මාස 9 ක් තිස්සෙ වෙනස් වුනු අපේ ජීවිතේ | Our pregnancy journey from day 01 😬

Ойын-сауық

Watch full screen for Subtitles

Пікірлер: 1 400

  • @J......M
    @J......M2 жыл бұрын

    මිනිස්සු බනිනවා ලෝකෙ පලවෙනි බබා හම්බුනා වගේ කියලා, ඒත් මේ වගේ එකින් එකට මතක ගොනු කරගන්න හැමෝටම බැහැ, මේ දේවල් කොයිතරම් වටිනවද, දරුව දවසක මේවා දකිනකොට කොච්චර ලස්සන හැගීමක් එයිද? මම උනත් ආසයි පොඩිකාලෙ දේවල් දැකගන්න අම්මා තාත්තා එක්ක, ඒත් ෆොටෝ කීපයක් විතරයි තියෙන්නේ, අම්මත් මම පොඩි කාලෙමයි නැතිඋනේ😥, හැමදාම ලස්සනට ජීවත් වෙන්න සාරන්ග දිනක්ශි❤️ සාරන්‍යා බබා හරිම ලකී😍

  • @Divi572

    @Divi572

    Жыл бұрын

    අනේ මාත් කියන්න හදපු එක ❤

  • @tharini4817

    @tharini4817

    Жыл бұрын

    Ape minissu baninna vitharai danne

  • @dammikaiddamalgoda733

    @dammikaiddamalgoda733

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @dinishaamarasekera3876

    @dinishaamarasekera3876

    Жыл бұрын

    At harima lassana video eka.

  • @malinandani3412

    @malinandani3412

    Жыл бұрын

    ඇත්ත කතාව ..සමහර මිනිසුන්ට අනික් අය ගේ හොඳ දෙයක් දැකලා සතුට ක් ලබන්න බෑ.....

  • @Happy_times16
    @Happy_times162 жыл бұрын

    බොරු කියන්න ඕනේ නෑනේ. මේක දැකලා මටත් බැදලා ඉක්මනටම බබෙක් ගේන්න හිතුනා අප්පා.. මට හැබැයි මට තාම 22යි 🥲 බුදුසරණයි ඔයාලට අනේ. ඇත්තටම ගොඩක් ආස හිතුනා 😍

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva74582 жыл бұрын

    සාරංග මෙච්චර හොද කෙනෙක් කියලා මන් හිතුවෙ නැ.ආදරෙ කරන දෙන්නෙක් හම්බුනාම ජිවිතෙ ලස්සන වෙනවා ❤️❤️❤️

  • @inokakuda7621

    @inokakuda7621

    Жыл бұрын

    ගැළපෙන කෙනා ලැබූන බව පෙනේ

  • @nirodaruwan7419
    @nirodaruwan74192 жыл бұрын

    මම ප්‍රෙග්නට් උනාට පස්සේ මේක බැලුවේ. ඇත්තටම ලොකු සතුටක් ආවා. අනේ ආසයී මේ වගේ හැමදේම කරගන්න බැරි උනත් ලොකු සතුටක් ආවා. තුන්දෙනාටම සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. බුදුසරණයි 😘😘❤️

  • @eromib9039
    @eromib90392 жыл бұрын

    හරිම ආදරණීයයි. අම්මාට හොද පුතෙක් වෙන ගමන් ආදරණීය සැමියෙක් පියෙක් විදියට ඒ යන ගමනට උණුසුම් සුභ පැතුම්. හැමදාම සතුටින් ඉන්න. 💖

  • @irunikaweerasinghe1167
    @irunikaweerasinghe11672 жыл бұрын

    ජිවිතේට ගැලපෙන මිනිසුන් හමු උනහම...ජිවිතේ හරි සුන්දරයි...සැමදාම සතුටින් ඉන්න...තෙරුවන් සරණයි ...තුන් පත රෑනට..❤️

  • @iranisadamini8254

    @iranisadamini8254

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම video eka. Balapu gaman hithuna de com karanna yaddi eka e vidihatama thibba. 🤭❤️❤️

  • @ntkarunara12

    @ntkarunara12

    2 жыл бұрын

    @@elenawickrama2281 හම්මෝ මේ ගෑනිගෙ ඉරිසියාව 😂😂 උබ මොනවා කිව්වත් වැඩක් නෑ මේ දෙන්නා තමන්ගෙ ජීවිතේ සතුටින් ලස්සනට ගත කරනවා. උබට වෙන්නෙ ඒ දිහා බලාගෙන හැමදාම හූල්ල හූල්ල ඔය වගේ ඉරිසියාව කුහකකම පිරිච්ච කමෙන්ට් දදා දුක් වෙන්න තමයි පව් ඉතින් 😂

  • @lahiruniro1056

    @lahiruniro1056

    Жыл бұрын

    Gewal wala kana ekai bona ekai budina ewai vido karakara pone ekata danna pissuda bn lankawe hamoma ohoma karoth wadak nawena

  • @ruuusri7535

    @ruuusri7535

    Жыл бұрын

    @@elenawickrama2281 e ganita kasede rakinnawat lamayek hadannawat uwanawak tibbe na sanakra jiwite tama loku karan hitye pirimiyekta ona ehema ganiyek mewe

  • @livonpadhmila6413

    @livonpadhmila6413

    Жыл бұрын

    💛💛💛💛

  • @maryanneferdinandusz7261
    @maryanneferdinandusz72612 жыл бұрын

    ඉරිසියාව හා කුහකකම තුළ සමහර අය මොනදේ කිව්වත්, දෙවි පියාණන් වහන්සේගේ ආශිර්වාදයෙන්,සැරයැටියෙන් යනතුරුම,ආදරයෙන්,සමගියෙන්,මේ පූංචි පවුලට,මම හදවතින්ම සුබ පතනවා, ජේසු පිහිටයි!!!!

  • @imaniirshad8097
    @imaniirshad80972 жыл бұрын

    සමාජේ මිනිස්සු කියන දේවල් ගණන් ගන්නේ නැතුව තමන්ගේ ගමන යන්න ශක්තියක් හැමෝටම ලැබෙන්නේ නෑ. තමන්ට කතා කිව්ව හැමෝටම ඉරිසියා හිතෙන විදිහට ජීවත් වෙන මෙන්න මිනිස්සු❤💫ආදරෙයි💞

  • @nt4446
    @nt44462 жыл бұрын

    මේක බලල මට ඇස් වලට කදූලු ආවා..සතුටින් ඉන්න හැමදාම !! 😘😘😘😘😘😘😘😘😘

  • @nelumdamayanthi5076

    @nelumdamayanthi5076

    Жыл бұрын

    මගෙත්

  • @warunaakalanka9358

    @warunaakalanka9358

    Жыл бұрын

    ඒ මොකො ඒ

  • @dilhaniamarakoon4882

    @dilhaniamarakoon4882

    Жыл бұрын

    මටත්

  • @dilkichamali2947
    @dilkichamali29472 жыл бұрын

    මේ විඩියෝ එක දැක්කම කදුලුත් ආවා .චුටි පැටියට බුදු සරණායි 😘😘😘🥰🥰මාත් හරි ආසාවෙන් බලන් ඉන්නේ මගේ ඔය හිනේ හෑබෑ වෙනකන්.🥰🥰ඒත් තාම එයා ආවේ නැ 😞

  • @sewwandinishani6669
    @sewwandinishani66692 жыл бұрын

    අපේ දුව ලැබෙන්න හිටිය කාලෙ මතක්උනා.මගේ හබියත් support කරෙ අපිඑකතුවෙලා වැඩ කරගත්තෙ ඔහොමයි.එයාටත් මේ videoඑක පෙන්නුවම හරිම සතුටුයි.නිදහසේ ජීවිතේ විදින මිනිස්සු අපිවගේ🥰

  • @peshalaindeewari6505
    @peshalaindeewari65052 жыл бұрын

    කවද හරි පුංචි සරන්යටත් මේවා ආසාවෙන් බලන්න පුළුවන් එයාගේ අම්මයි තාත්තයි එයා වෙනුවෙන් කරපු දේවල් . හරිම අදරණියය බුදු සරණයි..❤️❤️

  • @arunaanddilini9418
    @arunaanddilini94182 жыл бұрын

    චූටී බබා ලොකු වෙද්දී දවස් යන හැටි අපිටත් හිතාගන්‍න බෑ , ජීවිතය වෙනස්ම පැත්තකට අපි යනවා , ඒක හරිම සුන්දරයි, ආදරෙයි හැමදාමත් ඔයාලා තුන්දෙනාටම, දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මා කෙනෙක්ටම තාත්තා කෙන්ක්ගේම පැතුම ඉටු වේවා!!! ❤️🙏🙏

  • @katnavodya173
    @katnavodya1732 жыл бұрын

    කවුරු මොනවා කිව්වත් සතුටින් ඉන්න ආදරණීය පවුලක් ❤ ආදරෙයි 3න් දෙනාටම 😘

  • @kasunmihidu3637

    @kasunmihidu3637

    Жыл бұрын

    owwwwwwiiiii1qwi9ij22ii0uudw27w21u73w4 4ii

  • @shiromiliyanage4013
    @shiromiliyanage40132 жыл бұрын

    කවුරු මොනව කිවුවත් මලවිකාර විදියට දැක්කත් එයාල එකතුකරපු මතක හරිම ලස්සනයි.මටත් නොයෙක් දේවල් හිතිල තියෙනව,ඒත් මුකුත් කියල නෑ.ඒ මතක එකදිගට දැක්කම ආස හිතුන.සාරංගගේ අම්ම ආශිර්වාද කරපුවිදිය,එයා ආශිර්වාද කරනකල් ඉදල දිනාගෙ අම්ම ආශිර්වාද කරපු එක ඒව හරි පිළිවෙලයි.විකාර විදියට දැක්කට එයාල චාරිත්‍ර හොදට කරනව

  • @Nayomi198
    @Nayomi1982 жыл бұрын

    හරිම ලස්සනයි....මට කඳුලුත් ආවා අන්තිම ටිකේ❤️ සාරංග අයියත් ගොඩක් Supportive කියල පේනවා....ඔය දෙන්නම දෙන්නට වාසනාවක්!!

  • @malikanugawela8319
    @malikanugawela83192 жыл бұрын

    Sweet memories 💖💖💖 බබා ලොකු වුණාම පෙන්නන්න පුළුවන් කොහොමද එයා වෙනුවෙන් ඔයාලා කරපු කැපවීම කියලා 😍😍😍 තෙරුවන් සරණයි හැමෝටම...! 🙏🙏🙏

  • @rangasrimal1695

    @rangasrimal1695

    Жыл бұрын

    👣😭😭😴😴

  • @oshi2596
    @oshi25962 жыл бұрын

    මටනම් ආසම පවුලේ අය එක්ක තියෙන එකමුතුකම, අම්මලා දෙන්නගෙම ආදරය කිසිම වෙනසක් නැහැ , තාත්තා , නංගිලා උනත් හරි එකමුතුයි, ඒක ගොඩක් වටිනවා, චුක්කි මැණික මේවා බලද්දී ඉතින් සතුටු හිතෙයි, බලාන් ඉන්නවා අනිත් විඩියෝ එක එනකන් ❤️😍😘❤️❤️❤️😘😘

  • @cleverstrongman7809
    @cleverstrongman78092 жыл бұрын

    ලස්සන පවුල් ජීවිතයක්. ඇත්තටම ගොඩක් වටිනවා අපිට කොච්චර දේවල් තියනවද ඉගෙනගන්න. සාරංගත් හොද ජොලියෙන් නිදහසේ ඉන්න ස්වාමිපුරුෂයෙක්නේ. Excellent video thanks. Keep going සුභපැතුම් මගෙනුත්. දීර්ඝායුශ සියලුම දෙනාට.

  • @malkisithara4239
    @malkisithara42392 жыл бұрын

    දිනක්ශි අක්කා කියන්නෙ හිත හොඳ කෙනෙක්. ඒක එයාගෙ මූණෙන්ම පේනවා. සාරන්ග අයියත් ගොඩාක් නිහතමානී චරිතයක්. ඔයාලගෙ පුන්චි පවුලට සුභ පතනවා. හැමදාම ගොඩාක් සතුටින් ඉන්න ලැබේවා! තෙරුවන් සරණයි !!!

  • @madushanimadushni1004
    @madushanimadushni10042 жыл бұрын

    හරිම ලස්සනයි .විඩියෝ එක තව තිබ්බනම් කියලා හිතුනා.සතුටින් ඉන්න හැමදාම .බුදුසරනයි 💕💕💕😘😘😘

  • @rashinitharushika4929
    @rashinitharushika49292 жыл бұрын

    අනේ හරිම cute...♥️ වීඩියෝ එක තව ටිකක් වෙලා තිබ්බන්න් ශෝයී♥️♥️♥️♥️♥️

  • @aneeshamannapperuma9666
    @aneeshamannapperuma96662 жыл бұрын

    එක චුට්ටක්වත් යවන්නේ නැතුව හැම විඩියෝ එකක්ම බලනවා අක්කි..හැමදාම ඔහොම සතුටින් ඉන්න තුන්දෙනාම.බුදු සරණයි..😘😘😘❤️

  • @beautywithheshaa1884
    @beautywithheshaa18842 жыл бұрын

    අනේ හරිම ආදරණීයයි.... ආසයි ඔයාලා වගේ ජීවිතේ සතුටින් ජීවත් වෙන්න... ඔයාලට සුබ පතනවා... හැමදාමත් ආදරයෙන් ,පරිස්සමෙන් , නීරෝගිමත්ව ජීවත් වෙන්න...❤️🌷

  • @madushankafernando6955
    @madushankafernando69552 жыл бұрын

    මෙච්චර ආදරණීය දෙන්නෙක්ට ඇයි මිනිස්සු බනින්නේ අපහාස කරන්නේ...පුදුම ලස්සනයි...ජීවිතේ තව තවත් විදින්න වාසනාව ලැබේවා..🙏

  • @tharuminikusalya7172
    @tharuminikusalya71722 жыл бұрын

    අනේ හරිම සතුටුයි මම හැම දාම අක්කිලා දාපු හැම වීඩියෝ එකක්ම බලනවා ... එදා ඔයාලා ලයිව් ආපු වෙලාවෙ මම කියන්න කියලා කියපු සින්දුව ( ගායා ගීතයන් ගමේ ) කිවුවට බොහොම ස්තුතියි .. සාරාන්‍යා චූන්කිටත් හරිම ආදරෙයි ❤️

  • @ruwanthikasamarakon6518
    @ruwanthikasamarakon6518 Жыл бұрын

    හැමදාමත් හැම ආත්මයක ම මේ වගේ සතුටින් සමඟියෙන් ඉන්න පුළුවන් වේවා.. ජේසු පිහිටයි!! තුන් පත් රෑනට

  • @ramanisandamali7082
    @ramanisandamali70822 жыл бұрын

    හරිම ආදරනීයයි. 🥰 හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි!

  • @tikikarunanayaka1913
    @tikikarunanayaka19132 жыл бұрын

    මම ආසම දෙන්නා දැන් තුන්දෙනා😘😘😘very cute family .මටත් ඔනී ඔය දෙන්නා වගේ සතුටින් ඉන්න පවුලක් ආදරෙයි අක්කාටයි අයියාටයි චුක්කි බබිටයි😍god bless you ,love ur family😘😘hemadama sathutin inna oni akki 😍😍😍😍😍😍😍😍😍

  • @nethumax4690

    @nethumax4690

    2 жыл бұрын

    ♥️♥️♥️🌹🌹🥰🥰😍♥

  • @vishmikaudari1340
    @vishmikaudari13402 жыл бұрын

    ජීවිතේට හරියනන , අවන්කවම ගැලපෙන අය හමුවුනාම ජිවිතේම සුන්දරයී...❤️❤️❤️ඔය දෙන්නා ගොඩාක් වාසනාවන්තයි අක්කි and අයියා...

  • @sachinidilhara5603
    @sachinidilhara56032 жыл бұрын

    මේව දැක්කම ඉරිසියා හිතෙනවා.ගැලපෙන අය හම්බුනාම ජීවිතේ ලස්සනයි. හැමෝටම ඒ වාසනාව නෑ. හැමදාම සතුටින් ඉන්න ❤️

  • @shashiniakarsha28
    @shashiniakarsha282 жыл бұрын

    මේ vedio එක බලද්දි අපේ හිත්වලත් සතුට ❤️💯ඉතිරෙනවා...ඔයාලගේ සතුට film එකක් වගේ ලස්සනට Edit කරලා ඒ සතුට අපිටත් බෙදුවට Thank you 💯❤️👌ඉදිරියටත් සතුටින්ම පිරේවා ඔයාලගේ ජිවිත❤️💯

  • @dinushadilrukshi8003
    @dinushadilrukshi80032 жыл бұрын

    වීඩියෝ එක බලලා ඉවරවෙනකොට ඇස් වලට කදුලක් ආවා... හරිම ආදරණීයයි. හැමදාම සතුටින් ඉන්න. ❤️❤️

  • @user-uy4rz9ne8k
    @user-uy4rz9ne8k2 жыл бұрын

    අන්තිම ටිකටනන් ඇඩුනත් එක්ක.🤗😘😍 බබාගෙ වාසනාව කියන්නෙ අක්කි hospital giyeth හරිම සැහැල්කුවෙන් කිසිම අමාරුවක් නැතිව.බුදුසරණයි දෙන්නටම .🙏💖

  • @nimeshadilhani5672

    @nimeshadilhani5672

    11 ай бұрын

    😂

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani27012 жыл бұрын

    වාවූ කියල කෙටියෙන්ම කිවුවොත් හරි මාරම ආදරණීයයි 💕💕ඒ දෙන්නට දෙන්නා පුදුමාකාර සතුටින් සැහැල්ලුවෙන් ඉන්නවා ❤️❤️ ගොඩක් ආසාවෙන් බැලුවා අක්කා අයියා දෙන්නටම ගුඩ් ලක් 💕💕😘😘

  • @sameerabro..5267
    @sameerabro..52672 жыл бұрын

    ඒක බලලා ඇස් වලට කදුලු ආවා..හැමෝටම මේ වගෙ සතුටින් ඉන්න ලැබේවා...ඔයාලා දෙන්නට හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා..බුදුසරණයි දෙවි පිහිටයි ..

  • @dilhaniganga8435
    @dilhaniganga84352 жыл бұрын

    අනේ හරි ලස්සනයි සරංග අයියා දිනක්ශී ...දිනක්ශී ගොඩාක් ලස්සන උනා ඒ කාලේ...වීඩියෝ එක ඉවර වෙනකන් බැලුවා ...සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ඔයාලා දෙන්නටයි චූටි දෝනි මැනිකටයි බුදු සරණයි ...❤️❤️❤️❤️❤️❤️

  • @vindyanishalika9538
    @vindyanishalika95382 жыл бұрын

    ඔයාලගෙන් ජීවිතේට එකතු කරගන්න,දේවල් ගොඩාක් තියෙනවා,,❤බබෙක් ලැබෙන්න කියලා ගොඩාක් හිත හිත අමාරුවෙන් ඉන්න අයට ඔයාගේ ඒ මාස 9හිටපු විදිය ඇත්තටම ගොඩාක් වටිනවා,,,❤❤❤සතුට කියන දේ ගොඩාක් ජීවිතේට වටින දෙයක්,❤❤❤ඔයාලා තුන්දෙනාට ලස්සනම අනාගතයකට සුභ පතනවා ❤❤❤❤

  • @inuvlog9328
    @inuvlog93282 жыл бұрын

    ගොඩක් වැදගත්.....වීඩාබර ජීවිතයට පැන්පොදක්...සල්ලි තිබුනත් නැතත් හැමෝටම..මේ වගේ විනෝදයෙන් ඉන්න පුළුවන් නම් වටිනවා.....මේ ඔක්කොම කරන්න ඕන නෑ,අනවශ්‍ය දේවල් අයින් කරල අවශ්‍ය දේවල් අපිට අනුකරණය කරගන්න පුළුවන්....lovely family 🤟

  • @lakgallery1801
    @lakgallery18012 жыл бұрын

    ජීවිතේට ගැලපෙන මිනිස්සු අපිට ලැබුනම මුලු ජීවිතේම සුන්දරයි.. සුබ පැතුම්.. ❤️

  • @dilshaniaparna.4777
    @dilshaniaparna.4777 Жыл бұрын

    වාසනාවන්ත දරුවෝයි…. වාසනාවන්ත දෙමාපියෝ…. වාසනාවන්ත බැදීම්…. මේ හැමදේම එකතු වෙන තැන…. හමුවෙන තැන …. දැක්කද තියෙන සුන්දරත්වය…. හැමදාම සතුටින් ඉන්න ඕන… සියලුම දෙනාට තෙරැවන් සරණයි….❤️❤️❤️❤️

  • @kaveeshanethmini9886
    @kaveeshanethmini98862 жыл бұрын

    Godaaak asawen baluwaaa akkii aiyaa...harima adereniyaii ❤😍🥺 Thank you for sharing this lovely moments with us🌸

  • @samithriwee855
    @samithriwee8552 жыл бұрын

    හරිම ලස්සනයි ...ආදරණීයයි... තරුණ විවාහ ජීවිත ලස්සන කරන්නේ මේ වගේ පොඩි පොඩි දේවල් එක්ක.. හැමදාමත් ඔබ පවුලට ලස්සනට ඉන්නට ලැබේවා!!❤❤

  • @poornimapavithrani_028
    @poornimapavithrani_0282 жыл бұрын

    අන්තිමට ඇඩුනත් එක්ක...🥺😭අනේ හරිම ලස්සනයි...හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනේ..❤️😘😌බුදු සරණයි තුන් දෙනාටම...👨‍👩‍👧❤️😍

  • @sashianushikadancing4682

    @sashianushikadancing4682

    2 жыл бұрын

    මටත් ඇඩුනා අන්තිම ටිකේනම්...හරිම ලස්සන පව්ලක් බුදුසරනයි

  • @kavindusathsara6829
    @kavindusathsara68292 жыл бұрын

    බුදු සරණයි කදුළුත් ආවා හරිම සතුටුයි ඔය දෙන්නා හැමෝටම ආදර්ශමත් හදවතින්ම සුභ පතනවා

  • @vindyaattanayake9701
    @vindyaattanayake97012 жыл бұрын

    අනේ මුල ඉදලා videos තියනවා.. කොච්චර සුන්දර මතකයක්ද නේද... කවදා හරි චූටි බබා ඒ දේවල් බලලා ගොඩක් සතුටු වෙයි.. බලන අපිටමටත් මේ experrience එකට ready වෙන අයටත් ගොඩක් idears ගන්න පුළුවන්. හැබැයි නංගිලා දෙන්නට කියද්දී එයාලගේ reactions කොහොමද උනේ කියලත් record කරගන්න තිබ්බ.. ලස්සනයි video එක 🤩🥰❤️

  • @chandimahasanthi4074
    @chandimahasanthi4074 Жыл бұрын

    හරිම ලස්සනයි 🤗🤗 බලන් ඉන්න ආස හිතෙන වීඩියෝ එකක්.එක පාරකට වඩා බැලුවා මං නම්.අපේ හිතටත් ලොකු සතුටක් ඇති වෙනවා.හිත නිවෙනවා.ආදරේ වැඩිවෙනවා.ඒකට ඔයාලට ගොඩාක් ගොඩාක් ස්තූතියි ❤️❤️ කවුරු මොනවා කිව්වත් ඒව අපිට වැඩක්ම නෑ.අපේ ජීවිත ලස්සන කරගන්න පුළුවන් ඒවා ප්‍රශ්න නෙවෙයි කියන දේ මං හොඳටම දැක්කෙ ඔය දෙන්නගෙන්.හැමදාම සතුටිං ඉන්න ඕනි ඔයාලා 😊❤️

  • @mandy7026
    @mandy70262 жыл бұрын

    හරිම emotional ඒ වීඩියෝ එක නම්..... තෙරුවන් සරණයි ඔයාලා තුන් දෙනාටත් ගෙදර හැමෝටමත්...

  • @tehana9031
    @tehana90312 жыл бұрын

    අනේ මමත් චූටි බබාලට ගොඩාක් ආදරෙයි . හරිම ලස්සනයි සාරන්‍යා බබා ගෙදරට අවට පස්සෙත් video එකක් දාන්න අක්කි❤

  • @Siriwardhna
    @Siriwardhna2 жыл бұрын

    අනේ අක්කි thank you share කලාට..අනිත් එකත් ඉක්මනටම ඕන😘❤️

  • @anuadhikara8653
    @anuadhikara86532 жыл бұрын

    සතුටින් හරි ආදරෙන් ඉන්න පවුලක්‌.. ඔයාලා තුන් දෙනා ඔය විදියටම හැමදාම සතුටින් ඉන්න.. ඉදිරි අනාගතයට සුභ පැතුම්..😘😘😘❤බුදුසරණයි...

  • @JoyOfLife.
    @JoyOfLife.2 жыл бұрын

    This is really lovely Dinakshi akki and Saranga aiya... You both drag us back to our memories.. Would love to see a home tour ( Dinakshi akki's මහගෙදර ) soon if possible

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini81052 жыл бұрын

    ලස්සනම video එකක් ... ගොඩක් වටින memories ටිකක්..

  • @chathurika1815
    @chathurika18152 жыл бұрын

    අනේ ඔයාලා හරිම වාසනාවන්තයි.පෙර කරපු පින් නිසා තමා මෙහෙම ජීව්තයක් ලැබිලා තියෙන්නේ.මේ ආත්මෙත් වැඩි වැඩියෙන් අන් අයට උදව් කරන්න.මොකද ඔයාලට හැකියාව තියෙන නිසා.හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @ireshasewwandi
    @ireshasewwandi2 жыл бұрын

    හරිම ලස්සනයි .ඇස් වහක් වදින්න එපා ඔයාලාට.මිනිස්සු මොනතරම් දෙවල් කිව්වත් සන්සාරෙ පතාගෙන එන කෙනා ලග තමයි අපිට නවතින්න වෙන්නෙ.ලන්කාවෙ මිනිසුන්ට දික්කසාද වුනා කියන්නෙ එ මනුස්සයාට ආයෙ කවදාවත් සතුටින් ඉන්න බෑ කියලා හිතලා අවලංගු කාසියක් වගෙ හිතන එක.එත් මන් ඔයාලා දෙන්නගෙන් දැක්කා සතුටින් ඉන්නෙ කොහොමද කියලා .මොන දෙ උනත් දිනා ඔයයි මෙ හැමදෙම වෙනස් කරෙ හිනාවෙලා හැමදාම හැමදෙම දරාගෙන.පුන්චි පැටියා එක්ක හැමදාම සතුටින් ඔයාලාගෙ ලොකෙ ලස්සනට ජිවත් වෙන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️

  • @thilakshigunawardhana6794
    @thilakshigunawardhana67942 жыл бұрын

    අන්තිමට දන්නේම නැතුව ඇස් වල කදුලු පිරිලා.. ආසාවෙන් බැලුවෙ.. අනේ පරිස්සමෙන් ඉන්න... 😍😍😍

  • @dil2270
    @dil22702 жыл бұрын

    අපේ රටේ දුප්පත් අම්මලා දරුවෙක් ලැබෙන්න ඉන්නකොට ගෙවන ජීවිතය වගේ නෙවෙයි කෝටිපති අම්මලා දරුවෙක් ලැබෙනන්න ඉන්නකොට ගෙවන ජීවිතය . ඒත් ආදරය තියෙනවා නම් ගොඩක් බඩු මුට්ටු නැති උනා කියලා අලුත් අම්මලා වෙන්නෙ ඉන්න අය දුක් වෙන්න එප.

  • @rhbadanage2945
    @rhbadanage29452 жыл бұрын

    ආදරෙයි හැමදාම ,සතුටින් ඉන්න දෙවි පිහිටයි ......!

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara99722 жыл бұрын

    අනේ හරිම ආදරණීයයි....බුදුසරණයි ඔයාලා තුන්දෙනාගේ ජීවිතේ තව තවත් ලස්සන වේවා....

  • @Hotkitchen1
    @Hotkitchen12 жыл бұрын

    අනේ හරිම ලස්සනයි අක්කි.මම ඔයාලාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා ගොඩක් ආසාවෙන්.හැමදාම සතුටින් ඉන්න.බුදුසරණයි ❤️

  • @prabodhahansani6959
    @prabodhahansani69592 жыл бұрын

    පවුලක බැඳීම් ,ශක්තිය ,ඇත්තටම ලස්සනයි දෙන්නම මාර ලස්සනයි දෙන්නම හොදට ගැලපෙනවා... 😍❤️❤️❤️ හැමදාම සතුටින් ඉන්න...😍❤️

  • @niranjijayaweera3293
    @niranjijayaweera32932 жыл бұрын

    දිනක්ශි ඇත්තටම ජිවිතේ විදලා තියනවා බබා ලැබෙන්න ඉන්නකොට ඇත්තටම. වෙන්න ඔනේ ඒ දේ තමයි මොනවගේ අවස්ථාවක උනත් වැදගත්ම දේ සතුටින් සිටිමයි ඇත්තටම ඇය අම්මා කෙනෙක් වෙන්න හිටියත් ඇයට පුළුවන් උපරිම විදියට ඇය සතුටු උනා කව්දා හරි මෙ විඩියෝ එක ඔයාගේ බබා ලොකු වෙලා බලද්දී ඇයටත් ඇයගේ දෙමව්පියන් ගැන ලොකු සතුටත් ආදරයක් ගෞරවයක් අනිවාර්යයෙන්ම ඇතිවෙයි හැමදාමත් සතුටින් සමාදානයෙන් ඉන්න ලැබේවා 🙏❤️😘

  • @thesarathenuwari9677

    @thesarathenuwari9677

    2 жыл бұрын

    Ow 🥺❤️❤️

  • @anuanu8181
    @anuanu81812 жыл бұрын

    හරිම ලස්සනයි , ගොඩක් ආසාවෙන් බලන්නේ ඔයාලගේ වීඩියෝ ❤️❤️ ඉක්මනින් හොස්පිටල් එකේ වීඩියෝ එකත් ඕන 🥰

  • @tharusanjeewani26
    @tharusanjeewani262 жыл бұрын

    ඒක ඇත්තටම ආදරණීයයි..හැම බිරිදක්ම සතුටින් තියන ස්වාමිවරුන් හමු වෙන්න ඕන.

  • @deepthifernando2219
    @deepthifernando22192 жыл бұрын

    සතුටින් ඉන්න...ජේසු පිහිටයි 💝

  • @nimchala3611
    @nimchala36112 жыл бұрын

    ගැලෙපෙන අය මුණ ගැහුනාම ජිවිතේ මල් තමයි. පැටියෙක් ආවාම වාසානාවක්ම තමයි. හැමදාමත් සතුටින් ඉන්න. තෙරුවන් සරණයි .!!...

  • @erangadilshan1222
    @erangadilshan1222 Жыл бұрын

    Harima lassanai oyala jivitha pawle kattiya ekka samagiyen inna beautiful family ekak oyala chuti patiyata theruwan saranayi oyalath hamadama sathutin parissamin inna good bels you

  • @imesh7394
    @imesh7394 Жыл бұрын

    හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න චුටි පැටියට බුදුසරණයි ...

  • @chandralathachandralatha1731
    @chandralathachandralatha17312 жыл бұрын

    ඇස් වලට කදුලු ආවා .....හරිම සතුටුයි සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරනයි ඔයාලට ❤❤❤

  • @pasindudilanka3964
    @pasindudilanka39642 жыл бұрын

    බබෙක් කියන්නෙ මුලු ලෝකයක් තමයි. ඒ හැඟීම දැනෙන්න බබෙක් ලැබෙන්නම ඕනේ. මමත් මාස දෙකක දුවෙක් ඉන්න තාත්තා කෙනෙක්. 👨‍🍼 මේ වීඩියෝ එක බැලුවාම බන්ඩිය තිබ්බ කාලේ මතක් වුනා ආයෙම. වෙනම ආතල් එකක් ඒකත්. 🥲🤭

  • @jru440
    @jru440 Жыл бұрын

    ගොඩාක් ආදරෙයි....හරිම සතුටක් දැනෙනව මේ වීඩියෝ එක දකිද්දි.....

  • @user-yw2er8co8e
    @user-yw2er8co8e2 жыл бұрын

    ජීවිතයේ මිනිස්සුන්ට ලැබෙන දේ පෙර ආත්මයක කරපු පිං....මේ ආත්මයකත් ලස්සන ට ලැබිලා වාසනාවන්තයි ඒ ඉපදුන දු පැටියා පවා...දළදා සමිඳුන් පිහිටයි !!

  • @HarshiWorld428
    @HarshiWorld4282 жыл бұрын

    ආසාවෙන් හිටියෙ volg එක එනකම් 🤗🤗🤗🤗❤️❤️❤️❤️❤️❤️❤️ Welcome Babe 💕❤️❤️❤️❤️ lovely family 🌿🌾🎃🏠️🎄 හැමදාමත් සතුටින් පරිස්සමින් වගේම නීරෝගිමත්ව ඉන්න ලැබේවා!!!❤️❤️❤️❤️❤️❤️ ජීවිතයේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න හදවතින්ම සුභ පතනව !!! බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @nijanicamathka5159
    @nijanicamathka5159 Жыл бұрын

    මං දැකපු ලස්සනම පවුල 😍🤗 හරිම ආදරයෙන් ඉන්න පවුලක් ❤️ හැමදාම ආදරයෙන් ඉන්න පවුලෙ හැමෝම 💖 අලුතෙන් එකතු උන පැටියත් එක්ක සතුටින් පරිස්සමින් ඉන්න අක්කි අයියා ❤️❤️ 🤗 බුදු සරණයි 🙏 ❤️❤️

  • @warunaakalanka9358

    @warunaakalanka9358

    Жыл бұрын

    ඔයාලගේ පවුල කැතද ?

  • @nilanthivijekoon3957
    @nilanthivijekoon3957 Жыл бұрын

    හරිම පින්වත් මේ විදිහට ජිවිතෙ විදින්න ලැබිම..බුදු සරනයි ,ජෙසු පිහිටයි සියලුම දෙනාට 💕💕

  • @sajifernando3862
    @sajifernando38622 жыл бұрын

    හරිම සතුටුයි අක්කෙ..වීඩියෝ එක ආසාවෙන් බැලුවා ඉවර වෙනකන්..ඔයා ගොඩක් වාසනාවන්තයි..ආදරණීය දෙමාපියො ,ආදරණීය සැමියෙක් ,සහෝදරයො, යාලුවො ඔයාට හයියක් වෙලා ඉන්නවා..සුබ පතනවා ඔයාට හැමදාම සාරංග අයියයි,බබයි එක්ක සතුටින් ඉන්න ලැබෙන්න කියලා..😍❤❤️

  • @Ishibeautysalone
    @Ishibeautysalone2 жыл бұрын

    සර්ව සම්පුර්න පවුලක් …. ඒ හැගිම දැනෙන්න විඩියෝ එක ඇතුලේ දුන්නා …. මමත් ගැහැනු දරැවෝ 3 අම්මා කෙනෙක් …. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඔයාලා හැමෝටම ❤️❤️

  • @Nirosudu
    @Nirosudu2 жыл бұрын

    අනේ දැක්කම ආස හිතෙනවා අක්කි😍 ජීවිතේ විදලා තියන ප්‍රෙග්නට් කාලෙත් ඇත්තටම ඔහොම සතුටින් විනෝදෙන් ඉන්න ඕනි ඒ කාලෙට❤️ හරිම ලස්සන ෆැමිලි එකක් සතුටින් ඉන්න හැමදාම 🙏❤️ හොස්පිට්ල් එකේ වීඩියෝ එක ඉක්මනින් ඕනි හොදේ😍

  • @dulnishehara7987
    @dulnishehara79872 жыл бұрын

    Godak ආසාවෙන් බැලුවා හැමදාම adaren sathutin පරිස්සමෙන් inna oni.good luck

  • @mihiriwishmani8986
    @mihiriwishmani89862 жыл бұрын

    Budu saranai akkatai aiyatai ..adaren oyawa balagena thiyenawa ..godak asawen vidio eka beluwe ...

  • @shrimashrima2906
    @shrimashrima29062 жыл бұрын

    තෙරුවන් සරණයි.හැමදාම හොඳින් ඉන්න

  • @chathushinimashika6442
    @chathushinimashika64422 жыл бұрын

    ආදරෙයි ආදරෙයි ආදරෙයි ගොඩක්.... ඇස් වලට කදුලු ආවා වීඩීයෝ එක බලද්දී. හැමදාම සතුටින් ඉන්න... දිනක්ශි අක්කා ගොඩක් වාසනාවන්තයි. ඒ වගේම සාරන්ග අයියත්... ඊලග වීඩීයෝ එක එනකම් බලන් ඉන්නවා. වීඩීයෝ පොඩඩක් වේලාව වැඩියෙන් add කරන්න. play end වෙනකොට දුකයී. බුදුසරනයි චූටී පැටියටත් ❤️❤️❤️❤️

  • @kawyagamage1353
    @kawyagamage1353 Жыл бұрын

    Ane oyalata dewi pihitai,budu saranai hamadama sathutin inna wasanawa labewa....apitath harima sathutui oyalage sathuta dakala...adarei...

  • @sldiltiktok4220
    @sldiltiktok42202 жыл бұрын

    Ane hari asawen video aka beluwa..ettam godak sathutak denuna.oylage video mama balnne hari asawen...anith video ekath ikmntam danna...budusaranai oyla okkotam..😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nimeshakalpani2950
    @nimeshakalpani29502 жыл бұрын

    මං ගොඩාක්ම ආසා සරංග අයියගෙයි දිනක්ෂි අක්කිගෙයි පවුල් දෙකේම අයගෙ ආදරණීය සහයෝගයට,ඒ බැදීම් වලට. එක ගොඩාක් ලස්සනයී. චුන්කි මැණික එක්ක ආදරෙන් ඉන්න හැමදාමත් ගොඩාක් ආදරෙයි.

  • @gayashasukisew9031
    @gayashasukisew90312 жыл бұрын

    You and your whole family show The real meaning of a family with examples...one day the girl Saranya will be proud of herself of being your first child... Congratulations from my whole soul...keep going...you both are the one of baravest couple l had ever seen.you tought the society how to smile through pain and how to fly higher with the storms like an eagle... I wish you strenght and courage to stay with the same smile on your lips....forever..

  • @nadeeshalakmali8425
    @nadeeshalakmali842510 ай бұрын

    දැකපු ආදරණීයම වීඩියෝ එකක්❤හැමදාම මේ විදිහටම ලස්සන වෙන්න ඕනි ඔයලාගේ ජීවිත❤🎉

  • @maheshijayalath8941
    @maheshijayalath89412 жыл бұрын

    Lassana family life ekak hadavathin suba pathanava hemadama me vage sathutin sehelluven thun denatama inna labenna kiyala,harima adaraneeyai dakkiddith mara sathutui good luck

  • @nethuu7224
    @nethuu722411 ай бұрын

    මම ඔයාලගෙ වීඩියෝස් වලට හරිම ආසයි. ඒවා මාරම විදියට දැනෙනවා මන් මේ වීඩියෝ හුගක් ඒවා දෙපාරකට වඩා බලල ඇති ඒත් මන් කමෙන්ට් දාලනම් නෑ වැඩිය ඒත් ඉතින් අද දාන්න හිතුනා ❤

  • @umeshijayaweera3491
    @umeshijayaweera34912 жыл бұрын

    Ane manda saranga aiya dinakshie akkalge videos wala amuthu cute gathiyak thiyanawa.hari asai ewa baladdi.

  • @siblingscreationsthili
    @siblingscreationsthili2 жыл бұрын

    I got goosebumps while watching.. How lovely 😍😍ගොඩක් ආදරණීයයි.. තෙරුවන් සරණයි ❤️❤️

  • @ncknowledge4394
    @ncknowledge43942 жыл бұрын

    මෙතෙක් අක්කී අයියා ඔයාලගේ වීඩීයෝස් වලින් ගොඩාක්ම දැනුන වීඩියෝ එක......ගොඩාක් ආදරේ හිතුනා.......හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි! ජේසූ පිහිටයී!

  • @raisingchildrennetwork
    @raisingchildrennetwork2 жыл бұрын

    මේ විදියට, මේ විදියට ම අපේ මාස 9 ත් ගෙවුනා ♥️♥️♥️, ආදරෙන් ඉන්න හැමදාමත් ♥️

  • @dasunmadhushan8884
    @dasunmadhushan88842 жыл бұрын

    සාරංග අයියා සප්‍රයිස් වෙන වීඩියෝ එක අනේ අපිටත් බලන්න දාන්නකො ලංකාවේ එහෙම සප්‍රයිස් වෙන වීඩියෝ හරිම අඩුයි ආසයි බලන්න ❤️ congratulations both of you .. #favcpl 😍

  • @saranga-dinakshie

    @saranga-dinakshie

    2 жыл бұрын

    kzread.info/dash/bejne/kYB-uM-lmamWcrA.html

  • @geethikadilani3696
    @geethikadilani36962 жыл бұрын

    ඔයලා දෙන්නටම ගොඩාරියක් ආදරෙයි. හැමදාම සතුටින් ඉන්න... බුදු සරණයි ඔයාලාට

  • @surekamadhushani5516
    @surekamadhushani55162 жыл бұрын

    අනේ ශෝක් ♥️♥️😘 ආසාවෙන් බැලුවා vedio එකක්..

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa2 жыл бұрын

    LOVE YOU THREE ❤️❤️❤️ ඒ memories හරිම ලස්සනයි නේද ... මාවත් ඒ දවස් වලට ගියා🤗😍🤗 සාරන්‍යා බබාට දවස් 4ක් කලින් අපේ චූටි දූ අපි ලගට ආවේ... හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ තුන්දෙනාටම ❤️🤗❤️

  • @Vindya_Dissanayake
    @Vindya_Dissanayake2 жыл бұрын

    To Dinakshie akki & Saranga aiya ❤️ ………………මේ මම famous actor කෙනෙක් හරි actress කෙනෙක්ගෙ හරි video එකකට දාන first Comment එක…මම ගොඩාක් කලකිරීම් එක්ක ජීවිතේ ගෙවන කෙනෙක්…මම දන්නවා ප්‍රශ්න කෙනාගෙන් කෙනාට වෙනස් වුනාට හැම කෙනෙක්ටම ප්‍රශ්න තියෙනවා කියලා..ඉතින් ගොඩක් වෙලාවට මම කරන්නේ ඒ වගේ කලකිරිමක් ආපු වෙලාවට සින්දු අහන එක…ඒත් එක්කම ගොඩාක් film ,teledrama බලනවා…පොඩි කාලෙ ඉදලම මම සාරංග අයියාගේ fan කෙනෙක්..මුලින්ම සාරංග අයියා actor කෙනෙක් කියලා දැන ගත්තෙ බොද මීදුම් teledrama එකෙන්..මම බලපු ලස්සනම drama එකක්..ඊට පස්සෙ සාරංග අයියා ඉන්න ඒවා හොය හොය බලන්න පටන් ගත්තා…ඒ වගේම තමයි වෙස් teledrama එක නිසා මම ඔයාලා දෙන්නටම ගොඩක් ඇබ්බැහි වුනා……දිනක්ෂි අක්කිගෙ ,සාරංග අයියගේ මුනක් පේන්න තියෙන හැම වීඩියෝ එකක්ම නොවරදවාම බලනවා..එච්චරට මම ඔයාලට ආදරෙයි..❤️…ඉතින් මට කියන්න ඕන වුනේ ඔයාලා social media දාන හැම වීඩියෝ එකක්ම හරිම ලස්සනයි..මට ඒ හැම එකකම ගන්න positive දෙයක් තියෙනවා..ගල් බොරලු පිරැනු මාවතක් වුනාට මේ ජීවන මාවත ඔයාලා දෙන්නා හරි ලස්සනට යනවා….මට කලකිරැනු හැම වෙලාවකම මම KZread ඇවිත් ඔයාලගේ channel එකේ videos ඔක්කොම බලනවා..ඇත්තමයි ඒවා දකිනකොට මට ජීවත් වෙන්න ආස හිතෙනවා…..මමත් Dinakshie අක්කි වගේම නංගිලා දෙන්නෙක් ඉන්න ලොකු අක්කෙක්….මටත් මගේ නංගිලා දෙන්නව මේ ගමන පරිස්සමට ලස්සනට එක්කන් යන්න හරිම ආසයි ඔයාලා ඉන්න විදිහ දැක්කහම…. 🥺❤️හිතේ කියන්න දේවල් ගොඩක් තිබුනට ඒවා ලස්සනට ලියන්න මම දන්නේ නැහැ..…ඉතින් මට මොහොතකට හරි ජීවත් වෙන්න ජීවිතේ විදින්න ආසාවක් ගෙනාවට ගොඩක් පින්🙏❤️ඔයාලත් එක්ක සජීවිව කතා කරන්න ලොකු ආසවක් තියෙනවා..❤️ජීවිතේට මොන ප්‍රශ්න ආවත් ඔයාලා සතුටින් ජීවිතේ විදින විදිහ මේ තරමින් හරි බෙදා ගන්නවට ගොඩක් ස්තූතියි🙏..තව තවත් positive දේවල් ආදරයෙන් share කරන්න …තව තවත් ලස්සනට ජීවිතේ ආදරයෙන් විදින්න ..ඔයාලා තුන්දෙනාටම සියලුම ආශිර්වාදය ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා …ආදරෙයි….❤️

  • @thilinithilini2135
    @thilinithilini2135 Жыл бұрын

    asawen balapu video ekak akki hamadama sathutin inna.adareiii godaaaak❤❤❤❤❤❤❤🌹🌹🌹

  • @user-tf5uf4fp8j
    @user-tf5uf4fp8j9 ай бұрын

    තෙරුවන් සරණයී ඔය දෙන්නට. හැමදාම සතුටින් ඉන්න.. ඔය ආදරේ හැමදාම තියාගන්න..

Келесі