බබා එක්ක ෆ්ලයිට් එකේ ජරමරේ 😂 | Our First Flight Together ☺️ | Saranya’s First Flight | BKK VLOG 01

Ойын-сауық

Пікірлер: 718

  • @imanu2083
    @imanu20833 ай бұрын

    මේ මට පුද්ගලිකව හිතෙන දෙයක්...දිනක්ශි අක්ක කියන්නෙ කොච්චර ස්ටයිල් ෆැශන් කරත්..හරිම සරල සිතුම් පැතුම් ගති පැවතුම් තියන කෙනෙක්...ඕනවට වඩා රැගිලි නෑ එයාගෙ...මිනිස්සු මොනා කිව්වත් මට නම් පේන්නෙ එයා හොද වයිෆ් කෙනෙක්...හොද අම්ම කෙනෙක්...හොද ලේලියෙක්...හොද දුවෙක්...හොද අක්ක කෙනෙක්...ඉතින් ගැහැනු කෙනක්ට ඔයිට වඩා මොනාද ඕන ...තමන්ගෙ පවුල වටින පවුලෙ අය එක්ක ඉන්න මේම චරිතයක් මට නම් ඉස්තරම් ... ❤️❤️❤️

  • @user-ku7vw2sy1h

    @user-ku7vw2sy1h

    3 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @anupamavinodini

    @anupamavinodini

    3 ай бұрын

    ඔව් ඒක ඇත්ත❤

  • @duleejayasundara

    @duleejayasundara

    3 ай бұрын

    So true . totally agree with you .I really admire the way she taught her baby to respect the aunties who take care of her .very down to earth parents . Thanx for making us happy by showing us exciting videos .luv this beautiful young parents and the adorable baby girl .

  • @deepthirangika9725

    @deepthirangika9725

    3 ай бұрын

    I agree

  • @iroshapremathilaka3651

    @iroshapremathilaka3651

    3 ай бұрын

    Yezs❤❤

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs3 ай бұрын

    ගොඩක් ප්‍රසිද්ධ අය දරුවන්ව posh විදියට හදද්දී සාරන්‍යා බබාව ඔය දෙන්නා හරිම සරල විදියට හොද දේවල් කියලා දෙන ගමන් හදනවා😍❤ඒ සරල කමට කවුරු මොනා කිව්වත් මමනම් හරිම ආදරෙයි 😘

  • @user-fj6vo1jv1h
    @user-fj6vo1jv1h3 ай бұрын

    දරුවා නම් හොදට හොද පුරැදු කියලා දෙනවා..වැඩිහිටි හැමටම ගරු කරන්න කියලා දීලා තියෙනවා...❤❤

  • @user-xm3sz4bm9k
    @user-xm3sz4bm9k3 ай бұрын

    දිනක්ෂි අක්කා එයාගේ අම්මාව තාත්තාව වගේම සාරංග අයියාාග් අම්මිටත් හරිම Respect විදිහට සලකනවා.. එක ඇත්තටම ගොඩක් වටින දෙයක් වගේම එයාට හොද Husband කෙනෙක් ලැබෙන්නත් ඇත්තේ එයාගේ මේ හොද ගතිගුණ නිසා❤😊...

  • @Nethuu180
    @Nethuu1803 ай бұрын

    චූටි බබාට හොද පුරුදු නම් අම්මි තාත්තියි කියල දීලා තියනවා.. එයා පිටත් වෙන්න යනකොට දිල්රුක්ෂි ආන්ටිට වැන්ද එකෙන් ඒක ගොඩාක් දැනුනා... ♥️♥️♥️♥️

  • @nathaliyaperera2414

    @nathaliyaperera2414

    3 ай бұрын

    ❤❤❤

  • @inokagallage3653
    @inokagallage36533 ай бұрын

    රන්රස වාගේ ගැලපෙනිනේ ❤.. ඇත්තටම ආස හිතෙනවා ආදරය හිතෙනවා.. 🌹 සතුටින් ඉන්න හැමදාම ❤

  • @prabatharathnayake5723
    @prabatharathnayake57233 ай бұрын

    දිනක්ෂි වගේ දුවෙක් ලබන්න අම්මා තාත්තා පින් කරලා සහෝදරියක් ලබන්න පින්කරලා wife කෙනෙක් ලබන්න සාරංග පින් කරලා ඇත්තමයි හරිම ආදරෙයි ඔයාලට❤😊

  • @sunethravikum122
    @sunethravikum1223 ай бұрын

    දිනක්ෂි මම ඔයාට ගොඩක් ආදරෙයි මොකද ඔයා චුංගිට හොද ගුනදර්ම කියල දෙනව පවුලේ අය එක්ක ඉන්න විදිය හරිම ආසයි සාරංගත් එහෙමයි හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියල මම පාුර්තනා කරනව දිනක්ෂි and සාරංග❤❤❤❤❤ and චුංගි බබා ❤❤❤

  • @hisprincess8559

    @hisprincess8559

    3 ай бұрын

    Today it's your birthday.day know akkio

  • @manishaathukorala9778
    @manishaathukorala97783 ай бұрын

    සාරන්‍යා මැනිකනම් පුදුම හුරතල් ලෝකයක් අප්පා .. පුංචිකමට ලස්සනට හැදෙන cute angel කෙනෙක් 🥺😍❤❤

  • @niroshapriyadarshanitv8074

    @niroshapriyadarshanitv8074

    3 ай бұрын

    Harima lasssni adari godak ❤❤❤❤❤❤❤

  • @gayanianuruddhika1683

    @gayanianuruddhika1683

    3 ай бұрын

    ඇත්තමයි ❤❤❤

  • @manojagunarathna2367
    @manojagunarathna23673 ай бұрын

    දිනක්ෂි අක්කි තමයි Family එක එකතු කරන Family Member❤❤❤අනික් හැමෝටම ඒක bless එකක්❤❤Saranga Ayya ත් So Lucky ❤❤Chunga Also Lucky Girly❤❤love u all❤❤❤❤

  • @charuninuwanthika
    @charuninuwanthika3 ай бұрын

    හරිම ලස්සනයි .ඔයාලාගෙ එකමුතුකම හැමෝටම ආර්ශයක්.චූටි දෝනි හරිම ආදරනීය දුවෙක්.බබාට හොඳගතිගුණ පිහිටලා තියෙනවා.ඔයාලා බබාට කියලා දෙන දේවල් හැම දෙමව්පික්ටම කෙනෙක්ටම ආදර්ශයක් .බුදුසරණයි

  • @SheZ_TV_3
    @SheZ_TV_33 ай бұрын

    ඔයාලගෙ ෆැමිලි ජෝක්ස් මටනම් සෙට් මොකද අපෙ ෆැමිලි එකත් ඔය විදියමයි එකට එකතු උනොත් ඉතින් හරි ජොලි❤

  • @sujivadamayanthi9876
    @sujivadamayanthi98763 ай бұрын

    දිනා❤හොද බිරිදක්,හොද අමිමෙක්,හොද හොද දුවක් හොද ලේලියක්,හොද සහොදරියක්.ඉදල හිටල බැනුමක් අහනව එයාට සෙටි වෙන ඇදුමක් එයාට කැමති අයට සෙටි නොවුනම.මමනමි මොකුත් කියන්නෑ.❤

  • @A.D.C477
    @A.D.C4773 ай бұрын

    ප්‍රියසාද් ෆැමිලි එක ගොඩාක් අයට උදව් කරනවා..පිනට දහමට ලැදි ගුණධර්ම වලින් පිරිපුන් ෆැමිලි එකක්...ඒ නිසායි සැපවත් වාසනාවන්ත ජීවිත ගතකරන්න පින තියෙන්නේ ..ඒ වගේම ඒ ෆැමිලි එකට එකතු උන අනෙක් ෆැමිලිත් වාසනාවන්ත අය..හැමෝටම ආදර්ශමත් ෆැමිලි එකක් ❤😊..වැඩි වැඩියෙන් ජීවිත සැපවත් කර ගන්න නම් පුළුවන් විදිහට අපි මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ..සතුට, වාසනාව සැමදාම එකසේ පවතීවා !! ජයෙන් ජයම වේවා 🌻👏 තෙරුවණ් සරණයි 👏🌻

  • @W.A.S.M.kanthi.
    @W.A.S.M.kanthi.3 ай бұрын

    චුංගා නම් සාරංග මල්ලිමයි

  • @laknihasarangi7621
    @laknihasarangi76213 ай бұрын

    දිනක්ශි අක්ක ඇත්තටම හොද කෙල්ලෙක් එවගෙම තමයි හොද අම්ම කෙනෙක් හොද අක්ක කෙනෙක් කිසි ලොකු කමක් නැහැ ඇයි මන්ද සමහර මිනිස්සු වැරැද්දක්ම හොයන්නෙ හැම මනුස්සයෙක්ගෙම අපි හැමෝම මැරෙන මිනිස්සු ඉන්න ටිකෙ මිනිස්සු විදියට මනුස්සකම තියාගෙන ජීවත් වෙන්න දැනගන්න ඔනි ❤️

  • @chathunuwan5225
    @chathunuwan52253 ай бұрын

    සාරන්‍යාව බලන්න ආස කෙනෙක් විදියට ශේෂාද්‍රී,ශනු ලාගේ වීඩීයෝ වලින් හරි එයාව බලන මම,එයා හරී ශෝක් බබෙක් හරිම ආදරණීයයි❤❤❤

  • @nadeeshasamarathunga6099
    @nadeeshasamarathunga60993 ай бұрын

    දිනක්ශි අක්කි ඔයා තමයි සතුට බෙදන පොලියානා❤ ඔයා වටේ ඉන්න අයටත් වාසනාව ගේන හැමෝගෙම ජීවිත සතුටින් පුරවන හරිම වාසනාවන්ත කෙල්ලෙක්...... කවදහරි ඔයාව හම්බුනොත් ලොකු hug එකක් දෙනවා අක්කී❤❤❤❤

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne59023 ай бұрын

    අනේ....අපේ සාරාන්‍යා මැණික නන් පුදුම ආදරණීය දරුවෙක්...😘😘🫶🫶 හරිම ආදරණීයයි ඔයාල...තෙරුවන් සරණයි...❤️

  • @thushanisandamini-ts5jc
    @thushanisandamini-ts5jc3 ай бұрын

    දිනක්ෂි අක්කේ ඔයා හරිම හොද කෙනෙක් ඔයාගේම අයට 😘 ඒ වගේම ලස්සන හදවතක් තියෙනවා. ඒක හැමතැනකම ලස්සනට පේන්න තියෙනවා. මුලු Family එකටම ආදරෙයි...මටත් ඉන්නවා ඕම Family එකක් 😘🌹🌹🌼🌼🌼❤️ හැමෝටම බුදුසරණයි

  • @Sandu_Online_
    @Sandu_Online_3 ай бұрын

    චූටි මැනික දැක්කමත් හිත පිරෙනවා.. ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි...අම්මි මාර ස්ටයිලිශ්... ❤😍

  • @user-zq9gc7xp4t
    @user-zq9gc7xp4t3 ай бұрын

    ඩිනක්ශි පවුල වෙනුදෙන් යොවුන් වියේදිම කැපවීම් කරල තියෙන විඳිය ගැන සේශාද්‍රි කතා කරන වීඩියෝ එකක් FB එකේ දැක්කා.හරිම ආඩම්බරයි ඩිනක්ශි ගැන.තව තවත් හරියන්න ඕනි මේ දුවට

  • @binusandali3152

    @binusandali3152

    3 ай бұрын

    ඔව්❤️

  • @deepanimanjula9912

    @deepanimanjula9912

    3 ай бұрын

    ☝💯💯👌👌👌❤❤❤

  • @digituotou9701

    @digituotou9701

    3 ай бұрын

    බොරු කියන්න එප ගුනඩර්ම දන්නව නම් පවුල් කඩයිද

  • @MAAYAYT99

    @MAAYAYT99

    3 ай бұрын

    පවුලක් කඩපු බවක් නම් පේන්නෙ නෑ.. සාරංග අයියට උමාලිට වඩා දිනක්ශි අක්කව හොඳටම ගැලපෙනවා.. එයාලට ජීවිතේ ලස්සනට ගත කරන්න පුලුවන් කෙනෙක් එක්ක ඉන්නැතුව නොගැලපෙන කෙනෙක් එක්ක ඉන්නේ කොහොමද ජීවිත කාලෙම.. ගොන්කතා කියන්න එපා..

  • @seeletsilva2305

    @seeletsilva2305

    2 ай бұрын

    😊

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs3 ай бұрын

    චුංගා ගේ intro එක තමා ෂෝයි😍 මං ආයේ ආයේ බැලුවා. හරිම cute. ගෙදර වැඩ කරන අයට පවා hug කරලා වන්දවලා බබාව හරි ලස්සනට සරල විදියට මනුස්සකම් එක්ක හදනවා ඔයාලා ❤

  • @hasithaamaradasa7968
    @hasithaamaradasa79683 ай бұрын

    ආසම family එක ඔයාලා ශොයි අනේ ඔයාල තුන්දෙනාගෙම vlogs බලන්න මාරම ආසයි,චුංගි මැණික නන්නා මැණික ආදරෙයි❤️❤️

  • @sewwanthiwijerupa5040
    @sewwanthiwijerupa50403 ай бұрын

    Simply I need my daughters to be like you when they grow up..අක්කා නගෝ තුන්දෙනටම ගොඩක් ආදරෙයි...ඔයාලගෙ එකමුතුකම..ලොකු පොඩි හැමෝටම එක වගේ සලකන එක ඒ විදිහටම රත්තරන් පැටියටත් පොඩිකමට තියෙනවා..ආදරෙයි හැමෝටම ❤❤❤

  • @tharushiamarasinghe3565
    @tharushiamarasinghe35653 ай бұрын

    සාරන්‍යාව ඔයාලා හදන විදිහනම් ගොඩක් හොදයි.වෙන අයනම් ලමයි බලාගන්න අයට ගෙදර වැඩ කරන අයට සලකන්නේ වෙනම විදිකටනේ.ලමයින්ට එයාලට සලකන්න කියන්නේත් ඒ විදිහටනේ. ඒ අතින් සාරන්‍යාව කොයි තරම් හොදට ඔයාල හදනවද❤❤

  • @m.pperis5596
    @m.pperis55963 ай бұрын

    හරිම හුරතල් සරණයපටියා ඔයවගේ නොර්මල් විදියට හෆ්දන්න හරිම ගුණවත් දරුවෙක් ඉට්ස් ආවෙර්ය් ස්පෙචිඅල් දෙයක් බබා ලොකු අයට ගරු කිරරීමට iganweema

  • @prasadigomes6650
    @prasadigomes66503 ай бұрын

    එක තත්පරයක් වත් skip කරන්න හිතුනේ නෑ බලන් ඉන්න වගේම..කටඩහඩත් අහන්න හරිම ලස්සනයි .. ඇත්තටම ඔය දෙන්නාගේම ගතිගුණ වලට මම ගොඩක් කැමතියි..හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න.. දුවටත් බුදු සරණයි..❤❤❤❤

  • @gayanianuruddhika1683

    @gayanianuruddhika1683

    3 ай бұрын

    අනේ සාරන්‍යා මැණිකගෙ වැඩනම් ❤❤❤❤❤

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda46303 ай бұрын

    ලස්සන්ස්ම ලස්සන vlog එකක්.දැක්කම ආස හිතෙනවා.විඳවන බොහෝ අය අතර ජීවිතේ විඳින මිනිස්සු.ආදරෙයි හැමෝටම ❤ ❤ ❤❤❤

  • @user-olivia96
    @user-olivia963 ай бұрын

    Dinakshi අක්කි මම ආදරේ කරන කෙනෙක් එදා මෙදා ඉදලා .එයා චුටි මැණික සාරන්‍යාට හොඳ ගතිගුණ පුරුදු කරලා තියෙනවා .නිහතමානී දක්ශ කෙනෙක් අක්කි ඔයා.සාරංග අයියත් ඒ වගේමයි ආදරෙයි ඔයාට හැමෝටම . Priyasad family ektma 🎉❤

  • @Preethika.322
    @Preethika.3223 ай бұрын

    ආසාවෙන් බැලුව..හරිම හරිම ලස්සනයි දිනා..❤Love Your BIG Family..And Your Big Heart❤ Me Too, I Love Airports.It's Another Cool Feeling. God Bless You All..

  • @user-dz7kh2ic1m
    @user-dz7kh2ic1m3 ай бұрын

    අම්මෝ මේ කෝලමට ආදරේ හිතෙන්නෙම මේ හොඳ ගති ගුණය නිසා. හරිම පින්වන්ත දරුවෙක්. ජිවත් වෙන කාලේ හැම දාටම සතුටෙන් ඉන්න ලැබේවා චුංගෝ 😘ආදරෙයි. බුදුසරණයි 🙏🏻🙏🏻

  • @champikasudarshani6938
    @champikasudarshani69383 ай бұрын

    මිට ගොඩ කලකින් නෙද ගියෙ දැක්ක අනිත් දෙනගෙම video වලින් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂😢🎉

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k3 ай бұрын

    අක්කි අයියට birthday එක මතක් කරන විදිහ නම් හරිම සුන්දරයි ❤😂 ආදරණීය පවුලක්..♥️ හැමදාම සතුටින් ඉන්න ආදරෙන් ඉන්න..බුදු සරණයි..❤ ජේසු පිහිටයි ❤

  • @chathuribwp2531
    @chathuribwp25313 ай бұрын

    ජීවිතේ දැකපු ලස්සන family එකක්❤😊සාරන්‍යා මැණික ❤️ සතුටින් පරිස්සමට ඉන්න හැමදාම 😊 ඊළඟ vlog එකත් දානකන් ආසාවෙන් බලන් ඉන්නවා ඉතිම් ❤

  • @chethanaperera7269
    @chethanaperera72693 ай бұрын

    චුංගා මැණිකයි නන්නයි ශෝයි අනේ..ආදරෙයි ඔක්කෝටම

  • @trivonamaddock9851
    @trivonamaddock98513 ай бұрын

    OMG she is simply the best, cutest I ever seen. Congrats Saranga/Dinalshi for having such an amazing daughter, blessings to all of you🥰

  • @anupamavinodini
    @anupamavinodini3 ай бұрын

    සාරන්‍යා මැනික වැටි වැටී වදින හැටි අනේ ආදලෙයි පැටියෝ ඔයාට 😘😘

  • @Onis-357
    @Onis-3573 ай бұрын

    දෙයියනේ.....මේ trip එක අදද ලමයො දාන්නේ...? කමක් නෑ ආසාවෙන් බැලුව.රෑ 12ත් පහු.මගේ චුන්ගව කකුලෙ දාගෙන ඔයාගෙ චුන්ගගේ කෝලන් බැලුවා..ඇත්තටම ඔයා පිටින් දකිද්දි පිස්සු මැන්ටලයක් වගේ හිටියට ඔයා හරිම වගකිම් කරටගත්ත,පොලොවෙ පයගහල ඉන්න කෙල්ලෙක් කියල දැනගත්තෙ ඔයාගේ මේ vlogs වලින් සහ ඔයාගෙ සහෝදරියන්ගේ කතා වලින්.එයාලත් එහෙමම තමා...special shanu.ඔයාල ඇත්තටම චුන්ගව හරිම හොද පුරුදු ඇතිව හදන එක තම ම්න් දැක්ක හොදම කෑල්ල...ගෙදර වැඩකරන කෙනාට පවා වැන්දුව එක හිතට වැදුනා..හැමදාමත් වගේ අදත් කියන්නේ අනේ ඇස්වහක් කටවහක් වදින්නෙප ඕය පවුලට..කට්ටියම එක වගේ ඇදලා හරි ලස්සනයි...

  • @renushyamali8308
    @renushyamali83083 ай бұрын

    කොහොමත් දිනක්ශි ඔයාලගේ අක්කලා නංගිලා හරි සමගිනේ ඒ වගේම ඉදිරි අනාගතේට චුන්ගාට එහෙමත් ඒ ගතිගුණ පුරුදු කරන එකම ගොඩාක් වටිනවා

  • @ThiliniPradeep
    @ThiliniPradeep3 ай бұрын

    ගොඩක් ආසාවෙන් බැලුවා අක්කි හැමදාම ඔය වගේ ආදරෙන් ඉන්න.❤

  • @1nilupuliefernando447
    @1nilupuliefernando4472 ай бұрын

    වැඩියෙන්ම කියන්න දෙයක් නෑ.මම ආසම ආදරේ කරන family එකක්.මේ දේවල් බලනකොට motivation up..සාරංග අයියා දිනක්ශි අක්කි චුංගි මැනික.ආදරෙයි තුන්දෙනාටම.පරිස්සමෙන් ගිහින් එන්න.බුදුසරණයි ❤❤❤

  • @Sadu363
    @Sadu3633 ай бұрын

    චුනගිය ලොකු වුනාම හැමකෙනාටම ආදරේ කරයි ගරු කරයි, පොඩි කාලෙම හරි හිත හොද පොඩ්ඩෙක් ❤❤, ඉස්සරහ වගේ අක්කට බනින අය දැන් නැති තරම්, අක්කා හැමදේම දරාගෙන නිහඩව ජොලියේ හිටිය, ඒක තමයි හොදම උත්තරය, අද ගොඩක් අය අක්කට ආදරෙයි ❤❤❤

  • @adeeshaimanthi1682
    @adeeshaimanthi16823 ай бұрын

    12:02 මමත් ගොඩක් ආසයි අක්කි travel කරන්න මම ඔයාලගෙ family එකට ගොඩක් ආසයි ❤

  • @vihangiiiii
    @vihangiiiii3 ай бұрын

    මම මේ vedio එක බැලුවෙ අද.ඇත්තටම මේ වගේ සතුටින් එකමුතුවෙන් ඉන්න family එකක් නම් තාම දැකල නෑ.ගොඩක් පවුල් වල අය සහෝදරයො උනත් එක්කෙනාට එක්කෙනා ඉරිසියයි.ඒත් මෙයාල නම් හරිම ආදරනීයයි.අපිටත් මෙහෙම අය හිටියනම් කියල හිතෙනවා.ඔක්කොමලා තව තවත් සතුටින් ඉන්න කියල wish කරනවා ඒ වගේම දිනක්ශි අක්කා පවුලකට ලොකු වාසනාවක්.සාරාන්‍යා නම් දුවෙක් විදියට ගොඩක්ක්ක් වාසනාවන්තයි මේ වගේ අම්මා කෙනෙක් ලබන්න.හැමෝටම ආදරෙයි❤ අපිට යන්න බැරි තැන් ඔයාල පෙන්නන්න අමතක කරන්නෙ නෑ.ඒකට thnx

  • @TharakiHansana-ks4ob
    @TharakiHansana-ks4ob3 ай бұрын

    මං නම් ආසම දිනක්ශිගෙ කට ට .....ඒයාගෙ නලදත් මාරම ලස්සනයි අක්කියො💗🥲 ඔයා මාර හොදයි අනෙ🌝💗.....මං පවුල් තුනෙම විඩියො බලනවා💗🌝🌈️✨️

  • @malshathushani207
    @malshathushani2073 ай бұрын

    හරිම එකමුතු ලස්සන පවුලක් . චුංගා මැණික නාන්නා මැණික 🧡🧡

  • @damayanthiferdinando4209
    @damayanthiferdinando42092 ай бұрын

    හරි ම ලස්සනයි ...මගින් නවතින්න හිතුනෙ ම නෑ . එච්චර ම ලස්සනට කරල තිබුණ . Well done දිනක්ෂි.. ඔයාගෙ කට හඩ ලස්සනට පාලනය කරල තිබුණ .😍

  • @ureshapremala2981
    @ureshapremala29813 ай бұрын

    සතුටින් ඉන්න හැමදාම ඔයාලා තුන්දෙනා 💕

  • @lakshminonis7401
    @lakshminonis74013 ай бұрын

    අනේ සාරයන්ය මැණිකා හරිම හුරතල්.ජේසු පිහිටයි මැණික❤️❤️❤️

  • @niluherath3196
    @niluherath31963 ай бұрын

    හරිම ලස්සන රටක් තායිලන්තය කියන්නේ මං 3න් සැරයක් කියා මං වැඩ කරපු ගෙදර අයත් එක්ක එ අයට පිං සිද්ධ වෙන්න පොකට් කියන පැත්ත හරිම ලස්සනයි ඔයාලා හැමෝටම බුදු සරණයි දෙව්පිහිටයි පරිස්සමින් ගිහින් එන්න ❤❤❤

  • @user-mx7ud6xi2b
    @user-mx7ud6xi2b3 ай бұрын

    හැමදාමත්.මගෙ.ආදරය.අයියටත්.අක්කිටත්.චුංගියා.මැණිකටත්.මගෙ.ජීවිතයෙ.දැකපු.සොදුරු.ලස්සනම.පවුල.ඔයාලගෙ.අයියෙ.අක්කෙ.චුංගියා.මැණිකව.පරිස්සමට.එක්කගෙන.ගිහින්.සතුටින්.යන්න.සතුටින්.එන්න.පරිස්සමින්.ඉන්න.අයියගෙත්.අක්කිගෙත්.සොදුරු.යුගදිවියට.ආශිර්වාදය.පතා.ජෙසු.සමිදූන්ගෙ.පිහිට.රැකවරණයි.❤❤❤❤❤❤❤🎉

  • @hirunilakshika5209
    @hirunilakshika52093 ай бұрын

    Dinakshe අක්කා you are taking care of everyone ❤❤❤

  • @hashinihashini8390
    @hashinihashini83903 ай бұрын

    ආදරෙයි ඔයාලා තුන් දෙනාටම. හැමදාම ඔහොම ගොඩක් සතුටින් ඉන්න.

  • @user-rk2jk3jw2t
    @user-rk2jk3jw2t3 ай бұрын

    සාරණ්‍යා හරිම ආදරණීය බබෙක් .... අක්කගෙයි අයියගෙයි හොඳ ගතිගුණ එහෙම් පිටින්ම දෝණිට ලැබිලා තියනවා ....❤❤❤ ආදරෙයි පණ සාරණ්‍යා දූ 🌹🌼🌹🌼

  • @nadeeshani6343
    @nadeeshani63433 ай бұрын

    Saranya is soo cute🎀 And both of you and also soo lovley✨♥️

  • @NadikaNadika-rk8sd
    @NadikaNadika-rk8sd3 ай бұрын

    ඇත්තටම ගොඩාක් ආසා හිතෙනවා ❤❤❤❤❤ ලස්සන පවුලක් හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe48603 ай бұрын

    ෂෝක් අනේ ඔයාලාගේ family එක with family jorks 😂😂😂❤ අපේ family එකත් ඔය වගේ……හැමදාම ඔය වගේ ඉන්න . God Bless your family ❤

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka3 ай бұрын

    ඔයාලටත් චුංගි මනිකටත් තෙරුවන් සරණයි පරිස්සම් න් ගිහින් එන්න

  • @fathima6593
    @fathima65933 ай бұрын

    Awwww....such a beautiful vlog..!❤ Loved every bit of it...!❤❤❤

  • @nilushasamaranayake2009
    @nilushasamaranayake20093 ай бұрын

    Balanna asama vlog ekak. Harima asai saranga dinakshi oyalge videos balanna. Chungi budu saranai patto❤️❤️❤️❤️❤️❤️

  • @user-ashi..
    @user-ashi..3 ай бұрын

    මගේ මැනික චුංගී පැටියා ....හරිම ගුන යහපත් පැටියෙක් ....mis නොකර මන් වීඩියෝ බලනවා ෆ්‍රී ටයිම් එකේ.දැන් නිකං මගේම පවුලක් වගේ ඔයාලා ආදරෙයි ❤

  • @Saahi568
    @Saahi5683 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න ආදරනීය පවුලක්❤

  • @user-Abhi2021
    @user-Abhi20213 ай бұрын

    ඒ show එක ඇත්තටම ගොඩාක් ලස්සනයි.අපිත් ගිහින් තියනවා.❤❤

  • @user-tg5xs3jo9v
    @user-tg5xs3jo9v3 ай бұрын

    ගැලපෙන අය එක්ක විවාහ උනාම හැමදාම සතුටින් 😊 ඔයාලගෙ වීඩියෝ හැමදාම බලනවා.හරිම ලස්සනයි .චුන්ගා මැණික ආදරෙයි දග මල්ල.❤❤❤

  • @LakviLLIIUE

    @LakviLLIIUE

    Ай бұрын

  • @user-vv5qi5cv2t
    @user-vv5qi5cv2t3 ай бұрын

    මංනම් ආසම family එකක්... හරිම ආදරනියයි.... l love your family ❤❤❤❤❤❤❤❤

  • @diludesilva6029
    @diludesilva60293 ай бұрын

    සාරංග අයියා නිදාගෙන ඉද්දි මට මතක් වුනේම චූටියාව ඒ expression එහෙමම තිබුණා මූණේ..Vlog 02 එකත් ඉක්මනින් දෙන්න...තුන් දෙනාම ෂෝයි ❤❤❤

  • @user-wv9ve8tk9l
    @user-wv9ve8tk9l3 ай бұрын

    අනේ මං හරි ආසයි අක්කේ ඔයාට ...සාරාංග අයියාටත් එහෙම්‍යි.......අනේ එදා කුලියාපිටියට ආවා එදා හම්බුනා .....ආදරෙයි ❤❤❤

  • @warunifernando7054
    @warunifernando70543 ай бұрын

    අනේ අපේ චුංගා පැටියා හරිම හුරතල් අක්කියෝ .......😘😘😘😘..ජේසු 🏊 🙏🙏🙏❤❤❤

  • @WarnakulasooriyaManisha-cb2ft
    @WarnakulasooriyaManisha-cb2ft3 ай бұрын

    අනේ සාරන්‍යා හොදම හොද ලමයෙක් අනේ 😍🥺❤ ආදරෙයි මැනික 🥺❤

  • @DewmiMishara
    @DewmiMishara3 ай бұрын

    මන් දැකපු හොද ම පවුල හැම දෙකින්ම❤

  • @ayeshasewwandi8369
    @ayeshasewwandi83693 ай бұрын

    අක්කී මම ඔයාගෙ famili එකට හරිම ආසයි....❤ හරිම ආදරෙයි...ඔයා සාරන්‍යා බබව හදන විදිය හරිම සෝයි....❤ අක්කි වගේම එයත් හරිම ආදරනීයයි...❤ මම ඔයාට වගේම ශනූටත් හරිම ආදරෙයි..ඔයාලාව ඇත්තටම මේ කොහේදී හරි දකින්න...photo එකක් ගහන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා ❤❤

  • @dila1249
    @dila12493 ай бұрын

    Really enjoyed watching your vlog with your wonderful family. Watched the program where your younger sister spoke about you with such pride. Hats off to you beautiful girl. Stay blessed all of you.

  • @priyanthiniluka5837
    @priyanthiniluka58373 ай бұрын

    හරිම ආසාවෙන් බැලූවා එවගේම ඔයාට ආදරෙයි හැමදාම සතුට්න් ඉන්න ♥️♥️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22023 ай бұрын

    ආදරෙයි තුන්දෙනාටම ❤

  • @deshanideshani1642
    @deshanideshani16422 ай бұрын

    සාරන්‍යව හොදට හදල තියනව ඒක ගොඩක් වටිනව වෙන දරුවො ගෙදර වැඩකරන අයත් එක්ක කිසිම ලෙන්ගතු කමක් නෑ ඒ දෙමාපියන්ගෙන් දකින දේවල් තමයි ❤

  • @gaganiedirisooriya5
    @gaganiedirisooriya53 ай бұрын

    මන් නම් හරිම ආසයි ඔයාලගේ විහිළු වලට😂😂😂😂😂😂සාරංග අයියගේ විහිළු තමා මරු අප්පා❤❤❤😂😂

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b3 ай бұрын

    ෙගාඩක් ආසාෙවන් video එක බැලුවා චුන්ගි පැටිෙයා් ඔයා cute ❤❤❤❤😊😊

  • @jeevscreations7900
    @jeevscreations7900Ай бұрын

    හරිම ලස්සනයි ආදරේ හිතෙනවා.. පවුලක් විදිහට එකට ඉන්න එක.. හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤

  • @sass3013
    @sass30133 ай бұрын

    ❤❤❤❤ සියලුම දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya79703 ай бұрын

    ,ගොඩාක් හොඳයි වාසනාවන්ත family එකක් ලස්සනයි තෙරුවන් සරණයි සියලු දෙනාට ම

  • @geethanigunasena7753
    @geethanigunasena77533 ай бұрын

    Bless your family, so nice to see both parents and the whole family joined for the trip. Parents must be so happy!❤❤❤

  • @thilinimadushika3934
    @thilinimadushika39342 ай бұрын

    මම ටිකක් දුකෙන් හිටියෙ අක්කි...ඒ වෙලවෙ තමා ඔයාගෙ vlog ර්කක් බැලුවෙ අක්කි මැණික ....හිත හරිම නිදහස් උනා...❤❤බුදු සරණයි ❤❤අක්කි මුලු පව්ලටම

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika91003 ай бұрын

    ආසම Family එකාක් ❤ හැමදාම සතුටින් ඉන්න කට්ටියම ❤️❤️ චුංගි❤️‍නන්නා ආදරේයි ❤️❤️❤️❤️

  • @kamaniwaduge2241
    @kamaniwaduge22413 ай бұрын

    ගොඩක් ආසවෙන් බැලුවා ..පරිස්සමෙන් .හැමදෙනාටම බුදු සරනයි ජෙසු පිහිටයි

  • @piyumipabasara3217
    @piyumipabasara32173 ай бұрын

    දෙයියනේ මේ vlog eka dankm balan idapu mn.😌😌😌

  • @imeshaperera6751
    @imeshaperera67513 ай бұрын

    Love you Chunga... ❤ Dinakshi, you are raising her so well. There's a lot to learn from you.. ❤ Happy parenting ❤

  • @Gimhani_ireshika
    @Gimhani_ireshika3 ай бұрын

    අනේ trip එකෙ ඊලග vlogs ටිකත් ඉක්මනටම දාන්න..😍❤️❤️

  • @sanjulasandeepani1621
    @sanjulasandeepani16213 ай бұрын

    හැම හොද පුරුද්දක්ම සාරණ්‍යා ගාව තියෙනවා ❤️

  • @peshiniekanayaka7861
    @peshiniekanayaka78613 ай бұрын

    ආසම family එකක් ❤😘

  • @chamariindika3962
    @chamariindika39622 ай бұрын

    සාරන්‍යා හරිම හුරතල් අක්කී. අනේ එයා හරිම දගකාර පුංචි මැනිකක්. අක්කී කියනවා වගේ එයා හරිම් දගකාරයි. ඒ වුනාට අක්කිලා හරිම වාසනාවන්යි ඔය වගේ පුංචි මැනිකක් ලබන්න.❤

  • @user-kh7hd3rq4m
    @user-kh7hd3rq4m3 ай бұрын

    Anee menik oyaa lassanta oyage petiyaa hadanwaa chunaga menik shoi petiyek❤❤❤❤

  • @user-cu5fw4en2x
    @user-cu5fw4en2x3 ай бұрын

    I already Love U. But after watched Sheshadri's vedio it grew up 1000 times...all the best girl❤

  • @shashinihansani4563
    @shashinihansani45633 ай бұрын

    අනේ මං ඔයාලට හරිම ආදරෙයි ❤ ඔයාලගෙ vlog එකක් ඇවිත් ද කියල බල බල ඉදියෙ..ඉතින් මේ vlog එක දැක්කම ගොඩක් සතුටු හිතුනා 😍 ආදරෙයි ඔයාලට..සාරන්‍යා මැණිකගෙ කෝලම් ටික ඒ හිනාව,ඒ ආදරණීය ගතිගුණ 😘 හරිම හොද දරුවෙක් එයා..බුදු සරණයි මැණිකෙ ඔයාට ❤

  • @shashinihansani4563

    @shashinihansani4563

    3 ай бұрын

    සාරංග අයියා flight එකේ දොයියනකොට චූටියා ලුක් එකමයි තියෙන්නෙ 😁❤🤭

  • @user-rm8bq1bx1p
    @user-rm8bq1bx1p3 ай бұрын

    අපිට ඔහොම යන එක හීනයක්.අපිට පිනක් නෑ. ඒත් ඔයාලගෙ වීඩියෝ වලින් ඔයාල එක්කම යනවා❤

  • @user-tv6mn9we5o
    @user-tv6mn9we5oАй бұрын

    හරිම අසා හිතෙන family එකක් විඩියෝව බලලා ගොඩක් සතුටු උනා ගොඩක් ස්තුති හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ..හැමෝටම තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn3 ай бұрын

    අන්න්නේ මැණික තෙරුවන් සරණයි පරිස්සමින් ගිහින් එන්න පැටියෝ බුදුසරණයි ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️

  • @kaushalyaliyanarachchi6079
    @kaushalyaliyanarachchi60793 ай бұрын

    Fav Famaily ekak, kiyanna wachana ne, oya denna marama matching, puduma adarayak thiyenne.saranya kiyanne lassanama lassana hondata haduna babek kawadahari Dinakshi akki Saranga aiya wagema idi.mge ekama asawa Saranya babawa attatama balana eka.God bls u❤

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie2 ай бұрын

    A beautiful vlog! 🤗😍🥰💖💖💖💖 Post the rest of this tour vlogs as well, soon! 💚💚🤗 Love you all! 💕💕💕💕🧡

  • @user-kh7hd3rq4m
    @user-kh7hd3rq4m3 ай бұрын

    1st comment magen adarei thuna denatama❤❤❤❤❤❤❤❤❤

Келесі