මම සතුටෙන් ඉන්නෙ මෙහෙමයි🩷 How to be happy | a day in my life | solo | family | shanudrie vlogs

Ойын-сауық

Пікірлер: 1 300

  • @bhagyaharshani4916
    @bhagyaharshani4916 Жыл бұрын

    ශනූ මන් ඔයා දිහා බලලා මගේ ජීවිතේ කොහොමහරි හදාගන්නවා... ඔයා ජීවිතේ විදින විදිය... ඇත්තටම හැමදාම සතුටින් ඉන්න ලැබේවා... ❤

  • @thanujaekanayaka4040

    @thanujaekanayaka4040

    4 ай бұрын

    මම ත්ප්‍රාථ්තනාකරනව❤

  • @thanujaekanayaka4040

    @thanujaekanayaka4040

    4 ай бұрын

    මම ත්ප්‍රාථ්තනාකරනව❤

  • @RashiiVlogs
    @RashiiVlogs Жыл бұрын

    34:30 අද හිතට වැදුනා අක්කලා නංගිලගේ ආදරේට..💕🥺 පොඩි දෙයක් කියන ඕනේ අක්කලගෙයි නංගිලගෙයි ආදරේට වඩා මේ ලෝකේ ශක්තිමත්ම බැදීමක් තවත් නෑ..අනිත් අක්කට කේලන් කියලා අනිත් එක්කෙනාව කොටවන කාලේ ඔයාලා තුන්දෙනාගේ බැදීමට මං හරි ආදරෙයි..ලස්සනම බැදීම ඒක මටනම්...මොකද ප්‍රශ්න වලදි හැමෝම අපිව තනි කරත් එයාලා විතරයි අපි එක්ක හැමදාම ඉන්නෙ..ඒ බැදීම ඇතුලේ තියන්න ඕනෙ ලොකුම දේ තමා විශ්වාසය,ආදරය,එකමුතුකම..ඒ තුනම ඔයාලගේ ඇතුලේ තියනවා...මටත් ඉන්නවා අක්කලා තුන්දෙනෙක්..හැමවෙලේම මාව තනි නොකර හැම වැඩකදීම මට Support කරන තුන්දෙනා..ඒ තුන්දෙනා වගේ ලස්සන හිත් තියන අය මට හම්බෙලා නෑ මගේ ජීවිතේ..ශනූ ඔයා හොද නංගි කෙනෙක් හොද පුංචි කෙනෙක්..සමහරක් අය තමන්ගෙම අක්කගේ බබාලට සලකන විදිය එක්ක බැලුවහම ඔයා වගේ පුංචිලත් ඉන්න එක ගැන ඇත්තටම සතුටුයි..ගොඩාක් අය කිව්වට ශනු සාරන්‍යට වැඩිපුර කැමැත්තක් තියනවා කියලා මට දැනුනෙ සාරන්‍යට හැමදේ ගැනම තේරෙනවා හැබැයි ක්‍රිශ් බබාට එහෙම ලොකුවට තේරෙන්නේ නෑ..ඒක නිසා තමා බලන අපිට ඒක එහෙම හිතෙන්නේ..හැබැයි මාත් ඒක ගැන ටිකක් කල්පනා කරලා බලද්දි මටත් එහෙම තමා ඒක තේරුනේ..ඒක තේරුන් ගන්න පුලුවන් බබලා දෙන්නෙක් ඉන්න පුංචි කෙනෙක්ට විතරයි.. ආදරෙයි ශනූ..🖤

  • @wasanthawasanthawijebandar1634

    @wasanthawasanthawijebandar1634

    Жыл бұрын

    අපි නම් කවදාවත් ඔයාල කන බොන දේවල් කල නැ කවදාවත්. ආස හිතෙන වා

  • @VijithaGunasinghe

    @VijithaGunasinghe

    Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤lm life.

  • @Prashanthaweerasingha
    @Prashanthaweerasingha10 ай бұрын

    ඇත්තටම ඔව්. කොච්චිකඩේ පල්ලිය ගොඩක් හාස්කම් තියෙන තැනක් . ඒ වගේම මටත් ජීවිතේ ඉල්ලපු වටිනාම දේ ඒ විදිහටම දුන්න තැනක් කියල මට හැමදාමත් හිතනවා

  • @sanujakarunarathne7880
    @sanujakarunarathne7880 Жыл бұрын

    කවුරු මොනව කිව්වත් ඔයාලා ශෝක් පවුලක් ❤ ඒකටම ගැලපෙන යාලුවො ටිකක් ❤ ඔයාලා ගොඩක් වාසනාවන්තයි

  • @sanjutv306

    @sanjutv306

    Жыл бұрын

    ඇට දෙක

  • @kumarakumara2022

    @kumarakumara2022

    Жыл бұрын

    ❤️❤️💗❤️❤️💗❤️❤️💗

  • @FazmanZameena

    @FazmanZameena

    10 ай бұрын

    @@sanjutv306 😅😂

  • @dinushika.
    @dinushika. Жыл бұрын

    ඔයාලා ජීවත්වෙන විදියට මාර ආසයි අක්කේ හරිම එකමුතුයු ඔයාලා අනික තමයි මිනිස්සු කියන දේවල් ඔයාලා අදාලා කරගන්නේ නැ ඔයාලා කැමති කොහොමද ඒ විදියට ජීවීතේ විදිනවා😊❤

  • @jae3754
    @jae3754 Жыл бұрын

    අපේ රටේ හැමෝටම මෙහෙම සතුටින් හිනාවෙලා ඉන්න පුලුවන් උනා නම්..🙇

  • @nadeedarshani1753

    @nadeedarshani1753

    9 ай бұрын

    Apith sathutin inne ... bayawenna epa oyatath thutin inna puluwan wei parissamin inna❤😊

  • @ishanisumedhika9113

    @ishanisumedhika9113

    9 ай бұрын

    ඇයි ඔයාට හිනා වෙලා ඉන්න බැරි දත් නැද්ද 🤐

  • @niroshasamankumari7114

    @niroshasamankumari7114

    6 ай бұрын

    ​rl

  • @thelittleitsybitsy

    @thelittleitsybitsy

    6 ай бұрын

    Happyness is a choice❤

  • @PiumiMadhushika-gq1kj

    @PiumiMadhushika-gq1kj

    5 ай бұрын

    මිනිස්සු මහන්සිවෙන්න ඕන...මහන්සිවෙලා වැඩ කරන්න ඕන....එහෙම කරලා තමන්ගේ අරමුනු වලට යන්න ඔඕන..නිකන් ඉදලා තව කෙනෙක්ගේ සතුටට ඉරිසියා කරාට අපිට මුකුත් ලැබෙන්නේ නෑ

  • @dinusharatnayake6681
    @dinusharatnayake6681 Жыл бұрын

    Tnx Shanu! Im a Buddhist , but i visited St. Anthony's church because of my son. Really grateful !!! 🙏

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634 Жыл бұрын

    අක්කා කියනවා වගේ තමන් වෙනුවෙන් කාලයගත කරන්න ඕන එතකොට තමයි තමන්ට වටිනාකමක් ලැබෙන්නේ ආසම කෙනා ඔයා ගොඩක් ආදරෙයි bless you ❤

  • @kavishkasadaruwan2966
    @kavishkasadaruwan2966 Жыл бұрын

    ඔයාගේ විඩීයෝවලින් ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා . සතුටු වෙන්නෙ කොහොමද , ජීවිතේ සාර්ථකව ගොඩනගා ගන්නේ කොහොමද . ඒ වගේම වර්තමානයේ ජීවිතය විදීමත් එක්කම අනාගතය success කර ගන්න විදිය එහෙම අක්කේ ඔයාගෙ ගෙදර හදන volg නිසා motivetion වුනා . මම boy කෙනෙක් . ගොඩක් thank s මිනිස්සුන්ට සෙනෙහසින් life එක success කරගන්න උපරිමයෙන් උදව් කරනවට . අනික boy කෙනෙක් වෙලත් මම ඔයාගේ videos ආසාවෙන් බලලා ගොඩක් motivetion වෙලා ..... ඔයාට ජය ශනුවෝ ... ❤️💪

  • @oshly4204
    @oshly4204 Жыл бұрын

    ඔයා නංගි කෙනෙක් උනත් ජිවිතේට ගන්න දේවල් තියනවා ..බුදුසරණයි ❤

  • @ishuonline2379
    @ishuonline2379 Жыл бұрын

    ව්ලොග් එක දාලා පැය 5 යි ලක්ෂේ පැනලා වීව්ස් තව මොනාද ඉතින් ශනු අක්කී කොච්චර වාසනාවන්ත කෙල්ලෙක් ද 🥰 අන්තිම ටිකට තමා ආසම ❤️ ඒ සහෝදර බැදීම 🥺

  • @user-mm8tk5yx2l
    @user-mm8tk5yx2l Жыл бұрын

    මටත් චර්ච් යන්න ආසයි. හැබැයි මම දන්නේ නෑ ගිහින් මොනාද කරන්න ඕනි pray කරන්නේ කෝමද කියලා. Vlog එක බැලුවාම තව ආස හිතුනා...

  • @kalanihansika2361
    @kalanihansika2361 Жыл бұрын

    අක්කි මමත් බුදුන් වදින්නෙ ඔයා කරන ප්‍රාර්තනා ඒ විදිහටම කරලා. අපිට ඒකම ඇති සතුටින් හිත හදාගන්න අක්කි පන ආදරෙයි ගොඩාක් ❤ dinesh ayya missing 😢😊❤

  • @DumithriHerath
    @DumithriHerath Жыл бұрын

    ශනු මමත් ආසම කන්න .ඒත් මහත් වෙනවා .ඔයා ආස හැමදේම කාලත් ඔහොම ෆිගර් එක තියන් ඉන්නෙ කොහොමද කියලා විඩියෝ එකක් දෙන්නො.....😭 ඔයා යූස් කරන දේවල් එක්කම❤️

  • @user-bj3cg9en7q

    @user-bj3cg9en7q

    19 күн бұрын

    මමත් ඕම ගිහින් තනියම බඩ පැලෙන්න කාලා එන්නෙ..ශනු හරිම බුද්දිමත්..හැබැයි බස් එකේ මම නම් යන්නේ..මහත් වෙනවා නම් තමා..ශනු නම්.gym යනවා..එයා වගේ මමත් green t ගන්නවා..කෑම වැඩියෙන් කෑවා වගේ දැනෙද්දි..gym ගියා දැන්නම්..යන්නැ..හැබැයි එයා ඉන්න විදියට මමත් මාරම ආසයි❤

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 Жыл бұрын

    3 sister's සින්දු අහන්න හරිම ආසයි ...ලස්සනයි ශනු ඔයාගේ video එක ...අන්තිම ටික තවත් ලස්සනයි ...❤️❤️❤️

  • @ishadimadhushika9969
    @ishadimadhushika9969 Жыл бұрын

    මම ඔයාගේ ලොග්ස් නිතරම බලනවා ශනූ...ඉඩක් ලැබුනු හැමවෙලාවකම..ඒවා බලන්න හරිම ආසයි...හැබැයි මෙච්චර කාලෙකට මං කිසිම කමෙන්ට් එකක් දාලා නැහැ...ඒත් අද නම් කමෙන්ට් එකක් නොදා ඉන්නම බෑ වගේ හිතුනා...මොකද ඔයාලගේ සහෝදර බැදීම මාරයි....ඒක මාරම වටිනවා...මට මාරම සතුටුයි මේ වීඩියෝ එක දැකලා..ඒක appreciate කරන්න ඕනි නිසා මයි මම මේ කමෙන්ට් එක දැම්මේ...ආදරෙයි...සතුටින් ඉන්න...❤

  • @malshathushani207
    @malshathushani207 Жыл бұрын

    හැමදාමත් ඔයාට සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ශනු නංගී.🧡💛

  • @dilshanisandalika7476

    @dilshanisandalika7476

    Жыл бұрын

    Shanu akkiwa contac kara ganna vidiyak kiyannako plzzz

  • @shakyasamarawickrm9590

    @shakyasamarawickrm9590

    Жыл бұрын

    Matath dannawa nm kiyanna

  • @kumarakumara2022

    @kumarakumara2022

    Жыл бұрын

    Shanu akki ❤️💗❤️💗❤️💗❤️💗❤️💗❤️💗❤️ adarei💗❤️💗❤️💗❤️💗❤️💗❤️💗❤️💗❤️💗❤️💗❤️💗❤️

  • @subodaniys3088
    @subodaniys3088 Жыл бұрын

    මගෙ personal ප්‍රශ්නයක් හින්දා මං ගොඩාක් අඬ අඬා ඉන්නකොට ශනු ඔයාගෙ vlog එකේ notification එක ආවා. ඊටපස්සෙ මං තප්පර⁣යක් වත් skip නොකර vlog ek බැලුවා. අනේ පුදුම සතුටක් දැනුනේ. ඇත්තටම thanks shanu ❤ අපිට විදින්න බැරි ජීවිතේ ඔයාලා මාරම විදිහට විදිනවා. ගොඩක් ලස්සනට. ඒක දිහා බලල සතුටු වෙන්න හැමෝටම බෑ. ඒත් මට පුළුවන්. මං වැඩියෙන්ම ආසාවෙන් බලන yt vlogs වලින් 3ක් තමයි ඔයාලා තුන් දෙනාගෙ vlogs. ඔයාලා ඡීවිතේ විදිනවා දැකලා මං සතුටු වෙනවා. Thank u again. අපි සතුටු කරනවට. ආසාවෙන් ඉන්නවා දවසක ඇත්තටම හම්බ වෙන්න. Love you shanu ❤🥺

  • @rmkanthi1852

    @rmkanthi1852

    Жыл бұрын

    Ow ane

  • @dinithidasunika5075

    @dinithidasunika5075

    Жыл бұрын

    Math mage personal prashnyk nisa me welawe balnna hithuna ekama vidio eka shanuge vidio eka 🥺tnq shanu 🥺❤️

  • @madavidilrukshi1998

    @madavidilrukshi1998

    Жыл бұрын

    මාත් එහෙම වෙලාවක් පහු කර කර ඉන්න ගමන් 😔පොඩ්ඩල් හරි දුක අමතක කරන්නෙ ශනු නිසා

  • @dulim3308
    @dulim3308 Жыл бұрын

    Shanuuuuuu😍 ඔයාගෙ voice එක පිස්සුවක්😍 ඔයාගෙ vlog බලනකොට මම හැමදාම හිතනව ඔයා ගැන හිතන් හිටපු විදිහ කොච්චර වෙනස්ද කියල.හරිම ආදරනිය කෙල්ලෙක්😘❤❤❤

  • @deshanid1987
    @deshanid1987 Жыл бұрын

    Hi shanu darling. මමත් මෙහෙ Pizza කන්න ගිහාම කන්නේම quattro formaggi❤. මම නම් pray කරන හැමවෙලේම jesusට කියන්නේ මට ලබාදිලා තියන හැමදේකටම Thank you කියලයි. කොච්චිකඩේ පල්ලිය දකිනකොටත් හිතට සැහැල්ලුවක් දැනෙනවා. හරිම simple life එකක් තියෙන්නේ ඔයාට. මගේ පොඩිකාලේ ඉදන් ඉන්න හොඳම යාළුවත් ඔයාවගේමයි ( kavinga perera's wife) එයාගේ wedding එකේදි මම ඔයත් එක්ක ඉදලා ගත්ත photo එක මගෙ ලග තාම තියෙනවා😊God bless you😘

  • @sinelimohotti28
    @sinelimohotti28 Жыл бұрын

    Super excited for this new vlog! Love youu akkii🥰

  • @sawanimalsha9160
    @sawanimalsha9160 Жыл бұрын

    ඔයාලගේ වීඩියෝ මන් අනිවාර්යයෙන්ම බලනවා...අනේ ඔයාලා කොච්චර නම් සතුටින් ඉන්නවද...ඒ වගේම ඔයාල මේ වගේ වීඩියෝ අපිත් එක්ක බෙදා ගෙන අපිවත් සතුටු කරනවා..ඇත්තටම ඔයාලා මාරම වාසනාවන්තයි...ඔයාල තුන්දෙන ගොඩක් ම ආදරණීය සහෝදරියෝ තුන් දෙනෙක්....හැමදාම ඔය වගෙ සතුටින් ඉන්න. ආදරෙයි ඔක්කොටම ❤❤❤❤

  • @malshaerandi5944
    @malshaerandi5944 Жыл бұрын

    මාත් බෞද්ධ ආගමේ කෙනෙක් ඒත් මගේ අම්මා කතෝලික ඒ නිසා මං මේ පල්ලියට යනවා මං මේ පල්ලියට ගිහින් ඉල්ලපු හැම දෙයක්ම මට ලැබුණා මං සාන්ත අන්තෝනි මුනිදුව ගොඩාක් විශ්වාස කරන් කෙනෙක් මං අදටත් st.anthonysta pray කරනවා

  • @roshikafernando2961
    @roshikafernando2961 Жыл бұрын

    හරිම වටින අදහසක් ස්තූති කිරීම ලැබුනු නොලැබුනු දේට, ජේසු ජීවමාන නිසා හැම තැනකදිම හැම මොහොතේම සිටින නිසා එය කරමු, විශේෂයෙන් ඔයාගෙ හැකියාවන් වෙනුවෙන් ස්තූති කරන්න ශනූ, ඒවගේම පවු වලට සමාව ලබා ගන්න, එතකොට අපි මරණයට බිය විය යුතු නැහැ. දවසට යාච්ඤාවට වෙලාවක් වෙන් කරන්න. ඔයාගේ ජීවිතේ ආශිර්වාදයෙන් පිරුනු එකක් වේවි

  • @Dinu_Dharmathilaka_
    @Dinu_Dharmathilaka_ Жыл бұрын

    අනෙ ශෝක් අක්කි ඔයා 🥺💗 කවදම හරි ඔයාව ඇත්තටම දකින්න තිබ්බනම් ඇති ❤ ඔයාගෙ ෆැමිලි එකට මාරම ආසයි මන් ❤ ශෝක් ඔයාලා හරිම එකමුතුයි 😍💗

  • @chandimalelwala9231
    @chandimalelwala9231 Жыл бұрын

    අක්කගෙන් ඉගෙනගෙන මමත් solo date එකක් ගියා මට මාර සතුටුයි ❤️❤️❤️

  • @maneeshaamanjalirathnayake
    @maneeshaamanjalirathnayake Жыл бұрын

    Hi Shanu ! 😘 Comment එකක් නොදාම බැරි වුණා. මම බෞද්ධ කෙනෙක්.. මම පුරුද්දක් විදිහට දිනපතාම බුදුන් වඳිනවා. මම මුලින්ම කරන්නේ මගේ පවුලේ අයව ගෙදර ඇති කරන සතාව පවා මතක් කරලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අම්මා තාත්තා මං වෙනුවෙන් කරපු දේවල් වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා. ඔයා වීඩියෝ එකේ එක තැනකදි එහෙම කියද්දි මට සතුටු හිතුණා ඔයත් ලස්සන හදවතක් තියෙන කෙල්ලෙක්නේ කියලා.. හිතේ දුකකින් ඉන්න වෙලාවකයි මේක බලලා mood fix කරගත්තේ. තව තවත් සතුටින්ම ඉන්න..මේ වගේම. බුදුසරණයි ! Lv youuuu ! 💗🌹

  • @annanthony2472
    @annanthony2472 Жыл бұрын

    මම නිදහසෙ ජීවත් වෙන්න ආස කෙනෙක්, මට අවස්ථාව අඩුයි ඒත් ඔයා එක්ක මං මනසින් ඒ නිදහස විඳිනවා, Thank u..

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 Жыл бұрын

    හැමදාම සතුටින් ඉන්න ශනූ❤️❤️❤️

  • @sadiniimasha7860
    @sadiniimasha7860 Жыл бұрын

    ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා අක්කේ... මට මං ගැන සතුටු වෙන්න පුළුවන් හේතු වගේම මට හදාගන්න ඕන දේවලුත් තව තියනවා... අක්කගේ සමහර වචන සමහර කතා ඇහුවම ඒක හිතට ලොකු හයියක් වෙනවා... ❤ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඔයාලා හැමෝටම ❤❤❤

  • @hasinijayasuriya6252
    @hasinijayasuriya6252 Жыл бұрын

    මගේ චූටි experience එකක් ගැන 😍මං ඔයාගේ vlogs අනිවාර්යයෙන්ම බලනවා අක්කි. ඇත්තටම මේ වෙනකං එකක්වත් miss වෙලා නෑ.. ඒ තරම් addict ❤. මං buddhist ඒ උනාට මං මාරම ආස ආගමක් තමයි කතෝලික ආගම කියන්නේ. මං grade 6 ඉදලා grade 11 වෙනකන් ගියේ catholic school එකකට. අවුරුදු 5ක් තිස්සේ school එකේදී කියන ගීතිකා, කරන prayers කොහොම නං අමතක වෙන්නද 🥹. අදටත් මට ගීතිකාවක් කොහේදි හරි ඇහුනොත් (මං දන්න එකක් නං) මං අනිවාර්යයෙන් ඒක කියනවා. ඔයා මේ vlog එකේ church එක ඇතුලේ ඉදන් තනියම pray කරද්දී church එකෙන් ඇහුන ඒ prayer එක (සාන්ත මරියනි දේව මෑණියනි..) මාත් ඒ වෙලාවේ කිව්වා..❤ ඇත්තටම හැම ආගමක්ම හරිම ලස්සනයි 🥹❤️ Love You Akki🫶🏻

  • @ayshaniesenavirathna2051

    @ayshaniesenavirathna2051

    Жыл бұрын

    Love your words 💕✨

  • @jdstories5370

    @jdstories5370

    Жыл бұрын

    End ❤❤❤

  • @chalanisooriyage1089
    @chalanisooriyage1089 Жыл бұрын

    හැමදාම ඔයාට සතුටින්ම ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා😇😍 Love u so much akki 💗😘

  • @dilharapiyumanthi3174
    @dilharapiyumanthi3174 Жыл бұрын

    ශනු අක්කී ඔයා තමා මගේ ආසම නිලිය වගේම ආසම motivation එක දවසක මාත් සල්ලි හොද විදිහට උපයලා ඔය විදිහට ඔයා වගේ කරන හැමදේම අත්ව්දලා බලන්න ආසයී ඔයාගේ හැම වැඩක්ම සාර්තක් වෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්තනා කරනවා😍😍😍

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 Жыл бұрын

    හරිම ලස්සන family එකක්..♥️♥️

  • @peshalaindeewari6505
    @peshalaindeewari6505 Жыл бұрын

    අනේ ඔයාලා තුන් දෙනාට මන් මාර ආදරෙයි දැක්කත් හිත පිරෙනවා හැමදාමත් ආදරෙන් ඉන්න බුදු සරණයි..❤️❤️❤️

  • @harshanikumari372
    @harshanikumari372 Жыл бұрын

    ඇත්තටම ශනූ හරිම ශක්තිමත් කෙල්ලෙක්..මමත් කැමති තනියම යන්න හැමතැනම ...ශනු ඔහොම තනියම යන්න පුරුදු වෙන එකත් වටීන දෙයක් ....මොකද සමහරු හස්බන්ට එන්න බැරිඋනොත් b.f ට එන්න බැරිඋනොත් තරහින් ඉන්නව ...තනියම හැමදේම පුරුදු උනාම ප්‍රශ්න අඩුයි....හැම වෙලාවෙම අපි ලගම ඉන්න කාටවත් බෑනෙ...

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Жыл бұрын

    මේ සතුට හැමදාම ඔයාට තියෙන්න ඕන .ආදරෙයි අක්කි හැමදාම ❤❤❤

  • @Chamaaaaa_12.
    @Chamaaaaa_12. Жыл бұрын

    ශනු අක්කි ඔයාගෙ video බලන කොට මරම Feeling එකක්😚☺️ දැනෙන්නෙ මරු 😌😁 අක්කාගෙ Solo date ව්ලොග් එකක් ඔනෙ ලගදිම ... ඇත්තටම 🙃🥰 ගොඩක් strees😺 එකෙ ඉන්න කෙනෙකුට මෙ vlog එක very Important අක්කා 💕🥰

  • @sashiniranaweera7901
    @sashiniranaweera7901 Жыл бұрын

    Love this! Thank you for inspiring us Shanu.

  • @samithriwee855
    @samithriwee855 Жыл бұрын

    ආදරෙයි කෙල්ල.....❤❤ දිවි ගමනට ජයෙන් ජය!!

  • @bhashiwickramasinghe2003
    @bhashiwickramasinghe2003 Жыл бұрын

    කොහොමද අක්කී 😊 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤❤❤ මම බෞද්ධ හැබැයි මමත් කොච්චි කඩේ පල්ලි යනවා 🥺🥺❤️‍🩹ඇත්තටම හිතට සැනසීමක් ...

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 Жыл бұрын

    Thank you Shanu. ඇත්තටම ඔයාගෙ මේ ව්‍යායාමය ගැන අගයනවා. ඉදිරි අනාගතයට සුභ පැතුම්! ❤️

  • @sajanishashikala1731
    @sajanishashikala1731 Жыл бұрын

    ඔයාල තුන් දෙනා ඉන්න තැන සතුට ආදරේ උතුරන්න තියෙනව..❤️❤️

  • @BTS-ki1ww
    @BTS-ki1ww Жыл бұрын

    හරිම ලස්සනයි ,හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න ලැබේවා ,තෙරුවන් සරණයි ❤️❤️❤️🌹

  • @saduniupeksha2753
    @saduniupeksha2753 Жыл бұрын

    හැමදාම සතුටින් ඉන්න අක්කෙ අදරයි හැමදාම ❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍

  • @pavithrahansani2622
    @pavithrahansani2622 Жыл бұрын

    හැමදාම සතුටින් ඉන්න❤

  • @chathumininonis3007
    @chathumininonis3007 Жыл бұрын

    අක්කි ඔයා ගොඩක් strong girl කෙනෙක් ❤️😘 මම අක්කිට ගොඩක් ආදරෙයි ❤️💕 vlog එක හරිම ලස්සනයි 💕💕😘😘 අක්කිලා තුන්දෙනාටම ගොඩක් ආදරෙයි ❤️🥰 ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න💕💕😘😘❤️❤️

  • @meshadimna3329
    @meshadimna3329 Жыл бұрын

    මමත් pary කරන්න පටන් ගන්නෙ අම්මිගෙනුයි තාත්තිගෙනුයි පටන් අරන් හැමෝ ගැනම pary කරලා ඉවර වෙලා අන්තිමටම තමයි මම මං ගැන pray කරන්නෙ...🥺❤✌️🌼

  • @vishmikaudari1340
    @vishmikaudari1340 Жыл бұрын

    අක්කිගේ ජීවිතේට මම් ගොඩක් ආසයී ❤️❤️❤️❤️

  • @gamagekumari8397
    @gamagekumari8397 Жыл бұрын

    ඇත්තටම හරිම සතුටින් ඉන්න පවුලක් .❤️❤️❤️

  • @nidukisamarasinha
    @nidukisamarasinha Жыл бұрын

    අක්කිගේ vedios miss කරන්නෙ නැතුව බලනවා.මාරම ලස්සනයි .සමහර ඒවා බලද්දි තියෙන ප්‍රශ්න ඔක්කෝම අමතක වෙනවා.keep going darling ❤️

  • @deeveer1539
    @deeveer1539 Жыл бұрын

    This video of yours including the solo date and the end get-together is a mood fixer literally ❤

  • @umeshamantha291
    @umeshamantha291 Жыл бұрын

    Vlog aka ekmanata oneeeee saranyawath oneee අනිවාර්යයෙන් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @melanineye
    @melanineye Жыл бұрын

    Shanudriege ආකල්ප 90%ක් මට ගැලපෙනවා❤

  • @J......M
    @J......M Жыл бұрын

    වීඩියෝ එකක් දානකන් බලගන හිටියෙ අනේ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.. හැමදාම සතුටින් ඉන්න ♥️

  • @shashinisewmini3727
    @shashinisewmini3727 Жыл бұрын

    ශනූ ඔයාට මං ගොඩක් ආසයි.ඔයාටයි දින්නටයි මේ රෝස මල මගෙන්.. 🌹

  • @iroshapinto4587
    @iroshapinto4587 Жыл бұрын

    මටත් සහෝදරයෙක් හරි සහෝදරීයක් හරි හිටිය නම් 😢 හරිම ලස්සනයි ❤️

  • @rukshihewawasam9645
    @rukshihewawasam9645 Жыл бұрын

    ශනූ අක්කි දාන හැම වීඩීයෝ එකක්ම බලලා. අක්කිට වගේම අපිටත් ගොඩක් සතුටුයි.❤

  • @rmkanthi1852
    @rmkanthi1852 Жыл бұрын

    හරිම සතුටුයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤බුදුසරණයි

  • @IshankaWickramasinghe-bs2ii
    @IshankaWickramasinghe-bs2ii Жыл бұрын

    ඇත්තටම ඔයාගේ vlogs වල අමුතු මැජික් එකක් තියෙනවා.කොච්චර ප්‍රශ්න වල හිටියත් ඔයාගේ වීඩියෝස් බැලුවම මූඩ් එක ෆික්ස් වෙනවා හිතාගන්න බැරි විදියට ❤

  • @deshanidevendrika

    @deshanidevendrika

    Жыл бұрын

    ඔව් 🥺

  • @Hiruni_2023

    @Hiruni_2023

    8 ай бұрын

    Aniwaryenm.. mtth ek ehemai

  • @sitharasudarshihenayaka1367
    @sitharasudarshihenayaka1367 Жыл бұрын

    මම ඔයාට ඉස්සර පොඩ්ඩක්වත් කැමති නෑ,හෙතුවක් නැති උනත් දැන් නම් ගොඩක් කැමතිම ආසම කෙනෙක් ,ඔයා ජිවිතේ විදින විදිය,ඒසැහැල්ලුව මම හරිම කැමති ,ඔයා අනිත් අපි දකින කලා ලෝකේ අය වගේ නෙවේ,හිතන විදිය පවා හරිම ලස්සනයි ,ඔයාට හැමදාම මෙ වගේ සතුටින් ඉන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා,හරිම ආදරනීය චරිතයක් ඔයා ❤️❤️

  • @sujanisamarajeeva-gh7uy
    @sujanisamarajeeva-gh7uy Жыл бұрын

    ඉක්මනට ඕනි....😌❤❤❤

  • @himashamaduhanshi1422
    @himashamaduhanshi14225 ай бұрын

    Love this! Thank you for inspiring us shanu.... ඇත්තටම හරිම සතුටින් ඉන්න පවුලක් ........😂😂😂

  • @ktnmadushani8892
    @ktnmadushani889211 ай бұрын

    අනේ මං හරි ආසයි ඔයාල තුන් දෙනා ඉන්න විදියට...ගොඩක් ආදරෙයි...😘😘😍

  • @thamoshi
    @thamoshi Жыл бұрын

    හරි ලස්සනයි තුන්දෙනාම කියපූ සිංදුව,ලස්සනට කිවුවා

  • @madhaviwasundara4548
    @madhaviwasundara4548 Жыл бұрын

    ශනූ මගෙ ජීවිතේ ලොකු සිද්ධියක් නිසා මං සෑහෙන දෙවියන්ගෙන් ඈත් වෙලා ඉන්නෙ.ඒත් මට ආයෙමත් පල්ලි යන්න ඕනමයි හිතෙනවා මේක දැකලා .🥺🥺🥺🥺🥺

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 Жыл бұрын

    තෙරැවන් සරණයි ඔයාට..ආදරෙයි ෂනූ💞💞💞

  • @ashaniashani818
    @ashaniashani818 Жыл бұрын

    ඇත්තටම කියන්න තේරෙන්නෑ අක්කේ ඔයා මාරයි ම්ම් ආසම චරිතයක් ඔයා කන බොන විදියට අදින පලදින විදියට ම්ම් මාරම ආසයි ඇත්තටම අක්කල අදින ඇදුම් වලට මොකද කරන්නෙ මොකද ම්ම් දැකල නැහැ ඇදපු ඇදුමක් ආයෙ අදිනව

  • @sachinimadushika6582
    @sachinimadushika658211 ай бұрын

    One thing I learned from loo'ing at all your family videos is that it's never too late to restart your life and no matter what all the puzzle will be solved when the correct part comes to the right place.. Tc nanga wish u and ur family all the best god bless ❤️❤️

  • @sdh7585
    @sdh7585 Жыл бұрын

    ඇත්තටම ඔය තරම් නිදහසේ ජීවිතේ විදින්න මන් නම් පින් කරල නැතුව ඇති.ගෙවල්වලින් නීති වැඩියි.මොනා උනත් හරිම සැහැල්ලුවෙන් සුන්දරව ඔයා ජීවිතේ විදිනවා.බලන් ඉන්න ආසයි.දිනක්ෂිත් එහෙමයි.♥️මාත් ආසයි හිතෙන හිතෙන තැන්වල ඔහොම ඇවිදින්න.ඇත්තටම ♥️😢.

  • @vashniolivia3168
    @vashniolivia3168 Жыл бұрын

    Whenever I feel like I can’t run life alone, I watch your solo dates. මට තනියම එලියට යන්න අමාරුයි ඇත්තටම මගේ disability එක නිසා. ඒත් ඔයා කරන දේවල් දැක්කම confidence එකක් එනවා. ඇත්තටම හැමෝම තමන් ආස දේවල් කරන්න ඕන. ගන්න ඕන. ඔයාව දැක්කම ඇත්තටම තව earn කරන්න enjoy කරන්න වගේම ජීවිතේ අමාරුම දේවල් කරන්න හිතෙනවා. දිගටම මේ වගේ දේවල් දාන්න. Because you don’t know how much of confidence it beings. God bless you♥️✨

  • @tann0461
    @tann0461 Жыл бұрын

    Thank you so much for everything you share with us Akki specially the part where you share your praying routine. Keep being the amazing human you are and I love you so much for that. I'm so glad I watch your videos. They make me feel so good 😇🥰

  • @MalaDeepani

    @MalaDeepani

    6 ай бұрын

    Hairstail

  • @DimuththaraDewanmini-wd9zp
    @DimuththaraDewanmini-wd9zp Жыл бұрын

    😊waiting for the video shanu love you😘

  • @nishan1926
    @nishan1926 Жыл бұрын

    Wow! you are a so innocent and humble girl Shanudrie. I am very happy to see all of you being happy. God bless you all. අද කාලෙ සමහරු බොරුවට පොශ් වෙන්න දගලනවා. සමාජයට පේන්න මවාපෑම් කරනවා. ඒත් ඔයා කොච්චර නිහතමානී ලමයෙක්ද . බොරු සෝබන නැතුව ඇත්ත ඒ විදිහටම කියල දෙනවා. 👍👍👍

  • @dulanjalee
    @dulanjalee Жыл бұрын

    අදත් වොලොග් එක ලස්සනයි ශනූ ❤.හැමදාමත් ආදරෙයි 🥺❤️‍🩹

  • @next7435
    @next7435 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කි,,ඔයාලා තුන් දෙනා සමගියෙන් සතුටින් කක්කි දාන වීඩියෝ එකක් දාන්න අක්කි,,,අපි එක බලලා පවුල් පිටින් එකට කොමඩ් එකේ කක්කි දාන්නම් අක්කි,,,ඔයාට නාමල් අයියාගේ පිහිටයි අක්කියෝ,,

  • @poornimaathukorala176
    @poornimaathukorala176 Жыл бұрын

    හරිම දක්ශ කෙනෙක් ශනූ...ගුඩ් ලක්..

  • @rameshirajapaksha2985
    @rameshirajapaksha2985 Жыл бұрын

    Mm asama kenek ශනූ අක්කි අනේ ඔයාට මාරම කැමතී 😊❤️🌼 හේතුවක් දන්නෙ නැ ඔයාලගෙ පව්ල හරිම සතුටින් ඉන්න්ව ලස්සන පව්ලක් 🤗❤️🌼

  • @siwankipinsara984
    @siwankipinsara984 Жыл бұрын

    ජිවිතෙ ලොකුම.සතුට ඔයාගෙ විඩියො එකහ් 🥺🥺🥺ඇත්තටම අක්කී පුදුම විදියට ප්‍රශ්න අමතක වෙනවා 🥺😍තැන්කිව් අක්කී 😍🥺

  • @hdpriyanthi4903
    @hdpriyanthi490310 ай бұрын

    ඔයාලා enjoy කරන විදිහ හරිම ෂෝක්.❤❤❤❤❤❤❤❤❤❤ මම ගොඩක් ආසයි ඔයාලාගේ මේ පවුලට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chanulakshani4575
    @chanulakshani4575 Жыл бұрын

    හැමදාම ඔයාගේ vlog බලනවා ශනු අක්කියෝ ❤️🥰 හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ඔයාලා හැමෝටම 🥰

  • @charyaanjalee5360
    @charyaanjalee5360 Жыл бұрын

    ශනූ නම් පිස්සුවක්❤😘

  • @madushaniranasinghe3672
    @madushaniranasinghe3672 Жыл бұрын

    ශොයි නන්ගි හරිම ආදරණීය video එකක් ❤

  • @vishubhagy3660
    @vishubhagy3660 Жыл бұрын

    Family එක වගේම යාලුවො ටිකත් Superb❤ Love You akki❤

  • @ruwanikadilanka
    @ruwanikadilanka Жыл бұрын

    ඔයාලා තුන්දෙනා එකට ඉද්දි හරිම ලස්සනයි ❤

  • @shalikanawarathna6836
    @shalikanawarathna6836 Жыл бұрын

    අක්කි මං දැන් නිතරම solo date යනවා.තනියම කඩේකටවත් නොයා හිටපු මං දැන් හැමදේම තනියම කරගන්නවා.

  • @rashmikaushalya1226
    @rashmikaushalya122611 ай бұрын

    අනේ ශනූ අක්කි..ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්.. I love you 💕 පුංචි ආසාවක් තියෙනවා ඔයා මේකට රිප්ලයි කරයි කියලා..❤❤

  • @nayomipieris5889
    @nayomipieris58897 ай бұрын

    ඇත්තටම මාර fun.ඔයාලට බුදුසරණයි

  • @DY-uk5tm
    @DY-uk5tm Жыл бұрын

    අක්කි මෙක මේ video එකටනම් අදාල නැ.' ඔයා දැකපු නැති හීන' mini serious එකේ මාරම ලස්සනට රඟපානවා. ඇත්තටම ඒක රඟපානවා නෙමෙයි සැබෑ ලොකයේ ඉන්නවා වගේ. එ වගේ teledramas වලින් අක්කීව දකින්නට අාසයි ❤

  • @mad_9696
    @mad_9696 Жыл бұрын

    I enjoyed a lot akkii ❤ You are the sweetest ♥︎❁ මං හරිම ආසයි අක්කි හැමවෙලාවෙම වගේ මං මේක ඔයාලත් එක්ක share කරගන්නවා , share කරගත්තා වගේ කියන දේවල් වලට 😫❤️‍ I dont know why but when u're saying things like that I really feel sooooo happyyyyy and it is sooo lovingggg ❤ Im sooin love with you dr ➿💐

  • @kavindyamadhubhashini7931
    @kavindyamadhubhashini793111 ай бұрын

    Harima shok ane .....attatama hrima asai oylwa dkiddi....එකා එකා මරා ගන්න මේ වගේ කාලෙක ඔයාලව දකිද්දී හරිම ආසයි.❤❤

  • @inokafernando340
    @inokafernando340 Жыл бұрын

    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි ❤

  • @poojanisadhalika8499
    @poojanisadhalika8499 Жыл бұрын

    හැමදාමත් සතුටින් ඉන්න අක්කි.. ❤♥️

  • @Esh96
    @Esh96 Жыл бұрын

    hey prettiest❤❤❤ I watched your videos again and again! the newww oneee makes me happy❤

  • @AnuWeerasinghe-sg5ng
    @AnuWeerasinghe-sg5ng Жыл бұрын

    අම්මෝ ෆිල්ම් එක මාත් බැලුවා සුපිරිම එකක් අක්කි ඔයා හරිම ලස්සනයි හරිම නෝර්මල් ආදරෙයි ඔයාට ගොඩක් ❤❤

  • @binudinasa2059
    @binudinasa2059 Жыл бұрын

    හැමදාම ආදරෙයි ශනු අක්කී I love you shanu akkii ❤️❤️❤️❤️❤️

  • @kanchanasadamali2636
    @kanchanasadamali2636 Жыл бұрын

    අනිවාරෙන් කොච්චිකඩේ පල්ලියේ ඉල්ලපු හැමදෙම ලැබුන තැනක් 🙏❤️❤️❤️

  • @malshaerandi5944

    @malshaerandi5944

    Жыл бұрын

    ඒක ඇත්ත

  • @maliya766

    @maliya766

    Жыл бұрын

    පාස්කු ප්‍රහාරෙ කලින් කිව්වෙ නැද්ද

  • @Chamaaaaa_12.

    @Chamaaaaa_12.

    Жыл бұрын

    Really ❤️💆‍♂‍

  • @faralahiru

    @faralahiru

    Жыл бұрын

    Please cover ekak karannako song eka...three sisters ....❤

  • @magictouch3910

    @magictouch3910

    Жыл бұрын

    අනේ shanu නංගී ඔයාගේ video ekak danakan balan innee.. Asawen.. oyala 3 denatama ආදරෙයි..♥️♥️♥️.අනේ shanu nanagiyoo oyata puluwanam kochchikade church eka gena kiwa dewal tika.mata godak watinawa..Api buddist. Thawaa Tikak A gena kiyanna puluwannam.🙏🙏🙏🙏. Mama Church Ekata yanna hithan inne..♥️♥️

  • @klovirimendra663
    @klovirimendra663 Жыл бұрын

    අපි බලන්න ගියා ඔය film එක ... මගේ age eke madi kiwwa ... so now im waiting until the movie released ....... sooo sad ... and cant wait to watch it.......

  • @renukajasintha294
    @renukajasintha29411 ай бұрын

    ගොඩාක් ආදරෙයි හැමදෙම දෙයියන්ට ස්තුතියි කරන්න ඔයාට ජෙසු පිහිටයි දුව

  • @user-st5jh8iy2j
    @user-st5jh8iy2j Жыл бұрын

    akki can you please tell us the names of eating places that you try in your vlogs.

Келесі