අවුරුදු උත්සවය | New Year Festival | Vini Productions

Ойын-сауық

අවුරුදු උත්සවය | New Year Festival | Vini Productions
English subtitle - www.thecarpetpoem.com

Пікірлер: 27 000

  • @viniproductionsofficial
    @viniproductionsofficial3 жыл бұрын

    With English Subtitle 🙂

  • @tharidubro6033

    @tharidubro6033

    3 жыл бұрын

    Thnk❤️

  • @openarcebooks5087

    @openarcebooks5087

    3 жыл бұрын

    Good 😌

  • @shamikapasan7662

    @shamikapasan7662

    3 жыл бұрын

    Ela✌️💐❤️

  • @fishstory1959

    @fishstory1959

    3 жыл бұрын

    @@sethpirithsl නියමයි.

  • @techproduction9253

    @techproduction9253

    3 жыл бұрын

    නියමයි විනි අපේ දේ ජාත්යන්තර භාෂාවෙන් පිටරට අයටත් බලන්න පුළුවන් වෙන එකට👌❤️

  • @aadhilmohommed872
    @aadhilmohommed8723 жыл бұрын

    මං මුස්ලිම් බන්😊 අපිට නම් අවුරුදු නෑ ඒත් ලෝකවාසි සිංහල දෙමළ ජාතීන්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!❤️ ආදරෙයි හැමෝටම❤️

  • @travelsrilanka5095

    @travelsrilanka5095

    3 жыл бұрын

    අදරෙයි සහොදරයා හදවතින්ම❤️❤️❤️❤️

  • @mrawi1877

    @mrawi1877

    3 жыл бұрын

    මොන පිස්සුද බන් අපි හැමෝටම මේ පාර අවුරැදූ මුස්ලිම් කියලා උබලත් මේ රටේ ඉන්නේ අපිත් මේ රටේ ඉන්නේ 🇱🇰😎💟

  • @kalanachathumal3499

    @kalanachathumal3499

    3 жыл бұрын

    tanks bn uba supiri porak

  • @chamodkalhara2627

    @chamodkalhara2627

    3 жыл бұрын

  • @tharakaliyanage3994

    @tharakaliyanage3994

    3 жыл бұрын

    Yako ubath ape ekak thamai ubatath aurudu thiyanawa adarei ❤️😘🥰😍

  • @VideoDreamsMusic
    @VideoDreamsMusic3 жыл бұрын

    හිනා වෙලා හිනා වෙලා අන්තිමට ඇස් වලට කදුලු ආවා. 😢😢❤ ⁣මේ වගේ තව මොනතරම්නම් අය ඇතිද 😢😢 vini ජය වේවා🙏🙏🙏

  • @GAVEENBROSUBSCRIBE

    @GAVEENBROSUBSCRIBE

    3 жыл бұрын

    eka nam aththa

  • @damidudamidu3257

    @damidudamidu3257

    3 жыл бұрын

    අලුත් අවුරුද්දටත් ආතල් දෙන්නේ විනී විතරමයි

  • @kavishkarajasinghe3320

    @kavishkarajasinghe3320

    3 жыл бұрын

    Vini oyalage weda nam patt mata aththatama anduna

  • @matheesharanaweera8617

    @matheesharanaweera8617

    3 жыл бұрын

    ow ane

  • @rkzeus9580

    @rkzeus9580

    3 жыл бұрын

    MATAH

  • @sachidhunilankaya996
    @sachidhunilankaya996 Жыл бұрын

    වීඩියෝ එකේ මුල ඉදන්ම හිනා උනා බඩ පැලෙන්න....අන්තිමට හිතේ ලොකු දුකක් ආවා බන්... උබලගෙ තියෙන මේ මනුෂ්‍ය ගුනය හරි ගැම්මක් කොල්ලනේ උබල සෙට් එකමට දීර්ගායුශ පතනවා ආදරෙයි හැමදාම විනීලාට 💞💞💞💞

  • @rasikatharu2491

    @rasikatharu2491

    4 ай бұрын

    L

  • @ShehanRandika-yr1de

    @ShehanRandika-yr1de

    3 ай бұрын

    ආතල් සන්ගමේ කියද්දි හිනා නොවි කෝමද අඩෝ🥰

  • @ImeshUditha-oz5uq

    @ImeshUditha-oz5uq

    3 ай бұрын

    පල බල් ලෝයන්න

  • @thilinigamage2958
    @thilinigamage2958 Жыл бұрын

    මේ වීඩියෝ එක බලන්නේ කීවෙනි පාරටද කියල මතක නෑ. ඒත් බලන හැම වාරයකම ඇස් වලට කදුලක් එනවා ඒ මිනිසුන්ගේ තියන අසරණකමට... නමුත් මිනිස්සු විදියට ඔයාලා පෝසත් අපිට වඩා.... විනී ටීම් එකට ඇත්තටම පිං, මේ කරන හැම දේටම, තව තවත් ඉදිරියට මේ වගේ දේවල් කරන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ඔයාල සියලු දෙනාටම ❤❤❤❤

  • @chandanakumara3227

    @chandanakumara3227

    5 ай бұрын

    Haii Thilini mis

  • @dulanjanaedirimanna8777
    @dulanjanaedirimanna87773 жыл бұрын

    උබලා හම්බ කරන සල්ලි වලින් ඔහොම දෙයක් කරයි කියලා අපි අනිවා බලාපොරොත්තු වුනා...උබලට වරදින්නේ නෑ බන් උබලට ගොඩාක් පින් ඔය වගේ දෙයක් කරාට ❤️

  • @DKAmarathunga
    @DKAmarathunga3 жыл бұрын

    පපුව කීරී ගැහිලා ගියා අන්තිමට.. වසර ගණනක යුද්ධයෙන් අනේක දුක් විදපු..අවු කාෂ්ඨකෙන් ආර්ථික අග හිග කම් වලින් බහුතරයක් හැමදාමත් දුක් විදින ලංකාවේ ඈත කෙළවරක ගම් කිහිපයක මිනිස්සු ටිකකට ලෝකෙ දකින්න හැදුන ශක්තිමත් වේදිකාවක් විනී....❤💪

  • @dilru1262

    @dilru1262

    3 жыл бұрын

    හ්ම්ම්

  • @M.H.M.H.M432
    @M.H.M.H.M4326 ай бұрын

    2024 අය බලන අය මේකට ලයික්, කමෙන්ට් එකක් දාගෙන යන්න❤

  • @surangalakmal5015

    @surangalakmal5015

    3 ай бұрын

    😂

  • @M.H.M.H.M432

    @M.H.M.H.M432

    3 ай бұрын

    @@surangalakmal5015 😂

  • @dinushalakmali3954

    @dinushalakmali3954

    3 ай бұрын

    Mama😊😊

  • @ManelDamayanthi-su9dd

    @ManelDamayanthi-su9dd

    3 ай бұрын

    😂

  • @sasethna3941

    @sasethna3941

    3 ай бұрын

    Mama 😂😂😅

  • @lakdinuuvishan
    @lakdinuuvishan Жыл бұрын

    අවෘදු දෙකකට පස්සෙත් බලන මම . හදවතින්ම ආදරෙයි විනී💛

  • @tsacademy5299
    @tsacademy52993 жыл бұрын

    විනීලා 1M ගහපුවාම හදවතින්ම සතුටු උන අය 👇👇👇👇

  • @usharidilrukshe910

    @usharidilrukshe910

    3 жыл бұрын

    මන් one million ගැහුවා වගේ දැනුනේ 😘😘😘

  • @hreditz9

    @hreditz9

    3 жыл бұрын

    අනේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වලක් දෙන්න ඒක මේ වෙලවේ ලොකු උදව්වක් බොහොම පින්

  • @sadeepjayaranga983

    @sadeepjayaranga983

    3 жыл бұрын

    ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @gamingwithrush9869

    @gamingwithrush9869

    3 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hagithprabodhapathiraja53

    @hagithprabodhapathiraja53

    3 жыл бұрын

    Aniwa unta gamanak yannda puluwan

  • @hasithamadushan8374
    @hasithamadushan83743 жыл бұрын

    ලංකාවේ වෙන ගම්වල ඉන්න මිනිස්සු හැමදේටම ගහ මරා ගද්දි මූළු ගමම එකතුවෙලා හැමෝටම අවස්ථාව දීලා ලෝකෙම අවධානය ගන්න හදන උඹලා තමයි බන් මේ ලංකාවේ වැඩ්ඩො,ඇඩුනා බන්,ආදරෙයි බන් ඒ ගැමිකමට ❤️🙏

  • @ramadasawijesinghe7142

    @ramadasawijesinghe7142

    3 жыл бұрын

    බන

  • @ramadasawijesinghe7142

    @ramadasawijesinghe7142

    3 жыл бұрын

  • @ytsasiduff7593

    @ytsasiduff7593

    3 жыл бұрын

    ANNA EKA ATHTHA

  • @maheshpushpakumara9518

    @maheshpushpakumara9518

    3 жыл бұрын

    Aththa kathawa

  • @SinethSankalpa-ks4ny
    @SinethSankalpa-ks4ny2 ай бұрын

    2024 ත් බලන සෙට් එක මේ පැත්තට

  • @Abhagahavaththe
    @Abhagahavaththe Жыл бұрын

    රටටම ආදර්ශමත් දරු පිරිසක්; ඔබ සැම දෙනාත් නිදුක් වෙත්වා. නීරෝගී වෙත්වා. සුවපත් වෙත්වා.!!! 🙂🙂🙂

  • @vishmiakasha-pe5se

    @vishmiakasha-pe5se

    Жыл бұрын

    ❤❤❤❤❤❤

  • @itOurdiaries69
    @itOurdiaries693 жыл бұрын

    මේ ගමටම සම්මානයක් දෙන්න ඔනි මනුස්සකමට එකමුතුකමට ඒ ආදරේට ❤

  • @nisansalawp1322

    @nisansalawp1322

    3 жыл бұрын

    Anee ou harima ekamuthuwen jiwath wenawa harima sathutui ❤️❤️❤️❤️❤️

  • @dilininimesha7903

    @dilininimesha7903

    3 жыл бұрын

    Aniwarenma

  • @surencrszz3755

    @surencrszz3755

    3 жыл бұрын

    රජරට ගැම්ම

  • @biscopepissuwa6364

    @biscopepissuwa6364

    3 жыл бұрын

    @@nisansalawp1322 අපේ චැනල් එකට පොඩි සපෝට් එක්ක දෙන්න යලුවෝ

  • @biscopepissuwa6364

    @biscopepissuwa6364

    3 жыл бұрын

    @@surencrszz3755 අපේ චැනල් එකට පොඩි සපෝට් එක්ක දෙන්න යලුවෝ

  • @fallonfernando1262
    @fallonfernando12623 жыл бұрын

    මේ වීඩියෝ එක බලන මමත් අම්ම,නංගි,මල්ලි නොදැක අවුරුදු 3ක් ගත වෙලා......😔❤මන් වගේම ලංකාවට යන්න බැරුව අසරණ වෙලා ඉන්න හැම කෙනෙක්ටම ඉක්මනින් පරිස්සමෙන් ලංකාවට යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව..හැමෝටම නිදුක් නිරෝගී සුවය!!🌹විනී ඔයාලාගේ ඇරබුමේ පටන් හැමදාමත් අපේ හදවතේ❤

  • @LUCIFER-bd5bs

    @LUCIFER-bd5bs

    3 жыл бұрын

    I love you ☺️💙💗😍

  • @arobinson777

    @arobinson777

    3 жыл бұрын

    🥺🥺🥺💔💔

  • @priyanganirenuka3555
    @priyanganirenuka3555 Жыл бұрын

    මුලින් හිනා වුනා අන්තිම මොහොතේ ගොඩක් දුක හිතුනා,හිත හොද කොල්ලො ටිකක් සුපිරියි බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️

  • @deshinikavindi5784
    @deshinikavindi57842 жыл бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ අනේ😂😂මම ආසම ඒවලින් එකක් තමයි මේක🤭❤️

  • @nadushanekanayake9394
    @nadushanekanayake93943 жыл бұрын

    අනිතිම වෙනකන් බලපු උන් තමයි නීයම vini fans ලා.. ❤️✌️ ජය වේවා vini 🎉️

  • @drcreations1496

    @drcreations1496

    3 жыл бұрын

    ඒකනම් ඇත්ත

  • @menakarajasinghe1152

    @menakarajasinghe1152

    3 жыл бұрын

    3n parak baluwa

  • @tharushidiwyanjali5377

    @tharushidiwyanjali5377

    3 жыл бұрын

    Aka aththa aiye

  • @gavitiktoks2790

    @gavitiktoks2790

    3 жыл бұрын

    @@drcreations1496 gavige tiktok balannawada

  • @gavitiktoks2790

    @gavitiktoks2790

    3 жыл бұрын

    @@menakarajasinghe1152 gavige tiktok balannawada

  • @janithsadaruwan7930
    @janithsadaruwan79303 жыл бұрын

    වස්තිලටත් වඩා විනිලාට ආස ඒ අහින්සක නිහාමනි කමට. හැමදාමත් ආදරෙයි..❤️❤️💜️

  • @dayaniopatha3672
    @dayaniopatha3672 Жыл бұрын

    දුකින් ඉන්න හැමවෙලාවෙම හිනසන්නවට ගොඩාක් ස්තුතී Vini Productions...🥺🙏Wish u all the best ❤️🥰

  • @user-kf6ri3kk6y

    @user-kf6ri3kk6y

    2 ай бұрын

    😄😄😄😂😂😂😂

  • @madushani6435
    @madushani643510 ай бұрын

    ගොඩක් හිනා උනා වගේම ඔයාලගෙ මනුෂ්‍යත්වය ගැන ආඩම්බරයි.හැමදාමත් එකටම ඉන්න.

  • @masterfara5009
    @masterfara50093 жыл бұрын

    මම මුස්ලිම් බන් මට මෙක බලලා ඇහේ කදුලුත් පිරුනා 😢 විනී lv u ❤️ සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා සහොදරවරුනී ❤️❤️

  • @sumithrangana6628

    @sumithrangana6628

    3 жыл бұрын

    Adareo

  • @sasankadulanjana9891

    @sasankadulanjana9891

    3 жыл бұрын

    ❤️👍

  • @lasidujayasanka2244

    @lasidujayasanka2244

    3 жыл бұрын

    😊

  • @udheeralakshankarunathilak2231

    @udheeralakshankarunathilak2231

    3 жыл бұрын

    Adarei brother...ubla api hamotama awurudu tamai

  • @Thequotebook1

    @Thequotebook1

    3 жыл бұрын

    අපි ඔක්කොම ලාංකිකයෝ බං .ජාති බේද අදාල නැ හැමොටම අවුරුදු තියෙනවා 😊❤️👍

  • @tharindtharindusampah952
    @tharindtharindusampah9523 жыл бұрын

    උබලා ටික ගමෙම ඉදපල්ලා නැත්නම් .උබලගෙ සුන්දර ජිවිතය නැති වෙන්න දෙන්න එපා..ගමෙම ඉදලා ලොකය දිනපල්ලා...ජය වෙවා බොක්ක ❤️❤️❤️❤️❤️❤️❤️

  • @damithperera9759

    @damithperera9759

    3 жыл бұрын

    ඇත්ත 👍

  • @savindubro6273

    @savindubro6273

    3 жыл бұрын

    අන්න එ්කයි.., 😅😅😅😅😅

  • @tharindtharindusampah952

    @tharindtharindusampah952

    3 жыл бұрын

    @@savindubro6273 හ්ම්ම්ම්ම්ම්

  • @saduwa3204
    @saduwa32042 жыл бұрын

    3 පාරකට වඩා බැලුවේ කව්ද ........

  • @eshanharsha4365

    @eshanharsha4365

    3 ай бұрын

    Mma

  • @ManojNissanka-gb4gy

    @ManojNissanka-gb4gy

    3 ай бұрын

    මම😂😂

  • @ashanchamika2617

    @ashanchamika2617

    3 ай бұрын

    Mama😅😅

  • @user-pi2yk5vd4o

    @user-pi2yk5vd4o

    3 ай бұрын

    Mama

  • @ShashinNimsara

    @ShashinNimsara

    3 ай бұрын

    Mama❤😂

  • @tharakapuspakumara9978
    @tharakapuspakumara99783 ай бұрын

    2024ත් අවුරුද්ද ලං වෙලා බලන මම 😂❤

  • @Sasindu-1

    @Sasindu-1

    3 ай бұрын

    සිරාවට😅✌️

  • @dinushalakmali3954

    @dinushalakmali3954

    3 ай бұрын

    mamath😂

  • @user-lb7yp7vi4g

    @user-lb7yp7vi4g

    2 ай бұрын

    pissuda me me avuruddata dapu ekak bn😂

  • @m.rashmikasilva9805
    @m.rashmikasilva98053 жыл бұрын

    හැමෝටම මේ වගේ දේවල් කරන්න බෑ...පොඩි තැන ඉදන් කට්ට කාගෙන ආපු මිනිහ ලග තමයි මනුස්සකම උතුරන්න තියන්නෙ...ආදරෙයි විනී...ඔයාලට තව තවත් මනුස්සයන්ගේ දුක අදුරගෙන වැඩ කරන්න පුලුවන් වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...ජයෙන් ජයම වේවා...

  • @shanonmilesh472

    @shanonmilesh472

    3 жыл бұрын

    hmmmmmmmmmmmmmmm

  • @hithunagiyaapisl
    @hithunagiyaapisl3 жыл бұрын

    උඹලත් පොඩි තැන ඉදන් දුක් විදලා ආවේ. මේ වගේ මිනිස්සුන්ට උදව් කරන්න මුල අමතක නොකරපු උඹලට අපේ උත්තමාචාරය ❤❤❤

  • @yasarajthnarathna3012

    @yasarajthnarathna3012

    3 жыл бұрын

    බොක්කෙන්ම

  • @hreditz9

    @hreditz9

    3 жыл бұрын

    අනේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වලක් දෙන්න ඒක මේ වෙලවේ ලොකු උදව්වක් බොහොම පින්...

  • @biscopepissuwa6364

    @biscopepissuwa6364

    3 жыл бұрын

    @@yasarajthnarathna3012 අපේ චැනල් එකට පොඩි සපෝට් එක්ක දෙන්න යලුවෝ

  • @yasarajthnarathna3012

    @yasarajthnarathna3012

    3 жыл бұрын

    Onna mama ubata loku udawwak karaaa

  • @Chami_Boy_Music_Artist
    @Chami_Boy_Music_Artist Жыл бұрын

    2023 ත් අව්රුදු feeling එක ගන්න ඕන නිසා මම මේපාරත් බැලුව 😍 කොච්චර බැලුවත් එපා වෙන්නෑ ❤️‍🔥

  • @MStechlkofficial
    @MStechlkofficial Жыл бұрын

    මේක දාලා අදට අවුරුදු 2 යි.විනීලව හම්බුනෙත් මේ වීඩියෝ එකෙන්.තාමත් බලනවා.එපා වෙන්නෙ නැතිම වීඩියෝ එකක්. 😌❤️

  • @msrobotricx1511
    @msrobotricx15113 жыл бұрын

    දැන් තමා නියම විනිලා දැක්කේ යාලුවා අපිට කන්න බොන්න අඩුවක් නෑ එත් මෙ මිනිස්සු අසරනයි කන්නවත් නැති මිනිස්සු ඉන්නවා මෙවගෙ ප්‍රජාසත්කර කරනෙක ගැන ගොඩක් සතුටුයි.. එකයි අපි විනිලාට හැමදාම ආදරේ ජයවෙවා විනි 2 M වලට වැඩි ඈතක් නෑ ජයවෙවා.❤

  • @hreditz9

    @hreditz9

    3 жыл бұрын

    අනේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වලක් දෙන්න ඒක මේ වෙලවේ ලොකු උදව්වක් බොහොම පින්...

  • @lelumakalanka3288

    @lelumakalanka3288

    3 жыл бұрын

    අනිවාරෙන් බං..

  • @SL-hx2lm
    @SL-hx2lm3 жыл бұрын

    කුණුහර්ප ලෝකෙට පෙන්නලා ජනප්‍රිය වෙනවාට වඩා ගරු නම්බු ඇතිව වීඩියෝ එකක් කරලා අන්තිමට හොඳ වැඩකුත් කරලා හිත දිනාගත්ත එක වටිනවා ගොඩාක්❤️

  • @shalakaranaweera2751

    @shalakaranaweera2751

    3 жыл бұрын

    mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm

  • @laxmanperera6263

    @laxmanperera6263

    3 жыл бұрын

    Yes

  • @chanukamalidukaushalya8278

    @chanukamalidukaushalya8278

    3 жыл бұрын

    ❣️

  • @leisurelife8938

    @leisurelife8938

    3 жыл бұрын

    දිගටම මෙහෙම ඉන්නවන්ම් හොදයි ඉතින් අරුන් වගේ පස්සෙ අන් එනකොට වෙනස් නොවී

  • @harshanikaushalya3978
    @harshanikaushalya3978 Жыл бұрын

    අනේ ඔයලා ඔය කරන්නේ මහගු පිනක් ............ඔයල ඔක හඅදාමත් තියා ගන්න ......... ලොකේ කොච්චර මිනිස්සු හිටියත් නැති බැරි කම් තියෙද්දී අපිට ඉන්නෙ ගමේ මිනිස්සු කියලා පෙන්නලා දුන්නා ............... Vini production thank you........😊😊😊😊👏👏👏👏👏👍👍👍👍👍

  • @wijebandara4036
    @wijebandara40365 ай бұрын

    අඩො vini මම පන යනකල් හිනා උනා😂😂😂😂

  • @tslalpha357
    @tslalpha3573 жыл бұрын

    පොඩි තැනක ඉඳන් පටන් අරන් අද මුළු රටම දන්නා විනී. කවදාවත් වරදින්නේ නෑ. පොඩි මිනිසුන් ගෙ දුක අදුරන උබලට කවදාවත් වරදින්නේ නැහැ කොල්ලනේ...😍😍🥳

  • @k.t.smusic5405
    @k.t.smusic54053 жыл бұрын

    කුණුහරුප නෑ, හෙලුව නෑ, ආතල් නම් විනී❤.. ජය වේවා උඹලාට

  • @k.t.smusic5405

    @k.t.smusic5405

    3 жыл бұрын

    මේකේ හෙලුව මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න

  • @Kaushan-nine
    @Kaushan-nine3 ай бұрын

    2024 බලන කට්ටිය එන්න මේ පැත්තට❤

  • @dulanirajapaksha5767

    @dulanirajapaksha5767

    3 ай бұрын

  • @maheshchathuranga2006

    @maheshchathuranga2006

    3 ай бұрын

    👍

  • @slgamingkaba4684

    @slgamingkaba4684

    3 ай бұрын

    බැ

  • @Horrorgirl3008
    @Horrorgirl3008 Жыл бұрын

    අම්මෝ අලියට ඇහැ තියපු එක නම් පට්ට ඈ 😂😂😂😂 ඒකට සුපිරියට ම හිනා ගියා 😅

  • @Sanu_Music01
    @Sanu_Music013 жыл бұрын

    මුලින් හිනා වෙලා අවසානේ ඇස් වලට කදුලු ආවා මිනිස්සුන්ගෙ අසරනකම දැකලා...😓😓😓 කවදම හරි දවසක ඒ මනුස්සයන්ට හරියන්න කියල ප්‍රාර්ථනා කරනවා හදවතින්ම.😓❤️

  • @sltrakShort_356

    @sltrakShort_356

    3 жыл бұрын

    යාලුවනේ පුළුවන්නම් help එකක් දේනවද

  • @hreditz9

    @hreditz9

    3 жыл бұрын

    අනේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වලක් දෙන්න ඒක මේ වෙලවේ ලොකු උදව්වක් බොහොම පින්

  • @dineshff9443

    @dineshff9443

    3 жыл бұрын

    Aniwaa vinilawa 2M walatath geniyamuu

  • @hansifernando3278
    @hansifernando32783 жыл бұрын

    වරදින්නෙ නැහැ කවදාවත් 😌 තමන්ගෙම ගමේ තමන්ගෙම මිනිස්සු වෙනුවෙන් අත දීපූ එක නම් ඇත්තටම මාරයි විනී 🖤🙏

  • @Ghost_LK930

    @Ghost_LK930

    3 жыл бұрын

    Apitath sup ekak one..... sis

  • @liyoproductions-3265

    @liyoproductions-3265

    3 жыл бұрын

    එක ඇත්ත

  • @imalitheja9089

    @imalitheja9089

    2 жыл бұрын

    Ethana credit 1 KAPRUKA tath denna oni.

  • @Menakaundugoda98

    @Menakaundugoda98

    2 жыл бұрын

    oodi oota ow eka inna inna man oo@@liyoproductions-3265oooooooooooooooooobveka oota owooolooooooo ow eka eka mmoooooooo

  • @Sandunlakshan06

    @Sandunlakshan06

    2 жыл бұрын

    Yes 😘😘👍

  • @MSVDMOVIECLiP
    @MSVDMOVIECLiP9 ай бұрын

    ඔයාලාගේ drama හුගක් බලනවා හරිම ලස්සනයි හිනාවේලා පන යනවා මම ඔයාලගේ ගම පලාතට ඇවිත් තියනවා 1989 අවුරුද්ද විතර මම ගොඩක් පොඩියි හරිම ලස්සන ගමක්❤❤❤❤

  • @hejajmakka
    @hejajmakka Жыл бұрын

    අද 2023:7:28 තාම බලනවා මේක තමා මටනම් හොදම එක අලුත් අවෘරුද්ද ගැන අමුතු හැගීමක් වදිනවා වැදිල්ලක් කඩාගන යන්න ඒක පට්ට රහක් තියෙන්නෙ 💐💐💐😽🤤🤤🤤 congratulations vini 🎉 මේවගේ එකක් ආයි දානකල් බලන් ඉන්නවා ❤🥳😽😽😽

  • @ravindratoiya40

    @ravindratoiya40

    Жыл бұрын

    Aniwa😂

  • @sarajayasundaratv
    @sarajayasundaratv3 жыл бұрын

    ඔයාල හැමෝම ගියා ආත්මෙත් පිනක් කරලා හැමෝම එක තැනක ඉපදිලා අද මුලු ලංකාවම වගේ දන්නාවා.මේ කාලෙත් ගොඩක් පින් කරපු ඔයාලට කවදාවත් වරදින් නෑ

  • @SOSALFA-vj8mv

    @SOSALFA-vj8mv

    3 жыл бұрын

    අනිවාර්යෙන්ම

  • @lifehunts4725
    @lifehunts47253 жыл бұрын

    මගෙත් ආසාවක් තමයි මේ වගේ දුප්පත්,අසරණ මිනිස්සුන්ට උදව් කරන එක..❤️🙏🏻🇱🇰

  • @gamingniko1203

    @gamingniko1203

    3 жыл бұрын

    පුලුවන්නම් මාව subscribe කරන්නකෝ

  • @sahanoshada2800
    @sahanoshada28002 жыл бұрын

    දවසක ලංකාවේ හොඳම KZread channel එක වෙනවා නියතයි ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰💯💯💯

  • @songzone2037
    @songzone20372 жыл бұрын

    කිවෙනි පාරද මංදා බලන්නේ මචං 🥰🥰🥰තාම ආදරෙයි.. අර අවුරුදු කුමරියන්ගේ රතු අරලිය මල් ගහන් ⁣ඉන්න නංගි තමා කුමරි 🥰

  • @chamalidilrukshi3257
    @chamalidilrukshi32573 жыл бұрын

    මුලින් හිනස්සවලා 😂අන්තිමට ඇස් වලට කදුලු පුරවලා🥺😢,ලොකු පනිවිඩයක් දුන්නේ හැමෝටම😔 විනී ප්‍රඩක්ශන් 👌 ඔයාලා සුපිරි. 😌ලෝකවාසී සියලුම දෙනා නිදුක් වේවා!නිරෝගී වේවා!සුවපත් වේවා!!!❤️

  • @kusalchamara8384
    @kusalchamara83843 жыл бұрын

    අන්තිමට ඇස් දෙකට කදුලුත් ආව උතුම් මනුස්ස ක්‍රියාවක් කරල තියෙනව විනී ප්‍රඩක්ශන් හැමදාමත් ආදරෙයි 🙏🙏

  • @surangakumarapathirage7761

    @surangakumarapathirage7761

    3 жыл бұрын

    ¹

  • @innamrangs7076

    @innamrangs7076

    3 жыл бұрын

    Vinilage hodama eka

  • @sainisaini99122
    @sainisaini9912210 ай бұрын

    Ane supiri me kathawa .budu ammo hina kala maruna.kohomada ane mewage ideas enne oyalata .vini kothanada api ethana .samada oyalath ekkai ❤❤❤❤❤

  • @mapriyanthi1858
    @mapriyanthi18582 жыл бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ Supiri 😍😍

  • @namak_na_2005
    @namak_na_20053 жыл бұрын

    අඩවන්න එපා යකෝ😔😔😔 උබලට ගොඩාක් පින් බන් ඒ මිනිස්සුන්ට කර්පු උදව් වලට

  • @tharidulakshan4866

    @tharidulakshan4866

    3 жыл бұрын

    Respet❤️

  • @nirodasupun4580

    @nirodasupun4580

    2 жыл бұрын

    His

  • @yasaschamara1781
    @yasaschamara17813 жыл бұрын

    උබලනම් නියම කොල්ලො ටිකක්.ඒ අහිංසක මනුෂ්‍යයන්ට කරපු උදව්වලට 💙 හරියන්න ඕනෙ හැමදාම උබලට❤️

  • @ud6998
    @ud69982 жыл бұрын

    අවසානේ ඇස් වලට කදුළු ආවා.🥺 ඔයාලගේ ඉදිරි වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ❤️all the best vini ❤️

  • @dinujakawushan3116
    @dinujakawushan3116 Жыл бұрын

    මේවා කොච්චර බැලුවත් එපා වෙන්නැ සුපිරි ගැම්මක් තමා 🤟🤟😲

  • @chamodarukshan1545
    @chamodarukshan15453 жыл бұрын

    මේ පාර වීනී ලා video එකේ අවසානේට කරන දේ නම් අපි හැමෝමටම ආදර්ශයක් .. මිනිස්සු සතුටු කරනවා වගේම අත හිත දී මත් යාලුවෝ ඔක්කොම අගේ කරමු නේ. Congratulations ❤️vini🖤

  • @kaveeshmedagangoda1829
    @kaveeshmedagangoda18293 жыл бұрын

    වීඩියෝ එක පටං ගත්තු වෙලේ ඉදන් හිනා වෙලා ඉදල අන්තිම හරියෙදි දුකක් දැනුනා. මුලු ගමේම ඉන්නෙ රගපාන්න පුළුවන් දක්ශයො විනීලට පුළුවන් දැන් තීන සල්ලි වලට කොළඹින් නිලියො ගෙන්නල රගපාවන්න. ඒත් එහෙම කරේ නෑ ගමට තැනක් දෙන්න . ♥️🥺 . සුපිරි විනී සුපිරි .

  • @viniwalker2

    @viniwalker2

    3 жыл бұрын

    රත්තරන් වචන 💫🚶

  • @jananichanika3959

    @jananichanika3959

    3 жыл бұрын

    ලස්සනම කමෙන්ට් එක😍

  • @kaveeshmedagangoda1829

    @kaveeshmedagangoda1829

    3 жыл бұрын

    @@viniwalker2 thank u Machn

  • @kaveeshmedagangoda1829

    @kaveeshmedagangoda1829

    3 жыл бұрын

    @@jananichanika3959 thank u dr

  • @chamikanirmal1202
    @chamikanirmal12027 ай бұрын

    සුපිරියි විනීලාට ගොඩක් ආදරෙයි❤

  • @user-sx1uv9kh2g
    @user-sx1uv9kh2g3 ай бұрын

    අවුරුදු කුමාරියෝ ටික නැග්ගහම ඇත්තම අවුරුදු උත්සවයක් වගේ දැනුනේ මට විතරද.....ආදරෙයි විනී.....❤❤පට්ට....2024 සුභ අලුත් අවුරුද්දක් වේවා ...

  • @clickonekaveesha
    @clickonekaveesha3 жыл бұрын

    පැය විසි හතරක් යන්න කලින් 1 මිලියන් ගහනවා කියන වුන් මේ පැත්තට 🤟 ආදරෙයි විනි 😍😍

  • @amayaparanagama8205

    @amayaparanagama8205

    3 жыл бұрын

    wenada waageema🤟😎💕

  • @dmkgaming9017

    @dmkgaming9017

    3 жыл бұрын

    Aniwa

  • @k.s.i.gunasekara3814

    @k.s.i.gunasekara3814

    3 жыл бұрын

    Aniwaren

  • @biscopepissuwa6364

    @biscopepissuwa6364

    3 жыл бұрын

    @@amayaparanagama8205 අපේ චැනල් එකට පොඩි සපෝට් එක්ක දෙන්න යලුවෝ

  • @asankasamarasingha1835

    @asankasamarasingha1835

    3 жыл бұрын

    @@amayaparanagama8205 😉

  • @jayajayasuriya9865
    @jayajayasuriya98653 жыл бұрын

    ගමේ හැමෝම එකතුවෙලා එකට සතුටු වෙලා. නුතන නාගරික සමජය නොදුටු අපේ ගැමි රස හාස්‍ය රසයෙන් හෝ සමාජගත කිරිමට ඔබගන්නා උත්සාහයට හිස නමා ආචාර කරමි. මුල අමතක නොකර මේ යන ගමනෙහි සුන්දර හදවත්, ගැම් සුවද, සරලකම, මනුස්සකම තව තවත් වැඩි වේවා. හැකි ඉක්මනින් මුනගැසෙමූ. Vini Product සදා ජය සමග කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..! 😇❤️

  • @tharakasewwandi6633
    @tharakasewwandi66332 жыл бұрын

    සුපිරියි අයියේ ඔයාලගෙ vedios...ඒ වගේම අර අහිංසක මිනිස්සුන්ට පිහිට උන එකම ඔයාලට ලොකු පිනක්😲❤️‍🔥💟

  • @sameshadilshan6207
    @sameshadilshan6207 Жыл бұрын

    විනී කියන්නෙ හදවත තමයි ඉතිං 👍👍👍

  • @CLIXSTUDIO
    @CLIXSTUDIO3 жыл бұрын

    *Trending ආවෙ නැති වුනාට උබලා තමයි වැඩ්ඩෝ🔥❤️*

  • @nilanapahanmith3523

    @nilanapahanmith3523

    3 жыл бұрын

    Sahathika aththa ✋😍

  • @Gamingwonka
    @Gamingwonka3 жыл бұрын

    Vini♥👌

  • @sudarmamalani7284

    @sudarmamalani7284

    3 жыл бұрын

    මම

  • @tashinanayakkara9431

    @tashinanayakkara9431

    3 жыл бұрын

    Mama💪💪

  • @mrjaguarffofficial6654

    @mrjaguarffofficial6654

    3 жыл бұрын

    Wonka 😊

  • @dilinisakunthala8446

    @dilinisakunthala8446

    3 жыл бұрын

    Okkom vedio deparatath wada balala thiynw

  • @sudarmamalani7284

    @sudarmamalani7284

    3 жыл бұрын

    @@tashinanayakkara9431 ඔව් නේද

  • @user-nw8pg7di7e
    @user-nw8pg7di7e3 ай бұрын

    අලුත් අවුරුදු ලබන්න ඔන්න මෙන්න තියෙද්දි තාමත් මෙක බලන එවුන් කෝ බලමු😂

  • @poornibhagya1465
    @poornibhagya14652 жыл бұрын

    අම්මොහ් පට්ට අයියෙ මම් හිනා වෙලා මැරුන්නැති ටික විතරයි😹😹😹😹

  • @DeshapriyaThilina
    @DeshapriyaThilina3 жыл бұрын

    උඹලට අපිව හිනස්සන වගේම අඩවන්නත් පුලුවන් කියලා අන්තිම විනාඩි ටිකෙන් දැනගත්තා. ආදරෙයි විනී.💚

  • @jayashanmadushanka6907
    @jayashanmadushanka69073 жыл бұрын

    අවසානේ කදුලූ බ්ංදුවක් ආපූ අය කෝ ❤️😢 බුදු සරණයි රත්තරං අයියලා සෙට් එකටම 🤘❤️

  • @madushan7242

    @madushan7242

    3 жыл бұрын

    සිරා කතාව මචං.

  • @warunadissanayake

    @warunadissanayake

    3 жыл бұрын

    අවංකවම

  • @pasiyatechyt
    @pasiyatechyt Жыл бұрын

    2023-04-14 අවුරුදු දවසේ බලන සෙට් එක ❤🤗

  • @shallowfollow3710
    @shallowfollow3710 Жыл бұрын

    Really appreciate your efforts and all the support you guys done for those people ❤

  • @kelumpathirana8210
    @kelumpathirana82103 жыл бұрын

    එක එක ගොන් ගෑණු ගෙනල්ලා උන්ගේ දුක අහන යූ ටියුබර්ස්ලට වඩා මේවා තමයි හොද වැඩ..ජයවේවා කොල්ලනේ..❤👍

  • @kaveemgamage2260
    @kaveemgamage22603 жыл бұрын

    මේ වගේ u tubers ලා මුලු රටටම ආදර්ශයක්❤️ කුනුහරප නැ,නිරැවත නැ සමාජයට ලොකු ආදර්ශයක් දෙනවා❤️😍 හදවතින්ම ආදරෙයි විනි,,😊

  • @R-Shaani

    @R-Shaani

    3 жыл бұрын

    Ekenma👍..... කුණුහරුප nahhhhh

  • @dhananjayabalasooriya839

    @dhananjayabalasooriya839

    3 жыл бұрын

    💯💯💯💯💯

  • @user-ih6ef6td9u

    @user-ih6ef6td9u

    3 жыл бұрын

    👍👍👍

  • @kdgimhank
    @kdgimhank8 ай бұрын

    මේ විඩියෝ 10 පාරක් උනත් බලන්න පුළුවන් හැම වචනෙකම ආතල් එකක් තියනවා එ වගේම හැම ක්‍රියාවක්මත් ආතල් එකක්,

  • @sanojmadushanka6427
    @sanojmadushanka642728 күн бұрын

    I smiled firstly.. but, at the end of the video was finished with my tears... Good luck vini .. jaya wewa 🎊 hope you will be able to take a better success in the future..

  • @lifeofhiru5918
    @lifeofhiru59183 жыл бұрын

    දැන් බලද්දී ඔයාල රැට්ට වත් පහුකරලා...තව ටිකකින් chanux වයි වස්තිලයි පහුකරනවා සුවර්.. .. පොඩියට පටන් ගත්ත කොල්ලෝ ටිකක් මෙහෙම කරයි කියලා කව්ද හිතුවේ ...ජය වේවා ..🧡🧡🧡💛💛💛💛❤️❤️❤️💚💚💚

  • @sameerasenani1895
    @sameerasenani18953 жыл бұрын

    රට ඉන්න අපි ගැනත් අවසානේට මතක් කරාට ගොඩක් පින් ලබන අවුරුදු වලවත් ගෙදර එන්න බලගේන ඉන්නවා 😥 හැමොටම සුබ අලුත් අවුරුද්දක් වේවා 💞💞🙏🙏

  • @thejanwickramasinghe1921

    @thejanwickramasinghe1921

    3 жыл бұрын

    ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @msdilshi9355

    @msdilshi9355

    3 жыл бұрын

    ඔයාටත් සුභ අලුත් අව්රැද්දක් වෙවා! 🤗🤗🤗

  • @srimalpriyadrshana4878

    @srimalpriyadrshana4878

    3 жыл бұрын

    සුභ අලුත් අවුරුද්දක් වේවා...ඉක්මනින් ගෙදර එන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා...🙏🙏🙏🙏

  • @gaminghima7802

    @gaminghima7802

    3 жыл бұрын

    එසේම වේවා. පරිස්සමින්

  • @Mithu_ViZZ
    @Mithu_ViZZ4 ай бұрын

    විනීලට මම පට්ටම ආදරෙයි 🥰❤️ 🥺♥ Plz pretended to be add a heart 😁❤️

  • @Dn_beatz...
    @Dn_beatz...5 ай бұрын

    2024 රෙත් මෙක බලන අය මේ පත්තට🎉

  • @randikadilshan2110
    @randikadilshan21103 жыл бұрын

    අවුරුදු කාලෙ අවුරුදු සමරන්න බැරි වුන අයට ඔයාල කරපු උදව් කවදාවත් එයාල අමතක කරන එකක් නෑ.

  • @hreditz9

    @hreditz9

    3 жыл бұрын

    අනේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වලක් දෙන්න ඒක මේ වෙලවේ ලොකු උදව්වක් බොහොම පින්

  • @tharushiperera4653
    @tharushiperera46535 ай бұрын

    Heart touching 🎉😊

  • @user-bk8kb8ly5l
    @user-bk8kb8ly5l Жыл бұрын

    මුලින්ම හිනා වේවි beluwa අන්තිම tikata nm as walata kadulu awa e hith walata sathuta genawa oyalata godariyak pin ❤️❤️❤️❤️

  • @dhanuofficial6863
    @dhanuofficial68633 жыл бұрын

    Vini.. සත්තයි ** ඇස් අස්සෙ තිබ්බ කදුලු බිංදු දෙක තුනක් වැටුනා මචන්ලා.. වැඩි කතා ඔනී නෑ.බන්.. උබලා හදවතටම වැදුනා එච්චරයි . ආදරෙයි බොක්කලා.. 💚

  • @shamikalakshan5271
    @shamikalakshan52713 жыл бұрын

    උබලා කරන මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් කරන උදව් වලට හැම තත්පරේකම මේ චැනෙල් එකත් උබලත් තවත් වැඩියෙන් දියුණු වෙන්න ඕනේ අයියේ

  • @hiroshinikumari5445
    @hiroshinikumari5445 Жыл бұрын

    රාජිතයගේ රැප තමා සුපිරි Max රාජිතට කැමති උන් මේ පැත්තට

  • @sepalikasanjeewani860
    @sepalikasanjeewani860 Жыл бұрын

    දීර්ඝ කාලයක් හොදින් වැඩ ටික කරගෙන යන්න ලැබේවා 🙏🙏🙏

  • @kaizzyneon123
    @kaizzyneon1233 жыл бұрын

    අවුරුදු නම් නැතත් කමක් නෑ මේ වගේ අසරණ අයට උදවු කරන එකම තමයි අපෙත් සතුට 🙏🖤 ආදරෙයි විනී.. 🖤🖤

  • @user-bb1cs4iw9r
    @user-bb1cs4iw9r3 жыл бұрын

    අපිවත් හිනස්සගෙන, අසරණ අයත් පිනවගෙන, ඔබ යන මේ ගමන, සදා නොමැකෙයි අපේ හිත් වල. සුබ අලුත් අවුරුද්දක් වේවා විනී..🤗🤗🤗

  • @hreditz9

    @hreditz9

    3 жыл бұрын

    අනේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වලක් දෙන්න ඒක මේ වෙලවේ ලොකු උදව්වක් බොහොම පින්.

  • @thanujaphotography
    @thanujaphotography4 ай бұрын

    2024 බලන් අය මේ කොනට❤😇

  • @anuragayan7395
    @anuragayan7395 Жыл бұрын

    Lassana kollo tika ape.le pirisidu wenawa hinawela. adarei godak.digatama apiwa hinassapalla.

  • @sumedafernando8286
    @sumedafernando82863 жыл бұрын

    අව්‍යාජ සිනාවක් නම් එ විනි....👍 ගමේ හැමෝම එකතු කරගෙන කරන මේ වැඩේ ඉහළයි.. අන්තීමට සීන් එකෙන් රටේ ඇත්ත තිත්ත පෙන්නුවාට ආදරෙයි..

  • @chandanatharangakumara2404
    @chandanatharangakumara24043 жыл бұрын

    තරග තියලා කොහෙවත් ඉන්න බඩු කෑලි වලට තෑගි දෙන් එවුන් අතරේ සුපිරිම වැඩක් කරලා අර වගේ මිනිස්සුන්ගේ මුණට හිනාවක් ගෙනාපු එකම ඇති .සුපිරිම සෙට් එකක් .අන්තිම ටිකෙනම් කදුලකුත් ආවා ❤️💪

  • @testeruser9694
    @testeruser9694 Жыл бұрын

    ලස්සනයි විනි....😍 කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ..... u tb eke ආසවෙන් විනෝදයෙන් බලන්නේ විනි ප්‍රඩක්ස්....... ආදරේයි විනී ✌️✌️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sanchanasMampe
    @sanchanasMampe Жыл бұрын

    පට්ට විනී. ❤❤ ගමේ සෙට් එකත් නියමෙට උදවු කරනවා. 😍

  • @piyumiudari1055
    @piyumiudari10553 жыл бұрын

    ලංකාවේ හොදම සහ ජනප්‍රියතම චැනලය බවට විනී පත් වෙන දවස වැඩි ඈතක නෙවේ. Trending ප්‍රශ්නය නොවෙන්න අනිවා මෙයාල උඩම ඉන්නවා.

  • @shalinifernando1440
    @shalinifernando14403 жыл бұрын

    Vini ඔයාලා අපිව හිනා ගස්සල සතුටු කරනව වගෙ පුලුවන් ව්දියට අසරන උන අයට උදව් කරන එක ගොඩක් වටිනවා....ඔයාලගේ දක්ශතාව වගෙම නිහතාමානී කම නිසා ඔයාලට අපි ගොඩක් ආදරෙයි ❤❤❤ ජය වේවා..⭐😘

  • @lahirusadaruwan5660

    @lahirusadaruwan5660

    3 жыл бұрын

    Anivarayen

  • @nimnanimna7905

    @nimnanimna7905

    3 жыл бұрын

    ❣️

  • @lahirusadaruwan5660

    @lahirusadaruwan5660

    3 жыл бұрын

    @@nimnanimna7905 ❤️

  • @tharindukawshan4188
    @tharindukawshan41882 жыл бұрын

    Krpu video ekth mara vidhat sathutu wuna😁❤️.ee wgem hadwthinm adreeei aniimt krpu praja sathkryat ❤️🥺🤗

  • @slheshantech7184
    @slheshantech71843 ай бұрын

    24ත් උන අය කෝ බලන්න😂😂

  • @sandaruwansumedha5700
    @sandaruwansumedha57003 жыл бұрын

    පැයෙන් පැය විනීලගේ විව්ස් වැඩි වෙන දිහා විටින් විට ඇවිත් බලල උන්ට වඩා සතුටු වෙන මම වැනි අය සිටීද ❤

  • @mirikomar2128

    @mirikomar2128

    3 жыл бұрын

    aniwaryen bro math ehemai

  • @sinhala_songWithAnu

    @sinhala_songWithAnu

    3 жыл бұрын

    sira bn

  • @sandaprasa8276

    @sandaprasa8276

    3 жыл бұрын

    අනිවා😍👍💪

  • @sandaruwansumedha5700

    @sandaruwansumedha5700

    3 жыл бұрын

    විව්ස් සීය දෙසීය එන කාලෙ ඉදන් බලන්නෙ😍

  • @nadeeshamadhuwanthi8224

    @nadeeshamadhuwanthi8224

    3 жыл бұрын

    අනිවා 😘😘😘😘😘

  • @sameeramadhu3527
    @sameeramadhu35273 жыл бұрын

    ගමේ මිනිස්සුගෙන් උනත් ලැබෙන සප් එක නම් කියලා වැඩක් නෑ..😍😍 ඒකට අපේ ගමේ මිනිස්සු කපන්නමයි බලන් ඉන්නේ ..

  • @roshanroshan7685

    @roshanroshan7685

    3 жыл бұрын

    ekanam aththa

  • @asankajayasuriya2087
    @asankajayasuriya20872 жыл бұрын

    Well done boys, good luck, keep goine, very Nice

  • @kumudusandamali3953
    @kumudusandamali3953 Жыл бұрын

    අම්මෝ කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ අදරෙයි හැමදාමත් ❤️😘

Келесі