LALAI LILAI LAI || EPISODE 101 || ලලයි ලිලයි ලයි || 02nd July 2024

Ойын-сауық

LALAI LILAI LAI || EPISODE 101 || ලලයි ලිලයි ලයි || 02nd July 2024
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 1 100

  • @UGamagePhotography
    @UGamagePhotography2 күн бұрын

    නැන්දලා මාමලා අම්මලා තාත්තලා ICU එකේ ඉන්නවනම් අනේ පව් නොදී ඒ අයව බලා ගන්න මෙතන වැලලෙන්නෙ නැතිව ප්ලීස්....

  • @lokayaekamayaayak8457

    @lokayaekamayaayak8457

    2 күн бұрын

    True

  • @ErangaEranga-wq5zs

    @ErangaEranga-wq5zs

    2 күн бұрын

    උබ තමයි නියම කාතාව කිව්වෙ😂.like හිගන්නා නැ තාම

  • @kushi784

    @kushi784

    2 күн бұрын

    එකගයි

  • @isurunawodya4310

    @isurunawodya4310

    2 күн бұрын

    ඔව් ඈ

  • @dasoontharaka3595

    @dasoontharaka3595

    2 күн бұрын

    අර රියල් පැතුමා.. ඌව රිපෝට් කරලා දාන්න.මම නම් වයලන්ස් ස්පීච් යටතේ එපෝට් කලා 🙂

  • @wasanthishiyamalipunchihew6280
    @wasanthishiyamalipunchihew62802 күн бұрын

    බර්නි කෙලින් කියන්න ඕනදේ තමන්ගෙ බොස්ට උනත් කියනවා....ඒ චරිතෙ මාරම රෙස්පෙක්ට්....💐

  • @artgallerytv6221

    @artgallerytv6221

    2 күн бұрын

    ඔව් නේ. සුපරි සාධාරණයක් කරන පොරක් ඌ. උගේ ඇක්ටින් මරු ❤ මං සෑහෙන්න කැමතියි උගෙ විදිගට

  • @user-km7id6js2z

    @user-km7id6js2z

    Күн бұрын

    බර්නි මරු

  • @emoneyshort

    @emoneyshort

    Күн бұрын

    Luck

  • @anandika4567

    @anandika4567

    Күн бұрын

    මාත් හරිම කැමති බර්නිගේ චරිතේට

  • @ShalikaWanasingha

    @ShalikaWanasingha

    19 сағат бұрын

  • @kushi784
    @kushi7842 күн бұрын

    පුන්චි හේවා දනුශ්ක වෙනුවෙන් අවන්කයෙන් ටෙලිනාට්‍ය කාරයා එක්ක ටෝක් කලාට..එකෙන්ම රෙස්පෙක්ට්❤

  • @ravidulakshan7529

    @ravidulakshan7529

    2 күн бұрын

    අනිවා❤..Respect ...දනුශ්ක නැති තැනක උනත් දනුශ්ක sir කියලා Respect එක ෆට්ට❤

  • @kushi784

    @kushi784

    2 күн бұрын

    ​@@ravidulakshan7529අන්න ඒකයි.පුන්ච් මනුස්සයා ගේ මනුස්සකම

  • @TravelingVijee

    @TravelingVijee

    2 күн бұрын

    මේක කතාවක් 😂😂😂

  • @ChanchalaHimansha

    @ChanchalaHimansha

    2 күн бұрын

    mava subscribe puluvan nam 🥺🫶🏻💝

  • @nurashaharini9238

    @nurashaharini9238

    2 күн бұрын

    😂​@@TravelingVijee

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf2 күн бұрын

    පුංචි අයියා ⁣දනුෂ්ක වෙනුවෙන් කතා කරාට පෙක්ෂක අපගෙ හදපිරි ස්තුතිය පුද කරනවා 😊❤

  • @user-uv2ze4ck2r

    @user-uv2ze4ck2r

    2 күн бұрын

    යකෝ ඔයා බලන්නේ නැති කතාවක් නෑනේ😂

  • @SLTechViduLK

    @SLTechViduLK

    2 күн бұрын

    me vage katha sira vage aran moda katha kiyana mol kamriyo inna ratak meka😂

  • @d.n.c.autoclinic2882

    @d.n.c.autoclinic2882

    2 күн бұрын

    Punchi ayiya danushkayage yaluwane.

  • @nethmisansala-py9mf

    @nethmisansala-py9mf

    Күн бұрын

    ​@@user-uv2ze4ck2rපිටරට ජිවිතෙ හරිම දුකයි තමන්ගේ කියල කෙනෙක් නෑ පාලුව දුක මහන්සිය නැති කරගන්නේ මම නම් Yotube එක නිසයි

  • @dilshanpriyanga
    @dilshanpriyangaКүн бұрын

    මුල්ම කොටසෙ ඉදන් දැක්ක විදිහට "පුංචිහේවා" කියන්නෙ එලකිරි, හිතහොද, අවංක මනුස්සයෙක්... ඒ චරිතයට respect! ❤️👌🙏👍

  • @Priyadarsni
    @Priyadarsni2 күн бұрын

    බර්නිගෙ කාතාව ඇත්තමයි . ඔනවාට වඩා ඔනම කෙනෙට ගොඩක් බලාපොරොත්තුවක් දෙන්න නරකයි?එක මාර වෙදනාවක්

  • @sdgamelife3980

    @sdgamelife3980

    Күн бұрын

    නිකරුණේ feeling දෙන එක පට්ට අවුල්,අන් අය රැවටෙනවා

  • @goodadvice6834
    @goodadvice68342 күн бұрын

    තනුෂ්කාගේ චරිතය පවුලක වැඩිමහල් ලමයෙක් විදින වේදනාව , දුක ඒ හැමදේම මාර ලස්සනට රංගනයෙන් පෙන්නනවා සමහර තැන් මිනිසුන්ගේ ජීවිත එක්ක ගලපලා නිර්මාණය කරලා තියෙනවා ❤👌🥺

  • @vishupooja5310

    @vishupooja5310

    Күн бұрын

    ඔව්🎉

  • @dulanjalapemadasa6770

    @dulanjalapemadasa6770

    Күн бұрын

    ඇත්ත

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe39152 күн бұрын

    තනුෂ්කා ගේ රඟපෑම විශිෂ්ඨ යි..තාත්වික යි.. ස්වභාවික පෙනුම .මේකප් නෑ...සැබෑ චරිතයක්....හරිම ලස්සනයි

  • @nimeshudayakumara3099

    @nimeshudayakumara3099

    2 күн бұрын

    අනිවාර්යයෙන්

  • @artgallerytv6221

    @artgallerytv6221

    2 күн бұрын

    මේකප් තියෙනවා...😅 හැබැයි ඒක එයාගේ skin tone එකටම ශේප් වෙන්න දාලා තියෙන්නේ. ලේසියෙන් මේකප් නොදාන්නේ යථාර්ථවාදී කතාවක් සහිත ෆිල්ම්, ටෙලි ශෝට් ෆිල්ම් වල විතරයි. ඒකත් කලාතුරකින්

  • @user-oe7kk7ux4d

    @user-oe7kk7ux4d

    Күн бұрын

    අනිවාර්යයෙන්ම, මේ කතාව දැන් ඕනවට වඩා දිග්ගැසෙන්නවා මිලාගේ කොල්ලා විදියට සාරංග නැතුව වෙන කෙනෙක් දාන්න බැරිද සාරංග ඉන්න නිසා බලන්න හිතෙන්නේ නැ මාර ආසාවෙන් මේ කතාව බැලුවේ. දැන් එපා වෙනවා බලන්න අනික මේ කතා මුල ඉදන්ම බැලුවේ KZread එකෙන්

  • @evopowerbomb3862

    @evopowerbomb3862

    Күн бұрын

    Aya huttk balanwa ithin😂 උබ එහෙනම් පාරක් ගමකට ගිහින් බලන් ඉදපන්.real movie එකක් වගෙ තියෙයි​@@artgallerytv6221

  • @shanll-kn3lb

    @shanll-kn3lb

    Күн бұрын

    සාරංගත් දක්ෂ නලුවෙක් එයා ආවා කියලා කිසිම කතාවකට නරකක් වෙලා නෑ හොද විතරයි වෙලා තියෙන්නේ. නිදන් සීන් හොස්පිටල්කාරයා දාගෙන කතාව ඇද්ද කාලෙට වඩා මෙහෙම හොදයි.

  • @thisaralakshan9040
    @thisaralakshan90402 күн бұрын

    පුංචි හේවා තමා මරු දනුශ්කට ඇද්ද💪

  • @manukkularathne6674

    @manukkularathne6674

    2 күн бұрын

    Punchi hewa ubt ariyad😂

  • @deesharashini1670

    @deesharashini1670

    Күн бұрын

    Ube ammatai ganitainm arita neda​@@manukkularathne6674

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_LakruwanКүн бұрын

    දනුශ්කගේ තාත්තගේ චරිතය 💯 තාත්විකව කරනවා👌නිරෝෂන් විජේසිංහ අනිත් චරිත වලට සාපේක්ෂව අඩුත් නැති වැඩිත් නැති සමබර රගපෑමක් ❤️❤️❤️

  • @gimhanikendawala9472

    @gimhanikendawala9472

    Күн бұрын

    ආසම නළුවෙක්

  • @user-qk2ge9hn3f
    @user-qk2ge9hn3f2 күн бұрын

    බර්නි හැබැයි මොනවා නැතත් මිලාට කිව යුතු දේ යුතු විදියට කිව්වා 😁

  • @malshasachi8838

    @malshasachi8838

    2 күн бұрын

    Ak atta😂

  • @prasannagunawardana5323

    @prasannagunawardana5323

    2 күн бұрын

    ඔව්, නියම සේවකයෙක්.

  • @ydbn272_92
    @ydbn272_922 күн бұрын

    7:07 - ගොඩක් සර්ලා මැඩම්ලා ගැන ඇත්තක් මිලා අද පෙන්නුවා. ඇත්ත දරා ගන්න බැරිවුනාම තමාගේ බලය පෙන්නලා පොඩි මිනිහට පාට් එක දැමීම

  • @vinodSandeepa-li4qh

    @vinodSandeepa-li4qh

    9 сағат бұрын

    ඒ මොන රෙද්දක්ද...හොඳ වැඩක් මිලා කරේ...

  • @deweniinimasession2

    @deweniinimasession2

    9 сағат бұрын

    Frrr fire 4to dan inna manda manasika podi gothayanta e kiwwa de therenna tharan samaja danimak na😂​@@vinodSandeepa-li4qh

  • @silwestermichael3000
    @silwestermichael3000Күн бұрын

    තමන්ගෙ ආසාවල් අත් හැරල දරුවන් වෙනුවෙන් ජීවිතේ දීපු අම්මල තාත්තලට දුක් නොදෙන දරුවෙක් වෙන්න...එතකොටයි උදාර කුමරෙක් වෙන්නෙ...

  • @user-lq2du6ul3e
    @user-lq2du6ul3e2 күн бұрын

    පුන්චිහේවා.. ජයවේවා.. මිනිසුන්. මෙහෙම. හිටියනම්. අපේ. රට. කොපමණ. ලස්සනද ❤️❤️❤️❤️❤️❤️

  • @tharushanaveen9032
    @tharushanaveen90322 күн бұрын

    අතිශයින්ම ප්‍රතම වතාවට කතාව එපා වෙන්නයි යන්නේ, හැමදාම අරු ගෙදරින් යනවා

  • @subashiniperera2881

    @subashiniperera2881

    2 күн бұрын

    ධනුෂ්ක චරිතය apඅප්පිරියයි, කෙල්ලො පස්සේ යන පිස්සෙක්.

  • @thisaraonline
    @thisaraonline2 күн бұрын

    හැම තාත්තා කෙනෙක්ම ඔහොම තමයි පුතාලට ආදරේ පෙන්නන්නෙ නෑ ❤

  • @dhahamiprarthana1499

    @dhahamiprarthana1499

    2 күн бұрын

    ❤❤❤❤❤

  • @thilinisandunika5879
    @thilinisandunika58792 күн бұрын

    මරු පවුල..නැන්දම්මා ගන්නෙ ලේලිගෙ පැත්ත..මාමණ්ඩි ගන්නෙ බෑනගෙ පැත්ත..

  • @himashaweerasinghe5293

    @himashaweerasinghe5293

    Күн бұрын

    Nandamma leli neme e amma du.. Bana mamandi neme thatta putha.

  • @anushkadesilva4613

    @anushkadesilva4613

    Күн бұрын

    නෑ

  • @panchanisewwandi

    @panchanisewwandi

    Күн бұрын

    නිර්මලාගෙ තාත්තා කියලා කටින්ම කියනවා​@@himashaweerasinghe5293

  • @anushkadesilva4613

    @anushkadesilva4613

    Күн бұрын

    ජගත්ගේ අම්මයි නිර්මලාගෙ තාත්තයි

  • @dilharakulathunga4391

    @dilharakulathunga4391

    Күн бұрын

    ඕවා ටෙලි ඩ්‍රාමා නිසා හොදයි ඇත්ත ජීවිතේ ඔහොම ද්වෙල් අඩුයි

  • @LochanaSathsarani-vf5ev
    @LochanaSathsarani-vf5evКүн бұрын

    තාත්තා දනුශ්කගේ කාබරයට ගියපු කොටස🥹,ඒ හිතින් හිතපු වචනවලට ඇත්තටම ඇහැට කදුලක් ආවා ..🥺....ඒ වගෙ පවුල් කොච්චර නම් ඇත්ද.. 😔 'පුතු සෙනෙහෙ සින්හබාහුගේ තාත්තා සින්හයාටත් එකයි දනුශ්කගේ තාත්තා ජගත්ටත් එකයී🥺💗....

  • @shanll-kn3lb
    @shanll-kn3lb2 күн бұрын

    අශ් මොකක් හරි ගේමක් ගහනවා කියලත් හිතෙනවා ☠☠

  • @dilipdubsmash

    @dilipdubsmash

    Күн бұрын

    ekenma....

  • @user-tk4kn2uy5v

    @user-tk4kn2uy5v

    21 сағат бұрын

    Mmm ow ow u milawa rawattanna yanawage seen ekak thiyenne balapan boru nam kalin epi.eke milata kiwwe thathawa ekkeganna enwa kiyala eth thaththa awe thaniyen 😶

  • @manjulakumara2009
    @manjulakumara20092 күн бұрын

    එ සිකුරුටි මහත්තයා ගේ චරිතේ ලස්සනයි කෙලින් කොන්ද පන තියන මිනිසෙක් ..🦜🦜

  • @nisanthapupakumara2045
    @nisanthapupakumara20452 күн бұрын

    බර්නි මිලා මැඩම්ට කියපු කතාවට බර්නි, රෙස්පෙක්ට් 👍👍👌👌

  • @chandrachansra1244
    @chandrachansra1244Күн бұрын

    ❤❤ පුංචි හේවා අයියට ලයික් වැස්සක් දාන්න❤❤ ආදරෙයි පුංචි හේවා අයියේ

  • @Trueaviation123

    @Trueaviation123

    Күн бұрын

    Pala htta

  • @Sithu_2005
    @Sithu_20052 күн бұрын

    දනුෂ්කට හිටියටත් වැඩිය පිස්සු වැඩි වෙලා "මිලා" නිසා 😢. කියවන්නෙම මිලා ගැන පවු අපේ උදාර කොල්ලා 💔😢

  • @user-yr9lr6yr5l

    @user-yr9lr6yr5l

    2 күн бұрын

    Meka drama ekk

  • @manjulasampath-hn2zw

    @manjulasampath-hn2zw

    Күн бұрын

    Dukai dukai dukaaai 🙃

  • @Sithu_2005

    @Sithu_2005

    Күн бұрын

    @@user-yr9lr6yr5l ඩ්‍රාමා එකක් උනත් ඒයා ඒ චරිතය දැනෙන්නම රගපානකොට. අපිට දුක හිතෙනවා. 💔

  • @C-A-R...123
    @C-A-R...1232 күн бұрын

    අපේ උදාර දනූට ⁣ඉක්මනටම සහනයක් ලැබිලා උදාර ආතල් දෙන්න ❤❤❤

  • @sajithalankapriya1051
    @sajithalankapriya10512 күн бұрын

    පුංචිහේවාගෙ වචන ටික පොලිසිය ඇතුලෙ තිබ්බ ෆිට් එකට ධනුෂ්ක සර්ගෙ වැඩේ අනිවාර්යයෙන්ම කෙරෙන්න ඕන කිව්ව එක

  • @tharangaperera5189
    @tharangaperera51892 күн бұрын

    දනුෂ්ක ❤️ මිලා ලස්සන ආදර කතාවක් බලන්න උදාරෙන්ම බලන් ඉන්න මම 🤗🤗🤗

  • @R3364Rk
    @R3364Rk2 күн бұрын

    අද හොඳටම කරේ පුංචිහේවා. අපේ උදාර කොල්ලා වෙනුවෙන් කතා කරා. ඒක මරු .👌උදාරයි

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8bКүн бұрын

    මිලා බර්නිට සද්ද දැමිමට බර්නි කියපු කතාව ඇත්ත❤❤❤❤❤❤👍👍👍👍👍

  • @manasimadurika2319
    @manasimadurika23192 күн бұрын

    Thank you පුංචි අයියේ🥰❤️

  • @SansalaSewwandi-wd8ey
    @SansalaSewwandi-wd8ey2 күн бұрын

    පලවෙනි පාරට මිලාහොද නෑ කියලාහිතුනා බනි කියපු දේහරි මෙතන වැරදි මිලා😒

  • @DanikaRanowin
    @DanikaRanowinКүн бұрын

    බර්නි මරු open කතාවා මෙහෙම english speak කරන එකත් හොදා බැරි අයට පුලුවන් වෙනවා ❤⚡

  • @Srilankahot10
    @Srilankahot102 күн бұрын

    තාත්තා තරම් කවුරුවත් අපිට ආදරේ කරන්නෙ නෑ😊හැබැයි ප්‍රශ්නයක් උන හැමතැනකදිම තාත්තා අපේ ලගින් හිටගන්නවා.ආදරෙන්😢❤

  • @user-vl8hv7yv6s
    @user-vl8hv7yv6s2 күн бұрын

    මම හිතන හැටියට අශ් කියන්නේ දුෂ්ට චරිතයක් විදියට daala thiyene.. තව මිලාගේ වැඩ කටයුතුවලත් බාධා කරනවා

  • @Hindisong107
    @Hindisong1072 күн бұрын

    අශ් වෙනුවට චුටියා ආවනම් මරු😂😂😂

  • @gayanigeethika161

    @gayanigeethika161

    Күн бұрын

    😂😂😂

  • @bentharageashirvadini4178

    @bentharageashirvadini4178

    Күн бұрын

    කව්ද අනේ චූටියා

  • @Hindisong107

    @Hindisong107

    Күн бұрын

    සල්ලි පොකුරු බලන්න

  • @ArunaAththanayaka-x7e
    @ArunaAththanayaka-x7e2 күн бұрын

    අතිශයින්ම ප්‍රතම වතාවට කමෙන්ට් එකක් දැන්මේ.. ලයික් ටිකක් දාන් යන්නෝ 😘

  • @dammikaweerakoon-wv2dm

    @dammikaweerakoon-wv2dm

    2 күн бұрын

    පව් අනේ ඔයා .ඔන්න දැම්මා

  • @kavindusankana5492

    @kavindusankana5492

    Күн бұрын

    Thu vitharak

  • @Freethinker-bv3bq

    @Freethinker-bv3bq

    Күн бұрын

    කටට එපාද පින්නයෝ😂😂

  • @ArunaAththanayaka-x7e

    @ArunaAththanayaka-x7e

    Күн бұрын

    @@Freethinker-bv3bq විනාඩී දෙකක නිෂ්ශබ්ද තාවයක් ඔයා වෙනුවෙන්... 😁

  • @ArunaAththanayaka-x7e

    @ArunaAththanayaka-x7e

    Күн бұрын

    @@kavindusankana5492 ඇයී 🤔

  • @nimeshudayakumara3099
    @nimeshudayakumara30992 күн бұрын

    මිලාගේ කොල්ලා ලියෝට සපෝට් කරනවා ..මොකක්ද හරි සම්බන්දයක් තියෙනවා උගෙයි ලියොගෙයි.

  • @g.k.m.chathuranga7825

    @g.k.m.chathuranga7825

    Күн бұрын

    හ්ම්හ්ම් අපි f,c,d,i, එකට පෙත්සමක් ගහමූ

  • @user-uo8tz1iw9lrajapaksha

    @user-uo8tz1iw9lrajapaksha

    Күн бұрын

    මටත් හිතුනා ඒකනම්

  • @DammikaW48474

    @DammikaW48474

    Күн бұрын

    දැන් කට්ටිය කියයිද දන්නෙ නෑ නිමල්කා සෙව්වන්දි ව මැරුවෙ දිගටි ඔටුව 🐪කියල!😂😂😂

  • @user-no3xm5dy2w
    @user-no3xm5dy2w2 күн бұрын

    ආශ් ලොකු ගේමක් දෙනවා මිලාගේ බූදලේට..මට විතරද හිතෙන්නේ ?

  • @DammikaW48474

    @DammikaW48474

    Күн бұрын

    ඔව් ඒක සාධාරණ සැකයක්. මටත් එහෙම හිතෙනව.

  • @thilinitharushika7394

    @thilinitharushika7394

    Күн бұрын

    Matath hithenw

  • @LakshanSandeepa-zk3kl
    @LakshanSandeepa-zk3kl2 күн бұрын

    මිලා හුලා ගගා වැලලිච්ච උන්ම දැන් මිලාට බනිනවා.😅why bn mehema😂

  • @dahalexander
    @dahalexander2 күн бұрын

    බ(ර්)නි තමා ලස්සනම...

  • @user-tk4kn2uy5v

    @user-tk4kn2uy5v

    21 сағат бұрын

    Mmm eyage thiyenne amuthu lassanak❤❤❤

  • @Kevin-m3r
    @Kevin-m3r2 күн бұрын

    බර්නි කිව්ව කතාව හරියටම හරි....කොල්ලෙක් ඉද්දි බොරු බලාපොරොත්තු දිදි ඇසිරුනු මිලා තමා වැරදි 😒😑

  • @lakshikdr2340

    @lakshikdr2340

    2 күн бұрын

    මිලා ට හිතෙනවා ඇති අපරාදෙ අශ්ට කැමති උනේ කියලා..

  • @madhushikasandamali254

    @madhushikasandamali254

    2 күн бұрын

    මිල්ත් නොදැනිම දනුශ්කයගේ පිස්සු වැඩ නිසා හිත ගියා. ඒකයි උනේ. අනික මිලා දැනන් උන්නේ නෑනේ අශ් එනවා කියලත්. මිලාට ඕන උනේ දනුශ්කව සනීපකරගන්න.

  • @sweesha-2526

    @sweesha-2526

    2 күн бұрын

    👍

  • @kaveesha296

    @kaveesha296

    Күн бұрын

    teli drama ekak mehema serious aran walalena pinnayo inne me lankawe vitharai man hithanne 😂

  • @GamingDALLABRO-ul4vi
    @GamingDALLABRO-ul4vi2 күн бұрын

    ආච්චි අම්මට ආදරේ අය කෝ❤❤❤❤

  • @Saithnadshana

    @Saithnadshana

    2 күн бұрын

    ❤🥰😇

  • @user-cb6uy1fh7z

    @user-cb6uy1fh7z

    2 күн бұрын

    අම්මෝ මගේ පන මං පුංචි කාලේ ඉදලා ආච්චි අම්මා ගාව හැදුනේ...❤❤❤අම්මට දෙවැනි නොවන ආදරයක් ආච්චි අම්මාට තියෙනවා

  • @mohamedsamsudeen9003

    @mohamedsamsudeen9003

    2 күн бұрын

  • @g.k.m.chathuranga7825

    @g.k.m.chathuranga7825

    Күн бұрын

    ආච්චි අම්මා ට බය උනේ ඉස්සර සෙනෙහෙවන්ත යො නාට්‍යයේ රගපාපු සිරිපිනා හාමි චරිතෙදි

  • @user-uc1jr1ex5x
    @user-uc1jr1ex5x2 күн бұрын

    මිලා පන්ඩිත වැඩි. ඒ හින්දා තමා මේ හැමදේම

  • @Hindisong107
    @Hindisong1072 күн бұрын

    මදැයි ලියෝ අහුවෙනකන් බලාගෙන හිටියා😢😢😢

  • @nimeshudayakumara3099

    @nimeshudayakumara3099

    2 күн бұрын

    ලියෝට සපෝට් කරනවා අශ්

  • @sarangapushpakumara4444

    @sarangapushpakumara4444

    2 күн бұрын

    Oka thamai me rate yatharthaya

  • @bhagyakalpani1555

    @bhagyakalpani1555

    2 күн бұрын

    Ow​@@nimeshudayakumara3099

  • @idunilidunil2029

    @idunilidunil2029

    2 күн бұрын

    ලියෝට රිපෝට් එක වෙනස් කරන්න උදව් කරන්නත් ඇති බස්නායක. කොළඹ ඉදන්

  • @dilandhanuka232

    @dilandhanuka232

    Күн бұрын

    @@nimeshudayakumara3099ඔව් මටත් ඒක එහෙම හිතුනා.මිලාගේ තාත්තත් ඒ වගේ

  • @Iangirlwithluv
    @Iangirlwithluv2 күн бұрын

    අද දනුෂ්ක වෙනුවෙන් පුංචි අයියයි ,බර්නි කතා කලා❤ respect ❤

  • @madushanpasindu2466
    @madushanpasindu24662 күн бұрын

    ටෙලිනාට්‍යකාරයගෙ නම් මහ කපටි පෙනුමක් තියෙන්නෙ 👿👿

  • @Sajith_Uditha

    @Sajith_Uditha

    2 күн бұрын

    ඌ ඉන්නෙම එ වගෙ චරිතවලට

  • @DammikaW48474

    @DammikaW48474

    Күн бұрын

    ඔව්, තත්පරයක් දෙන්න එකේ ඇමතියගෙ ගෝලය හර්ෂ නෙ මේ. මරු රඟපෑම්. අපට එහෙම හිතෙන්නෙ ඒ කලාකාරයගෙ දක්ෂ කම නිසානෙ.

  • @ydbn272_92
    @ydbn272_922 күн бұрын

    1:43 ‘තාත්තාට තේ එකක් හදන්නද?’ - තනුෂ්කාගේ මුළු චරිතෙම එක් වාක්‍යයකින්

  • @dw8793

    @dw8793

    Күн бұрын

    අනේ පල,එහෙම හුත්තක් නෑ😅😅

  • @Yajaniwasundara-7
    @Yajaniwasundara-72 күн бұрын

    දනුශ්කගේ family එකට ඉක්මනටම සතුටින් ඉන්න දවසක් එන්න ඕනා❤

  • @BanWajBat

    @BanWajBat

    Күн бұрын

    එතකොට නාට්‍ය ඉවර වෙනවනේ බං..😢😢

  • @uvinduchamodya2514
    @uvinduchamodya25142 күн бұрын

    අපේ තාත්තා වගේ මේ තාත්තත් කොච්චර බැන්නත් ආදරෙයි 😢

  • @KaveenChandeepa-pq3sr
    @KaveenChandeepa-pq3srКүн бұрын

    දැන්නම් කතාව ආයි track එකට වැටී ගෙන එනව කියන අය කෝ බලන්න. 😀

  • @lakshanwije8354
    @lakshanwije83542 күн бұрын

    මේකෙ දැන් වෙන්නේ අරූ හැමදාම ගෙදරින් යනවා, ගෙදර එවුන් අතිශය ප්‍රථම වතාවට වෙච්ච දෙයක් වගේ හැමදාම ඌව හොයනවා, අපිත් ඉතින් හොයන කෙනා අනුව අනේ අක්කගෙ ආදරේ, අනේ තාත්තගෙ ආදරේ, අනේ ආච්චිගෙ ආදරේ කියලා කමෙන්ට් කරනවා 😂

  • @FunnyPizzaSlice-tl7qm

    @FunnyPizzaSlice-tl7qm

    2 күн бұрын

    ඇත්තක් 😂😂

  • @athulakumara5229

    @athulakumara5229

    2 күн бұрын

    සිරා කතාව

  • @ydbn272_92

    @ydbn272_92

    2 күн бұрын

    “අපිත් ඉතින් හොයන කෙනා අනුව” කොටසනම් ඇත්තම ඇත්තක්

  • @sanjeewaniarachchi9329

    @sanjeewaniarachchi9329

    2 күн бұрын

    😃

  • @Sajith_Uditha

    @Sajith_Uditha

    2 күн бұрын

    යකො මේක හෙනගහන ඇත්තනෙ. 😂

  • @Yomalisuru
    @Yomalisuru2 күн бұрын

    අනේ ආයි මිලාගෙයි ධනුෂ්කගෙයි කොටස් තියෙනවා නම්❤

  • @Yomalisuru

    @Yomalisuru

    2 күн бұрын

    😊

  • @tharinduchathuranga1063

    @tharinduchathuranga1063

    2 күн бұрын

    සාරංග කේනෙක් පැනලා අප්පිරියයි

  • @IsuruProboda-gf3xu
    @IsuruProboda-gf3xuКүн бұрын

    අනේ දනුශ්කවයි මිලාවයි සෙට් කරන්න කෝ😢😢

  • @nadunrashmika1234
    @nadunrashmika1234Күн бұрын

    අශානුයි, තාත්තයි එකතුවෙලා ලියෝ අල්මේදා බේරගන්න ගේමක් ගැහුවා කියලා හිතෙන්නේ මටනම්

  • @nishandilakshika
    @nishandilakshika2 күн бұрын

    දනුෂ්කගේ ගෙදර හොදට බැදීම් තයෙනවා නැන්දම්මා ලේලි ප්‍රශ්න නැ...මාමණ්ඩි බැණා ප්‍රශ්න නැ... හරිම ශෝක්

  • @SNawarathna-nz1dn

    @SNawarathna-nz1dn

    2 күн бұрын

    ලේලි නමි පුතා වෙන්න ඔිනනෙ

  • @Chrissjoy.

    @Chrissjoy.

    2 күн бұрын

    ප්‍රශ්න නෑ හරිම ශෝක්👍

  • @rasithprabudda9657

    @rasithprabudda9657

    Күн бұрын

    Drama vala ohoma thamai

  • @sudarshikaperukanda6665
    @sudarshikaperukanda66652 күн бұрын

    දවසම මහන්සි වෙලා රෑට නිදාගන්න ගියාම මේ කතාව බලලා හිනාවෙලා සතුටින් නිදාගත්තා ...ඒකත් ඉවරයි ..මේකත් අනිත් ඒව වගේම අපිට ප්‍රශ්නයක් විතරක් ඉතිරි කරයි වගේ ..දැන් මේක බැලුවා ඇති ..

  • @shanacademy7072

    @shanacademy7072

    Күн бұрын

    Yes

  • @DammikaW48474

    @DammikaW48474

    Күн бұрын

    ඇත්ත කතාව! ස්ක්‍රිප්ට් ලියන කෙනයි ඩිරෙක්ට යි බොරුවට කතාව අදිනව විකාර දාල. Season 1 එකෙන්ම ඉවර කරන්න තිබුනෙ. අපරාදෙ හොඳට පටන් ගත්ත කතාව.

  • @AasiriSandun-bl4hi
    @AasiriSandun-bl4hiКүн бұрын

    පුන්චි හේවා දනුෂ්ක වෙනුවෙන් කතා කල එකනම් සුපිරි 👍

  • @subashiniperera2881
    @subashiniperera28812 күн бұрын

    මේ මිලා හැමෝගෙම, ජීවිත විනාස කරයි වගේ.

  • @tharushinavodaya9558
    @tharushinavodaya95582 күн бұрын

    අශ්ගේ මොකාක් හරි යටිකූට්ටුවක් ඇත.

  • @user-up6rf3fj8e

    @user-up6rf3fj8e

    Күн бұрын

    අනිවාර්යයෙන්ම එයා ලියෝට උදව් කරනවා.

  • @UniqueCreation16

    @UniqueCreation16

    Күн бұрын

    ​@@user-up6rf3fj8eමටත් හිතුනා.. 👀

  • @thilininisansala8302
    @thilininisansala83022 күн бұрын

    Punchi aiya maru. Mona unath danushkata punchi aiya love

  • @Sadushashi
    @Sadushashi2 күн бұрын

    ළමයි නිසා දුක් විදින්නෙත් ගෙදර අය,ගෙවල් වල අය නිසා සමහර ළමයිනුත් දුක් විදිනවා

  • @ShavindyaHimasha-mq5bs
    @ShavindyaHimasha-mq5bs2 күн бұрын

    උදාරයි කියන වචනේ තාමත් තියෙන්නෙ ලලයි ලිලයි නිසා කියන කස්ටිය like එකක් දාන් යන්❤❤

  • @shiranmendis9380
    @shiranmendis93802 күн бұрын

    වත්තෙ කෙල්ල කෙල්ලවම දූෂණය කරගෙන ,කෙල්ලම එල්ලිලා මැරිla....special police unit එකක් තිබිලත් අපරාධ කාරයෝ නැහැ ....මොන පදනමකින් මේ කතා ලියනවද දන්නෙ නැහැ ....

  • @Sewdissanayake29..
    @Sewdissanayake29..2 күн бұрын

    තනූගෙන් මම මාවම දකිනවා.😢පවුලෙ වැඩිමල් ගෑණු දරුවා වුණාම ..😢

  • @ydbn272_92

    @ydbn272_92

    2 күн бұрын

    තනුෂ්කා දනුෂ්කට වඩා අවුරුදු 1-2ක් තමයි වැඩිමල්. ඒත් තනුෂ්කා පවුලේ ප්‍රශ්න විසදන්න මැදිහත් වෙන විදිය, හැම දෙයක්ම ඉවසන විදිය, මල්ලිව බලාගන්න විදියයි, දනුෂ්ක අම්මගෙනුයි ආච්චිගෙනුයි හුරතල් වෙවි පිස්සු නටන විදියයි අහසයි පොළවයි වගේ. තව තනුෂ්කාට ජෙමිනි නැති වුනාම එයා තනියම ඒ දුක දරාගන්නවා. දනුෂ්කට මිලා නැතිවුනාම පවුලම අඬවනවා. නාට්‍යක් තමයි ඒත් ලංකාවේ ගොඩක් පවුල්වල යථාර්තය ලස්සනට පෙන්නනවා. පුත්තු/බාලඋන් කරන ගොන් වැඩ කොලුකම විදියට දකින, දුවරු/වැඩිමල්උන් ගන්න වගකීම් සාමාන්‍ය ලෙස දකින පවුල් ගැන…

  • @goodadvice6834

    @goodadvice6834

    2 күн бұрын

    මේක මටත් ඒ වගේම දැණුනා🥺

  • @Farush-bv2gj

    @Farush-bv2gj

    Күн бұрын

    Matath 😢😢😢

  • @user-ot3je3om6d

    @user-ot3je3om6d

    Күн бұрын

    Same😢

  • @RP-zf4nd

    @RP-zf4nd

    Күн бұрын

    ​@@ydbn272_92 100% agreed. Lankawe aththa thathwaya thamai pennala tiyenne. Mata nan Danushka appiriyai.

  • @Yajaniwasundara-7
    @Yajaniwasundara-72 күн бұрын

    බනී මිලාට කියපු දේනම් ඇත්ත.

  • @lakshikdr2340
    @lakshikdr23402 күн бұрын

    මට නම් හිතෙන් විදියට ධර්මන් ලියෝව බෙර ගන්නවා වගෙ.. හැබැයි මිලා කැමති නෑ.. ❤

  • @idunilidunil2029
    @idunilidunil20292 күн бұрын

    ධනුස්කයනම් සිරාවට කාලකණ්ණියෙක් 😂 ඕකට ඇති පිස්සුවක් නෑනේ කොහොමත්. බයික් එකක් ගන්න පිස්සු වගේ රගපෑවා. දැන් තව මගුලක්.

  • @SudarshiMadushani-pe3kv
    @SudarshiMadushani-pe3kvКүн бұрын

    ආදරේ හිතේ විතරක් තියාගෙන දරුවන්ට පෙන්නන්නේ නැතුව ඉන්න එපා එයාලා ලග ඉන්න කාලේ එයාලට දැනෙන්න ආදරේ කරන්න

  • @rlvista9954
    @rlvista99542 күн бұрын

    උදාර බව තව වැඩි වෙයි ලලයි ලිලයි ලයි😁😁😁❤️❤️❤️👍

  • @user-lz7ly3qo5z
    @user-lz7ly3qo5zКүн бұрын

    අදමයි කමන්ට් එකක් දම්මෙ ...ලයික් ටිකක් දාන් යන්න😅😅😅😅

  • @ThushalDewmina
    @ThushalDewmina2 күн бұрын

    ඒ වගේම දැන් කතාවට characters ලා ටික ටික වැඩි වෙන්න පටන් ගත්තා.....තාරකා ඉබ්බයි ඒ පවුලයි දැන් හොයන්නවත් නෑ........

  • @shashikadilhara4958

    @shashikadilhara4958

    Күн бұрын

    🐢 රන් නැතුව කතාව වෙඩක් නැ

  • @metusinhga9481
    @metusinhga94812 күн бұрын

    ම්ලා දනු..ගෙ ජිවිතේ එක්ක සෙල්ලම් කරනවා

  • @Raans_world
    @Raans_world2 күн бұрын

    බර්නි කියන්න ඕන දේ හරි දේ කිව්වා

  • @tharangaperera5189
    @tharangaperera51892 күн бұрын

    දනුෂ්කට,මිලා නැතිව ඉන්න බැහැ.. මිලාට දනුෂ්ක නැතිව ඉන්න බැහැ... ඒක තමයි ඇත්ත❤️❤️❤️

  • @Kevin-m3r

    @Kevin-m3r

    2 күн бұрын

    @@tharangaperera5189 අනිවා

  • @malshasachi8838

    @malshasachi8838

    2 күн бұрын

    ලගදිම ආදර දෙදරා යාමක් වෙයි ද මිලා ගෙ 😂

  • @artgallerytv6221

    @artgallerytv6221

    2 күн бұрын

    ​@@malshasachi8838වෙනවා.. අශ් වලි දාගනීවි අශ් වැරදි දේවල් හා නිධන් කේස් එකට සම්බන්ධ එකෙක් වෙන හැටි ඉස්සරහට බලාගන්නක්කො

  • @thanujadilrukshi279

    @thanujadilrukshi279

    Күн бұрын

    😅

  • @Rap_music00
    @Rap_music002 күн бұрын

    කතාවට ආපහු රණ්සරණි,ජෙමිනි ආවොත් හොදයි කියන අය කෝ❤🥺

  • @aaru.Yumi8022
    @aaru.Yumi8022Күн бұрын

    පවුලක් ඇතුලේ හැමදේම දරාගෙන අනිත් හැමෝගෙම ප්‍රශ්න වලට විසදුම් දෙන තමන්ගේ දුක සතුටට වඩා අනිත් අය ගැන හිතන පවුලේ වැඩිමලා..

  • @dasoontharaka3595
    @dasoontharaka35952 күн бұрын

    අර රියල් පැතුමා.. ඌව රිපෝට් කරලා දාන්න.මම නම් වයලන්ස් ස්පීච් යටතේ එපෝට් කලා 🙂

  • @Rocky_ferendez

    @Rocky_ferendez

    Күн бұрын

    මාත් report කරා.

  • @sithara469
    @sithara4692 күн бұрын

    දනුශ්කට වඩා අන්ත විදියෙ වැඩ කරන ලමයි නිසා දෙමව්පියො මොන තරන් අසරණ වෙන අවස්ථා ඇත්ද නේ 😢 බර්නි , පුන්චිහේවා මරු 🤘😍

  • @DilmiPramodya-jm4wg
    @DilmiPramodya-jm4wgКүн бұрын

    තනුශ්කා වගේ සහෝදරයෝ අද කාලේ ගොඩක් අඩුයි😊❤

  • @isurunawodya4310
    @isurunawodya43102 күн бұрын

    ඉස්පිරිතාලේ ලෙඩ්ඩු උබලා බලාගනිල්ලා මේකෙනම් අඩන්න එපා සුව පතන්න ගගා😂😂😂

  • @HappyAutoRace-cr2bh

    @HappyAutoRace-cr2bh

    Күн бұрын

    Matath එහෙම හිතුනා..නමුත් ඇත්ත කිව්වම..ආයේ මුන් අපිට බනිනවා

  • @isurunawodya4310

    @isurunawodya4310

    Күн бұрын

    @@HappyAutoRace-cr2bh ඔව් ඕවාට රැවටෙන හරක් ඉන්නෙ මේකේ😂😂

  • @travelm.a.s610
    @travelm.a.s6102 күн бұрын

    සිරාවටම පිං දෙන එක නවත්වලා හිතපල්ලා පොලිසියේ උන් අල්මෙදට සලකන විදියයි දනුෂ්කට,මුර කරැට සලකපු විදියේ වෙනස. තියෙන එකාට ලොකු මිනිහට කතාවෙත් එකයි සැබැ ලොකෙත් එකයි උන්ට නැමෙනවා.එක වෙනුවෙන් අරගල කරපල්ලා.

  • @gunendramalkanthi7623

    @gunendramalkanthi7623

    Күн бұрын

    Drams eka athuleth policeye පංති භේදය hodin pennanawa

  • @weraduwawellalagesurangi8582
    @weraduwawellalagesurangi85822 күн бұрын

    බස්නායකට කියලා කොහොම හරි ගේම ගහලා බේරුනාට පස්සෙ කොහොමද ලියො අල්මේදා ගෙ සද්දෙ

  • @thilinimaduhansi8973

    @thilinimaduhansi8973

    10 сағат бұрын

    Piyumi hansamali wage😂😂 sadda nethuwa okkoma weda tika lesthi wenakan idala den pena pena voice cut denawa. Loku aya tika kunu tika sudda kara kiyala denagattata passe😂

  • @madukamanohara7684
    @madukamanohara76842 күн бұрын

    අපි ආදරේ කරපූ මිලා වෙනස් කරන්න. එපා .නපූරැවේලා වගේ

  • @osulailsara3195
    @osulailsara3195Күн бұрын

    පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදී...🤍

  • @SanjuGaming-u6z
    @SanjuGaming-u6z2 күн бұрын

    එපිසෝඩ් ඔක්කොම KZread එකෙන් බලපු අය මේ කෙනාට 👇👇🥹

  • @DIMOXIST

    @DIMOXIST

    2 күн бұрын

    හරකෝ යූටූබ් එකෙන් බලන උන් තමයි මෙකේ ඉන්නේ. TV එකෙන් බලන උන්ට මෙහෙම කමන්ට්ස් දාන්න බෑ කියලා ඔය ළමා මොලේට තෙරෙන්නැද්ද හරකෝ

  • @SanjuGaming-u6z

    @SanjuGaming-u6z

    2 күн бұрын

    ​@@DIMOXIST😢

  • @tharushaakash8203

    @tharushaakash8203

    2 күн бұрын

    😂😂​@@DIMOXIST

  • @sanjayawithanage1347

    @sanjayawithanage1347

    2 күн бұрын

    Apetube එකෙන් මමනම් බලන්නේ

  • @hirunharshana5329

    @hirunharshana5329

    2 күн бұрын

    ​@@DIMOXISTAdo ado 😂😂

  • @MishelAnne-mt7ce
    @MishelAnne-mt7ce2 күн бұрын

    පුංච් අයියා හරිම රෙස්පට්..සුපිරි ❤

  • @tharu_official180
    @tharu_official1802 күн бұрын

    දැන් කලින් තරම් කතාව ලස්සනට ගලාගෙන යන්නෙ නෑ 😔 ඉස්සර ගොඩක් ආසාවෙන් බැලුව ♥️ ඉස්සර වගේ ලස්සන කතා පෙලක් ඉස්සරහට බලන්න හම්බෙන්න කියන අය කෝ 😢❤

  • @user-oy4pb1ec2g

    @user-oy4pb1ec2g

    2 күн бұрын

    Denne kiyatada bm

  • @NipunSathsara-sw6mg

    @NipunSathsara-sw6mg

    2 күн бұрын

    ​@@user-oy4pb1ec2gතව විනාඩි 15කින්

  • @shelanimarasigha4845

    @shelanimarasigha4845

    2 күн бұрын

    ඔයා සමන්එදිරිමුණි ගේ කවුරු හරිද🙂

  • @Kevin-m3r
    @Kevin-m3r2 күн бұрын

    මිලා❤දනුෂ්ක ලස්සන ආදර කතාවක් ඕනේ ❤

  • @malshasachi8838
    @malshasachi88382 күн бұрын

    ආදරේ නිසා මනුසෙක් කර්න්නත් දරුනු මනුස්සෙක් බවට පත් කරන්නත් පුලුවන් කියලා අහලා තියේ... 😢

  • @CalmBaseball-qm6jo
    @CalmBaseball-qm6jo2 күн бұрын

    උදාරයි මිලා දනුෂක❤❤❤❤❤❤

  • @sweesha-2526
    @sweesha-25262 күн бұрын

    සාරංග අයියා එකෙන් එකට චරිත වලට නියමෙට පනපොවනවා කතාවක් ඇතුලෙ නෙමෙයි සාමාන්‍ය ජීවිතය ඇතුලෙ හැසිරීම් වලින් ලස්සනට රගපානවා ❤

  • @HappyAutoRace-cr2bh

    @HappyAutoRace-cr2bh

    Күн бұрын

    තියලා බලන්නකෝ..මිනිස්සු බලයිද කියලා

  • @laxmanjaya1783
    @laxmanjaya1783Күн бұрын

    හැම තාත්තා කෙනෙක්ම ඔහොම තමයි......... ආදරේ පෙන්නන්නෙ නෑ ,⁣ දනුෂ්කගේ තාත්තා (නිරෝසන්) රඟපෑම විශිෂ්ඨ යි..තාත්වික යි.

  • @KaushalyaDulanjali-nu2qc
    @KaushalyaDulanjali-nu2qc2 күн бұрын

    බස්නායක සුපිරියට ගේම ගැහුවා.නයි අල්මේදා රිලීස් වුනා

  • @fkgaming170

    @fkgaming170

    2 күн бұрын

    නයි අල්මේදා කියන්නේ ලියෝ අල්මේදාගේ වයිෆ්, නයි මොකද්ද කරලා තියෙන වැරැද්ද🤔

  • @PemarathnaJayawardhana

    @PemarathnaJayawardhana

    2 күн бұрын

    Bassa drama eke dan na bn.

  • @NamalDeniya-l1i

    @NamalDeniya-l1i

    2 күн бұрын

    Oya kiyana anik ayata therune ne .mathana aththatama gema gahuwe basnayaka thama

  • @DammikaW48474

    @DammikaW48474

    Күн бұрын

    බස්සා කොළඹ ඉන්නවා එහෙ තමයි අල්මේදා ලගෙ forensic reports හදන්නෙ. ලැබ් එකෙන් data ආවම බස්සා ඒක වෙනස් කරල.

  • @ChefKC-u9x
    @ChefKC-u9x2 күн бұрын

    බලන් ඉද්දී views යන්නේ ඒ තරම් උදාරයි 👍😍

  • @ytqueen20
    @ytqueen20Күн бұрын

    පුංචි අයියා තමයි නියම චරිතේ .....❤❤❤

  • @Shammu0604
    @Shammu06042 күн бұрын

    ඇත්තමයි ධනුෂ්ක නිසා එයාගේ පවුලේ අය ගොඩක් දුක් විඳිනවා😢

  • @shiranmendis9380
    @shiranmendis93802 күн бұрын

    කළින් එකෙකුටයි පිස්සු .....දැන් ඔක්කොම එවුන්ට පිස්සු .....ඩෙටා කපාගෙන නිදිමරාගෙන මේවා බලන අපිට ඊට වඩා පිස්සු ....😂

  • @HappyAutoRace-cr2bh

    @HappyAutoRace-cr2bh

    2 күн бұрын

    Ow..ane..matath okama hithuna..,🤣

  • @MaheeshaDewmini-ne9xb

    @MaheeshaDewmini-ne9xb

    2 күн бұрын

    Mn NM hamadama vpn eken balnne 😂

  • @DammikaW48474

    @DammikaW48474

    Күн бұрын

    😂😂😂👍👍👍💯

  • @positivvibes1111
    @positivvibes11112 күн бұрын

    දැන් තමයි කතාව ලස්සන වීගෙන එන්නෙ❤

  • @user-jc8cb5ru3s
    @user-jc8cb5ru3sКүн бұрын

    තාත්තා අද තමා හැඟිම්බර කතාවක් කීවේ

  • @TharushiShara
    @TharushiSharaКүн бұрын

    දනුෂ්කගෙ තාත්තගෙ කොටස යද්දී අද ඒක හදවතටම දැනුනා😢 ඇත්තටම අද කතාව උදාරයි ❤

  • @dananjanadasanayaka5056
    @dananjanadasanayaka50562 күн бұрын

    දැන්වත් පිස්සුව නැතිව කතාව තව ටිකක් ලස්සන කලානම් මරු.ධනුෂ්කට පොඩි ගැම්මක් දීලා.🙃

Келесі