LALAI LILAI LAI || EPISODE 99 || ලලයි ලිලයි ලයි || 28th June 2024

Ойын-сауық

ලලයි ලිලයි ලයි || LALAI LILAI LAI
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 2 200

  • @goodadvice6834
    @goodadvice68342 күн бұрын

    අක්කා මල්ලී අතර තියෙන බැඳීම ❤ ඒක මාර ලස්සනට කතාවෙන් පෙන්නනවා ❤🥺

  • @RashmikaAnusara-se1ob

    @RashmikaAnusara-se1ob

    Күн бұрын

    ඔව්..., ඒ වගේ සහෝදරියක් ලැබෙන එක ලොකු වාසනාවක්....💗

  • @user-tr3zo6zh3f
    @user-tr3zo6zh3f2 күн бұрын

    සම්පූර්නයෙන්ම මිලා වැරදියි අනිත් උනුත් ඒකට උල්පන්දන් දුන්නා

  • @Kevin-m3r

    @Kevin-m3r

    2 күн бұрын

    ඇත්ත ...කොල්ලෙක් ඉන්නවා නම් පඩුවේ ඉන්න තිබ්බා නේ දනුට බලාපොරොත්තු දෙන විදිහට හැසිරෙන්නේ නැතිව😑

  • @user-tk4kn2uy5v

    @user-tk4kn2uy5v

    Күн бұрын

    Boot ekak kanawanam mila wage denna oni

  • @user-pq1yx7hn8p

    @user-pq1yx7hn8p

    Күн бұрын

    මිලා හැම වෙලාවෙම හැසිරුනේ දනුශක මානසික ලෙඩෙක් කියන මතේ ඉදන් එයා පොඩි ලමයෙක් ගානට සලකලා එයාට ඕන උනේ දනුශක ඒ තත්වෙට පත්වෙන්න එයාගෙ ස්ටේට් එක හේතුවක් උන නිසා ඒ වෙනුවෙන් දෙයක් කරන්න මිලා දැක්ක ගමන් ලව් කර කර හිටපු කෙල්ලෝ දෙන්නටම බූට් එක තියලා මිලා ගැන මල් මල් හීන මවපු දනුශකට වැරද්දක් කියන්නත් බෑ කතාවේ හැටියට පොර පිස්සෙක් එහෙම බැලිවම අනේ මිලායි දනුශකයි සෙට් කරලා දෙන්න කිය කිය කතාව බලන් ඉදපු උනුයි වැරදි

  • @virajdananjaya9454

    @virajdananjaya9454

    Күн бұрын

    😂😂😂

  • @kalanakavinda5902

    @kalanakavinda5902

    Күн бұрын

    Mol da hutto ubata me kathawak

  • @viranginavodya5062
    @viranginavodya50622 күн бұрын

    තාත්තාගේ acting නම් super... කියන්න වචන නෑ .. ඒ තරම් තාත්විකව ඒ චරිතෙට උපරිම සාදාරනයක් කරනවා .❤❤

  • @user-mc2db1xc3l

    @user-mc2db1xc3l

    10 сағат бұрын

    Pissuda ban...

  • @Dilshani1997
    @Dilshani1997Күн бұрын

    අනේ ඒ අප්පච්චි ❤❤❤ මගේ අප්පච්චිට හාර්ටැක් තියෙනවා ඉක්මනට හොද වෙන්න ප්‍රර්තනා කරන්න පුලුවන් ද..මගේ අප්පච්චිත් අපිට ගොඩාක් ආදරෙයි මොනවා උනත් ලගින් හැමදාමත් ශක්තියක් උනෙ අම්මා අප්පච්චි ❤❤ආදරේ තිබුනෙම පව්ලේ අය අම්මා අප්පච්චි ලග විතරයි.ආදරෙන් පැරදුනා කියලා අහිංසක දෙමාපියන්ට කදුලු දෙන්න එපා❤❤❤ඒක මහ ලොකු පවක්.❤❤❤

  • @janakasandaruwan4982

    @janakasandaruwan4982

    6 сағат бұрын

    හ්ම්

  • @hemantharanasingha879
    @hemantharanasingha8792 күн бұрын

    මගෙ පුංචි icu එකේ ඉක්මනින්ම හොඳ වේවා කියල ප්‍රාර්ථනා කරන්න

  • @LiveShowKaraoke

    @LiveShowKaraoke

    2 күн бұрын

    Ikmnin suwa wewi🥹🥹❤

  • @mahilhangarapitiyaarachilage

    @mahilhangarapitiyaarachilage

    2 күн бұрын

    🙏

  • @ritamiranda9311

    @ritamiranda9311

    2 күн бұрын

    Riyal pathumage lede bowelada

  • @kumarisingh9836

    @kumarisingh9836

    2 күн бұрын

    Meriyan punchi

  • @Isuru9611

    @Isuru9611

    Күн бұрын

    මේකේ ඉන්න උන් ඔක්කොගෙම කවුරු හරි ICU එකෙනේ

  • @lakshanwije8354
    @lakshanwije83542 күн бұрын

    මෙතන වැරදිකාරි වෙන කවුරුත් නෙවෙයි මිලා කියලා මේක බලන උන් බාගෙකට තේරෙන්නෙ නැති හැටියක් 😂

  • @Kevin-m3r

    @Kevin-m3r

    2 күн бұрын

    Atta hariyatama hari...

  • @MayumiAnjalika

    @MayumiAnjalika

    2 күн бұрын

    ඔව්

  • @dulishmamalshani3975

    @dulishmamalshani3975

    2 күн бұрын

    Attac

  • @sanathkumara4892

    @sanathkumara4892

    2 күн бұрын

    ඔව්

  • @DewEditz111

    @DewEditz111

    2 күн бұрын

    ​@@sanathkumara4892 yes yes

  • @user-lb7hc8fm5f
    @user-lb7hc8fm5f2 күн бұрын

    තාත්තා තරම් කවුද නිහඩවම ආදරේ දෙන්නේ.. ඒ තාත්තම විතරයි❤

  • @PoddaPodi-sf7ek

    @PoddaPodi-sf7ek

    13 сағат бұрын

  • @ydbn272_92
    @ydbn272_922 күн бұрын

    Season 1 පළවෙනි එපියේ අක්කයි මල්ලියි ළිඳ ලගදි මරා ගත්තා. Season 2 පළවෙනි එපියේ අක්කයි මල්ලියි එතනම බදාගෙන අඬනවා. ඒ ප්‍රතිවිරෝදය හරි ලස්සනයි.

  • @chamilakrishanthi7477

    @chamilakrishanthi7477

    Күн бұрын

    හොඳ දැක්මක් තියෙනවා ❤

  • @user-uw9mv7vt8o
    @user-uw9mv7vt8o2 күн бұрын

    බර්නිට ආසයි.එයාගේ ඩීසන් ලුක් එකක් තියෙන්නේ අනේ 😊❤️

  • @sudharmawijesundara7904

    @sudharmawijesundara7904

    2 күн бұрын

    ඔව් බර්නිගෙ හරි අමුතු ලස්සනක් තියෙන්නෙ.

  • @user-se9xb9lq6v

    @user-se9xb9lq6v

    2 күн бұрын

    කැමති වෙන්නැ බොට😂

  • @user-ry1pf1el1g

    @user-ry1pf1el1g

    2 күн бұрын

    ​@@user-se9xb9lq6v😂😂

  • @achalafdo7486

    @achalafdo7486

    2 күн бұрын

    Ow ane

  • @user-tk4kn2uy5v

    @user-tk4kn2uy5v

    Күн бұрын

    Danushkayage ahawal bani❤❤❤❤

  • @yohanpereraofficial2596
    @yohanpereraofficial25962 күн бұрын

    උදාර කුමාරයගෙ උදාර සුරතලා (ගුණේට) නිවන් සුව ලැබේවා..! 💔😭

  • @DD-iu1xp

    @DD-iu1xp

    20 сағат бұрын

    ai guneta mokada une

  • @piyathissaaruna2325

    @piyathissaaruna2325

    18 сағат бұрын

    Eya maruna dannadda

  • @gayeshailangasinghe7865
    @gayeshailangasinghe78652 күн бұрын

    දනුෂ්ක ‌අර දෙන්නට තිබ්බ බූට කැරකිලා ඇවිත් වගේ....😶

  • @sandunikalakmali6758
    @sandunikalakmali67582 күн бұрын

    කොච්චර හොඳ දේවල් කලත් මිලා වැරදි ✔ මිනිස්සුන්ට බලාපොරොත්තු ඇති වෙන විදියට බැල්මක්වත් හොඳ නෑ

  • @yohanpereraofficial2596
    @yohanpereraofficial25962 күн бұрын

    ගුණේනම් උදාර බව්වාට නිවන් සුව ලැබේවා...! 💔😭

  • @siyanganiJayasundara

    @siyanganiJayasundara

    2 күн бұрын

    kohomd dnne hriytma

  • @w.r.w.creations0399

    @w.r.w.creations0399

    2 күн бұрын

    ​@@siyanganiJayasundaraRandika FB Video Ekak Dala Thibba

  • @sandunikalakmali6758

    @sandunikalakmali6758

    2 күн бұрын

    ඒක තමා දුකම 😢😢😢 💔

  • @sameeranandana

    @sameeranandana

    2 күн бұрын

    Anee niwan suwa patiyo

  • @ThejaPerera-ys4gs

    @ThejaPerera-ys4gs

    2 күн бұрын

    ❤🐕 උදාර ගුනේ

  • @ceylonnewsglobal6889
    @ceylonnewsglobal68892 күн бұрын

    ආදරයෙන් පුළුවන් බොහොම ලස්සනට මනුස්සයෙක් පිස්සෙක් කරලා දාන්න.

  • @Imeshsl5838

    @Imeshsl5838

    2 күн бұрын

    උ කොහොමත් පිස්සෙක්නෙ 😂

  • @MessiTheGoat-hv3jc

    @MessiTheGoat-hv3jc

    2 күн бұрын

    haali liyana un hama thanama😂

  • @SiriKodikara-l8j

    @SiriKodikara-l8j

    2 күн бұрын

    ආදරයෙන් පුලුවන් ජිවිත්‍යක් හරි ගස්සන්න❤❤

  • @Comicsl

    @Comicsl

    2 күн бұрын

    😊 අනිවාර්යයෙන්ම

  • @dananjayatharusha343

    @dananjayatharusha343

    2 күн бұрын

    ඔව් එක හරි 👍👍 🥀🥀

  • @akilaprasad9676
    @akilaprasad96762 күн бұрын

    ඔන්න ආයෙත් ටෙලි ඩ්‍රාමා එක ට්‍රැක් එකට වැටුනා කියන අය කෝ...

  • @User-94Suresh
    @User-94Suresh2 күн бұрын

    හැමදාම කතාව බලලා කමෙන්ට් ටිකත් බලලා මොකුත් නොකිය යන මං වගේ උන් තවත් ඉන්නවද

  • @MadurngiAbekon

    @MadurngiAbekon

    Күн бұрын

    මං....😊

  • @j.md.sjayasundara7218

    @j.md.sjayasundara7218

    Күн бұрын

    ඇයි ඔය කියන්නේ දැන්

  • @User-94Suresh

    @User-94Suresh

    Күн бұрын

    @@j.md.sjayasundara7218 සීසන් one ekatama dmme na broo.

  • @adhiwickramasinghe4191
    @adhiwickramasinghe41912 күн бұрын

    අක්කගෙ උරහිසට ඔලුව තියන් දුක කියන හැටි😢😢😢😢 අක්කාත් උදාරයි කියන අය ලයික් එකක් දාන් යමු❤😮😮

  • @sada-wf1wn

    @sada-wf1wn

    Күн бұрын

    අනිවාර්ය අනිවාර්ය ..එ...බැදිම...මාරම.බැදිම.එත්....සමහක්.පවුවල.විතරයි... සමහක්.පවුවල...අක්කලා...මල්ලිා....උන්නද..මලාද..කැවාද...බිවාද..කියලා.අහන්ටන්නැති...තමන්ට...වාසියත්.තිවේකමිවිතරක්.. හෝයලාබලනඅයත්.සිටිනවා.. තමන්ටවාසියක්.කැතිනමි.. පස්වත් .හරවන්නේනැ.. අත්දැකිමෙිම....අතිශය.පුතමවතාවට...මට...ලියන්න.පුවන්...ස්තුතිය ...මෙිබලන.සැමට❤❤❤❤

  • @shiromikadilrukshi4448

    @shiromikadilrukshi4448

    Күн бұрын

    Hmm

  • @NeThuD
    @NeThuD2 күн бұрын

    තාත්තෙක්ගේ ආදරේ ලස්සනට මේ කොටසෙ පෙන්නනවා🥺❤️

  • @dilshanpriyanga

    @dilshanpriyanga

    Күн бұрын

    ඒක ඇත්ත... ❤

  • @chamalka3004

    @chamalka3004

    Күн бұрын

    නෑ

  • @surangaransingha9988
    @surangaransingha99882 күн бұрын

    99 වෙනකම් පෝන් එකෙන් බලපු අය මේ කොනට 🎉❤😮

  • @user-mc2db1xc3l

    @user-mc2db1xc3l

    10 сағат бұрын

    Tho digatama porn eken balapan, higanna...

  • @pamodhikavindya3600
    @pamodhikavindya3600Күн бұрын

    මිලාට කෙන්ති ගිහින් ඉන්නො දැක්කමයී, ලස්සනයි එයා රගපානවා ❤❤🤩

  • @GarshanaSaumya
    @GarshanaSaumya2 күн бұрын

    ලලයි ලිලයි සීසන් 1 වගේම සීසන් 2 එකත් ට්‍රෙන්ඩින් වෙන්න ඕනී. උදාර ලෙස අද දවසෙත් රංගනයෙන් දායකත්ව වුන සියලුම ර්ංගන ශිල්පීන්ට ජය

  • @cricketpissa..4528

    @cricketpissa..4528

    2 күн бұрын

    MN nm kiyanne me kathawa balanna appiriyai Mila Gani hi da

  • @MatheeshaPabasari

    @MatheeshaPabasari

    Күн бұрын

    💯💯💯

  • @yohanpereraofficial2596
    @yohanpereraofficial25962 күн бұрын

    ගුණේට නිවන් සුව ලැබේවා...!💔😭

  • @ashendilshra9236

    @ashendilshra9236

    2 күн бұрын

    🥺💔🏳️

  • @game2you421
    @game2you4212 күн бұрын

    දනුශ්කයාගෙ තත්තාගෙ චාරිතෙනම් අයෙ සුපර්.. ❤❤❤

  • @user-bq7we9ly3q
    @user-bq7we9ly3qКүн бұрын

    ඇත්තමයි මේ comment බලන මටනම් හිතෙන්නේ ලංකාවේ වැඩිපුරම ඉන්නේ දක්ෂ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක වරු. උන් ගෙවල්වල ඉදලා ලස්සනට කතාව ලියන විඳිය දැක්කම ආස හිතෙනව 😂😂😂😂

  • @Radhi1130

    @Radhi1130

    3 сағат бұрын

    Sirawatama😂😂

  • @RashmikaSithum-ov5ww
    @RashmikaSithum-ov5ww2 күн бұрын

    ගුනේට ආදරේ අය මේකොනට🥺❤️‍🩹

  • @SaduniApsra

    @SaduniApsra

    2 күн бұрын

    ඇත්ත ටම ඌ මැරිලද😢

  • @RashmikaSithum-ov5ww

    @RashmikaSithum-ov5ww

    2 күн бұрын

    ​@@SaduniApsraඔව් නේද😢

  • @Gimhana.VidusaraGimhana

    @Gimhana.VidusaraGimhana

    2 күн бұрын

    😢😢😢❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @NirangaHearath

    @NirangaHearath

    2 күн бұрын

    Ou e me konata enna kiyala ena udara pisso tika ekathu karagena uba guneta දානයක් dipan 👍

  • @siyanganiJayasundara

    @siyanganiJayasundara

    2 күн бұрын

    drama eke pennuwe nane

  • @RamanNimal
    @RamanNimal2 күн бұрын

    ආදරණීය gune bawuwata නිවන් සුවය ලැබේවා 🙏යලි හොද අත්මෙක ඉපදෙවා🙏

  • @amadiprasangika
    @amadiprasangika2 күн бұрын

    මෙතන ඔක්කොටම සම්පූර්ණයෙන්ම වැරදි දිගටි ඔටුවෙක්ගෙ පිටේ නැගල එන චිංචි මානවිකාවක් වගේ ඉන්න මිලා 🙂

  • @stuntsayuakash

    @stuntsayuakash

    Күн бұрын

    😂

  • @shanakadushyantha1112

    @shanakadushyantha1112

    Күн бұрын

    ඌ පිස්සෙක් තේරුමක් නැති දේවල් තමයි කියන්නේ

  • @chamilakrishanthi7477

    @chamilakrishanthi7477

    Күн бұрын

    ​@@shanakadushyantha1112කියලා වැඩක් නෑ 😅

  • @Chamikaekanayaka

    @Chamikaekanayaka

    8 сағат бұрын

    😂😂😂

  • @R.D.M.D.PRODUCTION
    @R.D.M.D.PRODUCTION2 күн бұрын

    ලලයි ලිලයි ලයි අපේ හදවත් කුල්මත් කරමින් තිරගත වන මේ සුන්දර ටෙලිනාට්‍යට හදවතින්ම ආදරේ සෙට් එක මේ කමෙන්ට් එකට ලයික් 100ක් දාගෙන යමු ❤

  • @dulakshakavindu8284
    @dulakshakavindu82842 күн бұрын

    මොනා උනත් ඒ තාත්තගෙ චරිතෙ ලෙසටම කරනවා..💛

  • @arunajayarathna3788

    @arunajayarathna3788

    15 сағат бұрын

    මේකේ චරිත ටික හරිම ලස්සනයි 👍

  • @isurunawood3404
    @isurunawood34042 күн бұрын

    මේ ඔය හැමෝටම ලයික් දාන්නෙ මටත් ලයික් 50 ක් විතරක් දාන්නකෝ... උදාරෙන්ම එක දවසක් වත් ලයික් වැටිල නෑ 😅

  • @Senusenu5

    @Senusenu5

    2 күн бұрын

    එහෙම like ගොඩක් ගත්තම මොකද වෙන්නෙ?🤔

  • @isurunawood3404

    @isurunawood3404

    2 күн бұрын

    @@Senusenu5 අනේ මන්ද අනෙ.. ඔය කට්ටියම ඉල්ලන්නෙ මාත් ඉල්ලල බැලුව 😁

  • @anushasureniNammuniarachchi

    @anushasureniNammuniarachchi

    2 күн бұрын

    Oka manasika ledak beheth ganna

  • @virginiafernandomoratuwasr2287

    @virginiafernandomoratuwasr2287

    2 күн бұрын

    🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😅😅😅🤣 එයාගේ කිසිම මානසික ලෙඩක් නැහැ. ඒක එයා ජොලියට කිව්වේ. මම කැමතියි ඔයාගේ කමෙන්ට් එකට 😀😀😀😀😀😀😀🤭🤭🤭🤭👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 ඔයාටත් උදාරගේ සීන් ටිකක් තියෙනවා ඒ කිව්වේ ඇත්තම දේවල් කියන්නේ.

  • @user-xf3op3kf1j

    @user-xf3op3kf1j

    Күн бұрын

    උදාරෙන්ම ලයික් හිගන්නු වදවේවා.

  • @thisarasadiru9700
    @thisarasadiru97002 күн бұрын

    හිතට වදින කතාවක්,මම බලපු හොඳම කතාව මේක තව පොඩ්ඩක් තාත්ත්වික කරන්න ඔනේ මේ කතාව ❤️💯😘

  • @moviesforever8805
    @moviesforever88052 күн бұрын

    ඇයි මේ හැමෝම දනුශ්ක ගැන ඔච්චර දුකක් ඇති වෙන්නේ. ඌ පැනියෙක්. දකින දකින කෙල්ලෝ එක්ක set වෙනවා. කලින් කෙල්ලෝ දෙන්නෙක්ට එක වේලාවේ ලව් කරා. ඒ අස්සේ මිලා ගමට ආපු දවසේ ඉදන් කෙල්ලෙක් ඉන්දැදි ලයින් දැම්මා. මුන්ට තමා සෙවලයෝ කියන්නේ.

  • @gimhant.v.1960

    @gimhant.v.1960

    Күн бұрын

    😂😂😂😂යකෝ ඕක කතාවක් බන් සීරියස් ගන්න එපා😂😂

  • @SW-pp1qh

    @SW-pp1qh

    Күн бұрын

    Sahathika eththa honda padama me Danushka sevalayata unta kara danda uswenakota magul thele igenima saha demapiyanta barak wela magul karanna mekenwath padamak igenaganivida danne nehe awankawama oyawage kollo hamotama barak

  • @SW-pp1qh

    @SW-pp1qh

    Күн бұрын

    ​@@gimhant.v.1960kathawaka unath pennanne samajaye charitha eka nisa eththatama mehema ekek gedaraka hitiyoth pawle siyalu denatama abasaranai meka kathawak nisa thamai hamoma Danushkata paw kiya kiya dagalanne thamange gedara oya wage ekek hitiyoth kathawe Athal nethiwewi

  • @gimhant.v.1960

    @gimhant.v.1960

    Күн бұрын

    @@SW-pp1qh අම්බෝ අම්බෝ ඇත්ත තමා ❤😜👍

  • @chamilakrishanthi7477

    @chamilakrishanthi7477

    Күн бұрын

    ඇත්ත ඈ..මිලාට කොහොමත් දනුශ්ක සෙට් නෑ

  • @rdnaccounting2457
    @rdnaccounting24572 күн бұрын

    හොදක් කරන්න කියලා හිතන් හරි බොරුවට කැමත්ත පෙන්නන හැමෝටම හොද පාඩම්😢

  • @dulsara9510
    @dulsara95102 күн бұрын

    දිගැටි ඔටුවගේ පිටේ නැගපු මිලා චිංචිමානවිකාව 🤣🤣🤣

  • @user-mr4wp7ku4l

    @user-mr4wp7ku4l

    Күн бұрын

    me kathawatat saranga panna ne😅😅😅 epa wenawa

  • @rickysaf21
    @rickysaf21Күн бұрын

    පවුලෙ රදල ඌස්නෙයී අම්මගෙයි ආච්චිගෙයි හුරතෙලෙයි නිසා තමයි උට ඔහොම උනෙ තාත්තා මුල ඉදන්ම හරි

  • @kaveeshanadun7394
    @kaveeshanadun73942 күн бұрын

    💞💝💞ලලයි ලිලයි ලයි සිසන් එක youtube එකෙන් බලපු සෙට් එක කෝ💞💝💞

  • @riyalpathuma5454
    @riyalpathuma54542 күн бұрын

    සල්ලි පොකුරැ නමි ❤ එකක් ලලයි ලිලයි ලයි නමි 👍එකක්..

  • @inokasureshini7073

    @inokasureshini7073

    2 күн бұрын

  • @JontyXoxo

    @JontyXoxo

    2 күн бұрын

    fake pathum innwd

  • @aharenna

    @aharenna

    2 күн бұрын

    උබෙ අම්මා නම් කටට එකක්

  • @juliuscaesar3639

    @juliuscaesar3639

    2 күн бұрын

    dennd ubata pacac

  • @ashendilshra9236

    @ashendilshra9236

    2 күн бұрын

    😂​@@aharenna

  • @TharushiShara
    @TharushiShara2 күн бұрын

    ඒ වෙලාවෙ දනුෂ්ක ගැන ඇති උන දුකට පපුව හෝස් ගාලා ගියා 😢

  • @juliuscaesar3639

    @juliuscaesar3639

    2 күн бұрын

    ayiyoo aparade 😅

  • @kasundarshana6302

    @kasundarshana6302

    2 күн бұрын

    Mm😢

  • @ivonlalita9395

    @ivonlalita9395

    2 күн бұрын

    Ane mageth kiyala wadak naha😢😢😮😢😮

  • @ugtharangasampath9244

    @ugtharangasampath9244

    2 күн бұрын

    Aththamai😔

  • @namaledirisingha6520
    @namaledirisingha6520Күн бұрын

    තාත්තා කොයි තරම් ධනුෂ්ක ට සැර වැර කලත් තාත්තගෙ ආදරේ මේකේ මාර ලස්සන ට ඉස්මතු වෙනවා... (ඒ තමයි තාත්තා) 🥰💫මට නම් තේරුනේ එහෙම යි ඔයාලටත් එහෙමද?🤔🥰😊💯💥

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od10 сағат бұрын

    ලලයි ලිලයි එකෙන් මගේ නම හැමතැනම කියවෙනවා ඇහුනම 'උදාරයි'😊✊

  • @thakshilar8625
    @thakshilar86252 күн бұрын

    ඉස්සරහට දනුෂ්ක අශ්ට සුපිරි ආතල් ටිකක් දෙයි කියලා හිතෙනෝ 😂😍

  • @SheshanChamod

    @SheshanChamod

    2 күн бұрын

    Get well soon baya wenn epa brthr hemadema hodin wei

  • @kaviya763

    @kaviya763

    Күн бұрын

    ​@@SheshanChamod plyn huttho ynnna cari pkya😂

  • @Pawani_Desilva

    @Pawani_Desilva

    21 сағат бұрын

    ​@@kaviya763😂😂

  • @aroshabro590

    @aroshabro590

    16 сағат бұрын

    අශ් වෙනුවට චූටියා ආවනම් හරි තකට තක

  • @nimeshagurubevila9058
    @nimeshagurubevila90582 күн бұрын

    මෙතන මිලා සම්පූර්ණයෙන්ම වැරදී. සැක්

  • @chamalkumara606

    @chamalkumara606

    Күн бұрын

    එයා වැරදි නැ boy friend එන්නේ නැ කියපු නිසා තමයි විශේෂයෙන් danushka වෙනුවෙන් උත්සවය සූදානම් කළේ කියලා

  • @HashiAwantha
    @HashiAwantha2 күн бұрын

    අපිත් දැන් ලලයි ලිලයි බලන්වා ෆෝන් එකෙන් ❤😁😁 it very creative wonderful 😊

  • @user-ht9zt1cw6o
    @user-ht9zt1cw6o2 күн бұрын

    දනුශ්කගේ පව්ලේ අයට ඉක්මනටම සතුටින් ඉන්න දවසක් ලගදිම එන්න ඕනා.❤

  • @Sithu_18
    @Sithu_182 күн бұрын

    මිලාට මේ දවස් ටිකකට දනුෂ්ක ගැන ආදරයක් ඇති වෙලා ඇත්තේ. එකනේ එදා ඩොක්ටර් සේවුවන්දි දනුෂ්කට බලාපොරොත්තු දෙන්න එපා කියද්දී. මිලා කිවුවේ දනුෂ්ක වගේ කොල්ලෙක් එයාට හරියන්නේ නැද්ද කියලා. අවසානයට දෙන්නා එකතු වුනොත් අපි හැමෝම කැමති 😢💔😊

  • @Sanju_A-

    @Sanju_A-

    2 күн бұрын

    ඔව්

  • @dinethvimokshanisal5157
    @dinethvimokshanisal51572 күн бұрын

    මට විතරද ඊයෙ දනුශ්ක ගැන පට්ටම පට්ට දුකක් ආවේ

  • @kushi784

    @kushi784

    2 күн бұрын

    මටත් 😢

  • @Amalirodrigo25

    @Amalirodrigo25

    2 күн бұрын

    Me too

  • @user-gz1qz6sx7x

    @user-gz1qz6sx7x

    2 күн бұрын

    Me too😢

  • @Sithu_18

    @Sithu_18

    2 күн бұрын

    ඇයි මට 😢

  • @Sanju_A-

    @Sanju_A-

    2 күн бұрын

    Dukai dukai dukaaaaaaiiii

  • @kaveeshakavindhi-zr2fy
    @kaveeshakavindhi-zr2fyКүн бұрын

    සාරංග විවිධ චරිත නිරැපනය කරන අපුරැව❤

  • @welcometoournest3954
    @welcometoournest39542 күн бұрын

    දැන් මිලා නැතුව වෙන කෙල්ලෙක් මේ විදියට හෝප්ස් දීලා දනුක්ශව අතෑරියානම් මෙතන කුනුහරපෙන් කෙල්ලට බැනලා. අනික දැනුවත්ව හෝ නොදැනුවත්ම එයා අශ්ට චීට් කරන ගමන් දනුක්ශට හෝප්ස් දුන්නා. එයා දෙන්නටම කලේ වරදක්

  • @punsarakaushanka8010
    @punsarakaushanka80102 күн бұрын

    අද episode එකේ ධනුෂ්ගේ තාත්තා ගැන දුකක් හිතුනා😢(අපේ ජීවිතේ නිහඩ ආදරවන්තයා තාත්තා ...), අන්තිමට මිලායි ධනුෂ්කයි තමා සෙට් වෙන්නෙ😑 එච්චරයි 🤫

  • @dithara-yb6jv3

    @dithara-yb6jv3

    Күн бұрын

    😢❤

  • @riyalpathuma5454
    @riyalpathuma54542 күн бұрын

    මගෙ අමිමා icu එකෙ, ⁣ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම😢❤

  • @sandaruwankumara5869

    @sandaruwankumara5869

    2 күн бұрын

    බුදුසරණයි

  • @ShenuKaluarchchi

    @ShenuKaluarchchi

    2 күн бұрын

    උබේ අම්මා විකුණලා ඉවර නැද්ද 😂

  • @Sanju_A-

    @Sanju_A-

    2 күн бұрын

    මුගේ අම්මා හැමදාම icu එකේනේ...

  • @Leeza531

    @Leeza531

    2 күн бұрын

    Thotai thoge ammtai 2ntm kela nathuwa puke arinne😂

  • @shaveeenpamuditha2610

    @shaveeenpamuditha2610

    2 күн бұрын

    Like hignn 😂

  • @user-qo3ji6ck6u
    @user-qo3ji6ck6u2 күн бұрын

    Season 1 was good... And season 2 also seems to be good... All the actors and actresses are doing their characters well... All the best... ❤️

  • @villagesee9213
    @villagesee92132 күн бұрын

    ආදරයට පුලුවන් සුර දූතියක් චින්චි මානවිකාවක් කරන්න😂

  • @shortsmaster2006
    @shortsmaster20062 күн бұрын

    දනුශ්ක කොහිම හරි නලුවේ වෙනවට කැමති අය මේ පැත්තට

  • @YasinduRansilu

    @YasinduRansilu

    Күн бұрын

    ඌ. නළුවෙක්. තමයි❤❤❤❤❤❤❤❤

  • @Chathura143

    @Chathura143

    Күн бұрын

    ​@@YasinduRansilu😂😂😂

  • @nishanthapriyadarshana2880

    @nishanthapriyadarshana2880

    Күн бұрын

    හොදම නළුවා මේ පාර නම්❤❤❤

  • @chitmi...710

    @chitmi...710

    20 сағат бұрын

    Randika n Uma wage udara Aya mewani. Charitha walin thamage udarathwaya ta agaurawa karaganima. Oba ekagada. Plz cmnt

  • @punsarakaushanka8010
    @punsarakaushanka80102 күн бұрын

    මම හිතුවේ මෙච්චර කල් ආසාවෙන් බලපු කතාව ඉවරයි කියලා මේක දැක්කම පට්ට සතුටක් අවේ😊❤

  • @ytqueen20
    @ytqueen20Күн бұрын

    අනේ ගුනේ පව් ..ආදරේ ඔයාට ගුනේ...❤❤

  • @user-ez5gb9wv9w
    @user-ez5gb9wv9w2 күн бұрын

    ඒ ගෙදර අය හැමදාම කරදරයක් වුනාම යාළුවන්ට කෝල් කරනව විතරයි. හෙල්ලෙන්නෙවත් නෑ. හැමෝම තාත්තගෙ ආදරේ කිය කිය කීවට මටනම් එහෙම දැනුනෙ නෑ. ආදරේනම් දනුෂ්ක යද්දිම බයික් එකේ හරි යන්න තිබ්බනෙ. අපූරැවට ඉඳගෙන ඉඳලා පස්සෙ කෑගගහ දුවන්නෙ

  • @Pansiludisanayaka01
    @Pansiludisanayaka012 күн бұрын

    කතාවක් අස්සෙ ජීවත් වෙන්න එපා, එක රසවින්දනෙ විතරක් කරන්න

  • @k.g.phemantha9082

    @k.g.phemantha9082

    2 күн бұрын

    මේ කතාව චුට්ටක් රියලිටි වෙනකොට ම අපේ උන් ගැස්සෙන විදිය දැක්කම වර්තමාන සිහින බිඳෙන අභියෝග වලට උපේක්ෂාවෙන් මුහුන දෙන පරම්පරාවක් හදාගන්න එක ලේසි නෑ කියල අධ්‍යක්ෂක ලත් හිතනව ඇති.

  • @nishanthapriyadarshana2880

    @nishanthapriyadarshana2880

    Күн бұрын

    ජීවත්වන තරමටම ළං වෙනවා ලලයි ලිලයි.කතාවේ පිටපත නම් නියමයි.සහෝ

  • @thusharirandeniya7758
    @thusharirandeniya77582 күн бұрын

    Season 2 එකේදිවත් ධනුෂ්කව පිස්සෙක් කරේ නැතොත් හොදයි කියන අය කෝ😢😢😢 👇

  • @hirushathathsara45

    @hirushathathsara45

    2 күн бұрын

    ekagai

  • @kalumdinujaya6528

    @kalumdinujaya6528

    2 күн бұрын

    දනුශ්ක නැත්තම්.මේකත් වැඩක් නැතෝ

  • @pasindunawoda-gr3xj

    @pasindunawoda-gr3xj

    2 күн бұрын

    අනිවාරෙන් චාරිත කිපයක් හරි මාරු වෙනවා 😂

  • @Ravindu33

    @Ravindu33

    2 күн бұрын

    මොකටද බොරුවට season 2ක් කැඩුවෙ කිසි තේරුමක් නැ

  • @dhanushkasenanayake1313

    @dhanushkasenanayake1313

    2 күн бұрын

    ​@@kalumdinujaya6528ඇයි සාරන්ග ඇවිත් තියෙන්නේ😂😂😂

  • @dayakannangara7645
    @dayakannangara76452 күн бұрын

    Saranga, the best choice for a decent posh character! 👌❤🔥

  • @pathminiherath4915
    @pathminiherath49152 күн бұрын

    අම්මට සිරි මේ සාරන්ග නෙඅපේ චුටි යා හේමක සර් උදාරයි උදාරයි උදාරයි ❤️❤️❤️❤️ 🇦🇪🇦🇪🇦🇪🇱🇰🇱🇰

  • @ZanTax_
    @ZanTax_2 күн бұрын

    බොහොම ස්තූතියි ඔයාලා මගෙ Comment වලට දාපු ලයික් වලට මට මේ මාසෙට රු.2000 හම්බුනා ස්තූතිය හැමෝටම 🙏❤️

  • @renukamalkaanthi7481

    @renukamalkaanthi7481

    2 күн бұрын

    හෑ ඒ කොහොමද

  • @itsb2619

    @itsb2619

    2 күн бұрын

    මූ ලෝක හොරෙක්😅😅

  • @user-up2ib7st3r

    @user-up2ib7st3r

    2 күн бұрын

    Apitat oni

  • @sdmpsd9988

    @sdmpsd9988

    2 күн бұрын

    මේවත් කොහොමද කිය කිය අහන මෝඩයො ඉන්නවනෙ😂😂

  • @lyricalhub5196

    @lyricalhub5196

    2 күн бұрын

    කකුල් දෙක මැද්දෙන් බලපන්​@@renukamalkaanthi7481

  • @kushi784
    @kushi7842 күн бұрын

    තාත්තා කෙනෙක් ගේ වේදනාව ..අද දනුශ්ක ගේ තාත්තා කෑගහද්දි හදවත ට ගොඩක් දැනුනා

  • @AdithaHirusara

    @AdithaHirusara

    2 күн бұрын

    සිරාවටම,ඒකටනම් ඇඩුනා, ජීවිතේ නැති කර ගන්න එහෙම හිතෙන කෙනෙක් මෙ පොඩි කොටස විතරක් බැලුවනම් හොදටම ඇති🥺

  • @PraveenGunarathna-bc1dt

    @PraveenGunarathna-bc1dt

    2 күн бұрын

    😢😢🥺🥺

  • @kushi784

    @kushi784

    Күн бұрын

    ​@@AdithaHirusaraඔව්.අනේ😢

  • @pranalilanka361

    @pranalilanka361

    Күн бұрын

    මෙහෙම දුකක් වෙන්න එපා....මේ වගෙ එක ගෑනියෙක් ඇති.​@@AdithaHirusara

  • @nipunasehan9491
    @nipunasehan9491Күн бұрын

    කතාව පටන් ගත්තා දිගටම යද්දී ලල් එක වැඩි වුනා පිස්සුවක් වුනා ගමේ සුළු චරිත ටිකක් දාලා කතාව ඇද ගත්තා 100 වගේ ඉවර කරන්න හිතපු කතාව Session 2 කියලා දාලා ලල් එක තව 200 වගේ ඇද ගත්තා ඒක තේරුම්ගන්න පුළුවන් ලල් වරැ සිටිනම් ලයක් එකක් දාගෙන යන්ඩෝ😅😅

  • @kaveemm1181
    @kaveemm11812 күн бұрын

    මිලා ඇරිය ඇරිල්ලක් ඇපත් නැති වෙන්න 😂😂😂😂😂

  • @gamagekgkg6407
    @gamagekgkg64072 күн бұрын

    අතිශය ප්රථම වතාවට සෝමපාල ගැන පොඩි දුකක් ආවා

  • @anupamaweerarathna4819

    @anupamaweerarathna4819

    Күн бұрын

    Ek nm atta

  • @R3364Rk
    @R3364Rk2 күн бұрын

    Drama එකක් තමයි .මිලා හැඟීම් එක්ක සෙල්ලම් කරන්න එපා .ඒක හරියට කෙනෙක්ව පන පිටින් මරනවා හා සමානයි. මිලා වැරදී මෙතනදී .😮

  • @nishanthapriyadarshana2880

    @nishanthapriyadarshana2880

    Күн бұрын

    මිලා love නේ.

  • @pambalaappuhamy8721
    @pambalaappuhamy87212 күн бұрын

    රජවරුන්ට නැත තහනම්, අපටම විතරද තහනම්... මේ වගේ වැඩක් මිලා කරේ.. විස්තර මදි උනත් හෙනම ගහන්න ඕනා.. මොකද අලව්වෙත් මෙහෙම සිද්ධියක් උනා

  • @lakmaliperera5994
    @lakmaliperera59942 күн бұрын

    මිලාට අශ්ව තමා ගැලපෙන්නේ. ❤️👌 මිලයි ධනුෂ්කයි ගැලපෙන්නේ නෑ..

  • @FunnyPizzaSlice-tl7qm

    @FunnyPizzaSlice-tl7qm

    Күн бұрын

    ඇත්තක් 😊. මිලා ඩීසන් ගර්ල් කෙනෙක් . අශ් එයාට ගැලපෙන විදියෙ කෙනෙක් . දනු සෙට් නැ එයා පිටින් එහෙම පෙවුනට කට්ටියට .එයාගෙයි දනුශ්කගෙයි යාලුකම උදාරයි ඒත් ඒ දෙන්න සෙට් නෑ මිලාට දනූ ගැන් ඇත්තෙ අනුකම්පාවක් 😢 ඇයි ඒක තේරෙන්නැත්තෙ කස්ටියට

  • @ydbn272_92
    @ydbn272_922 күн бұрын

    ජෙම්වයි රන්සරනිවයි ආයමත් කතාවට ගේන්න. Season 2 එකේවත් අනවශ්‍ය සහය චරිත ටික අයින් කරන්න 🥲 ගමේ ඉන්න ඔක්කොම කට්ටිය දාගත්තම පස්සේ ඩ්‍රාමා එකේ කොලිටිය බැස්සා

  • @loaferff1224

    @loaferff1224

    2 күн бұрын

    ubada kathawa liyanne

  • @rnkrnk2490

    @rnkrnk2490

    2 күн бұрын

    විරිඳුව නම් එපා අප්ප

  • @user-yt2ut8lz3i

    @user-yt2ut8lz3i

    2 күн бұрын

    විරුදුකාරය නම් ඕනේම නැහැ විප්කාරය පද දෙකක් කියනවා කිසිම තේරුමක් නැහැ

  • @rashmiranasinghe750

    @rashmiranasinghe750

    2 күн бұрын

    Meke aya milage rupeta wahal wela anda wela inne😂

  • @kaveemm1181

    @kaveemm1181

    2 күн бұрын

    Sira

  • @DanikaRanowin
    @DanikaRanowin2 күн бұрын

    කතාව දික් කරන්න මාර දක්ශයි ❤දික් කරාට කමක් නැ රසවත් බව අඩු වෙන්න දෙන්න එපා ✨

  • @punsarakaushanka8010

    @punsarakaushanka8010

    2 күн бұрын

    Kamak na ❤

  • @user-hh4gu1qv7i
    @user-hh4gu1qv7i2 күн бұрын

    දින සීයක් ගතවුණා.මා හට මේවනේ teledrama එකක් දුන්න එක ගැන.මං උදාර ලෙසම සතුටු වෙනවා.congratulations අධ්‍යක්ෂකතුමනි..

  • @user-xl7jy3qs4s
    @user-xl7jy3qs4sКүн бұрын

    හැමදාම එකමදේ අරුට පිස්සු හැදෙනවා ඌ යනවා ගෙදර උන් හොයන්න යනවා . එකම ටික.😂

  • @srilankagossiptv1335
    @srilankagossiptv13352 күн бұрын

    ඇත්ත ආදරේ හංගන්න බෑ මිලා හදවතින්ම ආදරේ දනුශ්කට ❤️

  • @lakshandulanjana1

    @lakshandulanjana1

    2 күн бұрын

    Ow

  • @srilankanlive5285

    @srilankanlive5285

    2 күн бұрын

    ❤❤

  • @riyazahamad4409

    @riyazahamad4409

    2 күн бұрын

    ❤😢

  • @NipunHansaka-zq6jr

    @NipunHansaka-zq6jr

    2 күн бұрын

    🥺🥺🥺

  • @MithunKumara-lb2xg

    @MithunKumara-lb2xg

    2 күн бұрын

    🥺🥺

  • @akiladevinda7998
    @akiladevinda79982 күн бұрын

    ආදරය ඉදිරියේ මිනිස්සු ඇත්තටම අසරන වෙනවා😢🥺

  • @GimaUdayanga

    @GimaUdayanga

    2 күн бұрын

    🙂

  • @user-tk4kn2uy5v

    @user-tk4kn2uy5v

    Күн бұрын

    Mmmm 😢❤

  • @chandrachansra1244
    @chandrachansra1244Күн бұрын

    ගුණය අයියයි සුකුමාළුයි ධනස්කයි දැන්නම් උදාරෙන් ම උදාරයි❤❤❤❤

  • @ravindupiumal8917
    @ravindupiumal89172 күн бұрын

    දනුශ්කය මැරෙන්නෙ නෑ...ඌ මැරුනොත් මේ කතාවෙන් වැඩක් නෑ❤❤❤❤

  • @yasantha4586
    @yasantha45862 күн бұрын

    ගෙදර මේ ගාණට ගිනි තියන්න පුලුවන් පවුලෙ දෙවනියට විතරයි 😂💔

  • @anusedirisinghe1467

    @anusedirisinghe1467

    2 күн бұрын

    Blyt

  • @sureshsanjeewa6309

    @sureshsanjeewa6309

    Күн бұрын

    ඇත්ත ඈ..

  • @Rap_music00
    @Rap_music002 күн бұрын

    රන්සරණිවයි ජෙමිනියි ආපහු කතාවට ගේන්න කියන අය කෝ💔😪

  • @Narutozz75g

    @Narutozz75g

    2 күн бұрын

    අනෙ බහුකපන් බන්

  • @Rap_music00

    @Rap_music00

    2 күн бұрын

    @@Narutozz75g ubeammt tm💀

  • @Narutozz75g

    @Narutozz75g

    2 күн бұрын

    @@Rap_music00 ghin thewtte ekge gu kpn http

  • @sithumbandara8371

    @sithumbandara8371

    2 күн бұрын

    උන්ගේ පවුලම එපා 😂

  • @Narutozz75g

    @Narutozz75g

    2 күн бұрын

    @@sithumbandara8371 😂 කියලා වැඩක් නෑ අරුනම් වත්තේ ගූ කන එකෙක්ද කොහෙද බන් මටත් පෙන්න බෑ උන්ගෙ මුලු පව්ලම

  • @thanujakahandakanaththage7457
    @thanujakahandakanaththage7457Күн бұрын

    බලන්ගියාම ඇත්තට ආදරේ රං සරනි විතරයි

  • @sharanyadewmi9447
    @sharanyadewmi9447Күн бұрын

    තාත්තා මල්ලි හොයන්න අමාරුවෙන් හරි යනවා.අක්කා ගෙට යනවා? කෝ අර සහෝදර පෙම...

  • @mahindarajapaksa6308
    @mahindarajapaksa63082 күн бұрын

    බලන් ගියාම රන්සරණි හොඳයිනේ 🤭

  • @CHARIYA-qw7dg

    @CHARIYA-qw7dg

    2 күн бұрын

    Ita wada oyath hodai mahindamahathtayo

  • @cricketpissa..4528

    @cricketpissa..4528

    2 күн бұрын

    Ransarani❤

  • @thilinajayawardana6788
    @thilinajayawardana67882 күн бұрын

    මේකේ වැරදිකාරයා මේ ස්ක්‍රිප්ට් එක ලිව්ව එකයි,ඩිරෙක්ටරුයි...මිලා අසරණයි!

  • @oshanviranga5673

    @oshanviranga5673

    2 күн бұрын

    බලපු අපි

  • @user-hm9rx7ic9z

    @user-hm9rx7ic9z

    2 күн бұрын

    😂😂😂

  • @user-tc1wh8eu8r

    @user-tc1wh8eu8r

    2 күн бұрын

    Pissu huththak mekath😂😂😂

  • @cricketpissa..4528

    @cricketpissa..4528

    2 күн бұрын

    Magula Mila kiyanne Bali ganiuek

  • @sandu.7899

    @sandu.7899

    Күн бұрын

    😂😂

  • @user-jx3hz4gt7d
    @user-jx3hz4gt7dКүн бұрын

    එහෙනම් මිලාත් අපේ හිත කැඩුවා. එහෙනම් මිලා Good Bye 😓😓😓😓😢

  • @amilaniroshan6948
    @amilaniroshan6948Күн бұрын

    Mona kalath mila kale balu wade....

  • @asithavlog9972
    @asithavlog99722 күн бұрын

    මාත් ඔය වගේම ආදරෙ කල හිතින් අවසානෙට උදාර ලෙස පිස්සන්කොටු ගියා 😂😂😂🎉

  • @user-ny2er1zo4b

    @user-ny2er1zo4b

    2 күн бұрын

    නමත් පිස්සු බෙහෙත් බිව්වා. මගේ ආදරේ නිසා

  • @Jenikatz89

    @Jenikatz89

    2 күн бұрын

    එකෙන්ම මමත් අවුරුදු දෙකක් මගේ බරට වඩා බෙහෙත් බිව්ව

  • @ThePriyangika

    @ThePriyangika

    2 күн бұрын

    Udara pisso set ekak ne inne ❤

  • @maleeshawishwani
    @maleeshawishwani2 күн бұрын

    ඒ උනාට දනුශ්කට ගැලපෙන්නේ රංසරණි...❤😊

  • @MaduShani-lo6sj

    @MaduShani-lo6sj

    2 күн бұрын

    ඒක තමා වෙන්න ඕන

  • @ChamindaRoshan-ey9uz

    @ChamindaRoshan-ey9uz

    2 күн бұрын

    ඇත්ත. ධනුෂ්ක A/L කරන පොඩි කොල්ලෙක්නේ නේද තාම.

  • @sarathkumarasiri1924
    @sarathkumarasiri192420 сағат бұрын

    ධනුෂ්කට ඇත්තටම ආදරේ කලානම් ආදරේ කලේ "රං" විතරයි..♥️♥️♥️

  • @user-bf3bf4le5h
    @user-bf3bf4le5h2 күн бұрын

    කතාව ඉලාස්ටිය වගෙ ඇදල රස නැති කරපන්කො බලන්න, බලාගන්නමි එදාට 😮

  • @sapsura
    @sapsura2 күн бұрын

    තාත්තා 😢 ආදරේ නොපෙන්නන ආදරණීයම චරිතය❤🙏😞ඒ තමයි තාත්තගේ ආදරේ❤😢🙏😞

  • @imashasewwandi7083

    @imashasewwandi7083

    2 күн бұрын

    aththa

  • @osha7277
    @osha72772 күн бұрын

    පිටරට ෆිල්ම් ඩ්‍රාමා කිරිම ලංකාවේ අධ්‍යක්ෂකයෝ පට්ට දක්ශයි .උන්ට හිතලා හොද ඩ්‍රාමා එකක් කරන්න බෑ

  • @buddi2003

    @buddi2003

    2 күн бұрын

    ෆිල්ම් එක අනුසාරයෙන් පිටපතක් ලියන්නත් එක්තරා හැකියාවක් තියෙන්න ඕනෙ නේ.... ෆිල්ම් එකක් උපරිම පැය 2ක්, 2.30ක් වගෙනේ තියෙන්නෙ ඒ වගේ එකකින් එපිසෝඩ්ස් 100ක 150ක වගේ කතාවක් ගොඩනගන්න ඒක වෙනම හැකියාවක් වෙන්න ඕනෙ නේ... 😊

  • @dreams8446

    @dreams8446

    2 күн бұрын

    ඔයා ෆිල්ම් එක බලලාද ඔහොම කියන්නෙ ෆිල්ම් එකෙයි මේ ඩ්‍රාමා එකෙයි එහෙම එක සමාන ගතියක් නෑ චුටි අක්කා මලිලි සීන් එකක් දෙකක් විතරයි තියෙන්නෙ ෆිල්ම් එක එහෙම් පිටින්ම වෙනස් එකක්

  • @SlCricketStory498

    @SlCricketStory498

    Күн бұрын

    ​@@buddi2003Sarigama eken sihina genana kumariye yana hati penne nadda badawala wage

  • @sameerasampath7368
    @sameerasampath7368Күн бұрын

    දනුෂ්ක උදාර නලුවෙක් වෙලා මිලාගෙ කොල්ලත් මිලාට උදාර විදියට කොලේ පෙරලනවට කැමති මන් විතරද ?????

  • @hittopthings851
    @hittopthings851Күн бұрын

    තාත්තගේ ආදරේ පෙන්නපු විදියටනම් මට ඇත්තටම ඇඩුනා ❤

  • @user-dn5pz5wk5l
    @user-dn5pz5wk5l2 күн бұрын

    උදාරයෙන්ම දනුෂ්කට ආදරේ අය කීදෙනෙක් ඉන්නවද බලමුද උදාරයි

  • @shelanimarasigha4845
    @shelanimarasigha48452 күн бұрын

    මිලා පව් , එයා මුලින්ම ධනුෂ්ක ට අනුකම්පා කරාට මිලත් දනූට ආදරෙයි .ඒත් ඒ බව කියන්න අයිතියක් මිලාට නෑ .එහෙම වෙද්දී කෙල්ලෙක් කොච්චර අසරණ වෙනවද ,මිලා වැරදී කියන්න එපා🥺💔

  • @punsarakaushanka8010

    @punsarakaushanka8010

    2 күн бұрын

    Ow😢

  • @LimitedVoid-uo4ev

    @LimitedVoid-uo4ev

    2 күн бұрын

    Mila weradi 😂😂😂😂😂😂😂😂

  • @NILU4UL.

    @NILU4UL.

    2 күн бұрын

    ​@@LimitedVoid-uo4evme me kellongen athal ganna epa yako

  • @dw8793

    @dw8793

    Күн бұрын

    වටේ යන බඩු කියන්නෙත් ඔහොම තමයි 😅😅

  • @shelanimarasigha4845

    @shelanimarasigha4845

    Күн бұрын

    @@dw8793 ඒ එක එක දේවල් බලාපොරොත්තු වෙන් දකින දකින එකා පස්සේ යන අය නේ,මේක ඊට වැඩිය වෙනස් ඒ නිසා වැරදි වචන පාවිච්චි කරන්න එපා🥴

  • @user-rd2vo3qn8t
    @user-rd2vo3qn8t15 сағат бұрын

    මිලා පිලිබද මගේ හිතේ තිබූ උදාර හැගීම චුත වෙලා ගියා

  • @Ahambu
    @Ahambu2 күн бұрын

    සාරංග කියන්නෙ හොද නලුවෙක්.ඒත් මේ කතාවටත් ගත්ත එක මට නම් කතාවට කරපු අපරාධයක් කියලා හිතෙන්නෙ. සුපුන් රත්නායකටත් වැරදුනා ඒතනදි නම්.

  • @thiliniwijesekara3527

    @thiliniwijesekara3527

    Күн бұрын

    Ekan atta

  • @user-cu2lm2lg4r
    @user-cu2lm2lg4r2 күн бұрын

    මිලාත් අසරණයි!මිලා ආදරෙයි දනුශ්කට♥️

  • @user-fk9jp5ol1z
    @user-fk9jp5ol1z2 күн бұрын

    ගුනේ මැණික නිවන් සුව ලැබේවා

  • @user-tf3hz5es4u
    @user-tf3hz5es4uКүн бұрын

    අක්කා මල්ලි කොච්චර ආදරේ න් හිටියත් මල්ලී ගෙ නොනා ආවම අක්කා ට කැමති නෑ ඇයී ඒ

  • @nayomiperera7322
    @nayomiperera7322Күн бұрын

    කතාවේ බනිට කැමති අය කෝ..❤❤❤❤

Келесі