කට්ට කපිල | Katta Kapila | Vini Productions - විනී

Ойын-сауық

කට්ට කපිල | Katta Kapila | Vini Productions - විනී
🔔ඔබ තවමත් හිසකෙස් ගැටලුවලින් පීඩා විඳින්නෙක් ද?
ජාත්‍යන්තර සම්මානයෙන් පවා පිදුම්ලත් හෙළ වෙදකමින් නිපදවන, අවු.15ක් පුරාවට ප්‍රත්‍යක්ෂ වූ "ග්‍රීන් හර්බල්" ශාකසාර නිෂ්පාදන-
•ග්‍රීන් හර්බල් හෙළ වෙද සමාගම•
☎️අමතන්න- 0775507381(Whatsapp)/0767159731/ 0912235998/ 0913900314
සියලුම සින්හල බෙහෙත් ඔසුහල්වලින් ඔබට "ග්‍රීන් හර්බල්" නිෂ්පාදන මිලදී ගත හැකිය.
🛵නිවසට ගෙන්වාගැනීමේ පහසුකමද ඇත.
◾🛒මිලදී ගතහැකි ඔසුහල් සඳහා අපගේ වෙබ්අඩවියට පිවිසෙන්න.Click කරන්න👉 www.hairlanka.com/locationsඔස...
සියලු විමසීම්
077- 5507381(Whatsapp)
076- 7159731
091- 2235998
091- 3900314
Green herbal Fb පිටුව - / 661458980651279
මිලRs.3800
🔵 English Subtitle - www.thecarpetpoem.com
🔵 Image Designer - Lasantha Priyadarshana
🔵 Special Thanks
Defa Fernando (14 Pro Max)
Fake Friends
Ajith Kumarasinghe
Sampathnuwara Boys
Mahaweli Officers
🔵 Used Music
Ayyo Sami Cover Music - • Video
Cover Music - • Ravens Rock Drive Fore...
BGM - • Parvati Mata transform...
Dj - • KUTHU MASHUP - Malayal...
Vini Productions - විනී

Пікірлер: 8 800

  • @pasiyayt3053
    @pasiyayt3053 Жыл бұрын

    වස්ති = කමෙන්ට් විනී = ලයික්😍 රියැක්ට් කරන්න ගයිස්😍❤️

  • @thinee6065

    @thinee6065

    Жыл бұрын

    ❤❤❤❤❤❤

  • @pasiya581

    @pasiya581

    Жыл бұрын

    වස්තිත් එකයී විනිත් එකයී

  • @lahiruabepitiya1990

    @lahiruabepitiya1990

    Жыл бұрын

    වස්ති කියන්නෙනම් වර්චස්. උන් කුණුහරුප කියනවයි, ගෑණු හෙලුවෙන් නටෝන එකයිනෙ කරන්නෙ. උඹල ග්‍රේට් බන්..

  • @sawanisudhara7380

    @sawanisudhara7380

    Жыл бұрын

    වස්තිලට වඩා විනීලා හොඳයි

  • @pasiya581

    @pasiya581

    Жыл бұрын

    @@lahiruabepitiya1990 හරී බන්

  • @priyankarasubhash3918
    @priyankarasubhash3918 Жыл бұрын

    කට්ට කපිල 2 ඕනි කියන අය මේ කොනට👈

  • @pawanthayuwan2043

    @pawanthayuwan2043

    Жыл бұрын

    අපිට ඕනේ

  • @rashmikakavindi5559

    @rashmikakavindi5559

    Жыл бұрын

    Me

  • @everything113world

    @everything113world

    Жыл бұрын

    ඔනී

  • @slbusinessandtechm5790

    @slbusinessandtechm5790

    Жыл бұрын

    ඔනි

  • @dilharikaveesha1960

    @dilharikaveesha1960

    Жыл бұрын

    ඕනේ

  • @sajithanadeeshan1052
    @sajithanadeeshan1052 Жыл бұрын

    වැඩිය ජනප්‍රිය නොවුනට විනී එකේ ඉන්න නියම වැඩ්ඩෙක් කපිල 💖👍👍

  • @ranjithmax3247

    @ranjithmax3247

    8 ай бұрын

    5:49 5:51

  • @himeshbond

    @himeshbond

    7 ай бұрын

    Aniwa ❤ 7:54

  • @AvishkaSadakaalum-po7xu

    @AvishkaSadakaalum-po7xu

    6 ай бұрын

    🎉❤❤❤❤

  • @w.a.d.weerasinghe4540

    @w.a.d.weerasinghe4540

    6 ай бұрын

    එයා නේද කතා ලියන්නෙ 😊

  • @darshaniwathsala6024

    @darshaniwathsala6024

    2 ай бұрын

    ඔව් ❤😂😂😂

  • @R..P..
    @R..P.. Жыл бұрын

    කපිල... මෙහාට වරෙන්කො බං මරු විනී... 💕

  • @c2ky286
    @c2ky286 Жыл бұрын

    this

  • @empiregamingsl265

    @empiregamingsl265

    Жыл бұрын

    Akamathii

  • @SanukaInsithAlwis

    @SanukaInsithAlwis

    Жыл бұрын

    මන්

  • @prabaera9087

    @prabaera9087

    Жыл бұрын

    Ekenma 🤙😍

  • @ruwanthiwathsala2901

    @ruwanthiwathsala2901

    Жыл бұрын

    Aniva

  • @carayziyt1k

    @carayziyt1k

    Жыл бұрын

    Ayeth ahala ekemma

  • @SIKELENAX
    @SIKELENAX Жыл бұрын

    නොසිතූ මොහොතක විනීලගෙ වීඩියෝ එකක් වැටුනේ වෙලාවට බලන්න සෙට් වුනා ගැම්ම විනී 💪

  • @rliya4719
    @rliya4719 Жыл бұрын

    කැමරමන් එකෙන්ම රෙස්පෙක්ට් 🤟

  • @chamodishan-rz8zq
    @chamodishan-rz8zq5 ай бұрын

    කව්ද 2024 බලන්නෙ 👇👇❤

  • @RiDeWiTSaJi

    @RiDeWiTSaJi

    4 ай бұрын

    ❤❤

  • @Stady-cw8wo

    @Stady-cw8wo

    3 ай бұрын

    මම

  • @R.M.C.KRATHANAYAKA

    @R.M.C.KRATHANAYAKA

    3 ай бұрын

    Mama

  • @middle526

    @middle526

    3 ай бұрын

    👍

  • @sltech-lg6it

    @sltech-lg6it

    2 ай бұрын

    mama

  • @sadew544
    @sadew544 Жыл бұрын

    විනිලා මොනවා කලත් පට්ට 😍😍😍

  • @ravindudilshan5440

    @ravindudilshan5440

    Жыл бұрын

    අනිවා 🧡🥰

  • @Fuxker_

    @Fuxker_

    Жыл бұрын

    🤣🤣

  • @Flash-ox.

    @Flash-ox.

    Жыл бұрын

    ඉස්සර ගැම්ම දැන් නැ 💔

  • @rkking4524

    @rkking4524

    Жыл бұрын

    අැත්ත

  • @tikka112

    @tikka112

    Жыл бұрын

    අමල් නැතුව වැඩක් නෑ බන් 😪

  • @ManejSanjaya
    @ManejSanjaya Жыл бұрын

    අඩේ ❤️❤️ සුපිරිම ආතල් ඈ... ආදරෙයි කොල්ලෝ සෙට් එකට අපේ ❤️❤️

  • @nesandiweerasinghe3101

    @nesandiweerasinghe3101

    Жыл бұрын

    Yes

  • @user-vu5io1jw4q
    @user-vu5io1jw4q Жыл бұрын

    අනුරපුරේ අපේ විනිිලා.අපිටත් ආඩමිබරයක්

  • @samanthisamankumari2614
    @samanthisamankumari2614 Жыл бұрын

    විනි නම් ඉතින් හිනා සාගරයක් අප්පා...නියමය් ඔයලා සෙට් එක එකටම ඉන්න වෙන් වෙන්න එපා කවුරුත්.....පුදුම ආසාවකින් ඔයලගෙ විඩියො බලන්නෙ......ජය වෙවා

  • @sdmusic2957
    @sdmusic2957 Жыл бұрын

    පාලුවෙන් හිටියෙ මෙච්චර දවස් 🤩 නියමයි විනි කොල්ලනේ...

  • @vijithapiyadarshani1765

    @vijithapiyadarshani1765

    Жыл бұрын

    බොක්ක☺️ මාත් එක්ක තරහද බන්

  • @Hataraman593
    @Hataraman593 Жыл бұрын

    වෙනදා වගේම අදත් හාස්‍ය, උපහාසයම විතරක් නෙමේ සමාජශෝදනයත් හරි අපූර්වටම කරනවා. මේ කෞශල්‍යයට වගේම සෙට් එකේම ඒ අනතිමානිකමට කිචිමෑන්ලා හැමදාම ආදරෙයි... ❤️❤️❤️

  • @kuzzix1
    @kuzzix1 Жыл бұрын

    විනීලා වැඩක් කලොත් ඒක සුපිරියක් තමා ජය වේවා අයියලා ඔක්කෝටම 💖🙂

  • @techwithyo7560
    @techwithyo7560 Жыл бұрын

    අමල් අයියා නැති එකනම් ලොකු අඩුවක්..😥 හැබැයි සුපිරියක් ඉතින් ❤😍

  • @Lilylofi12
    @Lilylofi12 Жыл бұрын

    ​ලoකාවේ ඉන්න සුපිරිම දක්ෂයෝ පිරිසක් ජය වේවා පුතාලා !!!

  • @yushmithaakash1887

    @yushmithaakash1887

    Жыл бұрын

    Chef ❤

  • @C424c424
    @C424c424 Жыл бұрын

    කටුක අවුරුද්දක අවසානය අළුත් අවුරුද්දක ආරම්භය ලබන්නාවූ අළුත් අවුරුද්ද සියලු ලෝකවාසීන්ට යහපත් අවුරුද්දක් වේවා .❤❤❤

  • @codwarzone5682

    @codwarzone5682

    Жыл бұрын

    Esema wewa

  • @hiroshrangodage8265
    @hiroshrangodage8265 Жыл бұрын

    සුපිරියක් විනි ❣️

  • @upeksharupasinghe9048
    @upeksharupasinghe9048 Жыл бұрын

    මං ආසම කට්ට කපිලට තමයි...නියමෙටම රඟපානවා 🥰

  • @lakmaljayasooriya4834
    @lakmaljayasooriya4834 Жыл бұрын

    මොනා උනත් අමල්ගෙ බේබදු සීන් එකක් තිබ්බනම් මරු.උගෙ අඩුව හොදට දැනුන.

  • @wijayabandara441
    @wijayabandara441 Жыл бұрын

    මෙච්චර කාලයක් හිටියේ........ පම්පෝරි ජනක මහතුන් සොයිසා ලා විතරයි දැන්.කපිලත්. ඉන්නවා.... සුපිරි විනි ❤️

  • @warunasampath8639
    @warunasampath8639 Жыл бұрын

    කට්ට කපිල 2ත් අනිවාර්යයෙන්ම ඔනේ💖

  • @viduraindrajith
    @viduraindrajith8 ай бұрын

    කීපාරක් මෙක බැලුවද කිය්ලා මතක නැ බන් එ තරම් බැලුවා ඔක්කොම විඩියො සුපිරි බන් ❤

  • @nuwandil9915
    @nuwandil9915 Жыл бұрын

    කපිල තමා හොදටම කරේ.ඔය වගේ මිනිස්සු කොච්චර නම් අද සමාජේ ඉන්නවද.ආදරෙයි විනී කාලෙකට පස්සෙ ආපු සුපිරිම වැඩක් 💖

  • @thilinasandaruwan7534
    @thilinasandaruwan7534 Жыл бұрын

    ආයෙත් පෙර තත්වෙට ඇවිල්ලා, සුපිරී 😍

  • @isuruprabath8176
    @isuruprabath8176 Жыл бұрын

    Action , comedy , production , script, batting , fielding , balling සිරාම allrounder කෙනෙක් ❤ කපිල

  • @ashinikaushalya2633
    @ashinikaushalya2633 Жыл бұрын

    Exam stress එකෙන් ඉන්න වෙලේ vedio එක් දැක්කේ . ඇත්තටම හිතටත් පුදුම නිදහසක් ආවේ.thank you vini ❤❤❤❤

  • @tharinduavishka3187
    @tharinduavishka3187 Жыл бұрын

    මේක නම් සුපිරියක් ගැලපෙනම චරිතය දාලා තියෙනවා කට්ට කපිල චරිතේ... වචන කොහෙන් එනවද මන්දා... 🔥🔥❤️

  • @slelakirikandy9538
    @slelakirikandy9538 Жыл бұрын

    අවංකකම අඩු නොවුණු කොල්ලෝ ටිකක් vini කියන්නේ. ජයෙන් ජය❤

  • @dhammikakumara8399

    @dhammikakumara8399

    10 ай бұрын

    ❤❤❤❤

  • @shadowfight9313

    @shadowfight9313

    8 ай бұрын

    😊😮😊​@@dhammikakumara8399😮 😂 😮.😊😂 R E 🎉 😂 😊 න් 🎉🎉 ඩ් එ

  • @slchanu115
    @slchanu115 Жыл бұрын

    කපිල තමයි හොදටම කරෙ 😅🤣😂

  • @mihiitoons
    @mihiitoons Жыл бұрын

    කපිල තමා හොඳටම කරේ🤣✌️ නියමයි විනී ❤️🔥

  • @DAMMIKAPERERA2

    @DAMMIKAPERERA2

    Жыл бұрын

    Hi

  • @thefishkingdom.
    @thefishkingdom. Жыл бұрын

    එන්න එන්නම රගපෑමෙන්ද , වීඩියෝ එඩිටින් පැත්තෙන්ද, හැම පැත්තකින්ම ඔයාලා උඩට එනවා . නියමයි . ❤️ කාලීන දේවල් හිතන්නේ නැති විදිහට මිනිස්සු අතරට ගේනවා . ❤️🎉️ Vini Brothers 👑 ගමකින් බිහිවුණ සුපිරිම කොල්ලො ටිකක් 🥰❤️

  • @dumaliiresha3459

    @dumaliiresha3459

    Жыл бұрын

    @YHERTCV#shortsok bro

  • @supermusic7291
    @supermusic7291 Жыл бұрын

    දැන් නම් 10 වතාවකටත් වඩා බැලුවා .....සුපිරියක්ම තමයි මේක ...........👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @lalwijethunga1985
    @lalwijethunga1985 Жыл бұрын

    අයියෝ සාමී....🥰ආදරෙයි විනි අයියලා ....🥰🥰🥰🥰

  • @N_creation_official_channel
    @N_creation_official_channel Жыл бұрын

    විනී කියන්නෙ සුපිරියක් තමා ඉතින් 😂

  • @N_creation_official_channel

    @N_creation_official_channel

    Жыл бұрын

    @YHERTCV#shorts hari sagoo 😌❤️

  • @Surasa9
    @Surasa9 Жыл бұрын

    අමල් නැති එකනම් ලොකු අඩුවක් ඈ😢

  • @janiduvisith
    @janiduvisith Жыл бұрын

    කට්ට කපිල 2 ඕනේ🥰🥰

  • @sadaruwanprabath1018
    @sadaruwanprabath1018 Жыл бұрын

    නියමයි අයියෙ . සුපිරි video එකක් 💖🙂🙂🙂

  • @yumeshsathsara
    @yumeshsathsara Жыл бұрын

    මේකත් සුපිරි යක් තමයි පට්ට ආතල් 😂😂

  • @slcreate5022
    @slcreate5022 Жыл бұрын

    Vini ලා ජීවත් වෙන්නෙ නම්.ලස්සන ප්‍රදේශයක අපි එනව දවසක vini බලල යන්න නියම වැඩක්.අලුත් වැඩක් දානකල් බලාඑන ඉන්නෙ අපි යජ වේවා...විනී....😍😍😍

  • @elaptopmart

    @elaptopmart

    Жыл бұрын

    මමත් ආසම location වලට

  • @sadaruwanwijethunga5005

    @sadaruwanwijethunga5005

    Жыл бұрын

    මමනම් ඉන්නෙ එහෙ

  • @ruwansubasinghe5754
    @ruwansubasinghe5754 Жыл бұрын

    එකෙන්ම සුපිරි පට්⁣ට ආදරෙයි .විනි..

  • @dilunaadithya-rw2hb
    @dilunaadithya-rw2hb Жыл бұрын

    එයා තමයි හොදටම කලේ❤

  • @sameerasameera6746
    @sameerasameera6746 Жыл бұрын

    ආධාර සීන් එක නම් මරු ඕක සිරා කතාවක්

  • @maheladhananjaya1901

    @maheladhananjaya1901

    Жыл бұрын

    @nimsaracreativeacademy105 අපෝ මෙලෝ වැඩක් නෑ ඒ තියෙන ඒවා..අපරාදේ මගේ ඩේටා..🤬🤬🤬

  • @aselajayawickrama9268

    @aselajayawickrama9268

    Жыл бұрын

    අපේ පැත්තේ පොල්තෙලුත් දුන්නා😍😍

  • @pulasthilakshan72

    @pulasthilakshan72

    Жыл бұрын

    විනෝද සමය බලන්න ඒකේ කොපියක් ඔය ..🤣

  • @sachininisansala4701
    @sachininisansala4701 Жыл бұрын

    විනී කියන්නෙම සිනා සාගරයක් බුදු සරනයි සියලු දෙනාටම තව තවත් ඉදිරියටම යන්න ලැබේවා අපි හැමදාම විනී එක්ක 😊😊😊😊😍😍😍😍

  • @randomhitsz
    @randomhitsz Жыл бұрын

    සුපිරියක් තමයි කොල්ලනේ.එකෙන්ම.අද උබලා ඉන්න තැන ගැන පට්ට සතුටුයි

  • @sandarutharakawishwajith7696
    @sandarutharakawishwajith7696 Жыл бұрын

    කට්ට කපිල 2 ඕන අය කෝ 🖐️

  • @shavindyathathsarani9696
    @shavindyathathsarani9696 Жыл бұрын

    පම්පොරි ජනක වගේම සුපිරියක් තමා කට්ට කපිල ♥️♥️ ජයවේවා විනී සෙට් එකට ❤️

  • @RajithaAbeysinghe

    @RajithaAbeysinghe

    Жыл бұрын

    පම්පෝරි ජනක තරම් ආතල් නෑ

  • @chanakamaduranga248

    @chanakamaduranga248

    Жыл бұрын

    පම්පෝරි ජනක වගේ සීරිස් ආවා නම් මරු නේද ❤

  • @RajithaAbeysinghe

    @RajithaAbeysinghe

    Жыл бұрын

    @@chanakamaduranga248 වැඩක් නෑ කියලා ❤

  • @sathsara8911

    @sathsara8911

    Жыл бұрын

    @@chanakamaduranga248 ppppppp

  • @isharalperera4002

    @isharalperera4002

    Жыл бұрын

  • @gaminghalaya1287
    @gaminghalaya1287 Жыл бұрын

    විනී නම් ඉතින් ආතල් ගොඩක් තමා...3M ලගදිග ගහන්න කියල සුබ පතනව

  • @chamikawickramasinghe727
    @chamikawickramasinghe727 Жыл бұрын

    කලොත් වැඩක් සපිරි සුපිරි තමා...,vini brothers❤️

  • @PRaDiYa1993
    @PRaDiYa1993 Жыл бұрын

    කට්ට කපිල ඒ කට්ට කපිලයාගේ වැඩේ නම් ෆට්ට..කාලෙකින් පරණ විනි සෙට් එක ආයේ දැක්කා..ජයවේවා

  • @original261
    @original261 Жыл бұрын

    සුපිරි vini boy. හැමදාම හොඳම දෙයක් කරනවා නියමයි 💪💪💪

  • @slbonsaiworldwithushan
    @slbonsaiworldwithushan Жыл бұрын

    හදවතින් සුභ පැතනවා.මිනිසුන් සතුටු කරන්න මේ දරන උත්සහය 👍👍❤️❤️මරු

  • @sudutoon6144

    @sudutoon6144

    Жыл бұрын

    😊❤

  • @danuwamusic3265
    @danuwamusic3265 Жыл бұрын

    පම්පෝරී ජනක වගේ කට්ට කපිලත් තව කොටස් ඕනේ😼😙

  • @colombo7chanal186
    @colombo7chanal186 Жыл бұрын

    අවුලෙන් ඉන්න හිත් සුවපත් කරනවා ❤️

  • @Slchub
    @Slchub Жыл бұрын

    ජය වේවා කස්ටියට නියෙමෙට කරනවා මිලියන 3 සුවර්

  • @SIKELENAX
    @SIKELENAX Жыл бұрын

    සුභ නත්තලක් වේවා හැමෝටම 🙏

  • @chandanamahagedara3855
    @chandanamahagedara38554 ай бұрын

    විනි ලගෙ දෙවෙනි ලස්සනම එක මේක ... පලවෙනි එක "අැයි ඔයි එහෙම"

  • @dilanmount
    @dilanmount Жыл бұрын

    කපිල මෙහාට වරෙන්කො බං/ ග්‍රාම සේවක Best Acting/ Ishan, Ishara bro Very Talented both/ Viraj තමයි Script එක ලියන්න ඇත්තේ/ කඩේ මුදලාලි and Sales rep ඇතුළු සියලු දෙනාට 2023 සුභ අලුත් අවුරුද්දක් වේවා. Creative Script ලියන්න මචං. Jayawewa. Specialy Thank DOP ❤️

  • @dianachandrasiri1145
    @dianachandrasiri1145 Жыл бұрын

    Vini මන් ආසම චරිතේ විරජ් .... සුපිරි. අමල් හිටියනම් හොදයි.... හැමෝම ආදරෙයි වීනී set එකට ...

  • @slcricket9382
    @slcricket9382 Жыл бұрын

    අඩේ විනී.....එනකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ.....සුපිරියක් කොල්ලනේ ජයෙන් ජය❤️❤️❤️❤️

  • @sudutoon6144

    @sudutoon6144

    Жыл бұрын

    😊❤

  • @pradeepsuranga6921
    @pradeepsuranga6921 Жыл бұрын

    විනී සෙට් එකම සුපිරි ❤ අමල් අයියත් උන්න නම් මරු ❤

  • @fashionworld6210
    @fashionworld6210 Жыл бұрын

    මන් ආසම චරිතෙ කට්ට කපිල..සුපිරි❤

  • @nishabro4531
    @nishabro4531 Жыл бұрын

    කපිලයානම් පට්ට😂❤ සෙට් එකනම් මරේ මරු❤❤

  • @maheshikasamn1982

    @maheshikasamn1982

    Жыл бұрын

    The

  • @shalikaudayangani7164
    @shalikaudayangani7164 Жыл бұрын

    ඉස්සර වීනී ජෝක් ආයෙත් දකින්න හම්බුනා 👍👍👍💝

  • @tharuwa_bus_kindom
    @tharuwa_bus_kindom Жыл бұрын

    දෙවෙනි පාරටත් බලන උන් මේ කොනට 😅💚

  • @dasunie_DK
    @dasunie_DK Жыл бұрын

    අම්මෝ හිනා කාලා මැරෙනව 🤣🤣මරු ඒකනම්.😂කට්ට කපිලයා

  • @anuruddarathnayake9041
    @anuruddarathnayake9041 Жыл бұрын

    විනීලගෙ මේ ගැමිකමට තමා ගොඩක්ම කැමති. ❤

  • @Binuuu.....

    @Binuuu.....

    Жыл бұрын

    Yeah That's True

  • @anuruddarathnayake9041

    @anuruddarathnayake9041

    Жыл бұрын

    @@Binuuu..... 🤜

  • @user-rk2ig4pg5i

    @user-rk2ig4pg5i

    3 ай бұрын

    19:34 19:35 19:35 19:35 19:36

  • @sadulamethdenu4908
    @sadulamethdenu4908 Жыл бұрын

    3 වෙනියා සුපිරියි ඈ..... විනී කියන්නෙ සුපිරියක්.🇱🇰💖💖

  • @rashudissanayaka
    @rashudissanayaka Жыл бұрын

    හැමදාමත් ආදරෙයි විනී.....😘❤️

  • @nuwansanjeewa9114
    @nuwansanjeewa9114 Жыл бұрын

    මාරම දක්ෂ කොල්ලෝ සෙට් එකක්... කට්ට කපිල ඔයා අති දක්ෂයෙක්...❤️❤️

  • @thanu2958
    @thanu2958 Жыл бұрын

    Vini කියන්නෙ නිකන්ම නමක් නෙවෙයි...වෙනමම බ්‍රෑන්ඩ් එකක්....❤

  • @AkDJ581
    @AkDJ581 Жыл бұрын

    *_විනී නම ලංකාවේ අංක එකේ බරෑන්ඩ් එකක් ❤️‍🔥_*

  • @TEREXX1289
    @TEREXX1289 Жыл бұрын

    උබල හෙනෙ ගැම්මක් බන් අයියල සෙට්ටෙක ❤️❤️❤️❤️❤️

  • @roshankumara7895
    @roshankumara7895 Жыл бұрын

    කට්ට කපිල පට්ට ❤👍🙏💐

  • @awanthaumayangana648
    @awanthaumayangana648 Жыл бұрын

    කාලෙකට සැරයක් මෙහෙම එකක් ඕනෙ විනී. ♥️🔥

  • @husmaproduction722
    @husmaproduction722 Жыл бұрын

    අම්මො කොච්චර කාලෙකට පස්සෙද ඕයි මේ .විනීට අපිවත් මතක වෙලා 😍😍😍.කාරි නෑ කාරි නෑ එහෙනම්.😍ජය වේවා 🤘🤘🤘

  • @gnanarathnayakagnana2647

    @gnanarathnayakagnana2647

    Жыл бұрын

    අම්මෝ කාලෙකට පස්සේ කට්ටියට අපිව මතක් වෙලා

  • @Ravihansa64

    @Ravihansa64

    Жыл бұрын

    Ehmd😂

  • @n.m.deshan3671
    @n.m.deshan3671 Жыл бұрын

    තවත් ලස්සන වැඩක් විනිලගෙන් ❤️

  • @asiridinuka2823
    @asiridinuka282311 ай бұрын

    මරැ හිනා කාලා මැරෙනවා😂😂😊

  • @dilshansuramya4750
    @dilshansuramya4750 Жыл бұрын

    මේකත් සුපිරියක් තමයි.ගමම පට්ට location එකක් 🥰 නියමයි vini production 🤙🥰

  • @MemeZ_V
    @MemeZ_V Жыл бұрын

    1st වෙන්න ලැබීමේ වාසනාව🙂✌️🧠

  • @ashanrathnayaka6358

    @ashanrathnayaka6358

    Жыл бұрын

    සිරාවටම ආ😅

  • @silentgaming1605
    @silentgaming1605 Жыл бұрын

    කට්ට කපිල 2 ඕනේ අනිවරෙන්ම ❤️

  • @SUKUNA4088
    @SUKUNA40888 ай бұрын

    කපිල තමා මගෙ ආසම චරිතෙ මම හැම වීඩියෝ එකේම බලන්නෙ එයා ඉන්නවද කියල 🥰

  • @damiyacreations_official
    @damiyacreations_official Жыл бұрын

    කට්ට කපිලගෙ පට්ට වැඩ බලන්න අපි ආව 😁❤️

  • @mithunuduwara6206
    @mithunuduwara6206 Жыл бұрын

    අනුරාධපුර පදවියේ අපේ කොල්ලො සෙට් එක ❤️❤️

  • @srilankabus2009
    @srilankabus2009 Жыл бұрын

    සුපිරියක් තමා ඉතින්

  • @mudithakumara1103
    @mudithakumara1103 Жыл бұрын

    විනීලා කරොත් ඉතින් සුපිරියක් තමයි නියමයි කොල්ලනේ ඒත් දාබරේ අයියගෙ චරිතෙ රගපාන මල්ලිය නැතිවනම් අඩුවක් දැනෙනව කට්ටියම එකට හිටියනම් තමයි හොද ..❤️❤️❤️❤️

  • @scarycharu3828
    @scarycharu3828 Жыл бұрын

    කට්ට කපිලයි පම්පෝරි ජනකයි මහතුනුයි තුන් දෙනාම එකට ඉන්න වීඩියො එකක් ඔනෙ 🥰💖

  • @diluksathsrsa6182

    @diluksathsrsa6182

    6 ай бұрын

    ඇයි පච ගුනේ

  • @diluksathsrsa6182

    @diluksathsrsa6182

    6 ай бұрын

    ඇයි පච ගුනේ

  • @madushanwithanage139
    @madushanwithanage139 Жыл бұрын

    අලුත් .... සීරිස් එකක්... 😁 පටම් ගැන්ම හොදා .vini boys....🥺🌍

  • @kavindimarapana6057
    @kavindimarapana6057 Жыл бұрын

    අනේ වාසනාවයි😂❤❤❤එකනම් සුපිරි

  • @SUMITHRANASINGHE-qo3zh
    @SUMITHRANASINGHE-qo3zh3 ай бұрын

    2024 කට්ට කපිලව අමතක නැති අය මේ කොනට 😂😂

  • @kasunsudarshana7975
    @kasunsudarshana7975 Жыл бұрын

    අයියෝ සාමි 😂😂😂.... සොයිසා තමා හොදටම කලේ 😂😂😂😂.... ගැම්මක් තමා විනි සෙට් එක ❤️❤️

  • @tharuknimsara7639

    @tharuknimsara7639

    Жыл бұрын

    Mtnm uwa setma na

  • @AMANDABIMSARA
    @AMANDABIMSARA Жыл бұрын

    වීනි නම් ෆට්ට..👍❤👍

  • @Thusha-online
    @Thusha-online Жыл бұрын

    මූ නම් පට්ට කපටි එක්නෙ යකෝ (කට්ට කපිල 2නම් ඕනෙමයි හොදේ)❤️❤️❤️

  • @slkelvin6578
    @slkelvin6578 Жыл бұрын

    හදවතින්ම ආදරෙයි . නියමයි . ලබන්නා වූ අවුරුද්දක් සාමය සතුට පිරි අවුරුද්දක් වේවා. ❤🤩

  • @nimeshdwidu6860

    @nimeshdwidu6860

    Жыл бұрын

    ආදරෙයි විනී..සුපිරි☺️

  • @sadasikitchen882
    @sadasikitchen882 Жыл бұрын

    මිනිස්සු සතුටු කරන්න දරණ උත්සහය මරු🙏❤ ආදරෙයි vini production ❤❤

  • @PramudDarshana
    @PramudDarshana Жыл бұрын

    ඒක නම් පට්ට 😍😍

  • @rasikaherath4120
    @rasikaherath4120 Жыл бұрын

    උබලා වගේ සහෝදර සෙට් එකක් ජිවිතේ පළවෙනි වතාවට dakke බන් හැම dama oye විදියට inna eka කුසේ උපන් ayawath ඔහොම na උඹලා e athin great ban hamadetama හදවතින් සුබපැතුම් කොල්ලෝ 🙏❤👍👍👍👍

  • @Saviya164
    @Saviya164 Жыл бұрын

    වැඩක් කරොත් ඉතින් සුපිරියක් තමා 😍❣️

  • @Danuwa342
    @Danuwa342 Жыл бұрын

    විනීලගේ වීඩියෝ ඔක්කොම බලපු අය කෝ 😍

  • @user-ng4kb8yl6q

    @user-ng4kb8yl6q

    Жыл бұрын

    Like 100 magen

  • @user-cu5gu2ti8p

    @user-cu5gu2ti8p

    4 ай бұрын

    😂😂

Келесі