LALAI LILAI LAI || EPISODE 100 || ලලයි ලිලයි ලයි || 01st July 2024

Ойын-сауық

LALAI LILAI LAI || EPISODE 100 || ලලයි ලිලයි ලයි || 01th July 2024
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 1 000

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po2 күн бұрын

    මේ කතාව සෙනසුරාදා,ඉරිදත් දෙනවනම් කව්ද කැමති 😂😂❤❤

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    2 күн бұрын

    මත්😊

  • @senalhasanka610

    @senalhasanka610

    2 күн бұрын

    අපිත් කැමති දාන්නෙ නැති එකනෙ ප්‍රස්නෙ😊😊

  • @I.A.R.Kumarage

    @I.A.R.Kumarage

    2 күн бұрын

    මමත් කමති

  • @𝙴𝚖𝚘𝚗𝚎𝚢𝚙𝚘𝚍𝚒

    @𝙴𝚖𝚘𝚗𝚎𝚢𝚙𝚘𝚍𝚒

    2 күн бұрын

    අපි කැමති නෑ😂

  • @𝙴𝚖𝚘𝚗𝚎𝚢𝚙𝚘𝚍𝚒

    @𝙴𝚖𝚘𝚗𝚎𝚢𝚙𝚘𝚍𝚒

    2 күн бұрын

    මම කැමති නෑ😂

  • @ThushalDewmina
    @ThushalDewmina2 күн бұрын

    එපිසෝඩ් 100 ම you tube එකෙන් බලපු අය උදාරෙන්ම like එකක් දාන් යන්...... LALAI LILAI LAI ❤❤❤

  • @user-wm6xe1wh5f

    @user-wm6xe1wh5f

    2 күн бұрын

    ba 😁😁😆

  • @AnushaJayawardhana-gh5kc

    @AnushaJayawardhana-gh5kc

    2 күн бұрын

    100 giyat tama minimaruwa hoya ganna bari una😂😂😂😂❤

  • @AnushaJayawardhana-gh5kc

    @AnushaJayawardhana-gh5kc

    2 күн бұрын

    Udarai❤❤❤

  • @nadeeralakshan7381

    @nadeeralakshan7381

    2 күн бұрын

    උදායි නේද ❤😂

  • @user-kh9oz9ww7p

    @user-kh9oz9ww7p

    2 күн бұрын

    මාර සීන් එකක් නේ 😂😂😂

  • @user-ashi..
    @user-ashi..2 күн бұрын

    දනුශ්ක දලු වාඩියට ගිහින් කියලා සුකුමාල කිව්ව වෙලේ ජගත් ආපු අහිංසක හිනාවට ඇගෙ හිරිගඩු ආවා..පිය සෙනෙහස 😊❤

  • @madushikagunathilaka2628

    @madushikagunathilaka2628

    2 күн бұрын

    ee mara naluwo neda. nikam asarana wela wage awa hinawa 😢

  • @PRIYANI1000

    @PRIYANI1000

    2 күн бұрын

    Excellent facial expression

  • @thakshilaseumini2207

    @thakshilaseumini2207

    2 күн бұрын

    එ තමා තාත්තා ❤😢

  • @priyanthasobaniw.m529

    @priyanthasobaniw.m529

    Күн бұрын

    ඒ තමයි තාත්තාගෙ ආදරය ❤❤❤

  • @shewanrashmika1386

    @shewanrashmika1386

    Күн бұрын

    ❤❤

  • @gayangamage8684
    @gayangamage86842 күн бұрын

    පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදී😪

  • @user-ol7wu3mk6v

    @user-ol7wu3mk6v

    2 күн бұрын

    Aniwa❤

  • @Kevin-m3r
    @Kevin-m3r2 күн бұрын

    මිලාගේ ආදරේ දනුෂ්කට තමා...අපේ බලාපොරොත්තුවත් ඒක තමා ❤❤❤

  • @TheVnv23

    @TheVnv23

    2 күн бұрын

    ආපහු දනුෂ්ක මිලා එකතු කරන උන් ඇවිල්ලා 😂

  • @harshakumara403

    @harshakumara403

    2 күн бұрын

    👍❤️❤️❤️🌺

  • @chamalkumara606

    @chamalkumara606

    2 күн бұрын

    මිලාට වයස 23යි danushkata වයස 18යි මෙන්න මෙහෙට එන්න මීට මිලා

  • @Dinubeats514

    @Dinubeats514

    Күн бұрын

    Aiyo ub gihin kathawa liyapanko

  • @-paradigeapi2610
    @-paradigeapi26102 күн бұрын

    දවසක් බුදු සාදු මෙහෙම කිවුවලු , "මිනිස්සු හැමදේම ඉල්ලා හඬාවැටෙන බෝ ගස යට තමයි ආනාන්ද මම හැමදේම අත්හැරියේ" 🤍

  • @upekshadasanayaka5061

    @upekshadasanayaka5061

    2 күн бұрын

    නෑ කොතනදිවත් එහෙම දේශානා කරලා නෑ බුදු රජාණන් වහන්සේ

  • @DanushkaDanushka-oe6wm

    @DanushkaDanushka-oe6wm

    2 күн бұрын

    Eka aththa 😢😢

  • @duleeshasinethra3960

    @duleeshasinethra3960

    2 күн бұрын

    මොන සූත්‍රෙද කියන්නෙ කියලත් කියන්න

  • @sajeewanilakmali6068

    @sajeewanilakmali6068

    2 күн бұрын

    දේශනා කලාද? නැද්ද? කියන එකට වඩා..ඒකතාව ඇත්තටම හරි නේද කියල මට හිතෙනවා...

  • @malshadenuwan3384

    @malshadenuwan3384

    2 күн бұрын

    @@upekshadasanayaka5061ithin ponnayo ekane aththa😂

  • @AshenSathsara-ui3xh
    @AshenSathsara-ui3xh2 күн бұрын

    සදුදා වෙනකන් බලන් ඉදපු අය මේ කොනට 😂

  • @DasunPreboth

    @DasunPreboth

    2 күн бұрын

    Ammo siravatama😂

  • @user-vc3hs5gf5q

    @user-vc3hs5gf5q

    2 күн бұрын

    ඔව් ඈ😂😅

  • @chamikamaduwantha-sd9he

    @chamikamaduwantha-sd9he

    2 күн бұрын

    සිරා

  • @zeusNvrdie

    @zeusNvrdie

    2 күн бұрын

    Kona kapalada tiyenne

  • @ajithk.jayawardhane6455

    @ajithk.jayawardhane6455

    2 күн бұрын

    සදුදා වෙනකම් අහක බලන් හිටියෙ 😂

  • @dangapenchi5299
    @dangapenchi52992 күн бұрын

    අධික ආශාවන් පසුපස නොයා මනසින් සංසුන්වන දා සත්තයි ඔබට ජීවිතය හමුවණු ඇත..😇

  • @MihirangaAkesh

    @MihirangaAkesh

    2 күн бұрын

    ඇත්ත බන්

  • @hemalchathu1207

    @hemalchathu1207

    2 күн бұрын

    Balu deshapalanayai samahara balu policiyai thuh nodakin .samahara balu police ekai

  • @KaveeshaLakshan-nn9cz
    @KaveeshaLakshan-nn9cz2 күн бұрын

    තාත්තෙක්ගේ ලොකුම ආදරය පුතා❤️

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan2 күн бұрын

    කලින් මිලාගේ තාත්තට මගෙ හිතේ.. මැවිලා තිබුන රූපය නම් බුද්ධදාස විතානාරච්චි ❤❤❤

  • @lakshanwije8354
    @lakshanwije83542 күн бұрын

    මේකෙ වෙන්නෙම මූ ගෙදරින් යනවා. ගෙදර උන් අතිශය ප්‍රථම වතාවට මූ ගෙදරින් ගියා වගේ හොයනවා. රිපීට්. 😂

  • @GamingroseDM

    @GamingroseDM

    Күн бұрын

    ඌට පිස්සු නිසා

  • @SakilaHasinda-nd7pj
    @SakilaHasinda-nd7pj2 күн бұрын

    සින්දුව දැම්ම එක හොදයි කියන අය ලයික් එකක් දාමු 🎉❤

  • @dithara-yb6jv3

    @dithara-yb6jv3

    2 күн бұрын

    එත් ඒටිකේ කතාව දුන්නනම් ඉවරයි 😢

  • @evopowerbomb3862

    @evopowerbomb3862

    2 күн бұрын

    ​@@dithara-yb6jv3 sinduwa dunna wele kathawa damma kiyala vinadi gana wadi wen nA 😂

  • @pasanranasinghe2835

    @pasanranasinghe2835

    2 күн бұрын

    ලයික් එක කටට එපාද😂😂😂

  • @sajithnuwan3689

    @sajithnuwan3689

    Күн бұрын

    😂😂😂😂😂​@@pasanranasinghe2835

  • @dithara-yb6jv3

    @dithara-yb6jv3

    Күн бұрын

    @@pasanranasinghe2835 😆

  • @pasanranasinghe2835
    @pasanranasinghe28352 күн бұрын

    දනුෂ්කගෙ චරිතය දැන් නම් මෙලෝ රහක් නෑ. 😂😂😂ඕවර් ඇක්ටින් දගලානා

  • @nimeshaperera7814

    @nimeshaperera7814

    Күн бұрын

    ඔයාට බැරිද ඉතින් එයා වෙනුවට රඟපාන්න

  • @Freethinker-bv3bq

    @Freethinker-bv3bq

    23 сағат бұрын

    @@nimeshaperera7814අනේ මෝඩ උත්තියේ ඌ කියලා තියෙන්නේ දනුෂ්ක කියන චරිතේ වැඩක් නෑ කියලා මිසක් දනුෂ්කට රගපාන රන්දික වැඩක් නෑ කියලා නෙවෙයි... මෝඩ හැත්ත තොපි තමා එක එක දේශපාලුවන්ටත් අහුවෙන වහල්ලු 😂😂😂

  • @Sithu_2005
    @Sithu_20052 күн бұрын

    දනුෂ්ක හිතුවා මිලා එයාට ලැබෙයි කියලා. දනු වැරදි නෑ. ඒ වගේම මිලාත් ගොඩක් සතුටින් හිටියේ දනුෂ්ක එක්ක ඉන්නකොට. ඉතින් දෙන්නගේ හිත්වලින් බැදිලා ඉවරයි නම්. අවසානයේ ඒ දෙන්නා එකතු වෙන්න ඕනි. මොකද දනුෂ්ක මිලාට අවංකවම ආදරෙයි ❤️🎉❤😊

  • @Kevin-m3r

    @Kevin-m3r

    2 күн бұрын

    අනිවා ❤

  • @pdsharshani

    @pdsharshani

    2 күн бұрын

    ඒ ආදරෙ තියෙයි මිලටත් වඩා තව ලස්සන කෙල්ලෙක් හම්බවෙනකන් දනු රන්සරනිටත් love කරා පලවෙනි episode එකෙ ඔඑන්නුවෙම එයා ගැන දකින හිනයකින් ඒ අස්සෙන් අනගිත් රන් කරා ආයෙ මිලාව හම්බුනාම මිලාටත් කෙල හැලුවා

  • @Sithu_2005

    @Sithu_2005

    2 күн бұрын

    @@pdsharshani ඔව් අවසානය හොද දෙයක් වෙයි 😊👍🏻

  • @dulanidinushka6868

    @dulanidinushka6868

    2 күн бұрын

    මිලාට 23 යි.දනුෂ්කට 18 යි😂

  • @Sithu_2005

    @Sithu_2005

    2 күн бұрын

    @@dulanidinushka6868 එක නම් අද කාලේ අවුලක් නෑ නේද 😒

  • @IsharamadhushaniDissanayaka
    @IsharamadhushaniDissanayaka2 күн бұрын

    මොනවා උනත් උදාර කොල්ලගෙ යාලුවො ටිකනම් උදාරයි ❤

  • @anupamaweerarathna4819
    @anupamaweerarathna48192 күн бұрын

    අනේ ඒ තාත්තා 😢❤

  • @user-ol7wu3mk6v

    @user-ol7wu3mk6v

    2 күн бұрын

  • @positivegirl-v2v

    @positivegirl-v2v

    Күн бұрын

    matath danuna ethna 😢

  • @user-vy2ci4to9h

    @user-vy2ci4to9h

    Күн бұрын

    Matath danuna ekama thana

  • @dangapenchi5299
    @dangapenchi52992 күн бұрын

    විඳින හැම දුකකම , කෙළවර නිමා නොවෙන සතුට ! ඇයි දන්නවද .. දුක් විඳින , අසාධාරණයන්ට ලක් වෙන හැමෝම වෙනුවෙන් පෙනී සිටින අවසාන සහ සාධාරණ ම උසාවිය , " සොබාදහම " නිසා 🍃

  • @sajeewanilakmali6068

    @sajeewanilakmali6068

    2 күн бұрын

    ඔබ ,හරි ලස්සන ගැඹුරු වදන් ලියනවනෙ...සතුටුයි..

  • @ashinshadhanasekara6319
    @ashinshadhanasekara63192 күн бұрын

    අද නම් ජගත් හින්ද අතිශය ප්‍රථම වතාවට imotion unh 🥺❤️

  • @Hansi808
    @Hansi8082 күн бұрын

    තාත්තා ❤️

  • @tharangaperera5189
    @tharangaperera51892 күн бұрын

    දනුෂ්ක ❤️ මිලා ලස්සන ආදර කතාවක් Season 2 එකේදීවත් අපිට දෙන්න..

  • @NirmaniNadeesha

    @NirmaniNadeesha

    2 күн бұрын

    ❤️❤️😢

  • @madushikagunathilaka2628

    @madushikagunathilaka2628

    2 күн бұрын

    apita one ewa denne na 😂😂

  • @kishansangeeth7630
    @kishansangeeth76302 күн бұрын

    පිය සෙනහසට කවි ගී ලියවුනා මදී ❤

  • @hansakapramode2880
    @hansakapramode28802 күн бұрын

    දනුශ්කයයි මිලායි ආය සෙට් උනොත් නම් කතාව මරු හැබැයි❤️‍🔥

  • @bhashithachamela2504
    @bhashithachamela25042 күн бұрын

    අල්මේදා නිදහස් වෙයි වගේ. එකට කැමති නැති අය like එකක් දාන්න

  • @Shanuri_koshila
    @Shanuri_koshila2 күн бұрын

    දනුශක්ගේ එකම වැරද්ද දෙමාපියන් රස්තියාදු කරන එක විතරයි 😢❤

  • @SeHaSnA287
    @SeHaSnA2872 күн бұрын

    ඒ තාත්තා 🥺❤️

  • @GamingDALLABRO-ul4vi
    @GamingDALLABRO-ul4vi2 күн бұрын

    අර ඩිරෙක්ටර්ව වත්තෙන් එලවන්නඕන් කියන අයකෝ

  • @BenuraAkash
    @BenuraAkash2 күн бұрын

    සදුදා වෙනකල් ඉවසන් හිටියෙ මේක බලන්න.😍❤️🥺 හැමදාම තියෙනවනම් මේක අපිත් සතුටින් 😊

  • @GamingDALLABRO-ul4vi
    @GamingDALLABRO-ul4vi2 күн бұрын

    අල්මේදට හොද වැඩේ දනුශ්කට කරපු දේට😂😂😂

  • @sltv3027
    @sltv30272 күн бұрын

    මොනා උනත් මිලා බලු වැඩේ කරේ

  • @lakithpathirana3913

    @lakithpathirana3913

    2 күн бұрын

    Milata කක්ක yanaw

  • @AnuhasDeemantha

    @AnuhasDeemantha

    2 күн бұрын

    😅

  • @kaveesha296

    @kaveesha296

    Күн бұрын

    ​​@@lakithpathirana3913ammo mara vihiluwa😮

  • @thakshilar8625
    @thakshilar86252 күн бұрын

    අශ් වගේ චූටියා ආවනම් දනුෂ්ක එක්ක සුපිරි ආතල් 😂😂 තකට තක 😂

  • @risathminemdini

    @risathminemdini

    2 күн бұрын

    Ammo 😂😂😂😂

  • @Hmsh-er9ky

    @Hmsh-er9ky

    Күн бұрын

    😄😄😄

  • @rukshandileep6770
    @rukshandileep67702 күн бұрын

    යකුනේ ඩොක්ට සෙව්වන්දි නැතුව වෙන ඩොකෙක්ට පෙන්නන්නද යන්නේ 💔 එහෙම නම් කරන්න එපෝ

  • @MhdMhd-bd3wn

    @MhdMhd-bd3wn

    13 сағат бұрын

    😂ඇයි

  • @sugandika2
    @sugandika22 күн бұрын

    ආයෙත් ලස්සනට කතාව ගලාගෙන යනවා ❤ උදාරයි 😍

  • @AnnoyedCosmos-kq5ip
    @AnnoyedCosmos-kq5ip2 күн бұрын

    ඉස්සර කොටසක් කීපාරක් බැලුවත් එපා වෙන්නෑ ❤😢හිතට දැනෙන කතා දිග්ගස්සනකොට බලන අපි ගැනත් හිතල කතාව වෙන්ස් කරන්න❤😢

  • @TharinduMadushan-jh4ev

    @TharinduMadushan-jh4ev

    Күн бұрын

    ඉතිං බලන්නෙ නැතුව ඉදපං

  • @riyalpathuma5454
    @riyalpathuma54542 күн бұрын

    දනුශ්ක කොහිම හරි නලුවෙි වෙනවට කැමති අය කෝ පැත්තට

  • @Leeza531

    @Leeza531

    2 күн бұрын

    Wesa ponna balla

  • @sumithwasantha2971

    @sumithwasantha2971

    2 күн бұрын

    තේරෙන්නේ නැ අෆ්ෆා...මොකද්ද ??????

  • @trendingng5450

    @trendingng5450

    2 күн бұрын

    Weanna deyk nh kohomth naluwek

  • @zeusNvrdie

    @zeusNvrdie

    2 күн бұрын

    Ko waren pattata kalisama galawan 💩

  • @Rocky_ferendez

    @Rocky_ferendez

    2 күн бұрын

    හරියට type කරන්න ඉගෙන ගනින් ඔක්කොටම කලින්.like හිගන්නා

  • @Himasharathnayakaphotography
    @Himasharathnayakaphotography2 күн бұрын

    මේකට දැන් හත්මුතු කලාකරයෝ ඔක්කොම රිංගනවා වගේ 😂🫶

  • @prassannaudugama3398
    @prassannaudugama33982 күн бұрын

    මිලාට වයස 23 යි තාත්තට 83 යි වගේ..මිලාගේ කොල්ලට 40 ක් වගේ මාර උදාරයි

  • @shelanimarasigha4845

    @shelanimarasigha4845

    2 күн бұрын

    දණූට 20යි

  • @nishavideochannel8814

    @nishavideochannel8814

    2 күн бұрын

    සල්ලි කාරයොන්ගේ ජීවත ඔහොම තමයි .....මේ කාලේ

  • @dulanidinushka6868

    @dulanidinushka6868

    2 күн бұрын

    ​@@shelanimarasigha4845දනුට 18 යි.තාම A/L ලියලත් නෑ

  • @HmppbHerath

    @HmppbHerath

    2 күн бұрын

    Supunatath pissuda koheda

  • @HmppbHerath

    @HmppbHerath

    2 күн бұрын

    Sarangaya otuvama thama 😂😂😂

  • @sltv3027
    @sltv30272 күн бұрын

    ඉස්සරහට සුපිරියක් වෙයි වගේ 😍🤟

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo2 күн бұрын

    අම්මෝ ඇති යන්තම්..අයෙත් දාල සිංදුව ❤❤❤

  • @bhagyawickramasingha81
    @bhagyawickramasingha812 күн бұрын

    තාත්තගේ චරිතය සුපිරිම සුපිරි

  • @user-lq2zy7nn2m
    @user-lq2zy7nn2m2 күн бұрын

    මං මෙච්චර කාලෙකට බලපු හොදම ටෙලි නාට්‍යයක් තමා ලලයි ලිලයි ලයි.මමත් නාට්‍ය කලාව හොදට අදාරන කෙනෙක්.මේකෙ ඉන්න චරිත එදිනෙදා ජීවිතේ ගැනත් හොද එකමුතු පව්ල් ජිවිතියත්.ආදරයත් කියන හැමදෙයක්ම මුසු උනු ටෙලි නාට්‍යයක්..එකම ඉල්ලීමක් වන්නෙ.මෙවැනි ටෙලි නාට්‍යය නැවතත් ඉදිරිපත් කරන මෙන් ආදරනීය දක්ශ අද්‍යක්ශක තුමාගෙන් ඉල්ලා සිටිනවා.🙏🙏🙏..මෙම ටෙලි නාට්‍යය තුල රංගනයෙන් දායක වන රංදික ගුනතිලක ඇතුලු සියලුම රංගන ශිල්පීන්ට,ශිපිනියන්ට මාගෙ හද බැදි ස්තූතිය පුද කර සිටිනවා.🙏🙏🙏♥️♥️♥️

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o2 күн бұрын

    කොච්චර ගැහුවා බැන්නත් තාත්තලගෙ ආදරේ අම්මලාට දෙවෙනි නෑ.❤

  • @mahendrakothalawala9918
    @mahendrakothalawala99182 күн бұрын

    කතාව චොර වේගෙන එනවා. සුකුමාල රවිනයට කෝල් කරා. ඒත් ඒක නොදැක රවියා සුකුට කෝල් කරනවා..

  • @user-oy7po7ws7e

    @user-oy7po7ws7e

    2 күн бұрын

    nice point ❤❤

  • @life90945

    @life90945

    2 күн бұрын

    Unta pissu ekai

  • @life90945

    @life90945

    2 күн бұрын

    Un 3 denatama pissu. Ekai

  • @danushkaekanayaka3773

    @danushkaekanayaka3773

    2 күн бұрын

    ෆෝන් එක වැඩ කරේ නෑනේ කෝල් ගත්තට... අලර්ට් එක ත් එන්න නැතුව ඇති

  • @shelanimarasigha4845

    @shelanimarasigha4845

    2 күн бұрын

    Silent දාලා බං😒

  • @weraduwawellalagesurangi8582
    @weraduwawellalagesurangi85822 күн бұрын

    සින්දුව දාපු එකෙන් හොදට පේනවා ඉස්සර කතාව කොච්චර ජොලිද කියලා දැන් ඒ ගතිය ටික ටික අඩු වෙනවා

  • @idunilidunil2029
    @idunilidunil20292 күн бұрын

    මිලාගෙ තාත්තට එන්නෙ w. ජයසිරි 😂 හිතාගනිල්ලකො ඉස්සරහට⁣ එන වලි ටික. පරම්පරා ගැටුම් ටික.

  • @pathummadushan7225
    @pathummadushan72252 күн бұрын

    'සිත නිඳි නෑ' සහ 'ලලයි ලිලයි ලයි තමා' ඩ්‍රාමාස්❤️

  • @RosithSandaru

    @RosithSandaru

    2 күн бұрын

    අඩේ මාත් ආසම කතා දෙක ඔය දෙක විතරයි බලන්නේ

  • @user-jt7iw6mr3s

    @user-jt7iw6mr3s

    2 күн бұрын

    මගෙත් ආසම කතා දෙක...🤍

  • @nim.gimhani

    @nim.gimhani

    Күн бұрын

    Math balanne e deka vitharai ❤️

  • @RosithSandaru

    @RosithSandaru

    Күн бұрын

    @@nim.gimhani asama katha deka❤️

  • @ireamz
    @ireamz2 күн бұрын

    W ජයසිරි ගැලපෙන්නෑ රාජරත්නම් චරිතෙට.. මන් හිතුව ඊට වඩා හොඳ පර්සනලිටි එකක් තියෙන කෙනෙන් ගනියි කියල.. disappointed.. 🥴🥴

  • @Yajaniwasundara-7
    @Yajaniwasundara-72 күн бұрын

    උදාරෙන්ම නියම යාලුවෝ දෙන්නෙක් සුකූ❤රවී

  • @user-xq5ct4tf2r
    @user-xq5ct4tf2r2 күн бұрын

    සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කල සිතක මතුතුතූ😂😂

  • @dagaya000
    @dagaya0002 күн бұрын

    ලස්සනම ලස්සන කතාවක්..💗

  • @amaligunawardhana8517
    @amaligunawardhana85172 күн бұрын

    හැමදාම මම බලනවා supiri කතාවක් ❤😁😁😁😁😁😁👌

  • @bbbccc4369
    @bbbccc43692 күн бұрын

    මම හිතුවා සිසන් 2 එකෙන් දනුෂ්ක ගේ පිස්සුව හොද වෙයි කියලා මෙහෙම දිගටම උනොත් අපිට කතාව එපාවෙයිද

  • @Nayanadinushan
    @Nayanadinushan2 күн бұрын

    දනුශ්කයට පහල වෙන කවි සිතුවිලි නං උදාරයි

  • @ireshpramuditha3715
    @ireshpramuditha37152 күн бұрын

    දැං නම් ධනුශ්කගෙ පිස්සුව අප්පිරියයි වගේ. එන්න එන්න අඩු වෙන්නෙ නෑ වැඩි වෙනව. එපා කරවන්න එපා අප්ප කතාව.

  • @jaymusic438

    @jaymusic438

    2 күн бұрын

    Ow

  • @VindyaMapa-pj5dw

    @VindyaMapa-pj5dw

    Күн бұрын

    ඔව්

  • @KavishaChamod-pr9hr
    @KavishaChamod-pr9hr2 күн бұрын

    හැබැයි නියම පිරිමියා අම්මා කෙනෙක් කීරි දෙනකොට අහක බලගන්නවා මචාං..❤️🫶💐😢

  • @rasikapriyadarshani4422
    @rasikapriyadarshani4422Күн бұрын

    ආසාවෙන් බලන කතාවක් ❤❤❤

  • @Sanjayakumara-px9pz
    @Sanjayakumara-px9pzКүн бұрын

    සුපිරි අසම එක

  • @idunilidunil2029
    @idunilidunil20292 күн бұрын

    තව ඉන්නෙ අල්මේදගෙ ගෑණි ඇටෙන්ඩන්ට් කාරයයි මිනිමැරුමට අල්ලන්න 😂 නයි අල්මේදා වෙන්න ඕන

  • @user-km1xo4wm1v
    @user-km1xo4wm1v2 күн бұрын

    Me kathawa yana welawawata සෙනසුරාදා ඉරිදා th අමතක වෙන්නේ katada

  • @Chutta804
    @Chutta804Күн бұрын

    Congratulations Episode 100. ආසම කතාව😹🥳❤️‍🩹

  • @Sithijaonline
    @SithijaonlineКүн бұрын

    පිය සෙනෙහස❤️

  • @user-lp8qu1eg3s
    @user-lp8qu1eg3s2 күн бұрын

    දනුශ්ක ගේ චරිතය විකාරයක් වෙලා

  • @bimsarajayantha7737
    @bimsarajayantha77372 күн бұрын

    මරු ආයම සිංදුව යනවා...😚😚

  • @hirunikaushalyarajapaksha8276
    @hirunikaushalyarajapaksha82762 күн бұрын

    කතාවට වුනත් දෙමාපියන්ගේ හිත් වලට ගින්දර දෙන විදිහට තරහා යනවානේ😢

  • @anndevika1605

    @anndevika1605

    2 күн бұрын

    Ow matath harima tharahwak awa..thatha kiyanne daruwanta kochchra adare da?

  • @KW-tb5nw

    @KW-tb5nw

    2 күн бұрын

    Apoo ow. Ai wanchawen salli gaththa hety

  • @slsmshow8810
    @slsmshow881020 сағат бұрын

    උදාරයි

  • @user-jr8ti3sx5k
    @user-jr8ti3sx5k2 күн бұрын

    මම මගේ ජිව්තේ දැක්ක සුපිරි යලුවො දෙන්නෙක් ,සුකු, රවීන් ප්ප්ප්❤❤❤ප්

  • @isharanayanagith7376
    @isharanayanagith7376Күн бұрын

    ධනුෂ්කගේ action වලට කැමති අය like එකක් දාන් යන්න ❤

  • @chamikasandipa54
    @chamikasandipa542 күн бұрын

    මම ❤️❤️

  • @riyalpathuma5454
    @riyalpathuma54542 күн бұрын

    එපිසෝඩි 100 ම you tube එකෙන් බලපු අය උදාරෙන්ම like එක්ක දාන් යන්... LALAlLlAlLAl

  • @Leeza531

    @Leeza531

    2 күн бұрын

    Rila a guuma kapiya.. eka eeta wda hodai 😂

  • @ameshahasaranga3984

    @ameshahasaranga3984

    2 күн бұрын

    adarei suddh

  • @shelanimarasigha4845

    @shelanimarasigha4845

    2 күн бұрын

    ඕක පත්තරේ දැම්මොත් නරකද

  • @pasanranasinghe2835

    @pasanranasinghe2835

    2 күн бұрын

    ලයික් එක කටට එපාද😂😂😂

  • @user-oy7po7ws7e
    @user-oy7po7ws7e2 күн бұрын

    රන්දික අයිය චරිතෙට කරන සාදාරනේ ගැන හිතනකොට 🤔🤔එයාගෙ සැබෑ ජීවිතේටත් දනුශ්ක එයිද කියල සාදාරණ බයක් එනෝ 😮😮 සුපිරී රන්දික අයියෙ උදාරයි උදාරයි❤❤❤මම දැකපු අපේ කලෙ දක්ශ නිහතමානී නලුවෙක් ❤❤ජයම වෙන්න ඕන ❤❤

  • @anndevika1605

    @anndevika1605

    2 күн бұрын

    Randika aththtama pissu hadeida?

  • @dithara-yb6jv3

    @dithara-yb6jv3

    2 күн бұрын

    Ow ❤

  • @Sithu_2005

    @Sithu_2005

    2 күн бұрын

    අනිවාර්යෙන්ම මාත් කැමතීම නළුවා ❤️

  • @user-oy7po7ws7e

    @user-oy7po7ws7e

    2 күн бұрын

    @@anndevika1605 ලෝකේ එහෙම වෙච්ච අවස්ථා තියෙනව.හැබැයි මේ කතාව දිගට ඇදගෙන ගියොත් ඒම වෙන්න බැරි නෑ 😥

  • @CalmBaseball-qm6jo
    @CalmBaseball-qm6jo2 күн бұрын

    දිගටි ඔටුව ලොප් කර උදාර කුමරුවා මිලා එකතු කරමු ❤❤❤❤❤❤❤

  • @chamalkumara606

    @chamalkumara606

    2 күн бұрын

    අක්කා මල්ලි ආදරෙ එතකොට ලස්සනයි නේද

  • @UpaliPriyantha-zr4ue
    @UpaliPriyantha-zr4ueКүн бұрын

    Mama balapu lassanama kathawa🌹

  • @LearnLK_Team
    @LearnLK_TeamКүн бұрын

    ලස්සනට ඉවරවෙන්න තිබ්බ කතාව රබර් වගේ ඇදි ඇදී යන සීන් එකක් තියෙන්නේ... අපරාදේහැබැයි

  • @isurikaushalya2002
    @isurikaushalya20022 күн бұрын

    උදාරෙන්ම 100 ❤️😍

  • @user-hs9rp3qd2w
    @user-hs9rp3qd2wКүн бұрын

    නියම යාලුවො දෙන්නෙක් මේ වගේ යාලුවො හැමෝටම ලැබෙන්න ඕනෙ

  • @Yasiya45678
    @Yasiya45678Күн бұрын

    මිලාගේ තාත්තට හිතපු චරිතෙම සෙට් උනා ❤🔥 සුපිරි

  • @Nimeshagift01
    @Nimeshagift012 күн бұрын

    ලලයි ලිලයි ලයි.... බූම්ම්ම් බූම්ම්ම්........

  • @-paradigeapi2610
    @-paradigeapi26102 күн бұрын

    එකම කෙනාට හැමතිස්සෙම සමාව දෙන්න ගියොත් වරදින්න වැඩි කල් යන්නෙ නෑ..! 😔💔🥀

  • @Leeza531

    @Leeza531

    2 күн бұрын

    😂

  • @user-mj7du6lx1w
    @user-mj7du6lx1w21 сағат бұрын

    හොඳට තිබුණු කතාව. දැන් වැලමයිට් එකක් වගේ ඇදෙන්නයි යන්නෙ.. 100න් හොඳ විදිහට ඉවරවෙයි කියලා මම හිතාගෙන හිටියේ..මමත් කතාව බලන එක නතර කලා...Bye ..

  • @sljaniyabussid617
    @sljaniyabussid6172 күн бұрын

    කතව ඇදෙන සීන් එකක් තියෙන්නෙ දැන් නම්

  • @dithara-yb6jv3

    @dithara-yb6jv3

    2 күн бұрын

    Ai oyala akamathi da😢

  • @sljaniyabussid617

    @sljaniyabussid617

    2 күн бұрын

    @@dithara-yb6jv3 godak adunoth awulne 😩

  • @dithara-yb6jv3

    @dithara-yb6jv3

    Күн бұрын

    @@sljaniyabussid617 🤷

  • @Hansi-2003
    @Hansi-20032 күн бұрын

    මිලාවයි දනුශ්කවයි විතරක්ම බලන්න කතාව බලන ලමායි😘🥰🤗

  • @user-lq2du6ul3e
    @user-lq2du6ul3e2 күн бұрын

    මිලා. ඔබ. තමයි... දනුෂ්කව.. සනීප. කරන්න. Puluwan

  • @sandyakanthi184
    @sandyakanthi1842 күн бұрын

    හරි ඒනම්.. එපිසොයිඩ් 100 ම phone එකෙන්ම බැලුවා..😂❤

  • @MhdMhd-bd3wn

    @MhdMhd-bd3wn

    13 сағат бұрын

    මොනවද හම්බුනෙ ඉතින්😂

  • @DilmiPramodya-jm4wg
    @DilmiPramodya-jm4wg2 күн бұрын

    මේ කතාව බලද්දි තනියම හිනා යන්නේ මට විතරද😂❤

  • @Sithu_2005

    @Sithu_2005

    2 күн бұрын

    මටත් 😂

  • @deepikajayawardena3175

    @deepikajayawardena3175

    Күн бұрын

    😂😂😂😂😂😂

  • @senudimalsha94
    @senudimalsha942 күн бұрын

    ආයෙත් උදාර සිංදුව දාලා පට්ට උදාරයි😅❤

  • @nishandilakshika
    @nishandilakshika2 күн бұрын

    තනුශ්කා බර්නිට සෙට් වෙයිද දන්නේ නැ😂

  • @user-nv4lq8fl6p
    @user-nv4lq8fl6p2 күн бұрын

    තාත්තාගේ සෙනෙහස කොච්චරද කියනවනම්❤️❤️❤️

  • @indikageetanjali
    @indikageetanjaliКүн бұрын

    ❤❤❤❤ලස්සනයි

  • @KD__DANU
    @KD__DANU2 күн бұрын

    සුපිරි 🎉🎉

  • @shelanimarasigha4845
    @shelanimarasigha48452 күн бұрын

    මෙහෙම scene එකක් තිබ්බා නම්🙂 මිලයි දනුයි එකට ඉන්නවා දැකලා, අශ් එතනට ඇවිත් ධනුෂ්ක ට ගහන්න යනවා මිලා ධනුෂ්කට අතක්වත් තියන්න දෙන්නේ නැතිව, අශ් ව තල්ලු කරමින් පොර බදිමින් එයාව බේරා ගන්න උත්සාහ කරනවා🤍💔🥀 එතකොට මිලා කියනවා "අශ්" ධනුෂ්කට ගහන්න ඔයාට අයිතියක් නෑ ,කරුණා කරලා ඔයා දැන් මෙතනින් යන්න (තරහින්) එතකොට අශ් :- ආ.... තමුසෙට රිදෙනවද මූට ගහනකොට . ඒ එක්කම මිලා "ඔව් මට රිදෙනවා තමයි" (තරහින්) (කියා ගැනීමට නොහැකි උ හැගීමක් පිට කරා වැනි සොබාවයෙන්) එවිට දනූගේ උදාර බැල්ලම මිලා දෙසට. අශ් :- "ආ එහෙමද මැඩම් අපි බලාගමු එහෙනම් " කියා තරහින් පිට වෙනවා. ධනු:- මොකද්ද ඒ කිව්වේ මිලා🥹. මිලා :- "දනූ" ඔයා දැන් ගෙදර යන්නකෝ (දුක් මුසුව) ධනු:- ඇයි මිලා ඔයා මට කලින් ඒ දිගැටි ඔටුවව තෝර ගත්තේ🥺💔 (අඩමින්) මිලා :- ඇයි දනූ ඔයා මගේ ජීවිතේට පරක්කු වෙලා ආවේ.. (කදුළු සලමින්). I imagine this scene and I feel it🙂🤍🥀

  • @user-qk2ge9hn3f

    @user-qk2ge9hn3f

    2 күн бұрын

    උබ නැති තැනක් නැහැනේ 🤣නංගි මන් දැක්කා ඔයා සුපුන් රත්නායක ගෙ පොස්ට් එකකටත් ඕක දාලා තිබ්බා 😁

  • @thilinasampath2351
    @thilinasampath23512 күн бұрын

    නියම කතාව

  • @A_P_K_2003
    @A_P_K_20032 күн бұрын

    පට්ට වැඩක් දේව්නි සීසන් එකෙන් බලාපොරොත්තු වෙනවා❤❤❤❤❤❤❤❤

  • @ImeshRangana-xq3nx
    @ImeshRangana-xq3nx2 күн бұрын

    අඩෝ රැප....😀😀😀😀😇😇

  • @Enu_girl
    @Enu_girl2 күн бұрын

    සදුදා වෙනකම් බලන් ඉදපු උන් ටික කො🌚💗😂

  • @srilanka4865

    @srilanka4865

    2 күн бұрын

    Api😢

  • @HasinduMihiran

    @HasinduMihiran

    2 күн бұрын

    Math 🌝🤍

  • @anilamarasinghe
    @anilamarasinghe2 күн бұрын

    W. ජයසිරි මහතා ගොඩ කාලෙකින්.....❤

  • @Induwarasenevirathne-ui6gz

    @Induwarasenevirathne-ui6gz

    2 күн бұрын

    එයා මැරුනෙ නැද්ද🤔

  • @sunethramendis8029

    @sunethramendis8029

    2 күн бұрын

    මැරුණා... ආපහු ආවා 🤣​@@Induwarasenevirathne-ui6gz

  • @NadeekaSubashini-sq7iv

    @NadeekaSubashini-sq7iv

    Күн бұрын

    Matath mathaka maruna wage​@@Induwarasenevirathne-ui6gz

  • @anilamarasinghe

    @anilamarasinghe

    15 сағат бұрын

    ​@@Induwarasenevirathne-ui6gzනෑ...නෑ...❤

  • @JohanmalindaJm
    @JohanmalindaJmКүн бұрын

    එ යලුකමට අදරෙයි බන්❤️❤️❤️❤️

  • @prasadrajarathna-fm6dl
    @prasadrajarathna-fm6dl2 күн бұрын

    අපිටත් ට්‍රැක් පන්නනව ..බලන් ගියාම ලලයි ලිලයි ම තමා...

  • @rangalakmal7392
    @rangalakmal73922 күн бұрын

    ධනුෂ්කයට ඉන්න යාලුවෝ දෙන්නා පට්ට ❤❤

  • @indunikamirihana5484
    @indunikamirihana54842 күн бұрын

    දනුශ්කගේ සීයාට බට්ටී කතාවේ කොටසකුත් කටට අවේ...අනේ ඔබතුමා ❤❤❤❤

  • @oshadhimarapana5733
    @oshadhimarapana5733Күн бұрын

    සුකුමාල, රවීන් ඇත්තටම හොද යාලුවො දෙන්නෙක්

  • @riyalpathuma5454
    @riyalpathuma54542 күн бұрын

    කවදාවත් මේ කතාව ටීවි එකෙන් නැති බලන සෙටි පට්ටිය කෝ😢

  • @sadeepahirumal

    @sadeepahirumal

    2 күн бұрын

    Episode 1 aka idam mami baluwa.. 😊

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    2 күн бұрын

    එක්නේ😊

  • @woshilaprabodani2189

    @woshilaprabodani2189

    2 күн бұрын

    Mama

  • @Sadushashi

    @Sadushashi

    2 күн бұрын

    Tv eke kiyatada yanne

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    2 күн бұрын

    මත්😊

Келесі