත්දැකීම තියෙන්නේ .මරු ස්ක්‍රිප්ට් එක ආදරෙයි සිරිල් අයියේ &සෙට් එකටම ❤❤❤❤

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    ආදරෙයි මචං ❤️

  • @sampathbandara4502

    @sampathbandara4502

    Жыл бұрын

    අපෙ ගෙදරත් ඔහොමයි ඉස්සර 😊😊

  • @manishabodhi1149

    @manishabodhi1149

    7 ай бұрын

    Ai kellontath ohoma thamai🤣

  • @Mahela_s
    @Mahela_s Жыл бұрын

    පාරම්පරික ගති ගුණ අපේ ගෙදරත් තියනවා 😂🙄💔

  • @jayakodyarachchilagevindan6283

    @jayakodyarachchilagevindan6283

    Жыл бұрын

    Ape gedarath😂

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    හරෙන්නවත් බෑ ඉතින් 😍

  • @soisaharsha8408
    @soisaharsha8408 Жыл бұрын

    හෙමින් යන ලස්සන ගමනක් ජය වේවා ❤

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    ජයවේවා 😍❤️

  • @dasithsenadheera2123
    @dasithsenadheera21234 ай бұрын

    Sudu menika dihanam pattama sawenma balan hitiya👌🙂❤❤

  • @isuruedirisinghe8238
    @isuruedirisinghe8238 Жыл бұрын

    Acting at it's best ❤ Very talented crew. All the best Siril Ayya!

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    Thanks a lot bro ❤️❤️

  • @slrocky8888

    @slrocky8888

    Жыл бұрын

    @@SirilAyya ane nikan palayan yako yanna 😂😂😂😂✌🏻♥️♥️♥️

  • @samaelshen
    @samaelshen Жыл бұрын

    7:40 අම්මෝ මැණ්ඩි සීය තමා ආතල් එක දෙන්නෙ!🤣 යන්න ඕනේ නෑ කිව්වා නෙ අද 😂 සිරිල් සමන් අයියල ,සුපුන් අක්කි😊❤️🔥

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    😍😍 බොක්ක 🥰

  • @littleprince2578
    @littleprince2578 Жыл бұрын

    Boru kiyanna ona na......a ganu lamayage actin nam maru supiri...😍😍😍😍😍

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    Thanks බ්‍රෝ 😍😍

  • @ramaproduction373
    @ramaproduction373 Жыл бұрын

    මරු මරු සිරිල් අයියේ ජය වේවා හැමදාම රමා production අපේ පැතුම මෙන්න ඔයාලට 👍👍👍

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    එළම එළම ❤️😍

  • @sajithdilshan6761
    @sajithdilshan6761 Жыл бұрын

    ස්ක්‍රිප්ට් එක ලියපු ඒ දෑතට දෙවි පිහිටයි..!❤️🙏

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    Comment කරපු දැතටත්.. ❤️❤️🥰

  • @sajithdilshan6761

    @sajithdilshan6761

    Жыл бұрын

    @@SirilAyya ♥️

  • @shashikahirushan6619
    @shashikahirushan6619 Жыл бұрын

    ඒකනම් සුපිරියක් සිරිල් අයියෙ ❤❤😅

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    බොක්ක ❤️😍

  • @rukshanrathnayake6387
    @rukshanrathnayake6387 Жыл бұрын

    In 2hours 3.8k 😮congratulations siril ayya❤️❤️

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    Thanks මචෝ ❤️

  • @hiranthadesilva
    @hiranthadesilva Жыл бұрын

    ගැම්මක් තමයි ඉතින් සිරිල් 😂😂😂❤ අයියා

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    ❤️😍😍

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 Жыл бұрын

    අම්මො සහො නියමයි හොදෙ පට්ට වීඩියෝ එකක් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @YoBroSL
    @YoBroSL Жыл бұрын

    මචන් උබලා වගේ නලුවෝ තමයි ලංකාවේ ඉස්සරහටම යන්න ඕනේ. මේවා තමයි සුපිරි රඟපෑම්.❤❤❤ ජයෙන් ජයම වේවා

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    ආදරෙයි කොල්ලා ❤️😍

  • @fgjjghiug5647

    @fgjjghiug5647

    Жыл бұрын

    😢😅

  • @KaushalyaK-vw5ed
    @KaushalyaK-vw5ed Жыл бұрын

    පලිත හිටියනම් තවත් පට්ට්ට්ට 🌿🙏🙏🙏🙏🙏😂❤💔🤔🤔🤔සිරිල් දැන් විනි වගෙ 🙏👍🌿❤️👍 යුටි යුබ් දෙවනත් කර vini production/wasthi production වගෙ දැවෙන්ත නිර්මන කිරිමට සිරිල් අයියා සහ ඔහුහෙ මුලු 👍ටිම් එකටම සෙත් පතගෙන යන උන් මෙ පැත්තට ❤️❤️❤️👍👍👍

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    අම්මටසිරි... ජයවේවා 😍😍

  • @thilananusha1578
    @thilananusha1578 Жыл бұрын

    අඩෝ සුපිරි ආ 😂😂😂😂😂😂 සීයා මරු

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    😍❤️😍

  • @sulakshanakudaligama7140
    @sulakshanakudaligama71404 ай бұрын

    Niyamai ❤

  • @SameeraDewapriya
    @SameeraDewapriya Жыл бұрын

    Supiriyy.. palitha inna ekk oonee ❤️ Set ekama iddi thamai elama ❤

  • @shavindusheyamantha7699
    @shavindusheyamantha7699 Жыл бұрын

    Joke 💯 රංගනය 💯 කුණුහරප 0 Superb Siril Ayya ❤️

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    Thanks මචං ❤️

  • @winnervoicestudio824
    @winnervoicestudio824 Жыл бұрын

    අනෙ ගොඩක් ස්තුතියි අයියා වීඩියෝ එකක් දුන්නට❤❤❤

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    දිගටම සෙට් වෙමු ❤️❤️

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    @@SirilAyya දිගටම මැරිලත් ආදරේ ❤❤❤

  • @DulanAnuradhaAV
    @DulanAnuradhaAV Жыл бұрын

    පාලිතත් සෙට් උනානම් තමා කොලිටි 😢👍

  • @samithfonseka1370

    @samithfonseka1370

    Жыл бұрын

    😅😅😅😅😅

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    පාලිතගෙ කතාව බලමුද? 😍😍

  • @user-qb2gh2rz7n
    @user-qb2gh2rz7n4 ай бұрын

    සුපිරිය්❤

  • @pmwgxyz
    @pmwgxyz Жыл бұрын

    Yet another great video broz. Amazing to see our Mora guys are in the pinnacle in this field too. Gave you hits back then from KSA, earlier from UAE and Vietnam, of course from SL and now from England! Where-ever I stay in, waiting always for the next video of this channel!

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    Thanks for the words mate ❤️✌️

  • @isurikaushalya1656
    @isurikaushalya1656 Жыл бұрын

    තාත්තා අරන් එන ඒ බෑග් එක...😍කොච්චරක් නම් ඓතිහාසික ගමන් ගිහින් ඇතිද මේ වෙද්දි❤️‍🔥

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    ආදරෙයි මගේ බෑග් එකට ❤️❤️❤️

  • @malkadinith8416

    @malkadinith8416

    9 ай бұрын

    E yana Background Tone ek mokkda?

  • @isurikaushalya1656

    @isurikaushalya1656

    8 ай бұрын

    @@malkadinith8416 ඒක නම් දන්නෙ නෑ මම

  • @user-qv9qn1nk3c
    @user-qv9qn1nk3c Жыл бұрын

    Niyamai Machn.... Ko bn Palithaya ,,,,,,,,,,,,,,,,,,,

  • @SankaMaduranga-lk5ne
    @SankaMaduranga-lk5ne Жыл бұрын

    Adoo kaalekin video ekak daala bala bala hitiye yakoo ai natthe kiyalaa ela ela

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 Жыл бұрын

    අම්ම කෑල්ල වගේ පුතා තාත්ත වගේ.

  • @TheAnjanadolewatta
    @TheAnjanadolewatta Жыл бұрын

    එක වෙනම ලෙවල් එකක්❤❤❤

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    එළම ❤️

  • @dinindumadhuanjana4004
    @dinindumadhuanjana4004 Жыл бұрын

    අම්මෝ... කාලෙකින් හැම වෙලේම add nathi සුපිරිම video ekak.... Seeyage acting nam සුපිරිම

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    😍😍😍😍

  • @chanukathilakarathna254
    @chanukathilakarathna254 Жыл бұрын

    eka nam wenama rahak siril aiyee ...... gammak thamai..adarei hamadama🥰🥰🥰🥰

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    ආදරෙයි කොල්ලා ❤️❤️

  • @GAYASHNEW
    @GAYASHNEW Жыл бұрын

    අම්මො අම්මො සිරිල් අයියා පට්ටම වීඩියෝ එකක් 😍❤️

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    😍❤️

  • @boralugoda.
    @boralugoda. Жыл бұрын

    සිරිල් අයිය + ජනයි ප්‍රියයි ❤️

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    එකක් ඕනද? ❤️😍

  • @boralugoda.

    @boralugoda.

    Жыл бұрын

    @@SirilAyya Yesss

  • @user-mv4ii8id4s
    @user-mv4ii8id4s4 ай бұрын

    මැන්ඩියා ❤

  • @nuwanseelawansha4594
    @nuwanseelawansha4594 Жыл бұрын

    Superb siril aiya

  • @kaveeshanimsara3054
    @kaveeshanimsara3054 Жыл бұрын

    අපේ ගෙදර වගේම තමයි.🥲

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    අන්න ඒකනේ 🤣😍

  • @maheshjayawardana6658
    @maheshjayawardana6658 Жыл бұрын

    අම්ම තමයි මරු 👌👌👌👌❤️

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    😍😍😍

  • @tharangaweerasinha9806
    @tharangaweerasinha9806 Жыл бұрын

    Supiri waddek, amuthuma konayakin balana ela porak.jayawewa siril ayya❤

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    ජයවේවා බොක්ක ❤️😍

  • @ttjttj7240
    @ttjttj7240 Жыл бұрын

    Siya tamai hodatama kale jaya wewa

  • @vimukthideshan8811
    @vimukthideshan8811 Жыл бұрын

    Siril is best ❤

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    Thanks බොක්ක 🥰

  • @shalikamadushan4513
    @shalikamadushan4513 Жыл бұрын

    Supiriyak ❤

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    එළම 😍❤️

  • @sarangadilshanpussella5872
    @sarangadilshanpussella5872 Жыл бұрын

    Sponser Add ekak unath patta simple Supiri Video eka

  • @swarnaprabhathanuradha3794
    @swarnaprabhathanuradha3794 Жыл бұрын

    Advertise එක කතාවට හානියක් නොවෙන්න ඇඩ් කරලා තියෙන විදිහ..සුපිරි.. නැත්තන් කතාව කියලා බලලා තියෙන්නෙ ඇඩ් එකක් කියලා දැක්කම එපා වෙනවා.. මේකනම් සුපිරිම.❤❤❤

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    එහෙනම් එච්චරයි ❤️❤️

  • @Pubudu_Lakruwan
    @Pubudu_Lakruwan Жыл бұрын

    පාලිතත් ඉන්න ඕනි...සිරිල්,පාලිත,සමන් බෑන්ඩ් එකක් වගේ...තුන්දෙනාම හිටියම තමා සුපිරිම...❤️අනික ඇඩ් එකකටම වීඩියෝ දාන්න එපා හුග දවසකින්නෙ වීඩියෝ එකක් වැටෙන්නෙ...අලුත් එකත් ඉක්මනටම ඕනි...ආසම චැනල් එක 'සිරිල් අයියා' ජය....

  • @V-252

    @V-252

    Жыл бұрын

    ඇයි එතකොට ශෂී එපාද 😒👎

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    ජයවේවා ❤️😍

  • @AgriexpertSB
    @AgriexpertSB Жыл бұрын

    සුපිරි සිරිල් අය්යා❤

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    බොක්ක 😍🥰

  • @AgriexpertSB

    @AgriexpertSB

    Жыл бұрын

    @@SirilAyya ❤❤❤❤

  • @h.b.asanthi2867
    @h.b.asanthi2867 Жыл бұрын

    Ammo ekanm patta auhh❤😂

  • @andersonjimmy6627
    @andersonjimmy6627 Жыл бұрын

    Patta athal 😀 , Palith ko bn @Siril Ayya

  • @Shan1anon
    @Shan1anon Жыл бұрын

    Standerd Quality ❤ comedy acting ❤ Script ❤

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    Thanks mate ❤️❤️

  • @Caldeira198
    @Caldeira198 Жыл бұрын

    පොඩිකාලේ මේ වගේ දෙයක් මාත් අත්දැකල තියෙනව. ආමි එකේ වැඩ කරන කොල්ලෙක්ගෙ තාත්ත කෙනෙක් මේ විදිහට අපි ඉස්සරහම හැසිරුණා. අන්තිමට බලං ඉන්න අපිට අවුල්. පැත්තටම පේන්න ලොකුවට ජීවත් වෙච්ච මිනිස්සු. අන්තිමට කොල්ල තමන්ගේ තනි මතයට අම්ම තාත්තටත් නොකියා බැන්දේ.

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    😔😔

  • @wanshanathadissanayaka5345
    @wanshanathadissanayaka5345 Жыл бұрын

    supiriyak thama

  • @duleekshabandara7683
    @duleekshabandara7683 Жыл бұрын

    🎉❤ 1st

  • @Kumudujwkumudu
    @Kumudujwkumudu Жыл бұрын

    උපරිමයි... නංගිගේ රගපෑම මේ සැරෙත් සුපබ්... සිරිල් අයියා සෙට් එකට ම ජය ම වේවා.....!❤

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    ජයවේවා ❤️😍

  • @dreamdotes2686
    @dreamdotes2686 Жыл бұрын

    සුපිරියක් තමයි…….

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    එළම.❤️❤️

  • @sandarupeiris2638
    @sandarupeiris2638 Жыл бұрын

    Ammoh eka😮

  • @imeshaminohari9658
    @imeshaminohari9658 Жыл бұрын

    Oyalath karannn❤

  • @yomaabro5233
    @yomaabro5233 Жыл бұрын

    Supiri❤

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    😍❤️

  • @chamaradilshan2260
    @chamaradilshan2260 Жыл бұрын

    තාත්තගෙ රෝල් එකට ගැම්මක් ❤

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    එළම 😍😍

  • @Gihan_Anushka
    @Gihan_Anushka Жыл бұрын

    1st ❤❤❤

  • @randilona2160
    @randilona216011 ай бұрын

    Ela❤ supiri❤ patta❤

  • @Thrimaz
    @Thrimaz Жыл бұрын

    මැන්ඩිගෙ acting නම් පට්ට 👌

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    දැන් ඌට වයසයි 🤣🤣

  • @krish-fl9ds
    @krish-fl9ds Жыл бұрын

    සුපිරීම සිරිල් අයියේ ❤️

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    බොක්ක 😍❤️

  • @Thimothyyyy
    @Thimothyyyy5 ай бұрын

    I like this guy n all are acting so good. Weldone team

  • @dhananjayasupun3119
    @dhananjayasupun3119 Жыл бұрын

    Supiri, palithath hitiyananm thawath supiri

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 Жыл бұрын

    ඒක මරු ❤

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    එළම 😍❤️

  • @Upulchamindakumara
    @Upulchamindakumara Жыл бұрын

    නියමයි චොප්පේ..👍👍

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    බොක්ක ❤️❤️

  • @PPH631
    @PPH631 Жыл бұрын

    ❤ maru, supiri action...

  • @hasindujayaweera156
    @hasindujayaweera156 Жыл бұрын

    සුපිරියක් තමයි ඈ😂😂❤❤❤❤❤

  • @thilankaprabhath477
    @thilankaprabhath477 Жыл бұрын

    Siril Aiya ❤

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    😍❤️

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 Жыл бұрын

    මරු ආ....❤️❤️❤️

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    බොක්ක 😍❤️

  • @fgjjghiug5647

    @fgjjghiug5647

    Жыл бұрын

    😮😮😮😮😮

  • @sandunpriyanga4835
    @sandunpriyanga4835 Жыл бұрын

    video aka supiriy.jaya wewa.

  • @DilshanMadhuranga99
    @DilshanMadhuranga99 Жыл бұрын

    1st comment

  • @T_H_E__V_I_P_E_R
    @T_H_E__V_I_P_E_R Жыл бұрын

    Siril aiya is back 😏❤️😊

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    🤣❤️😍

  • @imandawickramaarachchi14
    @imandawickramaarachchi14 Жыл бұрын

    Siril ayya❤

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    😍😍😍

  • @isurueranga2512
    @isurueranga2512 Жыл бұрын

    patta bn

  • @avishkabandara2294
    @avishkabandara229410 ай бұрын

    Diga video ekak one siril aiya 👍❤️

  • @bhagyasl225
    @bhagyasl225 Жыл бұрын

    ikmanatama one million ganna puluwan wewa...😍

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    ආදරෙයි 😍❤️

  • @SAMUDRAFERNANDO
    @SAMUDRAFERNANDO Жыл бұрын

    පාලිත කෝ 😢

  • @tharindugayashan7656
    @tharindugayashan7656 Жыл бұрын

    Maruuuuu❤❤❤

  • @lahirurajaguru2734
    @lahirurajaguru2734 Жыл бұрын

    Acting සුපිරි ❤️

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    Thanks මචං 🥰🥰

  • @RanganaLgunarathna-vl4fw
    @RanganaLgunarathna-vl4fw Жыл бұрын

    ආතල් තමා ඉතින් 😂👍

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    එල එල.😍❤️

  • @supunrathnayaka2833
    @supunrathnayaka2833 Жыл бұрын

    Patta maru elama❤❤❤

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    😍😍😍

  • @SamanLiyanaarachchige-zs2qb
    @SamanLiyanaarachchige-zs2qb Жыл бұрын

    Niyamai yalu ජය ජය

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    එල එල ❤️❤️

  • @sajithruvindra2029
    @sajithruvindra2029 Жыл бұрын

    💪💪💪

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 Жыл бұрын

    අඩෝ සීයා ආතල් ඕයි😂😂

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    ආතල් යකෙක් 😍😍

  • @janakanandasena7899
    @janakanandasena7899 Жыл бұрын

    Supiri yak ooi set eka ekathuwela film ekk gahapanko

  • @mr.sankalpa777
    @mr.sankalpa777 Жыл бұрын

    Eka kiyala wedak ne. Patta. Good luck

  • @KolithaD
    @KolithaD Жыл бұрын

    සීයා ❤

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    😍❤️

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen Жыл бұрын

    හංදියෙ ලර්නස් එකට යනවා කියල නුවර ගියපු එක මතක් උනා 😂

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    යහතින් ගෙදර හිටියද ඊටපස්සේ? 🤣😍

  • @DisconnectedRat7788

    @DisconnectedRat7788

    Жыл бұрын

    අම්මො නේද එදා බාති ජා ඇල ඉන්නෙ කිව්වෙ කඩුගන්නාව උඩ ඉද්දි එදා 🤣🤣🤣🤣🤣🤣🤣

  • @physicswithlalan5550
    @physicswithlalan5550 Жыл бұрын

    Ko ballo palithaya 😜😎 Ela ela

  • @tharindusrimal9398
    @tharindusrimal9398 Жыл бұрын

    හැමදාම වගෙ හිතන්නෙ නැති අවසානයක් 😁😇 සුපිරි ❤️

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    එළම එළම 😍😍

  • @stefannethan
    @stefannethan Жыл бұрын

    යකෝ අම්මා මුගෙ දුව වගේනෙ යකෝ😂😂😂

  • @codemind8465
    @codemind8465 Жыл бұрын

    Developersstack ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ supiriyak

  • @Gihan_Anushka
    @Gihan_Anushka Жыл бұрын

    ගැම්මක්

  • @pradhanranagalaAAL-SJB
    @pradhanranagalaAAL-SJB Жыл бұрын

    සුපිරි ඒත් පාලිතගෙ "ඈ?" එක තිබ්බ නම් තව සුපිරි

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    😍😍😍

  • @mr.liteacewbgp5781
    @mr.liteacewbgp5781 Жыл бұрын

    සුපිරි සිරිල් අයියා සුපිරි ඈ 🤣

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    බොක්ක ❤️😍

Келесі