ඡන්දෙ ළඟයි | Chande Lagai | Siril Videos

Комедия

Director - Janitha Rupasena
Concept & Script Writer - Janitha Rupasena
DOP and Edit - Sheran Yodasinghe
Cast - Janitha Rupasena
Jatila Manage
Supun Shashini
Nadith Nupearachchi
Madhawa Harendra
Music Tracks : Parliament Jokes Film
#siril #chandeLagai #newEpisode

Пікірлер: 1 200

  • @SirilAyya
    @SirilAyya Жыл бұрын

    රතු ද නිල් ද කොළ ද අදාළ නෑ. හරි එකාට දෙමු 👍💪 නැත්නම් 15:56 කතාව තමා හැමදාම වෙන්නේ

  • @lordsj

    @lordsj

    Жыл бұрын

    පක්ෂෙ ඉන්න අනික් උන් දූෂිතයි නං හරි එකාටත් දෙයියන්ගෙම පිහිටයි. අනිවාර්යයෙන්ම හරි එකාට දෙන්න නං ඕන ඒක ඇත්ත. ඒත් පක්ෂයෙ හොරු නැති වෙන්ඩ ඕන.

  • @sachindrachathuranga4335

    @sachindrachathuranga4335

    Жыл бұрын

    හරි එකා ඉල්ලන්නෙ ගොං පක්සෙකින්නම් ඉවරයි

  • @rajithaabeysiri4024

    @rajithaabeysiri4024

    Жыл бұрын

    මේ රටේ කවුද සිරිල් අයියේ හරි එකෙක් ඉන්නෙ. මේ රටේ දේශපාලනය කියන්නෙම ජරාවක් විතරයි.

  • @Chankiboy94

    @Chankiboy94

    Жыл бұрын

    අයියේ ඔයාගෙ මේ කතාවේ සරලම තේරුමනං මට හිතෙන විදිහට දෙපැත්තටම චන්දෙ දීලා හොදටම කෙලව ගත්ත උන් මේ සැරේ බුද්දිමත් පිරිසකගේ වැඩ පිලිවෙල ගැන යම්තාක් දුරට තේරුම් ගත්තා සේ පෙන්නගෙන ඒක සමාජෙට පෙන්නුවත් චන්ද පොලට යන අවසන් තප්පරේදි ඔලුවේ තියෙන බයිකම ටොයිකම ඉහට ගහලා ගොන්කම චන්දෙ විදිහට දාලා ආයේ අවුරුදූ ගානක් පරම්පරාගත වහල්කම ඉස්සරහට ගෙනියන්න තමයි බලං ඉන්නේ, මේ සැරේවත් හරියට චන්දෙ පාවිච්චි කරපල්ලා, බැරිනං මේ රටින් පලයල්ලා

  • @ima_x_official

    @ima_x_official

    Жыл бұрын

    Un okkoma yaluwo malli😋😪

  • @MasthaProduction
    @MasthaProduction Жыл бұрын

    මස්ත ප්‍රඩක්ශන් අපිට වීඩියෝවට එකතු කර ගත්තට බොහොමත් ස්තූතියි. වැඩේ නම් මරුවටම තියෙනවා ට්‍රෙන්ඩින් වෙන්නම ඕනා වීඩියෝ එකක්. සිරිල් ඇතුලු ප්‍රඩක්ශන් එකේ සියලුම දෙනාට ගොඩක් ස්තූතියි. වැඩේ සාර්තකකර ගන්න උදව් කරාට. එදා වෙච්ච ආතල් බිහයින් සීන් ටිකත් ඉක්මනටම දාමු ඈ.......... සුබ ගමන් ආයෙත් වැඩකදි හමු වෙමු !

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    ආදරෙයි රෝසා ❤

  • @dinethrajapaksha5258
    @dinethrajapaksha5258 Жыл бұрын

    සමන් අයියගේ රතු සරම ❤️

  • @EshanNilanka
    @EshanNilanka Жыл бұрын

    දෙයියන්ගේ නාමෙට ‌මෙපාරවත් තේරැමි ‌‌අරන් දෙන ඡන්දයක් දීපන් 😇

  • @Binuka4553

    @Binuka4553

    Жыл бұрын

    ow ow namal babyta thamai

  • @pknuwanprasad

    @pknuwanprasad

    Жыл бұрын

    kzread.info/dash/bejne/f4ec0LyHqpSrmpc.html ඉතාලියේ සුන්දර ඔර්ටීජා නගරයේ රවුමක් යං

  • @hv4546

    @hv4546

    Жыл бұрын

    kzread.info/dash/bejne/Zoytx9SYp7bMZbQ.html

  • @channajayaweera

    @channajayaweera

    10 ай бұрын

    ​@@Binuka45539ukukkukukukukkuuum

  • @amilajeewantha8150
    @amilajeewantha81508 ай бұрын

    මේක බලලාවත් වහල් කමින් මිදේවා..👍👍🙏🙏 මගේ රටට යහපතක් ම වේවා ..❤️❤️

  • @sangeethmadu511
    @sangeethmadu511 Жыл бұрын

    සිරිල් අයියා. . . මේ දවස් වල රෝල ගහන එකනම් පට්ට අමාරුයි තමයි 😁😁😂❤️❤️

  • @surajprasath6699

    @surajprasath6699

    Жыл бұрын

    Appatasiri sangeeth aiyth balanawa neh💜️

  • @pknuwanprasad

    @pknuwanprasad

    Жыл бұрын

    kzread.info/dash/bejne/f4ec0LyHqpSrmpc.html ඉතාලියේ සුන්දර ඔර්ටීජා නගරයේ රවුමක් යං

  • @krishanthapradeep1678
    @krishanthapradeep1678 Жыл бұрын

    පාර්ලිමන්ට් ජෝක්ස් එකෙන් එදා රන්ජන් කිව්ව දේ එදා අපි තේරුම් ගත්ත නම් අද මෙහෙම වෙන්නෙ නෑ.උබලා හැමෝටම පාඩමක් උගන්නන්න මේ පාර අපෙ ගෙදර හැමෝම ජාතික ජනබලවේගයට ❤️

  • @Beatshorthub

    @Beatshorthub

    Жыл бұрын

    😂😂

  • @wihagawg1077

    @wihagawg1077

    Жыл бұрын

    එකෙන්ම

  • @-ibbaikabbai4110

    @-ibbaikabbai4110

    Жыл бұрын

    👍

  • @true7290

    @true7290

    Жыл бұрын

    අනිවා

  • @chiranjayaekanayake

    @chiranjayaekanayake

    Жыл бұрын

    Excellent !!!!

  • @slmusic392
    @slmusic392 Жыл бұрын

    සමන් අයියගෙ සරම රතු 😗❤

  • @sllokuu4468
    @sllokuu4468 Жыл бұрын

    මම පක්ෂ 2ටම චන්දෙ දීලා තියෙනවා ජේවීපී එකට දීලා නෑ කවදාවත් මේපාර අපි හැමෝම ජාතික ජනබලවේගයට පුද්ගලික වාසි අවශ්‍ය නැත ඉදිරි අනාගතයට හොඳ රටක් දූශිත දේශපාලනය අතුගාදැමියයුතුය උගත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තු යවමු අපිට වැරදුනා ඒවැරදි අපිම නිවැරදි කරමු මාලිමාවට චන්දෙ දෙමු ජනතාවාදී පාලනයක් ගෙන එමු රටට ජයවේවා ❤❤

  • @manoharasandeepa1335

    @manoharasandeepa1335

    8 ай бұрын

    😂😂

  • @udayamahesh4150

    @udayamahesh4150

    3 ай бұрын

    එකෙන්ම අපිත්

  • @Marisipala.

    @Marisipala.

    2 ай бұрын

    හුකාපන්

  • @tharindudanushka2909

    @tharindudanushka2909

    2 ай бұрын

    @@Marisipala. aia e dan na

  • @Marisipala.

    @Marisipala.

    2 ай бұрын

    @@tharindudanushka2909 මොකක්ද

  • @samithamalinga9566
    @samithamalinga9566 Жыл бұрын

    කාලෙට හරියන නියම නිර්මාණයක් සිරිල් අයියෙ නියම වැඩක් 👍👍😍😍

  • @pknuwanprasad

    @pknuwanprasad

    Жыл бұрын

    kzread.info/dash/bejne/f4ec0LyHqpSrmpc.html ඉතාලියේ සුන්දර ඔර්ටීජා නගරයේ රවුමක් යං

  • @sandarujayarathna4373
    @sandarujayarathna4373 Жыл бұрын

    සිරිල් අයියා වොයිස් එක වෙනස් කරලා කතා කරන එකත් මරු..❤️විනී එකේ අරූ වගේ

  • @Chamziboy
    @Chamziboy Жыл бұрын

    Educated, Classy and smart most comedians in Sri lanka. nice work bros.

  • @kasunchamara2209
    @kasunchamara2209 Жыл бұрын

    Red sarong's ideal strategy bros good stuff.

  • @naveentheekshana5341
    @naveentheekshana5341 Жыл бұрын

    සුපිරි ❤,සින්දු 2ම sunflowers ලගේ සින්දු,ඒවා අදටත් ගැලපෙන සින්දු 👌✨️

  • @thiwankapasindu6433
    @thiwankapasindu6433 Жыл бұрын

    සරමෙන් ගේම ගැහුවෙ සමන් අයියා ජය වේවා......!!!!! ..... සරම තමයි පාට..🔴

  • @thilinajayasena2785
    @thilinajayasena2785 Жыл бұрын

    Oyalata adare karana monissunta පණිවිඩය dunnata thank you siril aiye ❤️

  • @IKNOWEVERYTHING365
    @IKNOWEVERYTHING365 Жыл бұрын

    හොද පණිවිඩයක් ලස්සනට දෙනවා 👌 නලුවො ටිකත් පට්ට සුපිරියට රගපානවා ♥️

  • @MasthaProduction

    @MasthaProduction

    Жыл бұрын

    ❤❤

  • @anilwickramarathne

    @anilwickramarathne

    Жыл бұрын

    ♥️♥️

  • @scheekostudio6574
    @scheekostudio6574 Жыл бұрын

    ඒකනම් සුපිරි.... රැවුල දෙනව සුපිරියට... 😅😅🤛🏻🤛🏻👍🏻👍🏻💪💪👏🏻👏🏻👏🏻

  • @MasthaProduction

    @MasthaProduction

    Жыл бұрын

    ❤❤❤❤

  • @nuthanalokaya8289
    @nuthanalokaya8289 Жыл бұрын

    නියමයි. මේ වගේ content තමයි හැදෙන්න ඕනි. හැබැයි මොන දේ කලත් වෙනස් වෙන් නැති වහල්ලු ටිකක් තාම අපේ රටේ ඉන්නව. උන් ටික වද වෙලා යනකන් මේ රටේ තරුණ නායකත්වයක්නම් වෙන එකක් නෑ..

  • @anushkafernando1740
    @anushkafernando1740 Жыл бұрын

    මම ආසම සේට් ඒක ඒකම video ඒකකින්. තව ඔනි❤️❤️

  • @MasthaProduction

    @MasthaProduction

    Жыл бұрын

    😍

  • @sathilaranatunge
    @sathilaranatunge Жыл бұрын

    අන්තිමේට සමනා අත පුරවලා කනේ පාරවල් 2 ක් ගහනවා බලන් හිටපු මං වගේ තවත් අය සිටීද😪

  • @avatarbandOfficial
    @avatarbandOfficial Жыл бұрын

    ආදරෙයි Sunflower ඒ සින්දු ටිකට

  • @MasthaProduction

    @MasthaProduction

    Жыл бұрын

    😍

  • @hirukimallawaarachchi858
    @hirukimallawaarachchi858 Жыл бұрын

    හැම් වීඩියෝ එකක් ම ලස්සනයි ...ඉක්මනින් එවන්න ඊලග වීඩියෝ එකත්

  • @isuru8412
    @isuru8412 Жыл бұрын

    ඔය වගේ තමා අපේ උන් කොච්චර බයිලාව ගහල ගියත් චන්ද කොලේ දැක්කාම ඉබේම අත් යන්නෙ...😂

  • @surajprasath6699

    @surajprasath6699

    Жыл бұрын

    ඒක තමා අන්තිමට අරුන් මරාගත්තෙ.ඒ වගේම තමා අපේ පුබ්බොරුවො ටිකත් චන්දෙ දාද්දි ආයි ගිහින් කෙලල එනවා හොරු ටිකට.අපිට බෙල්ලෙ වැල දාගන්න වෙන්නෙ මෙහෙම ගියාම😖

  • @Qatar_lifestylle_serching2023

    @Qatar_lifestylle_serching2023

    Жыл бұрын

    Ow leewala thiyenawa unge paksha sik eka 😥

  • @Samp548

    @Samp548

    Жыл бұрын

    True

  • @madushankalakmal2426

    @madushankalakmal2426

    Жыл бұрын

    😂

  • @hansakumara5795
    @hansakumara5795 Жыл бұрын

    පටන්ගැන්ම සින්දුව නම් බොක්කටම වදිනවා 😁😁😁

  • @pknuwanprasad

    @pknuwanprasad

    Жыл бұрын

    kzread.info/dash/bejne/f4ec0LyHqpSrmpc.html ඉතාලියේ සුන්දර ඔර්ටීජා නගරයේ රවුමක් යං

  • @OWLTHE
    @OWLTHE Жыл бұрын

    Adoooo Characters ටික නම් පට්ටම

  • @MasthaProduction

    @MasthaProduction

    Жыл бұрын

    ❤❤❤

  • @srilanka8080
    @srilanka8080 Жыл бұрын

    සුපිරියක් ඈ....🔥😘

  • @ranasinghekasun
    @ranasinghekasun Жыл бұрын

    Hoda Advice ekak. Kollane Jaya wewa

  • @nimali210
    @nimali210 Жыл бұрын

    😁😁ආදර්ශවත් සුපිරි වීඩියෝ එකක් සිරිල් අයියා ❤❤

  • @shashikakavinda2129
    @shashikakavinda2129 Жыл бұрын

    පලවෙනි comment eka magen.niyamai siril aiya

  • @dilharasehan2005
    @dilharasehan2005 Жыл бұрын

    Niyamai siril aiya

  • @nilaproduction8507
    @nilaproduction8507 Жыл бұрын

    Anthan manthri thumage acting nam supirimai....anith ayath hodai...elama siril ayya

  • @telethiraya
    @telethiraya Жыл бұрын

    මේ වීඩියෝ එකවත් බලල හැදියන්ලා. ස්තූතියි සිරිල් අයිය ඇතුළු සෙට් එකටම 💪❤

  • @sandaruwanwaruna6876
    @sandaruwanwaruna6876 Жыл бұрын

    සුපිරි ayye.. මරු .🥰🥰

  • @amalmahesh1926
    @amalmahesh1926 Жыл бұрын

    රතු පාට සරමක් ඇදන් ඉන්නේ 😊 මොකක් හරි එකක් තියනවා..

  • @slnxgame
    @slnxgame Жыл бұрын

    ආදර්ශවත් සුපිරි වීඩියෝ එකක් සිරිල් අයියා

  • @vimukthaariyasinghe8041
    @vimukthaariyasinghe8041 Жыл бұрын

    සුපිරි සිරිල් අයියේ..❤

  • @SriHadaVideo
    @SriHadaVideo Жыл бұрын

    නියමයි නියමයි 🔥🔥🔥

  • @ameeshthenuka3310
    @ameeshthenuka3310 Жыл бұрын

    නියමයි සිරිල් අය්යෙ 🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏

  • @malakamilinda4177
    @malakamilinda4177 Жыл бұрын

    සිරා සිද්ධ්.මෙවා බලලවත් හැදුනොත් ලොකු දෙයක්.සුපිරි සහො♥️♥️♥️

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 Жыл бұрын

    සුපිරිම සුපිරිම සුපිරි හොඳ අදහසකුත් එක්ක සුපිරි සිනාවක්... තව ඕනෙ සිරිල් අය්යේ තව, සිරිල් අයියගේ ඡන්දය කාටද මෙදාපාර 🫡🫡🫡😅🤣😂🥳🥳🥳??!!

  • @tribelife7650

    @tribelife7650

    Жыл бұрын

    🧭🗽

  • @mvdmiuranga6608
    @mvdmiuranga6608 Жыл бұрын

    මරු පණිවිඩේ.හැමෝම දන්න නොදන්න ගානට ඉන්න ඇත්තම කතාව

  • @chamaraLiyanage_
    @chamaraLiyanage_ Жыл бұрын

    අමාරුවෙන් රෝල ගහන්නෙ අපිත් සිරිල් අයියේ 😂😁🥲

  • @JPromo
    @JPromo Жыл бұрын

    බල්ලෝ... අවදි වෙයි අපි ආයෙම 🤣🤣🤣 ආදරෙයි සිරිල් බබා ❤️❤️❤️

  • @pola8052
    @pola8052 Жыл бұрын

    දැනටමත් අපි හරිම කෙනා තෝරගෙන ඉන්නේ ස්තුතියි සිරිල් අයියා ජයවේවා sri lanka

  • @winnervoicestudio824
    @winnervoicestudio824 Жыл бұрын

    සුපිරියක් සිරිල් අයියා 👌🙏

  • @krishanudaya8746
    @krishanudaya8746 Жыл бұрын

    සුපිරි සිරිල් අයියේ ආදරෙයි.. අපේ රිලව් ගස් උඩ හිටියට චන්දයක් එනකොට නරි ගහ උඩ තියලා උන් බිමට බහිනවා අවසානෙට ගහක් වත් නැ.. හැබැයි චන්දයක් එනකොට මේ රිලවු නිකන් දෙන ඔනිම ජාරාවක් ගන්න බිමට බහිනවා එකයි අපි ඇත්තටම එක තැන තාම

  • @lahirubalasooriya
    @lahirubalasooriya Жыл бұрын

    Supuri wadak….

  • @pradeepmadusanka6282
    @pradeepmadusanka6282 Жыл бұрын

    gammak ❤

  • @aselakusumasena9907
    @aselakusumasena9907 Жыл бұрын

    සුපිරියි......👍👍👍

  • @igcas
    @igcas Жыл бұрын

    සිරිල් අයියා + Mastha Production 😍

  • @MasthaProduction

    @MasthaProduction

    Жыл бұрын

    ❤❤❤❤🙏🙏

  • @igcas

    @igcas

    Жыл бұрын

    @@MasthaProduction

  • @Dimuwa.
    @Dimuwa. Жыл бұрын

    🙂👌නියම ආදර්ශමත් ජනතාවට හොද වටිනා වීඩියෝවක්🙏❤️

  • @kularathnafamily3156
    @kularathnafamily3156 Жыл бұрын

    Siril aiya lakai sikai ......supiriyak thama❤❤❤❤❤

  • @vidundulseth
    @vidundulseth Жыл бұрын

    maru athaleka🤣

  • @gayafernando5658
    @gayafernando5658 Жыл бұрын

    රතු පාට සරම ඇඳන් ඉන්න ...එයාගෙ කතාව අහමු මේ පාර 😊😊

  • @gonapinuwalakumara
    @gonapinuwalakumara10 ай бұрын

    වැඩේ හොඳයි ඉස්සෙල්ලම මේ වෙබ් සයිට් එක කවුරුන්ද කරන්නේ, මේකට සම්බන්ධ කවුද කියලත් කියවනම් හොඳයි. මොකද හිටපු පක්ෂ විපක්ෂ දෙකෙම උන් පරන ගේම ගහන්න හුඟක් ක්‍රීයේටිව් දේවල් කරනව. හැමදාම වෙන්නෙ අපි නොදැනුවත්ම උන්ට අහු වෙච්ච එක.

  • @nuwankarunathilaka8681
    @nuwankarunathilaka8681 Жыл бұрын

    සුපිරියක් තමයි හැමදාම වගේ 😍

  • @arunarandika5033
    @arunarandika5033 Жыл бұрын

    තේරුම් ගැනීම අප සතුයි 🤛❤️🤛

  • @PraveenPriyanath
    @PraveenPriyanath Жыл бұрын

    Siril nam ithin supiriyak thama

  • @inukaz.18
    @inukaz.18 Жыл бұрын

    සිරිල් අයියා 1 million Subscribers ගහන්න ම ඕන Channel එකක් 🤘❤️

  • @MasthaProduction

    @MasthaProduction

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @lakshankumarasinghe3535
    @lakshankumarasinghe3535 Жыл бұрын

    සුපිරි ♥️♥️

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 Жыл бұрын

    නියමායි ❤️

  • @yesmithachamindu8634
    @yesmithachamindu8634 Жыл бұрын

    ගිණි ගින්දර 😍

  • @ravindudanushka487
    @ravindudanushka487 Жыл бұрын

    Supiriyak thamai

  • @ZANNASL
    @ZANNASL Жыл бұрын

    මරු..😍 අනේ අපේ උන්ගෙ ගොන් මොලේ මෙහෙමවත් පාදල ගන්න බලමු.අපි ඉවරයි නැත්තං😥😥❤️

  • @darshanabandara8515
    @darshanabandara8515 Жыл бұрын

    බලන්න කලින් කියන්නේ සුපිරියක් තමයි

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fy Жыл бұрын

    පොඩ් එකා දෙයියා කියන විදිහ මරු

  • @harshanpramachandra9729
    @harshanpramachandra9729 Жыл бұрын

    සුපිරි ❤️🔥

  • @newziigirlff34
    @newziigirlff34 Жыл бұрын

    සුපිරියක් 🥰

  • @RASHAA2004
    @RASHAA2004 Жыл бұрын

    ආතල් ඈ සිරිල් අයියේ 😂😂😁😍🔥

  • @salindarathnayaka-io7qv
    @salindarathnayaka-io7qv Жыл бұрын

    niyamai kollane. beri unoth okkoma maragena meremu anith unwath hodin idi...

  • @addicted9627
    @addicted9627 Жыл бұрын

    balagena hitiye danakam

  • @pcvideopradeep4130
    @pcvideopradeep4130 Жыл бұрын

    ඒක නියමයි සුභ පැතුම් ඔක්කොටම 👍👍👍🙂🙂

  • @MasthaProduction

    @MasthaProduction

    Жыл бұрын

    ❤❤❤

  • @musichub6796
    @musichub6796 Жыл бұрын

    ආදරෙයි සිරිල්. අලුත් උන්ට කියපන් තව තාත්වික වෙන්න කියල 👌👍

  • @tharinduhansajith
    @tharinduhansajith Жыл бұрын

    Superb සිරිල් අයියා and crew😘😘😘😘

  • @imeshchamara7341
    @imeshchamara7341 Жыл бұрын

    සිරිල් අයියා 🙈🙈❤️ ආදරෙයි ❤️

  • @proudofsrilanka
    @proudofsrilanka Жыл бұрын

    මේ පාරවත් කල්පනාකරලා වැඩකරමු❤

  • @Skyline1986.
    @Skyline1986. Жыл бұрын

    Respect for performing ur media responsibility..

  • @ViduraWijesekara
    @ViduraWijesekara Жыл бұрын

    කියන්න ඕන ටික සරලව පැහැදිලිව කිව්වා. සුපිරි!👌👌👌

  • @abirugunasekara6440
    @abirugunasekara6440 Жыл бұрын

    Supiriyak

  • @hunter3752
    @hunter3752 Жыл бұрын

    සුපර් ❤❤❤

  • @Kchingu268
    @Kchingu268 Жыл бұрын

    සුපිරියක් ❤️‍🔥

  • @saraessam2820
    @saraessam2820 Жыл бұрын

    Maru maru siril ayye.

  • @lahiruedirisinghe6601
    @lahiruedirisinghe6601 Жыл бұрын

    අදහස එලකිරි...හැබැයි සිරිල් අයියේ කන්ටෙන්ට් කොලිටි එක අඩු වෙලාද මංදා වගේ සීන් එකක් දැනුනා මේක බලද්දි..කලින් වීඩියෝ එකත් එහෙමයි...ඔයාලා තුන්දෙනාගෙ මීට වැඩිය පට්ට දෙයක් එලියට එනවා පලවෙනි වීඩියෝ එකේ ඉඳන්ම බලන මට දැනෙන විදිහට නම්..ඒක නැති වෙන්න දෙන්න එපා..ජනයි ප්‍රියයි,ලකයි සිකයි වගේම සිරිල් අයියා තමයි නොටිෆිකේෂන්එක ආව ගමන් මොන වැඩේ තිබුනත් නතර කරලා බලන අංක එකේ චැනල් තුන..ජය වේවා...❤️🤘

  • @DevminReacts43
    @DevminReacts43 Жыл бұрын

    supiri athal siril aiya❤😹

  • @bhanukalakshan4170
    @bhanukalakshan4170 Жыл бұрын

    Ape Siri Aiya ♥️♥️😍

  • @bigchamiya1896
    @bigchamiya1896 Жыл бұрын

    ජයවේවා ජයවේවා ජයවේවා

  • @asaek9563
    @asaek95632 ай бұрын

    නියමයි සිරිල් අය්යා. මරු content එක. එක video වෙන් add 2 ක්ම සෙට් කරගෙන රෝල ගහලා.. 😂😂😂

  • @diva__dana__jayantha
    @diva__dana__jayantha Жыл бұрын

    අඩෝ ගහන්න ඕන තැන් වලටනන් ගහල සුපිරියටම

  • @user-ii4yw2qj7s
    @user-ii4yw2qj7s Жыл бұрын

    උන් ඔක්කොම යාලුවො මල්ලි😂😂

  • @aththidiyeshanthadewa1052
    @aththidiyeshanthadewa1052 Жыл бұрын

    ඔන්න මේක බලලා සබ් කරා හොදේ....👍👍👍👍

  • @pramudithaaberathne38
    @pramudithaaberathne38 Жыл бұрын

    cupiriyak ❤

  • @dilshanfernando8755
    @dilshanfernando8755 Жыл бұрын

    නියමයි සිරිල් අයියේ 😍😍🤝🇱🇰

  • @Harshabas1111
    @Harshabas11118 ай бұрын

    අනාවැකියක් කියන්නම් .අනුර දිසානායක ඉලග ජනාධිපති වෙනවා වගේම ❤️ලෝකෙන්ම ආදර්ශමත් නායකයා බවට පත්වෙනවා ❤️💪

  • @madawalamaddumagekolithasa9784

    @madawalamaddumagekolithasa9784

    4 ай бұрын

    Redda tama,..😂

  • @donjanaka5974

    @donjanaka5974

    3 ай бұрын

    ගින්දර තමයි එකෙන්ම අනුරට.රටට යහපතක්ම වේවා

  • @donjanaka5974

    @donjanaka5974

    3 ай бұрын

    වහලෙක් ඉන්නවා

  • @spsnath
    @spsnath Жыл бұрын

    අඩෝ පට්ට...

  • @binararashmika8875
    @binararashmika8875 Жыл бұрын

    ජයවේවා ❤️

  • @yasaskaushal8114
    @yasaskaushal8114 Жыл бұрын

    Awesome as always guys..! hope everyone got the idea of this vid

  • @raweenlahiru1774
    @raweenlahiru1774 Жыл бұрын

    Superb 💖

  • @sangeethmadushan1205
    @sangeethmadushan1205 Жыл бұрын

    වටිනම දෙයක්..මේව දැකලවත් මිනිස්සු තේරුම් අරන් හරියට කතිරෙ ගැහුවොත් මේපාරවත්...

  • @SNTYSPORTSVOLG999
    @SNTYSPORTSVOLG999 Жыл бұрын

    බුද්ධිමත් ජනතාවනි හැමදාම පක්ෂ දෙකක් මාරැවෙන් මාරැවට දිනවන්නේ නැතුව දැන්වත් තුන්වෙනි පාර්ශ්වය දිනවමු මේ පාර ඇගිල්ල දික් කරලා කියමු තවත් මෝඩයන් නොවි අපිත් හැරනා ඔබත් හැරෙන්න මාලිමාව ජය ...

Келесі