Janai Priyai - Uncle | ජනයි ප්‍රියයි - අංකල්

Комедия

Concept/Script & Direction: Janai Priyai
Guest Artist: Dharmapriya Dias
Cast: Dinusha Siriwardhana
Production Designer: Dheera Serasinghe
Dop: Sajitha Weerapperuma/Gimantha Arampath
Editor,Colourist : Eranga Dasanayake
Creative Graphic Designer: Hasitha Suhansa
Concept Developer: Damith Welikala
Production Assistant: Avindu Kulathunga
Make-up Artist: S.Dissanayake
Music /Mixing and Mastering: Vishwa Sankalpa
Social Media Manager: Asitha Dananjaya
Head of Marketing: Lalindra Kumara
Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
Connect with us on
Facebook - / janaipriyai
Instagram - / janaipriyai
© Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021)
#Janaipriyai #Comedy

Пікірлер: 1 200

  • @ab-Don
    @ab-Don Жыл бұрын

    *_ධර්මප්‍රිය කියන්නෙ ඉතිං සුපිරි ඇක්ටිං එකෙන්ම ..❤️❤️👌_*

  • @charithajayathilaka67
    @charithajayathilaka67 Жыл бұрын

    ජනාගෙ වෙරි සීන් එක ඒ තරම් තාත්වික විදියට කරන්නෙ ඇත්තටම බීලද කියලත් හිතෙනවා... ජනා ඒ සීන් වලට උපරිම සාධාරණයක් කරනවා හැම වෙලේම

  • @SamSam-cx9ny

    @SamSam-cx9ny

    Жыл бұрын

    කොහොමත් හොඳට කන බොන චරිතයක් තමයි දන්න විදිහට 😅

  • @vajirapani8214

    @vajirapani8214

    11 ай бұрын

    wadak naa kiyala. ara beela bicycle eke yana ekath patta

  • @dtsafernando3063
    @dtsafernando3063 Жыл бұрын

    ඒකත් මරු ධර්මප්‍රිය ඩයස් එකතුවෙන් තවත් අපූර්ව නිර්මාණ යක් ඔහොම යමු ඔහොම යමු නියමයි

  • @ChanuDilshan
    @ChanuDilshan Жыл бұрын

    අන්තිම තප්පර 5 වෙනකනුත් හිතාගන්න බැරි උනා මොකක්ද වෙන්න යන්නෙ කියලා 🤣 සුපිරි ❤️

  • @harshaliyanage5513

    @harshaliyanage5513

    Жыл бұрын

    Mr. Comedy කලින් ගහපු කෙලවිම, ජනයි ප්‍රියයි පස්සේ ගහපු අන්කල්, විඩියෝව කවුද හොදටම කරේ.ඔන්න බලන්නකෝ kzread.info/dash/bejne/f4iTyKuLpM67eLw.html

  • @suranganalaka2206

    @suranganalaka2206

    Жыл бұрын

    ස්පෙයා වීල් ගැන කියද්දි තේරුනා😂

  • @vishulab5533

    @vishulab5533

    Жыл бұрын

    Bonna patan gena podi welawak yaddi theruna...

  • @chamodbasnayaka9144
    @chamodbasnayaka9144 Жыл бұрын

    දර්ප්‍රිය ඩයස් සුපිරි චරිතයක් .හොදම තෝරා ගැනීමක් 🎉

  • @liyanaussagodage53
    @liyanaussagodage53 Жыл бұрын

    හැමදාමත් වගේ සුපිරියක්. දර්මප්‍රිය ඩයස් කියන්නේ විශිශ්ඨම නළුවෙක්.

  • @raveenyasas2837
    @raveenyasas2837 Жыл бұрын

    Janai Priyai සුපිරිම චරිත දෙකක් ආදරෙයි හැමදාම 💖

  • @ThaveeE_1M

    @ThaveeE_1M

    Жыл бұрын

    මව subscribe කරහන් කො

  • @kaushalyasewwandi6264

    @kaushalyasewwandi6264

    Жыл бұрын

    ............

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 Жыл бұрын

    අඩිය ගහනකොට කෑල්ලගෙන් කෝල් එක එනකොට අංකල්ගෙ එක්ස්ප්‍රෙශන් වලින්ම මූ තමයි මාමණ්ඩිය කියල තේරුනා නම් උඹලත් මරු 👌

  • @imashaimasha

    @imashaimasha

    Жыл бұрын

    🤣🤣

  • @mindulijayawardana3836

    @mindulijayawardana3836

    Жыл бұрын

    Oww

  • @nevinofficial

    @nevinofficial

    Жыл бұрын

    ලොවෙත් 😂

  • @letstryeverything4799

    @letstryeverything4799

    Жыл бұрын

    මටත් හිතුන ඒත් ක්ෂණිකව හිතුන වෙන්න බෑ එහෙනම් ගේ ගාව බලන් ඉන්නේ නෑනෙ කියල අන්තිමට confuse

  • @kdgimhank

    @kdgimhank

    9 ай бұрын

    ඔවු එ වෙලාවේ තමා මටත් සැකේ ආවේ 😂❤

  • @asanka3968
    @asanka3968 Жыл бұрын

    ඒක නම් සුපිරියි.....රඟපෑම නම් පට්ට තාත්විකයි....god bless....

  • @srimanthaekanayaka8069
    @srimanthaekanayaka8069 Жыл бұрын

    අයියෝ බෑනා නැවා නේත... සුපිරිම එකත්❤️

  • @chamoZ3676
    @chamoZ3676 Жыл бұрын

    අන්තිම තප්පර 10 වෙනකම්ම කිව්වෙ නෑ මොකද්ද වෙන්නෙ කියල නියමයි content creations ජනා & ප්‍රියා .... ❤️❤️

  • @janakakumara2634
    @janakakumara2634 Жыл бұрын

    කතාව නම් අහලා තිබුණා වැඩි දෙයක් එක්කරයි කියල හිතුනා ♥️👍👍👍

  • @wasantharajapaksha2672
    @wasantharajapaksha2672 Жыл бұрын

    👍👍👍👍👍 මේ වගේ එකක් මගේ යාලුවෙක්ට ඇත්තටම වුණා😄😄😄😄

  • @Allrounderslk
    @Allrounderslk Жыл бұрын

    ත්‍රීවීල් එක හදමු කිව්වා ගමන් කතාව දැනගත්ත.. කතාවට හොදම රූප රචනයක් 👌

  • @udeshmanoj
    @udeshmanoj Жыл бұрын

    කවදාවත් එපා වෙන්නේ නැති දෙන්නෙක් විශිෂ්ටයි 💚💓🎤💪

  • @RahalAlwisOfficial
    @RahalAlwisOfficial Жыл бұрын

    නලුවෝ පරාදයි .. 👌❤️ හදවතින්ම උබලට ජයවේවා 🫂💎

  • @C424c424
    @C424c424 Жыл бұрын

    දර්මප්‍රිය ඩයස් මහත්මයා ඉන්න නිසා කතාව තවත් ලස්සනයි ..😁😁👍👍

  • @disniduartcraft1879

    @disniduartcraft1879

    Жыл бұрын

    ☺☺☺☺

  • @SLGAMAGE

    @SLGAMAGE

    Жыл бұрын

    Akka mk mawa mathakada

  • @stylishs.w

    @stylishs.w

    Жыл бұрын

    එයාත් සුපිරි චරිතයක් හැබැයි චොර අර ඉවරයක් නැති සිංදු නාට්‍යේ ඉන්න නිසා.. 🥲

  • @sangeethdilshan2155

    @sangeethdilshan2155

    Жыл бұрын

    @@stylishs.w හාපෝ ඔව්

  • @denithchathuranga2522

    @denithchathuranga2522

    Жыл бұрын

    @@stylishs.w එකට ඉතින් එයාට කරන්න දෙයක් නැනේ මිනිහගේ job එකනේ

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS Жыл бұрын

    අදත් පට්ටම ලස්සන විඩියෝ එකක් තමයි ❤️🙏😍

  • @Amila9082
    @Amila9082 Жыл бұрын

    පරණ දෙවෙනි ඉනිම ගරාජ් එක මතක් වෙච්ච අය මේ පැත්තට එන්න 💗🌷👍🔥🌹 ධර්මප්‍රිය ඩයස් මහතා සුපිරි 👍😂😅

  • @uviduishal5984
    @uviduishal5984 Жыл бұрын

    ගරාජ් ආනන්ද ඉන්නවා කියන්නේ ඉතින් කැඩිලා අයින් කරපු වාහනයක් උනත් ගරාජ් ආනන්ද දැක්ක ගමන් ඉබේ හැදෙනවා🙂😂❤....අදත් මරු වීඩීයෝ එක....ජයවේවා😚❤

  • @loveyourself8152

    @loveyourself8152

    Жыл бұрын

    😂

  • @rasisl1949
    @rasisl1949 Жыл бұрын

    මැදදිම සීන් එක තේරැම් ගිය අය...😁

  • @shiran7403
    @shiran7403 Жыл бұрын

    ජනා ප්‍රියාගෙ හැම වීඩියෝ එකක්ම බලලා තියෙන සෙට් එක කෝ 😍❤

  • @hazaahilal4617

    @hazaahilal4617

    Жыл бұрын

    Lokuda

  • @madoproductions9947
    @madoproductions9947 Жыл бұрын

    පට්ට තාත්විකයි ජය ජනයි ප්‍රියෛ😍

  • @adunkalhara5730

    @adunkalhara5730

    Жыл бұрын

    thota lajja nadd yko 🤣🤣🤣🤣

  • @user-xc3dn8xe3u

    @user-xc3dn8xe3u

    10 ай бұрын

    Pala palado 😄😁😆😆😆😁😘😂😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😅🤣🤩🥰🥰😍😂😂😂😂😂😍😭🤣😭😭😂😂🤣

  • @sandunlaksiri3464
    @sandunlaksiri3464 Жыл бұрын

    මේ කතාව අහල තිබ්බ එකක්.. වැඩේ නියමයි.

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Жыл бұрын

    වීඩියෝ එක ඉවර වෙනකල්ම එක එක විදියේ කුතුහලයන් එන්නේ. ඒත් කවුද හිතුවේ මෙහෙම දෙයක් කියලා. මාරම ලස්සනයි. මේවා තමයි නිර්මාණ කියන්නේ

  • @kosalakumarage2363
    @kosalakumarage2363 Жыл бұрын

    හොයන්ඩ දෙයක් නෑ නංගි කොල්ල සුපිරි 😂😂😂

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Жыл бұрын

    සුපිරි ධර්මප්‍රිය ඩයස් මහත්තයත් ඉන්නෝ ඒක සුපිරියක් එල එල

  • @travelwithsandaruwan
    @travelwithsandaruwan Жыл бұрын

    ධර්මප්‍රිය ඩයස් ❤❤❤❤ නලුවො නෙමෙ රඟනොපාන ස්ව්බාවික චරිත.කවදත් සුපිරි ❤❤

  • @praweenprarthana2300
    @praweenprarthana2300 Жыл бұрын

    🤟ගැම්මක් විතරමයි සහෝදරවරුනි .. 🌱 ජය වේවා !

  • @damithahemal7680
    @damithahemal7680 Жыл бұрын

    ඇත්තටම ඔය වගේ පාටියදි සෙට් වෙලා කෙවිලියො එනවා ඇවිල්ලා යනවා සිංදුව ජනාගෙන් අහලා තියෙනවා එදත් ඇත්තටම ඔය වගේ කෝල් එකක් ආවා වයිෆ්ගෙන් සුන්දර අතීතයේ දවසක් ❤❤❤

  • @funomega4293
    @funomega4293 Жыл бұрын

    මේ සීන් එක FB එකේ කලින් කියවලා තියෙනවා anyway great job 🔥👍

  • @anushadisna8005
    @anushadisna8005 Жыл бұрын

    බාස් අයිය ඕන චරිතයක් තාත්විකව කරන්න පුලුවන් එකෙක්...

  • @SIKELENAX
    @SIKELENAX Жыл бұрын

    කොල්ලන්ට හොද පාඩමක් හොදේ 🤫😂

  • @kanchuSL88
    @kanchuSL88 Жыл бұрын

    ජනයි ප්‍රියයි කියන්නේ හරිම නිහතමානී දෙන්නෙක් ❤️

  • @Thadi96
    @Thadi96 Жыл бұрын

    හොදට දැකලා හුරු pot එකක් මුල ආගමනය මතක් උනා❤️🙈

  • @SachinthaMadhushankha

    @SachinthaMadhushankha

    Жыл бұрын

    Ow 😍💖

  • @16clouds97

    @16clouds97

    Жыл бұрын

    Oww😍

  • @vimukthisandaruwan3902
    @vimukthisandaruwan3902 Жыл бұрын

    තෙලිජ්ජවිල බිංදුසිරි ⁣ඉන්නවා එක මරු ජනා ප්‍රියා අයියා ❤️😍🤣

  • @naveenkumara1341
    @naveenkumara1341 Жыл бұрын

    කොලිටිය නම් සුපිරියි 👌👌

  • @avindashashipriya7091
    @avindashashipriya7091 Жыл бұрын

    කැඩිච්ච වීල් එක දකිද්දිම සීන් එක තේරුනා 😂❤️❤️

  • @sujee3613
    @sujee3613 Жыл бұрын

    තුන්දෙනාම දක්සයෝ ආදරෙයි ❤️❤️❤️

  • @harshbeats666
    @harshbeats666 Жыл бұрын

    ධර්මෙ අයියව සෙට් වෙනවා සුපිරියටම ඔයාලා දෙන්නට ❤️

  • @thusaramalli6838
    @thusaramalli6838 Жыл бұрын

    ස්පෙයාර් වීල් තියන අය කෝ.......😜❤❤❤❤☺️😂ජානා අයියා ප්‍රියා අයියා.........සුපිරි ඒක.

  • @shehanminimom8690
    @shehanminimom8690 Жыл бұрын

    බලන්න ගද්දිම සීන් එල ටික ටික තේරුනා 😎👍 හැබැයි මරු ✋

  • @musiccity1936
    @musiccity1936 Жыл бұрын

    ලංකාවේ කොල්ලෙක්ට උනු ඇත්ත කතාවක්..සිංහල වචන තුලින් Facebook හි ව්‍යාප්ත වූ අතර ජනයි ප්‍රියයි කතාව රගපා එලිදැක්වු වගයි...කොහොමනමුත් නියමයි.

  • @datazone5533

    @datazone5533

    Жыл бұрын

    Ekenma

  • @janithrasanjana4905

    @janithrasanjana4905

    Жыл бұрын

    Ow ow mth dkk fb eke thiynw

  • @sureshikajayawardana511

    @sureshikajayawardana511

    10 ай бұрын

    ඔව් ඇත්ත කතාවක්.පොඩ්ඩක් වෙනස් කරලා..

  • @pushpakumarakumara9669
    @pushpakumarakumara9669 Жыл бұрын

    ධර්ම ප්‍රිය ඩයස් ....😀🎉️😌 තවත් මානයක්....කලාවේ ❤

  • @nadalama1821
    @nadalama1821 Жыл бұрын

    Fb එකේ මේක කලින් මන් කියවලා තීනවා🤫,හැබැයි සුපිරියටම වැඩේ කරලා තීනවා 😍🖤

  • @sankamax8541

    @sankamax8541

    Жыл бұрын

    මමත් කියෙව්වා

  • @msf40

    @msf40

    Жыл бұрын

    මේකට සමාන කොටසක් කෝපි කඩේ ගියා

  • @ThaveeE_1M

    @ThaveeE_1M

    Жыл бұрын

    මව subscribe කරහන් කො

  • @ThaveeE_1M

    @ThaveeE_1M

    Жыл бұрын

    @@sankamax8541 මව subscribe කරහන් කො

  • @ThaveeE_1M

    @ThaveeE_1M

    Жыл бұрын

    @Vimukthi Dilshan මව subscribe කරහන් කො

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN Жыл бұрын

    අදත් සුපිරියක් තමා පැහැදිලිවම🙂❤

  • @prabathsenadipathi8776
    @prabathsenadipathi8776 Жыл бұрын

    හැමොටම බෑ ඔය වෙරී චරිතේ හරියට කරන්ඩ ඔයාලා නියමෙටම ඒක කලා 👍

  • @nehamathews611
    @nehamathews611 Жыл бұрын

    මරු මරේ මරු. අපේ ආනන්දත් ඉන්නවා. හරිම සතුටුයි ලොක්කා . අන්කල් අතිසුපිරි. ඇවිදින්නෙත් අන්කල් කෙනෙක් වගේමයි . මට නවත්තන්න හිතෙන්නේ නෑ. මාරයි. මේවා කොහෙන්ද එන්නේ.නියමයි . අතිනියමයි. පට්ට . අන්කල් අනේ මන්දා . අන්කල් ගැන කියලා වැඩක් නෑ. කතා විලාසේ මල්

  • @nehamathews611

    @nehamathews611

    Жыл бұрын

    Phone ගැන නේද මල්ලියෝ. අපිට ඒවා දිරවන්නේ නෑ බබෝ. ඒත් බලන්න උත්සාහ කරන්නම් පැටියෝ. නවත්තන්න එපා. උත්සාහ වන්තයා ජයගනී.

  • @nirashapramoth4644
    @nirashapramoth4644 Жыл бұрын

    🖤🌏🥀ජනයි ප්‍රියයි නිසා එක පාරක් හරි හිනා😺♣️ උණු සෙට් එක කෝ ❤‍🩹

  • @madushankasrinathhewawitha4063

    @madushankasrinathhewawitha4063

    Жыл бұрын

    හිනා වුන සෙට් එක හොයලා තෑගි දෙන්නද

  • @nirashapramoth4644

    @nirashapramoth4644

    Жыл бұрын

    @@madushankasrinathhewawitha4063 නෑ කොච්චර ඉන්නවා ද බලන්න ඇයි

  • @Induwaravlogs
    @Induwaravlogs Жыл бұрын

    ජනා ප්‍රියා සුපිරී ඈ ❤❤

  • @maheshikadilhani6471
    @maheshikadilhani6471 Жыл бұрын

    ආදරෙයි නියමයි කතාව...✌👌

  • @lahirucooray4634
    @lahirucooray4634 Жыл бұрын

    අංකල් part 02 ඕනේ......

  • @kavishnakalhara
    @kavishnakalhara Жыл бұрын

    ඒකනම් දීලා තියෙනවා සුපිරියටම ❤️🔥

  • @gayanbandara8282
    @gayanbandara8282 Жыл бұрын

    අයියෝ හෑවා නේ ජනා...😁😁 සුපිරි🏁🏁♥️💪

  • @PoliTricks_Sri_Lanka
    @PoliTricks_Sri_Lanka Жыл бұрын

    රඟපෑම නම් පට්ට....👌👌

  • @Mr.DCL_Memes
    @Mr.DCL_Memes Жыл бұрын

    🔴 ආතල් නං ජනයි ප්‍රියයි තමයි..........💖

  • @Gossip10482
    @Gossip10482 Жыл бұрын

    මාලුවෙක් මාලුවෙක් ලොකේශන් එක 😂🤭

  • @kalhanketipearachchi

    @kalhanketipearachchi

    Жыл бұрын

    😁

  • @ThaveeE_1M

    @ThaveeE_1M

    Жыл бұрын

    මව subscribe කරහන් කො

  • @ThaveeE_1M

    @ThaveeE_1M

    Жыл бұрын

    @@kalhanketipearachchi මව subscribe කරහන් කො

  • @Gossip10482

    @Gossip10482

    Жыл бұрын

    @@ThaveeE_1M ඇයි කරන්නෙ නෑ.උබ මොනා කරන්නද 😂

  • @hasiyabro6818
    @hasiyabro6818 Жыл бұрын

    අදනම් හොදයි විනාඩි 10ක්ම තියනවා❤️

  • @asankalakmal4385
    @asankalakmal4385 Жыл бұрын

    ගරාජ් ආනන්ද 😂 සුපිරි සුපිරි ❤️

  • @shanthadikkumbura2861
    @shanthadikkumbura2861 Жыл бұрын

    Girl friends ලාට වැදගත් කතාවක්.ආදර්ශමත්.

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 Жыл бұрын

    පලවෙනි වතාවට ඔයාලගෙ ලොකු video එකක් බලද්දි වෙනම අත්දැකීමක් ♥️♥️♥️♥️

  • @RaviAcademy99
    @RaviAcademy99 Жыл бұрын

    අදත් ජනයි ප්‍රියයිගෙයි වීඩියෝ එක සුපිරියටම තියෙනවා..❤️❤️👍👍

  • @tharindudulanjan5533

    @tharindudulanjan5533

    Жыл бұрын

    හිනා ගිය නැති තවත් ඩේටා කාපු video එකක්.

  • @ThaveeE_1M

    @ThaveeE_1M

    Жыл бұрын

    මව subscribe කරහන් කො

  • @ThaveeE_1M

    @ThaveeE_1M

    Жыл бұрын

    @@tharindudulanjan5533 මව subscribe කරහන් කො

  • @tharindudulanjan5533

    @tharindudulanjan5533

    Жыл бұрын

    @@ThaveeE_1M හම්රි

  • @sampathsilva202
    @sampathsilva202 Жыл бұрын

    ධර්මප්‍රිය ඩයස් ආසම නලුවෙක් 😍

  • @chathurangabandara8290
    @chathurangabandara8290 Жыл бұрын

    හැම විඩීයෝ එකක් වගේම බලනවා සුපිරි චරිත දෙකක්❤

  • @HiranAvishka.
    @HiranAvishka. Жыл бұрын

    ජනා ප්‍රියා ... ❤️ එයාලට ආදරෙ අය. 😌❤️✊

  • @pradeepgamage360
    @pradeepgamage360 Жыл бұрын

    පටිට සුපිරි කතාව . 😆😆🤣🤣😂😂❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏

  • @Sachininimasha880
    @Sachininimasha880 Жыл бұрын

    ජනයි ප්‍රියයි superb vidio 🥰🥰

  • @maxa07
    @maxa07 Жыл бұрын

    ammooo ekanam deela thibba.. anthima wenakan hitha ganna bari una!!! Maru!

  • @user-xtra
    @user-xtra Жыл бұрын

    ඒ ෆෝන් ටෝන් එක අහන්නත් ආසයි නොකියා😁😁😁 එල ජනා රියා

  • @praboood
    @praboood Жыл бұрын

    Article එකක කියවල තියෙන කතාවක් කලින්🤭❤️වීඩියො එකෙන් තවත් රසවත් උනා නියමයි 😌❤️

  • @Kiyomi_Hana388
    @Kiyomi_Hana388 Жыл бұрын

    සුපිරි අයිඩියා එක🙏🔥💖 නියමයි

  • @nethuakashi432
    @nethuakashi432 Жыл бұрын

    අම්මෝ මරු ප්ලෑන...... පට්ට අය්යලාහ් අදත් මරු අප්පා ❤️❤️❤️

  • @MStechlkofficial
    @MStechlkofficial Жыл бұрын

    අවුරුදු ගාණක සැබෑ යාලුකමක් 🥺❤️

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 Жыл бұрын

    මීට වැඩිය හොදායි 😂😂😂 ආදරෙයි ජනා ප්‍රියා 😂❤️ දර්ප්‍රිය මහත්මයා ආදරෙයි ❤️

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka8040 Жыл бұрын

    Awasana debasa thama.mulu kathawama ethana.supiri oi😁😁😁😁😁😂😂😂😂🤣🤣😃😃😃😄😄😁😁😁💖💖💖💖💖💖👊👊👊👊👊👊👊👊👊🙏🙏🙏

  • @MrRajonboard
    @MrRajonboard Жыл бұрын

    ධර්මප්‍රිය ඩයස් .... ජනා ප්‍රියා නියම චරිත 3❤️😍

  • @anonycreator2213
    @anonycreator2213 Жыл бұрын

    අංකල්ට අද ත්‍රීවීල් එක අරන් යන්න තියෙන නිසා නොබී හෙට බොන්න එයි කියල හිතෙන අය මේ කොනට 👉

  • @chinthakaperera4591
    @chinthakaperera4591 Жыл бұрын

    දැන් ඉතින් මට තමා බදින්න වෙන්නෙ 😂👍

  • @laita676
    @laita676 Жыл бұрын

    මේ සීන් එක මට හොඳට මතකයි.. fb commnt එකකද මංදා.සුපිරියටම තියේ ❤🖤😍

  • @chanakapriyankara1425
    @chanakapriyankara1425 Жыл бұрын

    සුපිරියක් ..👍👍 ජයෙන් ජය ජනයි ප්‍රියයි.

  • @kasungayashanperera
    @kasungayashanperera Жыл бұрын

    දෙවෙනි ඉනිම පටන් ගන්න කලින් ගරාජ් එකද මේ 😂

  • @dineshgamage1293
    @dineshgamage1293 Жыл бұрын

    කතාව අහලා තියනවා.මරු මරු රගපෑම.දර්මප්ප්‍රිය කියන්නේත් අපට ඉන්න සම්පතක්

  • @seelawathimudiyanselage9887

    @seelawathimudiyanselage9887

    Жыл бұрын

    Dunno dane kawda kiyala.

  • @dineshgamage1293

    @dineshgamage1293

    Жыл бұрын

    @@seelawathimudiyanselage9887 api owata na na🤣

  • @nnproduction6676
    @nnproduction6676 Жыл бұрын

    hemadama vage adath supiri janai priyai

  • @xage7064
    @xage7064 Жыл бұрын

    Janagi werry sen aeka tamai Maru Tundenama daksai api adaraei oyalata b.s.😍👍🙏🙏🙏🙏💖💖💖💖💖😂😂😂😂😂

  • @DilshanWasana
    @DilshanWasana Жыл бұрын

    අඩේ , අද විනාඩි 10ක්ම. එල ඈ 👍

  • @M-House-dx2we
    @M-House-dx2we Жыл бұрын

    සුපිරියටම තියෙනවා. අඩුම කාලෙකින් හිනාවක් ගේනව...🤟❤️‍🔥

  • @chaminda451
    @chaminda451 Жыл бұрын

    අඩෝ ජනා උබේ බොන සීන් නම් සුපිරි. ඔහොම වදින්න බොන්න ආසයි බන්. දැන් බෝතලයක් ගහන්න 5000 ඕනේ. 👌👌👌

  • @Sachininimasha880
    @Sachininimasha880 Жыл бұрын

    ජනයි ප්‍රියයි superb vidio

  • @gsgamage7197
    @gsgamage7197 Жыл бұрын

    නියමයි ,,,👍👍🌷🌷🌷🌷🌷🌹🌹🌹🔥🔥🔥🔥🔥🔥🔥

  • @MrSumedha1976
    @MrSumedha1976 Жыл бұрын

    One of the luckiest moments in my life is seeing a new release of Janai Priyai … joining a legend Dias is amazing! thank you Bro!!!

  • @ThaveeE_1M

    @ThaveeE_1M

    Жыл бұрын

    මව subscribe කරහන් කො

  • @kapila1110
    @kapila1110 Жыл бұрын

    සුපිරි රැගුම මරුහලො

  • @lakshithavlogs
    @lakshithavlogs Жыл бұрын

    ධර්මප්‍රිය ඩයස් ජනයි ප්‍රියයි එක්ක මරු මරු

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 Жыл бұрын

    දර්මප්‍රිය මහත්තයා ඉන්න නිසා කතාවට ආලෝකයක්

  • @kosalamunadeniya
    @kosalamunadeniya Жыл бұрын

    මට හරියටම හිතුණා..😂හරිනෙ දැන් ටොපිය 🍬

  • @bmsadeksadek7991
    @bmsadeksadek7991 Жыл бұрын

    Ekanam supiri ragapama paththa Jaya wewa janai priyai 🌹🌹🌹Mama kuwait

  • @charithchathuranga8394
    @charithchathuranga8394 Жыл бұрын

    ගරාජ් ආනන්ද. හොද නලුයෙක් තමයි.

  • @lakpriyanihan3072
    @lakpriyanihan3072 Жыл бұрын

    මන්නේ මුලින්ම බලලා තියෙන්නේ ❤❤👍

  • @Nuvana24
    @Nuvana24 Жыл бұрын

    ආදරෙ දෙන්නටම 🌹

  • @Nuvana24

    @Nuvana24

    Жыл бұрын

    @@ffffgjkkj අනේ පල දෙමුහුන් ජීවියා

  • @Nuvana24

    @Nuvana24

    Жыл бұрын

    ඔයාගෙ විස්තර හම්බ උනා හෙට මම එන්නම්

  • @thilina9725
    @thilina9725 Жыл бұрын

    විඩියෝ එක ඉවර කරාට පස්සේ හිනාවෙවි හිතන්න ගොඩාක් දෙවල් තියනවා

  • @sarathdissanayake6145
    @sarathdissanayake6145 Жыл бұрын

    Wow demawpiyanta honda adarashyak wewa.

Келесі