Hiru TV Sasara Sewaneli - Poya Drama | නිවෙන සිත බබලයි | 2023-07-03

Ойын-сауық

Hiru TV Sasara Sewaneli - Poya Drama | නිවෙන සිත බබලයි | 2023-07-03
Hiru TV - Sri lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZread 24x7 live - bit.ly/3HYdTer
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on Twitter - / tvhiru
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvsrilanka #sasarasewanali

Пікірлер: 213

  • @AbrarAnsari-zl2yw
    @AbrarAnsari-zl2yw11 ай бұрын

    පුතා බුද්දිමත් නිසා හොදයි නැත්නම් පුතාගේ පව්ල කැඩෙනවා ආදර්ශ මත් කතාවක් බුදුසරණයි ❤

  • @panchalisenanayaka
    @panchalisenanayaka Жыл бұрын

    ඒ නිළිය හරි ලස්සනයි ඒ වගේම දක්ශයී ❤️

  • @rajeewaperera8281
    @rajeewaperera8281 Жыл бұрын

    කතාව කෙටි වුනත්, වියදම අඩු වුනත්..කම්මැලි නෑ තේරුමක් තියෙන හොද කතා මෙව්වා🤞තව ඕනෙ😊

  • @lakminikumara3297

    @lakminikumara3297

    11 ай бұрын

    Eka kotasakwath skip kale naha

  • @MrNiven_1

    @MrNiven_1

    11 ай бұрын

    ​@@lakminikumara3297jvnkiii😮palagx😅B🎉ggggvc❤❤❤❤❤❤❤❤😊😢😮😅😅😅😅😅

  • @kjanomapryadarshni4808
    @kjanomapryadarshni4808 Жыл бұрын

    අද කාලේට ගැලපෙන විදියට ලස්සන කතාවක් බුදු සරණයි 🙏🙏🙏

  • @sameethili5667
    @sameethili5667 Жыл бұрын

    ලේලිලා තමයි කවදාවත් අසරණ උනේ

  • @sadudilshika5893

    @sadudilshika5893

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @nilmini8011
    @nilmini8011 Жыл бұрын

    ඔබ සැමට පිංබර ඇසල පොහෝ දිනක් වේවා🙏🙏🙏🙏 බුදු සරණයි

  • @Kawiz88
    @Kawiz88 Жыл бұрын

    මොලෙ තියෙන පුතෙක් නිසා හොඳයි ❤😅

  • @user-sf8yp6ig6f

    @user-sf8yp6ig6f

    Жыл бұрын

    Aka thama.

  • @NadeeshaSandamali-dv8fg

    @NadeeshaSandamali-dv8fg

    Жыл бұрын

    එක ඇත්තමයි

  • @lahirukalum9180

    @lahirukalum9180

    Жыл бұрын

    අනේ ඔව්

  • @aruninisansala6648

    @aruninisansala6648

    11 ай бұрын

    ඇත්තමයි

  • @slvlogs8690
    @slvlogs8690 Жыл бұрын

    නැන්දම්මලා ඔහොම්මම තමයි. කුහක ජාතියක් ..

  • @ruvininisansala7795

    @ruvininisansala7795

    Жыл бұрын

    Hema nendamma kenekma ehema ne ehenam me apith ehema kiyanna epai ..mage nandammanam mata mage amma wagemai ❤❤❤

  • @chandrachandra1654

    @chandrachandra1654

    Жыл бұрын

    හැම නැන්දම්මා කෙනෙක්ma එහෙම නැහැ .....නැන්දම්මා ලේලියට duwekuta වගේ සැලකූwath ලේලියට නැන්දම්මා පේන්නේ hathiriyak වගේ ....අත්දැකීමෙන් ලියන්ne...

  • @bandaranayakegayathri6138

    @bandaranayakegayathri6138

    Жыл бұрын

    😂😂

  • @KosalaMaduwanthi

    @KosalaMaduwanthi

    Жыл бұрын

    Apo ou vedk ne kiyla ..et hemoma ahakata ne Ne

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 Жыл бұрын

    කිසිම දුකක් හිතෙන්නේ නැති අම්මලා ගොඩක් ඉන්නවා ,අපි හිත් හදාගෙන සලකමු.

  • @jayam1429
    @jayam1429 Жыл бұрын

    ලස්සන කතාවක් ... පුහු මාන්‍යයෙන් පෙලෙන අයට බොහොම වටිනවා ... ස්තුති හැමෝටම .. උතුම් තුණුරුවන්ගේ සරණයි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 Жыл бұрын

    ලේලි.කොච්චර හොඳ උනත් නැන්දම්මලාට.පේන්නෙම.ඇදමයි.අද කාලෙට ගැලපෙන කතාවක් ❤❤

  • @user-lk2se3bs3h

    @user-lk2se3bs3h

    4 ай бұрын

    Aniwaren

  • @user-ou3rv2co4l

    @user-ou3rv2co4l

    4 ай бұрын

    Appo ow..putha thama hoda Mona karath kawadawath lelige paththen hithanne naha...API therum Aran Inna nisama hodai...

  • @DhonAriyawathi-ju8nq

    @DhonAriyawathi-ju8nq

    2 ай бұрын

    Nandammalath. Asrana. Wenawa.

  • @ShanikaShani-cv6el

    @ShanikaShani-cv6el

    Ай бұрын

    Puthalata penna hodata innawa.laleta wenaskan.gini aulanawa hoda lale unath eya puthage oluwa kanawa..pode lale genawama loku lalege ada godai

  • @lalitamaleni8996

    @lalitamaleni8996

    23 күн бұрын

    නැහැ මොලේ ඇත්නම් යකෙක් උනත් මෙල්ල කලහකියි.

  • @anuchikaanu7779
    @anuchikaanu777911 ай бұрын

    නැන්දම්මා එක්ක ඉන්න බෑ කියලා වෙනම ඉන්න ගෙයක් හදා ගන්න ඔනේ කියලා දැන්වත් හිතන අය ඉන්නවාද 🙏

  • @ShanikaShani-cv6el

    @ShanikaShani-cv6el

    Ай бұрын

    Wenama hadagaththat agili gahana nandammala innawa.

  • @lalitamaleni8996

    @lalitamaleni8996

    23 күн бұрын

    මේ කතාව ඔයා තේරුම් ග්ත්ත නම් ඕක කියන්නෙ නැහැ.වෛර යෙන් වෛරය නොසන්සිඳේ දරුවෝ.වෛර කන්නාට මෛත්‍රී කරන්න

  • @sriyanioman2845
    @sriyanioman2845 Жыл бұрын

    ඔබ සැමට පිංබර ඇසළ පොහෝ දිනයක් වේවා 🙏🙏🙏🙏

  • @KaviGirl-bl2fv
    @KaviGirl-bl2fv10 ай бұрын

    බදින්න ත් බය හිතෙනවා මේව දකිද්දි🥲

  • @user-yz1gd4jt3f
    @user-yz1gd4jt3f8 ай бұрын

    අම්මලා උනාම වැඩිහිටියන් උනාම හැමෝම හරි දෙම කරන්නනෙ නැ කියලා තෙරුම් ගන්න හොද ආදර්ශමත් කතාවක්

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y Жыл бұрын

    කරැනාවන්තයි යේලියෙක් ලැබිලත් තියෙන කූහක කම ඊරිශියාව වැඩිලු රැසියාවට වඩා ලස්සනයි කතාව පින්වත් පොහොය දවසෙ හිතට ගන්න ආදර්සවත් කතාවක් බූදූ සරනයි නිවෙන සිත බබලයි🌸🙏

  • @shanaya-dd2xq
    @shanaya-dd2xq9 ай бұрын

    මේ කතාවෙනම් නැන්දම්මා වැරැද්ද පිලිගත්තා. ඒත් හැබෑජීවිතවල ??? 🥺🥺🥺

  • @NirmaSherin-vp5dv
    @NirmaSherin-vp5dv Жыл бұрын

    මගේ කතාව ද කියලත් මට හිතුනා 🥺💔

  • @kumarikumari6421
    @kumarikumari6421 Жыл бұрын

    ආදර්ශමත් කතාවක් ස්තුතියි හැමෝටම තෙරුවන් සරණයි !!!

  • @kalpaniliyanaarachchi097
    @kalpaniliyanaarachchi097 Жыл бұрын

    ගොඩක් ලේලිලා එන්නෙ තමන්ගෙ අම්මා තාත්තාට වගේම මහත්තයගෙ අම්මයි තාත්තායි එක්කම ඉන්න. ඒත් ගොඩක් වෙලාවට වෙන්නෙ මෙහෙම දේවල් තමයි. මගෙ අදහස.

  • @dil5005

    @dil5005

    Жыл бұрын

    Ane ow…

  • @sewwandifernando5025

    @sewwandifernando5025

    10 ай бұрын

    Attama tama

  • @Tharukanishamini-pe8he
    @Tharukanishamini-pe8he7 ай бұрын

    මගෙත් ජීව්තේම අපායක් කලේ ඒ අම්මගේ නරක උඩගු කම 😓

  • @andyandy7194
    @andyandy71947 ай бұрын

    අම්මල වුනත් දරුවො විවාහ වුනාම දරුවන්ගෙ පැත්ත හිතන්න ඕන.දෙපැත්තම සමබරව හිතන්න පුරුදු වෙන්න ඕන.ඛැටුම් අඩුයි එවිට.❤❤❤

  • @chandramallawarachchi1122

    @chandramallawarachchi1122

    22 күн бұрын

    👍

  • @chandanimalkanthi7332
    @chandanimalkanthi733210 ай бұрын

    මම බලපු ලස්සනම කතාව ❤❤🙏🙏🙏

  • @MalaniMalani-my7gy
    @MalaniMalani-my7gy9 күн бұрын

    දැන් හැදෙන කොල්ලන්ට නියම ආදර්ශයක් ස්තුතියි අනිවාර්යන්ම කොල්ලේක් බැන්දාම වෙන්වෙන්නම ඕනේ ඒ පව්ල තමයි ලස්සනම පව්ල

  • @niluparathnayakaniluparath5004
    @niluparathnayakaniluparath5004 Жыл бұрын

    බලන් ගිහාම නැංදම්මල සේරම එකයි

  • @ruvininisansala7795

    @ruvininisansala7795

    Жыл бұрын

    Ne eka weradi hemoma ehema nee mage nendamma wage hoda ammalath me looky innawa❤❤

  • @niluparathnayakaniluparath5004

    @niluparathnayakaniluparath5004

    Жыл бұрын

    ❤️❤️🙏

  • @madukisahira-vj1xd

    @madukisahira-vj1xd

    Жыл бұрын

    Ammo oww

  • @dishantharanjith5229
    @dishantharanjith5229 Жыл бұрын

    කතාව නම් අද කාලෙට ගොඩාක් වටිනවා .මේ වගේ කතා නිසාවත් මේ සමාජෙ හැදෙනවා නම් .අනේ පුළුවන් නම් අහිම් සෙනෙහස ටෙලි සිනමා සිත්තම කතාව දාන්න පුළුවන් ද

  • @DilkiSandeepani-if4rj
    @DilkiSandeepani-if4rj10 ай бұрын

    මගෙ නැන්දම්මත් අන්තිම මොහොතෙ තමන්ගෙ දුවල දාල මං ලගට එන්න ඇත්තෙත් මට කරපු දෙවල් හිතට වද දුන්න නිසාදෙ කියල හිතෙනවා❤

  • @nadeenadee3805
    @nadeenadee3805 Жыл бұрын

    ගොඩාක් අර්ථවත් ලස්සන කතාවක් .

  • @arjunaMunaweera-ff3zg
    @arjunaMunaweera-ff3zg Жыл бұрын

    මම කැමතිම දක්ෂ නිලියක් විනු පෙරේරා අක්කා. acting supiri අක්කේ 💖💖💖 මගේ හදවතේ නිලය

  • @Rukshan49
    @Rukshan492 ай бұрын

    හනේ අම්මේ සත් ගුනවත් ලේලිල කමෙන්ට් කරල එක පෙලට 😂😂😂😂😂😂

  • @nishunish1338
    @nishunish1338 Жыл бұрын

    බැදලා වෙනම ඉන්ම ඕනෙ කියලා ගෑනු කියන්නෙ කට කහනවට නෙමෙයි කියල කොල්ලන්ට පේනවනෙ නේද

  • @nipunasrimal5872

    @nipunasrimal5872

    11 ай бұрын

    ඒකනේ

  • @devizz_

    @devizz_

    7 ай бұрын

    Ape ammath kiyanne okamayi

  • @sadeepaprabodani9460

    @sadeepaprabodani9460

    7 ай бұрын

    Aththa thamai

  • @andyandy7194

    @andyandy7194

    7 ай бұрын

    😂😂😂😂😂

  • @user-ft9zk2ob1w

    @user-ft9zk2ob1w

    Ай бұрын

    Eka aththa 😢

  • @twentyabc2751
    @twentyabc27519 күн бұрын

    ඉවසි්මෙන් සැනසිම ලැබෙනව කියන්නෙ ඒකයි දරුවො උගත් අය උනාම ප්‍රශ්න ලෙහෙසියෙන් විසදගන්න පුළුවන් ලස්සන කතාව

  • @dilshikaspanish4747
    @dilshikaspanish4747 Жыл бұрын

    ලස්සනයි හොද කතාවක් . ❤️💛

  • @sadathraka9472
    @sadathraka947211 ай бұрын

    නිවෙන"සිත"බබලනවා"එකනම් "ඇත්ත"බුදුසරණයිං

  • @imashiasangika1433
    @imashiasangika143311 ай бұрын

    කොච්චර හිත හොඳ උනත් නැන්දම්මා ට ලෙලිට එක ගෙදර ඉන්න බැ ,ඉරිසියව ඇති වෙනව පුතා ලේලි දෙන්න ගැන

  • @sumalijayawardana5531
    @sumalijayawardana553111 күн бұрын

    හරිම ලස්සන කතාවක්.

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l Жыл бұрын

    ලේලි හොදයි .. ඒකට nenndamma 🤣🤣

  • @hashiniprasadi2163
    @hashiniprasadi21637 ай бұрын

    උඩින් ඔපේ යටින් හපේ කියන්නේ ඕකට තමා😂😂😂

  • @anjalikafernando633
    @anjalikafernando6339 ай бұрын

    අනේ හෑමෝටම එහෙම ලේලි කෙනෙක් ලැබේවා😊

  • @user-de9qs7cw7l
    @user-de9qs7cw7l7 күн бұрын

    ලෙලිලා කොහෙත් අසරණයි 😢😢

  • @pavithrachathurani7586
    @pavithrachathurani7586 Жыл бұрын

    මේ සිදුවීම මට මේ විදියටම උනා. පුතා හැසිරුනේ සතෙක් වගේ

  • @nethu8896

    @nethu8896

    Жыл бұрын

    මේම පිරිමි ඇත්තටම නෑ 🙂

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb2 ай бұрын

    Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani ❤❤❤❤❤

  • @limanshadamsarani8174
    @limanshadamsarani817411 ай бұрын

    ලේලි කෙනෙක් මයි කවදා හරි නැන්දම්මා කෙනෙක් වෙන්නේ දුවක් බිරිඳක් අම්මා කෙනෙක් නැන්දම්මා කෙනෙක් වෙන්නෙ ගැහැනියමයි. අතිත ගැහැනිය දැන් හරි මගට ගැනිමට අමාරු කාර්යක් එත් අද ජිවත් වන දුව අපිට හරි මගට ගැනිමට හැකිය තමන්ගේ යුතුකම් කොටස ඉටු කරනවා වගේම අත් හැරිම් සහා බැදිම් ගැන හරි අවබෝධයක් දරුවන්ට දිය යුතුය.

  • @limanshadamsarani8174

    @limanshadamsarani8174

    11 ай бұрын

    අම්මා මෙ හැමදේම කරන්නේ පුතාට තියෙන අසිමත ආදරය සහා බැදිම නිසාය

  • @mangalika3109
    @mangalika3109 Жыл бұрын

    ඔබ සාැමට.පිංබර.ඇසල.පොහො.දිනක් වේවා

  • @user-jz4gy3ky7e
    @user-jz4gy3ky7eАй бұрын

    Mage.paul.geevithaya.venasa.kaleth.mage. Nendamma.jesu.pihitai

  • @galabadagekumuduni4335
    @galabadagekumuduni4335Ай бұрын

    මගේ ලේලිත් මත් අපි දෙන්නාම යලුවෝ වගේ මම එයාට කඑා කරන්නේ උුවෙි කියලා🎉🎉🎉

  • @podimanike4960
    @podimanike49609 ай бұрын

    මව්වරුන්ට අද කාලේ ගුණගරුක සත්පුරුෂ දරුවන් ලැබීම පවා දුර්ලභ කරුණකි .එවෙනි යුගයක ගුණ ඇති ලෙලිලා අම්මාවරුන්ට ලැබීම කෙසේනම් සිදුවන්නේද.?බොහෝ මව්පියන් ඒ කරුණ තුල අසරණය.සැමට සත්පුරුෂ ගුණ ඇතිවේවා.සියලු හදවත් සුවපත් වේවා .තෙරුවන් සරණයි

  • @dananjayaviyan3840
    @dananjayaviyan3840 Жыл бұрын

    Lassana kathawak godak watinawa

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Жыл бұрын

    ♥️♥️♥️👌💪👌♥️♥️♥️ 👌💪👌♥️♥️♥️👌💪👌 ♥️♥️♥️👌💪👌♥️♥️♥️ නිවෙන සිත බබලයි... මෝඩ නිවෙන්නේ නැති වැරදි ඇතී අයට හොද තිලිණයක් හැදෙන්නට... 🤗🤗🤗 ඇත්ත ඇතී සැටියෙන්ම පෙන්වා ඇත... 🤗🤗🤗

  • @nadeekapriyadarshani1261
    @nadeekapriyadarshani1261 Жыл бұрын

    ❤️❤️❤️

  • @chamanthakuruwita8728
    @chamanthakuruwita87289 ай бұрын

    මගේ අම්මාමයි.. වෙනස එයා වෙනස්කම් කලේ බෑනට. තමන්ගේ අම්මා තාත්තා එලියට දැම්මා කියනවාට වඩා මම එලියට බැහැලා ආවා. දැන් එයාලත් හොදින් මමත් හොදින්.

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz10 ай бұрын

    කුහක නැන්දම්මා හොද වැඩෙි සාරිය කෑල්ල ඇන්දුවානමි හරි.

  • @maheshirathnayaka2777
    @maheshirathnayaka27777 ай бұрын

    ණැන්දම්මලාට කොයි තරම් හොද කලත් පොඩ්ඩ බැරි වෙනකොට හරි අමුතු වෙනවා..

  • @ShanikaShani-cv6el

    @ShanikaShani-cv6el

    Ай бұрын

    Eka aththa

  • @hansinimanthika552
    @hansinimanthika5527 ай бұрын

    වටිනා කතාවක්...❤

  • @90mm67
    @90mm67 Жыл бұрын

    මටනම් නැන්දාඅම්මලා ඔහොමමයි. කොච්ච්ස්‍ර හොද කලත් හොද්ස්ක් නෑ..

  • @peshalapela8136
    @peshalapela8136 Жыл бұрын

    ❤️❤️🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾❤️❤️❤️❤️

  • @rukmalliyanage6492
    @rukmalliyanage6492 Жыл бұрын

    හොද වෙඩෙ නකි

  • @nadikakumary9055
    @nadikakumary9055 Жыл бұрын

    Atta kathawak nandammala ohoma thama

  • @sureshsanjeewa4932

    @sureshsanjeewa4932

    Жыл бұрын

    Ammmoooo neda a katawa

  • @pubudusanjiwa9938

    @pubudusanjiwa9938

    Жыл бұрын

    ඇයි මේ නැන්දම්මලා ගේ හැටියක්ද

  • @virangakarunarathne1952

    @virangakarunarathne1952

    Жыл бұрын

    @@sureshsanjeewa4932 à

  • @AmilaWeerasinha
    @AmilaWeerasinha Жыл бұрын

  • @user-gm4mr1pn5f
    @user-gm4mr1pn5f Жыл бұрын

    Lassana kathawak ❤

  • @sanehcvjf7717
    @sanehcvjf7717 Жыл бұрын

    Harima lassanai

  • @mohamadrismi1664
    @mohamadrismi16647 ай бұрын

    mage nandammath ohomai eyata man kochchara hoda karath pennema mage adupadu vitharai 🥺

  • @sadeepasujikalum
    @sadeepasujikalum Жыл бұрын

    Godak watinawa❤

  • @chandanaprasanna6376
    @chandanaprasanna6376 Жыл бұрын

    💗

  • @nilukasandamali1394
    @nilukasandamali13947 күн бұрын

    Kellekta jiwath wenna hoda ආදර්ශයක් dena කතාවක්

  • @ashinitharunethu1300
    @ashinitharunethu1300 Жыл бұрын

    Ane vinu akka 💕😍

  • @gihanliyanage6314
    @gihanliyanage631411 ай бұрын

    මමත් මෙක පිලිගන්නවා මම දැනටත් මෙ අත්දැකීම විදිනවා

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Жыл бұрын

    පසුතැවෙනවානම් ඔබ කරපු වැරදි නිසාමයි... 🤗🤗🤗 පසුතැවීම සසරේ පවක් වෙනවාමයි... 🤗🤗🤗 පසුතැවිලි නොවී ඊන්න වග බලා ගන්න ඔබ අතෙයි තීරණය... දුක සතුට ඔබගේ රාදා පවතින්නේ ඔබ කරන වැරදි හා හොද නිසාමයි... 🤗🤗🤗 ඔබම තීරණය කරගන්න සතුටින් ඊන්නවාද... දුකින් ඊන්නවාද කියා... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 වැරද්දක් කෙරුවේ නැත්තන් පසු තැවීමක් නැත... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @chandrikakumari1797
    @chandrikakumari1797 Жыл бұрын

    First coment eka magen.shook naattiya.❤❤❤❤❤

  • @user-jb2ls1lu4d
    @user-jb2ls1lu4d Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @priyadashene6779
    @priyadashene6779 Жыл бұрын

    Lassanaiii Goodak

  • @lenoniecramer-fs4ml
    @lenoniecramer-fs4ml Жыл бұрын

    ❤❤❤❤❤❤

  • @MaryamMaryam-zo6ox
    @MaryamMaryam-zo6oxАй бұрын

    ලස්සනයි

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 Жыл бұрын

    Ivasimen sanasima Labuna Lassanai BudusaranI ❤

  • @sumandhimadushi9614
    @sumandhimadushi961411 ай бұрын

    මේ වගේ මළ හොන්තු ගැණු ඉන්නවා ඇත්තටම. නපුරු nandammala

  • @damayanthihawpeliyanage9147
    @damayanthihawpeliyanage9147 Жыл бұрын

    Godak Lassanai

  • @thusharimadhu9058
    @thusharimadhu905810 ай бұрын

    නැන්දම්මලා හරි කපටියි

  • @user-vu4lc7tf9q
    @user-vu4lc7tf9q8 ай бұрын

    Lassanai ❤❤

  • @nishunish1338
    @nishunish1338 Жыл бұрын

    අම්ම එක ගෑනො දෙක කියන කොල්ලොන්ට මේවා පේන්නෙ නෑ . මේ කොල්ලට මොලේ තියෙනවා

  • @sammanitharanga2284
    @sammanitharanga2284 Жыл бұрын

    🙏🙏🙏

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 Жыл бұрын

    🙏🙏🙏🙏Sadu sadu sadu

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin9804 Жыл бұрын

    🙏🙏🙏👍👍👍👍❤️❤️❤️❤️

  • @Pramudikaveesha77
    @Pramudikaveesha77 Жыл бұрын

    Download Eka dennkooo plzzz

  • @priynkasandamali
    @priynkasandamali Жыл бұрын

    Lassana kathawak

  • @rajikanishani2097
    @rajikanishani2097 Жыл бұрын

    මෙහෙම අම්මලා ඉන්නවා දරුවන්ට හතුරුකම් කරන

  • @vlogs1808
    @vlogs1808 Жыл бұрын

    අම්මො හාමුදුරුවනේ සාදු සාදු

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593Ай бұрын

    ❤❤

  • @noraherathi9643
    @noraherathi964311 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @motherandson3230
    @motherandson3230 Жыл бұрын

    හොද කතවක්

  • @priyankachandani9929
    @priyankachandani9929 Жыл бұрын

    මොලේ තියෙන දුවෙකුයි පුතෙකු යි නිසා හොදයි .

  • @wasanthabandara8653
    @wasanthabandara865311 ай бұрын

    ❤❤❤❤❤😢

  • @hashinimadushika8350
    @hashinimadushika8350 Жыл бұрын

    ❤❤❤❤❤

  • @omayaabegunawardhana5940

    @omayaabegunawardhana5940

    11 ай бұрын

    මහා, මෝඩ, නැන්දමෙක්, ඔඋන් ohommami

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🇰🇼🇱🇰

  • @shalikadilhani1599
    @shalikadilhani159922 күн бұрын

    Mage nandammath oya wagei 😊

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Жыл бұрын

    දෙමාපියන්ගේ හැදි මිටි මෝඩ අදහස් නිසා දරුවන්ගේ ජීවිතේ විනාශ වෙන බව මනාව දකින්න දෙමාපියන්ට හා දැයට තිලිණයක් වේවි... 🤗🤗🤗 මෝඩ කම් නිසා දරුවන් දුක් විදී... 🤗🤗🤗 දෙමාපියන් enne දරුවන්ගේ අනාගතේ විනාශ කරන්න නෙවෙයි... 🤗🤗🤗 දරුවන්ගේ සතුට විනාශ කරන්න ද නොවේ... 🤗🤗🤗 තිත්ත උනත් ඇත්ත පෙන්නවාට ස්තුතියි... 🤗🤗🤗 නිවැරදි දැකීම නැති තැන පස්න... 🤗🤗🤗 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 ඇත්ත දන්න නිසා මනක්කල්පිත කතාවකි... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 කළකම් පලදේ... 🤗🤗🤗 වැරදි කරන අය විදවයි කෙදිනක හරි සසරේ...🤗🤗🤗 දඩුවම එක තමයි සොබා දහමේ...🤗🤗🤗 එය වැළක්විය නොහැකිය... තම දරුවන්ගෙන්ම ඊරනම විසදෙයි... 🤗🤗🤗 නොදනුවත්ව තමාගේ දරුවා බිල්ලට තියපු අම්මා කෙනෙක්... 🤗🤗🤗 ඇත්තටම ලස්සනයි... 🤗🤗🤗

  • @user-gb4fn5oj9y
    @user-gb4fn5oj9yАй бұрын

    ඒ නැන්දම්මාත් අපේ නැන්දම්මා වගේ,,කොච්චර කරත් හොදක් නෑ

  • @kamalanandani7033
    @kamalanandani7033 Жыл бұрын

    😇

  • @sujathawikramasinha7250
    @sujathawikramasinha7250 Жыл бұрын

    Nandammala gananam kiyala wedak ne😢😢

  • @AnushaSeelawansa-ev4ju
    @AnushaSeelawansa-ev4juАй бұрын

    හැම අම්ම කෙනෙක්ම එහෙම නැ මගේ නැන්දම්මා මට අම්මා කෙනෙක්

  • @dkekanayaka9870
    @dkekanayaka9870 Жыл бұрын

    Pinbara asala. Mangallayak wewa

Келесі