Promotion එක (Part 2) | Siril Videos ft

Комедия

Director - Janitha Rupasena
Concept & Script Writer - Janitha Rupasena
DOP and Edit - Sheran Yodasinghe
Cast - Janitha Rupasena
Jatila Manage
Supun Shashini
Madhawa Harendra
Shilanka Madhusanka
Viraj Randika
Location : Hacker House - Battaramulla
Special Thanks - @evokelk
Hada Kampa Music Video - • Hada Kampa | හද කම්පා ...
#siril #promotion #newEpisode

Пікірлер: 1 000

  • @FortuneFilmsLK
    @FortuneFilmsLK Жыл бұрын

    ඇති... 😁🤚❤

  • @janithosada4743

    @janithosada4743

    Жыл бұрын

    Oyala wade nawaththalda

  • @asithasaminda1078

    @asithasaminda1078

    Жыл бұрын

    ඇති නෙවෙයි... කෝ තොපි.. ආයේ වීඩියෝ දාන්නේ නැද්ද.. අපි බලං ඉන්නවා ඉක්මනට එකක් දානකන්..❤

  • @jksntharaka8136

    @jksntharaka8136

    Жыл бұрын

    අපිත් කියන්නේ ඒක තමයි බල්ලො.. ඇති දැන් තොපිත් සද්ද නැතුව හිටියා.. දාපියව් video...🤬🤬🥰

  • @jksntharaka8136

    @jksntharaka8136

    Жыл бұрын

    අපිත් කියන්නේ ඒක තමයි බල්ලො.. ඇති දැන් තොපිත් සද්ද නැතුව හිටියා.. දාපියව් video...🤬🤬🥰

  • @lilanudana6224

    @lilanudana6224

    Жыл бұрын

    Fortune 😢

  • @kingroy9442
    @kingroy94428 ай бұрын

    නියමයි! ....."හාවා කොච්චර උඩ පැන්නත් ඌ ජීවත් වෙන්නේ අවුරුදු 6යි..... ඉබ්බා අවුරුදු 100ක් ජීවත් වෙනවා". ❤

  • @gihanfernando9607
    @gihanfernando9607 Жыл бұрын

    ෆෝචූන් අයියලා..සිතිල අයියත් ඉදියනම් වැඩේ සම්පූර්ණයි..සුපිරියක් දෙගොල්ලොම ❣️😌

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    මුන් දෙන්නත් අල්ල ගත්තේ ලෝක අමාරුවෙන් 😂

  • @asangaranganath3881
    @asangaranganath3881 Жыл бұрын

    ආසම channel දෙක...Fortune films කාලෙකින්..❤

  • @sachithsachith4900
    @sachithsachith4900 Жыл бұрын

    අම්මෝ සුපුන් අක්කිගේ පොශ් එක😂😂 තොට පිස්සුද බල්ලෝ කෑ ගහන්නේ😂😂😂

  • @HiruniLorensuhewa

    @HiruniLorensuhewa

    Жыл бұрын

    Ammo eka thma kella 🤣🤣🤣

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    Bloody fool 🤣🤣

  • @ireshravindra4137

    @ireshravindra4137

    11 ай бұрын

    සුපිරි

  • @lahiruedirisinghe6601
    @lahiruedirisinghe6601 Жыл бұрын

    Fortune films..😍 අලුතෙන් එකක් එන්න කාලේ හරි ඈ...දැන් ඇති✋ඉවසුවා..මරු මේක...පාලිතයි සාන්තයි දෙන්නත් හිටියානම් තවත් සුපිරි ඉතිං..❤️

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    පාලිත රට පැන්නා 😂

  • @nipunmax

    @nipunmax

    Жыл бұрын

    @@SirilAyya What? palitha nadda aye ethakota?

  • @rajuuncle5072

    @rajuuncle5072

    11 ай бұрын

    @@SirilAyya අපොයි..පාලිත..😥

  • @user-ls6pl6bm9q

    @user-ls6pl6bm9q

    4 ай бұрын

    Ado palita

  • @isurangashashipriya3999
    @isurangashashipriya39993 ай бұрын

    "Watch me" කියපු විදිහ හරි ලස්සනයි...❤❤❤

  • @neranjanarajakaruna9749
    @neranjanarajakaruna9749 Жыл бұрын

    මොනවා වුනත් මේ සිංදු කියන එකා නම් තදටම සිංදුව කියනවා. එයාලා බැඳලා Video එකේ සිංදුවත් පට්ට. ❤👌

  • @d.nimadithvibezz
    @d.nimadithvibezz Жыл бұрын

    Ai වැඩකෑලි ටිකක් බලන්න කැමති නම් මේ පැත්තෙත් ඇවිත් යමු 🥺❤️

  • @panjabsinh-po8ei

    @panjabsinh-po8ei

    Жыл бұрын

    epa.. athi.

  • @menulee6279
    @menulee6279 Жыл бұрын

    අම්මෝ Forචූන්❤ අපි දැනටත් බලපු ඒවම බල බල හිනාවෙනවා. කෝ අනේ ඔයාලා😊

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    මුන් හෙන කම්මැලියෝ 😂

  • @DaysofIresh
    @DaysofIresh Жыл бұрын

    Best collaboration Siril Ayya x Janai Priyai x Fortune Films

  • @SirilAyya

    @SirilAyya

    11 ай бұрын

    😍😍😍

  • @asithasaminda1078
    @asithasaminda1078 Жыл бұрын

    Furtune අඩේ දකින්නත් ආසයි.. අනේ ඇයි උබලා වීඩියෝ කරන්නේ නැත්තේ... ආදරෙයි සිරිල් අයියේ..❤️💪

  • @samiyagaming01

    @samiyagaming01

    Жыл бұрын

    sirawatama bn

  • @wouldtravelplace

    @wouldtravelplace

    Жыл бұрын

    epa athi🙂

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    හෙන අමාරුවෙන් video එකට සෙට් කර ගත්තේ 😂

  • @charukaranasingha3181
    @charukaranasingha3181 Жыл бұрын

    Fortune film ❤ අඩෝ අලුත් ටිකක් ඕනෙ පරන ඒවම බල බලා හිටියෙ උබලත් ගොඩ ❤❤

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    😍😍😍

  • @Lionswithsehan
    @Lionswithsehan Жыл бұрын

    Siril Ayya & Fortune Films ඩබල සෙට් උනා කියන්නෙ ආතල් කෝටියයි ඉතින්😂💙Siril ayya,fortune films & Janai priyai ට්‍රිබල එක්කම එකක් දැම්මොත් තවත් සුපිරී😚

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    ❤❤❤

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 Жыл бұрын

    හැමෝටම ස්තූතියි අපේ මුනට හිනාවක් ගෙන එකට ❤❤❤❤

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    ❤❤❤

  • @Desawan222
    @Desawan222 Жыл бұрын

    Promotion එකත් සුපිරි ❤️❤️❤️❤️❤️❤️

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    ❤❤❤

  • @malakapriyanath5201
    @malakapriyanath5201 Жыл бұрын

    Fortune fims ආසම සෙට් එකක්..සිරිල් අයියා ❤❤❤❤

  • @samirakahandagamage5123
    @samirakahandagamage5123 Жыл бұрын

    Fortune Films .... nice to meet you after long time ..ඔය ස්ටාර්ට් එක දිගටම continue කරගෙන යන්න...

  • @SirilAyya

    @SirilAyya

    11 ай бұрын

    😍😍😍

  • @praveenw77
    @praveenw77 Жыл бұрын

    ඇති යන්තම්, ආයෙත් Fortune films ඇවිල්ලා, කාලෙකට පස්සෙ..🤗

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    ඕකුන්ට video දානකම්ම බැනපන් 😂

  • @praveenw77

    @praveenw77

    Жыл бұрын

    @@SirilAyya වැඩක් නෑ සහෝ, හැදෙන එව්න් නෙවෙයි.😜

  • @fernandonevil3798
    @fernandonevil3798 Жыл бұрын

    අම්මො fortune films. අලුත් ගැම්මක්. කොල්ලනේ ආයේ පාරක් විඩියෝ දාමු🎉🎉❤

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    ❤️❤️❤️

  • @malakaatapattu4765
    @malakaatapattu4765 Жыл бұрын

    We miss fortune films so much. It's one of the best. Really miss it. Especially 'preeti kahaana'. and thanks to Siril Ayya as well for this nice creation..

  • @SirilAyya

    @SirilAyya

    11 ай бұрын

    😍😍😍

  • @dumindajayanath777
    @dumindajayanath777 Жыл бұрын

    Fist commet eka magen congrtz siril aiya ❤️❤️❤️

  • @netharafernando1141
    @netharafernando1141 Жыл бұрын

    තේ parts ටික මරු 💥.... Superb video...

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    තේකක් බොමුද 😍

  • @netharafernando1141

    @netharafernando1141

    Жыл бұрын

    @@SirilAyya බොමු බොමු 😂💟

  • @sehankanishka5488
    @sehankanishka5488 Жыл бұрын

    අඩේ ඕක නම් සිරා ම සිද්ධියක්... මෙලෝ දෙයක් දන්නැති ගෑනු මොළෙන් ගේමක් ගහන එකා ව කපලා බෝසා ට රෙද්ද උස්සලා අනුන් කරපු දේවල් වලට ලකුණු දාගන්නවා ම. හැම office එකකම මෙහෙම එකෙක් ඉන්නවාමයි... 100% sure 😅 මරු වීඩියෝ එක ❤❤❤❤

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    අත්දැකීම් 🥺😍

  • @bhagya753

    @bhagya753

    10 ай бұрын

    ඔයා මාර කතානේ හලෝ කියන්නේ පිරිමිත් ඔහොම තමා.මටත් ඕකම තමා උනේ කට්ට කාලා දක්ශතාවයෙන් වැඩක් කළා ලොකු බලාපොරොත්තුවක් ඇතුව..කොහෙන්ද ආපු කාලකණ්නියෙක් ඒ තැනට ආවා බොස්ගේ ගෑණිට අල්ලලා අල්ලලා බොස්ත් ඉතින් උගේ ගෑණි කිව්වොත් වෙන දෙයක් නෑ😅 දක්ෂ උන්ට තැන නෑ ගෑණු පිරිමි කියලා නෑ..ඔයා ගෑණු විතරයි කියලා කියනවා නම් ඒ ඔයාට ගෑණු එක්ක ලොකු තරහක් ඇති.මට නම් පිරිමි එක්ක තරහක් නෑ ඒ හින්දා මන් නම් දන්නවා දෙගොල්ලන්ටම ඔය දේ සිද්ධ වෙනවා❤

  • @sehankanishka5488

    @sehankanishka5488

    10 ай бұрын

    @@bhagya753 වෙන්නැති.. මං කිව්වේ මගේ අත්දැකීම.. හැමතැන ඔහොමයි.. වැඩ කරන්නේ එකෙක් නම යන්නේ තව එකෙක්ගෙ.. 🥴

  • @SirilAyya

    @SirilAyya

    10 ай бұрын

    @@bhagya753 වෙනසක් නැති නිසා නේද අර බොස්ට මොකක්වත් වැඩක් නොකර chairmen post එක ලැබුනේ 😜😜 ඒක note උනේ නැද්ද ? 😀

  • @MJJNamalDias
    @MJJNamalDias Жыл бұрын

    Actually සමනා නේද වැඩියෙන්ම දුක් වෙන්න ඕනෙ 🤔 ෆෝචූන් කට්ටිය මෙහෙම හරි දකින්න සැලැස්සුවට සිරිල් අයියාට ගොඩක් ස්තූතියි 🥺🙏

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    මළ ම පැනලා ඉන්නෙ 🥺

  • @MJJNamalDias

    @MJJNamalDias

    Жыл бұрын

    @@SirilAyya අපොයි 😁😁😁❤️🤦👊

  • @prashanmadhushka4337
    @prashanmadhushka4337 Жыл бұрын

    අඩෝඕඕඕඕ Fortune Films video එකක් දානකල් බලන් හිටියේ.❤️❤️ විඩියෝ දාපල්ලා බන් මම්ගුල🥲

  • @user-em1vu2wx1h
    @user-em1vu2wx1h Жыл бұрын

    Mn akkige loku fan kenek, eth ada thw chuttak acting natural unanm hodi kiyl hithun

  • @nishansenevirathna2774
    @nishansenevirathna277411 ай бұрын

    Glad to see fortune crew back in action. Missed you guys.

  • @siraseen3096
    @siraseen3096 Жыл бұрын

    අඩෝ fortune films තාමත් පරණ ඒවා බලනවා කෝ උඹලා❤ සිරිල් අයියා උඹනම් හිත හොඳ පොරක්

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    බොක්ක 😍❤️

  • @nimmigeorge1991
    @nimmigeorge1991 Жыл бұрын

    පාලිත නැතුව පාලුයි... ඒත් අක්කා සුපිරියටම පාලු මකනව... ජය වේවා...!!!

  • @sansaraaranya2185
    @sansaraaranya2185 Жыл бұрын

    අම්මප සිරිලට ඔහොම වෙලා මදි, ඕකට ඔය පටිසන් දුන්නෙ පාලිතයට ගහපු කනේ පාරවල් 😂😂😂😂

  • @SirilAyya

    @SirilAyya

    11 ай бұрын

    Camaweyan cuddah 🤣

  • @Kaush_Fernando
    @Kaush_Fernando Жыл бұрын

    Best combination ever ❤😂

  • @SirilAyya

    @SirilAyya

    11 ай бұрын

    Love love ❤️

  • @buddhikadilshan4152
    @buddhikadilshan4152 Жыл бұрын

    අදත් පිස්සුවක් තමයි සිරිල් අයියා 😍😘

  • @SirilAyya

    @SirilAyya

    11 ай бұрын

    එළම 😍❤️

  • @achalanambuge2142
    @achalanambuge2142 Жыл бұрын

    We miss your contents @fortunefilms😢

  • @seniya851

    @seniya851

    Жыл бұрын

    Sira bro. Superb contents ever 😢

  • @dinelkamadhushan7961

    @dinelkamadhushan7961

    Жыл бұрын

    @@seniya851 p

  • @akalankarathnayaka1389

    @akalankarathnayaka1389

    Жыл бұрын

    actually what happened to them?

  • @charithdihan4683

    @charithdihan4683

    Жыл бұрын

    Sirawata.. Fortune films 😢

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    ඕකුන්ට කියලා වැඩක් නෑ 😂

  • @iamknoxpresley
    @iamknoxpresley Жыл бұрын

    Fortune සෙට් එක දැක්ක කියන්නෙ නිවන් ගියා වගේ❤

  • @SLSATTI

    @SLSATTI

    Жыл бұрын

    යාළුවෙ සාබ් 1Kයන්න HELP ඒකාක්❌❤❤🥺❤❤🥺🥺❤❤🥺🥺❤❤

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    ❤️❤️❤️

  • @delsenza7280
    @delsenza7280 Жыл бұрын

    Yes, something like this (a promotion) happend to me few days ago. 😊😅 Now I feel like I am not the only unlucky guy. 😂 Nice to see Fortune Film guys

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    Congratulations 😍🤣

  • @AkDJ581
    @AkDJ581 Жыл бұрын

    *_සිරියල් අයියා වැඩක් කලොත් ගැම්මක් 💯👌🏻🤟🔥💖_*

  • @SirilAyya

    @SirilAyya

    11 ай бұрын

    ආදරෙයි 😍❤️

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen Жыл бұрын

    මේ එකතුව පට්ට 😍❤

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa777711 ай бұрын

    අම්මො නියමයි පට්ට හොදෙ බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @Pasiya0224
    @Pasiya0224 Жыл бұрын

    ආසම බ්‍රෑන්ඩ් = Vini Production Production , Siril Ayya ❤.

  • @SLSATTI

    @SLSATTI

    Жыл бұрын

    යාළුවෙ සාබ් 1Kයන්න HELP ඒකාක්❌❤❤🥺❤❤🥺🥺❤❤🥺🥺❤❤

  • @panjabsinh-po8ei

    @panjabsinh-po8ei

    Жыл бұрын

    methanin, W.P saha L.S galawamu😴

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    බොක්ක❤️😍

  • @Pasiya0224

    @Pasiya0224

    Жыл бұрын

    @@SirilAyya කොල්ලාහ්🤣

  • @chamarox8021
    @chamarox8021 Жыл бұрын

    Wellcome back @fortune films boys 🔥🔥

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    😍❤️

  • @jristravelling
    @jristravelling Жыл бұрын

    Happy see your comeback Fortune films. My favourite KZreadrs together again ❤️❤️

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    ❤️❤️❤️

  • @mr.liteacewbgp5781
    @mr.liteacewbgp5781 Жыл бұрын

    සුපිරි සිරිල් අයියා ❤ (පිස්සුද බල්ලො ඒක තමයි පට්ට 😂😂😁

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    බොක්ක ❤️😍

  • @mr.liteacewbgp5781

    @mr.liteacewbgp5781

    Жыл бұрын

    @@SirilAyya 🤩💖💖

  • @dilshandhananjaya9405
    @dilshandhananjaya9405 Жыл бұрын

    Fortune Films ආයෙත් වීඩියෝ දානකන් මග බලන් ඉන්නවා 🥹💛 Siril Ayiya හැමදාම වගේ මරු ❤

  • @Samiyatravell
    @Samiyatravell Жыл бұрын

    කාලෙකින් fortune බඩු දෙක දැක්කේ 😍😍😍මරු ඕයි ජනියා

  • @SirilAyya

    @SirilAyya

    11 ай бұрын

    ❤️❤️❤️

  • @madhushika96
    @madhushika96 Жыл бұрын

    Siril Aiya = Forutune එක්සලන්ට් එක්සලන්ට් 😍😍😍😍

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    බොක්ක 😍❤️

  • @manith_sethshan_MS
    @manith_sethshan_MS Жыл бұрын

    අදත් ගැම්මක් තමයි...❤

  • @SirilAyya

    @SirilAyya

    11 ай бұрын

    ආදරෙයි ❤️😍

  • @adhiproduction
    @adhiproduction Жыл бұрын

    Fortune films 😍😍😍& siril ayya ❤❤❤

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    😍😍😍

  • @dananjayadissanayaka3058
    @dananjayadissanayaka3058 Жыл бұрын

    සිරිල් අයියෙ අදත් පටිට හොදෙ එලම 😅😅😅🎉🎉

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    ❤❤❤

  • @kevinrashith8976
    @kevinrashith8976 Жыл бұрын

    Kellage acting මරු 😂❤

  • @user-jb5yh4oq2f
    @user-jb5yh4oq2f6 ай бұрын

    Ado niyamai aiyaa okkama හොදට ඇට් කරනවා 😌😌😌❤😍😍😍❤සුපිරි කන්‍ටෙන්ට් 😌😌❤❤❤❤❤

  • @tharangaashan3658
    @tharangaashan3658 Жыл бұрын

    හොදම එක " තොට පිස්සුද බල්ලො"

  • @SLSATTI

    @SLSATTI

    Жыл бұрын

    යාළුවෙ සාබ් 1Kයන්න HELP ඒකාක්❌❤❤🥺❤❤🥺🥺❤❤🥺🥺❤❤

  • @iresharajapaksha3992
    @iresharajapaksha3992 Жыл бұрын

    ආසම සෙට් දෙකක්.දිගටම වීඩියෝ ඕන 🔥🔥

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    එළම ❤️😍

  • @heshantechnic
    @heshantechnic11 ай бұрын

    Content quality ekanam next level ayye ❤️❤️❤️

  • @MrThamith
    @MrThamith Жыл бұрын

    සුපිරි වැඩක් සුපිරි චරිත ටිකක්. ඔක්කොටම සුබ පතනවා

  • @akiladilshan4936
    @akiladilshan4936 Жыл бұрын

    Great to see fortune films crew❤❤

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    ❤️😍

  • @denukaariyasinghe7581
    @denukaariyasinghe7581 Жыл бұрын

    Kellage acting nam superb 🤘♥️

  • @chandrawathisenadheera7870
    @chandrawathisenadheera787010 ай бұрын

    විඩියො එක හරිම ලස්සනයි

  • @thilinalive157
    @thilinalive157 Жыл бұрын

    Fortune film දැක්කත් ඇති අනේ ආයෙ පටං ගමු වැඩේ පට්ට ආසාවෙං ඉන්නෙ ආයෙ ඔයාල vido එකක් දානකල්🥰

  • @indunilthilina5829
    @indunilthilina5829 Жыл бұрын

    අඩෝ සිරිල් අයියා මම වැඩ කරපු කොම්පැනියකත් හිටියා ඔහොම ඩයල් එකක් 😂😂

  • @SR_Edu98
    @SR_Edu98 Жыл бұрын

    අදත් සුපිරි ❤

  • @SirilAyya

    @SirilAyya

    11 ай бұрын

    එළම ❤️❤️

  • @lahiruvirathna150
    @lahiruvirathna150 Жыл бұрын

    පට්ට collaboration එකක් සුපිරි ❤❤

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    ආදරෙයි ❤️❤️

  • @chethiyakanchana1712
    @chethiyakanchana1712 Жыл бұрын

    Combine eka supiri ❤

  • @DaysofDilshan
    @DaysofDilshan Жыл бұрын

    හී 😂😂😂

  • @rkhiccup975

    @rkhiccup975

    Жыл бұрын

    He he දිල්ෂාන් අයියා 😅❤

  • @SirilAyya

    @SirilAyya

    11 ай бұрын

    😍😍

  • @ayanthamaduranga1927
    @ayanthamaduranga1927 Жыл бұрын

    සිරිලෝ පට්ට 💪💪💪😍

  • @SirilAyya

    @SirilAyya

    11 ай бұрын

    එළකිරි 😍❤️

  • @Artsofexellence
    @Artsofexellence Жыл бұрын

    Ammo akkai babage entrance eka nm maara hot😘😘

  • @asankalakmalALK
    @asankalakmalALK Жыл бұрын

    අඩේහ් ෆෝචූන් ෆිල්ම් කියන්නේ සුපිරි චැනල් එකක් ආ... සෑහෙන කාලෙකින්..නියමයි සිරිල් අයියේ

  • @SLGoProBoy
    @SLGoProBoy Жыл бұрын

    *FortuneFilms* නම් ඉතින් සුපිරියක් තමා. සිරිල් අයියා එක්ක සෙට් උන කියන්නෙ ඉතින් විනාසයක් තමා. ගොන් ආතල් වලට වඩා ඇඩ් එකත් ඇගට නොදැනිම ගියා. එකෙන්ම නියමයි.

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    Thanks machan ❤

  • @gaming_pathuma

    @gaming_pathuma

    10 ай бұрын

    Mokakda bn e

  • @isharapeiris8658
    @isharapeiris8658 Жыл бұрын

    Fortune films කියන්නේ වෙනම level එකක්...උන්ගේ lighting editing script 👌👌👌Miss you මචන්ලා 💔

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    ❤️❤️❤️

  • @avishkabandara2294
    @avishkabandara2294 Жыл бұрын

    Palithath hitiyanam thawath supiri 👍

  • @virajjayamanna491
    @virajjayamanna491 Жыл бұрын

    Wellcome again fortune team. Siril aiya patta😊

  • @SirilAyya

    @SirilAyya

    11 ай бұрын

    ❤️❤️❤️

  • @ashruvi91
    @ashruvi91 Жыл бұрын

    So happy see you again guys. #fortunefilms_lk 😢

  • @rasisl1949
    @rasisl1949 Жыл бұрын

    දොර ඇරගෙන පාලිතය ඇවිල්ලා ආතල් එකක් දෙයි කියලා බලන් හිටපු උන් කෝ...🙋🙋

  • @SirilAyya

    @SirilAyya

    11 ай бұрын

    🤣😍😍

  • @vidusr-uc5zw
    @vidusr-uc5zw Жыл бұрын

    අඩෝ අඩෝ ආසම චරිත ගොඩක් 🥰....𝚏𝚘𝚛𝚝𝚞𝚗𝚎 එකේ සෙට් එකත් එක්ක සුපිරි වැඩක්

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    ❤️❤️😍😍

  • @iroshanaranasinghe913
    @iroshanaranasinghe913 Жыл бұрын

    @fotune films with Siril aiya, best combination, saman and santha miss u 😍

  • @dhanushkarajapakshe5231
    @dhanushkarajapakshe5231 Жыл бұрын

    තේ හදන එකා තමා ෆට්ට

  • @SirilAyya

    @SirilAyya

    11 ай бұрын

    🤣😍

  • @Subeys_FootPrints
    @Subeys_FootPrints Жыл бұрын

    "Thota pissuda Balloo" 💯😂❤️The Best....

  • @SirilAyya

    @SirilAyya

    11 ай бұрын

    බොක්ක ❤️❤️

  • @b.rbanda1954
    @b.rbanda1954 Жыл бұрын

    Adoh eknm Maru siril ayye

  • @sandunidarshani267
    @sandunidarshani267 Жыл бұрын

    First comment❤maru siril ayya😍

  • @imsandakelum
    @imsandakelum Жыл бұрын

    යායුතු තැනින් පිටවිය යුතුයි යන්නම් කියා😂❤️

  • @SirilAyya

    @SirilAyya

    11 ай бұрын

    😍🤣

  • @imeshchamara7341
    @imeshchamara7341 Жыл бұрын

    නලුවෝ නම් ,රගපානවා කියන්නේ මේක තමයි ❤❤❤

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    ආදරෙයි ❤️😍

  • @ruchinthadilshan9964
    @ruchinthadilshan9964 Жыл бұрын

    සිරිල් අයියා කියන්නෙසුපිරියක් තමයි ඉතින්.❤ පාතිතත් හිටිය නම් මරු තව ආදරෙයි හැමෝටම 😍❤️

  • @SirilAyya

    @SirilAyya

    11 ай бұрын

    ආදරෙයි ❤️😍

  • @nadeeshatharangani5799
    @nadeeshatharangani5799 Жыл бұрын

    You tube ake dekka hodama you tube channel deka. Fortune, සිරිල් Aiya. ආසම චරිත දෙක palithai santhai හිටියනම් ගොඩක් hodai. ඔයාලා digatama එකට weda කරන්න. ❤❤❤❤

  • @tharuva4321
    @tharuva4321 Жыл бұрын

    ජය බෝ ❤️👍💪👊❤️

  • @SirilAyya

    @SirilAyya

    11 ай бұрын

    ජය ❤️

  • @chathumaduraishara2144
    @chathumaduraishara2144 Жыл бұрын

    😙😙❤️❤️

  • @Life-Lens105
    @Life-Lens105 Жыл бұрын

    ෆෝචූන්ලා..මාරම කොලිටි වීඩියෝස්..සුපිරිම ස්ක්‍රිප්ට්,ඇක්ටින්...miss you 😢

  • @MashupLibrary
    @MashupLibrary Жыл бұрын

    Fortune films කාලේකින් 💪🏾💪🏾✌🏾✌🏾

  • @ranjith.k3661
    @ranjith.k3661 Жыл бұрын

    Supiri ❤

  • @iamdr0147
    @iamdr0147 Жыл бұрын

    As a old fan I have to say that we missed old siril, the ild climaxes and all old stuffs. You are loosing “the siril aiya” concept bro.

  • @SirilAyya

    @SirilAyya

    11 ай бұрын

    🥺😍🙏🙏

  • @petlifelk
    @petlifelk Жыл бұрын

    Aththatama PEEK hosting hodai❤ Highly recommend❤

  • @SinhalaGuitarLessons
    @SinhalaGuitarLessons Жыл бұрын

    මරු😂❤️

  • @SirilAyya

    @SirilAyya

    11 ай бұрын

    එළකිරි 🙏😍

  • @BMBandara666
    @BMBandara666 Жыл бұрын

    KZread එකේ කොච්චර වීඩියෝ තිබුනත් හිනා වෙවී බලන්න පුළුවන් වීඩියෝ දාන්නෙ ඉතිං Sril Ayiya තමයි, ගැම්මක් තමයි සිරිල් අයියේ ඒක මරු 💪❤️

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    ade adareyi 😍😍😍

  • @sadaruvansadaruvan4656
    @sadaruvansadaruvan465610 ай бұрын

    කොතැනත් ගෙම්බට තැන බොසා 😂 හිතුනොත් මාත් ගහගන්නවා පොරො පාරක් 😂😂

  • @ranilam8778

    @ranilam8778

    8 ай бұрын

    ආයි උබේ පුප තියෙන්නේ 😂😂

  • @UNLOCKSURE
    @UNLOCKSURE Жыл бұрын

    Peekhosting aththatama supiri service ekak. Man danna usa clients la godakatath mama meka reccomend kara

  • @dasunsujantha3193
    @dasunsujantha3193 Жыл бұрын

    අපරාදේ සිරිලා ගුටිකෑවා😢😂😂😂

  • @tharangaashan3658
    @tharangaashan3658 Жыл бұрын

    සුපුන්

  • @harshanapv
    @harshanapv Жыл бұрын

    Siril ayyai fortune films set wunai kiyanne fattama thamai.... Congratz guyz...

  • @naveennirosh4207
    @naveennirosh420711 ай бұрын

    අඩෝ සුපිරී අන්තිමට සිංදුවත් එක්ක ටික තමයි පට්ටම😂😂 වස්ති,විනී,රැට්ට හොද නෑ කියනව නෙමේ උන්ට උබට තියෙන අයිඩියා නෑ බන් වීඩියෝ ඔක්කොම බැලුව උබේ සුපිරී good luck man💚💚

  • @RuuCinema
    @RuuCinema Жыл бұрын

    Ado asama set ekak ekata❤

  • @chanzernetworkzone6685
    @chanzernetworkzone6685 Жыл бұрын

    ෆෝචූන් ඉන්නවා කියන්නෙ සැපයී කොලිටී එකයී දෙකම තියෙනවා ❤❤❤

Келесі