එයාට දුන්න ලොකුම ලොකු නත්තල් තෑග්ග🙈❤️ | ගෙදර අයගෙ reactions | දවස් දෙකක් ගියා | Christmas vlog 4

Ойын-сауық

Thank you for watching my last Christmas vlog for 2023🥳
We have 2 more recipe videos toooo🙈
Stay tuned for more!!!!!
BIG S/O to UDAYANGA ALUMINIUM WORKS for doing an incredible work to make our wet kitchen a reality!!!
Contact them👇🏼
Contact number - +94 (77) 601 1624
Instagram - udayanga_al...
Facebook- profile.php?...
Tiktok - www.tiktok.com/@amithudayanga...

Пікірлер: 3 400

  • @ShanudriePriyasadtv
    @ShanudriePriyasadtv4 ай бұрын

    THANK YOUUUU ඔයාලගේ COMMENTS වලට🥹🙏🏼❤️❤️

  • @user-er6ek4cu6n

    @user-er6ek4cu6n

    4 ай бұрын

    ආදරෙයි ❤❤

  • @J......M

    @J......M

    4 ай бұрын

    ❤️😍

  • @user-fy2qs8fj8n

    @user-fy2qs8fj8n

    4 ай бұрын

    💖💖💖💖💖💖

  • @priyantharajapaksha-po9sy

    @priyantharajapaksha-po9sy

    4 ай бұрын

    Dinakshi akki and sarang fav❤

  • @user-zb3ot3zq2s

    @user-zb3ot3zq2s

    4 ай бұрын

    Ane oyala paula gena harima sathutui....mokuth hithan neththam oyata puluwannam math podi udauwak illannda sanuu medammm

  • @Nikini..Prarthana212
    @Nikini..Prarthana2124 ай бұрын

    අම්මාව සතුටින් තියලා ඔයා ලොකු පිනක් කර ගන්නේ.ඔයා වගේ ලමයි ගොඩක් අඩුයි.❤

  • @chamibro9866

    @chamibro9866

    4 ай бұрын

    😂😂😂😂

  • @agathamerian1485

    @agathamerian1485

    4 ай бұрын

    ❤❤❤❤❤

  • @nilugamage3175

    @nilugamage3175

    4 ай бұрын

    ගොඩාක් ලස්සනයි ලස්සනම ලස්සන තෑග්ගක් ගොඩක් පින් ඔයාට අම්මා සතුටු කරනවට......අපිත් ඔයාට ගොඩක් ආදරෙයි

  • @reeniwahab8916

    @reeniwahab8916

    4 ай бұрын

    Ane hari lassanai oya hoda duwek ammita hari sathutu ethi neda ane Putha eyalage TP number eka danawada thanks darling

  • @lasnthika1900-vz1yt

    @lasnthika1900-vz1yt

    4 ай бұрын

    Lasanai❤

  • @manelweerasinghe1194
    @manelweerasinghe11944 ай бұрын

    ශනූගේ සතුට ඇස් වලින් පේනවා.ඒ ඇස් සතුටින් පොපියනවා....ආඩම්බර වෙන්න පුලුවන් දුවෙක්..අම්මා විතරක් නෙවේ ශනූව දුවෙක්, සහෝදරයෙක්,පෙම්වතියක්,පුංචියෙක්,ලේලියෙක්,යාලුවෙක් විදියට ලැබුණු හැමෝම විතරකුත් නෙවෙයි ප්‍රේක්ෂීකාවක් විදියට හරි දකින අපිත් ගොඩක් ලකී.මොකද ශනූ කියන්නේ generation එකක්ට හොදම motivation character එකක්.good luck shanu...❤

  • @Chathu_Vitharanage

    @Chathu_Vitharanage

    Ай бұрын

    අනිවාර්යයෙන් ❤

  • @ishuonline2379
    @ishuonline23794 ай бұрын

    අන්තිමට අම්මාගේ සතුට දැක්කාම ඔයාලා ඉන්න විදිහ දැක්කම ඇස් දෙකට කදුලුත් ආවා ❤ සාරංග දිනක්ෂි ෂැඩෝ surprise උන විදිහ නංගී මෙහෙම දෙයක් කරපු එක අගය කරපු ලස්සන ❤ ඒවගේම ඔය වගේ අම්මා තාත්තා සතුටු කරන්න අපි ට ආසාවක් තිබ්බට මුදල් නෑ ඒ අතින් ඔයා මාරම ලකී අක්කේ ❤ අනික ඔය වගේ සමගියෙන් සහෝදරකමින් පිරුන පවුලක් ලැබෙන්න ඔයා මාරම පින් කරලා තියෙනවා ❤ දවසින් දවස ඔයාට හරි යන්නේ ඒකටම තමයි ❤

  • @SillwJk_
    @SillwJk_4 ай бұрын

    ඔයා හිතන විදිය හරිම වෙනස් නංගි... ඔයා දවසින් දවස දියුණු වෙන්නේ, ජනප්‍රිය වෙන්නේ ඔයා දෙමව්පියන්ට සලකන නිසා..... අපි ආදරෙත් ඔයාගේ ඔය ගතිගුණ වලට...❤❤❤

  • @madhumathierathnayake3435

    @madhumathierathnayake3435

    4 ай бұрын

    Ethamai kaduluth ava....

  • @user-ft3nj5qs2w

    @user-ft3nj5qs2w

    4 ай бұрын

    Oyage me lassana ගතිගුණ walata godak adaren Nanga😘U r soo Beautiful inside & out ❤ තෙරුවන් සරනයි !

  • @sithaginimnaya

    @sithaginimnaya

    4 ай бұрын

    ඇත්තෙන්ම ..........

  • @chaminikumari5261
    @chaminikumari52614 ай бұрын

    අම්මාව සතුටු කරන දරුවන්ට කවදාවත් වරදින්නෙ නැහැ.❤❤❤

  • @kavishkakeshan735

    @kavishkakeshan735

    4 ай бұрын

    සහතික අත්ත

  • @tharushidisha160

    @tharushidisha160

    4 ай бұрын

    Math marry kranna kain mage ammaw sahenna sathutu krapu duwek. Adatath a sathuta kiyal nima kranna be. Bendat passe a hama dema wenas una. Ada amma lagatawath yanna den ne mt. 😢

  • @Thrilakshanie
    @Thrilakshanie4 ай бұрын

    ඒක නම් අම්මෙක්ට දෙන්න පුළුවන් වටිනම වටිනම වටිනම තෑග්ගක්! 🥰 ඔයා හරිම හොඳ දුවෙක් ශනු! 🩷

  • @Toidi123

    @Toidi123

    3 ай бұрын

    😍😍

  • @hansanisewwandi3846
    @hansanisewwandi38464 ай бұрын

    ශනූට තියෙන ආදරේ තවත් වැඩි වුනා මේ වීඩියෝ එක බලල....හරිම ලස්සනයි ශනූ අක්කා..ඇත්තටම දැන් auto ඔයාව shadow වෙනවා වෙනවා වගේ එකක් වෙලා මටත්....හරිම ලස්සනයි❤️‍🔥

  • @bhagya753
    @bhagya7534 ай бұрын

    අම්මව සතුටු කරන ළමයින්ට කවදාවත් වරදින්නේ නෑ❤❤

  • @lazylizard6682

    @lazylizard6682

    4 ай бұрын

    තාත්තා පිත්තලද?

  • @shenalfernando9669

    @shenalfernando9669

    4 ай бұрын

    ​@@lazylizard6682katha karala wadak na bn 😂

  • @lazylizard6682

    @lazylizard6682

    4 ай бұрын

    @@shenalfernando9669 පව් බං තාත්තලා..😢

  • @Toidi123

    @Toidi123

    3 ай бұрын

    Ammaa aaaa....♥️♥️♥️♥️♥️♥️♥️♥️😍

  • @indrachapaliyanaarachchi3097
    @indrachapaliyanaarachchi30974 ай бұрын

    සාමාන්‍යයෙන් ගැහැනු කෙනෙක් වයස 30 වගේ වෙද්දි තමන්ගේ targets achive කරගන්නවා කියනවා නේ. ඉතින් මන් wish කරනවා shanuta ඒ වෙද්දි ලංකාවේ හැම අතින්ම සර්ව සම්පූර්ණ ජීවිතයක් හිමි හැමෝගෙම ආදරය පිරුණු කොච්චර කාලයක් ගියත් කවදාවත් කිසිම කෙනෙකුට අමතක නොවෙන දක්ශ තරුවක් වෙන්න කියලා. මාත් shanuge වයසේ නිසා එදාට මේ comment එක ආයේ බලලා මටත් සතුටු වෙන්න පුලුවන් වෙයි 🥺♥️

  • @user-gh9og2kx3p
    @user-gh9og2kx3p4 ай бұрын

    තව ගෑනු ලමයෙක් ලස්සනට සතුටින් ඉන්නකොට දැනෙන සතුට.❤...හරිම පින්වන්තයි ඔයා නම් අක්කියෝ.වටිනව ඔයාව අපි හැමෝටම ගොඩාක්

  • @dianavilashinihettiarachch2633
    @dianavilashinihettiarachch26334 ай бұрын

    කියන්න වචන නැහැ ....ශනූ ඔයා නම් හරි ම ආදරනීය දරුවෙක්...වාසනාවන්ත දෙමාපියෝ.... ජේසු පිහිටයි ❤

  • @deepikajayasundara3415
    @deepikajayasundara34154 ай бұрын

    දෙමව්පියන් ගේ හිත් සතුටින් තියන දරුවන් ට කවදාවත් වරදින්නෙ නෑ....❤❤❤

  • @user-pn4ko2df2q
    @user-pn4ko2df2q4 ай бұрын

    Mage nam ඇස් දෙකට කදුලුත් ආවා....ඔයාගෙ අම්මී හරිම වාසනාවන්තයි...ඒ වගේම දෙමව්පියන්ව සතුටින් තියන ඔයා වගේ පින් වන්ත දරුවන්ට ජීවිතයේ කවදාවත් දුකක් නම් දැනෙන්නේවත් නෑ...වරදින්නෙත් නෑ...තව තවත් හරි යන්න ඕන...තෙරුවන් සරනයි පුතේ ඔයාට...

  • @ChandaniDammika

    @ChandaniDammika

    4 ай бұрын

    Hrima lassanai ammata dunna thagga

  • @lasanthachathuranga2017

    @lasanthachathuranga2017

    4 ай бұрын

    diva danna epa asobanai

  • @shinesrilanka3012
    @shinesrilanka30124 ай бұрын

    මට අපේ ගෙදර මතක් උනා. අම්මිට උයන්න ඉඩ මදි නිසා ඔය වගේම ලස්සන kitchen එකක් තියන අලුත්ම ගෙදරක් අරන් ආවා 2024 ට දැන් මාර සතුටින් එයාගෙ වැඩ කරන් ඉන්නවා. Cheers to you and all the kids for their kindness on their parents❤🥰🎉

  • @yashodasadaruwani701
    @yashodasadaruwani7014 ай бұрын

    දින්නා තමා හොදටම කලේ😂❤ අම්මට සිරි... මටත් මේක බලද්දි ඒක හිතුනේ. අපේ අම්මටත් මේ වගේම ගිෆ්ට් එකක් දෙනවා❤

  • @shainishehana
    @shainishehana4 ай бұрын

    ශනූ වගේ ලමෙක් ලබන්න ශනූගෙ අම්මා හරිම වාසනාවන්තයි.ඉදිරියටත් මේ වගේ වැඩ කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා💗😗

  • @sachininawodya8219
    @sachininawodya82194 ай бұрын

    කවදාහරි මගේ අම්මවත් මේ විදිහට එයා ආස හැමදෙයක්ම අරගෙන දීලා එයාව සතුටින් තියන්න පුළුවන් වෙන්න ඔනී දේවියනේ .. ❤

  • @user-vz7zt9hw3k
    @user-vz7zt9hw3k4 ай бұрын

    අම්මලාව සතුටු කරන දෙයක් තවත් නෑ ඔයා හොඳම තෑග්ගක් අම්මට දුන්නෙ ❤

  • @aruniindrachapa1997
    @aruniindrachapa19974 ай бұрын

    අම්මාව තාත්තාව සතුටු කරන තරම් පිනක් තවත් නෑ.. මම හරිම ආදරෙයි.. ඔයලගේ මුලු family එකටම..❤️❤️❤️❤️

  • @mihiravi9085
    @mihiravi90854 ай бұрын

    අම්මාගේ තාත්තගේ,පවුලේ අයගේ හිනාව දකින්න ආසා කරන හරිම ආදරණීය දුවෙක් ඔයා...❤️❤️

  • @NilushikaMadanayaka-dg8kd
    @NilushikaMadanayaka-dg8kd4 ай бұрын

    ගෙදර බාලයා කියන්නෙ ගැම්මක් තමයි🔥🔥 කලින් තිබ්බ තැනද කියලා හිතෙනවා හරිම ලස්සනයි ❤❤

  • @hima3079

    @hima3079

    4 ай бұрын

    ගෙදර බාලයට ගැම්මට ඉන්න ලොකු අක්කා දිනක්ෂි කරපුවා අමතක කරන්න හොඳ නෑ. මේ ගේ ගන්න චූටි කාලෙ ඉඳන් වැඩකරපු සල්ලි වලින් උදවු කරලා තියෙන්නෙ එයා

  • @ashalucky1776
    @ashalucky17764 ай бұрын

    දැන් කාලෙ හැදෙන සමහර ගෑණු ලමයින්ට ඔයා ලොකූ ආදර්ශයක් අක්කී...❤ඔහොම හිතන ලමයි හරිම අඩුයි.මාත් ආස මගෙ අම්මව තාත්තව ගොඩාක් සතුටින් තියන්න.එයාල සතුටු වෙන දේවල් කරල ඒ ලබන සතුට වෙන කිසිම දේකින් ලබන්න බෑ අක්කී.ඔයාට ගොඩක් පිං සිද්ද වෙනව අම්මව මේ වගේ සතුටු කරනවට.හැමදාම එයාලව සතුටින් තියනවට.තෙරුවන් සරනයි අක්කී ❤❤

  • @user-wi6pu2dm5v
    @user-wi6pu2dm5v4 ай бұрын

    ඔයාලා චූටි කාලේ ඉදන් අම්මා ඉන්නේ කුස්සීයේනේ ගොඩක් වෙලා එයේ වැඩිපුර රැදෙන තැන ලස්සන කරල දුන්න කියන්නේ ඒක මාරයි....ඇත්තටම ලස්සනම ලස්සනයි අක්කී

  • @ashathuiyadura3991
    @ashathuiyadura39914 ай бұрын

    අම්මා කෙනෙක්ගෙ හිතට සතුටක් දෙන දරුවෙක්ට කවදාවත් වරදින්නෙ නැහැ ඔයා මැණිකක් ජේසු පිහිටයි ❤️❤️

  • @ushanmadu4663
    @ushanmadu46634 ай бұрын

    ඔයා තමයි මේ පවුලේ angel. අනිත් අය ගැන හිතන ,පවුල වෙනුවෙන් කැප වුන,හැමෝගෙම සතුට ගැන හිතන කෙනා ඔයා 😘💐

  • @GadgetZ77
    @GadgetZ774 ай бұрын

    Such a lucky mom ❤️❤️ මගේ අම්මටත් මේ වගේ surprise එකක් දෙන තරමට ජීවිතේ සාර්ථක වුනා නම් ඇති.❤❤ God bless you shanu

  • @syasangidewmini6134
    @syasangidewmini61344 ай бұрын

    ඔයාගේ අම්මා හරිම වාසනාවන්තයි❤ ඔයා වගේ දුවක් ලබන්න .. හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤❤

  • @NishisansalaHerath-vo9td
    @NishisansalaHerath-vo9td4 ай бұрын

    කවුරු vloge කලත් ශනු අක්කි තරම් සෙට් නෑ.එයා තමා best 😘♥️

  • @sandininimsara2050

    @sandininimsara2050

    4 ай бұрын

    Aniwaryen ❤️

  • @leeshasudarshani5867
    @leeshasudarshani58674 ай бұрын

    මට කවදාවත් අම්මා වෙනුවෙන් මේ දේවල් කරගන්න බැරි උනා ඒත් ඔයා නංගී අම්මාන් සතුටු කරන්න කරපු මේ දේට ගොඩක් සතුටුයි❤️❤️❤️❤️

  • @sonalirajapaksha518
    @sonalirajapaksha51811 күн бұрын

    අනේ ඇත්තමයි නංගා මට කදුලුත් ආවා අවසානේ දකිද්දි ..මමත් මයේ අම්මා තාත්තා වෙනුවෙන් සෑහෙන දේවල් කරන ලමෙක් ඔයා මේ වගේ ලස්සන හිතක් තියෙන ලමෙක් කියලා දැන ගත්තේ මේ vlog වලින් ඔයාගෙ හැම විඩියෝ එකක්ම බලනවා මම ..ඔයාට සුභ පතනවා මැනිකේ ලස්සනට තව තව දේවල් සාර්ථක කර ගන්න ලැබෙන්න කියලා❤❤❤❤

  • @umanifonseka1703
    @umanifonseka17034 ай бұрын

    ඔයා හරිම ආදරණීය දුවෙක්....අම්මා කෙනෙක්ව සතුටු කරනවා කියන්නෙ ලොකුම පිනක්...🥰

  • @TravelShopping-xc3li
    @TravelShopping-xc3li4 ай бұрын

    බලපු ලස්සනම ගොඩාක් සතුටු හිතුන වීඩියෝ එක.උපන්දා ඉදලා රස කෑම හදල කවල ලොකු මහත් කරල උගන්වල.තමන්ගෙ ජීවිතය දරුවන් වෙනුවෙන් වෙන් කරපු ඒ අම්මගේ හිතට ලොකු සතුටක් ගෙනාපු ඔයාට ශනූ කවදාවත් වරදින්නෙ නෑ.ඔයාගේ ජීවිතය හරිම ලස්සනට ඔයා විදිනවා.ඒ ජීවිතයෙන් ටිකක් ඔයා අපිටත් විදින්න දෙනවට ගොඩක් පින් ❤❤

  • @ashokawithanage8216
    @ashokawithanage82164 ай бұрын

    කියන්න වචන නෑ ලමයෝ ඔයා වගේ දරුවෝ ලබන්න ඔයාගේ අම්මි මොන තරම් පිනක් කරලා ඇද්ද..😢දෙමව්පියන්ගේ හිත් සතුටු කරන එක මොන ආගමේ උනත් ලොකූ පිනක් .ඔයට වැඩි වැඩියෙන් ලැබෙන ඕන ශනු.....බුදුසරණයි 😘

  • @pushpamapalagama3220
    @pushpamapalagama32204 ай бұрын

    අනේ හරිම ෂෝක් ඔයා හොඳ ආදරණිය දුවෙක් නේ අම්මා ගේ සතුට දැක්කම.. ඔයාට කොච්චර පින් සිදු වේව් ද.. ගොඩක් ආදරේ ඔයාට ♥️❤️♥️❤️

  • @bihanga248
    @bihanga2484 ай бұрын

    කෙනෙක්ව සතුටු කරන එක තමයි අපිට මේ ආත්මෙදි ලබන්න පුළුවන් එකම සැනසීම ඒක මට දැනුනේ අක්කිගේ කලින් vlog එකෙන් ඒ vlog එක බලද්දී දුකක් මෙන්ම ඒහා සමාන සතුටකුත් තියෙනවා. අක්කි නම් පුදුම විදියට පිං කරගන්නේ ඒ වගේ වැඩ වලින් ජාති ජාතිත් පිං 🥺🙏♥️ . Family එකේ christmas vlogs වලින් වැඩිම views තියෙන්නේ අක්කිට congratulations akki 🥳🥳♥️♥️

  • @theruwansaranai6029
    @theruwansaranai60294 ай бұрын

    මං ඔයාගේ බලපු ලස්සනම ව්ලොග් එක..ඇත්තමයි මට ඇස් වලට කඩුලු ආවා..දෙමවුපියන් සතුටු කරනවා තරම් ආශිර්වාදයක් දරුවෙකුට තවත් නෑ...මත් ගොඩක් නිහතමානී ආඩම්බයකින් කියනවා මගේ අම්මා,තාත්තා වෙනුවෙන් උපරිමයෙන් හැමදේම කරනවා..හැම දරුවකුටම හොඳ ආදර්ශයක් ගන්න පුළුවන් මේ දෙයින්.සමහර ළමයින්ට මෙච්චර දෙයක් කරන්න බැරි වෙන්න පුළුවන් නමුත් පොඩි දෙයකින් හරි අම්මා තාත්තා සතුටු කරන්න....සත්තයි එහෙම දරුවෙකුට ජීවිතේ කවමදාකවත් වරදින්නේ නෑ😢😢❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Lidiyaruth
    @Lidiyaruth4 ай бұрын

    දෙමව්පියෝ සතුටින් තියන දරුවන්ට කවමදවත් වරදින්නැ...love u shanu❤

  • @user-hb2ue5fe2v
    @user-hb2ue5fe2v4 ай бұрын

    අනේ ගොඩක් ආස හිතුනා ඒ අම්මාගෙ හිනාවෙන් ඒ සතුට පේනවා මටත් ඕන අම්මා හිනා වෙලා ඉන්නවා දකින්න ❤

  • @umeshahashini2499
    @umeshahashini24994 ай бұрын

    එලියේ කුස්සියේ ෆයිනල් අවුට්පුට් එක මාරම ලස්සනයි. ඔයා ඔයාගේ අම්මට එයා ආසකරන විදිහේ දෙයක් කරපු එකට මට ගොඩක් සතුටුයි. ඒක කියලා නිම කරන්න බැරි දෙයක්.

  • @achinikaushalya3223
    @achinikaushalya32234 ай бұрын

    බලන් ගියාම හැම අම්මම එක වගේ 🤭 ඔක්කොම එකතු කරනවා ..මාත් ඔහොම් බැන බැන අස් කරන්නේ 😂

  • @J......M
    @J......M4 ай бұрын

    දෙමාපියන්ව සතුටු කරනවා කියන්නෙ කවදාවත් වරදින්නෙ නෑ ශනූ.. ඔයාලා තුන්දෙනාම එහෙමයි.. අනේ හරිම ආස හිතුනා වගේම ශනූගෙ අම්මගෙ සතුට දැකලා මටත් සතුටු හිතුනා.. ආදරෙයි ඉතින්❤️

  • @namalhettiarachchi8026

    @namalhettiarachchi8026

    4 ай бұрын

    හරිම ලස්සනයි අමිමා දැක්කෙ කාලෙකින් කෙටිටු වෙලා දිර්ඝායුෂ ලැබෙිවා ❤.

  • @cl610
    @cl6104 ай бұрын

    හරිම ලස්සනයි.අම්මාගේ සතුට මූනෙන් පේනවා.හරිම ආස කෙනෙක් ඔයා නංගී..ආදරෙයි ❤

  • @kulasiripathirana4955
    @kulasiripathirana49554 ай бұрын

    කියන්න බැරි තරම් මාරම විදිහට අගය කළ යුතුම දෙයක්.ඉතිම් ශනූ අක්කී ඇත්තටම මේක ගැන ඔයාට තියෙන සතුටටත් වඩා සතුටු වුණේ අම්මා.ඔයාගෙ අම්මා වෙනුවෙන් මෙහෙම කැපකිරීම් කරනවට ඒ අම්මා කොච්චර ආසා වගේම ආඩම්බර වෙනවා ඇත්ද මේ වගේ දුවෙක් ලබන්න.ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් හොදින් ලස්සනට ජීවිතේ විදින්න ආශීර්වාද කරනවා.ආදරෙයි ශනූ අක්කී❤❤❤

  • @upeksharanasinghe5560
    @upeksharanasinghe55604 ай бұрын

    අම්මගේ මූණෙන්ම පේනවා සතුට කොච්චර ද කියලා..❤you are a god gifted daughter for her 😍

  • @selii2002
    @selii20024 ай бұрын

    ඇස් වහක් වදින්නෙපා ඔයාලගෙ පවුලට❤️🥺

  • @SitharaWishmi-gv1vc

    @SitharaWishmi-gv1vc

    4 ай бұрын

  • @gayaniperea4970
    @gayaniperea49704 ай бұрын

    ගොඩක් ලස්සනයි හරිම සතුටුයි අම්මාව සතුටු කලාට ඔයාට දෙවියන්ගේ පිහිට නොඅඩුව ලැබෙවා දෙවිපිහිටයි❤❤❤❤❤❤

  • @kavithash85
    @kavithash854 ай бұрын

    ඇත්තටම නංගි ඔයාට ගොඩක් පිං ඒ වගේ තෑග්ගක් අම්මට දුන්න එක... මාත් මගෙ අම්ම වෙනුවෙන් මේ වගේම දෙයක් කලා... ඇත්තටම ඔයාගෙ මේ video එක දැකලා... අම්මගෙ සතුට දැකලා මගෙ ඇස් වලටත් කදුලු ආවා... ගොඩක් සතුටුයි ඔයා ජීවිතේ ලස්සනට සතුටින් ගෙවන විදිහ දැක්කම... You are absolutely great... ❤❤❤

  • @roshelldesilva497
    @roshelldesilva4974 ай бұрын

    මරු අක්කි ❤ දෙමාපියන්ට සලකන එක තමයි මගෙත් ලොකුම සතුට . So proud of you ❤

  • @imashaudayangani6356
    @imashaudayangani63564 ай бұрын

    ශනූ අක්කා ඔයයි මායි දෙන්නම එකම දේ කරල.මට මාර සතුටුයි .මාත් අම්මිට කුස්සියක් හදල දුන්නා 1 වෙනිදට කලින් අනේ ශෝයි 😍❤️

  • @maximnaushad4990
    @maximnaushad49904 ай бұрын

    Just cannot imagine how free and natural you are in front of the Camara. I don't think even the best of actors in this world could be so free and natural!! You are a talent bomb Shanu.. That's God's gift to you because you care for your parents so much!

  • @sanuthishalom
    @sanuthishalom4 ай бұрын

    අම්මා කෙනෙක් සතුටු කරන්න හිතෙන එකම පිනක්. ඔයා හොඳ දරුවෙක් පුතේ

  • @sharminiabeyagunewardena5574
    @sharminiabeyagunewardena55744 ай бұрын

    Shanudri, if you remember....I am Mrs Sharmini Abeyagunewardena, your History teacher at RI. I am amazed and so very proud of you Putha. These are meritorious deeds Putha and you will be much rewarded for simply making your mother so happy. You exhibited those qualities even as a teenager. You have that very caring disposition Putha. To be able to give without measuring is a divine quality. May you be richly blessed with the best Putha. I do watch your vlogs ❤❤😅

  • @anjaleehatharasinghe4984
    @anjaleehatharasinghe49844 ай бұрын

    ගොඩක් ආදරෙයි ශනූ ඔයාට. පින්වන්ත දුවෙක් ඔයා. වාසනාවන්ත අම්මා කෙනෙක්. ආදරනීය අම්මෙක් නිසා තමයි මේ වගේ ආදරයක් අම්මා ලබන්නෙත් දැන් ❤

  • @gayanipiumali8756
    @gayanipiumali87564 ай бұрын

    හරිම ලස්සනයි ශනු.ඔයා හරි හොද ගැහැණු ලමයෙක්.තමන්ගේ අය ගැන ගොඩාක් හිතන එයාලගේ සතුට පතන කෙනෙක් .ජීවිතේ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි

  • @ishukavi8507
    @ishukavi85074 ай бұрын

    අනේ ඒ අම්මාගේ සතුට 🥰 මමත් අවුරුද්ද ලබන්න කලින් අපේ අම්මාට මුලු ගේම හැම අස්සක් මුල්ලක්ම ලස්සනට අස් කරලා දුන්නා තනියම 😁 අපේ අම්මාට කොච්චර සතුටුද කියනවනම් එයා තාමත් ඒ ගැන කියවනවා 🙈 ඇත්තටම අම්මාට පුලුවන් හැමවෙලාවකම එයාගේ හැමදේකටම උදව් කරන්න පුලුවන්නම් එකත් එයාගේ ජිවිතේට ලැබෙන ලොකු තැග්ගක් ❤️🥰🌍

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe47344 ай бұрын

    හැම දුවෙකුටම තමන්ගෙ අම්මා වෙනුවෙන් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න ඕන ... කිසිම බාධාවක් වෙන්න එපා 🙏🙏🙏🙏🙏🙏

  • @gaminihewamallikarachchige6798
    @gaminihewamallikarachchige67984 ай бұрын

    ❤ඉතාමත් හොඳ පින්වන්ත දුවත්.ඔයාලගෙ ආගමට අනුව ජේසු පිහිටයි.

  • @chamoparkhynugsik9444
    @chamoparkhynugsik94444 ай бұрын

    හරිම ලස්සනයි ශනූ අක්කි♥️හොද තෑග්ගක් ඔයාට හැමෝගෙම ආශිර්වාද ලැබෙනවා💫

  • @ireshakumuduni8600
    @ireshakumuduni86004 ай бұрын

    දෙනවනම් ඹන්න තෑගි ❤❤ ගූනු වගෙ දුවෙක් ලබන්න ගූනු ගෙ අම්මා ගොඩක් පීං කරලා 😘😘😘😘 හරීම ලස්සනයි 🫂🎁💐💐😍😍

  • @nimashasarangi8744
    @nimashasarangi87444 ай бұрын

    අම්මා හරිම වාසනාවන්තයි ඔයා වගේ දුවක් ලබන්න..මං හරි ආසයි ඔයාලගේ පවුලට..මටත් දුවලම තුන් දෙනෙක් ඉන්නේ කවදහරි එයාලත් ඔයාලා වගේ සතුටින් සමගියෙන් හිටියොත් ඇති..❤❤❤

  • @dammikakumuduni7424
    @dammikakumuduni74244 ай бұрын

    හරිම ලස්සනයි සානු ඔයා තමා පවුලටම සතුට ගේන කෙනා ඔයාලා තුන්දෙනාගෙම නිරහංකාර බව අගයනවා

  • @ThiliniDulhari-sj6sk
    @ThiliniDulhari-sj6sk4 ай бұрын

    හරිම ලස්සනයි කුස්සිය ශනු. අම්මා කෙනෙක්‌ව සතුටු කරනවා කියන්නේ මාර පිනක්‌. ඇත්තටම ශනුගේ අම්මා හරිම වාසනාවන්තයි ඔයා වගෙ දුවෙක්‌ ලබන්න. ශනු ඔයා හරිම හිත හොද කෙනෙක් ඔයාට කවදාවක්‌ වරදින්නෙ නැහැ. හැම දාම ඔය වගෙ සතුටින් ඉන්න ලැබේන්න කියලා මුළු හදවතින්ම ප්‍රර්තනා කරනවා. ජේසු පිහිටයි..!! ❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰

  • @Niludilrukshi487
    @Niludilrukshi4874 ай бұрын

    අම්මා තාත්තාගේ සතුට වෙනුවෙන් වැඩ කරන මේ රත්තරන් කෙල්ලටනම් කවදාවත් වරදින්න එපා ❤❤

  • @ashokawithanage8216
    @ashokawithanage82164 ай бұрын

    😢😢ඔයා පුදුම දරුවෙක් ශනු❤

  • @Travelwithshashi-yc6tm
    @Travelwithshashi-yc6tm4 ай бұрын

    හරිම ලස්සනයි ශනු ඔයා නම් හරිම හොද දරුවෙක් . අම්මගෙ සතුට ගැන හිතලා ලොකු වැඩක් කරා. ගුඩ් ජොබ් ශනු ❤️❤️

  • @cristhinasherin5155
    @cristhinasherin51554 ай бұрын

    මට මේ විඩියෝ එකේ අන්තීමට අම්මගේ සතුට දකිද්දි හිතුනා මෙහෙම ලියන්න මන් හිතන්නේ දෙමව්පියන්ට මේ වගේ සලකන දරුවෝ ගොඩාක් අඩුයි මන් මේ විදියේ තෑග්ගක් දුන්නු දැක්ක පලවෙනි කෙනා ඔයා ❤️ මාර හිත හොද දරුවෙක් කියන්න වචන නැහැ . හැමදාමත් සතුටින් ඉන්න 🌹 god bless you !!!!!

  • @SachiniMadhurangika
    @SachiniMadhurangika4 ай бұрын

    ඒක නම් මරු අක්කා.... ❤ අම්මගෙ මූණේ තිබුණ සතුට 😍❤️ දිනේෂ් අයියාව හරියට පෙන්නුවේ නෑනේ 😢

  • @deepajayalath
    @deepajayalath4 ай бұрын

    හරිම ලස්සනයි...දෙමව්පියන්ට දෙන සතුට අාත්ම ගානකට කරන ලොකුම පිනක්❤❤❤❤❤❤❤

  • @ireshapathiray1562
    @ireshapathiray15624 ай бұрын

    ඔයා ගොඩක් නිරහංකාර පින්වත් දරුවෙක් අම්මා ගේ හිත සතුටු කරපු.❤

  • @dilumijayathilaka5273
    @dilumijayathilaka52734 ай бұрын

    හැම කෙනෙක්ටම බෑ දෙමවුපියන්ට සැනසීමක් සතුටක් දෙන්න... එහෙම දෙන්න ලැබීමම ලොකු ජයග්‍රහණයක් වගේම හිතට කියාගන්න බැරි සතුටක් දැනෙන හැගීමක් shanu ❤❤❤❤

  • @samudratharangani8375
    @samudratharangani83754 ай бұрын

    ඇස්වලට කදුලු ආවා .. අනේ මටත් උන්නානම් ඔයා වගේ දුවෙක් ලග උන්නානම් උම්මා දිගන දීගන යනවා ❤❤❤❤

  • @lakmalifernando1186
    @lakmalifernando11864 ай бұрын

    දෙව් මෑණියන්ගේ පිහිටයි ඔයාට දෙමව්පියෝ සතුටු 🎉 කරනවට ❤

  • @madushaulml4508
    @madushaulml45084 ай бұрын

    Love you shanuuuu...ඔයාට අම්මාව එයා ආස විදියට සතුටු කරන්න පුලුවන් වුණු එක ගොඩාක් හොඳයි සහ ගොඩාක් වටිනවා...ඔයාට කවදාවත් වරදින්නේ නෑ...ජේසු පිහිටයි...

  • @user-lv7eq1jk7m
    @user-lv7eq1jk7m4 ай бұрын

    හරිම ලස්සනයි ශනු ඔයා ගොඩක් වාසනාවන්ත දරැවෙක් අම්මා සතටු කලා කියන්නෙ ලොකු පිංකක්❤❤❤❤❤❤

  • @nirmalathomas2259
    @nirmalathomas22594 ай бұрын

    අනේ කෙල්ලේ මට අවුරුදු 64 ඔයා දාන් වීඩියෝ මාත් ඉතින් කෙල්ල වගේ හරි සතුටෙන් බලනවා ඔයාගේ දාපු වීඩියෝ වලින් ගොඩාක්ම ආසාම වීඩියෝ එක මේ තමයි 👍👍👍👍👍👍ඔයා ගේ ජීවිතයට මේ ආශීර්වාදයම ඇති ......තෙරුවන් සරනයි පුතේ

  • @grade8mathematics40
    @grade8mathematics404 ай бұрын

    අම්මා වෙනුවෙන් ඔයා හැමදාම මොනයම් හෝ දෙයක් කරනවා. ඔයා තමන්ගේ ගෙයක් හදන ගමන් ම මේ දේවල් කරන එක අගය කරනවා පුතා. ❤❤❤

  • @sandunikaganga5073
    @sandunikaganga50734 ай бұрын

    හරිම ලස්සනයි... ඇත්තටම අම්මා මාරම විදිහට සතුටු වෙන්න ඇති... ❤❤❤❤

  • @user-lz5kq4bg5f
    @user-lz5kq4bg5f4 ай бұрын

    ඔයා මෙ කරන වැඩ ගැන හරිම ආසාවෙන් බලන්නෙ ඔය විදිහට හිතන ළමයි අඩුයි අද කාලේ❤ හරිම සතුටුයි එවගෙම තමයි ලස්සනයි❤

  • @sajanishashikala1731
    @sajanishashikala17314 ай бұрын

    අනේ ඔයා ඔයාගෙ පවුල වෙනුවෙන් ගොඩක් දේවල් කරනව...අම්මට දුන්න ඒ තෑග්ගනම් හරිම වටිනව..😍ඔයාට පවුලෙ ආශිර්වාදය හැමදාම ත් ලැබෙනව..❤️❤️

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj4 ай бұрын

    Original ම reaction එක දිනේශ්ගේ.. Sure that it was done after discussing both together .. "අම්මටසිරි"!!❤

  • @malipanditharathna7502
    @malipanditharathna75024 ай бұрын

    ඇත්තටම ඔයා මාර ශෝක් කෙනෙක් අක්කා..කවදාවත්ම වරදින්නේ නෑ ඔයාට...බුදුසරණයි ..හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න් ඕනි..❤️❤️❤️

  • @yashigirl5499
    @yashigirl54994 ай бұрын

    හරිම සතුටෙන් වීඩියෝ එක ඉවර වෙනකන් බැලුවේ.

  • @vithara3888
    @vithara38884 ай бұрын

    ගොඩක්ම සතුටු උනා auntie ට පස්සේ dinakshi akki ❤ වැඩියෙන් හරියන්න ඔනී ඔයාල හැමෝටම ආදරෙයි ❤😊

  • @rashmidissanayake1064
    @rashmidissanayake10644 ай бұрын

    ඔයා මාරයි ශනූ.මං හරි ආසයි ඔයාගේ ලස්සන වැඩ වලට.ඔයා හොඳ දුවෙක්,හොඳ සහෝදරියක්,හොඳ යාලුවෙක්,හොඳ පුංචෙක්,හොඳ ආදරවන්තියක්.දවසක හොඳ බිරිඳක්,හොඳ අම්මා කෙනෙකුත් වෙන්න කියලා මං සුබ පතනවා.ඔයාට හැමදාමත් හරියන්න ඕනි ශනූ..ආදරෙයි.❤️❤️

  • @chatubashinisewwandi58
    @chatubashinisewwandi584 ай бұрын

    තිබුන ඉඩ හොදට ප්‍රයෝජනයට අරන් කරලා..හරිම ලස්සනයි ඇත්තටම 👍😍🤩

  • @darshidarshi5751
    @darshidarshi57512 ай бұрын

    දුවෙක් ඉන්නවා කියන්නේ අම්මාගේ හිතේ තියෙන දේවල් තෙරුම් ගන්න පුලුවන් කෙනෙක් මමත් නිතරම බලන්නේ අම්මා ආස දේවල් දෙන්න. 🤝😘🌼

  • @awanthinelum6269
    @awanthinelum62694 ай бұрын

    දෙමාපියන් සතුටු කිරිම පුදුම තරම් පිනක්.❤

  • @user-ob8cu4lk7u
    @user-ob8cu4lk7u4 ай бұрын

    වාසනාවන්ත දුවෙක්,අම්මෙක් ,පවුලක්❤️🌹

  • @ruwanipemarathna4210
    @ruwanipemarathna42104 ай бұрын

    ආදරෙයි හැමදාමත් ❤❤❤ හොද හදවතක් ඇති දරුවෙක් බුදුසරණයි !

  • @girlboss8807
    @girlboss88074 ай бұрын

    Your Mom is really very lucky to have such a loveable daughter like you. The make over is unbelievably great ❤ Good luck Shanu❤

  • @sandyadeepthi7623
    @sandyadeepthi76234 ай бұрын

    සුදු බෝලේ ඔයා සුපිරි,දක්ෂ කෙල්ලෙක්...ඔයා වගේ වෙන්න ඇත්තටම හැමෝටම බෑ......අනේ අපිටත් අදහසක් ගන්න කියන්න ගිය මුදල ඔය වැඩේට....❤

  • @tharangapathirana
    @tharangapathirana4 ай бұрын

    දෙමව්පියන් සතුටින් තියන දරුවන්ට කවදාවත් වරදින්නේ නෑ. ඔයාට ගොඩක් පින්. වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි. තෙරුවන් සරනයි ❤❤

  • @vishday5281
    @vishday52814 ай бұрын

    ලස්සන ලමයෝ.....ඔයා හරිම ලස්සනයි....ඔයාගෙ හිතත් ලස්සනයි ....ඔයා නම් god gift එකක් වගේ .....multi talented smart girl....bless you...for success your everything Shanu..❤

  • @nishaniekanayaka
    @nishaniekanayaka4 ай бұрын

    හොඳ ආදර්ශයක් ඔයා දෙන්නෙ ශනූ. හරිම සතුටින් වීඩියෝ එක බැලුවෙ තෙරුවන් සරණයි

  • @Disanayakasurangi
    @Disanayakasurangi4 ай бұрын

    හරිම ලස්සනයි . දෙමාපියන්ට සලකන දරුවන්ට කවදාවත් වරදින්න්නෙ නෑ ❤

  • @sandunmadu23
    @sandunmadu234 ай бұрын

    ඔයාව මං බලන්න ගත්තේ දැන් සතියක විතර ඉදන් ශනූ...ඔයාගේ vlog බාගයක්මා බැලුවා....ඔයාව දකින්න මාරම ආසාවක් මට දැන් තියෙන්නේ 😢

  • @user-mh2vt8ho7q
    @user-mh2vt8ho7q4 ай бұрын

    හරිම සතුටුයි ඔයා ගැන...well done . ..🎉🎉

  • @sandarubandara3967
    @sandarubandara39674 ай бұрын

    ඔයා මං දැකපු පුදුම Ideas තියන ගෑණු ළමයක්. ඇත්තම කිව්වොත් අක්කා කෙනෙක් 😅. මේ තෑග්ග අම්මට පුදුම තරම් වටිනවා. Well done akke 😌

  • @nilanthimuthumuni2715
    @nilanthimuthumuni27154 ай бұрын

    කියන්න පුලුවන් ද කීයක් ගියාද කියලා ඇත්තටම ගොඩක් ලස්සනයි 🎉🎉 ඔයාගේ අම්මා හරිම වාසනාවන්තයි❤

Келесі