මැටි ගුලි | Mati Guli | Vini Productions - විනී

Ойын-сауық

මැටි ගුලි | Mati Guli | Vini Productions - විනී
🔵 අ.පො.ස. උසස්පෙල තාක්ෂණවේදය විෂයය මාලාවේ අනිවාර්යය විෂයය වන තාක්ෂණවේදය සඳහා විද්‍යාව [SFT] විෂයයේ දිස්ත්‍රික් ප්‍රථමයින් ඇතුලු විශිෂ්ඨ ප්‍රතිඵල පෙන්වූ වසර 10 ක පලපුරුද්දක් සහිත ලංකාවේම SFT ගුරුවරයා ....
ඉෂංඛ ශාමල්
දැන් ලංකාවටම Online
2025 නව පන්ති ඇරඹුණා
සෑම සඳුදාම ප.ව. 7
සෑම බදාදා ප.ව.7
සම්බන්ධ වීමට ඔබේ නම ලිපිනය Whatsapp කරන්න
070 555 2020
Hall Class
Image බණ්ඩාරවෙල
A PoZitive මොණරාගල
🔵 Sell x - www.sellx.lk
🔵 Camera lk - www.cameralk.com
මැටි ගුලි | Mati Guli | Vini Productions - විනී

Пікірлер: 7 900

  • @RomeshKavinda-nz7pp
    @RomeshKavinda-nz7pp8 ай бұрын

    පලවෙණි කමෙන්ට් එක මගේ මේකට ලයික් දහයක් ඔනේ 🥺

  • @gayanidissanayake-tr1ro

    @gayanidissanayake-tr1ro

    6 ай бұрын

    😊

  • @gayanidissanayake-tr1ro

    @gayanidissanayake-tr1ro

    6 ай бұрын

    👍

  • @anojanisathi1958

    @anojanisathi1958

    6 ай бұрын

    😂

  • @JayaKandy

    @JayaKandy

    6 ай бұрын

    ඇයි ඒ

  • @user-ic7us9bn8b

    @user-ic7us9bn8b

    6 ай бұрын

    😊

  • @mihiitoons
    @mihiitoons8 ай бұрын

    ප්‍රින්සිපල් තමා හොඳටම කරේ 😂🔥

  • @RuviRuvee00
    @RuviRuvee008 ай бұрын

    මරු ඉස්කෝලෙ🤣🤣🤣 ගුරුවරු ටික තමා හොදම🤣🤣🤣 විනය බාර ගුරුවරයා දකිද්දී අපේ ඉස්කෝලේ සර්වත් මතක් වුනා කතුරයි පනාවයි අතේමයි🤣🤣🤣

  • @chamudipabodya4319

    @chamudipabodya4319

    7 ай бұрын

    Ape විනයපාල සරුත් ඔහොමම තමා😂

  • @HarshanaGihan-gy8ms

    @HarshanaGihan-gy8ms

    Ай бұрын

    ❤️❤️❤️

  • @Disnifernando

    @Disnifernando

    Ай бұрын

    😒​@@chamudipabodya4319

  • @KTBUSINESSITEMS
    @KTBUSINESSITEMS2 ай бұрын

    රබර් සර්පයා තමා මරුම.කෑල්ල😂😂😂

  • @sandeepadilshani1504
    @sandeepadilshani15048 ай бұрын

    ගොඩ කාලෙකට පස්සේ රැවුලා ඇවිල්ලා.....අදත් සුපිරියක් තමා 😂❣️❣️

  • @oshadanawodya9414
    @oshadanawodya94148 ай бұрын

    ඉඳලා ඉදලා දාන කන්ටෙන් නම් මරු තමයි .....❤ෆෑන් බේස් එක අමතක කරන්න එපා ඈ....😅 අදත් සුපිරියක් තමා....😂😂😂😂

  • @gemd2521.
    @gemd2521.8 ай бұрын

    අලුතින් ආපු විනී පවුලට අනාගතයේ ⁣හොදින් වැඩ කරගෙන යන්න සුබ පතනවා 👍👍

  • @user-lb3tm6bw3z
    @user-lb3tm6bw3z8 ай бұрын

    ටිකක් දිග උනානම් මරු. ඒම කියන අය කෝ බලන්න❤❤

  • @aameen15

    @aameen15

    8 ай бұрын

    Yes 20 mins wath thibbanam maru

  • @malinduff23
    @malinduff238 ай бұрын

    විහිලු විතරක් නෙවෙයි ඔයාලා සමාජෙටත් පනිවිඩයක් දෙනවා ඇත්තටම සුපිරියි ඔයාලා ❤️

  • @kingmafiya4688
    @kingmafiya46888 ай бұрын

    Vini අයියලා ට අපිව මතක් වෙලා ❤😢අදත් සුපිරියක් වගේ වෙනදා වගේම , විශාල ප්‍ර්‍රාශ් නයක් උනා නේ මේක 😅🎉

  • @SLSATTI

    @SLSATTI

    8 ай бұрын

    යාළුවෙ සාබ් 2k යන්න HELP ඒකාක්❌❤❤🥺❤❤🥺

  • @SasinduSubhashana

    @SasinduSubhashana

    8 ай бұрын

    ​@@SLSATTI Usjs

  • @kingmafiya4688

    @kingmafiya4688

    8 ай бұрын

    @@SLSATTI අනිවාර්යයෙන්

  • @a.s.products5537
    @a.s.products55378 ай бұрын

    😘😘 හොද වැඩක් විනී හැමදාමත් ආදරේ♥♥♥

  • @madhushanikasewwandianji4826
    @madhushanikasewwandianji48268 ай бұрын

    විදුහල්පති තමා මම ආසම ❤❤❤❤❤❤❤❤

  • @kanishkamadhushan3381

    @kanishkamadhushan3381

    8 ай бұрын

    sirawatama mama asama eyage katta kapilayata

  • @Tharushi2003
    @Tharushi20038 ай бұрын

    මාර සතුටුයි ඉස්සෙල්ලාම වගේ බලන්න හම්බුනාට ❤️‍🩹🙆 අදත් මරු ඇති 🤭

  • @everythings682

    @everythings682

    8 ай бұрын

    Umm😊

  • @vini_shorts_700

    @vini_shorts_700

    8 ай бұрын

    අනෙ 600 යන්න උදවුවක් දෙන්න බොහොම පින් 🙏

  • @user-ez3wc6zr3b

    @user-ez3wc6zr3b

    8 ай бұрын

    Eka watina padamak demawpiyanta, wagema guru mawpiyawaruntath

  • @warunibhagya6900

    @warunibhagya6900

    8 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉❤

  • @SLSinhalamotivation.

    @SLSinhalamotivation.

    8 ай бұрын

    මේ වෙනකන් විනීලගේ විඩියෝ 101 ම බලලා එක පාරක් හරි හිනා වෙලා තියෙන අය කෝ බලන්න 🥰😈❤️💯

  • @user-kr7hg3pf6x
    @user-kr7hg3pf6x8 ай бұрын

    හොද ආදර්ශයක් මුවගට සිනහවක් නව නිර්මාණයක් ඇස හරහා මොළයට හීයක් 🎉❤ ජය වේවා විනී ❤

  • @u.a.p.sandaruwan.1707

    @u.a.p.sandaruwan.1707

    8 ай бұрын

    Mruu

  • @susanthakumara8101
    @susanthakumara81018 ай бұрын

    විනීලගේ වීඩීයෝ අපේ ගෙදර සෙට් එකම බලනවා 🌻

  • @shashikaniperera1629
    @shashikaniperera16298 ай бұрын

    Joke එකත් මරු😅, හැමෝගෙම රගපැමත් මරු❤,දෙන පනිව්ඩය ත් ගොඩක් වැදගත්😊.සුභ පැතුම්😍💞

  • @sunethchameera4859

    @sunethchameera4859

    4 ай бұрын

    😢😮

  • @isurusadaruwan5658
    @isurusadaruwan56588 ай бұрын

    රැවුලා දකින්න ලැබීම ලොකු සතුටක්❤️‍🩹

  • @sachinisandamali3772
    @sachinisandamali37728 ай бұрын

    විනය කියලා ඉස්කෝල වල බලන්නේ ඇත්තට ඔය ටික තමයි .විහිලුවෙන් ලොකු පණිවිඩයක් දීලා..සුපිරි විනී.🔥

  • @alfa_sl9230

    @alfa_sl9230

    8 ай бұрын

    Kondeyi rawuleyi koheda danne na winayak tiyenne

  • @Apsaragimhani

    @Apsaragimhani

    8 ай бұрын

    O😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sachirooth4072
    @sachirooth40728 ай бұрын

    ඒකට ඇස් දෙකට කඳුළු ආවා..ඇත්තටම ඉතාම සාර්ථක නිර්මාණයක්.❤🌹

  • @Dammika-ck8tt

    @Dammika-ck8tt

    3 ай бұрын

    👍

  • @DreamGirl-nb9vm
    @DreamGirl-nb9vm8 ай бұрын

    අපේ තාත්තා වගේ නම දන්නෙත් නෑ ඉන්න පන්තිය දන්නෙත් නෑ 😂 මරු අප්පා😅

  • @JanithaJayawickrama
    @JanithaJayawickrama8 ай бұрын

    *කොන්ඩෙ, රැවුල, ඇදුම බලල විනය හදන රටක,😒* ර්‍ඊට වඩා *මිනිස්සුන්ගෙ ආකල්ප සංවර්ධනය කරන එක කොච්චර වටිනවද කියල,* *තේරුන අය මේ කොනට😌❤️* *ජය වේවා..!! @VINI ❤❤❤*

  • @dilshanbandara9018

    @dilshanbandara9018

    8 ай бұрын

    ❤️❤️

  • @rachini6800

    @rachini6800

    8 ай бұрын

    💯❤️

  • @DreamDrive_1

    @DreamDrive_1

    8 ай бұрын

    ❤️❤️❤️

  • @iruhashani2443

    @iruhashani2443

    8 ай бұрын

    ❤eknm aetta

  • @ShanakanirmalShana

    @ShanakanirmalShana

    8 ай бұрын

    👍👍👍🙃

  • @Chathu...287
    @Chathu...2878 ай бұрын

    රැවුලව දැක්කත් හිනා යනවා😅🤭 විනීලාගේ දක්ෂම චරිතයක්❤

  • @dinukasadanuwan6675

    @dinukasadanuwan6675

    8 ай бұрын

    Ekanem aththa 👍

  • @gayansadhikari9988

    @gayansadhikari9988

    8 ай бұрын

    Kiyala wedak na, niyama charithe ela ela

  • @kavishkarupasinghe8569

    @kavishkarupasinghe8569

    8 ай бұрын

    ​@@gayansadhikari9988 😂😂😂

  • @kesaraeranga7781

    @kesaraeranga7781

    8 ай бұрын

    අමලා යන spa එකකද කොහේද මේ අය ඉන්නේ.Spa අමලා....නුගේගොඩ Spa අමලට පෙන්නන බෑ

  • @user-zq2wk9sh3y

    @user-zq2wk9sh3y

    8 ай бұрын

    😢🎉❤😅🎉

  • @nanatharanatv2171
    @nanatharanatv21718 ай бұрын

    ක්‍රීඩා සර් තමයි හොදම 😂

  • @indikanamalpathiraja5601
    @indikanamalpathiraja56018 ай бұрын

    කාලෙකින් සුපිරි එකක් මරැ හිනා යනවා😅😂😂

  • @chamarasandaru6438
    @chamarasandaru64388 ай бұрын

    කුනුහරප නැතිව විහිලුවෙන් සාමාජයට පනිවිඩයකුත් දෙන උබල පට්ට ...

  • @MrjpresannaPresanna

    @MrjpresannaPresanna

    8 ай бұрын

    🎉

  • @user-ly5qn8wf5d

    @user-ly5qn8wf5d

    6 ай бұрын

    Aniwa anith un wge neweyi vini adareyi ublt❤

  • @isiwaraganegamage6123
    @isiwaraganegamage61238 ай бұрын

    කුණුහර්ප නැති මේ වගේ channel වලට තමා Awards හම්බෙන්න ඕනෙ ❤ සුපිරියක් තමයි...

  • @darshanasanjeewa1149

    @darshanasanjeewa1149

    3 ай бұрын

    ❤සුපිරි චැනල් එකක්❤🎉

  • @supunparanamanage522
    @supunparanamanage5227 ай бұрын

    Vini brothers ❤❤❤ ඔබ සියලු දෙනාම ලංකාවේ වර්තමාන ටෙලි නාට්‍ය , චිත්‍රපට වල රගපාන නලුවන්ට වඩා ජනප්‍රියයි... ඉතින් ඔයාලා tv channel වල යන කතාවල සුලු චරිත රගපාල තමංගෙ තියන ලොකු ජනප්‍රියත්වය හෑල්ලුවට ලක්කර ගන්න එපා.. ඔයාලා srilankan youtube kings ... මට හිතෙන විදියට කියන්නෙ.. විනී නලුවො සෙට් එක tv channel වල යන hit නැති ටෙලි වල රගපාන්න ඕනද... ජයවේවා විනී bros❤❤🎉🎉🎉

  • @nethmiwihanga-ru9nr

    @nethmiwihanga-ru9nr

    7 ай бұрын

    එකනං අැත්ත❤

  • @apedhedhakinna6649

    @apedhedhakinna6649

    6 ай бұрын

    සහතික ඇත්ත,ටෙලි නාට්‍ය කරන උන් කපටි කමට තමයි,උබලව ඒවට ගන්නේ.

  • @thushanlakshitha5534
    @thushanlakshitha55348 ай бұрын

    Niyamai ❤

  • @indikapathirage9481
    @indikapathirage94818 ай бұрын

    කුනුහරුප නැතිව වැදගත් පණිවිඩයක් සමාජගත කරපු ලස්සන වැඩක්.සුබ පැතුම් vini production❤❤❤.සුබ අනාගතයක්

  • @KavishkaInduwara-pu1pc

    @KavishkaInduwara-pu1pc

    8 ай бұрын

    😂

  • @lakmalirathnayake9135

    @lakmalirathnayake9135

    8 ай бұрын

    ​@@KavishkaInduwara-pu1pca.

  • @PathmaPerera

    @PathmaPerera

    3 ай бұрын

    🎉

  • @darshanasanjeewa1149

    @darshanasanjeewa1149

    3 ай бұрын

    🎉🎉🎉🎉🎉

  • @prasannakarunarathna8777
    @prasannakarunarathna87778 ай бұрын

    Acting උනත් දැන් reality ගතියක් තියෙනවා.well done vini boys ❤

  • @pasindumalashan

    @pasindumalashan

    8 ай бұрын

    Ft❤️😁

  • @dasunchamara9528
    @dasunchamara95288 ай бұрын

    තව විඩියො එකක් ඔනි කියන අය මේ කෙනාටම ✌️👍

  • @MihiriMillahena-es2cm
    @MihiriMillahena-es2cmАй бұрын

    විනි තමා සුපිරි හිනා වෙලා පණ යනවා

  • @amila00
    @amila008 ай бұрын

    වීඩීයෝ එකේ අවසානෙ නම් සුපිරි..... ❤ ලස්සන ආදර්ශෙකුත් දුන්නා.. ගමන්ම.. ආවානෙ ලොකු එකා..😂😂

  • @jurassictelevision4997
    @jurassictelevision49978 ай бұрын

    සෑම දෙමාපියෙක්ටම ගුරුවරයෙක්ටම වැදගත් පණිවිඩයක් දීලා අපිවත් සතුටු කරපු විනිලට අපි හැමෝම ❤❤❤

  • @sujithjayasinghe3966

    @sujithjayasinghe3966

    8 ай бұрын

    Super vini

  • @chamilajeewanthi5607

    @chamilajeewanthi5607

    8 ай бұрын

    😍📱🦄🏘️🏤🏔️🏞️

  • @chamilajeewanthi5607

    @chamilajeewanthi5607

    8 ай бұрын

    👓🥽🥼👕👖🧣🧤🧥🧦👗👘🥻🩱🩳👙👚👛👜👝🛍️👛👚🧦👚👙🎒👟👟🥿🥿👠👠👡👡🩰👢👑👒🎩🎓🧢⛑️📿💄💍💎🔇🔈☣️

  • @Thepoorknife

    @Thepoorknife

    8 ай бұрын

  • @smadusanka9600

    @smadusanka9600

    8 ай бұрын

    ❤️❤️❤️

  • @dilandilan8923
    @dilandilan89237 ай бұрын

    Video එකක් එනකම් බලන් හිටියේ 😌 ජය වේවා 🌼

  • @supunchathuranga474
    @supunchathuranga4748 ай бұрын

    Akanm සුපිරි ... idala idala krapu video 1k hodatama tiyenwa❤️❤️

  • @raveenlakshan4136
    @raveenlakshan41368 ай бұрын

    ලංකාවේ පාසල් වලට කනේ පාරක් ගහල තියෙනවා ලස්සනට, Well done Vini ❤

  • @thishenshanuka-gu3jw
    @thishenshanuka-gu3jw8 ай бұрын

    මුලදි ටිකට වඩා අවසානය ගොඩක් අර්ථවත් ...ස්තූතියි විනී ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️

  • @isharadilrukshi5094
    @isharadilrukshi50948 ай бұрын

    හැමදාම රටට හොද අදහසක් වගේම හොද ආදර්ශනාත්මක දේවල් දෙනවා. හිතන්න යමක් ඉතුරු කරනවා. ❤ ජය❤විනී❤

  • @xavierkarn5789
    @xavierkarn57898 ай бұрын

    දිග මදිනෙ... විනාඩි ගානයි.. එල එල

  • @manodlakshan7488
    @manodlakshan74888 ай бұрын

    මිනිස්සුන්ගේ හදවතට කතා කරන උබලා සෙට් එකට ජය කොල්ලනේ..❤

  • @sampathindika99

    @sampathindika99

    4 ай бұрын

    ❤💗🥳🥳

  • @njayasundara
    @njayasundara8 ай бұрын

    ගොඩක් කාලෙකින් හිනා වුනේ ......ස්කෝලෙ ටිච්ස්ල ටිකත් මතක් උනා😢ආදරෙයි විනිලා❤

  • @thishanpasindu
    @thishanpasindu8 ай бұрын

    පිටරටක ඉදන් කට්ට කන අපිව පොඩි වෙලාවකට හරි සතුටු කරනවට ගොඩක් පින් 🖤🖤🖤

  • @vindicraft2973
    @vindicraft29738 ай бұрын

    3න් පාරකට වැඩිය බැලුවා... ඒක නම් නියමයි. සමාජ ආදර්ශ. සුපිරි. ජය වේවා ...

  • @maduka_s
    @maduka_s8 ай бұрын

    අදත් සුපිරියක් .මැටි ගුලියක් ලස්සන දෙයක් කරන ගුරුවරුන්ට උපහාරයක් වෙිවා!

  • @chamindaperera815
    @chamindaperera8158 ай бұрын

    අඩෝ අමලා ආදරෙයි වස්තු... උබව දැක්කත් ඇති බොල 😂😂😂... ෆට්ට එකක් විනි බෝයිස්... ❤️❤️❤️

  • @madushanisamarasinghe1655
    @madushanisamarasinghe16558 ай бұрын

    පට්ට ඒක නම්.හිනා යනවා ගොඩක් ඒකමරු.හොද උපදෙසක් දෙනවා

  • @aselaindunil6604
    @aselaindunil66048 ай бұрын

    දෙපාරක්ම බැලුවා 🤘🤘🤘👍

  • @RahalSG
    @RahalSG8 ай бұрын

    විනී කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක් ♥️♥️

  • @helanjithbuddhika9818
    @helanjithbuddhika98188 ай бұрын

    හෙලුව පෙන්නලා විවුස් අරන් ටෝක් දෙනවට වඩා හිනාව අස්සේ ආදර්ශයක් ❤️

  • @supunmaduranga549
    @supunmaduranga5498 ай бұрын

    ඒක පට්ට බං... 😂😂❤ ස්කෝලේ මතක් උනා. ක්‍රීඩා සර්ටත් හතියා 😂

  • @rathsaravimukthi815
    @rathsaravimukthi8158 ай бұрын

    ලස්සන පණිවිඩයක් දුන්න විනිට ගෞරවනීය උත්තමාචාරය.❤❤❤❤

  • @Op34488

    @Op34488

    8 ай бұрын

    ඇත්ත වශයෙන්ම ❤

  • @pasindidisara5352
    @pasindidisara53528 ай бұрын

    Eknm supeiyk.හිනාවෙන ගමන් සාමාජයට වැදගත් දේවලුත් කියලා දෙන ඔයාලට ජය❤️❤️❤️❤️

  • @ushanishashikala8250
    @ushanishashikala82508 ай бұрын

    හැමදාම අවසානෙට ලොකු පණිවිඩයක් දීලා තමයි ඉවර කරන්නේ...දවසින් දවස ඔයාලා දියුණු වෙන්න ඕනී❤ Congratulations Vini Boys🎉

  • @PepermintVibes

    @PepermintVibes

    8 ай бұрын

    ලස්සන අවසානයක් .සුභ පැතුම් වීනී හැමෝටම

  • @tharindunamal4231

    @tharindunamal4231

    8 ай бұрын

    Aniwaryenma 😊👍💜

  • @sanjeewasanjeewa6295

    @sanjeewasanjeewa6295

    8 ай бұрын

    ❤❤❤

  • @user-hh4vu6gh8y

    @user-hh4vu6gh8y

    6 ай бұрын

    Aniwaren

  • @pradeepthilakarathna2565

    @pradeepthilakarathna2565

    5 ай бұрын

    ʙᴀʟʟɪ

  • @upulherath3136
    @upulherath31368 ай бұрын

    වස්ති පරාදයි කියලා හිතන අය මේ කොනට ..

  • @user-uj1pi3bl6s
    @user-uj1pi3bl6s7 ай бұрын

    අන්තිමට දෙන ආදර්ශය මරු........

  • @SusumamusicStyle
    @SusumamusicStyle8 ай бұрын

    අපිව හිනසසලා තියන කිසිම ලොකුකමක් නැති සෙට් එකක් තමයි විනී production.හැමෝම එක්ක එකට එකතුවෙලා ගේමක් ගහන,මේ තැනට එන්න කට්‍ට කාලා නැති බැරි ලමයින්ට, මිනිසුන්ට උදව් කරන vini production.❤❤❤🎉 good luck. බුදු සරණයි. වීඩියෝ එකත් බලන ගමන්.හිනා කාලා මැරෙනවා😂

  • @madushashamod
    @madushashamod8 ай бұрын

    රැවුල ආපු එකනම් ෆට්ට වටිනව.විනී එදත් සුපිරියක්.අදත් සුපිරියක්.ආදරෙයි❤️

  • @rajithachandrarathna2473

    @rajithachandrarathna2473

    8 ай бұрын

    hm eka aththa

  • @chathulakmali134
    @chathulakmali1348 ай бұрын

    අම්මෝ ...😂😂ඒක මරු..පට්ට ඇක්ටින්

  • @koshidil904
    @koshidil9048 ай бұрын

    වීනි කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් ❤ ආදරෙයි 🌷

  • @sl8789
    @sl87898 ай бұрын

    කොච්චර එව්වා තිබ්බත් VINI is best🔥💗❗

  • @memelol7167

    @memelol7167

    8 ай бұрын

    Hina giyd ubt

  • @SLSinhalamotivation.
    @SLSinhalamotivation.8 ай бұрын

    මේ වෙනකන් විනීලගේ විඩියෝ 101 ම බලලා එක පාරක් හරි හිනා වෙලා තියෙන අය කෝ බලන්න 😇❤️💯

  • @hasiiiba12

    @hasiiiba12

    8 ай бұрын

    Eka parak newe ane godk parak 🤣

  • @sagari8618

    @sagari8618

    8 ай бұрын

    මෙි මම 😂😂😂

  • @user-jn4rg6pb4b

    @user-jn4rg6pb4b

    8 ай бұрын

    එක පාරාක්....ගනන් කරන්න බැරි ගානකට හිනා වෙලා ඈති

  • @lakmalprasad3099

    @lakmalprasad3099

    8 ай бұрын

    සමහර වීඩියෝ 20සැරයක් විතර බලලා ඇති අඩේහ් 😂

  • @heshanmaleesha

    @heshanmaleesha

    8 ай бұрын

    මන් ඉන්නව♥

  • @shanmaduranga5354
    @shanmaduranga5354Ай бұрын

    වැදගත් පණිවිඩ දෙන ආදරණීය මිනිස්සු ❤

  • @SujithKumara-xs8rb
    @SujithKumara-xs8rb4 ай бұрын

    විදුහල්පති තමා නියම😂😅😊😊

  • @chanakapathumpathum7057
    @chanakapathumpathum70578 ай бұрын

    අදත් ඉතිම් සුපිරියක් තමයි.. 😁❤️ අම්බෝ මතක් වෙද්දිත් හිනා යනවා 😁😁❤️

  • @boy-cody-
    @boy-cody-8 ай бұрын

    අපිව අවුරුදු ගානක් තිස්සෙ හිනැස්සුවට කට්ටියටම ආදරෙයි❤️❤️❤️❤️ හැමදාම අපිට ආදර්ශයක් අන්තිමේට දෙනවා 🙏 මේ vini ලගෙ වීඩියෝ වල කුනුහරප නෑ ඒ හින්දා පොඩි ලමයෙක්ට උනක් බලන්න පුලුවන් 💕 විනී එ

  • @pasindusankalana2549
    @pasindusankalana25498 ай бұрын

    ඒක සුපිරි ගොඩ කාලෙකින් ❤️

  • @yusheekumar
    @yusheekumar8 ай бұрын

    විනී තමයි එකම හොඳම සෙට් එක.කුනුහර්ප නැති ආදර්ශ ඇති.එදා වගේම සුන්දර සෙට් එකක් ඔයාලා.හැමදාම ආදරෙයි.ඉෂාන් අයියවත් දකිනවා දැන් teledrama එකක.මාර සතුටුයි❤

  • @ShamikaDeshan-je5ey
    @ShamikaDeshan-je5ey8 ай бұрын

    හොද ආදර්ශයක් ගුරුවරුන්ට සහ දෙමාපියන්ට❤❤❤❤❤❤❤❤

  • @Tharushasandaruwan9415

    @Tharushasandaruwan9415

    8 ай бұрын

  • @giha....n8505
    @giha....n85058 ай бұрын

    මෙක සුපිරි අපෙ පාසල් කාලෙ මතක් උනා ඇත්තටම ...මරු තව තිබ්බනම් සුපිරි😁❤️

  • @user-kz5mj8ej8x
    @user-kz5mj8ej8x8 ай бұрын

    විනී කියන්නෙ අපේ කම ලස්සනට පෙන්නුම් කරලා සුපිරි නිර්මාණ ත් එක්ක ආතල් හොඳට දෙන brand එකක්. ආදරෙයි හැමදාම

  • @lasithlankesh7135
    @lasithlankesh71358 ай бұрын

    Vini gammak hama dama issaerahata yanna kiyala parthana karano❤️

  • @darkqueen9387
    @darkqueen93878 ай бұрын

    හැමදාම වගෙ අදත් සුපිරියක්..ජය වේවා vini..♥️😘

  • @piyumiharesha136
    @piyumiharesha1368 ай бұрын

    තාත්තා ගෙ තාත්තා තමයි මරු..😅 දැක්කත් හිනා යනවා..සුපිරි පණිවිඩයක්..❤

  • @ChamindaPushpakumara-ww9kj
    @ChamindaPushpakumara-ww9kj8 ай бұрын

    Teacher ගෙ කතාව ගොඩක් වටිනව.good luck vini.🎉❤❤❤

  • @tharindugayashan7656
    @tharindugayashan76565 ай бұрын

    ආදර්ශමත් ❤

  • @Dilankasadaruwanto
    @Dilankasadaruwanto8 ай бұрын

    උඩට ගිය පාර අපිව අමතක වෙලා හිටියෙ කියල හිතුවෙ 😢 ඒ උනට පරක්කුවට සාදාරණයක් කරල❤❤ආදරෙයී විනී❤

  • @LEGENDARY-hw4tp
    @LEGENDARY-hw4tp8 ай бұрын

    ලංකාවෙ ඉස්කෝලවල තියෙන ගොබ්බ විනයට සුපිරියටම ගහල මේ පාර😂❤

  • @sgsd9234
    @sgsd92344 ай бұрын

    MR. Hugga and MR.Hichcha❤🎉❤😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅like mage ekata dando ❤

  • @erandikalakshan3375
    @erandikalakshan33758 ай бұрын

    හිනාවේලා හැදේන්න දෙන්නේ මේයාල විතරයි ❤

  • @poornimaishani1788
    @poornimaishani17888 ай бұрын

    විසාල ප්‍රස්නයක් ඇති වෙන්න යන්නේ 😂😂😂 ඒකනම් සුපිරියක්ම තමා ❤❤❤

  • @user-zt3zc1zp3w
    @user-zt3zc1zp3w8 ай бұрын

    විනිගෙ විඩි‍යොස් පට්ට මේකෙන් ගොඩාක් අයට ආදර්ශ ලබා ගන්න පුලුවන් , ජය වේවා විනි 💗

  • @sathsindupawan4408
    @sathsindupawan44087 ай бұрын

    අම්මෝ ඉස්කෝලෙට දාල තියෙන නම දැක්කෙ මන් විතරද🤣🤣 " විනයමූලික විද්‍යාලය , අලියකෙලියගම "🤣🤣

  • @Fdonish

    @Fdonish

    5 ай бұрын

    Ado sira bn 😂

  • @nethmiayodya8116

    @nethmiayodya8116

    12 күн бұрын

    😂😂😂

  • @user-ub4wm6qg2i
    @user-ub4wm6qg2i4 ай бұрын

    මරු අනේ😂❤❤

  • @mrchathuwa4745
    @mrchathuwa47458 ай бұрын

    ෆට්ටම සතුටුයි අපේ ගමේ කොල්ලෝ සෙට් එක ගැන පදවියේ අපිට ලොකු ආඩම්බරයක් vini කොල්ලෝ සෙට් එක ❤❤❤

  • @poddaff6959
    @poddaff69598 ай бұрын

    විනීල ඉතිම් හැමදාම සුපිරියක් තමා ආදරෙයි 🥰👍

  • @KumaraKumara-lw6gb
    @KumaraKumara-lw6gb5 ай бұрын

    Vini kiyanne supiriyak thama.😊😊

  • @PriyanthKumara-hi8cg
    @PriyanthKumara-hi8cg4 ай бұрын

    රැවුලා සුපිරියි

  • @sanjanacreations7035
    @sanjanacreations70358 ай бұрын

    ආදර්ශමත් ලස්සන නිර්මාණයක් ❤️ ආදරෙයි විනී ❤️

  • @nishantha1422
    @nishantha14228 ай бұрын

    ඇත්තටම ඉස්කෝලේ කාලේ මතක් උනා .හරිම සුන්දරයි

  • @user-ec8bi8vh1g
    @user-ec8bi8vh1g8 ай бұрын

    මේපාරත් සුපිරියක් විනී❤❤

  • @user-ek7po6dm1e
    @user-ek7po6dm1e26 күн бұрын

    ගොඩක් ලස්සනයි තෙරුවන් සරනයි ව්නි ඔක්කොටම

  • @srimathiherath1700
    @srimathiherath17008 ай бұрын

    ඇත්තටම තම තමන් හදාගත්තු මැටි ගුලි ලස්සන නිර්මාණයක් කරලා සමාජයට දෙන එක හැම වැඩිහිටියෙකුගෙම වගකීමක් ස්තුතියි Vini ❤🇨🇦🇨🇦🇨🇦🇨🇦

  • @SureshPathirajapathiranalage
    @SureshPathirajapathiranalage8 ай бұрын

    අවසාන ටිකනම් පට්ටටම හිතට වැදුනා❤

  • @roshelsusanperera345
    @roshelsusanperera3456 ай бұрын

    මේ ඔගොල්ලො නම් මරු අප්ප්පා😅❤

  • @rasikapradeep3460
    @rasikapradeep34608 ай бұрын

    Vini උබලට අපි ආදරෙයි බං❤❤❤❤❤❤ ප්‍රශ්න වලින් තැලී පොඩි වෙලා ඉන්න අපේ රටේ මිනිස්සුන්ගේ හිත්වලට මොහොතක් හරි හිනාවෙලා සතුටක් ලබන්න මේ කරන දේවල් අපිට මහා මෙරක්. සමාජයට හොද පණිවිඩයක් දෙන අතරම. උබලා ලබන අත්දැකීම් උඹලාගේ ඉදිරි ගමනට අත්වැලක් වේවි. සෙට් එකම නියමයි.එකෙකුට එකෙක් දෙවෙනි නෑ රඟපෑමෙන් නම්.උඹලාගේ සාර්ථකත්වයට මේ රටේ මිනිස්සු ආශිර්වාද කලා වගේම තව තවත් ආශිර්වාද කරාවි.බුදු සරණයි හැමෝටම...

  • @yasirusandeepa3789
    @yasirusandeepa37898 ай бұрын

    සුපිරියක් ❤ තාමත් සුපිරි ලෙවල් එකකින් අලුතින් දාන වීඩියෝත් තියෙනව 💖💖 respect 😌

  • @user-malki
    @user-malki8 ай бұрын

    වීඩියෝ එකක් දානකල් ඉවසිල්ලක් තිබ්බේ නැ..මේ පාරත් හරිම ලස්සනයි ❤️.හැමෝටම සුබ පැතුම් 🙏🎉💙

  • @user-zs8te8gj5o
    @user-zs8te8gj5o8 ай бұрын

    තව එකක් ඔනේ❤❤❤❤❤❤

  • @hewagegirl2233
    @hewagegirl22333 ай бұрын

    Video walin good ma video eka meka ♥️♥️

Келесі