Lakai Sikai - Kaala Yaanthraa | ලකයි සිකයි - කාල යාන්ත්‍රා 🕗🔙🕘

Комедия

Lakai Sikai - Kaala Yaanthraa | ලකයි සිකයි - කාල යාන්ත්‍රා
Nara Engineering - 0779 100 400 / www.nara.lk / ‪@NaraEngineeringsrilanka‬
Director & Script - Lakmal Weerasiri (ලකා)
DOP - Madawa Kamalasiri
AD - Sandun Wimalarathna
Art - Dammika Madushanka
Costume - Sachindu D Perera
Makeup - Asiri Chathuranga
Accountant - Shiraz Merza
Line Producer - Shan Arosha (සිකා)
Executive Producer - Shalika Nadeeshani
Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා) | Verni Fernando | Dammika Madushanka | Sriyani Fernando | Himali | Baby Nethini Dulanma
Technical Crew _Epic 84 - Nuwan Sameera | Ranil Priyankara | Thisara Damith
Post Production
Editing - Madawa Kamalasiri | Pathum Sandaruwan
Motion Graphics & VFX - Pathum Sandaruwan
Colour Grading & Artwork - Sachindu D Perera
Audio Editing & EFX - Lakmal Weerasiri (ලකා) | Pathum Sandaruwan
Subtitle - Lahiru Wedipularachchi - Sky Sri Web Productions
#LakaiSikai #SrilankanComedy

Пікірлер: 1 400

  • @ManejSanjaya
    @ManejSanjaya Жыл бұрын

    කන හරහා මොළයට සිනහව මුවගට ලකයි සිකයි සුපිරි ආ ❤

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.

  • @erangahasalaka9766

    @erangahasalaka9766

    Жыл бұрын

    @@thilinaranasinghe3322 බෙල්ට් එක පැනලද බං උඹේ

  • @ruwan267

    @ruwan267

    8 ай бұрын

    උසාන් වොල්ග් 😂

  • @kavishkagimhana2191

    @kavishkagimhana2191

    7 ай бұрын

    Ah manej ayya

  • @SheZ_TV_3

    @SheZ_TV_3

    3 ай бұрын

    ❤❤හ්ම්ම් ඔවු

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 Жыл бұрын

    t.v නලුවො නෙමෙයි දැන් ඉන්නෙ එලුවෝ...දැන් youtube time eka....ලකයි සිකයි Time travel කරලා තියෙන්නෙ....මෙයාලා තමයි දැන් no. 1❤️😂

  • @danushperera7463
    @danushperera7463 Жыл бұрын

    හැමදාම වගේ කියන්න දෙයක් නෑ Script එක ගිනි ගින්දර 🔥 රංගනය නම් ඉතින් ටෙලි නාට්ටි වල විකාර නලු නිලියොන්ට වැඩිය සුපිරිමයි,,ලකා &සිකා 😍❣️

  • @MNXDS

    @MNXDS

    Жыл бұрын

    Pen eka aran waren welawaka hoda tv series, films tikak dala dennam🥲

  • @k.p.nmihirani7037
    @k.p.nmihirani7037 Жыл бұрын

    මේක බලද්දී කී පාරක්නම් හිනා ගියාද?පට්ට ලකා.....ඔයාගේ script නම් මරු

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.

  • @ngamage3836
    @ngamage3836 Жыл бұрын

    විල්සන් අංකල්ගේ acting superb නෙහ්..❤️😍

  • @MusicBant8200

    @MusicBant8200

    Жыл бұрын

    sub ekak dennako

  • @shehalfernando

    @shehalfernando

    Жыл бұрын

    ගජ මෑන් 3D (ලසිත් මාලිංග -මීට කලින් මාව දැකල නැද්ද 😁😁🤣 ) kzread.info/dash/bejne/YqiIr86vj6Tcc9I.html

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.

  • @lifeproduction5917
    @lifeproduction5917 Жыл бұрын

    කාල යන්ත්‍රයක් තියෙනවානම් මෙ සියලු දෙශපාලුවන් සියල්ල ඉවත් කරන්න පුලුවන් රටට සෙතක් වෙන දෙයක් කරන්න පුලුවන් එකත් ඉතින් හිනයක් තමා .එනිසා නිවැරැදි තින්දු අරගෙන මෙ අවුරුද්දෙවත් බුද්ධිමත් හිතලා හොද යහපතක් දෙයක් කරන්න කියලා පතනෙමු. ලකයි සිකයි මරු ජය 👍👍☝☝☝💪💪💪🇱🇰🇱🇰🇱🇰

  • @REDBOXTVsinhala

    @REDBOXTVsinhala

    Жыл бұрын

    🔆Sinhala whatsapp status🔆kzread.infon2Ur_Il0KOU?feature=share❤❤❤

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.

  • @susanthamahawattha1171

    @susanthamahawattha1171

    Жыл бұрын

    මාලිමාව තමයි ඉතිං දැන් තියෙන එකම කාල යන්ත්‍රය දූශිත දේශපාලනය ඉවත් කරන...

  • @kelumdissanayake6693
    @kelumdissanayake6693 Жыл бұрын

    සුපිරි . අංකල් ගෙ රගපෑම නම් අති විශිෂ්ටයි.

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic Жыл бұрын

    මට ඔය වාගේ කාලයාත්‍රාවක් තිබ්බනම් මට ජීවිතේ මුනගැහුනු ආත්මාර්තකාමී මිනිස්සුන්ව සෙට් වෙන්න කලින් හලලා දානවා💙💫 ගැම්මක් ඩබල

  • @isuwa286
    @isuwa286 Жыл бұрын

    short film නං ආයි අහන්න දෙයක් නෑ ලකයි සිකයි තමා.. මේක සුපිරියක් ❤🧡❤

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.

  • @chathukamadumal4672
    @chathukamadumal4672 Жыл бұрын

    අංකල් තමයි හොදටම කරන්නේ.නියමයි .ජයවේවා ❤️❤️

  • @satheeshyasindu1934
    @satheeshyasindu1934 Жыл бұрын

    We want old ලකයි සිකයි old joks.. කොහොමහරි මේ අවුරුද්දේ 1M ගහමු.

  • @niroshanhemantha9609
    @niroshanhemantha9609 Жыл бұрын

    හස්‍යය බීතිය කුතුහල 👍👍ඇඩිඑකක් උනත් සුපිරි එල ලකයි සිකයි 👍👍අයුබෝවන් 2023 සියලු දෙනාගේම සද බැබාලේන අවුරැදක් වෙිවා 🙏🙏🙏

  • @pethumpramod609
    @pethumpramod609 Жыл бұрын

    ලකයි සිකයි කියන්නෙ ඉතිම් වෙනම බ්‍රෑන්ඩ් එකක් තමා ❤️. 2023 දුන්න සුපිරියක් ලෙසටම 🙂..

  • @kumara6794

    @kumara6794

    Жыл бұрын

    ස්බ්ස්ක්‍රයිබ් කරන් යමු ද කට්ටියම චැනෙල් එක 👉 UntitledCreations

  • @REDBOXTVsinhala

    @REDBOXTVsinhala

    Жыл бұрын

    For sinhala whatsapp status

  • @REDBOXTVsinhala

    @REDBOXTVsinhala

    Жыл бұрын

    kzread.infon2Ur_Il0KOU?feature=share

  • @tiktokgossipworld

    @tiktokgossipworld

    Жыл бұрын

    OMG😲😲 kzread.info/dash/bejne/e66fpqtweMi5c6g.html

  • @shehalfernando

    @shehalfernando

    Жыл бұрын

    ගජ මෑන් 3D (ලසිත් මාලිංග -මීට කලින් මාව දැකල නැද්ද 😁😁🤣 ) kzread.info/dash/bejne/YqiIr86vj6Tcc9I.html

  • @gamingrashmika
    @gamingrashmika Жыл бұрын

    සුපිරියක් තම ඉතින් 😇❤ මෙ විඩියො එකෙ තව episode ගේනව ද 😌❤

  • @KAUSHI.999
    @KAUSHI.999 Жыл бұрын

    ඒක මරු Film එකක් බැලුවා වගේ....😂🥰 අන්තිමට සද බොද වෙලානේ...😂

  • @MusicBant8200

    @MusicBant8200

    Жыл бұрын

    sub ekak dennako🙂 🙂

  • @manolivera4813
    @manolivera4813 Жыл бұрын

    මේ කන්සෙප්ට් එකටම ෆිල්ම් එකක් වගේ ලොකු එපිසෝඩ් එකක් කරන්න පුළුවන් නම්... 😃❤❤✌️. පැය දෙකක වගේ ස්ටෝරි එකක්.... ❤✌️. කාල යන්ත්‍ර සීන් එක මාර රසවත් කන්සෙප්ට් එකක්... ❤✌️

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 Жыл бұрын

    1M comming soon ලකයි සිකයි ❤️💪

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.

  • @nuwanchathuranga1633
    @nuwanchathuranga1633 Жыл бұрын

    ලකයි සිකයි මේ පාර එක නම් මරු හැබැයි❤.. superb creations 😉😍අවසානෙටම වෙන ටික තමයි ආතල්ම😂😁💔

  • @iromimendis6034
    @iromimendis6034 Жыл бұрын

    සුපිරි වීඩියෝවක්. ලග එන චන්දෙදි අනාගතයේ සද බොද කර නොගත්තොත් ඇති. ජයවේවා 🙏

  • @lakshithavlogs
    @lakshithavlogs Жыл бұрын

    අළුත් අවුරුද්දේ සුපිරියක් තමා

  • @ishankaviraj6255
    @ishankaviraj6255 Жыл бұрын

    ඒක නං සඳ මෝදු වෙන සීන් එකක්. එකෙන්ම ඒකත් සුපිරියක් හොඳේ....

  • @user-pf9hr8by1i
    @user-pf9hr8by1i Жыл бұрын

    පට්ටම තමා. ඔහොමම film එකකුත් කරමු.❤️

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 Жыл бұрын

    පට්ට හොදෙ නියමයි ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @allaahthedivinetruthallaah19

    @allaahthedivinetruthallaah19

    Жыл бұрын

    මගේ රත්තරං යාලුවේ කොහමද ඉතින්? අනේ රත්තරං යාලුවේ මම ඔබ ඔබට ආදරෙයි රත්තරං යාලුවේ 😞

  • @nisnadamayanthi9565
    @nisnadamayanthi9565 Жыл бұрын

    ලකයි සිකයි නම් සුපිරියක් තමයි...❤️❤️❤️❤️❤️

  • @sl_cafe
    @sl_cafe Жыл бұрын

    සුපිරියක් තමයි ඉතින්..ෆිල්ම් ඒම බලන යාලු slcafe එක පැත්තෙ එන්න ප්ලීස්.මේ වගේ ලස්සන ෆිල්ම් එකක් බලමු 🙏

  • @tharindudeshan7903
    @tharindudeshan7903 Жыл бұрын

    සුපිරි කන්ඩමාලයක් තමයි ❤🇸🇦💪🇱🇰🖇

  • @maduwanthajayawardane5887
    @maduwanthajayawardane5887 Жыл бұрын

    හැමෝගෙම නිවාස සිහිනය සැබෑවක් වෙන්න ඕනමයි.. ❤️

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.

  • @maduwanthajayawardane5887

    @maduwanthajayawardane5887

    Жыл бұрын

    මොන පින්නයෙක්ද හුට්ටො උබ ඉදකිං 🤢🤮

  • @Sooriya_Food_and_Cake
    @Sooriya_Food_and_Cake Жыл бұрын

    සුපිරි සුපිරි සුපිරි සුපිරි ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා 🙏

  • @brianchamila6243
    @brianchamila6243 Жыл бұрын

    අංකල් කාරයා නම් මරු!!! එක පැත්තකින් සැමුවෙල් රුද්‍රිගු වගෙයි. අනික් අතට විල්සන් ගුණරත්න වගෙයි. ජය වේවා!

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.

  • @randunu99
    @randunu99 Жыл бұрын

    24 ෆිල්ම් එක මතක් උන මම වගෙ තවත් අය සිටීද ? ❤✊

  • @randunu99

    @randunu99

    Жыл бұрын

    @Mr.pahanaa පලයන් හුත්තො යන්න

  • @randunu99

    @randunu99

    Жыл бұрын

    @Mr.pahanaa ගොනුස්ස channel එකේ කොපියක් නේ උබේ එක😂😂

  • @thisalsandamith1284

    @thisalsandamith1284

    Жыл бұрын

    🤙

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.

  • @sankeerna

    @sankeerna

    Жыл бұрын

    නෑ, තව අය නෑ තෝ විතරයි

  • @subhashaupamada9076
    @subhashaupamada9076 Жыл бұрын

    ආය ඉතින් සුපිරිම තමා.... ජය වේවා ලකා සිකා....සුභ නව වසරක් වේවා...!!!!

  • @theonlyoption779
    @theonlyoption779 Жыл бұрын

    නියමයි ඈ......... KZread සුපිරිම නිර්මාණ ඔබගේ ලකා, සිකා ජයවෙිවා 🌷🌷🌷🌷

  • @shehanminimom8690
    @shehanminimom8690 Жыл бұрын

    Notification එක ආව ගමන් බැලුව 1st comment ❤😍

  • @nirashawicket2179
    @nirashawicket2179 Жыл бұрын

    අඩේ සුපිරි...ෆට්ට ආසාවෙන් බලන චැනල් එකක්..පොඩ්ඩක්වත් බෝරින් නෑ ❤️..ආදරෙයි ❤️😍

  • @songswithkawee6661
    @songswithkawee6661 Жыл бұрын

    ලස්සනට ගේම ගහලා තියෙනවා 2023ත් සඳ බොඳ වෙන්නේ නැතුව 😋...දිගටම හොඳ නිර්මාණ කරමු.ජයවේවා ලකයි සිකයි...🖤🔥

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.

  • @roshangamage7993
    @roshangamage7993 Жыл бұрын

    දුන්න ජන්ද දිපු ජන්ද පස්සේ වෙනස් කරන්න බැ..අලුත් අවුරැද්දේ අලුත් විදියට හිතලා වැඩ කරමු.. උනුත් වෙනස් වෙලා ..දැන් අපේ වාරේ...තක්කඩ් දෙසපාලුවන් එලවමු..❤

  • @sajithpriyadarshana1679
    @sajithpriyadarshana1679 Жыл бұрын

    2023 ඕන්න එහෙනං සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! කියලා පටන් ගමු. වෙනදා වගේ අදත් සුපිරි කියලා වැඩක් නෑ ❤️😍 අලුත් අවුරුද්දේ අලුත් විදිහට හිතලා වැඩ කරමු.❤️✊

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.

  • @user-up35
    @user-up35 Жыл бұрын

    ඇඩ්ම ගහනවා ඇඩ් බලද්දි දන්නවා සීන් එක එතකොට හරියටම ආතල් එක ගන්න බෑ අවුලක් නෑ කෝමහරි ඉක්මනට *1M* ගහමු ❤

  • @tharakatimes

    @tharakatimes

    Жыл бұрын

    ඊළග වීඩියෝ එකේ ඉදල ඔයා සල්ලි දෙන්න ලකයි සිකයි Production crew එකට Video හදන්න... වැඩේ ඉවරනෙ 🤷

  • @MStechlkofficial

    @MStechlkofficial

    Жыл бұрын

    @@tharakatimes eeka 😂💔

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.

  • @AsithaKumarasiri
    @AsithaKumarasiri Жыл бұрын

    සුබ උපන්දිනයක් වේවා ලකෝ. ❤

  • @kodithuvakkuarachchi624
    @kodithuvakkuarachchi624 Жыл бұрын

    ඒක නම් සද බොදවෙලාම යනවා..තවත් සුපිරියක් තමයි .. ජයවේවා සුභ වේවා ලකයි සිකයි ❤

  • @user-rj5lx7pz3t
    @user-rj5lx7pz3t Жыл бұрын

    අන්කල් නම් සුපිරි.....💐❤🙏

  • @idbcolombo4256
    @idbcolombo4256 Жыл бұрын

    ලකයි සිකයි සුපිරියක් ❤❤ සුපිරි පහරක්

  • @peththaipoththai
    @peththaipoththai Жыл бұрын

    Next goldplay button coming soon ❤❤❤❤❤❤❤ආදරේ යි lakai sikai

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva Жыл бұрын

    කොහෙන් එන concept ද , කොහොම ලියවෙන Script ද මන්දා.... පට්ට සුපිරි බ්‍රෝ !

  • @dishansachithra6663
    @dishansachithra6663 Жыл бұрын

    අප්‍රේල් අලුත් අවුරුද්දට කලින් 1M ගහමු බොසා🔥❤️

  • @shenuperera9467
    @shenuperera9467 Жыл бұрын

    සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා ලකාටයි සිකාටයි..කණ හරහා මොළයට ගහනවා කියන්නේ මේවට තමා😂😂😂 ආදරෙයි ඈ..

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.

  • @chathuraprasad1690
    @chathuraprasad1690 Жыл бұрын

    ඉක්මනින් 1M ගහන්න ලැබේවා ...❤🙏

  • @kasundilshan2883
    @kasundilshan2883 Жыл бұрын

    හැමදාම වගේ සුපිරියක් තමා ඉතිං ...ඇදයක් කියන්න දෙයක් නෑ ..ආදරෙයි ❤️❤️..

  • @tishanscomment
    @tishanscomment Жыл бұрын

    සඳ බොද නොවෙන 2023 අවුරුද්දක් වේවා!

  • @manulajayakody6061
    @manulajayakody6061 Жыл бұрын

    සුපිරිම contents නම් ලකයි සිකයි තමයි.හැමෝටම සෙට් වෙන්නෙ නැති උනාට🔥🔥🔥👊

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Жыл бұрын

    මේක නම් පිස්සුවක් බන් ලකා අයියේ. Trendiing යනවා අනිවාර්යයෙන්ම..

  • @rusirugeethanjana9657
    @rusirugeethanjana9657 Жыл бұрын

    අඩේ ❤ ආතල් එකක් දෙනවා වගේම මොනා වුණත් මේකෙ ආයෙත් හිතන්න දේවල් ටිකක් තිබුණා 💙

  • @dinalcharuka9500
    @dinalcharuka9500 Жыл бұрын

    සුපිරියක් මරැම 🥰

  • @fightone4944
    @fightone4944 Жыл бұрын

    1M ගහන්න සප් එක දෙමු 👍

  • @forielts9561
    @forielts9561 Жыл бұрын

    supiri mcn NPP ekta dunna sup eka me sare goda damu janatha anduwak genath NPP NPP NPP jaya

  • @NimeshMalinda-yp1lo
    @NimeshMalinda-yp1lo Жыл бұрын

    1M Comming soon සුභ අලුත් අවුරැද්දක් වේවා. Good luck 🤞 🤞

  • @MediaLifeSL
    @MediaLifeSL Жыл бұрын

    නියමයි..... 🤣🤣 අන්තිමට බලද්දි යාලුවගෙ වයිෆ් සිකාගෙ ගෙදර හිටිය නම් මරු 🤣🤣 ජය වේවා ඔය දෙන්නටම ❤️❤️ 🙏🙏

  • @rox312

    @rox312

    Жыл бұрын

    @Mr.pahanaa හරි.... ඔයාටත් ජය වේවා ❤️

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.

  • @anojakoumari7303
    @anojakoumari7303 Жыл бұрын

    මොනා උනත් සුපිරි පිටපත.

  • @maheshaponsu6080
    @maheshaponsu6080 Жыл бұрын

    ලකයි පකයි මෝඩ පකො තොපේ ඇඩ් බලන්න බෑ වැඩේ ඉවර වෙලා ඉවරවෙලා බෑන්ඩ් එක දාපං 💚👽❤️

  • @calmdown657
    @calmdown657 Жыл бұрын

    මාරම තාත්විකයි.. ❤️👌

  • @hansikamadushani6288
    @hansikamadushani6288 Жыл бұрын

    ඔන්න දැම්ම ගමන් මාත් බැලුවා..Well done boys ❤️❤️

  • @DilshanBEATZ
    @DilshanBEATZ Жыл бұрын

    අඩෝ මං ආසයි මේ කාලතරණ මාතෘකාවට 😂👌🙂🖤❤

  • @nishantinishanti8694
    @nishantinishanti8694 Жыл бұрын

    Amma da bola uncle niyamai ..maru talk eka uncle ge ..sika ge sada boda wela ..aio 😆😆😆😆😆😆❤️❤️❤️❤️

  • @sahanpranitha2642
    @sahanpranitha2642 Жыл бұрын

    2023ට මිනිසුන්ට තේරෙන්න සුපිරි ලකයි සිකා👌❤️

  • @ChathuraSriRathnayaka
    @ChathuraSriRathnayaka Жыл бұрын

    කන්සෙප්ට් එකනම් පට්ට ලකා....සුපිරියක්

  • @PRASA_
    @PRASA_ Жыл бұрын

    සුපිරියක් ඒක නම් ❤️‍🔥

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.

  • @ravi9video
    @ravi9video Жыл бұрын

    අනේ මචෝ ඕක කරකවපන්කෝ 2019.11.19 ට රටේම ඉන්න උන් ගෙවල් හදයි එතකොට

  • @t.pyashodamanohari5560
    @t.pyashodamanohari5560 Жыл бұрын

    නියමයි වෙනදා වගෙමයි ලස්සනයි ♥️♥️

  • @shanakap077
    @shanakap077 Жыл бұрын

    ලකයි සිකයි content qualityය සුපිරි.

  • @baldipala6078
    @baldipala6078 Жыл бұрын

    happy new year දෙන්නටම ❤️ සිකාට වෙන්නෙම අකරතැබ්බනෙ😓 අන්තිමට සඳ හොඳටම බොඳ වෙලානෙ😁😁

  • @uniquenessnature4081
    @uniquenessnature4081 Жыл бұрын

    සද බොද වෙන්න ඒකත් සුපිරි හෝදේ .....ජය වේවා ලකා..

  • @sampathbala828
    @sampathbala828 Жыл бұрын

    Pattaa pattaa

  • @dushanthadayal7612
    @dushanthadayal7612 Жыл бұрын

    ජනතාවට ආදර්ශයක් දෙන වීඩියෝ

  • @dhanushkaliyanage5730
    @dhanushkaliyanage5730 Жыл бұрын

    එල.. එල..එල.. සුපිරියක් හොදේ..

  • @MStechlkofficial
    @MStechlkofficial Жыл бұрын

    ඒකනම් සුපිරියක් 2023 ❤️‍🔥

  • @thusharasaman1791
    @thusharasaman1791 Жыл бұрын

    owa tama oneee...elagata...x fils..aladin..harkulis....sorlok homs..niyamay..best..

  • @sllowata1212
    @sllowata1212 Жыл бұрын

    ලකයි සිකයි අලුත් අවුරුද්දේ දුන්න සුපිරි වීඩියෝවක් ආදරෙයි ලකයි සිකයි ආදරේයි හැමදාමත් ❤️❤️❤️

  • @kasundananjaya1362
    @kasundananjaya1362 Жыл бұрын

    සුපිරිම සුපිරි .. ජය වේවා...

  • @ckbeatsonline7651
    @ckbeatsonline7651 Жыл бұрын

    Ayeth ithin kiyanna deyak na supiri ahh.❤️👌🏼 uncle maru

  • @vidurasanka2566
    @vidurasanka2566 Жыл бұрын

    1M lagai lagai.... jaya wewa supiri supiri ewa tikak dendooo

  • @MALIYA.......
    @MALIYA....... Жыл бұрын

    1M ළගයි නේද 🥺❤️

  • @GamingTeca
    @GamingTeca Жыл бұрын

    ආයිලකාලකාසිකා ගැම්මක් තමයි... 😘😘😘 ආදරෙයි ඈ...❤❤❤

  • @isurujayasinghe2447
    @isurujayasinghe2447 Жыл бұрын

    එල සුපිරි ෆට්ට.... 🤟👌👍... ජයෙන් ජයම වේවා 2023

  • @vidushan5335
    @vidushan5335 Жыл бұрын

    සුපිරියක්...හොදේ..හැම සැරෙම තියෙන ඩයලොග් නියමයි...අංකල් ගෙ ඇක්ටින් නියමයි...

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.

  • @pasindulakshan3290
    @pasindulakshan3290 Жыл бұрын

    අලුත් අවුරුද්දෙ පට්ට වැඩක්.ජය ඔයාලට.

  • @slnvideomix4601
    @slnvideomix4601 Жыл бұрын

    ඒක සුපිරි බං👌👌🤟😂😂 පට්ටම ආතල් ❤️❤️👌👌🤟😂😂😂 මරු ❤️🤟

  • @travelboys6959
    @travelboys6959 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤සුපිරි පහරක් ඒක මටත් ඒම එකක් හම්බ වුනානම් වැරදිච්ච තැන් ගොඩක් හාදාගන්න තිබ්බ❤ මොනවා වුනත් ටිකවේලාවකට හරී හිත නිවුනා ආදරෙයෙ දෙන්නටම. ජයවේවස්🤝

  • @travelboys6959

    @travelboys6959

    Жыл бұрын

    oyalage contect nambarayak danna beryda😁

  • @gihankumara5045
    @gihankumara5045 Жыл бұрын

    සඳ බොද වෙනවා එකනම් දිලා තියනවා සුපිරියට.සඳ බොද වුණාට ලකයි සිකයි ගේ ඉදිරි වැඩ ටික එකෙන්ම හරියන්න ඕනේ

  • @manith_sethshan_MS
    @manith_sethshan_MS Жыл бұрын

    වෙනදා වගේම සුපිරියක් ❤️

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 Жыл бұрын

    Superb advertising best actors😂❤

  • @prasadbandara
    @prasadbandara Жыл бұрын

    ආයේ ඉතින් සුපිරියක් තමයි. ජය වේවා... . .

  • @MusicBant8200

    @MusicBant8200

    Жыл бұрын

    sub ekak dennako🙂 🙂

  • @inukaz.18
    @inukaz.18 Жыл бұрын

    සද බොඳ නොකර 🤣 සියලු දේ සාර්ථක වෙන්න ඕන 👍

  • @baikhome594
    @baikhome594 Жыл бұрын

    ලකා ඔයාව දැක්කා එදා ගලේ දෙවලෙ....❤❤❤ කිසිම ලොකු කමක් නෑ හිනා උනා....

  • @sameeragamage7594

    @sameeragamage7594

    Жыл бұрын

    ගාල්ලෙ කොල්ලො❤❤ එහෙමයි

  • @Writer476

    @Writer476

    Жыл бұрын

    @@sameeragamage7594 කොහෙ ගියත් දකුණ ගාවගන්න එපා 😂

  • @hasitharuwan3307
    @hasitharuwan3307 Жыл бұрын

    2023 ජයෙන් ජයම වේවා... ඔයලට...❤️❤️ සුපිරියක් කරල තියෙනවා ...👍👍👍👍🤘🤘

  • @user-jn5lk7en6z
    @user-jn5lk7en6z Жыл бұрын

    laka sika meke part 2 ekk aniwrenma one ado ftta meknm❤❤❤❤❤❤

  • @mudithakumara1103
    @mudithakumara1103 Жыл бұрын

    පට්ට කී පාරක් හිනා ගිහින් සද බොද උනාද එල...❤️❤️

  • @malithnilupul300
    @malithnilupul300 Жыл бұрын

    සුපිරියක් තමා ඉතින්😍☺️

  • @tharakadilshan8447

    @tharakadilshan8447

    Жыл бұрын

    💚🥰 fatta

  • @Travel_Memories2023
    @Travel_Memories2023 Жыл бұрын

    As usual very nice concept, acting and making ❤❤❤ Thanks for Tamil subtitles ❤

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 Жыл бұрын

    ඇඩ් එකක් උනත් ඒක වෙනන ආතල් එකක්. ආදරෙයි ලකා & සිකා,...සුපිරි ඩබල...😍

  • @MusicBant8200

    @MusicBant8200

    Жыл бұрын

    sub ekak dennako🙂

  • @pambalaappuhamy8721
    @pambalaappuhamy8721 Жыл бұрын

    දැන්නම් ෆිල්ම් එකක් ගහන්න කාළේ හරි.... ෆිල්ම් එකක් බලනවා වගේම ලස්සනයි...

Келесі