අවුරුදු කෑම | Awurudu Kema | Vini Productions - විනී

Ойын-сауық

අවුරුදු කෑම | Awurudu Kema | Vini Productions - විනී
ඔයාගෙ business එක Promote කරන Creative Advertising වැඩටික, ඔයාලා Plan කරන Event එක විතරක් නෙමෙයි ඔයාලගෙ ඕනම Creative වැඩක් reasonable ගානකට Industry එකම කතා වෙන විදියට කරගන්න Nero Involve Team එකට භාර දෙන්න. කතා කරන්න.
▶️ Our services
▪️Event Social Media Campaign
▪️Digital Marketing
▪️Digital Content Create
▪️Logo Create
▪️Social Media Marketing
▪️Video editing
▪️2D & 3D Animation
▪️Promoting
▪️Advertising
▪️Web design/development
▶️ Contact us
Sri Lankan (Mobile/WhatsApp)
+94788801880 - Misha
New Zealand (WhatsApp)
+6422 343 1880 - Nero
▶️ Websites
neroinvolve.co.nz
neroinvolve.com
▶️ Email
neroinvolve@gmail.com
▶️ Facebook profile (Nero)
/ thilanga.sfnero
▶️ Facebook page
Link - / neroinvolvenz
Link - / topstreamerswithnero
🔵 Special Thanks
Sarath Anurasiri
Warunika Harshani
Buddhi Prasangika
🔵 Makeup
Pujitha sandadura
Maheshi Wickramasinghe
🔵 Used Music
Festival Animation
• Composite, Concept, 3D...
Awurudu Tv Shots
• සූර්ය මංගල්‍ය [ Soorya...
Natural Bgm
• Nature Bird || Bambo F...
GTA Theme
• Gta San Andreas origin...
අවුරුදු කෑම | Awurudu Kema | Vini Productions - විනී

Пікірлер: 9 700

  • @yhuwaei6422
    @yhuwaei6422 Жыл бұрын

    වස්තිට වඩා විනිලා හොඳයි කියන කටිටිය කෝ

  • @Remix_Batta

    @Remix_Batta

    11 ай бұрын

  • @tharangani4951

    @tharangani4951

    9 ай бұрын

    mama innawa

  • @Malakalakshan-xs6zr

    @Malakalakshan-xs6zr

    9 ай бұрын

    Wasthi kunuharapamane

  • @sandakalum418

    @sandakalum418

    9 ай бұрын

    ​😊😊😊😊

  • @warbaseline1717

    @warbaseline1717

    9 ай бұрын

    Ehema one na degolloma hodai kotawanna msg dana ponnayo

  • @DinethyaSamuduni
    @DinethyaSamuduni Жыл бұрын

    අක්කයි මල්ලියි ඒ චරිත දෙකට නියමෙට ගැලපෙනව ඈ 😂... සුපිරි

  • @shegiofficial7939
    @shegiofficial7939 Жыл бұрын

    දැන් වීනී කියන්නෙ brand එකක් වෙන youtubersla නම් ෆීල්ඩ් එකට ආපු මුල් කාලෙ විතරයි ආතල් දෙන්නෙ විනීලා එන්න එන්නම ආතල් වැඩි කරලා අපිව සතුටු කරනවා උබලට ජය වේවා🥰🥳 යන්නම් කක්කි ගියා 🥶

  • @user-ss7ji5kr6v

    @user-ss7ji5kr6v

    4 ай бұрын

    😊🎉❤

  • @RumeshEkanayake-ng3cz

    @RumeshEkanayake-ng3cz

    3 ай бұрын

    අම්මෝ ඩාන්ස් එක😂

  • @hkykesara
    @hkykesara Жыл бұрын

    වයසක ආච්චිගේ චරිතය සුපිරියටම කරනවා.👍👍👍 රංගනය කරන්නේ කොල්ලෙක් වුනත් සුපිරි වැඩ්ඩෙක්🥰🥰🥰

  • @rasadarijayamali276

    @rasadarijayamali276

    6 ай бұрын

  • @chamara_99

    @chamara_99

    4 ай бұрын

    කෙලින්ම කිව්වනම් ඉවරනේ කොල්ලා ලස්සනයි කියලා🌝

  • @Srilankacricketstatus
    @Srilankacricketstatus Жыл бұрын

    මේ පාරත් සුපිරියක් මේකට නම් කදුලුත් ආව. Thanks vini ජය වේවා!!!

  • @dewumisathsarani7022
    @dewumisathsarani7022 Жыл бұрын

    නියමයි නියමයි විනි 🤣🤣🤣😂😂 මං හිතුවා රෙස්ටුරන්ට් එකත් එක්ක බිසී නිසා අපිට ආයි ඔයාලගේ වීඩියෝ බලන්න වෙන එකක් නැහැ කියලා. ඒත් ඔයලට අපිව අමතක වෙලා නැහැ ❤️ Thanks vini අලුත් අවුරුද්දේ දීපු මේ තෑග්ගට❤️❤️❤️🌹🌹🌹

  • @xvenomyt92

    @xvenomyt92

    Жыл бұрын

    අපිටත් සප් එකක් දෙන්නකො 😪

  • @BelugaTwin33

    @BelugaTwin33

    Жыл бұрын

    ඒක කරන්නේ මෙයාලා නෙමෙයි

  • @CC8_Shorts

    @CC8_Shorts

    Жыл бұрын

    @@BelugaTwin33 oyath beluga balanawada?

  • @Pabaya588

    @Pabaya588

    Жыл бұрын

    අපිටත් සප් එකක් දෙන්නකො ප්ලීස්

  • @chamindawijerathna5726
    @chamindawijerathna57266 ай бұрын

    2024 බලන අය කෝ

  • @renukaperera6879

    @renukaperera6879

    4 ай бұрын

    මම

  • @ayeshagangewatta1415

    @ayeshagangewatta1415

    3 ай бұрын

    Mama

  • @s.lmaxpiyumal9042

    @s.lmaxpiyumal9042

    3 ай бұрын

    අපි. බලනො. විනි. කොල්නේ

  • @s.lmaxpiyumal9042

    @s.lmaxpiyumal9042

    3 ай бұрын

    අයියේ. විනි. එකක්. ඇම්මේ. නැද්ද

  • @Prasathboy

    @Prasathboy

    3 ай бұрын

    ඉන්නවා❤

  • @RaviAcademy99
    @RaviAcademy99 Жыл бұрын

    මේක බැලුවම අවුරුද්දම සරු වුනා වගේ.ගොඩක් ස්තුතියි විනී සෙට් එකට.😂😂💗💗💗

  • @senarathbandara5446

    @senarathbandara5446

    Жыл бұрын

    Nu 😆😆😆😎😎😎😎😆😆😆😆😮😮😮😮

  • @podiranja4131

    @podiranja4131

    Жыл бұрын

    Vn m Vinn

  • @thilinadasun-zb2cy

    @thilinadasun-zb2cy

    Жыл бұрын

    9

  • @user-lq2gt8nf3h

    @user-lq2gt8nf3h

    5 ай бұрын

    ❤❤❤❤❤❤

  • @darshanasadaruwan4297
    @darshanasadaruwan4297 Жыл бұрын

    ඒ වයසක අම්මගේ චරිතෙ නම් නියමයි. කොල්ලෙක් උනාට ලස්සනටම කරනවා. 🥰🥰😀😀

  • @nandanipriyadarshani3509

    @nandanipriyadarshani3509

    Жыл бұрын

    😂

  • @crewshortly

    @crewshortly

    Жыл бұрын

    කනව කැවුත්ත 😅

  • @sirirathanahimi4991

    @sirirathanahimi4991

    Жыл бұрын

    😢😂😂😢😅😢🎉😊😅😂😊😢😂😂😅😅😂😂😢❤😊😂😂😅😢😅😢😅😮😢😮❤😂😂😮😊😅😂😅😂🎉🎉😊😂😅❤😂😅😊😅😂😅😅😊😢😂😂😮😊😂😢😂😅🎉😊🎉😊😂😂😅😅❤😂😅😢😊😂🎉😂😊😊😅😢😊😅😅🎉😂😊😢😅

  • @sirirathanahimi4991

    @sirirathanahimi4991

    Жыл бұрын

    🎉❤😂🎉😂😢😮😢😢😂😊😢😂😅🎉😂🎉😮😮😮😊😂❤😊😂😢😂❤😂😮😮❤😮😂😮😊😢😮😮😮❤😮😊😂😢❤😮😊😢😂😂😢😮😢😂😊😂😮😮😊😮🎉😮

  • @sirirathanahimi4991

    @sirirathanahimi4991

    Жыл бұрын

    😊😂😮😅😢😅😅❤😢😅😊❤😂😢😂😊😮😂😮😂❤❤😅😢😂😮😊🎉😮😢😅😮😅😢😮😮😢😮😊😊😮😂😊😊😮❤😢😂😅😂😅😅😅🎉😊🎉😊😅❤😅😊❤😊🎉😮😊❤😊😂🎉😂😅😊😮😢😂😂🎉😅😂😢😂❤😢😢😮🎉😊😅🎉😊😮😂😊😅❤❤😂😊😮😢😮😂😮🎉😊😢😂😅😮😢🎉❤😂😮😮😊🎉😮😮😢😮😊😮😂😮😊😢😊😂😊😂😂😅🎉🎉🎉😂😊😂😅😢😂😮😅🎉❤😊😅😅🎉😊😢❤😊😂😂😂😮😂😊😮🎉😊😂😢😊😂😊😢😂😮😊😢😅😢❤❤😅😮😢❤😢😂😊😂😊😊😅😂😊😢😂😢😮🎉😂😢😊😅😊😮😢😂😢😂😮😂😊😂❤❤😂❤😂😂😂😢😂🎉😂🎉🎉🎉😊😊😮😂😊😊😂😂😅🎉❤😅🎉❤😢🎉😮😂😂❤🎉😅😮😂😊🎉😊😢😮😂😂😢😢😊😮😂🎉😊🎉🎉❤😊😊😂❤😮😂😅😊😮😮😅😮🎉😊😮😢😂😮❤😊🎉🎉❤😊😊😢😢😊😮😂😊😮😊😮😂😊😮🎉😅😢😮😊😂😊😂😊😮🎉😮😢😢❤😂😂😊🎉❤😢😂😂😊😢🎉😅😂😊❤😢🎉😊😢❤😢😊🎉❤😢😂😂😮😊🎉😂😊😮😂❤😊🎉😢😮❤😮😢🎉😮😂❤😮😂😊😢🎉😂😮😂😮😊😢😂❤❤😮😅😮😂😅😮😂🎉❤😊😮😂😮😮😊😂🎉😊😮😊😮😢😂❤😊😮🎉😂❤😊🎉😊😅🎉😮😂😂😢😂😮🎉😂

  • @dilhanijayasinha3800
    @dilhanijayasinha3800 Жыл бұрын

    සුපිරියක් 💓 අවුරුද්දෙ ඇත්තම රියැලිටිය පෙන්නුවාට ස්තුතියි 💚💚 විනී නම් වැඩ්ඩො තමයි 🌼🧡

  • @DiwanKaushalya

    @DiwanKaushalya

    Жыл бұрын

    Mage un ape un 😂

  • @Pabaya588

    @Pabaya588

    Жыл бұрын

    මට උදව් වෙන්ඩ බැයිද☺

  • @AK-3691

    @AK-3691

    Жыл бұрын

    Sira bm

  • @SenulaRandinuOfficial

    @SenulaRandinuOfficial

    Жыл бұрын

    දැන්ම පිවිසෙන්න ශ්‍රී ලංකා දුම්රිය තොරතුරු yt අවකාශයට .ඔබට ඔ්නකරන දුම්රිය කාලසටහන් එසැණින් ලබාගන්න.

  • @kalpanirathnayaka6549

    @kalpanirathnayaka6549

    Жыл бұрын

    Mage un ape un

  • @dhanukarajapaksha2054
    @dhanukarajapaksha2054 Жыл бұрын

    ඊලග පාර අව්රුද්දට මේකෙ 2 එක ඕනි ❤🔥😚දෙනෝද..ආදරෙයි විනී සෙට් එකට 🌹❤

  • @gaganarashmitha1204
    @gaganarashmitha12044 ай бұрын

    මේ අලුත් අවුරුද්ද ටත් මෙක බලන අය මේ පැත්තට ✌️✌️❤️😊

  • @ruvinisherin1545

    @ruvinisherin1545

    3 ай бұрын

    අපි අපි

  • @DanushkaMadushan-jn3qn

    @DanushkaMadushan-jn3qn

    3 ай бұрын

    🤘✌️❤

  • @chandramalimenike4620

    @chandramalimenike4620

    3 ай бұрын

    Denuth balan gmn 🤭❤

  • @DhineshBandara

    @DhineshBandara

    2 ай бұрын

    Chi g❤😅😊eb. Dic bjjf to l. Hlpgr. Oh hxwaj​@@ruvinisherin1545

  • @udayasamarakoon2433

    @udayasamarakoon2433

    2 ай бұрын

    Llllllr l L Lllll Lnl X L L 😊😊😊😊😊​@@chandramalimenike4620

  • @ranudipamosha3176
    @ranudipamosha3176 Жыл бұрын

    අපි වැනි Vini fans ලට අද තමයි අවුරුදු🥳💖👍🏼

  • @theekshanamahagamage7378
    @theekshanamahagamage7378 Жыл бұрын

    මේපාර එක නම් සුපිරි 😂. සුබ අලුත් අවුරුද්දක් වේවා විනී!

  • @dhanushkaishan8824
    @dhanushkaishan8824 Жыл бұрын

    විනී වැඩේ සුපිරි 👍😊😃 හැම වැඩක්ම සාර්ථක වේවා 👏😊❤️ සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @thelifeacer2485
    @thelifeacer2485 Жыл бұрын

    මෙහෙම උපන් හපන් හැකියාවන් තියෙන සෙට් එකක් එකට එකතු වීමත් වාසනාවක්..තමන්ගේ යාලුවො ටිකත් එක්ක එකට ගොඩ යන්න තියෙන අවස්තා ගොඩක් අඩුයි..හැබැයි විනීලා ඒ දේ යතාර්තයක් බවට පත් කරලා තියෙනවා තමන්ගේ දක්ශතාවය අවස්ථාවන් බවට හරවගෙන..හැමදාමත් ඉදිරියටම යමු..ජය වේවා අපේ කොල්ලෝ සෙට් එකටම❤🎉.

  • @ino789

    @ino789

    11 ай бұрын

    Adarei vinilata ❤❤❤😘😘

  • @dammikajayaweera7594

    @dammikajayaweera7594

    Ай бұрын

    ​@@ino789ටවකදහඑරර

  • @udeshiperera2710
    @udeshiperera2710 Жыл бұрын

    කක්කා ගියා 🤣🤣🤣 අම්මෝ ඒක මරු සුබ අලුත් අවුරුද්දක් වේවා වීනී සෙට් එකට ❤️❤️🙏

  • @yasithNethaara
    @yasithNethaara Жыл бұрын

    හැමදාමත් හිතේ රැදුන සෙට් එකක් තමයි vini❤️..ඒ හැකියාවන්ට ඇස්වහක් වදින්න එපා.❤️❤️💜🌼

  • @DishaDisha-ph7oy

    @DishaDisha-ph7oy

    Жыл бұрын

    ❤❤❤🎉🎉🎉

  • @GAMING_PANCHA

    @GAMING_PANCHA

    Жыл бұрын

    sira kathawa

  • @today5498

    @today5498

    Жыл бұрын

    මේ සැරෙ වීඩියෝ එක මට නම් අවුල් මෙලෝ රහක් නෑ

  • @anuperera3880

    @anuperera3880

    Жыл бұрын

    ආතල් ද බන් ඉතින් 😅😅

  • @chanukadisanayake

    @chanukadisanayake

    Жыл бұрын

    අවදානෙද ඕනෙ😂😂😂😂😂😂😂😂😂😂😂

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva Жыл бұрын

    අය්යෝ ජයන්තයා...අලුත් අවුරුද්දේ ⁣කෙහෙල් කොටයක් හරි කමක් නෑ...😂😂

  • @damithsri7098
    @damithsri7098 Жыл бұрын

    Vini කියන්නේ හිනා කාලා මරෙන producktion එකක්

  • @kasunjanadara4139
    @kasunjanadara4139 Жыл бұрын

    අපේ විනිලට සුබ අලුත් අවුරුදක් වේවා ..මේ වීඩියො එක සුපිරි..❤❤❤🥍🥍🥍🎀

  • @DanujaSankalpa-rc3yq
    @DanujaSankalpa-rc3yq Жыл бұрын

    ලන්කාවේ දැක්ක සුපිරි සෙට් එක පොඩියට පටන් අරන් දැන් ඉන්න තැන දැක්කම සතුටුයි බන් 🎉❤

  • @nimsaranimsara5288

    @nimsaranimsara5288

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම ❤️

  • @monikaalawaththa6401

    @monikaalawaththa6401

    3 ай бұрын

    🎉❤

  • @Sasnu.karunathilaka123
    @Sasnu.karunathilaka123 Жыл бұрын

    අම්මො එක කක්කා බරයි 😂😂😂😂😂😂

  • @HeshiniSehansa5982
    @HeshiniSehansa5982 Жыл бұрын

    අම්බෝ හිනා කාලා මැරෙනවා අනේ 😂 සුපිරි විනී ❤

  • @kaviyasrilanka558
    @kaviyasrilanka558 Жыл бұрын

    නව අවුරුද්දේ කක්කා ගියා...😂 ආතල් ඈ ඒක ❤

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN Жыл бұрын

    සෝබන නැති, දක්ෂ , අවංක සෙට් එකක්.. Congratulations Vini crew ❤

  • @xvenomyt92

    @xvenomyt92

    Жыл бұрын

    අපිටත් සප් එකක් දෙන්නකො 😪

  • @sunilpremawansha1122

    @sunilpremawansha1122

    Жыл бұрын

    aniwa wini

  • @nipunrandika4359

    @nipunrandika4359

    Жыл бұрын

    ජයවේවා ekanam patta,😊

  • @ishariniroshani713

    @ishariniroshani713

    Жыл бұрын

    @@sunilpremawansha1122 bbhioppiiiuui. Onbobhiiu😊😊😊

  • @SenulaRandinuOfficial

    @SenulaRandinuOfficial

    Жыл бұрын

    දැන්ම පිවිසෙන්න ශ්‍රී ලංකා දුම්රිය තොරතුරු KZread අවකාශයට .ඔබට ඔ්නකරන දුම්රිය කාලසටහන් එසැණින් ලබාගන්න.

  • @kapilalasantha1587
    @kapilalasantha1587 Жыл бұрын

    විනිලගෙ වැඩ ඉතින් කවදත් සුපිරි ❤❤❤

  • @pramothbhanuka7639

    @pramothbhanuka7639

    9 ай бұрын

    KLzkjzpUooapaoyoaqiàuiskzyosiypsyoqwysosojzkxoxhkxk,kkzk,jxlxkzxxoxozokzkzkzjlaislkdkzlspslkzkzpap Mksietoeososowisuidushwdididiididkdikdodoidiiididiidodjkdhdpjdkdipd

  • @surekamadumali

    @surekamadumali

    8 ай бұрын

    අැත්ත

  • @ILOVENATURE4543
    @ILOVENATURE4543 Жыл бұрын

    පොඩි එකා aim කරල Ishara අයියගේ ඇහැට තිබ්බහම ඒක ඇත්තටම ඇවිල්ලා ඇහේ වදිනවා දැක්කේ කවුද?😂😂😂

  • @thilankalakshan1
    @thilankalakshan1 Жыл бұрын

    මේ ආතල් එක වෙන කොහෙවත් සෙට් වෙන් නෑ...ජය වේවා...ආදරෙයි විනී...😊❤🙏

  • @captainstreaming
    @captainstreaming Жыл бұрын

    ඉතාමත් විශාල පණිවිඩයක් විනීල අද දීලා තියෙනව දැන් ඉන්න ලමයි වැඩිහිටියන්ට කතා කරන හැටිත්,කිසිම චාරයක් නැතුව වැඩ කරන හැටිත් විනීල ලස්සනට පෙන්නල දීල තියෙනවා.Keep it up Vini ♥

  • @user-oi3deshan

    @user-oi3deshan

    Жыл бұрын

    aniwa. ilagata thiyenne wadihitiyo lat pochchiyatai takaran kaalatai bath packet ekatai horunta puca dena eka gana video ekak karanna 😂😂😂😂

  • @kkvchj

    @kkvchj

    Жыл бұрын

    අහ් නාකි කැප්ටන්❤

  • @soysaupali6903

    @soysaupali6903

    Жыл бұрын

    Habai hamoma ehema na ithin

  • @kkvchj

    @kkvchj

    Жыл бұрын

    @@xvenomyt92 හිගෙකාපන් පාරේ 😂

  • @BelugaTwin33

    @BelugaTwin33

    Жыл бұрын

    වැඩිහිටියෝ දේශපාලකයන්ට කඩේ ගිහින් රට විනාශ කරපු හැටිත් ඊළග video එකේ තිබ්බොත් හොඳයි 😂

  • @iroshanperera9765
    @iroshanperera9765 Жыл бұрын

    ආච්චි තමා හොදටම කරේ.වේශ නිරුපණය එල❤❤

  • @slkaniya
    @slkaniya Жыл бұрын

    සුපිරියි 😂❤😂❤

  • @rukmalkumara9491
    @rukmalkumara9491 Жыл бұрын

    *වැඩි කතා බතා නැ.. එලටම දිලා.. සුපිරි.අලුත් අවුරුද්දේ හිනා වෙන නැකත😂😂😂😂😂😂😂... 🎉🎉 👌 නියමයි මගේ එවුන්..*

  • @DishaDisha-ph7oy

    @DishaDisha-ph7oy

    Жыл бұрын

    😂❤❤👌👌🤟අනිවා

  • @SachidhuNilanka-io8os
    @SachidhuNilanka-io8os Жыл бұрын

    මේකට තවත් ගොඩාක් හිනා වෙන්න තිබ්බා අමල් අයියා හිටියනම් 😅😅😅😅😅 අම්මෝ විනී හැමදාම හිතේ තියෙන තැන උබලා ආදරේ වැඩි කර ගන්නවා බන් ආදරෙයි විනී සෙට් එකටම ❤❤❤❤❤ සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම ❤😍 ජය වෙවා ✌ ❤

  • @kusalperera5407

    @kusalperera5407

    Жыл бұрын

    Amal dan ai Nathe

  • @Pabaya588

    @Pabaya588

    Жыл бұрын

    අපිටත් සප් එකක් දෙන්නකො ප්ලීස්

  • @ZeoN224
    @ZeoN224 Жыл бұрын

    සුබ අලුත් අවුරුද්දක් වෙවා විනී ☺☺

  • @roshanindika7202
    @roshanindika7202 Жыл бұрын

    අම්මෝ සුපිරි විනි.ආදරෙයි සෙට් එකට හැමදාම..❤❤❤️❤️ සුභ අලුත් අවුරුද්දක් වේව..!!

  • @raveen1992
    @raveen1992 Жыл бұрын

    පටන් ගත්ත වෙලාවේ ඉදන් හිනා කාලා පන ගියා.මේක නන් සුපිරියක් ඈ😂😂😂

  • @kaushalyasilva6030

    @kaushalyasilva6030

    Жыл бұрын

    කමෙන්ට් කලෙ හොල්මනද

  • @KaviYa706

    @KaviYa706

    Жыл бұрын

    ​@@kaushalyasilva6030 ඇත්ත

  • @chamarabuddhika5644

    @chamarabuddhika5644

    Жыл бұрын

    Guli kaalada Baluwe.

  • @susa3082

    @susa3082

    Жыл бұрын

    Video eka hodai eth echcharatama hina yan na pana yanna tharam

  • @revo_island

    @revo_island

    Жыл бұрын

    Sira

  • @cmr_production
    @cmr_production Жыл бұрын

    Vini නම් ඉතිම් ආතල් තමා ❤ ආදරෙයි ඉතිම් හැමදාමත් 🌻💗

  • @dammikadinesh4738

    @dammikadinesh4738

    Жыл бұрын

    සුපිරියි 🙏

  • @shanu7449
    @shanu7449 Жыл бұрын

    ජය වේවා! ❤️😍👍

  • @vini_shorts_700
    @vini_shorts_700 Жыл бұрын

    කක්කා ගියා!!!😂😂😂😂 කියන කොටසට කැමති අය මේ කොනට ❤ 😂😂🔥😂

  • @dinushikaudayangani4310

    @dinushikaudayangani4310

    Жыл бұрын

    ❤️😭😭🔥😭

  • @ashenchamika7480

    @ashenchamika7480

    Жыл бұрын

    😂

  • @sampathkumara-or8xq

    @sampathkumara-or8xq

    Жыл бұрын

    🤣

  • @chaniduyashmika2010

    @chaniduyashmika2010

    Жыл бұрын

    Ha Ha ha Ha

  • @samsunggalaxy8497

    @samsunggalaxy8497

    Жыл бұрын

    🤮😨🤢😈🤭🥵

  • @Snake.studio667
    @Snake.studio667 Жыл бұрын

    vini අාදරෙයි වස්තුවේ ඔබලට හැමදාම චරිත ටිකනම් ලෙසටම ගැලපෙනවා බං ඉන්න තැන අමතක කරලා හිනස්සනවටනම් වෙන පිනක් ඔනිනැ

  • @kavindyasathsarani3015
    @kavindyasathsarani3015 Жыл бұрын

    24 පැයක් යන්නත් කලිම් 1M ගහලා congratulations vini ❤️🥰

  • @Oshaniupeksha
    @Oshaniupeksha Жыл бұрын

    හිනා කලා මැරෙනෙවා අයියෝ 😂💔

  • @sk-cr1uy
    @sk-cr1uy Жыл бұрын

    Vini නම් සුපිරියක් ඇ ❤😎

  • @desiplendesiplen-gn5sz
    @desiplendesiplen-gn5sz Жыл бұрын

    එදා නිහතමානී බවම අදටත්❤️ Vini Production 🔥

  • @cholocatejon8696

    @cholocatejon8696

    Жыл бұрын

    Pmke නිහතමානී කම land of the kings එකත් එකතු වෙලා උන්ව ඔතනට ගෙනාපු අපිටම අතේ මාට්ටු scam එකක් කලා

  • @triquetra33

    @triquetra33

    Жыл бұрын

    ​@@cholocatejon8696 pamke scam😂😂😂aurudu 2 kata kalin zoom clz yanna phone ekak hambechcha obala vage podi un monavada oi danne jobs gana😂😂😂ehema thamai samahara jobs thiyenava ehema salli dila interview yana🫠

  • @pasiyatechyt

    @pasiyatechyt

    Жыл бұрын

    @@cholocatejon8696 Kunu harupa kiyagena natwagena awadane illanna epa yako 😂Awadane oninam kiyapan dennam loba nathuwa Podi pkya 😂😂

  • @cholocatejon8696

    @cholocatejon8696

    Жыл бұрын

    අවුරුදු 70 තිස්සෙ එකම හරක් රැලට චන්දෙ දෙන උන් මුන්ව විශ්වාස නොකරනවනම් තමයි පුදුමෙ 😂

  • @nimsaranimsara5288

    @nimsaranimsara5288

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @shamikavihaga3211
    @shamikavihaga3211 Жыл бұрын

    කල්දේරගේ අවුරුදු ,අවුරුදු උත්සවේට පස්සේ විනී දාපු සුපිරිම අවුරුදු වීඩියෝ එක ❤️😊

  • @Pabaya588

    @Pabaya588

    Жыл бұрын

    අපිටත් සප් එකක් දෙන්නකො ප්ලීස්

  • @lakshikalakshi417

    @lakshikalakshi417

    Жыл бұрын

    Na ne awrudu uthsawaya kiyl ita passe video ekk thibuna awrudu 2ta klin😊

  • @SenulaRandinuOfficial

    @SenulaRandinuOfficial

    Жыл бұрын

    දැන්ම පිවිසෙන්න ශ්‍රී ලංකා දුම්රිය තොරතුරු අවකාශයට .ඔබට ඔ්නකරන දුම්රිය කාලසටහන් එසැණින් ලබාගන්න.

  • @shamalihettiarachchi3086

    @shamalihettiarachchi3086

    Жыл бұрын

    @@lakshikalakshi417ppp

  • @sadewgimantha8135

    @sadewgimantha8135

    Жыл бұрын

    @@Pabaya588 🤷🤷🤷

  • @pradeepsanjeewa4686
    @pradeepsanjeewa4686 Жыл бұрын

    මේකනම් පිස්සුවක් සුපිරි ❤️❤️❤️ කන්න ඕනී ආච්චි කන්න ඕනී කන්න ඕනී 🙉🙉🙉🙉🙉

  • @nisanthakuma4450
    @nisanthakuma4450 Жыл бұрын

    ආදරේයි බන් ❤️

  • @user-xf7oo1xz5c

    @user-xf7oo1xz5c

    6 ай бұрын

    😂😋🤗🤨☺🙂🤨🧔👱‍♂️👱‍♂️🤔😐😑🤗🤨😐☺🙂🤗🤩🤨😐😐🤗🤩😏😏😏🤩😘😅🙄🤗🤗😍🤣😍😍🤗😘🤩🤩😏😋😋😎

  • @ghosthouse6370
    @ghosthouse6370 Жыл бұрын

    කක්කා ගියා.....🤣🤣🤣🤣 අදත් සුපිරියක් ..❤️❤️ සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සියලු දෙනාටත්...

  • @SenulaRandinuOfficial

    @SenulaRandinuOfficial

    Жыл бұрын

    දැන්ම පිවිසෙන්න ශ්‍රී ලංකා දුම්රිය තොරතුරු KZread අවකාශයට .ඔබට ඔ්නකරන දුම්රිය කාලසටහන් එසැණින් ලබාගන්න.

  • @roshinipriyadarshani3605

    @roshinipriyadarshani3605

    Жыл бұрын

    SubA aluth auruddak wewa..! Siyalu.denata ma.

  • @Royalknightvipbusclub3164

    @Royalknightvipbusclub3164

    Жыл бұрын

    😹ඒක පට්ට ඕයි 😹කක්කා ගියා 😹අම්මෝ

  • @lavindusandaru

    @lavindusandaru

    Жыл бұрын

    🤣🤣🤣

  • @kaushalyaanudini3300

    @kaushalyaanudini3300

    Жыл бұрын

    👍

  • @musicstudio5737
    @musicstudio5737 Жыл бұрын

    රැල්ලක් නෑ හැමදාම වෙනස් වැඩ කරනවා ආදරෙයි හැමදාම විනී තවත් මේ වගේ වැඩ කරන්න

  • @DasuniMadhushika-om4fu
    @DasuniMadhushika-om4fu Жыл бұрын

    පට්ටයි ❤️ ආච්චි තමා හොදටම කරේ 😀

  • @kavindupromoda3349
    @kavindupromoda3349 Жыл бұрын

    maru❤

  • @revo_island
    @revo_island Жыл бұрын

    ඔන්න මේ අවුරුදෙත් සුපිරිම ආතල් එකක් දුන්නා අලුත් අවුරුද්දට🔥❤️✌️

  • @hasithaprasad1404
    @hasithaprasad1404 Жыл бұрын

    අන්තිමටම "පරිස්සමින් මස්සිනේ. අපේ එවුන්, මගේ එවුන්" කියන තැන නම් සුපිරි 😁

  • @biyankaruwanpura9299
    @biyankaruwanpura9299 Жыл бұрын

    Ekanm maru appa 🤪 happy new year ✨️🌼❤️

  • @anurakumara4972
    @anurakumara4972 Жыл бұрын

    Supiri ban.hamadama ubala set ekatama Jaya vevaaaa

  • @colourorganisation001
    @colourorganisation001 Жыл бұрын

    මරු මරු මේ පාරත් අපේ vini සෙට් එක ලස්සන වැඩක් කරලා තියනවා. Happy New Year 😄😄

  • @samanjayalal6128

    @samanjayalal6128

    Жыл бұрын

    සුපිරි

  • @ImashaJayawardhana-zb5mo
    @ImashaJayawardhana-zb5mo Жыл бұрын

    Vini crew superb👌👏

  • @ChamithShrinath-zn2hf
    @ChamithShrinath-zn2hf Жыл бұрын

    Ftt eka ❤

  • @tharakarudrigo2891
    @tharakarudrigo2891 Жыл бұрын

    හැමදාමත් ඔයාලා ඔයාලා හදා ගත්තු අනන්‍යතාවය රැක ගන්න..කවදාවත් රැල්ලට වැඩ කරන්න එපා කොල්ලනේ..සුපිරියක් ආ..

  • @himashdenuwan1825

    @himashdenuwan1825

    Жыл бұрын

    b

  • @yenulmintharu4852

    @yenulmintharu4852

    Жыл бұрын

    ❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @harshamalinga6966

    @harshamalinga6966

    Жыл бұрын

    ​@@yenulmintharu4852 😅😅😅😅

  • @HirushaChamik

    @HirushaChamik

    3 ай бұрын

    🤍​@@yenulmintharu4852

  • @HirushaChamik

    @HirushaChamik

    3 ай бұрын

    ​@@harshamalinga6966🌈❤️

  • @sachinthalakvidu1220
    @sachinthalakvidu1220 Жыл бұрын

    එකනම් මරු අතල්. 😍😁 ලැබුවා වු අලුත් අවුරුද්ද සෞභාග්‍යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!! ❤🙏

  • @Mickey_Babe
    @Mickey_Babe4 ай бұрын

    මේ පාරත් අවුරුදු වීඩියෝ එකක් ඕන 😊❤

  • @ZombiLanka
    @ZombiLanka Жыл бұрын

    ඇස්වහක්නම් වදින්න එපා බන් උබලට ජය 😅😅😅😁😁😁😁

  • @Mrsithuu
    @Mrsithuu Жыл бұрын

    සිතුම් පැතුම් ඉටුවෙන සුබ නව වසරක් 😁🤍සැමට 😏...👍

  • @imeshasewmini6279
    @imeshasewmini6279 Жыл бұрын

    සුපිරියක් ..❤️කියන්න වචන නෑ... ❤️ අවුරුදු පහුවෙලා දුන්නත් කමක් නෑ නියමෙටම කරලා අපෙ ඉල්ලීම නිසාම ❤️❤️❤️❤️ නියමයි ජය වේවා ඔයාලා බ්‍රෑන්ඩ් එකක් ❤️❤️❤️❤️

  • @xvenomyt92

    @xvenomyt92

    Жыл бұрын

    අපිටත් සප් එකක් දෙන්නකො 😪

  • @Pabaya588

    @Pabaya588

    Жыл бұрын

    අපිටත් සප් එකක් දෙන්නකො ප්ලීස්

  • @ganuchama9690
    @ganuchama9690 Жыл бұрын

    හිතෙ තිබුන ...ඒකාකාරි ගතිය නැතිවෙලා ගියා...ගොඩක්ම සතුටින් බැලුවේ මේක ඉවර වෙනකම්ම ...

  • @jananisulochana
    @jananisulochana3 ай бұрын

    අද අලුත් අවුරුද්ද දවසෙ මේක බලන අය ඉන්නුද ..🌝💕😊

  • @hiranwanniarachchi8632

    @hiranwanniarachchi8632

    3 ай бұрын

    ඔව් ❤❤❤😊

  • @Pink-d9w

    @Pink-d9w

    3 ай бұрын

    ❤❤❤😂😂

  • @ravindumanahara1

    @ravindumanahara1

    2 ай бұрын

    බැලුවා😊❤

  • @nileendushmantha8921
    @nileendushmantha8921 Жыл бұрын

    අරුන් දෙන්නගේ ඩාන්ස් එක තමා පට්ට ❤️🔥

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Жыл бұрын

    සුභ අලුත් අවුරුද්දක් වේවා විනී සියළුම දෙනාට 🙏💗💗🙏 වෙනදා වගේම අදත් සුපිරියක් දුන්නට ස්තූතියි ❤❤❤❤❤❤

  • @nim8465
    @nim8465 Жыл бұрын

    හරිම ලස්ස්සනයි විඩියෝ එක මේ අවුරුද්දම විනී හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා ♥️

  • @sasindujayashan9146
    @sasindujayashan9146 Жыл бұрын

    කල්දේරාගෙ අවුරුදු එකෙන් පස්සෙ මරු අවුරුදු video එකක් 👻 VINI සෙට් එකම ආතල් 🤩❤️🖤

  • @Chathu...287
    @Chathu...287 Жыл бұрын

    එක දිගටම වීඩියෝ දෙනවනම් තමා හොඳ ☺️❤️ සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම..🙏

  • @HiranAvishka.
    @HiranAvishka. Жыл бұрын

    අම්මො 😂 හිනා කලා මැරෙනවා විනි කියන්නෙ වෙනම බ්‍රැන්ඩ් එකක්. එ බ්‍රැන්ඩ් එකට කැමතී අය කෝ 😌❤️👍

  • @rajprasad2840
    @rajprasad2840 Жыл бұрын

    Vini සෙට් එකේ හැමෝම හැමදාමත් ඕනේ ❤❤❤❤❤ ආදරෙයි ගොඩාක් ජයවේවා

  • @DJEEVA
    @DJEEVA Жыл бұрын

    සුභ අලුත් අවුරුද්දක් වෙවා මචෝ උබල හැමෝටම❤️🙏💪🇱🇰

  • @dammifernando140

    @dammifernando140

    Жыл бұрын

    Shghkgfigjiiphjko💕😥

  • @sandalisenaratne7014
    @sandalisenaratne7014 Жыл бұрын

    ආපෝ නෑයො කිව්වොත් නම් ඉතිම් 💩 ගොඩවල් තමයි 😂😂😂 අවුරුදු ඉවරයි ඉතිං ආවම . වෙනදා වගේම සුපිරියක් වීඩියෝ එක ❤🤗🥰

  • @tuneoflove5516
    @tuneoflove5516 Жыл бұрын

    විරාජ් අයියෙ කක්කා ගියා කියන කැල්ල දෙනවා ආය වැඩක්නැ ඉතින් මේ අද දවසට බලපු 23වෙනි පාර .ඒ කොටසම ඇර ඇර බලනවා 😂😂😂😂😂 ආදරෙයි ඇ

  • @SenulaRandinuOfficial

    @SenulaRandinuOfficial

    Жыл бұрын

    දැන්ම පිවිසෙන්න ශ්‍රී ලංකා දුම්රිය තොරතුරු KZread අවකාශයට .ඔබට ඔ්නකරන දුම්රිය කාලසටහන් එසැණින් ලබාගන්න.

  • @Kavish700

    @Kavish700

    Жыл бұрын

    Echara kalakanni wenda epa bn monawa hari wadak karaganin.😢

  • @exnessnew

    @exnessnew

    Жыл бұрын

    මෙවට හිනායනවනම් උබ ගොබ්බ්‍යෙක්😂

  • @kaushalyasilva6030

    @kaushalyasilva6030

    Жыл бұрын

    මොඩ යකෙක් උබ

  • @HUSH_official_

    @HUSH_official_

    Жыл бұрын

    Cacca kpn ehnn ghin💀💀💀

  • @user-oo5uk9ej4s
    @user-oo5uk9ej4s Жыл бұрын

    dan aye supiri video anna oya raha thamai oni❤

  • @kyoutube4090
    @kyoutube4090 Жыл бұрын

    Patta ❤❤❤

  • @pansilukulitha4481
    @pansilukulitha4481 Жыл бұрын

    මේ පාර. අඩෙන්නම අවූරුදු අරන් වගේ vini ආදරෙයි vini💕😂💕

  • @pansilukulitha4481

    @pansilukulitha4481

    Жыл бұрын

  • @sadewgimhana1124
    @sadewgimhana1124 Жыл бұрын

    මූණෙ හිනාව නැති වෙලා තිබ්බ අවුරුද්දක මූණට හිනවක් ගෙනාවට ගොඩක් ස්තූතියි♥️🙏 ඉස්සරහටත් මේ වගේ වැඩ කරන්න පුලුවන් වෙන්න කියල සුභ පතනව😇සුභ අලුත් අවුරුද්දක් වෙවා හැමෝටම ♥️✨🙏

  • @TUTU82083

    @TUTU82083

    Жыл бұрын

    🙏😇

  • @srimalchinthaka
    @srimalchinthaka Жыл бұрын

    සුපිරියක් ❤ Vini production

  • @Hirusha8228
    @Hirusha8228 Жыл бұрын

    දාපු හැම විඩියො එකක්ම බැලුවා ආදරෙයි විනි❤❤❤

  • @chanumadhu8572
    @chanumadhu8572 Жыл бұрын

    විනී කියන්නෙම ආතල් විතරයි සිරාවටම...විනී set එකටම...සුබ අලුත් අවුරුද්දක් වේවා...❤️❤️❤️❤️💕

  • @Gaming_Kukka
    @Gaming_Kukka Жыл бұрын

    අම්මො සුපිරියක් තමයි විනී... Happy New Year Vini & All❤️🙏

  • @yamunaabesiri123
    @yamunaabesiri123 Жыл бұрын

    Gammak Thamai aiye adarei hamedamath

  • @dewindukithmini2526
    @dewindukithmini2526 Жыл бұрын

    Maru video eka🎉🎉🎉 happy new year vini pradaction

  • @sandunacademy1766
    @sandunacademy1766 Жыл бұрын

    සුපිරියක් තමා අදත්.. ලැබුනාවූ සිංහල හිංදු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

  • @hasithasandaruwan7120
    @hasithasandaruwan7120 Жыл бұрын

    ගෙදරට එන අර පොඩි උද්දික පුතාලනම් ඕමමයි..කතා කරන්න වත් දන් නැති හැත්ත..😂කනවා කැවුත්ත මුන්ගෙ නම්😅 සුපිරියක් විනී ආදරෙයි සුභ අලුත් අවුරුද්ද වේවා..❤🎉

  • @nethukirodrigo5233
    @nethukirodrigo5233 Жыл бұрын

    Super api godak ආදරෙයි 10 වැඩියෙන් baluwa ❤️❤️❤️❤️❤️

  • @yasirudiwanjana6192
    @yasirudiwanjana61923 ай бұрын

    Wini pruduction. නියමයි. ඔයාලා හොදටම රගපානව. අපි හරි කැමතියි. මොකද මුළු පව්ලටම එකට ඉඳන් බලන්න පුළුවන්. නරක වචන නෑ. Thank you.

  • @sandiljayathilake
    @sandiljayathilake Жыл бұрын

    වැඩේ නියමයි..අලුත් අවුරුද්දෙ ඉල්ලීමක් තියෙනවා කොල්ලනේ..රැවුලාව ආයෙත් ඕනෙ😒❤

  • @nelumkaushalya7111

    @nelumkaushalya7111

    Жыл бұрын

    ඔව්.......

  • @NipunSubashanthaka-qn6ct

    @NipunSubashanthaka-qn6ct

    Жыл бұрын

    රැව්ල තමයි ඕන

  • @ARJ65

    @ARJ65

    Жыл бұрын

    🥺🔥 ඔව් එතකොට තමා නිකං අංගසම්පූර්ණයි වගේ දැනෙන්නෙ 🙏🥺 මුල ඉඳන් හිටපු කෙනෙක්නෙ.... නැත්නම් නොඑන හේතුව හරි කියන්නකෝ ❤️❤️❤️

  • @erandadilshan5750

    @erandadilshan5750

    Жыл бұрын

    Ou......🤗

  • @tikka112

    @tikka112

    Жыл бұрын

    Oneeeee😢😢

  • @Nimesh_Sir-ICT_CLASS
    @Nimesh_Sir-ICT_CLASS Жыл бұрын

    සුපිරි මේ පාර එක නම් හිනා යනවෝ කියා ගන්න බෑ... ආයෙ නෑ නියමයි විනි.... ගැම්මක් තමා...❤❤❤❤❤

  • @DilanSamith-xc3kc
    @DilanSamith-xc3kc Жыл бұрын

    Ape Apura kollo tikak nisa Apita patta gammak bro

  • @prabha5885
    @prabha5885 Жыл бұрын

    මේ පාරත් ලස්සන වීඩියෝ එකක්❤️ විනී පවුලටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා❤️🙏 සියලුදෙනාටම යහපත් කාලයක් උදාවේවා..💕👊

  • @chavidemel
    @chavidemel Жыл бұрын

    VINI හැමදාම වගේ අදත් සුපිරියක් .❤❤❤❤❤❤❤

  • @thushanisandunika731
    @thushanisandunika731 Жыл бұрын

    ජයම වේවා හැමදාටම VINI ❤❤

  • @1965abc
    @1965abc Жыл бұрын

    Very good product, all the best!

  • @redeyephotography1884
    @redeyephotography1884 Жыл бұрын

    😂හැමදාම අපිව.හිනාගස්සනවට තෑන්ක්ස් vini production 💕

  • @erangalakmal1790

    @erangalakmal1790

    Жыл бұрын

    හිගන්නොටික😂😊

  • @lakmalchamidu9439
    @lakmalchamidu9439 Жыл бұрын

    ඒක පට්ට .පොඩිම තැනින් පටං අරං උබලා ලොකේ අල්ලා ඉවරයි ❤❤❤

Келесі