අපි ලංකාවෙන් ගියා!😭 DAY 1 in THAILAND🇹🇭 | TRAVEL VLOG | අවුරුදු 4ට පස්සේ | එයයි මායි✈️🙈

Ойын-сауық

Пікірлер: 1 600

  • @harshi-lx9vz
    @harshi-lx9vz9 ай бұрын

    දිනක්ෂි අක්කිටයි, ශේෂාද්‍රී අක්කිටයි මුලින්ම girls ලා ඉපදුනාට මට නම් හිතෙනවා ශනුද්‍රි අක්කිට ඉස්සෙල්ලාම පිරිමි ළමයෙක් එයි කියලා. comment එකට හිනා වෙන්නෙම නෑ හොඳේ 😌.

  • @fai3379

    @fai3379

    9 ай бұрын

    ඊට කලින් ශනු බදින්න එපානෙ

  • @esandir2249

    @esandir2249

    8 күн бұрын

  • @SillwJk_
    @SillwJk_9 ай бұрын

    ඔයාලා ගොඩක් මහන්සි වෙලා සල්ලි හොයනවා වගේම ඒවා ලෝභ නැතිව වියදම් කරලා life eka enjoy කරනවා... හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤

  • @user-wb2sq1dm7g

    @user-wb2sq1dm7g

    4 ай бұрын

    😊

  • @dilrukshiweerasekara1587
    @dilrukshiweerasekara15879 ай бұрын

    හරිම වාසනාවන්ත පවුලක් හරීම සතුටුයි ඔයාලගෙ පවුල ගැන මේ ලෝකෙ කවුරු උනත් ඔයාලා වගේ ජීවිතේ විදලා ඉන්නවනම් මැරෙන ටික කාලෙට ....

  • @tharikasamarakoon6229

    @tharikasamarakoon6229

    9 ай бұрын

    ❤nice comment ❤.Time ekak labunot ape channel eka patet enna .We are from America ❤.

  • @inishamadumali-dx7xs
    @inishamadumali-dx7xs9 ай бұрын

    ජිව්තේ විදින මිනිස්සු දැක්කම සතුටු හිතෙනෝ😊

  • @samadhinethmini236
    @samadhinethmini2369 ай бұрын

    දැක්කමත් ආසයි 🥺♥️ ජීවිතේ විදින මිනිස්සු හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ ♥️🕊

  • @thanujaekanayaka4040

    @thanujaekanayaka4040

    4 ай бұрын

    ශනුද්ද්‍රි අක්කා තමයි මගේ සුදු අක්කි❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Prabodani921
    @Prabodani9219 ай бұрын

    සාරන්‍යා,ක්‍රිශාර්යා වගේ ශනුද්‍රි අක්කටත් මුලින්ම girl කෙනෙක් හම්බුනා නම් Dinakshi,sheshadrie,shanudrie තුන්දෙනාව ආයෙ ආයෙ දකින්න පුලුවන් වෙවි 😁😍

  • @pradippatirana5554

    @pradippatirana5554

    9 ай бұрын

    😁

  • @neeshahettiarachchi7582

    @neeshahettiarachchi7582

    9 ай бұрын

    😂

  • @sajeewanipriyanka5863

    @sajeewanipriyanka5863

    9 ай бұрын

    😊

  • @dewmikeshani2740

    @dewmikeshani2740

    9 ай бұрын

    සාරන්ග= සාරන්‍යා ක්‍රිශාන් = ක්‍රිශාර්යා දිනෙෂ් = ? 😂❤

  • @ShehaRas123

    @ShehaRas123

    9 ай бұрын

    ​@@dewmikeshani2740dineshya දිශාර්ය

  • @nithurehan9787
    @nithurehan97879 ай бұрын

    ඇත්තටම ඔයාලත් රෑ දවල් නොබලා මහන්සි වෙලා සල්ලි හම්බ කරලා, හොදම විදියට එන්ජෝයි කරනවා. ඒක තමා වෙන්න ඕනි. ජය වේවා ❤

  • @tharikasamarakoon6229

    @tharikasamarakoon6229

    9 ай бұрын

    ❤nice comment ❤.Time ekak labunot ape channel eka patet enna .We are from America ❤.

  • @slmaleesha4479

    @slmaleesha4479

    5 ай бұрын

    අක්කි ලස්සනයි❤😊

  • @harshiifernando7652
    @harshiifernando76529 ай бұрын

    දිව එලියට දාන එක කැත නෑ අප්පා ඔයාට ..ඒක ඔයාගේ හැටි ..ඒක ඔයාට ලස්සනයි ..අනික ඔය ඒක එහෙම හිතලා මේ කරන දෙයක් නෙමෙයි ශනු..ඇත්තටම මම ආසයි ඔයාගේ විදියට..ඔයා ඔයාම වෙලා ..ඔයාගෙ විදියට ඉන්න ඒක 👌 මරු❤ ශනු

  • @chamishadenethi5801
    @chamishadenethi58019 ай бұрын

    ශැඩොගෙ Vlog එක බලලා ශුනුගෙ Vlog එකත් බලන මම පස්සෙ දිනක්ශිගෙත් බලනවා Love u so much akki 🌚❤️

  • @chinthakanadeeshan3100

    @chinthakanadeeshan3100

    9 ай бұрын

    Mmth ehemai

  • @oshadivihangaha

    @oshadivihangaha

    9 ай бұрын

    Math 😂❤

  • @senunimasha6098

    @senunimasha6098

    9 ай бұрын

    Me too ❤

  • @hiruhansi6568

    @hiruhansi6568

    9 ай бұрын

    Who is shadow 😢

  • @hiruhansi6568

    @hiruhansi6568

    9 ай бұрын

    Who is shadow 😢

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi57019 ай бұрын

    අනේ ශෝක් .සල්ලි හම්බ කරන්න මහන්සි වෙනවා වගේම තමන්ගේ ජීවිතේට විනෝදයක් දෙන්නත් ඔයාලා හරියට දන්නවා ❤❤❤.දකිද්දිත් සතුටුයි .❤❤❤❤ මං ආසම පවුලක් ඔයාලාගෙ පවුල.❤❤❤❤❤❤❤

  • @dinuja5046
    @dinuja50469 ай бұрын

    ලංකාවේ කලා පවුල් වලින් තියෙන ලස්සනම කලා පවුලක් ආදරෙයි හැමෝටම අක්කි ❤❤❤

  • @oshi136

    @oshi136

    9 ай бұрын

    Math❤️🤍

  • @poornimauyangoda1357
    @poornimauyangoda13579 ай бұрын

    මම 2005 japan travel කරපු කෙනෙක් ,ඇත්තටම singapore මාරම ලස්සන රටක්, ඒ Airport එක ඇත්තටම මමත් ගොඩාක් ආස රටක්, ඔයා නිසා ඒක අලුත් උනා darling .......Nice family ...

  • @gangasenavirathna8494
    @gangasenavirathna84949 ай бұрын

    ඊයේ බැලුවා සැඩෝගේ vlog එක අද ඔයාගේ හෙට දිනක්ශිගේ.thanks ඔයාලට අපි දැකලා නැති දේවල් මේ ව්දීහට හරි බලන්න ලැබෙන එකට.හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා පාර්තනා කරනවා ඔයාලා හැමෝටම .

  • @SR_Creativity579
    @SR_Creativity5799 ай бұрын

    Singapore airport එක තමා ලස්සනම හැමදාම මල් වලින් පිරිලා තියෙන්නේ පියානෝ එක play කරන තැන මාරම ලස්සනයි .. valentines වලට මාරම ලස්සයි 🥺

  • @kaumadinirmani1485
    @kaumadinirmani14859 ай бұрын

    හැමදාම මේ වගේ හිනා වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ඔයාටත්, පවුලේ අනිත් හැමදෙනාමත්... ❤️😍 ආදරෙයි අක්කි.

  • @Black_manika926
    @Black_manika9269 ай бұрын

    අනේ අද එක නම් සුපිරි ඇත්තටම ශනූගෙ වොලොග් තමයී මන් දැකපු කම්මැලි නැතිම ලස්සන ම හිත නිවනම වීඩියෝ ස් මොකද අනේ මන්දා හිතට මාරම සැනසීමක් ගේන ඒවා ගොඩාක් ආටොප නැති පහසුවෙන් ම තේරෙන සහ අපිත් ට්‍රිප් එකේම ට්‍රැවල් කරනවා වගේ අත්දැකීමක් මට නම් එන්නේ බුදු සරණයී ජේසු පිහිටයී ඉක්මනින් අනිත් වොලොග් වලින් එන කම් බලන් ඉන්නවා හැමෝම පරිස්සමෙන් ආසම පවුලක් සහ ආසම තරු ටික මගේ දිනේශ් 👌☺️

  • @RMadhu-lt4bs
    @RMadhu-lt4bs9 ай бұрын

    ඔයාලගෙ පවුලෙ සතුට සමගියට මූලිකම හේතුව අක්ක නගෝල තුන් දෙනාගෙ බැඳීම කියලයි මට හිතෙන්නෙ. ඒ බැඳීම චූටි කාලෙ ඉදන් පොඩි දෙන්නටත් උගන්නල තියෙනව.බලන්නකො සාරණ්‍යාගෙ ආදරේ නංගා බබාට තියෙන❤

  • @hashinichathurangani4926
    @hashinichathurangani49269 ай бұрын

    මෙම විඩියෝ මෙච්චර ම වටින්නේ ගොඩක් මිනිස්සුන්ට මෙහෙම විඩියෝ එකකින් හරි බලන්න පුලුවන්කමක් ලැබෙන නිසයි.❤

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika91009 ай бұрын

    ලස්සනයි❤.පවුලටම ගොඩාක් ආදරේයි ❤️❤️❤️❤️ හැමදාම සතුටින් ඉන්න කට්ටියම ❤️❤️

  • @lakshikaprabashini
    @lakshikaprabashini9 ай бұрын

    බලාගෙන හිටපු volg එකක් මං ආසම කලා පව්ල තමා මේ හරිම සතුටුයි ඔයාලගේ පව්ල ගැන මේ තරන් ආදරනිය කලා පව්ලක් දැක්කමයි 🥰❤️

  • @Oshyy_12
    @Oshyy_129 ай бұрын

    My Favourite ! 😌 ගොඩාක් ආසාවෙන් බැලුවා අක්කි මේකත් 💗

  • @sakud.dharmakeerthi.2897
    @sakud.dharmakeerthi.28979 ай бұрын

    මම නම් ආසම ඔයා කෑම වර්ග කන විදිහ බලන්න... ශෝක් අනේ... රස ඒව , රස නැති ඒවා කද්දි ඔයාගේ මූන හදාගන්න විදිහට හිනා යනවා... ශෝක් .... love u නංගා.....

  • @hansivijemanna1242
    @hansivijemanna12429 ай бұрын

    ෂැඩෝගෙ ව්ලොග් එක බලලා ඉවර වෙලා ෂනූගෙ ව්ලොග් එක බැලුවෙ . මං ආසම ෂනු ජීවත් වෙන විදියට අදින විදියට හිතන පතන විදියට, මං ෂනූට වැඩිය වැඩිමල් ඒත් ජීවිතේ දේවල් ෂනූගෙන් මං ඉගෙන ගන්නවා මේ ව්ලොග් බලලා, ආදරෙයි ෂනූ ❤ ඔයා ගොඩක් ලස්සනයි සතුටින්ම ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා❤️‍🩹

  • @hemaliyanage6673
    @hemaliyanage66739 ай бұрын

    ලස්සනයි ජීවිතේ ටවත් අපිට බලාගන්න බැරි ඒවා පෙන්නුවට ගොඩක් තෑන්ක්ස්...

  • @Niru2014
    @Niru20149 ай бұрын

    මාත් ගිහින් තියෙනවා Singapore මාරම ලස්සන Airport එකක්. Like a paradise ❤

  • @mashi2444
    @mashi24449 ай бұрын

    අනේ darling ඔයා දිව එලියට දාද්දී මාරම ලස්සනයි කවුද කැතයි කිවුවේ...මටනම් ලස්සනයි ඔයා ඒක ඔයාට කැමති විදියට කරන්න.❤ දෙවනි අක්කිගේ වීඩියෝ එක බැලුවා ඒත් comment කරන්නේ ඔයාට.මාත් ආසයි කොහේ හරි රටකට යන්න ඒත් තාව හම්බුනේ නැහැ.මගේ පාස්පෝට් එක 2025 ඉවරයි ඒත් තාම කොහෙවත් යන්න ලැබුනේ නැහැ ඒත් අනිවාර්යයෙන් යනවා.මාර ආසයි ඒකට.ඔයාලට ගොඩක් ආදරෙයි නන්ගි...❤❤😊😊😊❤❤❤❤❤❤

  • @dinithidinithi6695
    @dinithidinithi66959 ай бұрын

    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි. ඔයාලට ❤️❤️❤️❤️❤️❤️

  • @laknadeshani6013
    @laknadeshani60139 ай бұрын

    අද vlog එක මරු අක්කා. ගොඩාක් ලස්සන දේවල් දකින්න පුළුවන් උනා❤️

  • @J......M
    @J......M9 ай бұрын

    වාව් අනේ❤️ පව්ලෙ හැමෝම එක්ක.. තුන්දෙනාගෙම ව්ලොග් තුනට කඩලා ඇති.. ඒ කියන්නෙ අපිට ව්ලොග් නමයක් වගේ ඔක්කොම බලන්න ඇති😁.. ඊලග එකත් ඉක්මනට දාන්න ශනූ ආසාවෙන් බලාගන ඉන්නවා😍

  • @tharikasamarakoon6229

    @tharikasamarakoon6229

    9 ай бұрын

    ❤nice comment ❤.Time ekak labunot ape channel eka patet enna .We are from America ❤.

  • @Dulanyagamage5670
    @Dulanyagamage56709 ай бұрын

    අනේ ශනූ අක්කි මේ vlog ekh දානකන් බලන් හිටියේ😍 අනේ day 2 vlog එක ඕනේ ඉක්මනට සාරන්‍යා බබා was soo cuteeee😍

  • @renukamalkanthi5233
    @renukamalkanthi52339 ай бұрын

    Ade සුපිරි අනේ ❤.... Oyala හැමෝම වාසනාවන්තයි 😊... Mt nm flight eke thiya Airport එකට wath ගිහින් na... Yanawa nam hinen thamai yanna wenne😢.... ඔයාල සතුටින් ❤ ඉන්න adalei❤

  • @sachilayan
    @sachilayan9 ай бұрын

    OMG 🙈 මාත් අන්තිමට ට්‍රැවල් කලේ 2019. සින්ගපුර් තමයි. ආසම එයාර්පෝට් ඒකත් ඕකම තමයි ❤ ඊළගට යන්න හිතුවේ තායිලන්ඩ්. එත් තාම යන්න බැරි උනා. මගේ පුතා සාරාන්යාගේ වයස. තව ටිකක් ලොකු වෙනකල් බයයි එයා එක්ක යන්න. මේ වීඩියෝ ඒක බලලා හිත හදාගන්නවා 🤩 තැන්ක්ස් වීඩියෝ ඒක අප්ලෝඩ් කලාට 🥰

  • @shanimadhu4027
    @shanimadhu40279 ай бұрын

    ආනේ ශෝයී හැමොම ආදරෙයි ගොඩාක් ❤❤ ආසම fhamily එකක් ❤❤ හැමදාම සතුටින් හොඳින් ඉන්න ජෙසූ පිහිටයි හැමොටම ❤❤❤

  • @KaushalyaVijebahu
    @KaushalyaVijebahu9 ай бұрын

    හරිම ලස්සනයි 😘❤️අනේ අක්කී ප්ලීස් Day 2 vlog plzzzzzzz....😔😔😔😔

  • @himashikaushalya1272
    @himashikaushalya12729 ай бұрын

    Woww shoi ane හැමදාම සතුටින් ඉන්න ❤

  • @amalifernando9983
    @amalifernando99839 ай бұрын

    ලස්සනයි ❤❤හැමදාම සතුටින් ඉන්න😍💗😍

  • @subanyakalani452
    @subanyakalani4529 ай бұрын

    හරිම ලස්සනයි අක්කි ❤️ ඊයේ බැලුවා ෂැඩොගෙ vlog එක.අද ඔයාගේ vlog එක බැලුවා 😍 ඊළග vlog එකත් ඉක්මනටම දාන්න අක්කි 😊❤️

  • @tharikasamarakoon6229

    @tharikasamarakoon6229

    9 ай бұрын

    ❤nice comment ❤.Time ekak labunot ape channel eka patet enna .We are from America ❤.

  • @nimmiupekha
    @nimmiupekha9 ай бұрын

    හැමදාම ඔයාලට ඔය වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනි❤❤❤

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya44869 ай бұрын

    Thank you somuch sahnu.ඒ feeling එක අපිට ගෙනාවට❤

  • @minnie3016
    @minnie30169 ай бұрын

    Shanu oya thamai family eken humble & down to earth character eka..gon part naa oyage..much love ❤

  • @user-wx3ox9ky8j
    @user-wx3ox9ky8j9 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න අක්කි ❤❤❤❤

  • @camilapriyanthi3027
    @camilapriyanthi30279 ай бұрын

    හරිම ආසාවෙන් බැලුවා අක්කිගෙ vlog එකත් බැලුවා ලස්සනයි ආදරෙයි හැමෝටම ❤

  • @tharikasamarakoon6229

    @tharikasamarakoon6229

    9 ай бұрын

    ❤nice comment ❤.Time ekak labunot ape channel eka patet enna .We are from America ❤.

  • @user-dk1wj2sj5s
    @user-dk1wj2sj5s9 ай бұрын

    මොකක් හරි ගේන්නකො මටත් ඔයාව මතක් වෙන්න තියාගන්න❤❤❤❤❤ ජේසු පිහිටයි පරිස්සමෙන් හැමෝම බුදුසරණයි ආදරෙයි ❤❤❤❤

  • @Dew1231
    @Dew12319 ай бұрын

    ශනූ අක්කිගේ vlogs බලන්වනන් කන්න මොනා හරි ලෑස්ති කරන් ඉන්න ඕනී... අයියෝ බඩගිනී.....❤️❤️

  • @omalkasithmi759
    @omalkasithmi7599 ай бұрын

    බලන්න ආසවෙන් ඉන්න vlog එක❤🥺

  • @NilushikaMadanayaka-dg8kd
    @NilushikaMadanayaka-dg8kd9 ай бұрын

    සතුටින් ඉන්න ශනූ හැමදාම❤❤❤❤

  • @nilurathnayaka5811
    @nilurathnayaka58118 ай бұрын

    දුවේ හරීම සතුටුයි ඔයා ගැන මමත් ආවා 2018දී ඒ අතීත මතක අලුත් උනා හරීම වාසනාවන්ත පවුලක් ❤ ආදරෙයි ඔයාලා හැමෝටම ❤ ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anushadissanayake5862
    @anushadissanayake58629 ай бұрын

    අපිට පිට රටකට යන්න තියා අඩුම ගානේ ගුවන් තොටුපලවත් බලන්න යන්න තිබුනනන් .එ අතින් ඕයාලා හරිම වාසනාවන්තයි. හැමදාමත් මෙ වාගේ සතුටින් ඉන්න ලැෙබිවා...

  • @chalu7764
    @chalu77649 ай бұрын

    හිත ගිය රට මැලේසියාව. ❤දැනට තුන් පාරක් ගිහින් තියනවා. බැංකොක් නුත් හොඳයි

  • @SanaSana-xq5nr

    @SanaSana-xq5nr

    9 ай бұрын

    Man Dan awrudu 4k maleysia job karanawa.aththatama lassana ratak

  • @priyanisamaravira9659

    @priyanisamaravira9659

    9 ай бұрын

  • @tilanyahashanjali8373
    @tilanyahashanjali83739 ай бұрын

    මේක ඒනකම් බලාගේන හිටියේ අක්කි❤

  • @isankaperera8577
    @isankaperera85779 ай бұрын

    Very nice & enjoyble vlog shanuu❤❤❤❤ Mama nm kamathima ස්විස්ලන්ඩ් walata❤❤

  • @poornimapavithrani_028
    @poornimapavithrani_0289 ай бұрын

    ආසවෙන් බලන් හිටිය ව්ලොග් එකක්..සමගිය ආදරේ පිරුණු පවුලක්..❤️

  • @thusharijayasena348
    @thusharijayasena3489 ай бұрын

    අක්කි අම්ම ලස්සනයි airport outfit ekat❤

  • @ssanjana8083
    @ssanjana80839 ай бұрын

    කෝ බලන්න ශනු අක්කිගේ vlogs එකක්වත් මිස් නොකර බලන අය ♥️

  • @anandaananda2326
    @anandaananda23269 ай бұрын

    ඔයාගේ videos හරිම ලස්සනයි අක්කියෝ⚘ ....... ඔයාගේ video වලින් මේක තමා ලස්සන ම 🥰😇

  • @Mashii473
    @Mashii4739 ай бұрын

    අනේ මම නම් කැමතිම family එකක් තවත් සතුටුයි අපි ගොඩාක් ආදරෙ කරන අපෙ දින්නත් ඒ family එකටම එකතුවුන එකට ❤❤❤❤

  • @marinaleonard8094
    @marinaleonard80949 ай бұрын

    ❤❤ lovely to see the family enjoying, only Krishan is missing Nothing like our Sri lankan food from the spicy food to the sweets Nothing like lankan food❤

  • @tharushikadevindi6689
    @tharushikadevindi66899 ай бұрын

    නොමිලේ අපිව එක්කන් ගියාට ස්තූතියි. ❤

  • @RandikaSrimali-qr7um

    @RandikaSrimali-qr7um

    8 ай бұрын

    😁

  • @indeewariwadduwage9522
    @indeewariwadduwage95229 ай бұрын

    Thanks for sharing with us..Waiting for day 2😍

  • @Sanda981
    @Sanda9819 ай бұрын

    හිත ගිය රට Hong Kong ❤ Poland ❤️ Shanuge vlog hemaada balanawa Adareiiii oyalata ❤❤❤❤

  • @pramodiimasha6015
    @pramodiimasha60159 ай бұрын

    හරිම ආසාවෙන් බලන් හිටියෙ ව්ලොග් එක දානකන්❤❤❤

  • @user-kj2dj7ue5u
    @user-kj2dj7ue5u9 ай бұрын

    සාරන්‍යා වැදපු හැටි ශොක් අනෙ❤️❤️❤️

  • @piyumikariyawasam5148
    @piyumikariyawasam51489 ай бұрын

    ජිවිතේ විදිනවා හරිම ලස්සනයි ❤🎉

  • @vvd8020
    @vvd80209 ай бұрын

    So happy for you and your lovely family ❤😊

  • @mohammedyoosuf5238
    @mohammedyoosuf52389 ай бұрын

    Dinna social media ve eyage personal gena kiyanna kemathi nahe kiwwe .. eka ettatama honda deyak 👏 Also dinna fans only knows how true person he is😢 love you both ❤

  • @rishy_withminivlogs
    @rishy_withminivlogs9 ай бұрын

    හරිම ආසාවෙන් හිටියේ me vlog eka nm බලන්න 🥹😍❤️

  • @rmkanthi1852
    @rmkanthi18529 ай бұрын

    හරිම ලස්සනයි හැමදාම හැමෝම ආදරෙන් ඉන්න ❤❤

  • @nadeeglaze1041
    @nadeeglaze10419 ай бұрын

    හරිම ආදරනීය පව්ලක් ශනු .රස පරීක්ෂක වරියක් වෙන්න තිබුණේ ඒ තරම්ම food s වල රහ දන්නව ඔයාල සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි 🙏❤️❤️❤️👍👍👍🙏

  • @tharikasamarakoon6229

    @tharikasamarakoon6229

    9 ай бұрын

    ❤❤Harima lassnai comment eka ❤.Time ekak labunot ape channel eka patet enna ❤.

  • @DilkiTishara
    @DilkiTishara9 ай бұрын

    හරිම ලස්සනයි ❤ ශනූ අක්කෙ ඔයාගෙ නිහතමානීකමට තමා හැමෝම කැමති ❤️😊💫🌼

  • @kavindikoshila
    @kavindikoshila9 ай бұрын

    අම්මෝ අක්කි මේක තමා එනකන් බලන් හිටියේ ♥️😊

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t9 ай бұрын

    ජීවිතය විදින අය දැක්කම හරි සතුටුයි ❤️🤗

  • @biyankakarunarathna6267
    @biyankakarunarathna62679 ай бұрын

    Ow marama ලස්සනයි man kipa sarayakma giya kiyala wadak na harima lassani

  • @champikasudarshani6938
    @champikasudarshani69389 ай бұрын

    පොඩි අක්කී එකත් බැලුවා අක්කී ඔගොලො පවුලම ලස්සන අදරිණිය පවුලක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි කොරියාව ආසයි හම්බෙන්නෙ

  • @tharikasamarakoon6229

    @tharikasamarakoon6229

    9 ай бұрын

    ❤nice comment ❤.Time ekak labunot ape channel eka patet enna .We are from America ❤.

  • @mmvgayathri962
    @mmvgayathri9629 ай бұрын

    හරිම ලස්සනයි ශනු vlog එක අපිත් Thailand ගියා වගේ දැනුණේ. අනිත් vlog එකත් ඉක්මනින් දාන්න. Vlog එකේ අම්මා හරිම ලස්සනයි කියන්න. ♥️♥️♥️♥️♥️ හැමදාමත් ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @tharikasamarakoon6229

    @tharikasamarakoon6229

    9 ай бұрын

    ❤nice comment ❤.Time ekak labunot ape channel eka patet enna .We are from America ❤.

  • @TharinduJeewantha-sf4zf
    @TharinduJeewantha-sf4zf9 ай бұрын

    අපි හනිමුන් ට්‍රවල් සති 2 ක් බැංකොක් හිටියා මාරම ලස්සනයි ❤😊

  • @shehanisandu4694
    @shehanisandu46949 ай бұрын

    හිතට දුකක් දැනුන හැම වෙලාවේම මන් ඔයාගේ විඩියොස් බලනවා අක්කි🥺❤️ ඇත්තටම ඔයාලා ජිවිතේ විදින විදිය ඇත්තටම මාරම සතුටුයි මාරම ආස පවුලක් ඔයාලා හැමොටම තව තවත් සතුටින් ඉන්න ලැබෙන්න ඕන❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @travelwithrash4312

    @travelwithrash4312

    9 ай бұрын

    0 979

  • @user-fy2qs8fj8n
    @user-fy2qs8fj8n9 ай бұрын

    දැන් දැන් ඔයාලා තුන්දෙනා copy කරන අය එමටයි ආදරණීය family එකක් සහොදර සහොදරියෝ හැමදාම සතුටින් ඉන්න ඔනේ .... enjoy family old බුදු සරණයි සැමදෙනාටම.💖💖💖💖💖💖

  • @dineshikalakmali4442
    @dineshikalakmali44429 ай бұрын

    බුදු සරනයි ඔයාලා සියලුම දෙනාට🙏🙏🙏

  • @ramyajanaki9261
    @ramyajanaki92619 ай бұрын

    ආසයි ඔයාලගෙ වීඩියෝ බලන්න good luck family .mama giyaa dubay good

  • @user-tr7es4je9d
    @user-tr7es4je9d4 ай бұрын

    ගොඩක් ලස්සනයි මේ වගේ තව විඩ්‍යෝ ඕන ලස්සනයි බාබා ල දෙන්නත් ලස්සනයි 😘

  • @prabuddikachathu164
    @prabuddikachathu1649 ай бұрын

    මේක එනකන් තමයි මන් බලන් හිටියෙ සුදු අක්කි 😊❤

  • @shaprabhaOnline
    @shaprabhaOnline9 ай бұрын

    Asama family ekak.lucky family.Good luck all.adarei hemotama❤️❤️❤️

  • @piyumisenavirathna3127
    @piyumisenavirathna31279 ай бұрын

    හරිම සතුටුයි අක්කී මෙහෙම දැක්කම ඔයාලා හැමෝම...😍 හැමදාම සතුටින් ඉන්න ...🌻

  • @amazing6357
    @amazing63579 ай бұрын

    Man next to me තමයි හොඳටම කරේ.ඒ shots tika lassanai

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka20799 ай бұрын

    හරිම ආශා හිතුනා...ශනුද්‍රි...බලාගෙනමහිටියා ...❤👍

  • @dilrukshl
    @dilrukshl9 ай бұрын

    මාදුගේ (සෑඩෝගේ ) මහත්තයාත් හිටියානම් මරු ❤️❤️❤️❤️❤️💎💎💎💎💎 ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️

  • @shrimashrima2906
    @shrimashrima29069 ай бұрын

    සුභ ගමන් හැමෝටම තෙරුවන් සරණයි

  • @surekasureka2992
    @surekasureka29929 ай бұрын

    හැමදාමත් ආදරේයි ඔයාලට ගොඩක් තෙරුවන් සරණයි

  • @banurathnayaka1516
    @banurathnayaka15169 ай бұрын

    තුන්දෙනාගේන vlog බලනවා ❤❤ ඔයාලා මරු... ශනූ දිව දික් කරන එක නැවැත්තුවානම් හරි 🤭🤭🤭

  • @kavindyadissanayake1111
    @kavindyadissanayake11119 ай бұрын

    ශැඩෝගේ vlog එකත් බැලුවා.❤අක්කි කොයි වෙලාවේ vlog එක දායිද කියලා මග බලාගෙන හිටියේ ❤❤❤ much love akki and your familly❤❤

  • @user-vo5nh3or7z
    @user-vo5nh3or7z9 ай бұрын

    oyanm maru akki , supiriy mn adarei hamadamath , hodata wada tika karan yanna..wish karanawa...

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi70199 ай бұрын

    Lovely family trip ....I wish Shunu also have baby girl ...ශනු ටත් පුංචි දෝණි බබෙක් ලැබේවා කියලා පතමි ආදරයෙන් ...❤

  • @niluedirimanne6206
    @niluedirimanne62069 ай бұрын

    ලස්සනයි අනේ ඔයලගෙ family එක 💛💛💛♥️♥️♥️ i love 😘😘🌹🌹🌹😘you

  • @kaveenanethmini3753
    @kaveenanethmini37539 ай бұрын

    දින්නා අයියා ඉන්නවා කියන්නේ ආතල් තමා. ඒ ෆැමිලි එකෙන් ආසම කෙනා දින්නා අයියා

  • @nethminawodya147
    @nethminawodya1479 ай бұрын

    අක්කා ඔයාගේ ඔය හිනාව හැමදාම ඔය විදියටම තියෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා😘❤

  • @vindyalahirunee4853
    @vindyalahirunee48539 ай бұрын

    You have loving family akki 💖. I am stress releasing by watching your vlog. 😊❤

  • @user-mh4ni5qy3k
    @user-mh4ni5qy3k9 ай бұрын

    adarei shanuwoo😘😘😘

  • @lohasnadelankawala8109
    @lohasnadelankawala81099 ай бұрын

    මමත් මේ airport එකට ගිහිල්ලා තියෙනවා අක්කා පෙන්නපු හැම තැනටම මම ගිහිල්ලා තියෙනවා ඒවා හරිම ලස්සනයි 😊😊

  • @sachinimaheshika0712
    @sachinimaheshika07129 ай бұрын

    ❤❤❤❤ nice family vlog shanu❤aswen hitpu ekk😍 Adrei shanuwoo

  • @renukajasintha294
    @renukajasintha2949 ай бұрын

    ඔයාලා ට ජෙසු පිහිටයි සතුටින් ඉන්න

Келесі