2023 - Mathaka | 2023 මතක...
Комедия
Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
Connect with us on
Facebook - / janaipriyai
Instagram - / janaipriyai
© Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021)
#Janaipriyai #Comedy
Пікірлер: 107
හැමදාම හොදම දේ දෙන ජනයි ප්‍රියයි...❤❤
Janai priyai ...ආදරෙයි හැමදාමත් .මේ අවුරුදේ හිනා වෙන්න වෙනේ නැ..කන්නත් නැ.. WT ඇති සුබ අලුත් අවුරුදු වේවා ...❤❤❤
හොඳ දේ තුලින්, හරවත් දේ තුලින් ජනාදරයට,ප්‍රියාදරයට පත් ජනාටයි, ප්‍රියාටයි මේ නව වසර ජයග්‍රාහී වසරක් වේවා ! ලක්වැසි, රටවැසි සැමට සහනය සැලසේවා !
අවංකව හිනාව ගේන ලස්සනම චැනල් එකක් ❤🎉
ආසම සෙට් එක. සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා හැමෝටම. මේ අවුරුද්දේ රටේ තත්වය කොයිතරම් දුකක් උනත් ඔයාල දෙන්නා නිසා අපි හැමදාමත් හිනාවෙලා ඉන්නවා. ස්තුතියි ජනා ප්‍රියා. ❤❤❤
මේ අවුරුද්දත් හිනා වෙලා ඉන්න ඔයාලා දෙන ස්පොට් එකට ගොඩක් ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤
කෝ 2023 මේයාලත් එක්ක සතුටින් හිටිමු උන් ❤❤❤ ඒ මතක හරි ලස්සනයි මේ අවුරුද්දෙත් අපිත් එක්ක ඉන්න 🥺 සුබ අලුත් අවුරුද්දක් හැමෝටම ❤️
@Shamsacrifice...
6 ай бұрын
අනේ මේ වැඩක් බලා ගනින්
මුළු අවුරුද්දම මතක් උනා ❤...ජනයි ප්‍රියයි තරම් එකක්වත් හරි යන්නෙ නෑ..වීඩියෝ නැති දවස් වලට වෙන channel එකක් බලන්න හැදුවත් ඒව set වෙන්නෙ නෑ...
ඔන්න මේ අවුරුද්දෙත් අපිව හිනස්සන්න ගිය අවුරුද්ද වගේම... ඔයාලගේ හැමදෙයක්ම සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනව.❤❤❤❤❤💐💐
2024 සුබ අලුත් අවුරුදක් වේවා ජනයි ප්‍රියයි ❤❤❤
ලාජ චිකන් කුකුඩූ කූ.. සින්දුවට සාධාරණයක් කරල ❤. සුපිරියක්❤❤
ආදරෙයි දෙන්නටම....❤ Good Luck for the 2024...
හැමදාම හොදම දේ දෙන ජනයි ප්‍රියයි..සුභ නව වසරක් වේවා
Wow ❤❤ athal video set ekama eka pelata😍👌,Wish you a happy new year for both of you!!
සුබ නව වසරක් ඔබට විශිෂ්ඨයිනි.....!!!
ජනයි ප්‍රියයි ආදරේ කරන කලාකරුවන් දෙන්නෙක් ❤ මේ නව වසර ඔබ දෙපලට සුභම සුභ අවුරුද්දක් වේවා ...මේ අවුරුද්දෙත් අපව හිනස්සවන වසරක් වේවා
All the best for 2024
Best of best. Happy new year 2024. And let’s do some epic collection in 2024 too.
බැලුනෙ නැති කීපයක් තියෙනවනේ අඩේ 😔👍👍❤❤ කොහොමද මිස් උනාද මන්දා ,,
සුබ අලුත් අවුරුදක් වේවා!
මේ ඔක්කොම මතක අය කෝ බලන්න 🖐😌❤
2024 මොකුත් නැද්ද 😄😄😄අපිට
ජයෙන් ජයම වේවා!🙏
සුභ නව වසරක්! ❤
හැමදාම අපිව සිනහවෙන් තියපු ජනයි ප්‍රියයි.....🎉🎉🎉🎉❤❤❤❤❤
Eka nam niyamai kochchara prashna awath hina wela inna eka thama hoda appa prashna gana hitha hitha hitiya kiyla manasin kada watenawa misak wena deyak wenne nane 😂❤❤ adarei janai priyai dennatama thawa thawath issaharahata hoda hoda video danna labewa kiyla prarthana krnawa ❤❤ apita thiyena prashan amathaka wela muhunata hinawak arn enna pluwn wenne oyalalatama thamai ithin ❤❤
Best of luck....
Suba nawa wasarak weewaa janay priyay ❤❤
24ට අලුත් එක ඕනේ🍒🤭
Suba nawa wasarak jana and priya..everything is patta if it is jana and priya..❤❤❤
එසේම වේවා සීනා බෝ වේවා
2023 වගේම 24ත් ජනයි ප්‍රියයි එක්කම ඉන්නවා
kadiamai mahathayo 🖤
ලස්සනයි
Happy New year 🎉 ✨ brother
Janai Priyai Adarei. ❤❤❤
ජනයි ප්‍රියයි ❤
ආදරෙයි උබලට මචං❤❤❤
ආදරෙයි පැලෙන්න ❤❤❤
*°°• ලැබුවාවූ අලුත් අවුරුද්ද ඔබට__♥️__හා ඔබ ඇතුළු ඔබගේ පව්ලේ සියලු දෙනාටම💞....…....🌹•^සාමය ,•^සතුට , •^සමගිය සපිරි 😊 නිදුක් නිරෝගී__`°•🥰•°´__සුභම සුභ… සෞභාග්‍යයමත්…🌺 අලුත් අවුරුද්දක් වේවා…!🤗__♥️__😘°°*
happy new year janai priyai aiyala dennatama
ඔක්කොම බැලුවා ....❤❤❤❤
😍😍😍😍😍😍😍thawamath adarey oyalata 😍😍😍🙏🙏🙏 jayen jayama wewaaaa🙏🙏🙏🤏🤏🤏👋👋
Janayi Priyayi ❤❤❤❤
💜️💓
Happy new year 🎉🎉🎉🎉
Janai priyai .♡
ඒක පට්ට 😂😂👏👏
Wish you happy new year ... Thank for sharing Good job ❤
Patta dabala❤
Anee ek mru 😂❤️
Party එහෙම නෑ ජනා ප්‍රියා...😂😂👍
ජය වේවා උබලා දෙන්නට ❤...
Adarei❤❤❤
supiri mai denna,digatama video genna
You guys made me laugh , to get out from stress in many ocations.
ජයවෙිවා
❤🎉 Adarei palenda ❤️🎊
🙏💛
❤❤❤
සුබම සුබ නව වසරක් වේවා !!!❤❤❤❤❤❤❤❤❤❤
❤1
Interesting video 💖
May each day in the new year bring you joy and success. Have a happy 2024!
🤟🤟🤟
❤❤
❤
🥰😘
සේරම බලල තියෙන්නෙ
😍😍😍
Happy new year
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
Happy new year ❤❤❤
😍
Happy new year brothers
❤❤❤❤❤❤❤
👏🏼👏🏼👏🏼👏🏼👏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
😂😂😂😂😂😂😂❤❤❤❤🎉🎉🎉
💖💖💖💖💖💖💖💖💖💖💖😁😁😁
😎
👊
ow mathakai
0:40 මොකද්ද video එක????🎉
Firts view, first comment ,first like ❤❤❤❤
Its been a long time
ලයික් 100ක් දාමු❤❤❤
@ranjanmadagammana3306
6 ай бұрын
apith sub denooooo
@user-bikelove
6 ай бұрын
🎉🤗
1st
HNY 2024 💖💖💖💖💖💖💖💖💖💖
Sapa spa
Podi ayata wunath balànna puluwan wihilu thawa thawath balaaporoththu wanawa
Your videos always make me feel like I can do anything.
First comment❤
❤
❤❤
Happy new year 🎉🎉🎉🎉
❤❤❤
❤
❤❤
❤❤
❤❤❤