Jeewithe Nam - ජීවිතේ නම් | Ranga Jayakody (ජනා)

Музыка

Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
Vocals by Ranga Jayakody
Lyrics by Chamal Ratnayake (ප්‍රියා)
Music Composed, Produced & Arranged by Chathurangana De Silva ‪@silvau1000‬
Connect with us on
Facebook - / janaipriyai
Instagram - / janaipriyai
© Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021)
#Janaipriyai #Comedy

Пікірлер: 332

  • @shanud2571
    @shanud25714 ай бұрын

    දමිත් අසංකගෙ සැගවුන ගීතයක් මේක ඒකට නියම සාදාරනයක් කරල තියෙනව

  • @INDIRA2023SL
    @INDIRA2023SL5 ай бұрын

    මචන් දමිත් වගේ .......👍👍👍👍👍👍👍👍👍👍හිටි වෙයි👍👍👍

  • @Randomfun1111
    @Randomfun11115 ай бұрын

    වොයිස් එක සුපිරි ❤❤

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm5 ай бұрын

    චාමර, දමිත් මතක් වෙන්නේ මේ හඬ ඇහෙන කොට.. ජයින් ජයිම වේවා😊❤

  • @JDMCARS22

    @JDMCARS22

    5 ай бұрын

    ☺️

  • @armadushika9152
    @armadushika91525 ай бұрын

    හරිම ලස්සනයි සිංදුවත් කටහඩත් ඔක්කෝම ලස්සනයි බුදු සරණයි

  • @harshaviraj5918
    @harshaviraj59182 ай бұрын

    ඇත්තටම ගොඩක් ලස්සනයි. තවත් ඔය වගේ සින්දු ඕනෙ අයියේ. ❤❤

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA2505 ай бұрын

    ලස්සන වචන ටිකක් එක්ක ලස්සන හඬක් ආදරෙයි ජනයි ප්‍රියයි ❤❤❤

  • @niroshgreshan304
    @niroshgreshan3045 ай бұрын

    ඇත්තටම හරිම ලස්සනයි. හැමදාම හදවතින්ම සුබ පතනවා... ඔයාල දෙන්නට මොනව උනත් ඔයා ඔයාගෙ යාලුව අමතක කරල නැහැ. එහෙම අය අදහරි අඩුයි.

  • @Marjuwan
    @Marjuwan5 ай бұрын

    දමිත් අයියා ස්ටේජ් නගින්නෙ නෑ කිවුවගමං හොරා වගේ දමිත් අයියගේ අඩුව පුරවන්නනේ හදන්නේ😊😊 සුපිරි ජනා අයියේ...ජයවේවා ❤️❤️❤️ ආදරෙයි ❤️❤️❤️

  • @JDMCARS22

    @JDMCARS22

    5 ай бұрын

  • @thamarathamara7618
    @thamarathamara76185 ай бұрын

    හරිම ලස්සනයි නියමයි ඉදිරියටම යන්න සුභ අනාගතයක් 👍👍🙏🙏❤️❤️

  • @user-ss2wj5oc7r
    @user-ss2wj5oc7r5 ай бұрын

    අඩෝ ජනා අයියේ සුපිරියක් ඒකහ් 😍😍😍❤️❤️❤️ වොයිස් නම් දමිත් අයියගෙ වගේමයි ❤️😍😍😍

  • @sajeewanialahakoon216
    @sajeewanialahakoon2165 ай бұрын

    ඇයි අප්පා මෙච්චර කාලයක් ගත්තේ සින්දුව කියන්න❤ නියම වැඩක් , සුපිරියි, සුභ පැතුම් හදවතින්ම❤❤

  • @acnaufal
    @acnaufal5 ай бұрын

    You are very talented! ඔබ ඉතා දක්ෂයි! ඔබේ හඬ සහ සංගීත භාණ්ඩ එකට ගමන් කරයි.

  • @kasunchathuranga8159
    @kasunchathuranga81595 ай бұрын

    ලස්සනයි අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @ihaadnizardeen4760
    @ihaadnizardeen47604 ай бұрын

    been listening to this song on loop... Really loved the vibe

  • @nipunshalinda9352
    @nipunshalinda93525 ай бұрын

    ඉදලා හිටලා වෙනසක් කරන එකත් කමක් නෑ පට්ට ලස්සනයි හොදේ ❤

  • @HahinsaBandara
    @HahinsaBandara5 ай бұрын

    දමිත් අසංකගෙ කටහඩ වගේ..හරිම ලස්සනයි..ජයවේවා..🧡🧡🧡

  • @gayanthakavindaphotography3582
    @gayanthakavindaphotography35824 ай бұрын

    Eka gemmak thamai❤❤❤❤

  • @SAHAN334
    @SAHAN3345 ай бұрын

    super ane♥️

  • @bhanukabhanuka6798
    @bhanukabhanuka67985 ай бұрын

    ලස්සනයි මියුසික් එකක් ප්‍රියා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Lashan.
    @Lashan.5 ай бұрын

    Woow😍 supiriyak aiye...

  • @NisansalaGunawardhana
    @NisansalaGunawardhana5 ай бұрын

    සුපිරි ආ.....පලවෙනි කොමෙන්ට් එක....

  • @user-cf9gt1zz3j
    @user-cf9gt1zz3j5 ай бұрын

    Ammo Harima Lassanai Song Ekka. Lassanai Voice Ekka. Hitata Danena Song Ekak. Suba Patum.

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya29385 ай бұрын

    දමිත් අසංකගෙ හඩ වගේ.නියමයි ජනෝ.නම නොදැම්ම නම් හිතෙන්නෙ දමිත් කියල ..👌👌👌👏👏👏👏👏

  • @thilininisansala8302
    @thilininisansala83025 ай бұрын

    jana aiya❤❤❤

  • @maheshabeykoon9471
    @maheshabeykoon94715 ай бұрын

    ලස්සන නිර්මාණයක් ..සුබ පැතුම් ..

  • @chandimabandara2138
    @chandimabandara21385 ай бұрын

    ජනයට ප්‍රිය ජනයී ප්‍රියයී. සුබ පැතුම් ❤ හදවතේ ගැඹුරුම තැනින් නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 ❤ 🌹 💐

  • @user-se1wo4kl3c
    @user-se1wo4kl3c4 ай бұрын

    Niyamai❤

  • @srimanthaekanayaka8069
    @srimanthaekanayaka80695 ай бұрын

    සුපිරියක්❤

  • @anuruddasanjeewa7797
    @anuruddasanjeewa77975 ай бұрын

    Niyamai

  • @user-hy9jn5fp6y
    @user-hy9jn5fp6y4 ай бұрын

    Great work ❤

  • @dilshanidinithi4414
    @dilshanidinithi44144 ай бұрын

    ❤❤❤❤❤❤❤ eka maru. adarei.

  • @SIKELENAX
    @SIKELENAX5 ай бұрын

    වීඩියෝ දෙකක් පේන එක දැන් පේන්නෙ නෑ ඒක හරි ගිහින් 👍

  • @Shamsacrifice...
    @Shamsacrifice...5 ай бұрын

    ජනාගෙ voice එක...කියලා වැඩක් නෑ මාරම ලස්සනයි සින්දුව...ප්‍රියා...එන්න එන්නම motivate වෙනවා😂😂😂❤❤❤ love this🎉

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu95834 ай бұрын

    ලස්සනයි ...👌👌👌👌👌 ඉදිරියටත් හොඳ නිර්මාණ බිහි වේවා ...👏👏👏👏👏

  • @binariranasinghe5523
    @binariranasinghe55235 ай бұрын

    Supiri voice.... 🎉🎉🎉 nice words.....❤❤❤ Sing in future 🌷🌷🌷

  • @user-lh6bo1wb3l
    @user-lh6bo1wb3l4 ай бұрын

    එලම කිරි

  • @dilrukshl
    @dilrukshl5 ай бұрын

    හරිම ලස්සනයි ❤❤❤❤

  • @dhoni3324
    @dhoni33245 ай бұрын

    ADEH DAMITH JANA AIYA

  • @AnuruththaKumaara-rf7fm
    @AnuruththaKumaara-rf7fm5 ай бұрын

    ❤❤❤❤ ela gammak a .....

  • @SrimaliJayasekara-cf8qn
    @SrimaliJayasekara-cf8qn4 ай бұрын

    Ane maarai maara lassanai lassana anagathayak budu sarai !!!

  • @UniqueCreation16
    @UniqueCreation164 ай бұрын

    අඩේ රංග අයියා..❤

  • @mimiameen8122
    @mimiameen81223 ай бұрын

    Harima lassanai!👍❤️

  • @sisirapriyantha6569
    @sisirapriyantha65695 ай бұрын

    ලස්සනයි

  • @dananjaya2623
    @dananjaya26235 ай бұрын

    හරිම ලස්සනයි

  • @yasirugayanga
    @yasirugayanga5 ай бұрын

    ජය ❤ සියල්ලන්ටම කල්‍යාණ මිතුරන් ලැබේවා

  • @gayathalpekumara8379
    @gayathalpekumara83795 ай бұрын

    හරි ලස්සන යි.ජයෙන් ජයම

  • @YoungS5784
    @YoungS57845 ай бұрын

    මාරම ලස්සනයි❤❤❤

  • @randikadayan2112
    @randikadayan21125 ай бұрын

    නියමයි 👍🙂❤️

  • @mahinda_sir
    @mahinda_sir5 ай бұрын

    So Beautiful ❤

  • @user-mt9ke9vm4i
    @user-mt9ke9vm4i5 ай бұрын

    ❤❤❤❤ niyami machanla..

  • @dileepnuwankumarasinghe9881
    @dileepnuwankumarasinghe98815 ай бұрын

    පට්ට සුපිරි ජයවේවා ❤️❤️❤️❤️

  • @Kan477
    @Kan4775 ай бұрын

    Katee thiyanna be.. E unata adareai😂❤ passed welawaka ahanam....🎉🎉🎉🎉❤

  • @kamanthidoolwala9549
    @kamanthidoolwala95495 ай бұрын

    Congratulations. Nice voice..go head

  • @harshaliyanage5270
    @harshaliyanage52705 ай бұрын

    Supirine ❤️❤️❤️❤️

  • @maheshrock3918
    @maheshrock39185 ай бұрын

    ❤Congratulations ❤ good luck ජනා....

  • @Taniya-zr7qt
    @Taniya-zr7qt5 ай бұрын

    mona wadak kalath super❤❤

  • @vibhuthiimbuldeniya7821
    @vibhuthiimbuldeniya78215 ай бұрын

    Beautiful song. All the best...!

  • @sasinduharshan2213
    @sasinduharshan22135 ай бұрын

    Supiri,❤

  • @shanikamadushani9960
    @shanikamadushani99604 ай бұрын

    Marama lassanayi❤❤

  • @rasig9342
    @rasig93425 ай бұрын

    Lassanai eka nam❤

  • @aruna_dissa
    @aruna_dissa5 ай бұрын

    ❤සුපිරි.ජය වේවා❤❤❤❤❤

  • @slpodda8698
    @slpodda86985 ай бұрын

    Supirine Jana and priya

  • @iroshanelomi3660
    @iroshanelomi36605 ай бұрын

    ❤❤🎉Lassanai katahada

  • @HiranMadhuranga-bm6wo
    @HiranMadhuranga-bm6wo5 ай бұрын

    ගොඩාක් ලස්සනයි ❤

  • @prasankamadhu154
    @prasankamadhu1545 ай бұрын

    Harima lassanai ❤

  • @alexalock452
    @alexalock4525 ай бұрын

    lassniiiiiii😍😍😍😍

  • @chamarapriyashanthabongoch4067
    @chamarapriyashanthabongoch40675 ай бұрын

    Poddak chords paththa thawath hadaganna ona.idiri watayata yanna onatharam lakunu thiyenawa...katahada harima lassanai oyage...jjayawewa

  • @KeshanDineth-sm7hi
    @KeshanDineth-sm7hi5 ай бұрын

    අඩෝ මරු නෙ බන්😁❤️

  • @ayeshjayasekara408
    @ayeshjayasekara4084 ай бұрын

    sirawatama supiriyak... kalekin hithata danena sinduwak awe... jaya wewa...

  • @iromimendis6034
    @iromimendis60345 ай бұрын

    ලස්සනයි. ❤

  • @aswenna1714
    @aswenna17145 ай бұрын

    අඩේ...සුපිරියක්....ජනා....❤❤❤❤

  • @radikaperera8789
    @radikaperera87895 ай бұрын

    Supiri jana......

  • @shalindasandeep3797
    @shalindasandeep37975 ай бұрын

    සුපිරි හොඳේ 🤟🥰❤️

  • @nuwanlakshitha7966
    @nuwanlakshitha79664 ай бұрын

    Super ❤️😍

  • @chamtube33339
    @chamtube333395 ай бұрын

    You have such a warm, welcoming tone. I can’t wait to hear your next song JANA.

  • @chamidulahiru5149
    @chamidulahiru51495 ай бұрын

    Maru❤️

  • @damiyacreations_official
    @damiyacreations_official5 ай бұрын

    හිච්චි දමිත් 😼🖤

  • @madhurasgmmanoj2015
    @madhurasgmmanoj20155 ай бұрын

    පට්ට ලස්සනයි ❤

  • @asankakumara8032
    @asankakumara80325 ай бұрын

    Wow niyamai

  • @sudarshanawijesinghe7645
    @sudarshanawijesinghe76455 ай бұрын

    Supiriyak... ❤❤❤

  • @zerovlog1999
    @zerovlog19994 ай бұрын

    Eka maru jana aiya feeling song ekak 😮😮😮😢😢😢😢

  • @1xbetrasika
    @1xbetrasika5 ай бұрын

    ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃 ලස්සන ලස්සන ලස්සන ලස්සන ලස්සන ලස්සන ලස්සන ලස්සන ලස්සන ලස්සන ලස්සන ලස්සන ලස්සන ලස්සන

  • @DevinsShaggyswithgames
    @DevinsShaggyswithgames5 ай бұрын

    Nice.

  • @anur5317
    @anur53175 ай бұрын

    ❤❤ So nice

  • @kasunmadushan6638
    @kasunmadushan66385 ай бұрын

    Addeh supiri ❤❤

  • @sarathamarasekara3607
    @sarathamarasekara36075 ай бұрын

    ❤❤❤❤❤

  • @rajapakshathushara6038
    @rajapakshathushara60385 ай бұрын

    Budusaranai ❤❤❤

  • @gihan1451
    @gihan14515 ай бұрын

    Patta Macho Supiriyak Wewa

  • @user-ts7vf3bi9b
    @user-ts7vf3bi9b5 ай бұрын

    Nice ranga aiya music video Karnna ❤

  • @user-nb4eo4me3o
    @user-nb4eo4me3o5 ай бұрын

    Supiri Congratulations ❤❤

  • @gayaninisansala5077
    @gayaninisansala50775 ай бұрын

    සුපර්

  • @supunnawoda8050
    @supunnawoda80505 ай бұрын

    Wow 🤩😍

  • @kushankumarapeli8790
    @kushankumarapeli87905 ай бұрын

    ❤ super

  • @erab7588
    @erab75884 ай бұрын

    Good one jana ❤

  • @codemind8465
    @codemind84655 ай бұрын

    සුපිරී..❤❤❤❤❤❤

  • @makchef5477
    @makchef54775 ай бұрын

    Superb👌

  • @dulithamunasinghe2867
    @dulithamunasinghe28675 ай бұрын

    ඒක සුපිරි 👌👌💯

  • @nishanthafernando637
    @nishanthafernando6375 ай бұрын

    Ela😮

  • @Shantha_Aiya
    @Shantha_Aiya4 ай бұрын

    සුපිරික් ජයවේවා 👊

Келесі