Lakai Sikai - ලකයි සිකයි | Dahan Gete - දහං ගැටේ

Комедия

Relax with Lakai Sikai....
Director & Script - Lakmal Weerasiri (ලකා)
Asst. Director - Shan Arosha (සිකා) | Thameera Maduranga (රනා)
DOP - Madawa Kamalasiri
Art - Sachindu Dilshan | Kanishka Athukorala
Accountant - Shiraz Merza
Executive Producer - Shalika Nadeeshani
Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා) | Thameera Maduranga (රනා) | Dilhani Weerasinghe
Post Production
Editing - Madawa Kamalasiri
Audio Editing & EFX - Thameera Maduranga (රනා)
Colour Grading & Graphics - Sachindu Dilshan
#LakaiSikai #SrilankanComedy #Dahangete

Пікірлер: 1 500

  • @LakaiSikai
    @LakaiSikai2 жыл бұрын

    සිකා වගේ දහං ගැට පොරවල්ලට අහු උන අයට මෙය උපහාරයක්ම වේවා 💐😜🤣 කෝ... එහෙම කස්ටිය ඉන්නවදෝ....

  • @lakshankavishka718

    @lakshankavishka718

    2 жыл бұрын

    අම්මො ඒක 😂😂

  • @milinduksenanayake7737

    @milinduksenanayake7737

    2 жыл бұрын

    🤣🤣🤣🤣

  • @harshanianupama7639

    @harshanianupama7639

    2 жыл бұрын

    සුපිරී අයියේ

  • @shanu_editz8934

    @shanu_editz8934

    2 жыл бұрын

    තාම මේ වීඩියෝ එක බලල නෑ ගොඩක් අය මේ කමෙන්ට් එකට ලයික් කීයක් එයිද කියල බලමූ ❤️❤️👍✨️

  • @yureninoshi8297

    @yureninoshi8297

    2 жыл бұрын

    kzread.info/dash/bejne/c3h1w6uGkpWqYbQ.html ඇත්තම නත්තල් සීයා මෙන්න මේ වගේ කෙනෙක්

  • @Chamix-
    @Chamix-2 жыл бұрын

    අපි ඇවිල්ලා.. මැඩම් ඇවිත් කණ්නාඩිය මේස උඩ තියන පැත්තෙ ඉදන්ම බලනව ඔදෙ..😅😁 ❤️💙 ආදරෙයි ඉතිම් ලකා සිකා..ජය ❤️❤️❤️

  • @DilanSenanayake
    @DilanSenanayake2 жыл бұрын

    ඩෙඩ් වෙන්න දීලා නේත 🤣🤣

  • @nadalama1821

    @nadalama1821

    2 жыл бұрын

    🖤😍

  • @chathuminimesha1519

    @chathuminimesha1519

    2 жыл бұрын

    එකෙන්ම සහෝදරයා

  • @prechreased3022

    @prechreased3022

    2 жыл бұрын

    ජනාධිපතිට අඩු දෙක මොකක්ද ? | අප්පොච්චි මලොගෙන් කතවක් kzread.info/dash/bejne/f3WJtbeqhqinmLw.html

  • @HarshaniMadumali-yc7dq

    @HarshaniMadumali-yc7dq

    5 ай бұрын

    🤣🤣🤣🤣🤣

  • @amazingcook1723
    @amazingcook17232 жыл бұрын

    ටෙලි නට්‍ය බලන එක නවත්තල තියෙන්නෙ බන්. උබලගෙ ඒව තමයි බලන්නෙ. සුපිරියක්👌

  • @reggaepainter6268
    @reggaepainter62682 жыл бұрын

    පරන සිකාව අයින් කරපු වෙලේ කට්ටිය බැන්නට අද තෙරෙනව ලකා හරියටම හරි ලස්සනට වැඩේ කරනව දැන්

  • @sajithdilshan9865

    @sajithdilshan9865

    Жыл бұрын

    Ou aaaaa

  • @KaviKavi-yk6ug

    @KaviKavi-yk6ug

    Жыл бұрын

    Eka aththa

  • @SandunPrabodha

    @SandunPrabodha

    3 ай бұрын

    Every rhh❤❤😂🎉😢

  • @applekadenuwana
    @applekadenuwana2 жыл бұрын

    ලංකාව කවදාවත් හදන්න හම්බෙන්නෙ නෑ මූ දෙපැත්තෙන්ම ගහනවා

  • @thenukamobile
    @thenukamobile2 жыл бұрын

    ඒක නම් පට්ට කැටේ ආදරෙයි පැලෙන්න සෙට් එකටම ❤️❤️❤️

  • @yureninoshi8297

    @yureninoshi8297

    2 жыл бұрын

    kzread.info/dash/bejne/c3h1w6uGkpWqYbQ.html ඇත්තම නත්තල් සීයාගෙ අමුතු දහන් ගැට

  • @sadhanasandamali419

    @sadhanasandamali419

    2 жыл бұрын

    තේනුක අය්යා

  • @prechreased3022

    @prechreased3022

    2 жыл бұрын

    කෙලෙපන් තම්බි තාප්පෙට... kzread.info/dash/bejne/o2lpupeIj7W-cto.html

  • @santhushavinash7052

    @santhushavinash7052

    2 жыл бұрын

    තේනුක හාදවත

  • @prechreased3022

    @prechreased3022

    2 жыл бұрын

    කෙලෙපන් තම්බි තාප්පෙට.. kzread.info/dash/bejne/o2lpupeIj7W-cto.html

  • @mortivation8009
    @mortivation80092 жыл бұрын

    දැන් සිකා නම් පදම් වෙලා... මරු මරු ඔහොම යං.... ජයවේවා

  • @melaka1072
    @melaka10722 жыл бұрын

    Script නම් Script ✌️ Marketing නම් Marketing ✌️ එකෙන්ම සුපිරි වීඩියෝ එකක් 😍❤️

  • @chamarawanigasinghe
    @chamarawanigasinghe2 жыл бұрын

    පොඩි අයට උනත් බලන් පුලුවන් විඩියෝ නියමයි ලකාටයි සිකාටයි ආදරේ මැරිලත් පැයක් 😊

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife87682 жыл бұрын

    සුභ අලුත් අවුරුද්දක් වේවා ශ්‍රී ලංකා 2022!!! From Finland

  • @dampriyabandara3613
    @dampriyabandara36132 жыл бұрын

    රනා තමයි හොඳටම ඇන්දේ 😁 සුපිරියක් ලකා සිකා 😍 ජයවේවා

  • @yureninoshi8297

    @yureninoshi8297

    2 жыл бұрын

    kzread.info/dash/bejne/c3h1w6uGkpWqYbQ.html ඇත්තම නත්තල් සීයාගෙ අමුතු දහන් ගැට

  • @SADILLITHSUKA
    @SADILLITHSUKA2 жыл бұрын

    කුණුහරප = 0% ආතල් = 100%

  • @sadewmethsilu5552
    @sadewmethsilu55522 жыл бұрын

    අඩෝ එකෙන්ද එන්නේ පට්ට ඈ ❤❤❤❤❤❤ආදරෙයි

  • @imeshaushan2084
    @imeshaushan20842 жыл бұрын

    සුපිරි....

  • @lakshithavlogs
    @lakshithavlogs2 жыл бұрын

    සුපිරියි ජය වේවා ලකා සිකා සෙට් එකට💗❤❤

  • @kasun36
    @kasun362 жыл бұрын

    අම්මො එක නම් මරු ලකා අයයේ ජයෙන් ජය

  • @mwasana6081
    @mwasana60812 жыл бұрын

    ලකා & සිකා මොනා උනත් කාලීන මාතෘකා වලට රිදෙන්නම දෙනව ඉතිම්.හිනා වෙන්නද අඩන්නද කියල හිතාගන්න බෑ 🥲

  • @yureninoshi8297

    @yureninoshi8297

    2 жыл бұрын

    kzread.info/dash/bejne/c3h1w6uGkpWqYbQ.html ඇත්තම නත්තල් සීයා මෙන්න මේ වගේ කෙනෙක්

  • @prechreased3022

    @prechreased3022

    2 жыл бұрын

    කෙලෙපන් තම්බි තාප්පෙට... kzread.info/dash/bejne/o2lpupeIj7W-cto.html

  • @pathumcathurangamax5708

    @pathumcathurangamax5708

    2 жыл бұрын

    Hi

  • @chamodarukshan1545
    @chamodarukshan15452 жыл бұрын

    සුපිරියක් තමා lakai sikai🤪😁

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa53012 жыл бұрын

    සුපිරි තමා ඉතින් 🤘💪 ආදරෙයි💙💙💙💙❤️❤️❤️❤️🖤🖤🖤

  • @HGihan
    @HGihan2 жыл бұрын

    සිකාගෙ ඇක්ටින් නම් පට්ට ඈ❤😘

  • @4u1lyrics
    @4u1lyrics2 жыл бұрын

    2021අවසානෙට පට්ට සතුටක් ඇරගෙන 2022 ගියහැකි 😅❤️

  • @Savi4426

    @Savi4426

    2 жыл бұрын

    😂😂😂😂😂👍👍👍❤️❤️❤️❤️ඌඋ

  • @isurujayawardana5393
    @isurujayawardana53932 жыл бұрын

    මැඩම්ට හිත ගිය අය👇.😁😍

  • @chathumisiriwardana1455

    @chathumisiriwardana1455

    4 ай бұрын

    ඔව් බන්

  • @D_A_K-2003
    @D_A_K-20032 жыл бұрын

    සුපිරි ඉතින් හැමදාම වගේ ❤️✌️

  • @Santhose45
    @Santhose452 жыл бұрын

    Maru ඔයාලා වගේ වෙන්න ආසයි අපිත්.... දවසක ඔයාලා මුන ගැහිලා කතා කරන් ආසයි. ❤❤❤❤

  • @hiruandsanduvlogs23
    @hiruandsanduvlogs232 жыл бұрын

    අම්මේ ඒක නම් ඉතිම් සුපිරියක් තමා....021අවසානෙට පට්ට සතුටක් ඇරගෙන 2022 ගියහැකි 😅❤️❤️❤️❤️❤️💪🔥🥰

  • @hiruandsanduvlogs23

    @hiruandsanduvlogs23

    2 жыл бұрын

    @Nimsara Creative Academy ❤️

  • @tharkanaprabhath5263
    @tharkanaprabhath52632 жыл бұрын

    රනාත් දැන් මරු ඈ. සුපිරියට act කරනවා..❤️

  • @gamaa_mg

    @gamaa_mg

    2 жыл бұрын

    ලොක්කා ලකානේ 😍 ඒකයි

  • @prechreased3022

    @prechreased3022

    2 жыл бұрын

    කෙලෙපන් තම්බි තාප්පෙට... kzread.info/dash/bejne/o2lpupeIj7W-cto.html

  • @prechreased3022

    @prechreased3022

    2 жыл бұрын

    ජනාධිපතිට අඩු දෙක මොකක්ද ? | අප්පොච්චි මලොගෙන් කතවක් kzread.info/dash/bejne/f3WJtbeqhqinmLw.html

  • @lakshanmadushanka2981

    @lakshanmadushanka2981

    2 жыл бұрын

    Ft

  • @dipasriyalatha3096

    @dipasriyalatha3096

    2 жыл бұрын

    L

  • @N.Thenuwara7093
    @N.Thenuwara70932 жыл бұрын

    මේ යන විදියට gas එකක් පුපුරලා හරි මැරෙනවා 😂😂😂 අම්මෝ සිස්ටි නයිං (69) ඒක!🤣👍

  • @Uthpalakumarathunga05
    @Uthpalakumarathunga052 жыл бұрын

    ලකයි සිකයි ආසම දෙන්නා ආදරෙයි ♥️🙈

  • @SADILLITHSUKA
    @SADILLITHSUKA2 жыл бұрын

    මගෙ නම් Comedy KZreadrs ලගෙන් එකටම ඉන්නෙ ලකයි සිකයි තමයි 😍

  • @sunilnanayakkara9639

    @sunilnanayakkara9639

    2 жыл бұрын

    මගේ දෙකට එකට ඉන්නේ විනීලා

  • @sandunchamara7485

    @sandunchamara7485

    2 жыл бұрын

    මට ඉන්නේ මම😂

  • @uchipuchi

    @uchipuchi

    2 жыл бұрын

    කාටද බං මේ බොරැ කරන්නේ

  • @Mcc2024AL

    @Mcc2024AL

    2 жыл бұрын

    @@sandunchamara7485 🤣

  • @Mcc2024AL

    @Mcc2024AL

    2 жыл бұрын

    😊 එක විනි දෙක ඉස්සර වස්ති දැන් ලකයි සිකයි

  • @gamingpl13
    @gamingpl132 жыл бұрын

    අම්මො අම්මො සුපිරියක් මේකත්...💖 good luck... dennatama..

  • @iug4546
    @iug45462 жыл бұрын

    සුපිරියක් තමයි ඉතිම් හැමදාම ❤️😅😅

  • @tikkayt3210
    @tikkayt32102 жыл бұрын

    1M ඉක්මනට පුළුවන් වේවා .🥰🥰🥰💯

  • @gsa-rk9ne
    @gsa-rk9ne2 жыл бұрын

    හම්මෝ මේ පාරත් සුපිරියක් තමා 😁😁😁❤️‍🔥❤️ රෝල් කරල කන හාරන්න 😂😂😂

  • @dilushaweerasooriya
    @dilushaweerasooriya2 жыл бұрын

    ලකයි සිකයි ඉතින් කරොත් ගැම්මක් තමයි 💖💖

  • @kamanirathnayaka463
    @kamanirathnayaka4632 жыл бұрын

    සුපිරි 💗maru👌👌😍💞💕

  • @standforyourright4985
    @standforyourright49852 жыл бұрын

    පිස්සු කොර උනා එකටනම්😂😂😂😂සුපිරි වැඩක් ලකා අය්යලා

  • @sewminilakshika6974
    @sewminilakshika69742 жыл бұрын

    හැමදාම වගේ සුපිරි...........ලකයි සිකයි කියන්නේ සුපිරියෙක් තමයි..💪🔥

  • @chinthakaanuradha4944

    @chinthakaanuradha4944

    Жыл бұрын

    මේකිට හු බෑද

  • @chathuranangairoshan515
    @chathuranangairoshan5152 жыл бұрын

    වෙකන්ට් එකට හරියනම මොලකාරයා සිකා...ඒ තැන සිකාට දුන්නානම් තවත් සුපිරි ....❤️

  • @wasanthawijethunga9693
    @wasanthawijethunga96932 жыл бұрын

    කොමඩි ස්ක්‍රිප්ට් සුපිරියටම ලියන්න ලංකාවේ වැඩ්ඩෝ ඉන්නේ කීපදෙනයි..ගිරා ගෙන් පස්සේ ක්‍රෙඩිට් එක ලකාට...ජය වේවා ❤❤

  • @kavindusankalpa4170
    @kavindusankalpa41702 жыл бұрын

    සුපිරියක්ම තමා 💯💯💯

  • @danushkasakesh1136
    @danushkasakesh11362 жыл бұрын

    අලුත් සිකා නම් නියමයි අයියෙ. මුලදි නම් බැන්න. එ්ත් කලින් සිකාට වඩා සුපිරි. එලමයි.. 👍👍👍

  • @saheesl9699
    @saheesl96992 жыл бұрын

    ලකයි සිකයි කියන්නේ සුපිරියෙක් තමයි..💪🔥🥰

  • @yureninoshi8297

    @yureninoshi8297

    2 жыл бұрын

    kzread.info/dash/bejne/c3h1w6uGkpWqYbQ.html ඇත්තම නත්තල් සීයා මෙන්න මේ වගේ කෙනෙක්

  • @prechreased3022

    @prechreased3022

    2 жыл бұрын

    කෙලෙපන් තම්බි තාප්පෙට... kzread.info/dash/bejne/o2lpupeIj7W-cto.html

  • @treveltobest4515
    @treveltobest45152 жыл бұрын

    අම්මේ බඩත් එක්ක රිදෙනවා ❤️😘

  • @user-rv9rh8hr3w

    @user-rv9rh8hr3w

    17 күн бұрын

    Qudydgshd0yu🙏

  • @ihshanhussain6170
    @ihshanhussain61702 жыл бұрын

    සුපිරි කියන්නේ ආයෙ පට්ටම සුපිරියක්....

  • @prechreased3022

    @prechreased3022

    2 жыл бұрын

    කෙලෙපන් තම්බි තාප්පෙට... kzread.info/dash/bejne/o2lpupeIj7W-cto.html

  • @eshanlakpriya1888
    @eshanlakpriya18882 жыл бұрын

    අමෝ අමෝ Singer එක තමා හොදටම කරේ...😅😅😅

  • @chiranramesh6174
    @chiranramesh61742 жыл бұрын

    සුපිරියක් ❤️✊

  • @ruwanwitharana2930
    @ruwanwitharana29302 жыл бұрын

    50 රෝල් කරලා.... 😂 කන හාරන්න තමා වේන්නේ 😂

  • @yureninoshi8297

    @yureninoshi8297

    2 жыл бұрын

    kzread.info/dash/bejne/c3h1w6uGkpWqYbQ.html ඇත්තම නත්තල් සීයා මෙන්න මේ වගේ කෙනෙක්

  • @mysonghub3822
    @mysonghub38222 жыл бұрын

    අද කාලෙ 1000ටත් 10 මල්ලක් පිරෙන්න මොකුත් ගන්න බෑනේ 😂😂ලකයි සිකයි පලා නොකිය පලා බෙදනවා 😂 . මරු ආ මෙදා පාර එක 😂

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs2 жыл бұрын

    සුපිරී ආතල් 😂😂 සිකා නියමයි 😍😍 ලබන අවුරුද්දෙත් හොදටම කරන්න සෙට් එකම හොදේ 😂😂🔥🔥

  • @supiriproduction3572
    @supiriproduction35722 жыл бұрын

    සුපිරියක් 1 වෙනිදටත් එකක් බලාපොරොත්තු වෙනවා😍😍

  • @yureninoshi8297

    @yureninoshi8297

    2 жыл бұрын

    kzread.info/dash/bejne/c3h1w6uGkpWqYbQ.html ඇත්තම නත්තල් සීයා මෙන්න මේ වගේ කෙනෙක්

  • @prechreased3022

    @prechreased3022

    2 жыл бұрын

    කෙලෙපන් තම්බි තාප්පෙට... kzread.info/dash/bejne/o2lpupeIj7W-cto.html

  • @nipun_dila5786
    @nipun_dila57862 жыл бұрын

    අද එකත් සුපිරි ✊

  • @inukaz.18
    @inukaz.182 жыл бұрын

    ලකයී සිකයී 2022 සුභ වේවා ❤

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan50752 жыл бұрын

    ලකයි සිකයි කියන්නේ ඉතින් ආතල්ම ඩයල් දෙකක්. මුන් දෙන්නා එරෙව්වත් හිනා යනවා. ඇත්තටම පට්ටම දක්ෂ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක්

  • @tinukalethnura
    @tinukalethnura2 жыл бұрын

    සුපිරියි 😁😘

  • @user-oc7qc4oo4c
    @user-oc7qc4oo4c2 жыл бұрын

    පට්ට ඉතිම් ...ආදරෙයි ලකා සිකා ඇතුලු සේරටම ❤️❤️❤️❤️❤️❤️❤️

  • @yureninoshi8297

    @yureninoshi8297

    2 жыл бұрын

    kzread.info/dash/bejne/c3h1w6uGkpWqYbQ.html ඇත්තම නත්තල් සීයා මෙන්න මේ වගේ කෙනෙක්

  • @saheesl9699
    @saheesl96992 жыл бұрын

    පෝන් සීන් එක තමයි පට්ට..🤣🤣🥰🥰

  • @chrismalwarnakulasuriya1086
    @chrismalwarnakulasuriya10862 жыл бұрын

    සුපිරි පිරි..ආදරෙයි එක්දාස්පනස් වාරයක්..😄😄

  • @nilanthifernando3284
    @nilanthifernando32842 жыл бұрын

    සුපිරියක් තමා 😆🤗

  • @sanduatharaka6898
    @sanduatharaka68982 жыл бұрын

    එලම එකක් ඈ.. 😂😂😂😘

  • @sulakshanadilshan9360
    @sulakshanadilshan93602 жыл бұрын

    සිකයි රනයි ලකයි සුපිරිම බ්රෑන්ඩ් 3ක් සෙට් උනු තැන සුපිරියක් තමයි 🖤🖤

  • @tharakasenavirathna8033
    @tharakasenavirathna80332 жыл бұрын

    වලිසිංහේ ගැම්මක් තමයි ඉතින්... enyway god bless you guys... &

  • @dilhaniweerasighediloffici7856

    @dilhaniweerasighediloffici7856

    Ай бұрын

    ස්තුතියි කොල්ලෝ

  • @sashiyatvtv3091
    @sashiyatvtv30912 жыл бұрын

    මෙකත් ට්‍රෙන්ඩින් තමා ඉතින් ❤❤

  • @sihinamalaka6331

    @sihinamalaka6331

    2 жыл бұрын

    පක තමයි මේව කොමඩිද යකෝ🖕

  • @samithalakshan8138
    @samithalakshan81382 жыл бұрын

    ආය ගැම්මක් ඉතින් 😂😂❤️❤️❤️❤️

  • @kaushijayaweera9251
    @kaushijayaweera92512 жыл бұрын

    ලකයි සිකයි ❤❤

  • @sankamadushan2766
    @sankamadushan27662 жыл бұрын

    patta pata pata aye kiyanna deyak ne supiriyakma thama ♥️♥️♥️♥️♥️

  • @daysofdilan
    @daysofdilan2 жыл бұрын

    සිකා තමයි දවසකට හරි ඩයල් එක,

  • @shenalarundhaka4829
    @shenalarundhaka48292 жыл бұрын

    මොනා දැම්මත් මරු ඉතිම් ඇඩ් එකක්ද හිතෙන්නෙත් නෑ....ආදරෙයි ඩබල♥

  • @sandusandamali7613
    @sandusandamali76132 жыл бұрын

    විනීලගෙන් පස්සෙ සුපිරිම සෙට් එක ලකයි සිකයි❤

  • @janakasamaraweera4572
    @janakasamaraweera45722 жыл бұрын

    එකෙන්ම ෆට්ට..😂 ලකයි,සිකයි, අඩු හරියට රනා ඉන්නවා.. වෙනසක් තියෙනවා එකෙන්ම. ජය වේවා.😍🤗

  • @aroshakademi4297
    @aroshakademi42972 жыл бұрын

    සුපිරි ❤පට්ට 💞❤🌹🎅

  • @DasaDasa
    @DasaDasa2 жыл бұрын

    Woooow...ela..ela...ජය වේවා ....

  • @asithadasanayake9798
    @asithadasanayake97982 жыл бұрын

    RIP සිකා

  • @aroundtheworld2001-h7l
    @aroundtheworld2001-h7l2 жыл бұрын

    😂ලෝකෙ හොදම display😂...ඔය ගානට ඔයිට වඩා හොද feature තියෙන 4n එකක් ගත්තැකි...Anyway content එක පට්ට creative❤

  • @upulnishansonglane9238
    @upulnishansonglane92382 жыл бұрын

    සකලගුරු නාට්‍යයේ පුෂ්පාත් ඉන්නවා ❤️

  • @dilshaharindaperera5812

    @dilshaharindaperera5812

    2 жыл бұрын

    Owwww

  • @dilhaniweerasighediloffici7856

    @dilhaniweerasighediloffici7856

    Ай бұрын

    ස්තුතියි ❤

  • @kalanawewliyadda4451
    @kalanawewliyadda44512 жыл бұрын

    මරේ මරැ හොම්දේ😍

  • @modasanduni9993
    @modasanduni99932 жыл бұрын

    Tcl කියනකොට තමයි හොඳටම හිනා ගියෙ

  • @redantproductions9914
    @redantproductions99142 жыл бұрын

    😂😂😂සුපිරියක් තමයි ඉතින්...ආදරෙයි 😍

  • @shanchathuranga5693

    @shanchathuranga5693

    2 жыл бұрын

    Red ant❤️

  • @bhagyadevmith9167
    @bhagyadevmith91672 жыл бұрын

    🔹ලකයි සිකයි සුපිරි තමයි❤️❤️❤️

  • @benaimaamai6283
    @benaimaamai62832 жыл бұрын

    පට්ට 👍

  • @DineshOnline
    @DineshOnline2 жыл бұрын

    පුෂ්පා ඇයි ඔයා සුමනේටයි, භුතයාටයි එහෙම කරේ. 😁😁😁 මරැ හැබැයි 👍👍👍

  • @kothmaletv8570

    @kothmaletv8570

    2 жыл бұрын

    sakala guru eke pushpa neda..eya mathana godak lassanai

  • @kothmaletv8570

    @kothmaletv8570

    2 жыл бұрын

    sakala guru eke pushpa neda..eya mathana godak lassanai

  • @bigchamiya1896
    @bigchamiya18962 жыл бұрын

    එදා වගේම අදත් හදවතින්ම ආදරෙයි ජයවේවා ලකා සිකා

  • @tharushadilshan4487
    @tharushadilshan44872 жыл бұрын

    ලොකු ලොකු බලාපොරොත්තු නෑ ලකයි සිකයි ලයික් එකක් ගන්න තිබ්බොත් ඇති

  • @slmechanicboy6467
    @slmechanicboy64672 жыл бұрын

    ගැම්මක් තමා 🥰

  • @samithagayashan9437
    @samithagayashan94372 жыл бұрын

    කොහොම බජට් එක හොඳ වුනත් Features හොඳ වුනත් ලක්ශ ගානක් දීලා අරගෙන iPhone තමයි ඔය කවුරුත් පාවිච්චි කරන්නේ 🤣

  • @thevillagetemple-007
    @thevillagetemple-0072 жыл бұрын

    පුශ්පාපාපාපා පා පාපාපාපාපා මිට සකල ගුරු බුතයා ❤️

  • @dilhaniweerasighediloffici7856

    @dilhaniweerasighediloffici7856

    Ай бұрын

    ❤❤❤

  • @shanka1206
    @shanka12062 жыл бұрын

    සුපිරිම එකක් ඈ ❤️

  • @sithumwishva4048
    @sithumwishva40482 жыл бұрын

    පට්ට පට්ට ඉතින් කවදාවත් මරු ඉතින් 😍😍

  • @yureninoshi8297

    @yureninoshi8297

    2 жыл бұрын

    kzread.info/dash/bejne/c3h1w6uGkpWqYbQ.html ඇත්තම නත්තල් සීයා මෙන්න මේ වගේ කෙනෙක්

  • @yureninoshi8297

    @yureninoshi8297

    2 жыл бұрын

    kzread.info/dash/bejne/c3h1w6uGkpWqYbQ.html ඇත්තම නත්තල් සීයාගෙ අමුතු දහන් ගැට

  • @rsmfernando
    @rsmfernando2 жыл бұрын

    lovely work guys... clear massage to the point target content description. TCL and Singer got their money's worth. now even I feel like buying one.

  • @kuthuhalaya9794
    @kuthuhalaya97942 жыл бұрын

    සුපිරියක් ඈ... ඇඩ් එකක් දැම්මට, ඒකත් බලන්න ආස විදිහට පට්ට creative...😍❤️ ඒ වගේම content එකෙන් සමාජෙට දෙන්න ඕන ආදර්ශ සෙට් එකෙත් හැමදාම අඩුවක් වෙන්නේ නෑ....❤️❤️❤️❤️❤️

  • @kuthuhalaya9794

    @kuthuhalaya9794

    2 жыл бұрын

    @Nimsara Creative Academy 🔥

  • @slofficially8541
    @slofficially85412 жыл бұрын

    සුපිරියක් ❤️‍🔥

  • @SasinduDewmin
    @SasinduDewmin2 жыл бұрын

    එහෙනම් අනිත් අවුරුද්ද අන්තිමට අපිව හිනැස්සුවනෙ ❤️❤️👍🏻👍🏻🤣🤣

  • @yureninoshi8297

    @yureninoshi8297

    2 жыл бұрын

    kzread.info/dash/bejne/c3h1w6uGkpWqYbQ.html ඇත්තම නත්තල් සීයා මෙන්න මේ වගේ කෙනෙක්

  • @bestsri1

    @bestsri1

    2 жыл бұрын

    බොරු කියන එක නවත්තහන් හුත්තෝ 😂

  • @kumuthumatheesha7119
    @kumuthumatheesha71192 жыл бұрын

    කපටි ත් දැකලා තිනවා, කප්පම් ඉල්ලන සිනුත් tv වල දැකලා තිනවා , ඒත් මේ වගේ කට්ට කයිරාටික කපටියෙක් දැක්කේ අද 😂😂😂😂😂😂 සුපිරියක් සිකා අයියේ ❤️❤️❤️❤️ ආයේ ඉතිං වචන නැ කියන්න 1❤️

  • @lmmusic4551

    @lmmusic4551

    2 жыл бұрын

    kzread.info/dash/bejne/qXtpzceIqqy2n9I.html .

  • @lmmusic4551

    @lmmusic4551

    2 жыл бұрын

    Sb please .

  • @omengaming4090
    @omengaming40902 жыл бұрын

    It's very creative lakai sikai. after a long time TCL will rise again. well done all ✌️

  • @user-kq7bq2ud8p
    @user-kq7bq2ud8p2 жыл бұрын

    හැමදාම වගේ සුපිරි...❤️🤟

  • @yureninoshi8297

    @yureninoshi8297

    2 жыл бұрын

    kzread.info/dash/bejne/c3h1w6uGkpWqYbQ.html ඇත්තම නත්තල් සීයා මෙන්න මේ වගේ කෙනෙක්

  • @OnE_SteP_WitH_KaNIsHh
    @OnE_SteP_WitH_KaNIsHh2 жыл бұрын

    සුපිරි වැඩක් ❤️👍

  • @AdeeshaJr
    @AdeeshaJr2 жыл бұрын

    6:33 Mr. Laka moving mad ah! 😂🖤

  • @user-fo7tl7gf8v
    @user-fo7tl7gf8v2 жыл бұрын

    ලකා ගැම්මක් තමා ආදරේයි ඈ

  • @_ISSA_6158_
    @_ISSA_6158_2 жыл бұрын

    සුපිරි ගැම්මක් තමයි ඉතිං

  • @yureninoshi8297

    @yureninoshi8297

    2 жыл бұрын

    kzread.info/dash/bejne/c3h1w6uGkpWqYbQ.html ඇත්තම නත්තල් සීයාගෙ අමුතු දහන් ගැට

  • @aselatv4944
    @aselatv49442 жыл бұрын

    සිකා තමයි හොදටම කරේ

Келесі