Chaya (චායා) | Part 01 | Sirasa TV

Ойын-сауық

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#Chaya #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 118

  • @sadunbandara-mw4ft
    @sadunbandara-mw4ft2 күн бұрын

    චායා උතුමි පැතුම් වර්ෂා සුජිව පුසන්න ආරච්චි ගේ අපේ හදවත් සසල කල නවකතා එ කාලේ පිටරට තනිවෙිලා⁣ දහදුක් විදපු අපිට සුජිව පුසන්න ආරචිගේ නවකතා හිතට මාරම සතුටක් ගෙනාවෙි එ නව කතා වල තිබුණු මොනවාදෝ කියාගන්න බැරි අමුතුම හැගිමක් ආදරයක් තිබිබා එ නවකතා එකතු කරා එ අතිතයට තාමත් ආදරේයි මෙි නවකතා මෙි විදිහට ටෙිුලිඩාමා විදිහට බලන්න අවස්ථාව ලබා දුන් ඔබ සැමට ස්තුතියි කොචිචිර බැලුවත් එපා නොවන නවකතා සුජීව පුසන්න ආරච්චි

  • @mallikaperera3524
    @mallikaperera35245 күн бұрын

    කොයිතරම් බැලුවත් ඇති වෙන්නෙ නැති නාට්‍ය ක් විශ්ව මහේශි ඉන්න නාට්‍ය තව තවත් දාන්න ඔබට පින්

  • @ThiliniThilini-uq2gv
    @ThiliniThilini-uq2gv2 күн бұрын

    කොයි තරම් බැලුවත් ඇති වෙන්නැති කතාවක්.කතාව දානකල් ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියේ

  • @amarashi2337
    @amarashi23373 күн бұрын

    ගොඩක් කල් ඉදන් බලන් හිටියා චායා බලන්න මෙම කතාව නැවත බලන්නට ඉඩ සැලසු ඔබට ගොඩක් ස්තූති

  • @ddmpraveen3167
    @ddmpraveen31673 күн бұрын

    සුජීව ප්‍රසන්න ආරච්චිගේ නේ ද මේකත් ඉස්සර කතා නම් පිස්සුවක් ❤️

  • @dilrukshibalasuriya4497

    @dilrukshibalasuriya4497

    23 сағат бұрын

    එයාගේ නවකතා ගොඩක් මම ලඟ තියෙනවා .ඉස්සර පිස්සුවෙන් වගේ කියවපුවා

  • @rasikapriyantha1156
    @rasikapriyantha11566 күн бұрын

    මමත් ගොඩක් කල් බලන් හිටියා කතාව දානකම් මම නම් ආසම කතාවක් ආදරෙයි ❤❤❤❤

  • @indranirathnayaka-xp9ws

    @indranirathnayaka-xp9ws

    5 күн бұрын

    ❤❤❤❤😘😘😘😘👌👌🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🥧🇸🇦🇸🇦🇸🇦😍😍😍🇱🇰🥧🥧🥧🥧🥧

  • @user-pk6el3mo9u

    @user-pk6el3mo9u

    3 күн бұрын

    😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @kusumapiyasena9537
    @kusumapiyasena95375 күн бұрын

    නව කතාව බලන කොටත් මම අසංක හැටියට මවාගෙන හිටියේ විශ්ව කොඩිකාර ආදරෙයි ගොඩක් ඒ වගේම එයා හරි සතුටුයි තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Lata-hs7tt
    @Lata-hs7tt5 күн бұрын

    ගොඩක් ආසාවෙන් බලන් හිටියේ චායා දානකන් ස්තුතියි ❤❤❤❤

  • @nihalariyarathna9113
    @nihalariyarathna91136 күн бұрын

    මෙි කතාව මම 15 ස් පාරකට වඩා බලල තියනවා ආයිත් බලනවා ආසම නාටිටය ලස්සනයි

  • @nayanapriyabandara9196

    @nayanapriyabandara9196

    3 күн бұрын

    පිස්සු 😂

  • @ChandaniGamage-zb6bh
    @ChandaniGamage-zb6bh5 күн бұрын

    අම්මේ ඇති යන්තම් මග බල්න් ඉදලම බැරිම තැන මෙ එන කතා බලන එක නැවැත්තුව ❤❤❤

  • @ashenpriya559
    @ashenpriya55923 сағат бұрын

    විශ්වයි මහේෂියි රඟපාන නාට්‍ය මාරම ලස්සනයි ...පැහැසරා කතාවත් නියමයි ...❤

  • @lakshmipeiris2879
    @lakshmipeiris28793 минут бұрын

    ආසාවෙන් බලාගෙන හිටිය නාටයක්. ස්තූතියි සිරස ❤

  • @VithanaArachchi
    @VithanaArachchi3 күн бұрын

    මෙි කතාව කිසැරයක් බැලුවද කියලා මතකනමි නැ හරිම ආසාවෙන් බැලුවා ඒත් දැන් ආයුස් මතකයට එනකොට බලන්න හිතෙන්නෙ නැ

  • @h.l.malani.6278
    @h.l.malani.627820 сағат бұрын

    හරිම ලස්සනයි මෙි කතාව ❤❤❤

  • @dishanmaduranga2448
    @dishanmaduranga24483 күн бұрын

    මමත් ආසම කාතාව Ilove❤❤❤❤❤❤❤

  • @ish-nn9my
    @ish-nn9my6 күн бұрын

    හරිම ලස්සනයි මේ කතාව ඒ දවස්වල ගොඩක් ආසාවෙන් බැලුවා ඉවර වෙනකල්ම.....

  • @chamiya9070
    @chamiya90704 күн бұрын

    ආසායෙවන් බලන්න් උන්න sirasa tvඑකෙන් මෙිි කතාව දානකන් tq සිරසට

  • @C424c424
    @C424c4244 күн бұрын

    හරිම ආසාවෙන් නරඹපු ටෙලිනාට්‍යයක් ❤❤❤

  • @Jennet-tc5dp
    @Jennet-tc5dpКүн бұрын

    ඇත්තමයි ,මම,මෙි වායා,නාටිටිය,,තුන්පාරක්,බැලුවා ,මමදැන් ,ඉන්නෙ ,කුවෙිටි ,එකේ ,හරිම ලස්නයි ආසයි

  • @mallikaperera3524
    @mallikaperera35245 күн бұрын

    මේ තරම් ගැලපෙන ජෝඩුවක් තවත් නැහැ නාට්‍ය ත් හරි ම සුන්දර යි ආයෙමත් දැම්මට බොහොම පින්

  • @deepthigalagedara3755
    @deepthigalagedara37555 күн бұрын

    මේ කතාව දෙනකම් බලන් හිටියේ..මේ වගේම ප්‍රවීනා 2ත් දාන්න ❤❤❤

  • @spriyadhershani9743
    @spriyadhershani97432 күн бұрын

    💘💘💘💘චායා උතුමි පැතුම් වර්ෂා 💘💘💘💘සුජිව පුසන්න ආරච්චි ගේ අපේ හදවත් සසල කල නවකතා එ කාලේ පිටරට තනිවෙිලා⁣ දහදුක් විදපු අපිට සුජිව පුසන්න ආරචිගේ නවකතා හිතට මාරම සතුටක් ගෙනාවෙි ❤❤එ නව කතා වල තිබුණු මොනවාදෝ කියාගන්න බැරි අමුතුම හැගිමක් ආදරයක් තිබිබා එ නවකතා එකතු කරා එ අතිතයට තාමත් ආදරේයි මෙි නවකතා මෙි විදිහට ටෙිුලිඩාමා විදිහට බලන්න අවස්ථාව ලබා දුන් ඔබ සැමට ස්තුතියි 💘කොචිචිර බැලුවත් එපා නොවන නවකතා ❤❤❤❤❤❤ සුජීව පුසන්න ආරච්චි ❤❤❤❤

  • @NisansalaPradeepa
    @NisansalaPradeepa5 күн бұрын

    මාත් බැලුවා ලස්සන යි ගොඩක් චායා ට තමයි කැමති

  • @pavithradarmarathna9145
    @pavithradarmarathna91452 күн бұрын

    හරිම ලස්සන කතාවක් කලිනුත් බැලුව .ඒතරම් ලස්සනයි ❤❤❤

  • @nilushasandamali9157
    @nilushasandamali9157Күн бұрын

    Katahwa okkoma dakada ane soi ahenm ❤

  • @GimhaniAthapaththu
    @GimhaniAthapaththu20 сағат бұрын

    අනේ විශ්ව අයියා ❤️🥰

  • @shashikalaranaweera5196
    @shashikalaranaweera51965 күн бұрын

    ලස්සනයි කතාව. බැලුවා හැමදාමත්. ආයිමත් බලනවා

  • @chethiniinparis0919
    @chethiniinparis09194 күн бұрын

    Please මේවගෙ ඉස්සර ගියපු පූජා teledrama එකත් දාන්න කො .. 🥺🥺🥺 @sirasatv

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley91115 күн бұрын

    අනේ මමත් බලා සිටිය මේ කතව දැවී කියලා 🙏🏽🙏🏽🙏🏽

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi89085 күн бұрын

    Ane Chaya kotas deka vitarada dekama baluwa 3,kotasak piliwelata denna plese ikmana 3kitasa denna

  • @annchamodi9398
    @annchamodi93982 күн бұрын

    Godak kal balan hitiya kathawa danakan ❤❤❤❤❤

  • @wassalasadamali8942
    @wassalasadamali89423 күн бұрын

    Man me kathawa balanna godak asawen hiye godak pin meka mula idam danmata❤️❤️❤️❤️

  • @maneljayakodi547
    @maneljayakodi5476 күн бұрын

    ගොඩක් ස්තූතියි ඔබට

  • @soamsa9925
    @soamsa99254 күн бұрын

    නවතත් ස්තුති සිරස❤❤❤❤❤❤

  • @manitaidk2009
    @manitaidk20095 күн бұрын

    හරි ලස්සනයි ❤️

  • @amilakalupana8876
    @amilakalupana88765 күн бұрын

    Thanks sirasa tv ❤❤

  • @NiwarthanaPerera-ns1fk
    @NiwarthanaPerera-ns1fk6 күн бұрын

    Kalayak balan itiya ❤❤❤

  • @user-ij6wf3yy5j
    @user-ij6wf3yy5jКүн бұрын

    Vissuakodikara සහෝ oya innua kiyanna a katauama ලස්සනයි ayat inna ammat hama katauakamhari karunauai

  • @nadeeshahewage5101
    @nadeeshahewage51015 күн бұрын

    Harima lassnai ithiri tikath one❤❤

  • @wassalasadamali8942
    @wassalasadamali89423 күн бұрын

    Adareyi sirata hamadamath❤️❤️❤️❤️❤️

  • @nipusathsaranikumarasiri1932
    @nipusathsaranikumarasiri19323 күн бұрын

    Thank you sirasa tv.. ❤️😍

  • @suniljayarathna308
    @suniljayarathna3086 күн бұрын

    Mey kathava mama baluva harima lassanai

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk2 күн бұрын

    Lassanaiiii. ❤❤❤😂😂❤❤

  • @kumudurajapakse7252
    @kumudurajapakse72525 күн бұрын

    Godak lassanayi Kemathima nalu niliyo inne ❤❤❤❤

  • @k.p.d.a.gunasekara-xx9lk
    @k.p.d.a.gunasekara-xx9lk6 күн бұрын

    Thank you Sirasa

  • @user-vj7fj3qw7i
    @user-vj7fj3qw7i6 күн бұрын

    Anea lassana teledrama eka godaak aasawen balanna me 3 weni para balana

  • @missnichi6426
    @missnichi6426Күн бұрын

    ඇත්ත ටම විශව වගෙ නලුවෙක් ඔනම චරිතයක් කරන්න පුලුවන් කෙනෙක් නැ එ තරම් ලස්සනයි

  • @randimasandamali715
    @randimasandamali7155 күн бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @DilimaShiwanthi-pm1xq
    @DilimaShiwanthi-pm1xq2 күн бұрын

    සිරසේ ඉස්සර ලස්සන හින්දි film ගියා. සිංහල උපසිරසි එක්ක . පුළුවන් නම් ඒ ටිකක් දාන්න . පින්. 💐🙏

  • @TushariRenuka
    @TushariRenuka6 күн бұрын

    ❤❤❤❤mama asama kataw

  • @user-fh7ht3ji9f
    @user-fh7ht3ji9f6 күн бұрын

    මම කියපු ලස්සන කතාවක් ❤❤

  • @desnapathmene1049
    @desnapathmene10496 күн бұрын

    Thanks sirasa ..mamath awa katawa balanna ❤

  • @deshanmaduranga8347
    @deshanmaduranga83474 күн бұрын

    ❤❤

  • @sawmyadishani3743
    @sawmyadishani37435 күн бұрын

    Thanks sirasa tv

  • @mohamedkasim7944
    @mohamedkasim79445 күн бұрын

    ගොඩක් ස්තුතියි ❤❤❤

  • @awimala24apura71
    @awimala24apura713 күн бұрын

    අතීතයේ සුචරිතවත් මිනිසුන්ගෙන් සුන්දර වූ අභිමානවත් වූ මෙ දහම් දිවයිනෙහි අද ආගමිකපවුල් පසුබිම අහිමි දරුවන් ආගමදහමෙන් ඈත් කරවා පෙම්කරන්නට පොළඹවන "හේතු"සපයා දරුවන් මෙසේ වනසන මාධ්‍යකාරයෝ කලාකාරයෝ හා රජය ගොඩනැගිලිවලින් පැන මැරෙණ දරුවන්ට වගකියයුතුවෙයි . එ කෙසේ ද යත්:- දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා හා ක්‍රිඩා ක්‍රියාකාරකම්වලින් පමණක්ම දරුවන් ඉහළට ගන්නට උත්සහා කරවති. මෑතභාගයේ විදේශයෙන් ගතයුතු තාක්ෂණාදීය හා කාර්‍යසූර බව නීතිගරුක බව ආදී හරවත් දේවල් කොතෙකුත් තිබුණත් කුණුගොඩවල් වැළඳ ගත් අනුවණයෝ රට වැනසූහ. උදා:- 1940 ගණන්වල සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය වනාහි මෙ රටෙ අනාදිමත් කාලයක් සිට පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කර පෙම්කරන්නට ඉගැන්වූහ. එ කාමුක කලාව එ කාමුක මාධ්‍ය රටෙහි පැවැති දහම් ලැදියාව, දැහැමිසංස්කෘතිය, සාරධර්ම,සංවරකම,ආචාරශීලි බව වැනි යහපත් ගතිගුණ විනාශ කළහ. ඔවුන්ගේ ගුණනුවණ හීන කළහ, කාර්‍යසූර බව නැති කළහ, නැනි කෙලෙස්පවි නිර්මාණ කළහ.ඔවුන්ට පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපවූහ. ඒ කලාව හා මාධ්‍ය රටේ කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකළහ. ඒ නිසා අනාථ වූ ලමාතරුණවැඩිහිටි ජීවිත වර්ෂයකට දසදහස් ගණනින් මෙන්ම මරණයට පත්වෙන ජීවිත බොහෝ වශයෙන් දැක්විය හැකිවෙයි. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ඒවා නිසා ලංකාවෙ ළමාතරුණවැඩිහිටි බහුතරය ක්‍රියාසූර බවින් මතක ශක්තියෙන් නිර්මාණ ශක්තියෙන් පිරිහී ඇති එබැවින් ඉහත සඳහන් වල්මාධ්‍ය වල්කලාව නිසා අපේ රට ගුණනුවණින්, ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් දතයුතුය. අනුවණ දේශපාලකයෝ රටටලෝකයට ණය වී රටෙ ආර්ථික දියුණුවට කළයුතු ආදායම් මාර්ග නිර්මාණ නොකර හිස්පුහු කලා,ක්‍රීඩා,මාධ්‍යාතනාදීය අසීමිත ලෙස ගොඩ නැගීම සඳහා ට්‍රිලියන ගණනින් මුදල් වියදම් කර රට බංකොලොත් කළහ...............

  • @shashinnawarathna5990
    @shashinnawarathna59905 күн бұрын

    අඩෝ ඇඩ්මින් උබනම් දෙය්යෙක් බන්...කොච්චර ආසාවෙන්ද හිටියෙ චායා බලන්න.. ඉක්මනට parts ටික දාපන් කොල්ලො..දවසට එකගානෙ බලන්ඩ නම් බෑ

  • @bernadethprincyfernando6777
    @bernadethprincyfernando67776 күн бұрын

    Thank you sirasa

  • @ghhsxjxj2734
    @ghhsxjxj27346 күн бұрын

    Harima lassanama lassani katava sigsatama danna

  • @NilminiPerera-dd7zn
    @NilminiPerera-dd7zn2 күн бұрын

    Lasani katawa ekmanin kotasteka danako thanks ❤

  • @neroshanerosha7899
    @neroshanerosha78996 күн бұрын

    ❤❤❤❤❤❤

  • @SandunUdayanga-e6k
    @SandunUdayanga-e6kКүн бұрын

    ❤️❤️❤️❤️

  • @sithumiperera4413
    @sithumiperera44135 күн бұрын

    Ane plz ikmanata episodes dennakoo plz plz

  • @user-wg6nw8ik3n
    @user-wg6nw8ik3n6 күн бұрын

    😂kathawa kalin balala thiyenawa.eth ayeth balanna asai

  • @user-we6es1ks8r
    @user-we6es1ks8r5 күн бұрын

    ❤❤❤❤

  • @roshangalappaththi2442
    @roshangalappaththi24424 күн бұрын

    මේ නලු නිලියොන්ගෙ සැබෑ ජීවිතෙත් .මේ වගේම චරිත තිබුනනම් කොච්චර හොදයිද..

  • @kwt9219
    @kwt92195 күн бұрын

    ❤❤❤❤❤

  • @dillperera
    @dillperera6 күн бұрын

  • @user-ru3li9yc2v
    @user-ru3li9yc2v23 сағат бұрын

    ❤❤❤

  • @ThusharaNalin-cw7kj
    @ThusharaNalin-cw7kjКүн бұрын

    Maga asama naluwa niliya nttaya

  • @3abed_161
    @3abed_1612 күн бұрын

    ඇති යාන්තම් දැම්ම

  • @DinushikaGunawardana
    @DinushikaGunawardana5 күн бұрын

    chaya Part 01/sirasa Tv

  • @dinumadu-zv6pt
    @dinumadu-zv6pt6 күн бұрын

    Ethru කොටස් dannako

  • @sajithboralugoda
    @sajithboralugoda5 күн бұрын

    Mn blnne keeveni wathawatada ayeth blnawa supiri appa

  • @wassalasadamali8942
    @wassalasadamali89423 күн бұрын

    Okkoma lotas dann thank you❤❤❤❤❤

  • @chandralathanaurunnege6331
    @chandralathanaurunnege63313 күн бұрын

    ❤️🌹🔥🌹🔥❤️🌹🔥❤️🌹🔥

  • @chandimakumari4155
    @chandimakumari41554 күн бұрын

    Ane maru Chaya katha sala😂 piliwelata anith episode tikath danna

  • @SamanDhammika-z1q
    @SamanDhammika-z1qКүн бұрын

    Kawdatda keystda thiyenne

  • @shashikamadhuranga893
    @shashikamadhuranga8936 күн бұрын

    Godak Kal balagena hitiya me kathawa balanna asawen

  • @shiromahangamuwage248
    @shiromahangamuwage2485 күн бұрын

    Meke part 2 ko

  • @chandralathanaurunnege6331
    @chandralathanaurunnege63313 күн бұрын

    😍👍😍😍👌👍😍✋

  • @CreativeA4Designs-kr7yg
    @CreativeA4Designs-kr7ygКүн бұрын

    Godak kal idala enakan balan hitiya kathawak

  • @chandralathanaurunnege6331
    @chandralathanaurunnege6331Күн бұрын

    🔥👌🔥🌹🔥🌹🔥🌹🔥🌹✋

  • @user-ws7wm4nv8y
    @user-ws7wm4nv8y4 күн бұрын

    Mamat Hari ma asai ma katawata

  • @hasiniwathsala8217
    @hasiniwathsala82176 күн бұрын

    Thanks for the upld this.....❤️🫰 my fav one

  • @user-ks7bg3ci1e
    @user-ks7bg3ci1e4 күн бұрын

    Duka sathuta adararaya kuthuhalaya piruna me kathwatath nalu niliyantath hemadaama adrei

  • @mallikamallika8060
    @mallikamallika80605 күн бұрын

    ල ස් ස න යී ❤

  • @chandralathanaurunnege6331
    @chandralathanaurunnege63313 күн бұрын

    ❤️🌹❤️🌹❤️❤️🌹❤️🌷🌷🌷🖐️

  • @iyankadharmasena4038
    @iyankadharmasena40384 күн бұрын

    නිලංඟ ඉක්මනින්ම කමිසෙ දාගත්ත ලස්සන ❤❤ හරිම ලස්සනයි කතාව.ආදරෙයි

  • @JeewanAnurudda-dm9xe
    @JeewanAnurudda-dm9xe5 күн бұрын

    යන්තම් ඇති චායා දාන්න මතක් වෙලා

  • @user-jh6ix4iw1b
    @user-jh6ix4iw1b5 күн бұрын

    මේක ඉවරෙට රන්තරු දෙන්න

  • @luckytube5846

    @luckytube5846

    3 күн бұрын

    රන්තරු ගියෙ ITN එකේ

  • @missnichi6426
    @missnichi6426Күн бұрын

    අනෙ රන්තරු එකත් දාන්නකො මෙහෙම

  • @kwdh4280
    @kwdh42805 күн бұрын

    Katawak netiwa hitiye balanna

  • @user-lv4xd9pp8r
    @user-lv4xd9pp8r5 күн бұрын

    LASSANAY ❤❤❤❤

  • @paramiparami8569
    @paramiparami8569Күн бұрын

    Me dekada anr

  • @RishanThilanga
    @RishanThilanga5 күн бұрын

    Meka yanna kwwdatda kiytda

  • @sajithboralugoda
    @sajithboralugoda5 күн бұрын

    Ammo adarei mage pana sirasa tv ❤❤ mage kemathima drama eka ❤❤

  • @k.c.education5963
    @k.c.education59632 күн бұрын

    Anee plz me vedioes delete karanna epaa

  • @anushkashevon3220
    @anushkashevon32205 күн бұрын

    රජ කඩුව ඔක්කොම දාන්න ❤ සිරස ලංකාවේ අංක 1

  • @pushpachandrakanthi4059
    @pushpachandrakanthi40595 күн бұрын

    නවල් එකත් බැලුවානියමයි

Келесі