Lakai Sikai - Pem Polim | ලකයි සිකයි - පෙම් පෝලිම් | The Comedy

Комедия

Lakai Sikai - Pem Polim | ලකයි සිකයි - පෙම් පෝලිම්
Director & Script - Lakmal Weerasiri (ලකා)
DOP - Madawa Kamalasiri
Art - Kanishka Athukorala
Accountant - Shiraz Merza
Executive Producer - Shalika Nadeeshani
Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා) | Shalika Nadeeshani (ශාලිකා) | Binushi Sashikala | Kasun Chanuka
Camera & Lighting Equipment - Epic 84
Ranil Priyankara
Post Production
Editing - Madawa Kamalasiri
CG, Colour Grading & Artwork - Pathum Sandaruwan
Audio Editing & EFX - Lakmal Weerasiri (ලකා) | Chamila Prasad Karunarathna
Subtitle - Lahiru Wedipularachchi - Sky Sri Web Productions
#LakaiSikai #SrilankanComedy #comedyvideo

Пікірлер: 1 900

  • @LakaiSikai
    @LakaiSikai2 жыл бұрын

    කපුටු කාක් කාක් කාක් 🤭

  • @vihangavimukthi

    @vihangavimukthi

    2 жыл бұрын

    බැසිල් බැසිල් බැසිල් බැසිල්

  • @amalisusanthika5405

    @amalisusanthika5405

    2 жыл бұрын

    ආ.....බැසිල් බැසිල් බැසිල් බැසිල්.....😄

  • @bossyt9544

    @bossyt9544

    2 жыл бұрын

    Putin Putin Putin 😐

  • @charithpriyan

    @charithpriyan

    2 жыл бұрын

    බැසිල් බැසිල් බැසිල්

  • @sajanchamika7210

    @sajanchamika7210

    2 жыл бұрын

    බැසිල් බැසිල් බැසිල් බැසිල් ...

  • @animalfrnd
    @animalfrnd2 жыл бұрын

    සිකාට රාජ්‍ජ්‍ය සම්මාන හොදම නලුවටයි ලකාට හොදම රචනය අධ්‍යක්ෂටයි. ලැබෙන්නම ඕන. 👍👍😀

  • @Niroshan826
    @Niroshan8262 жыл бұрын

    මඊයෙ ඊයේ ගාල්ලෙදි සිකා අයිය හම්බුනා❤️සතුටට කතා කරන්න වචන ආවෙත් නෑ.පට්ටම නිහතමානී චරිතයක්... සුපිරි❤ජයවේවා

  • @factbakers6073
    @factbakers60732 жыл бұрын

    ලකා කියන්නේ පට්ටම creative ඩයල් එකක්.. ස්ක්‍රිප්ට් නං ආයේ 100% 😃😃😃

  • @supunchanaka6130
    @supunchanaka61302 жыл бұрын

    අවසානෙ තමයි හොදම කතාව කිවුවෙ. මිනිස්සුත් නොදැන තමන් යන පෝලිමවත් නොදැන කනත්තටම යනව මිය යන අපේ රටේ. අපේ මිනිස්සු. දැන්වත් තෙරුම් නොගෙන එලියට බැස්සෙ නැත්නම් අපි හැමෝටම වෙන්නෙ කනත්තෙ පෝලිමේ ඉන්න තමයි.

  • @asentertainment6849

    @asentertainment6849

    2 жыл бұрын

    Haloo sub karl podi sup ekk denkoo 💞💞

  • @tgunathilakagunathilaka.5554

    @tgunathilakagunathilaka.5554

    2 жыл бұрын

    Eke nam pidi artayak tiyenawa

  • @youfoodbook

    @youfoodbook

    2 жыл бұрын

    තිත්ත ඇත්ත​

  • @rasinduwiduranga762

    @rasinduwiduranga762

    2 жыл бұрын

    O

  • @adtrangana9477

    @adtrangana9477

    2 жыл бұрын

    😢😥

  • @tharinduavishka9891
    @tharinduavishka98912 жыл бұрын

    සිකා හැහ් හැහ් හැයී කියලා ඔලුව අතගාන සීන් එක මරු කියන උන් කෝ 😍😍😍😍

  • @hasinihirumali5635

    @hasinihirumali5635

    2 жыл бұрын

    ඒකනම්ම් මරු.🤭

  • @hasinikumari195

    @hasinikumari195

    2 жыл бұрын

    මේ මම 🤭🤭

  • @dineshbro868
    @dineshbro8682 жыл бұрын

    වෙව්ලන කටහඬයි ඔලුව අතගාන එකයි මරු අප්පා 🤣🤣

  • @user-ir1qr3rg6o

    @user-ir1qr3rg6o

    2 ай бұрын

    Ov ban..ekenma ..❤❤❤❤❤

  • @animalfrnd
    @animalfrnd2 жыл бұрын

    සිකා නියමයි 👍 ලකාගෙ script එක ටොපෙ ටොප් 👍 ලකාගෙ නෝනත් 👍😀 අර ගෑනි පෝලිමෙ ඉදලා වෙන මිනිහෙක් එක්ක පැනලා ගිය එක ඇත්ත කතාවක් එහෙම වුනා පහුගිය මාසෙ 😃

  • @sinhalamoviecaps
    @sinhalamoviecaps2 жыл бұрын

    අම්මෝ යකූ සින්දුව .. විෂ්වය පුරා විහිදී ගියා .. ජය වේවා ලකා සිකා 👍

  • @sr_tuns

    @sr_tuns

    2 жыл бұрын

    හලෝ බොසා ඉක්මනටම රිවිව් එකක් ඕනේ🥰

  • @nethmina687

    @nethmina687

    2 жыл бұрын

    Hai aluth movie akak ona

  • @sisiraattanayaka3786

    @sisiraattanayaka3786

    2 жыл бұрын

    Hi

  • @learntech7000

    @learntech7000

    2 жыл бұрын

    අම්මෝ මෙන්න මේ යකා....🙏🙏🙏

  • @respectsong9286

    @respectsong9286

    2 жыл бұрын

    ❤️

  • @thilansanjeewa9384
    @thilansanjeewa93842 жыл бұрын

    ඒක පට්ට ලකා අයියා .. කපුටු කාක් කාක් කාක්. බැසිල් බැසිල් බැසිල් බැසිල්....😂😂😂🤣🤣🤣👍👍👍❤️

  • @dineshwanninayaka3562
    @dineshwanninayaka35622 жыл бұрын

    කාලෝචිත තිර රචනයක් සමගින්, අති විශිෂ්ට රංගනය 👍👍👍 "ලකයි සිකයි " වගේම " විනි ප්‍රඩක්ෂන් " කණ්ඩායමත් මතක් කල යුතුයි. සුන්දර දිවයිනක් චෝර පවුලක් විසින් කා දමා, සියලු සාරයන් උරා බී හපයක් කල එයට එරෙහිව නැගි සිටින සියලු නිර්පාක්ෂික ජනතාව සමග තවමත් නින්දේ පසුවන සමහරුන්ගේ හිත් තුලට සිවුම්ව දෙනු ලබන මේම පණිවිඩ වීඩියෝ නිර්මාණ සියල්ලම අනාගත සුන්දර සිහින ශ්‍රීලංකා දීපේ බැබලුන දාක ශාක්ෂි වනු නොවනුමානය............ ප: ලි තමන් ඉන්නා පෝලිම නොදැන ටිකෙන් ටික අවසන කනත්තට යැම සිදුවෙමින් පවති.......

  • @ayuboceylontours7256
    @ayuboceylontours72562 жыл бұрын

    කොච්චර කිව්වත් හොද කියල ඉවර කරන්න බෑ....තෙරුවන් සරණයි ඉදිරි කටයුතු සාර්ථක වේවා 🙏🙏🙏🙏🙏

  • @ruchithcontent390
    @ruchithcontent3902 жыл бұрын

    සුපිරි අයෙ හිනා උනා බඩ පැලෙන්න අර ඔටෝම කියවෙන එක මරු 😂😂😂

  • @ayeshamadu3150
    @ayeshamadu31502 жыл бұрын

    අම්මෝ ඒකනම් පට්ට ඈ බලන වෙලාවේ ඉදලා හිනා යනවා. ජය වේවා. ලකයි , සිකයි.

  • @niro9544

    @niro9544

    2 жыл бұрын

    Hii

  • @hewagechampika2571
    @hewagechampika25712 жыл бұрын

    නිවන් සුව ලැබේවා පෙට්ටියේ ගියපු කෙනාට..🙂🙂

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS2 жыл бұрын

    අම්මෝ මේක මරු 😍

  • @sandun259

    @sandun259

    2 жыл бұрын

    Smokio - Mudukkuwen Eliyata ( Unreleased Version ) 👉 kzread.info/dash/bejne/eaiavLGkkbO1abA.html

  • @srimadhu435
    @srimadhu4352 жыл бұрын

    හැයියෝ කියන කෑල්ල මරු අප්පා...!♥️♥️♥️♥️ ඉස්සරහටම යමූ....!!!

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera10572 жыл бұрын

    ලකා සිකා තමා හොදටම කරන්නේ , ස්ක්‍රිප්ට් සුපිරි , ඇක්ටින් සුපිරි .

  • @lakshithakumara5374

    @lakshithakumara5374

    2 жыл бұрын

    ඇඩ් තමයි චොර

  • @yasas17

    @yasas17

    2 жыл бұрын

    Oya blnne lakai sikai wthrd ithin

  • @manolivera4813
    @manolivera48132 жыл бұрын

    හම්මෝ ලකයි, වයිෆයි දෙන්නා... සුපිරි ඉතින්.... 😂😂😂❤✌️✌️

  • @tharakamadushan_official
    @tharakamadushan_official2 жыл бұрын

    අම්මෝ...අද තමයි හොදටම හිනා වුනේ..🤣😋😍 Script සුපිරි,acting සුපිරි,හරිම තාත්විකයි..❤️😍

  • @Movietrailer-lz6bk

    @Movietrailer-lz6bk

    Жыл бұрын

    සිරාවටම බං😂😂😂😂😂🙂

  • @venuraprasanga1716
    @venuraprasanga17162 жыл бұрын

    "දැක්කොත් බුවා, නොදැක්කොත් එබුවා...'" අම්මෝ.. මරු ඒයි...🤣🤣🤣

  • @slrapterstudio2173

    @slrapterstudio2173

    2 жыл бұрын

    🤪😂

  • @formycountry373
    @formycountry3732 жыл бұрын

    සිකාගෙ රගපෑම නම් සුපිරි ලකාගෙ script නෙ මෙ 👍😂😂😂😂

  • @imransahna4637
    @imransahna46372 жыл бұрын

    මේක විහිලුවක් කියා හිනාවුණාට . ඕක තමයි ලංකාවේ සැබෑම තත්වේ . අපේ මිනිස්සු තේරුම් ගන්නෝනේ ලකයි සිකයි ඔය රඟපෑමෙන් උනත් කියන්න මොනාද කියලා .😕😕😫😫

  • @pasidumasahan91
    @pasidumasahan912 жыл бұрын

    😂😂😂 කතාකරල වැඩක් නෑ අතල් එකත් සුපරි ආදර්ෂෙත් සුපරි පට්ට ලකයි සිකයි ජය වේවා !!! අරගලයටත් ජය වේවා!!!

  • @himeshranasinghe5228

    @himeshranasinghe5228

    2 жыл бұрын

    Well done my friend

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha62802 жыл бұрын

    මැරෙන්න හිනාවෙන්න නම් ලකයි සිකයි තමයි 😂😂😂♥️♥️♥️♥️

  • @asentertainment6849

    @asentertainment6849

    2 жыл бұрын

    Hii sub karl sup ekk demu nee 💞

  • @neonmusic1053

    @neonmusic1053

    2 жыл бұрын

    මොනාටද බන් හිනා උනේ උබ🥲

  • @nk3479
    @nk34792 жыл бұрын

    විනාඩි 11.17 උනාට ඉවර වෙන කොට වි නාඩි දෙක තුනක් වගේ දැනුනේ සුපිරියක් තමයි .👍👍👍

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa77772 жыл бұрын

    අම්මො නියමයි හොදෙ පට්ට ඉතින් සොයුරානනෙ බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @ravindurajitha2397
    @ravindurajitha23972 жыл бұрын

    වෙනදා වගේ එනකම්ම තමා හිටියේ ❣️🔥🔥❣️

  • @sanjayabandara1350
    @sanjayabandara13502 жыл бұрын

    ආදරෙයි දෙන්නටම ❤️ ලකා,සිකා Good luck

  • @DhinaTharu
    @DhinaTharu4 ай бұрын

    බල බලා ඉද්දී රිප් ලයික් එනවා ඒතරමට මරු ආ ❤❤😂😂😂😂😂😊😅🎉

  • @nejaroshani202
    @nejaroshani2022 жыл бұрын

    Wifeගේ acting superb 👍🏽👍🏽👍🏽

  • @pradeepkumara5243
    @pradeepkumara52432 жыл бұрын

    ඇඩෙන්ම දීලා මේ පාරත් සුපිරියක් තමයි.😂😂😂😂

  • @lakshithavlogs
    @lakshithavlogs2 жыл бұрын

    පෝළිමක ඉන්න ආසාවෙන් බලාන හිටියමයි........ ලකයි සිකයි තමා හොදටම කරන්නෙ ......බැසිල් බැසිල් අයියෝ..........

  • @nadeekakumuduni6070
    @nadeekakumuduni60702 жыл бұрын

    සිකාගේ voice.එක තමා මරැ.🌹🌷❤️😘😍

  • @akilaperera1209
    @akilaperera12092 жыл бұрын

    මම මේ කල්පනා කලේ පරන සිකා අයින් උන එක හොදට ගියා නෙහ්❤️❤️

  • @prabhathdharshana4012

    @prabhathdharshana4012

    2 жыл бұрын

    නෑ බං ඒක ලකාගේ හැකියාව,සිකා ඒ කාලේ ලකා එක්ක ඉද්දි සුපිරි රගපෑවා,නමුත් සිකාමයි කියලා රගපානවා සාර්ථක නෑ,එතන හැකියාව ලකාගේ,පබයෙක්ගෙන් හරි වැඩේ ගන්න දක්ශයි

  • @KavishkaSBandara

    @KavishkaSBandara

    2 жыл бұрын

    @@prabhathdharshana4012 aththa bn

  • @kavindhudhushantha160

    @kavindhudhushantha160

    2 жыл бұрын

    මු හොඳයි නේද උට වඩා

  • @chamaradilshan2260

    @chamaradilshan2260

    2 жыл бұрын

    @@kavindhudhushantha160 කවරු කවරුත් කාට වඩා හොද නෑ මාත්තයො..මොකද අපිට වඩා ඔය දෙන්නම මාර ටැලන්ටඩ් මොකද මනුස්සයෙක්ගෙ මුනට හිනාවක් ගෙන්න ලෙසියෙන් මනුස්සයෙක්ට බැ

  • @madusanju2052

    @madusanju2052

    2 жыл бұрын

    ඔහොම අපහාස කරන්න එපා මොකද පරණ සිකා චරිත වලට සදරනයක් කරා ඒ සිකාටත් මිනිස්සු ආදරේ කරා ඔහොම මිනිසුන්ට අපහාස කරන්න එපා මොකද උබත් එක දවසක් හරි පරණ සිකා නිසා හිනා වෙලා ඇති

  • @oxmuramusic3913
    @oxmuramusic39132 жыл бұрын

    සිකාගේ අයියෝ කෑල්ලනම් පට්ටයි ❤️👌

  • @madhusankadharmasena745
    @madhusankadharmasena7452 жыл бұрын

    පිලිවෙලයි ඈ 👌👌 අම්මෝ මූනවල් දෙක දැක්කත් හිනා යනවා

  • @thenukamobile
    @thenukamobile2 жыл бұрын

    පේම් පෝලිම ආදරෙයි පැලෙන්න හොඳේ ❤️

  • @pandagemonahari6914
    @pandagemonahari69142 жыл бұрын

    සුපිරියට දෙනව ඇඩෙනව ආ..... මන් නම් බලන්මයි ඉන්නේ ලකයි සිකයි වීඩියෝ එකක් එනකල්ම..... පට්ට පට්ට පට්ට පට්ට පට්ට පට්ට ....💘

  • @fr_ANJA

    @fr_ANJA

    2 жыл бұрын

    මට සප් එකක් ♥️

  • @thereality1576
    @thereality15762 жыл бұрын

    අපේ උකුවෙල සර් Gammac තමා !😎💥

  • @ishaniwanigasekara2939
    @ishaniwanigasekara29392 жыл бұрын

    සිකාගේ අයියො කෑල්ල තමා සුපිරි 🤣🤣🤣🤣 සුපර් හැමදාම වගේ

  • @ajithprasad2571
    @ajithprasad25712 жыл бұрын

    පට්ට ....සුපිරි ම තමා...👏🙏❤️🇰🇷

  • @sdchanu4298
    @sdchanu42982 жыл бұрын

    Trendin උනෙ නැත්තන් වැඩකුත් නෑ. පට්ට ❤

  • @ranjithyasarathna7908

    @ranjithyasarathna7908

    2 жыл бұрын

    කස්සා අඩො

  • @ThusithaThusitha-hj6bd
    @ThusithaThusitha-hj6bd2 жыл бұрын

    යකෝ විඩියෝ එකක් එනකන් බලන් හිටපු උන් මේ කොනට විඩියෝ එක නම් සුපිරි බන් ❤❤

  • @keshankulathunga2143

    @keshankulathunga2143

    2 жыл бұрын

    උබ දාල විනාඩි 3න් බැලුවද විනාඩි 11 වීඩියෝ එක හොදයි කියන්න 😂

  • @dasunbro2024

    @dasunbro2024

    2 жыл бұрын

    කෝ කොනක් නෑනෙ

  • @ThusithaThusitha-hj6bd

    @ThusithaThusitha-hj6bd

    2 жыл бұрын

    Keshan kaluthunga මචෝ මුන් දැම්මොත් විඩියෝ එකක් සුපිරියක්ම තමය..

  • @ThusithaThusitha-hj6bd

    @ThusithaThusitha-hj6bd

    2 жыл бұрын

    @@dasunbro2024 කොනක් හදගෙන වරෙන් මචො 😂

  • @Divi572
    @Divi5722 жыл бұрын

    වෙනදා වගේම තමා ලකයි සිකයි අයියේ 🌝❤️ කියන්න දෙයක් නැ සුපිරි

  • @maithripalasirisena2382
    @maithripalasirisena23822 жыл бұрын

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

  • @sumudutaranga9556

    @sumudutaranga9556

    6 ай бұрын

    Ova thuma hitapu kale hodata Kala bila hitiya pora tikath dunna welavata ❤

  • @riyalchathuva1504
    @riyalchathuva15042 жыл бұрын

    වෙනදා වගේම අදත් සුපිරියක් තමාහ් 🥳🥳

  • @inspirewithamie7192
    @inspirewithamie71922 жыл бұрын

    සිකාගෙ කොන්ඩෙ හැදිල්ල තමයි😂😂 දැං පුරුද්දට මටත් හැදෙනවා කියාම්කො😂💔 හැයි.....😂 ජයවේවා ❤️

  • @slrapterstudio2173

    @slrapterstudio2173

    2 жыл бұрын

    😂

  • @sanjanavihanga103

    @sanjanavihanga103

    2 жыл бұрын

    matath 😂

  • @nipunpramuditha389
    @nipunpramuditha3892 жыл бұрын

    කියන්න වචන නෑ අයියේ. සුපිරිතමයක් 🔥🔥🔥❤❤❤

  • @pasinduinduwara5101
    @pasinduinduwara51012 жыл бұрын

    වීඩියෝ ඔක්කොම සතියෙන් බැලුවා... සිකා හිනාවත් එක්කම දාන හයියෝ කෑල්ලට තමා පට්ටම ආස... 🤪❤️❤️

  • @ruwinikawshalya6423
    @ruwinikawshalya64232 жыл бұрын

    සි කාගෙ akshen එක මාරු.. 😊🤟💞👍Hea Hea aiii... 😊😊😊

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline3102 жыл бұрын

    අඩේ සිරාම ඇත්තක් ඈ සුපිරි චරිත සෙට් වෙනව තෙල් පෝලිමේ රෑ එලි වෙනවා දැන්නෙනෑ ඒක වෙනම ආතල්.එකක් ✌️🤪

  • @dangapusthakaya1264
    @dangapusthakaya12642 жыл бұрын

    එල සුපිරි ...බැසිලට ගිය කල නේහ්... කපුටාස් හිට් ද ප්ලේන්...👍😁😁👍😉

  • @gamingumay.t8859
    @gamingumay.t88592 жыл бұрын

    අදරේයි ලකයි සිකයි ඉදිරි වැඩටිකා හොදින් කරන් යන්නා අදරෙයි❤❤❤❤

  • @ramaproduction373
    @ramaproduction3732 жыл бұрын

    කපුටු කාක් කාක් කාක් බැසිල් බැසිල් බැසිල් බැසිල් හොදටම කර අනේ එක හරිහ ලස්සනයි සුපිරි ජවෙිවා👍👍👍

  • @THENUEditZ2005
    @THENUEditZ20052 жыл бұрын

    අපේ සර් මුලින්ම,අදත් video එක මරු 👍🤗♥️

  • @SagaSriOfficial
    @SagaSriOfficial2 жыл бұрын

    NO 1 TRENDING 🖤 පැය 24 යන්න කලින් GOOD LUCK අයියලා දෙන්නයි සෙට් එකටම

  • @nisansalanayomi2466
    @nisansalanayomi24662 жыл бұрын

    හයියෝ.... කියලා කොන්ඩෙ අතගාන එක වෙනම ආතල් එකක්.❤️❤️ඔක්කෝටම වඩා ඒකට තමයි හිනා යන්නේ😂😂😂

  • @ruwansanjeewa5420

    @ruwansanjeewa5420

    2 жыл бұрын

    ❤️

  • @travelwithdamith6067
    @travelwithdamith60672 жыл бұрын

    අම්මෝ එක ❤❤❤ අපිව සතුට කරන උබලාට ගොඩක් ස්තුතියි ජය වේවා තෙරුවන් සරණයි

  • @nishanwalisingha5788
    @nishanwalisingha57882 жыл бұрын

    අලුත් සිකා පට්ට .උෘ දැක්කත් හිනායනවා. මරු කොල්ලා

  • @ieshaniperera2964
    @ieshaniperera29642 жыл бұрын

    අම්මෝ ඒක 😂😍❤️ජයවේවා ලකා සිකා ❤️

  • @UmeshLakshan1
    @UmeshLakshan12 жыл бұрын

    සුපිරියක් 😍

  • @pansilurathnayaka3878
    @pansilurathnayaka38782 жыл бұрын

    මුන්ගේ ඇක්ටින් නම් කොර🙌🔥

  • @jayanthapv7246
    @jayanthapv72462 жыл бұрын

    නියමයි ඇත්තටම නියම චරිත තෙරුවන් සරනයි ඔයාල සියලු දෙනාටම

  • @rohanahanduwala5175
    @rohanahanduwala51752 жыл бұрын

    සිකාගෙ ශෝක මූඩ් වොයිස් එක තමයි පට්ට.😍

  • @ruwansanjeewa5420

    @ruwansanjeewa5420

    2 жыл бұрын

    ❤️❤️

  • @samantharukmal5659
    @samantharukmal56592 жыл бұрын

    අරගලය කාපු මීහරක් රනිල ගැනත් එකක් ඉක්මනින් ඔන අයියේ.. ජයවේවා . Superb vedio ....

  • @Nilantha_adikari
    @Nilantha_adikari2 жыл бұрын

    කාලෝචිත කොමඩි නම් ඉතින් ලකයි සිකයි තමා..අයේ දීලා ලොවෙත් නැති වෙන්න....ජය ජය....

  • @avishkarangana1752
    @avishkarangana17522 жыл бұрын

    අම්මෝ කපුටු කාක් සීන් එක🤣🤣👍

  • @w.ssumedha4990
    @w.ssumedha49902 жыл бұрын

    මරු බලුකපුටු දානේ........😂😂😂

  • @dushmanthakarunathilaka897
    @dushmanthakarunathilaka8972 жыл бұрын

    Ammooooo ........ Lali sikai.... Patta ❤️❤️❤️❤️❤️❤️

  • @asithachanuka3276
    @asithachanuka32762 жыл бұрын

    සිකා කට ඇරියත් හිනා යනවා 😂

  • @imankagimhan8496
    @imankagimhan84962 жыл бұрын

    8:58 හම්මේ ඉතින් වයිෆ් නෝවෑ ලකාගේ.🤣🤣

  • @ishara1279

    @ishara1279

    2 жыл бұрын

    ලකාගේ ඇත්තම වයිෆ් ද මේ ඉන්නේ

  • @ajanthawijayatunga3833

    @ajanthawijayatunga3833

    6 ай бұрын

    @@ishara1279 ඔව් ❤️

  • @dilrukshanjayanathperera5126
    @dilrukshanjayanathperera51262 жыл бұрын

    හිනස්සලා මරන්නද යන්නේ ❤️❤️❤️

  • @rilwanhilmi1599
    @rilwanhilmi15992 жыл бұрын

    deparak balauwa.මුදලාලි dena තට්ටුව තමයි මරු.

  • @sadeepaharshana2990
    @sadeepaharshana29902 жыл бұрын

    සුපිරි👌 trending ඕනෙ මේකත්

  • @sherinnirasha7949
    @sherinnirasha79492 жыл бұрын

    අම්මෝ..ඇති වෙන්න හිනා උනා....🤣🤣🤣🤣🤣🤣සුපිරී😀😀😀😀

  • @lilchrishSL
    @lilchrishSL2 жыл бұрын

    ලකයි සිකයි වැඩක් කරොත් ගින්දර තමයි ඉතින් 🔥🤟❤️ #Trending #1 🔥

  • @gamingsakura7488

    @gamingsakura7488

    2 жыл бұрын

    flktj

  • @gamingsakura7488

    @gamingsakura7488

    2 жыл бұрын

    😵😵😵😵😵😵😵😵😵😵😵😵😤😡😡😡😡

  • @rumeshperera1261
    @rumeshperera12612 жыл бұрын

    මුන් විතරයි ,ඇත්තටම හිනා යන්න වීඩියෝ 1ක් දාන්නේ.. ❤

  • @srilankastudent117
    @srilankastudent1172 жыл бұрын

    හම්මට ලකයි සිකයි එක අස්සේ උකුවෙල සර්ත් ඉන්නවා 😍 ගැම්මක් තමා

  • @chamathmalisha5474
    @chamathmalisha54742 жыл бұрын

    Notification එක දාපු ගමන් ආපු කස්ටිය මේ කොනට 👇👍

  • @techaproductions6299
    @techaproductions62992 жыл бұрын

    ඔයාලා තමා හොඳටම කරේ😎😎🔥🔥

  • @madhuranathunga9169
    @madhuranathunga91692 жыл бұрын

    සුපිරී ඈහ්හ් ......හින්ට් කෝටියයී.....අඩේ කට්ටිය වහ බොයිද මන්දා ....👌👌🙆🙆🙈🙈😇😇😂😂😂😂😂

  • @chanakadhilshan7275
    @chanakadhilshan72752 жыл бұрын

    බලන්න දෙයක් නෑ ඉතින් ලකයි සිකයි නම් ආතල...ආතල් නම් ලකයි සිකයි💜️

  • @vikasithaamilamuthukumaran7668
    @vikasithaamilamuthukumaran76682 жыл бұрын

    ආන්ඩුවේ මේ තියෙන චෞර පාදඩ ක්‍රමය මිමිස්සුන්ට ඒත්තු ගන්වන්න විශේශයෙන් බ්‍යියෝ කියන පරයන්ට පේන්න කරන්න පුලුවන් හැම දේම කරන්න

  • @user-yj6lp7uv8q
    @user-yj6lp7uv8q9 ай бұрын

    ඇත්තටම මාරම ලස්සනයි ,සුපිරි රගපෑම්,

  • @ruchirathiwanka3065
    @ruchirathiwanka30652 жыл бұрын

    සුපිරි වැඩක්,ජය වේවා,,❤️❤️❤️👍😘

  • @jeyabro9553
    @jeyabro95532 жыл бұрын

    අම්මොහ් ඒක සුපිරි.පරණ සිකා හිටියා නම් මෙලෝ රහක් නැති වෙයි මු මරුනි.. 👍🔥🔥🔥❤

  • @slgamer2188

    @slgamer2188

    2 жыл бұрын

    කවුද බන් පරන සිකා

  • @jeyabro9553

    @jeyabro9553

    2 жыл бұрын

    @@slgamer2188 අපේ තොප්පා 🤣🤣

  • @sameeragamage7594
    @sameeragamage75942 жыл бұрын

    අම්මෝ හිනාවෙල මැරෙනො🤭😁🤣❤💪

  • @susavlogs7077
    @susavlogs70772 жыл бұрын

    අදනම් අලුත් රසයක් ජය වේවා ඉදිරියටම යන්න

  • @sahaniyaihshan8543
    @sahaniyaihshan85432 жыл бұрын

    ලකා අයියගෙ ස්ක්‍රිප්ට් තමයි ස්ක්‍රිප්ට්... ඒකනේ අපි කියන්නේ

  • @Praniya_Official
    @Praniya_Official2 жыл бұрын

    අම්මටසිරි රවිදු සෑර්..😍❤️❤ video එකත් පට්ට සින්දුව තමයි ආතල්ම..😂💔

  • @sanduncdissanayake8706
    @sanduncdissanayake87062 жыл бұрын

    නොටිෆිය දැකපු ගමන් ආවේ අම්මෝ ඒක පට්ට 😂😂

  • @dimuthusaman1857
    @dimuthusaman18572 жыл бұрын

    හැයීයී.....🤣🤣ඒක මරු👌👌

  • @sindutunes707
    @sindutunes7072 жыл бұрын

    මේකනම් මරු ඈ රිදෙන්නම දීල තියෙනවා 😂😂

  • @stilllove108
    @stilllove1082 жыл бұрын

    මනසින් වැටිලා ඉද්දී මේ දේන සැප ආදරෙයි

  • @chamikarageeth4438
    @chamikarageeth44382 жыл бұрын

    ඒක නිකං ඔටො එන්නේ , හරියට නිකම් program කරලා වගේ 😂😂😂😂

  • @siyumipremajayantha4920
    @siyumipremajayantha49202 жыл бұрын

    අම්මෝ හිනා ගිහින් මැරෙනවා 😁😁😁😂😂😂😂😂😂

  • @chutimenika4871
    @chutimenika48712 жыл бұрын

    Viswaya pura vihidi giya maha balu weda rale.... 😂😂🤣😂 aiiiiiiiyooo🤭🤭🙈 ❤️❤️👍👍👍

  • @snbike7150
    @snbike71502 жыл бұрын

    කාලේකින් ගැම්මක් ❤️‍🔥💪

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan50752 жыл бұрын

    ඒ උනාට ඒකිට වටින්නේ නෑනේ ගෑස් ටැංකියත් අරගෙන යන්න😅😅😅

  • @ruwansanjeewa5420

    @ruwansanjeewa5420

    2 жыл бұрын

    ❤️

Келесі