Upakaraya Phase 05 | උපකාරය පස්වන අදියර...

Комедия

Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
Connect with us on
Facebook - / janaipriyai
Instagram - / janaipriyai
© Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021)
#Janaipriyai #Comedy

Пікірлер: 215

  • @thusithakarunarathne944
    @thusithakarunarathne9443 ай бұрын

    මේ තොරා ගැනිම මරු, අනික ඒ මිනිස්සු දුක පෙන්නලා විකාර කලේ නැහැ . පොලොවේ පය ගහල ඉන්න මිනිස්සු දෙයක් කරාම අපටත් නිවුනු සතුටක් දැනෙනවා.

  • @NadeekaSeneviratne
    @NadeekaSeneviratne3 ай бұрын

    ශෝක් අනේ. 😍 පොඩි කඩ කරන අයට දුන්න එක ලොකු දෙයක්.. තමන්ගෙ දෙයක් කරන් නැගිටින්න හදන ඒ අයට හයියක් වෙන එක හරි වටිනව 😊

  • @WikiBro2

    @WikiBro2

    3 ай бұрын

    Mahinda mahaththayath mehema. Dunna nan neda.. ❤❤

  • @NadeekaSeneviratne

    @NadeekaSeneviratne

    3 ай бұрын

    @@WikiBro2 අදාල නෑ නේද.. ගොන් කමෙන්ට් එකක්.. ගැලපෙන්නෙ නෑ..

  • @rameh_sudarshana

    @rameh_sudarshana

    3 ай бұрын

    උබෙ අම්මට දෙන්න එපාද ගොන් කමෙන්ට් දාන්න එපා පකෝ🙂​@@WikiBro2

  • @grd840
    @grd8403 ай бұрын

    සතොස කරපූ මේ දේ වෙනුවෙන් සතොසෙන් බඩු ගමු❤

  • @dasuniumayangana5010

    @dasuniumayangana5010

    2 ай бұрын

    ඒම කරමු🥲👍

  • @grd840

    @grd840

    2 ай бұрын

    @@dasuniumayangana5010 pit

  • @Cheezzzyyyyy
    @Cheezzzyyyyy3 ай бұрын

    මේ මනුස්සකමට තමයි අපිත් ආදරේ..! සුභ අලුත් අවුරුද්දක් වේවා! 2024 ❤️😍

  • @chamtube33339
    @chamtube333393 ай бұрын

    ලැබිය යුතු සුදුසුම අය තෝරා ගැනීම වටිනව. අගය කලයුතු වැඩක්.

  • @tharangasuresh8487
    @tharangasuresh84873 ай бұрын

    අඩෝ ජනා ප්‍රියා මහත්තයෝ.. ජය වේවා.. ආදරේයි උඹල හැමෝටම මේ මෙහෙවරට.. සතොස ආදරේයි... සියලුම මහත්වරුන්ට වැඩි වැඩියෙන් පිං..🙏🙏❤️❤️

  • @DMtech900
    @DMtech9003 ай бұрын

    ගොඩක් සතුටුයි කාටවත් අපහසු තාවයක් නොවෙන්න බෙදා දීම ගැන.. සමහර උන් උදවු කරන්නේ මිනිස්සුන්ට පාරේ බැහැල යන්න බැරි කරලා.. ඒවගෙ ජරා උන් ඉද්දි ඔයාල ගැන ගොඩක් සතුටුයි..තව තවත් හරියන්න කියලා සුභ පතනවා ❤

  • @anulakumari6684
    @anulakumari66843 ай бұрын

    මම ඔයාල දෙන්න ඉන්න වැඩසටහන් බලනවා.මේ වගේ යහපත් දේවල් කරන්න හිතන්නෙ ඔයාලගෙ පිනට.තෙරුවන් සරණින් ඔයාලට සතුටින්ම ඉන්න ලැබේවා.

  • @surangasampath485
    @surangasampath4853 ай бұрын

    තෙරුවන් සරනයි හැමෝටම බොහොම හොද පින් කමක්

  • @user-pz3ci2ey5q

    @user-pz3ci2ey5q

    3 ай бұрын

    Hoda wadak janai priyai obalata budu sarani.

  • @chamikaweerasingha
    @chamikaweerasingha3 ай бұрын

    බොහෝම හොද වැඩක්,ඔය දෙන්නට අපි හැමදාම ආදරෙයි.❤❤❤❤

  • @theresefernando5339
    @theresefernando53393 ай бұрын

    බලා ඉඳලා අපිත් හරිම සතුටක් වින්දා, ප්‍රියා, ඔයා පිටට දාපු හැම තට්ටුවක්ම ඉතාමත් වටිනවා❤️❤️❤️❤️❤️

  • @AsankaDharmabandu-zt6gg
    @AsankaDharmabandu-zt6gg3 ай бұрын

    මේවගේ වැඩ කරන්න ශක්තිය නිරන්තරයෙන් ලැබේවා

  • @shiraniesuraweera8228
    @shiraniesuraweera82283 ай бұрын

    හරිම වටිනා දෙයක් ඹබ දෙපල කලේ මෙවැනි කාලයක. ඔබලාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියා ප්‍රාර්ථනා කරමි.

  • @pamburudeniya8667
    @pamburudeniya86673 ай бұрын

    වටිනා වැඩක්... දිය යුතු සුදුස්සන්ට දුන්නා. ඔය දෙන්නට මෙවැනි සත්කාරයන් කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤

  • @sapumalmaduhara
    @sapumalmaduhara3 ай бұрын

    හැමදාම හරි යන්න ඔන චරිත දෙකක්. කොයි වෙලෙ කොල් එකක් ගත්තත් ඔව් මල්ලි කියන්න කියලා එක හරිම නිහතමානී. හැමදාම ආදරෙ කරේ mona ඇඩ් එකක් උනත් අපි හැමොටම ගන්න දෙයක් ඉතුරු කරලා content කරපු මනුස්සයො දෙන්නෙක්. අපි කාලම බැ අපෙ අනික් උන්ටත් කවන්න ඔනේ කියන එක ඔලුවේ තියන් වැඩ කරපු ඩබලක් නිසයි. ආපු උන් ගියා හැබැයි මෙයයිලා අදා තාමත් එහෙමයි ආදරෙයි ❤

  • @sameeralakmal9734
    @sameeralakmal97343 ай бұрын

    නියම අවුරුද්ද ...නැතිබැරි මිනිස්සුන්ට දෙයක් දෙන තරම් තවත් සතුටක් කොහෙන්ද තවත් මිනිහෙකුට...බොහෝම පිං...❤️🙏

  • @user-di8cd4yn4d
    @user-di8cd4yn4d3 ай бұрын

    ❤❤❤❤❤❤ ගොඩාක් ලස්සනයි අහිංසක අයට උපකාර කරන එක😊😊😊😊

  • @saranicreation4266
    @saranicreation42663 ай бұрын

    obata jaya.. good luck for the future

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa77773 ай бұрын

    නියමයි හොද වැඩක් සුපිරි වීඩියෝ එක බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @danushkapreamathilaka4307
    @danushkapreamathilaka43073 ай бұрын

    ❤❤❤❤❤❤Lassana wadak.Bidusaranayi හැමෝටම ❤❤❤❤❤

  • @user-D.avishka
    @user-D.avishka3 ай бұрын

    මාත් සතොස ආයතනයේ තමයි වැඩ. ඇත්තටම ගොඩක් සතුටුයි. 👌👌👌ඒ වගේම ආඩම්බරයි.

  • @kennethreith2454
    @kennethreith24543 ай бұрын

    🙏🙏🙏නියම වැඩක් ,හොද පනිව්ඩයක්, රටට දුන්නට thanks ❤

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya29383 ай бұрын

    👏👏👏🙏🙏🙏🙏🙏🙏❤❤❤ ආදරෙයි හැමදාමත් .....

  • @user-hg8dc2ti7x
    @user-hg8dc2ti7x3 ай бұрын

    අන්තිම එක මරු....වේදනා මහමෙර දරාගෙන සිනාසෙමු🔥🔥🔥

  • @rasikasamarawickrama6117
    @rasikasamarawickrama61173 ай бұрын

    නියමයි සහොදරයා එක තමයි වෙන්න ඔන දිගටම කරගෙන යන්න පිං ඔයාලට ...දානං සග්ගස්ස සොපානං ..❤❤❤❤❤❤❤❤❤

  • @user-gc4ni6hs6i
    @user-gc4ni6hs6i3 ай бұрын

    Lankawe කොච්චර ennawada අසරණ wela.godak ස්තුතියි oyala උපකාර yak awasyya ayata උදව් karata.good job

  • @roshankumara7895
    @roshankumara78953 ай бұрын

    මනුසත්කම තමයි සුපිරි ජනයි ප්‍රියයි හැමදාමත් හිනාව සතුට ගේනවා

  • @nihalrathnayaka6798
    @nihalrathnayaka67983 ай бұрын

    හැමදාම අපිව😂 හිනස්සල.....අද නම්😢 ඇඬෙව්වා. ලොකු දෙයක්. ඔබ දෙදෙනාට සුභ නව වසරකට සුභ පතනව ❤🙏🇫🇮

  • @tyronnehenricus1703
    @tyronnehenricus17033 ай бұрын

    ඉතා හොදයි..නිලධාරී වගේ නතිව සුදුස්සා සොයාබලා ලබා දිම.. ඔයාලා හැමෝටම බුදු සරණ යි....

  • @Dhanushkakolambaarachchi
    @Dhanushkakolambaarachchi3 ай бұрын

    පිට රටවල්වල වැඩකරන අපට මහන්සිය නිවාගන්නට ඔයාලගේ සිනහව ගෙනෙන වීඩියෝවක් හොදටෝම ඇති.., බොහොමයක් පිං

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv3 ай бұрын

    Jana&piya niymai Api එනවා අනිවාර්ය npp❤❤❤ ජය ❤නියතය

  • @kasunkasun45
    @kasunkasun453 ай бұрын

    අයියේ ඔයාලා දෙන්නා කරන මේ සත්කාරය දුප්පත් මිනිසුන්ට ලොකු පිනක් ඔයාලා දෙන්නා මේ දේ දිගින් දිගමට කරගෙන යන්න ගොඩක් පිං ඔයාලා දෙන්නාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @sasamasalu9309
    @sasamasalu93093 ай бұрын

    Pin sidda wena wadak.ela.bs.

  • @Dasun2004
    @Dasun20043 ай бұрын

    Good work jani priyai ❤️

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka80403 ай бұрын

    🎉🎉🎉❤❤❤jaya wewa

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi43093 ай бұрын

    සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏

  • @indikadissanayake3644
    @indikadissanayake36443 ай бұрын

    නියමයි හොදට බලලා අවශ්‍ය අයට දෙනවා ❤️❤️🙏🙏🙏🙏

  • @lalithperera1197
    @lalithperera11973 ай бұрын

    ගොඩක් හොද වැඩක්... ඔය වගේම දුප්පත් මෝඩ ව්හල් ජනතාවට පනිවිඩයක් දෙන්න පුළුවන් නම් මේ ඉන්නවා වගෙ හොරු කුඩු මුදලාලිලා පාර්ලිමේන්තු යවන්න එපා කියලා , මරු...

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage3 ай бұрын

    ඉතාම අනර්ඝ යි.❤❤❤

  • @rnproductions6240
    @rnproductions62403 ай бұрын

    ජය වේවා ඔබ දෙපලට ❤️‍🔥,ඒ මිනිස්සු කරන දෙය අගය කරන්න නැත්තං හාට් එකක් හරි දාන්නැතුව first comment,first like,first view ගගා මැ⁣රෙන්න හදනව ලංකාවකට මෙහෙම වෙලා තීන්නෙ ඔය වගෙ මිනිස්සු නිසා තමයි

  • @dilanmadanayake1486

    @dilanmadanayake1486

    3 ай бұрын

    ❤❤

  • @Marjuwan
    @Marjuwan3 ай бұрын

    හදවතේ මිනිසුන්🎉🎉❤❤❤

  • @armadushika9152
    @armadushika91523 ай бұрын

    ඇත්තටම හොදයි වැඩසටහන අනුන්ගෙ දුක සහ පුද්ගලික තොරතුරු පෙන්නලා ඒ අයව අපහසුතාවයට පත් නොකර මේ විදියට සුදුසු අයට උදව් කරපු එක ගැන දෙන්නටම ගොඩාක් ස්තූතියි ඔයාලගෙ ඉදිරි වැඩ කටයුතු සියල්ලම ගොඩාක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි හැමෝටම සතොසටත් ඔයාලා විශ්වාස කරලනෙ තෝරගත්තෙ ඔය දෙන්නවම මේ කාර්යයට ඒක ඔයාලා සුපිරියටම කරා

  • @raveenyasas2837
    @raveenyasas28373 ай бұрын

    Good Job Janai Priyai Brothers 💖

  • @hawatalk07
    @hawatalk073 ай бұрын

    මේවා නම් සුපිරි වැඩ ❤ සුභම වේවා ❤❤❤

  • @manjumanju9997
    @manjumanju99973 ай бұрын

    හරිම සතුටුයි ඔයාලා දෙන්න ගැන,,මම ඔයාලා විඩියොවක් දාපු ගමන්ම බලනවා,,හරිම ලස්සනයි විඩියෝ ,,ඔයාලා දෙන්නට නිදුක් නිරෝගී දීර්ඝායු බාවය යහාපතම සැලසේවා තෙරැවන් සරණයි .🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺

  • @user-ou6uy7ko5p
    @user-ou6uy7ko5p3 ай бұрын

    තෙරුවන් සරණයි හැමදාමත් ඔයලට

  • @user-yp4vp3bx1t
    @user-yp4vp3bx1t3 ай бұрын

    Niyamai aiyee❤❤❤❤❤❤❤❤❤❤

  • @asharasaleem7342
    @asharasaleem73423 ай бұрын

    Wedana daragena sinasenne oyalawa balala tamai. Godak pin. Suba aluth awruddak wewa!

  • @wasanafernando6314
    @wasanafernando63143 ай бұрын

    Good job , God bless you all !!

  • @FamilyChef-ws3gv
    @FamilyChef-ws3gv3 ай бұрын

    දුක මාකට් කිරිලි නෑ. සුපිරි වැඩක්...❤️❤️❤️

  • @renukapriyanthi4174
    @renukapriyanthi41743 ай бұрын

    😢😢❤❤kaduluth awa...sathutata...minissunta karapu wupakareta...sathosa athulu Jana and piyatae.....❤❤

  • @MediaLifeSL
    @MediaLifeSL3 ай бұрын

    බඩු ගන්න අයගේ මූණු පෙන්වන්නෙ නැතුව ඉන්න. ඔබලා දෙන්නාට අපි ආදරෙයි ❤❤❤❤ නියම වැඩක් ❤❤❤❤

  • @user-ee3he7my7d
    @user-ee3he7my7d3 ай бұрын

    bohoma hoda pin wadak oba siyalu danata jaya

  • @asithaperera1706
    @asithaperera17063 ай бұрын

    eka dakala mage hithath sahallu una🥰

  • @RandimaThiwanka
    @RandimaThiwanka3 ай бұрын

    Puluwannm kandana aniyakanda hospital eke dialysis unit ekata AC machine 2kak denda, loku pinak dialysis leddu godak amaruwen inne rasne Nisa👏

  • @ravishansupun3198
    @ravishansupun31983 ай бұрын

    මේකෙ දැක්ක හොඳම දේ තමා ඒ මිනිස්සුන්ගෙ privacy එකත් රැකෙන විදියට ලස්සනට වීඩියෝ එක කරලා තියනවා.. මාකට් නොකර මේ වගේ ලස්සන පිං අතේ වැඩක් පෙන්නලා සමාජය ඒ පැත්තට හරවන්න ගන්න මේ උත්සාහයට එකෙන්ම රෙස්පෙක්ට්🫡

  • @nimalkumara5675
    @nimalkumara56753 ай бұрын

    මිනිස්සු අතරෙ ඉන්න සැබෑම දෙවිවරු දෙන්නෙක්. 🙏🙏🙏

  • @amilasbandara1523
    @amilasbandara15233 ай бұрын

    ජයවේවා ❤️

  • @wishsama
    @wishsama3 ай бұрын

    budu saranai you too ❤

  • @sampathabeysinghe137
    @sampathabeysinghe1373 ай бұрын

    Me sath kriyawata sahayadun Siyaluma denata jayawewa..

  • @prasanranaweera9800
    @prasanranaweera98003 ай бұрын

    තෙරුවන් සරණයි ඔයාල හැමෝටම !!!

  • @nihalnihal7735
    @nihalnihal77353 ай бұрын

    TERUWAN SARANAI. JAYAWEVA DENNATAMA ❤

  • @chamalsenevirathna5977
    @chamalsenevirathna59773 ай бұрын

    හරිම වටින වැඩක්. බොහෝ පිං....

  • @Denaidilui
    @Denaidilui3 ай бұрын

    ආදරෙයි හදවතින්

  • @nimalsomarathna3306
    @nimalsomarathna33063 ай бұрын

    Bohoma hoda wadak hamadam oyalath eka innawa

  • @gggglakmal5040
    @gggglakmal50403 ай бұрын

    කලාකරුවන් නිහතමානී හදවත් ඇති..❤❤❤❤

  • @DammikaSanjewa
    @DammikaSanjewa3 ай бұрын

    Niyamai jana priya wartime God

  • @mandivemax4835
    @mandivemax48353 ай бұрын

    Ahinsaka minissunge munu forcus nokara VEDIO eka karapu ekata godak pin.

  • @user-qw4um3rz6o
    @user-qw4um3rz6o3 ай бұрын

    monawa unath Hoda hithak nethnam mewa karanna b🎉eha.oyalata Jaya.

  • @VirajVishwajith
    @VirajVishwajith3 ай бұрын

    නියමයි 👌❤

  • @anuradharathnayaka6187
    @anuradharathnayaka61873 ай бұрын

    ජාති ,ජාති පිං ❤❤❤❤❤❤

  • @thusithaseneviratne2594
    @thusithaseneviratne25943 ай бұрын

    Love you gys, Really appreciate your service. It felt good. Two thumb ups for Jana & Priya!

  • @chamindakumara5714
    @chamindakumara57143 ай бұрын

    Me wada satahanata sambanda una oba depalata wagema sathosa ayathanaye siyaluma denata godak pin sidda wewa

  • @SKstudioCMB
    @SKstudioCMB3 ай бұрын

    Respect ✊ with love.

  • @roshankumara7895
    @roshankumara78953 ай бұрын

    ඇත්තටම මරැ වැඩක් කරනවා ❤👍

  • @eranthagunawardena2638
    @eranthagunawardena26383 ай бұрын

    Wonderful job. Keep up the good work. All the best to both of you.

  • @NetITGeeks
    @NetITGeeks3 ай бұрын

    Thank you for helping those who needed the most.

  • @chinthakaailapperuma5519
    @chinthakaailapperuma55193 ай бұрын

    ❤ good work keep it up

  • @s.m.skumari7584
    @s.m.skumari75843 ай бұрын

    සතුටුයිනේ ඊලග අවුරැද්දේ අපි ඔක්කොම එකතු කරගන්න....

  • @Tharaka97
    @Tharaka973 ай бұрын

    Wede nm super aiya❤❤ sehenn watinw e udaww minusunt❤😊

  • @malitheranda4751
    @malitheranda47513 ай бұрын

    ආදරෙයි 😍

  • @veronawedhamadura
    @veronawedhamadura3 ай бұрын

    බලන්න මිනිස්සු පැය 10ට 26k වගේ බලලා තියෙන්නෙ ඒත් මේක Comedy එකක් වුනානම් මේ වෙද්දි trend ඩිනුත් ගිහිල්ලා😢

  • @sanjeewanishantha-by1dk
    @sanjeewanishantha-by1dk3 ай бұрын

    Hoda wadak

  • @thiwankaherath2765
    @thiwankaherath27653 ай бұрын

    උදාරයි❤

  • @flyme2009
    @flyme20093 ай бұрын

    elakiri boss sri lanka is very bad situation ppl to survive now. pls collaborate with other sponsors to help more ppl during this new year specially for children's who cant afford laptops, school books, clothes many more. keep up the good work jaya weva...

  • @chamaraprasad-letsgowithru5253
    @chamaraprasad-letsgowithru52533 ай бұрын

    ජයවේවා ඔබලාට

  • @priyankadarshana6986
    @priyankadarshana69863 ай бұрын

    Elaaaaaa....🎉🎉🎉

  • @upulpriyantha704
    @upulpriyantha7043 ай бұрын

    උතුම් කටයුත්තක් තමයි ඉතිං .බොහොම පිං

  • @dileepadarshana7936
    @dileepadarshana79363 ай бұрын

    Jayawewa

  • @jana-rx4yy
    @jana-rx4yy3 ай бұрын

    ඇස් වලට කදුලු ආවා ආදරෙයි❤

  • @namaldesilva1905
    @namaldesilva19053 ай бұрын

    Good work Jana & Priya 👍

  • @janakaperera1242
    @janakaperera12423 ай бұрын

    Great work...Thank you CWE (Sathosa) & JP

  • @Rajitha_Thilina_Pradeep
    @Rajitha_Thilina_Pradeep3 ай бұрын

    සුභම වේවා

  • @raveenyasas2837
    @raveenyasas28373 ай бұрын

    Good Luck 💖

  • @Sadu875
    @Sadu8753 ай бұрын

    ගොඩක් පින් සහොදරයා 👍🙏

  • @user-uo8df4oc4k
    @user-uo8df4oc4k3 ай бұрын

    ❤❤❤ respect brother❤❤❤

  • @ashoymym8428
    @ashoymym84283 ай бұрын

    ගොඩාක් පිං ඔයාලට 🙏🌹💖💕💕🥰🥰

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna80453 ай бұрын

    It’s Great guy’s Lon life So good people in the country if everyone can do this With out showing off and doing things we see like in big places just like preya suriya sena ? You guys do better things all the time 👏🏼👏🏼👍👍💪🏽💪🏽🙏🏼🙏🏼🙏🏼

  • @roshanjaniawiska8033
    @roshanjaniawiska80333 ай бұрын

    Niymaiii

  • @crazybro2597
    @crazybro25973 ай бұрын

    සතොසටත් ඔයාලටත් පින් ❤

Келесі