LALAI LILAI LAI || EPISODE 98 || ලලයි ලිලයි ලයි || 27th June 2024

Ойын-сауық

ලලයි ලිලයි ලයි || LALAI LILAI LAI
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 2 100

  • @user-cm4py5eq4t
    @user-cm4py5eq4t4 күн бұрын

    ගුනේ බල්ලෙක් උනත් මේ කතාවෙන් එයාට දෙන්න පුලුවන් උපරිමම ගව්‍රවෙ දීල තියෙන එකනම් මාරම වටිනවා. ❤ ගුනේ. හොද ආත්මෙක ඉපදෙන්න ඕන පව්ලෙ එකෙක් නැතිවුනා වගේ දුකක් හිතට එන්නෙ.

  • @imashasewwandi7083

    @imashasewwandi7083

    3 күн бұрын

    aththa

  • @Sathsindu-zj1tm6je9x

    @Sathsindu-zj1tm6je9x

    3 күн бұрын

    Aththatama gune marilda

  • @Pushpalathaindrani

    @Pushpalathaindrani

    3 күн бұрын

    77777u777777777u77777777​@@imashasewwandi7083

  • @roselove1448

    @roselove1448

    3 күн бұрын

    Gune ettatama merunada😢

  • @PraveenGunarathna-bc1dt

    @PraveenGunarathna-bc1dt

    3 күн бұрын

    ​@@roselove1448නෑ 😢😢😮

  • @INDIKAPK
    @INDIKAPK4 күн бұрын

    ගුනේ වෙනුවෙන් පුන්චි ඉඩක් හරි වෙන්කරපු එකට ගොඩක් පින්..ගුනේට නිවන්සුව පතන කට්ටිය කමෙන්ට් එකක් දාමු..🐕නිවන් සුව ගුනේ..

  • @shashiya148

    @shashiya148

    3 күн бұрын

    ❤❤

  • @Suky01

    @Suky01

    2 күн бұрын

    ❤❤❤

  • @user-or8tu3hc4s

    @user-or8tu3hc4s

    Күн бұрын

    ♥️♥️

  • @rajithgimhan1788
    @rajithgimhan17884 күн бұрын

    මේ කතාවේ crew එක....උඹලා පට්ට කපටියි.....අන්තිම මොහොතේ මිනිස්සුන්ගේ අල්ලන්න පුලුවන් හොඳම නාඩිය ඇල්ලුවා.....ඒ තමයි "ගුණේ"....😒🥺කොල්ලෝ කෙල්ලෝ වෙනසක් නැතුව ඕනම එකෙක්ට එකපාරට ඇස් වලට කඳුලු එන මාතෘකාවක් ඒක....උඹලා මෙච්චර දවස් කට්ටියව හිනස්සලා අන්තිම තත්පර ගානේ උන්ව පොඩ්ඩක් අඬවලා සීසන් එක ඉවර කරා.....🤔😒උඹලා මරු...❤❤

  • @NowtyDK

    @NowtyDK

    2 күн бұрын

    ට්‍රැක්ද හුත්තො 😂😊

  • @shashiya148
    @shashiya1484 күн бұрын

    හිතට වැදුනම episode එක 😢❤❤ ගුනේට යහපත් මනුෂ්‍ය ආත්මයක් ලැබේවා...❤❤❤

  • @rrr-du4tq
    @rrr-du4tq4 күн бұрын

    අතිශයින් ප්‍රථම වතාවට දනුශ්කයා අද සීරියස් උනා😢❤

  • @rohinifernando2502

    @rohinifernando2502

    4 күн бұрын

    ❣️

  • @user-vl7gw4wx8b

    @user-vl7gw4wx8b

    4 күн бұрын

    එකන්ම් ඇත්ත

  • @Ashanpushpakumara-eo5kh

    @Ashanpushpakumara-eo5kh

    4 күн бұрын

    Ammo ekatanam aduna .

  • @user-vl7gw4wx8b

    @user-vl7gw4wx8b

    4 күн бұрын

    දනුශ්ක පවු බ්න්

  • @Ashanpushpakumara-eo5kh

    @Ashanpushpakumara-eo5kh

    4 күн бұрын

    O eka aththa

  • @PulasthiRanawaka
    @PulasthiRanawaka4 күн бұрын

    මිලා කියන්නේ දෙවියෝ නිවිහැනහිල්ලේ මවපු රූපයක් ඇත්තට එයා සුරංගනාවියක් 😘😘😘😘😘😘

  • @gimhanikendawala9472

    @gimhanikendawala9472

    4 күн бұрын

    අන්න ඒකට නම් එකඟයි

  • @user-rl3cc7xq5g

    @user-rl3cc7xq5g

    4 күн бұрын

    Asama niliyaka thama ❤❤❤

  • @eatingandcookingshow5330

    @eatingandcookingshow5330

    4 күн бұрын

    එයා ඇත්තටම කරන්නෙත් පොඩි ලමයින්ට උදව් කරන එක.....චැරිටි🎉

  • @readersmind1836

    @readersmind1836

    4 күн бұрын

    Idakin ponnya. Mehemath sewalayoo

  • @ChamilaUdenni

    @ChamilaUdenni

    4 күн бұрын

    Sirawatma❤❤❤

  • @naveenchandika8490
    @naveenchandika84904 күн бұрын

    සතෙක් වුනත් ගුණේට කතාවෙම චරිතයකට වගේම සලකල ඒ දුන්න recognition එකට respect. වෙන කතාවක් නම් සතියක ඉදන් teaser කරල සීසන් එක ඉවර කරද්දි, එක පාරටම මේ විදියට ඉවර කරල දුන්න shock එක නම් මරු.

  • @ChathuriPriyadarshani-mi1ku
    @ChathuriPriyadarshani-mi1ku4 күн бұрын

    ආදරණීය ගුණේ, ඔබ‍ට නිවන් සුව... 🙏🙏🙏 ඒක තමා හිතට දැනුනු එකම දේ 🐶💔

  • @santaff9186
    @santaff91864 күн бұрын

    අතිශයින් ප්‍රථම වතාවට උදාර ලෙස අදනම් දුකක් ආවා 😢❤

  • @Gimhana.VidusaraGimhana

    @Gimhana.VidusaraGimhana

    4 күн бұрын

    සිරා😢

  • @ranilprasadjayampathi3907
    @ranilprasadjayampathi39074 күн бұрын

    ගුනේ නැතිඋන එකට මාරම දුකයි අද episode එකේ තිබුන පපුව හිරවෙනම තැන ඒක good bye ගුනේ .... 😢❤

  • @user-wo8dl7pw5j

    @user-wo8dl7pw5j

    4 күн бұрын

    Mokadda me seen eka atatama

  • @prassannaudugama3398

    @prassannaudugama3398

    4 күн бұрын

    කව්ද ගුනේ මොකද වෙලා තියෙන්නේ

  • @Mithula_123

    @Mithula_123

    4 күн бұрын

    @@prassannaudugama3398දනුශ්කගෙ බල්ලා නයෙක් ගහල මැරිලාලු

  • @hasinthyarathnayaka
    @hasinthyarathnayaka3 күн бұрын

    අතිශය ප්‍රථම වතාවට උදාර කොල්ලා උදාර ලෙස full සීරියස් උනා. 😢පව් ..ගුනේටත් හොඳ ආත්මයක් ලැබේවා ❤🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ranganasithumina8173
    @ranganasithumina81734 күн бұрын

    අදනම් කතාවේ feelings බලන අපිටත් දැනුණා.. Season 1 Last episode එක හිතාගන්න බැරි විදියට අවසන් උනා...කතාව දැන් තමයි පටන් ගත්තේ කියලා හිතෙනවා..❤

  • @businessmaster1287
    @businessmaster12874 күн бұрын

    ටෙලිනාට්‍යට උනත් ඒ වේදනාව " එවලේ බොක්කටම වැදුනා අපිටත්"""🥺💫

  • @Nethmi1633
    @Nethmi16334 күн бұрын

    ගුනෙත් වාසනාවන්ත බල්ලෙක් කියලා මං හිතවා මිනිස්සු ගොඩකගෙ ආදරේ ආධදානෙ ජනප්‍රියත්වෙ ලැබෙන් නෑනෙ ලෙසියෙන් කාටවත්❤ ඉතින් ගුනෙ ඉන්න තැනක හොදින් ඉන්න ඕනෙ... මං කරන පිනක් තියනවා නම් එකෙන් ඔයාටත් අනුමෝධන් වෙන්න ඕනෙ❤ සත්තු කියන්නෙ මගෙ ජිවිතෙන් කොටසක් ඉතින් ඔයාත් ඒ කොටසෙ අනිවාරෙන් කොටස්කාරයෙක් ❤ ගොඩක් ආදරෙයි ❤

  • @shashiya148

    @shashiya148

    3 күн бұрын

    Respect ❤❤❤

  • @Hirushani123
    @Hirushani1234 күн бұрын

    ඉඩෝරය පසු වසන්තය ගෙනා නුඹයි කුසුමත් මිලා දෑස තෙත්කර කදුලක් ගෙනා මිහිරියේ මා මියදුනා අහිමි විමත් උරුමය වෙලා නුඹත් මට නැතිවෙලා

  • @tharakanayanajith6738

    @tharakanayanajith6738

    4 күн бұрын

    😢😢😢😢😢😢

  • @MenuraKulasekara

    @MenuraKulasekara

    4 күн бұрын

    😢

  • @virgeniafernando5116

    @virgeniafernando5116

    3 күн бұрын

    Lassanai kaviya , dukai

  • @Hirushani123

    @Hirushani123

    2 күн бұрын

    @@virgeniafernando5116 thank you

  • @KaushalyaDulanjali-nu2qc
    @KaushalyaDulanjali-nu2qc4 күн бұрын

    දරාගැනීම්,ඉවසීම,දුක ,සතුට,අහිමිවීම් ,මිරිගුව ලස්සනට කතාව ගොඩ නගලා තියෙනවා ❤

  • @i.ccreation589
    @i.ccreation5894 күн бұрын

    ගුනේට හැමෝම 🏳️ දාන් යමු 😢

  • @peaceRose

    @peaceRose

    4 күн бұрын

    Gune gana kiuwe aththatamada 💔💔💔💔😢😢😢

  • @peaceRose

    @peaceRose

    4 күн бұрын

    🏳 🤍

  • @dinuamantha01

    @dinuamantha01

    4 күн бұрын

    😢😢😢

  • @i.ccreation589

    @i.ccreation589

    4 күн бұрын

    @@peaceRose ඔව්

  • @chamathdilshan1081

    @chamathdilshan1081

    4 күн бұрын

    🏳️😔🥺😢

  • @SLMAN-ke9jd
    @SLMAN-ke9jd4 күн бұрын

    ගුනේ නැතිව 😢පාලුයි වගේ කියන අය ලයික් කරන්න .

  • @kamalsangeewa6357

    @kamalsangeewa6357

    4 күн бұрын

    😂😂

  • @praneethgayashan6179

    @praneethgayashan6179

    4 күн бұрын

    පච ගුනේද.. තිසා වැවෙි නාන්න ගියා 😂😂

  • @pasindushehan5566

    @pasindushehan5566

    4 күн бұрын

    Gune😢

  • @kdsumudu161

    @kdsumudu161

    4 күн бұрын

    කතාව පටන් අරන් ටික දවසකින් තමා ගුනේ ඇත්තටම මැරුනේ😪

  • @a.p.spriya4865

    @a.p.spriya4865

    4 күн бұрын

    පච ගුණතිලක වෝට බෝඩ් වැඩලු ඒකත් පචද කොහෙද 😂😂

  • @jeewaniejayawrdan7647
    @jeewaniejayawrdan76473 күн бұрын

    අනේ ගුනේ ගැන හිත හිත මම රෑ පුරාම ඇඬුවා.....❤😢ගුනේ හොඳ ආත්මෙක ඉපදෙයි 🙏🏻🙏🏻🙏🏻😢අපිව සතුටින් තිබ්බට ඔයාට ගොඩාක් පින් ගුනේ ....❤😢

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha53574 күн бұрын

    සාරංග එතන හරිම ලස්සනයි.හරි cute දැක්ක නේද මිලා ධනුෂ්ක ව පහු කරගෙන කොල්ල ලඟට ගිය හැටි 😁😁

  • @DammikaW48474

    @DammikaW48474

    3 күн бұрын

    ඒ මිලාගෙ අයියා. අයේෂ් (boy friend) නෙවෙයි.

  • @nisha32314
    @nisha323144 күн бұрын

    තව ටිකක් ෆීල් එකට සින්දුව තියන්නේ එපැයි . ලස්සනයි ලස්සනයි. මෙහෙම දුකක් වෙන්න එපා.....රන්දික 💔💔💔

  • @riyazahamad4409
    @riyazahamad44094 күн бұрын

    අපිට කැමති මිලායි දනුශ්කයි එකතු වෙනවා දකින්න 🥺🥺

  • @Wasantha-1984

    @Wasantha-1984

    4 күн бұрын

    ඔයාට එහෙම හිතෙනවනන් උන් දෙන්නා ඒ චරිතවලට උපරිම සාදාරනයක් කරලා

  • @user-bv2mh9rr3u

    @user-bv2mh9rr3u

    4 күн бұрын

    Tikak inna dustayek inna epai oye awe dustaya

  • @tashiyamenuri5569

    @tashiyamenuri5569

    4 күн бұрын

    Dustaya නෙවෙයි සහෝදරයා වෙන්නත් පුලුවන් නේද??

  • @user-qm7xs3ij2j

    @user-qm7xs3ij2j

    3 күн бұрын

    ඔව් 😊

  • @samithachathuranga1454
    @samithachathuranga14544 күн бұрын

    මිහිකතට පා තැබූ .. සුරගනක විලසිනා... දෙව්ලියේ හදවතේ ... පා සිනහ සැනසෙනා.... මුලාවන හදවතට... සෙනෙහෙදිය පුරවනා... හදවතේ රජකරන.... දිය දහර ඔබ මිලා............

  • @Baleythevlogger
    @Baleythevlogger4 күн бұрын

    සම්පූර්ණ season එකම phone එකෙන් බැලුව මම වගේ වුන් තවත් ඉන්නවද? ♥️♥️ උදාරයි 🔥♥️

  • @PasinduMahendra-ge2sg

    @PasinduMahendra-ge2sg

    3 күн бұрын

    Ow

  • @senadayawansa8445

    @senadayawansa8445

    2 күн бұрын

    Ou😂

  • @ThushalDewmina
    @ThushalDewmina4 күн бұрын

    season 01 එකේ episode ඔක්කොම youtube එකෙන් බලපු අය කෝ බලන්න.... LALAI LILAI LAI ❤❤❤

  • @pawanmayura5781

    @pawanmayura5781

    4 күн бұрын

    Mama 😊

  • @ravindunipu2112

    @ravindunipu2112

    4 күн бұрын

    Mama

  • @user-zk6wh3mb8h

    @user-zk6wh3mb8h

    4 күн бұрын

    Season 2 kiylath itin mekamne bn ynne aduma eka season ekak end krandawth dnne ne ne bn lankawe drama hdana un 😂😂

  • @NIRAYT-xs4pb

    @NIRAYT-xs4pb

    4 күн бұрын

    ​@@user-zk6wh3mb8hE unata ඔය wage udara draama ekak lankawe මීට kalin hadala na bn

  • @NIRAYT-xs4pb

    @NIRAYT-xs4pb

    4 күн бұрын

    Innawo😊

  • @LivingLifeWithMe.-ib5mr
    @LivingLifeWithMe.-ib5mr4 күн бұрын

    යහපත් මනුෂ්‍ය ආත්මයක් ලැබේවා ගුණේ!😞♥️♥️

  • @rathnayaka7675

    @rathnayaka7675

    4 күн бұрын

    කතාවට මරුනේ බන් නැත්නම් වෙන බල්ලෙක් හරි ගනී

  • @user-ri5yg2hz1m
    @user-ri5yg2hz1m4 күн бұрын

    හරි ලස්සනට සේරම තැන් ටික කවර් කරල තමා සීසන් එක ඉවර කරේ උදාර ඩිරෙක්ටර්ල සෙට් එකක් ඉන්නෙ අප්පා 🤍

  • @damayanthikandage7812
    @damayanthikandage78123 күн бұрын

    😢😢😢😢ඇත්තටම දනු පවු කියා හිතුනා ගුනේට නිවන්සුව ලැබෙිවා 😢😢😢

  • @TharushiPrabani
    @TharushiPrabani4 күн бұрын

    අද episode එක බලලා දුක හිතුනෙ මට විතරද😢 හිතට හරිම අමුතුයි.. 😳

  • @gayanmalinda475

    @gayanmalinda475

    4 күн бұрын

    Ai mta😕

  • @praveenmaduranga6230

    @praveenmaduranga6230

    4 күн бұрын

    Sirwtm aul blpu wele idla 😢

  • @suresure627

    @suresure627

    3 күн бұрын

    Ou oyata witharai .api robot la

  • @tharangaperera5189
    @tharangaperera51894 күн бұрын

    අනේ දනුෂ්කට , මිලා අහිමි කරන්න නම් එපා . අපි බලාගෙන ඉන්නෙ දනු ❤️ මිලා ආදර කතාව බලන්න ..

  • @madukamanohara7684
    @madukamanohara76844 күн бұрын

    කථාවට වඩා කමට් කරන උන්ට තමයි ලල් .එකේත් හොද ලල් එකක් තියනවා උදාරේන්ම😂😂😂

  • @SDN89503
    @SDN895033 күн бұрын

    දනුස්කයට හොද වැඩේ අහිංසක කෙල්ලො දෙන්නෙක්ට දුක් දීලා ගියා හයිය අත්තක් අල්ලන්න.හොද වැඩෙර් මිලාට බෝයි කෙනෙක් ඉන්නව දැන් උදාරයි උදාරයි සාරන්ග කියල මම හිතුවා මිලා කතා කරද්දි නියමයි

  • @harshanisurangidesilva
    @harshanisurangidesilva4 күн бұрын

    ඇත්තටම ගුනේ නැති වෙලා නේද. එයා කතාවේ හිටියා.. ඒයාව අන්තිමට මතක් කරේ ඒකයි. ❤

  • @user-wo8dl7pw5j

    @user-wo8dl7pw5j

    4 күн бұрын

    Mokada me seen eka

  • @NipunHansaka-zq6jr
    @NipunHansaka-zq6jr4 күн бұрын

    මට නම් හිතෙන්නේ දනුයි මිලායි තමා අන්තිමට කොහෙන් ගියත් සෙට් වෙන්නේ 😀

  • @mrunkown6172

    @mrunkown6172

    4 күн бұрын

    Matath hithenava❤

  • @user-ft2ed4zs5y

    @user-ft2ed4zs5y

    4 күн бұрын

    එහෙමම වෙිවා

  • @user-gd9gu9ib3z

    @user-gd9gu9ib3z

    3 күн бұрын

    අන්තිමට ධනුෂ්කයි මිලයි බැඳලා මිලාගේ හැමදේම ධනුෂ්කට අයිති වෙනවා

  • @copypaste2879
    @copypaste28794 күн бұрын

    කතාවෙ රහ නෑ කිය කිය වැලලෙන්න එපා එපි 70ක් විතර ඇවිත් දෙක තුනක් බෝරින් වෙනකොට හැමතැනම වෙන්න හදන්න එපා එක්කෝ බලන අය බලපන් නැත්තම් බලන් නැතුව හිටපන් වෙනම රහක් දෙයි මේක නැති උනත් කමක් නෑ බලන උන් බලපල්ලා....

  • @user-kd2iz3gt7r
    @user-kd2iz3gt7r4 күн бұрын

    අතිශයින් ප්‍රථම වතාවට අදනම් පට්ට දුකක් දැනුනේ 😪 දනුෂ්කගෙයී මිලාගෙයි ලස්සන ආදරකතාවක් ඕනේ🥰

  • @bashiniRathnayake1953
    @bashiniRathnayake19534 күн бұрын

    අද එන එකා මිලාගෙ කොල්ලා උනොත් උදාරෙන්ම ධනුෂ්ක පිස්සු නටනවා දොස්තර සෙව්වන්දිටත් හොද කරන්න බැරි විදියටම 😂😂

  • @kalumdinujaya6528

    @kalumdinujaya6528

    4 күн бұрын

    Ekanam sira 😢

  • @drawing2753

    @drawing2753

    4 күн бұрын

    Saranga aiyya enne

  • @Bijjakanna

    @Bijjakanna

    4 күн бұрын

    Uu lokuda😂 ​@@drawing2753

  • @ddbbpresa.m

    @ddbbpresa.m

    4 күн бұрын

    ❤❤❤❤❤

  • @OshanVimukthi-yd9xx

    @OshanVimukthi-yd9xx

    4 күн бұрын

    ඇත්ත aththa😢

  • @yashikavibushani6188
    @yashikavibushani61884 күн бұрын

    අනේ ඇත්තටම බලු පැටියා නැති වෙලාද..... ඉලග ආත්මේ හොද සැපවත් ජිවිතයක් ලැබෙන්න ඕනේ ..... ආදරෙයි ❤

  • @muthuherath3191
    @muthuherath31914 күн бұрын

    අනේ... ගුනේට හොද ආත්මයක් ලැබේවා..

  • @dilkidilki946
    @dilkidilki9464 күн бұрын

    මිලා ❤️‍🩹 දනු යුගයේ ආදර වෘතාන්තය 🫂🎉

  • @Sithu_18
    @Sithu_184 күн бұрын

    අතිශයෙන් ප්‍රථම වතාට පට්ට දුකයි දනු ගැන මිලා 💔💔😫😫

  • @thilinakalhara.
    @thilinakalhara.4 күн бұрын

    මං වගේම ලලයි LILAI ලයි කාතාව ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 Athal Bro Athal 🤣😅🤣🤣😅🤣😂🤣😂😂 ආදරෙයි ඈ ❤️❤️❤️

  • @NihalSamaraweera-fz2yw

    @NihalSamaraweera-fz2yw

    4 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @neranjalakumari4139

    @neranjalakumari4139

    4 күн бұрын

  • @ManeeshaJanith
    @ManeeshaJanith4 күн бұрын

    අතිශය ප්‍රථම වතාවට මේ ක බලද්දී මගේ ඇස් දෙක ට කදුලක් ආවා😢❤

  • @hansishehanonline7541
    @hansishehanonline75414 күн бұрын

    නිවන් සුව ලැබේවා ගුනේ පැටියෝ 😢

  • @PasanAnupama
    @PasanAnupama4 күн бұрын

    අන්තිමට කියපු ගුණේගේ සීන් එකනම් හොදටම වැදුනා💔

  • @Komachi1003

    @Komachi1003

    4 күн бұрын

    Eya attatma nathi welada :(

  • @vpithenuwara5883

    @vpithenuwara5883

    4 күн бұрын

    Ekatanam vaduna matath pau danushka 🥺🥺

  • @kdsumudu161

    @kdsumudu161

    4 күн бұрын

    ඔව් මේ අපේ ගමේ .ඇත්තටම ඌ මැරුනා කතාවේ මුල් කොටස් හරියෙදිම

  • @peaceRose

    @peaceRose

    4 күн бұрын

    @@kdsumudu161anehhhh 😢😢😢😢😢😢😢💔💔💔💔💔 Aneh mata wachana na 😓😓😓😓😓 Rest easy in Heaven 🤍

  • @chathuranga7009

    @chathuranga7009

    4 күн бұрын

    Sirawatama 😢

  • @dananjajayasanka2849
    @dananjajayasanka28494 күн бұрын

    ස්වර්ණවාහිනී ආදරෙයි එකෙන්ම ..කවදහරි බලන්න ආසයි ස්වර්ණවාහිනී ආයතනය

  • @SuranganamalWidanaarachc-qv6ld

    @SuranganamalWidanaarachc-qv6ld

    4 күн бұрын

    හිගන චැනල් එක හොදයි drama බලනවට වඩා ඇඩ් බලන්න ඒකෙ ඩ්‍රාමා එකක් ඉවර වෙනකොට තව ඩ්‍රාමා එකක් බලන්න පුලුවන් ඒකත් එක්කම

  • @_Nethu...

    @_Nethu...

    4 күн бұрын

    ​@@SuranganamalWidanaarachc-qv6ldසිරා😅👍

  • @prasadmaduranga9872
    @prasadmaduranga98724 күн бұрын

    " මෙච්චර දවසකට හිනා 😁 ආසවෙන් බැලුවා. එත් අද නම් ඇත්තටම මට ඇස් වලින් කදුලු වැටුනා බන්.😢 Teli Darama එකක් බලලා ඇඩුණු පලවෙනි පර මේ. මට නම් අද අවුල් 😔

  • @user-she1
    @user-she13 күн бұрын

    මම මානසික ලෙඩක් තිබ්බ කෙනෙක් මෙ කතාව බලද්දි හුගක් ෆීල් වෙනව❤ තෑන්ක්ස් මෙ වගෙ කතාවක් ලිව්වට!

  • @IshanUditha

    @IshanUditha

    3 күн бұрын

    මේ ලෝකයේ සිටින 90% කට වඩා මානසික ලෙඩ්ඩු. යම් යම් අවස්තා වල මනසින් වැටෙනවා. නැවත මනස සකස් කර ගත්තට පස්සේ එහෙම හිටියා කියලා වත් හිතන්න එපා..

  • @HiruniNethmini-dm7gm
    @HiruniNethmini-dm7gm4 күн бұрын

    දනුට මිලා තමා සෙට් වෙන්න ඕනි නැත්නම් තියෙන පිස්සුව වැඩි වෙයි. ❤️

  • @danumalli2525
    @danumalli25254 күн бұрын

    කතාවේ හොඳම කොටස ඉවරයි මිලා දනුශ්ක ආදරෙ මෙ කොටසින් පස්සෙ ඉවර උනොත් කතාව එපා වෙයි කියලා හිතන අය ලයික් කරන්න 😢😢

  • @user-bm7po3mc7w
    @user-bm7po3mc7w3 күн бұрын

    සුවර්න වාහිනියට ගොඩක් ස්තුති .මෙවගේ කාතාවක් විකාශනය කරලා තනිවෙලා සහා අදරේන් දුක් විදින මිනිසුන් ගේ මුහුනු වලට හිනවක් අරගේන අවාට..නමුත් අනිත් සැම නාලිකාවක් වගේ. බලන ප්‍රේක්ෂකයන් සතුට නැති කරන්න එපා දවසකටවත් මොකද අදරේන් විදවන මිනිස්සු ඉන්නවා මනසිකව අදරේ නිසා වැටුන මිනිස්සු මෙ කාතාව යන වේලාවේ හිනා වේලා සතුටින් ඉන්න අති කිසිම කෙනෙක් නොසිතූ මොහොතක ඔය වගේ. Episode එකක් දිලා. දවසකට හරි සතුට නැති කරන්න එපා එතකොට ඒ මිනිස්සු මනසිකව තාවත් වටේන්වා හරියට මන් වාගේ🥀

  • @darkapexsl3015
    @darkapexsl30153 күн бұрын

    ගන්න කෙනෙකුට මේ කතාවෙන් උනත් ගන්න ආදර්ශයක් තියෙනවා මම දකින විදියට. "ඕනම දෙයක් ගැන ඕනවට වඩා බලාපොරොත්තු තියාගන්න හොද නෑ කියන එක වගේම ඕනෙම කෙනෙකුට ඕනවට වඩා බලාපොරොත්තු දෙන්න හොද නෑ කියන එක"

  • @Sathsindu-zj1tm6je9x
    @Sathsindu-zj1tm6je9x4 күн бұрын

    ආයේ කතාවේ රහ ඇවිත් කියන අය❤😊

  • @CSTextileTextileStore

    @CSTextileTextileStore

    4 күн бұрын

    කතාව ඉවරයි season 1 විදිහට

  • @user-sg5kn5eo6n

    @user-sg5kn5eo6n

    4 күн бұрын

    ​@@CSTextileTextileStorenane thawa thiyei man hithane🥲

  • @-paradigeapi2610
    @-paradigeapi26104 күн бұрын

    ඉවසීමෙන් දරාගත් කතා වල අවසානය හරී ලස්සනයී මොන ප්‍රශ්න ආවත් අල්ලන් ඉන්න... 🙂❤️

  • @nilanthawijerathna338
    @nilanthawijerathna3383 күн бұрын

    ගුනේ......නිවන් සුව තෙත හොම්බො.....ආදරෙයි ...

  • @slcreations4
    @slcreations44 күн бұрын

    ධනුෂ්කගෙ අද මූනෙ තිබුන ඉරියව් දැක්කම උදාරෙන්ම දුක හිතුනා ❤❤ Best of acting king Dhanuska dambagolla 👍💯✨💐🥰🥰❤️❤️

  • @slyttigerlight9149
    @slyttigerlight91494 күн бұрын

    සත්‍ය ජීවිතේ අපි බලාපොරොත්තු තියාගෙන ඇත්තවෙන්න ඔන්නමෙන්න තිබිලා කෙලවෙලා හැදිගැවිලා යනවා ඒ වගේ වෙලාවට මාර දුකකා එනානෙ ඒවගේම මේ කතාව ඒක අපිට තවත් කියල දුන්න දෛවෝපගත කිසිදෙයක් නෑ අපිට ඕන දේ වෙනුවෙන් අපි වැඩකරන්න ඕන season 1 මාරම ලස්සනයි මිශෙල්ලා උමාලා ඔක්කොට season 2 එකෙත් මුණගැහෙන්න පතනව ❤

  • @dj-deshan
    @dj-deshan4 күн бұрын

    දුක හිතුනා අතිශය ප්‍රතම වතාවට 😢

  • @_pravishka__dilshan6253
    @_pravishka__dilshan62533 күн бұрын

    මේකනම් බලපු සුපිරිම කතාවක්🥺❤️ආය වචන නැ කියන්න සීසන් 2 ඉක්මනට දෙන්න

  • @dhanushkaniperera4242
    @dhanushkaniperera42424 күн бұрын

    අනේ ගුනේ ඔයාට ලස්සන සැපවත් ආත්මයක් ලැබේවා ❤️

  • @Zaku_2005
    @Zaku_20054 күн бұрын

    ම්න් තාම A/L වලට පාඩම් කරද්දි අපේ වයසේ උන් නෙවෙයි මේවා කරන්නේ කියලා හිත හදාගෙන කතාව බලන මම 😪

  • @priyanathbandara4243

    @priyanathbandara4243

    2 күн бұрын

    අඩෝ උබ මගෙ එක බන් 😂😂 මැත්ස් කරල කෙලෝගෙන ඉන්න මම 😂😂

  • @Zaku_2005

    @Zaku_2005

    2 күн бұрын

    @@priyanathbandara4243 ado math bn 🥲

  • @dangapenchi5299
    @dangapenchi52994 күн бұрын

    ජීවිතය කියියන්නේ හිස් පොතක්... පිටුවෙන් පිටුව ලියනවා අවසන් කරන... ඒ වගේම ඔබ අද ලියන දේ.. හෙට ඔබව රැගෙන යන තීරණය කරන තැනක්🥺❤️

  • @DiliduSadaruwan
    @DiliduSadaruwan3 күн бұрын

    දේවනි ඉනිම වගේ ජිව්තේට බලන් නැති වේයි අති සේයිම්ම පෙතම වතාවට කියන්නේ

  • @DammikaW48474

    @DammikaW48474

    3 күн бұрын

    සම්පූර්ණයෙන්ම ඇත්ත. දැන් නං පරන ඉලාස්ටික් එකක් වගේ අදිනවා. කැතේ බෑ.

  • @theekshananimesh853
    @theekshananimesh8534 күн бұрын

    ගුනේ ගන අහලා ඇහැට කදුලකුත් ආවා...💔🥺

  • @chamathgim
    @chamathgim4 күн бұрын

    අතිශයෙන්ම මන් කියන්නෙ මිලාගෙ ප්‍රේමවන්තයා පරිත්‍යාගශීලී ප්‍රේම වන්ට්ජයෙක් වෙයි කියලා අන්තිමට

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP4 күн бұрын

    ගුනේට නිවන් සුව අත්වේවා..!!

  • @NipuniLiyanage
    @NipuniLiyanage3 күн бұрын

    නිවන් සුව බව් මැනික❤

  • @seelaganegoda9077
    @seelaganegoda90773 күн бұрын

    ජිනා ලස්සන වෙලා ලස්සන චරිතයක් රඟපානවා..සුභ අනාගතයක් ඔබට..

  • @lashikasandaruwani5985
    @lashikasandaruwani59854 күн бұрын

    දනුෂ්ක පව්, 😕 එයාට නළු සිහිනයත් නැති උනා, මිලාත් නැති උනා 😒💔 season 2 එකේවත් ඒ දෙන්නා එකතු කරන්න 🥰❤ ප්ලීස් 🤗

  • @ShehaRas123

    @ShehaRas123

    4 күн бұрын

    sira danata balpu balana lassanmakathwa

  • @saliyamadu6413

    @saliyamadu6413

    4 күн бұрын

    Adin kathawa iwarai da

  • @kaveenbuddika7391
    @kaveenbuddika73914 күн бұрын

    අද episoede එකෙ seen එකට පපුවත් එක්ක දාල ගියා.උදාරෙන්ම දනුශ්කයා පව් 😢

  • @AsanthiKalugamuwa
    @AsanthiKalugamuwa4 күн бұрын

    suba gaman gune❤eywa mathak kalat aththtama godak pin

  • @Jasiya512
    @Jasiya5123 күн бұрын

    මම මෙච්චර අසාවෙන් බලපු සහ දිගටම බලන කතාව ❤😊

  • @nisha32314
    @nisha323144 күн бұрын

    සුපුන් මහතා සහ ලියන රසික මහතා කොච්චචර දක්ෂද වෙනස්ද කියලා ඔප්පු වුනා ගුණේ ගැන දීපු කොටසත් එක්ක. ඇත්තම ඇත්ත ජීවිත වලට සමානව කතා ගෙනියන ඔබට ස්තුතුයි. සීසන් 2 ත් ලස්සනට කරන්න විශ් කරනවා.

  • @Chethanarajapaksha620

    @Chethanarajapaksha620

    4 күн бұрын

    Mokkd gunege seen ek

  • @nisha32314

    @nisha32314

    4 күн бұрын

    @@Chethanarajapaksha620 ධනුෂ්කගේ බල්ලා නැති වෙලා. බල්ලාගේ නම ගුණේ

  • @Lilysuzy1234

    @Lilysuzy1234

    4 күн бұрын

    සිරාවට මැරිලා නෙමෙයිනෙ

  • @kdsumudu161

    @kdsumudu161

    4 күн бұрын

    ඇත්තටම ඌ මැරුනා. ඔය මුල් කොටස් ටික ගත්තට පස්සෙ

  • @nuwandesilva6482

    @nuwandesilva6482

    4 күн бұрын

    Meka tamil copyak honde😊

  • @MalinduDeshan-q5q
    @MalinduDeshan-q5q4 күн бұрын

    අඩෝ බල්ල ගැන කියපු එකටනම් සිරා දුක හිතුනා බන්.😢

  • @chamilaprasanne
    @chamilaprasanne3 күн бұрын

    මේ කථාව TV එකෙන් බලදිදි Ads හෙන ගොඩක් යනවා.... Season 2 යද්දිවත් Ads ගොඩක් දාන්න එපා.. Plzzzzz.. 😢

  • @sampathnethproduction5889
    @sampathnethproduction58893 күн бұрын

    ❤❤ඩොක්ටගෙ කතාව හරියට හරි මේ ලොකෙ ලස්සන දේවල් ඉක්මනින් නැති වෙලා යනවා ...❤❤❤❤ ලලයි ලිලයි ❤❤❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma54544 күн бұрын

    දනුශ්කයාගෙ පිස්සුව හොද කරලා මිලා දන්න කසාද බදී කියලා හිතන අය ලයික් එකක් දාන්න ❤

  • @imalshagihani2011hg

    @imalshagihani2011hg

    4 күн бұрын

    😂😂❤

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    4 күн бұрын

    මත්😊

  • @happyff970

    @happyff970

    4 күн бұрын

    නැ ඔකට සරන්ග එනවා😢

  • @shalikadanushka348

    @shalikadanushka348

    4 күн бұрын

    අනේ ඔයාට හිතෙන දේවල් නේත 😂😂

  • @noName-rf5ty

    @noName-rf5ty

    4 күн бұрын

    Mage mathe eka ba

  • @oshadinanayakkara7176
    @oshadinanayakkara71764 күн бұрын

    මිලාගෙ වයස ප්‍රශ්නයක් මට. කතාව කොච්චර ලස්සන උනත් කතාව ලියනකොට කතාව බලන අපිට පැහැදිලි වෙන විදිහට ගලපලා ලියන්න ඕනා.... ඉදිරි episode එකකින් හරි මෙයාලගේ වයස පැහැදිලි කරන්න ❤

  • @nilanchamakauduwella991

    @nilanchamakauduwella991

    4 күн бұрын

    දනුස්කයා al කරපු ගමන්මනේ

  • @sandu.7899

    @sandu.7899

    4 күн бұрын

    😂😂😂Ow

  • @dilaranayana4201

    @dilaranayana4201

    4 күн бұрын

    මන් හිතන්න නෙත් ඒකමයි අනේ මේකෙ ඉන්න ඔක්කොම කොල්ලෝ ලව් කරන්නෙ අක්කලට😁😂

  • @Hiroshana360_

    @Hiroshana360_

    4 күн бұрын

    ​@@nilanchamakauduwella991 al කරලත් නෑ නේද. 🥲 exam කරන්න ඉන්න සීන් එකක් නේද තිබ්බේ

  • @ajithuw

    @ajithuw

    4 күн бұрын

    වයසවල් නම් අවුල්. ධනු AL කරන්න ඉන්නෙ. තනුශ්කා AL කරල කැම්පස් යන්න ඉන්නෙ. ඒ කියන්නෙ 19-20 වගේ. මිලාට 23. තනුශ්කාට අක්කා කිව්වා ධනුවාගෙ අක්කා නිසා වෙන්න ඕන.

  • @Travel_with_harsha.
    @Travel_with_harsha.4 күн бұрын

    සුන්දර මිනිස්සු හරිම සංවේදී💙

  • @chamindaweerasekara7921
    @chamindaweerasekara79213 күн бұрын

    තනුස්කයි මිලයි පට්ටම ලස්සනයි ❤

  • @fedoz9125
    @fedoz91254 күн бұрын

    මේ කතාවේ අපැහැදිලි තැන් ගොඩක් තියනවා. කෙල්ලෙක් මරලා එල්ලලා තියනවා. ඒ කෙල්ලගේ මිනීමැරුවා හොයා ගත්තේ නෑ. ඒකට සැක පිට අල්මේදව අත්තඩංගුවට ගන්නවා.ඒත් ඇයි ඒ කෙල්ලව මැරුවේ???? කවුද ඇත්තම මිනීමරුවා වගේ ප්‍රශ්න තියනව. ඒ වගේම අර හොස්පිට්ල් එකේ වැඩ කරන සෝමේ අයියගෙන් කානු සුද්ද කරන්න මොකක්ද බෝතලයක් ඉල්ල ගත්තම ඒ බෝතලේ හයිලයිට් කරල 2තුන් වතාවක් පෙන්නුවා ඒකට විසදුමකුත් නෑ. රගපෑම හොඳයි උනාට සමහර තැන් ගැලපෙන්නෑ. මගේ මතේ නම් මිලාවයි දනුෂ්කවයි එකතු කරනවට වඩා කතාව ඇතුලේ මීට වඩා දෙයක් කරන්න තිබ්බා. ඒත් එහෙම කරලා තිබ්බේ නෑ.😊

  • @smcjayakody9718

    @smcjayakody9718

    4 күн бұрын

    100% ඇත්ත.කිසිම පැහැදිළි නැතුව අදාළ නැති සිද්ධි ගොඩකින් නවත්තල.

  • @smcjayakody9718

    @smcjayakody9718

    4 күн бұрын

    *පැහැදිළි නිගමනයක් නැතුව..acting හොඳ උනාට script එකේ plot එක අවුල්.

  • @user-cw1fg9cf8f
    @user-cw1fg9cf8f4 күн бұрын

    Ammata adara කට්ටිය koo 😮😊❤

  • @user-lp2pf2iz8e

    @user-lp2pf2iz8e

    4 күн бұрын

    inno

  • @user-lp2pf2iz8e

    @user-lp2pf2iz8e

    4 күн бұрын

    Dineth

  • @user-ix5kh5vm2s

    @user-ix5kh5vm2s

    4 күн бұрын

    Ane hutho amma wa pawa denna epa like ganna moda popa😂

  • @malithheshan487

    @malithheshan487

    4 күн бұрын

    Pana waga ❤

  • @KingRasta-qt7jp

    @KingRasta-qt7jp

    4 күн бұрын

    like ekak ganna vidina dukak😂

  • @chamikasadaruwan5054
    @chamikasadaruwan50544 күн бұрын

    😢 මේකනම් ම්න් දැකපු ලස්සනම කතාව හිත හිරි වැටිල යන්වා🥺💔

  • @user-tx3up7zn1t
    @user-tx3up7zn1t3 күн бұрын

    ගුනේ හොඳ ආත්මයක් ලැබේවා ඔයාට 😢

  • @RashmikaSithum-ov5ww
    @RashmikaSithum-ov5ww4 күн бұрын

    හැමකෙනාටම උදාරෙන්ම හරි යන්න ඕනි....❤

  • @riyalpathuma5454
    @riyalpathuma54544 күн бұрын

    මිලායි දනියි තමයි උදාරෙන්ම අන්තිමට එකතු වෙන්නේ

  • @EmaLara-sq9sh

    @EmaLara-sq9sh

    4 күн бұрын

    උබේ අම්මයි මායි එකතු වෙන්නේ

  • @slwrestlezee4069

    @slwrestlezee4069

    4 күн бұрын

    ​@@EmaLara-sq9shමූ යකෝ😂

  • @nelumpriyadarshaninelum-hc1zo

    @nelumpriyadarshaninelum-hc1zo

    4 күн бұрын

    ​@@EmaLara-sq9shණචෙඋඑටෙඋට7ජ7ජෙජණනණණනජේටේටණඳණඳ❤❤❤😂😂ගෑණියි 🎉😢😮මේ 😅ත

  • @DilumPrasad-nc4ov

    @DilumPrasad-nc4ov

    4 күн бұрын

    Mokekda ban uba​@@EmaLara-sq9sh

  • @puljandinlaka-fc2lh

    @puljandinlaka-fc2lh

    4 күн бұрын

    hutto 😓😂

  • @user-ht4ny6pd1s
    @user-ht4ny6pd1s3 күн бұрын

    ගුණේ 🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera10573 күн бұрын

    සුකූ😂😂😂😂😂😂 මරු ටයි එක , කලු යකා වගේ 😂😂😂😂

  • @KbNilanthi-bt8sg
    @KbNilanthi-bt8sg4 күн бұрын

    සෙව්වන්දි අක්කි දනුශ්කට පොඩි ඉගියක් දුන්නේ 😢

  • @navodanimantha3576

    @navodanimantha3576

    4 күн бұрын

    සෙව්වන්දි අක්කි 🤣🤣🤣🤣🤣

  • @sandunihansikaahinsakavi4268
    @sandunihansikaahinsakavi42684 күн бұрын

    මම බලාපොරොත්තු උනා ඒ ටෙලිඩ්‍රාම එකේ ධනුශ්ක ඉදියි කියල 😢❤

  • @NimsaraPawan
    @NimsaraPawan3 күн бұрын

    ඒ කතාව ඇතුලේ ජීවිතේ ලියවිලා තිනවා හරි ලස්සනට

  • @nadeepaDarshani
    @nadeepaDarshani3 күн бұрын

    අාාාා... අංජුල ලක්ෂාන් අයියත් ඉන්නවා.... ගැම්මක් හොදේ.....💪💪💪💜❤🧡💛💚💙💖

  • @anjulalakshan

    @anjulalakshan

    3 күн бұрын

    Thank You somuch 🥰😘😘

  • @channaa356
    @channaa3564 күн бұрын

    දනුෂ්ක මිලා ගැන ගහපු පම්පෝරිය මතක් වෙද්දි මැරෙන්න හිතෙනවා😂🎉

  • @beautifulsrilanka6505
    @beautifulsrilanka65054 күн бұрын

    මිලාට වයස 23යි තනුෂ්කට අක්කා කියලා කියන්නේ. එහෙම උනොත් දනුෂ්කත් මිලාත් එක වයසේ කියලා අනුමාන කරොත් අනිවාර්යයෙන් තනුෂ්කා 4 පාරක් වත් විභාගය ලියලා තියෙනවා. ලියලත් අවුරුදු දෙකක්වත් කැම්පස් එනකම් ඉන්න සීන් එකක්. හැබැයි හිතලා හරි නොහිතලා හරි අධ්‍යක්ෂයි තිර රචකයි ලංකාවේ තත්වේ නම් හොදට තේරුම්කරලා 😂😂😂😂

  • @Rockback-s7e

    @Rockback-s7e

    4 күн бұрын

    මේ කතාවේ තනුශ්කා online campus ගියේ.මොකද කොරෝනා කාලෙනේ කතාව වෙන්නෙ.😂😂

  • @NadeekaRajapaksha-zj8ss

    @NadeekaRajapaksha-zj8ss

    4 күн бұрын

    Ubalatat oni nati dayak bani

  • @fedoz9125

    @fedoz9125

    4 күн бұрын

    ​@@Rockback-s7e එහෙම උනත් තනුෂ්කා මිලාට වඩා අවුරුද්දක් බාල වෙන්න ඕනේ

  • @Rockback-s7e

    @Rockback-s7e

    4 күн бұрын

    @@fedoz9125 ජනවාරී දෙසැම්බර් වගේ ද දන්නෙ නෑනේ..😂

  • @ydbn272_92

    @ydbn272_92

    4 күн бұрын

    තනුෂ්කා ටියුෂන් කරන හොද මීටරයක්. දෙතුන් සැරේ a/l කරා කියන්න බෑ 😂 එයාට වයස වැඩිම 21ක් විතර වෙන්න ඕන. දනුෂ්කට වැඩිම 20ක්. මිලා සහාය චරිතයක් විදියට මුලින් ගෙනත්, කට්ටිය එයාට පිස්සු වැටෙනකොට ප්‍රදාන චරිතයක් කරපු කෙනෙක් මං හිතන්නේ. එයාව මුලින් ලියන්න ඇත්තේ 23ටත් වඩා වැඩිමල් විදියට වෙන්න පුළුවන්. මොකද නැත්තං තේ වත්තක මැඩම් කෙනෙක් වෙන එකත් තාත්වික නෑ. එයාව දනුෂ්කට set කරන අදහසත් අනිවා පස්සේ ආපු එකක්. ඒකත් එක්ක තමයි වයස්වල අවුල එන්නේ. Comment වල තියන විදියට Script වෙනස් කර කර ලියන කොට ඔහොම අවුල් වෙනවා ඇති😂

  • @RanudiSandapamali
    @RanudiSandapamali3 күн бұрын

    ලලයි ලිලයි ලයි අපි හැමෝම හරි ම ආසවෙන් බැලුවා.මෙච්චර කාලෙකට ස්වර්ණවාහිනියෙ ගියපු කතාවල අවසානයේ තේරුමක් තිබුනේ නෑ.😢

  • @ytqueen20
    @ytqueen204 күн бұрын

    උදාරෙන්ම මීලා දනුශ්ක සැට් වෙන්න ඔනි..අතිශයෙන් ප්‍රථම වතාවට 😂😂

  • @user-qc6yr2nr3c
    @user-qc6yr2nr3c4 күн бұрын

    දනුවගෙයි මෙලාගෙයි ඩාන්ස් එක අම්මෝ එතන නම් මාරම ලස්සනයි දනුව පට්ට ලස්සනයි

  • @thilinadhananjana5690
    @thilinadhananjana56904 күн бұрын

    ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ හමුවූ ❤❤❤ අද ලලයි ලිලයි ටෙලිනාට්‍යයේ Season 1 ඉවර වෙයි කියලා මම දැනගෙන හිටියේ නැහැ. හරිම දුකයි. Season 2 හෙට පටන්ගන්නවා උදාරෙන්ම සාර්ථක වේවා.

  • @dineshamaduwanthi1924

    @dineshamaduwanthi1924

    4 күн бұрын

    Ane ponseka family ekath oniii

  • @thilinadhananjana5690

    @thilinadhananjana5690

    3 күн бұрын

    @@dineshamaduwanthi1924 මම ලලයි ලිලයි ලයි ටෙලිනාට්‍යය ගැන කිව්වේ.

  • @chathurangawitharana
    @chathurangawitharana3 күн бұрын

    උදාරෙන්ම ලලයි ලිලයි එක එපා වීගෙන එනකොට සුපිරි කතාවක් සෙට් උනා.. 😍 Take Care!

  • @MCmalinga121
    @MCmalinga1213 күн бұрын

    උදාරෙන්ම දුකම හිතෙන episode එක.ගුනේ....🥺😔...හොද ආත්මෙක ඉපදෙන්න ගුනේ....

Келесі