Hiru TV Sasara Sewaneli - Poya Drama | විසංයුත්ත | 2024-01-25 | Hiru TV

Ойын-сауық

Hiru TV Sasara Sewaneli - Poya Drama | විසංයුත්ත | 2024-01-25 | Hiru TV
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZread 24x7 live - bit.ly/3KGueFT
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka #sasarasewanali #poyatelefilm

Пікірлер: 74

  • @jayam1429
    @jayam14296 ай бұрын

    හරිම ලස්සන ආදර්ශමත් නිර්මාණයක් ... ස්තූති හැමෝටම .. උතුම් තුණුරුවන්ගේ සරණයි ! උතුම් තුණුරුවනේ ආශීර්වාදයෙන් පින්සාර පුන් පොහෝ දිනයක් වේවා ඔබ සැමට 👏👏👏

  • @chandraskg5927
    @chandraskg59276 ай бұрын

    මාන්නෙන් ජිවත්. වෙන සියලු දෙනාටම හොද පාඩමක්. ලස්සන කතාවක්. නළු නිලි සියලු දෙනාටම බුදුසරණයි

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l6 ай бұрын

    උඩ පැන්නොත් බිම වැටෙන්න වෙනවා කියන එකයි මේ කතාව කින් හරි කියල දෙන්න ආදර්ශමත් කතාවක් බුදු සරණයි රග පාන සියලුම දෙනාට

  • @ShanDasanayakafernando
    @ShanDasanayakafernando6 ай бұрын

    මාරම වටින කතාවක්, ඇස්වලට කඳුළු ආවා ,දෙමාපියෝ අපි ළඟ කවද හරි නැතුව යයි නේද කියලා හිතුවහම ඒක හීනයක් වගේ...

  • @user-wh2bw9ko3o
    @user-wh2bw9ko3o6 ай бұрын

    මහා පොලවේ පය ගහලා ජිවත් වෙන්න ඕන අපි හැමෝම

  • @danuskasehan765
    @danuskasehan7656 ай бұрын

    මෙ ලස්සන කතවක් අවසනයෙ ඇඩෙනව ඔයල හැමෙටම අදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-lv4lj3yl4e
    @user-lv4lj3yl4e6 ай бұрын

    අද කාලෙට ලොකුකමෙන් ඉන්න මිනිස්සුන්ට ,මුල අමතක කල, මාන්නයෙන් ඉන්න අයට හොද කතාවක්👍👍👍👍

  • @DisnaHewagajamaannage

    @DisnaHewagajamaannage

    6 ай бұрын

    ඔව් 🌹

  • @JanakaJanaka-yd7qf
    @JanakaJanaka-yd7qf6 ай бұрын

    යාළුවා..... ඔය....... ආදරනිය මිනිසෙක්... ගුඩ් ඇක්ටින්.... හැමෝම ගොඩක් ලස්සනයි අගෙයි රංගනය... තාත්තා... නම්.. කියන්න වචන නෑ... ලස්සනයි ලස්සනයි ලස්සනයි 🌹🌹❤️❤️🙏🙏

  • @user-od4fb1zf8e
    @user-od4fb1zf8e6 ай бұрын

    ❤❤❤lasanaaaa kathwakk,anthimtaa nmm godakk dukaii😢😢😢😢

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb6 ай бұрын

    Harima lassana adarsamat katawak ❤❤❤❤❤❤❤

  • @nayanamlikarunasegha8918
    @nayanamlikarunasegha89186 ай бұрын

    මේක ලස්සන කතාවක්❤❤❤

  • @DumindaAsiri-tr3xg

    @DumindaAsiri-tr3xg

    4 ай бұрын

    Hi😊

  • @user-ht4vs6sl4m
    @user-ht4vs6sl4m6 ай бұрын

    දුවගෙ චරිතේ වයසයි ඇයි එ

  • @sudu-us9mp
    @sudu-us9mp6 ай бұрын

    Kathawa godak lassanai eth minoli duwata wada hodai amma unanak taththata wada duwa wayasai ne appa

  • @motherandson3230
    @motherandson32305 ай бұрын

    ජිවිතේට ගන්න පුළුවන් ලොකු ආදර්ශමාත් කතාවක් 💐👍

  • @PiyanthiDsilva
    @PiyanthiDsilva6 ай бұрын

    ලස්සනයි .කතාව ❤❤

  • @karunanyakekirigodamudalig6541
    @karunanyakekirigodamudalig65414 ай бұрын

    හරිම ලස්සනයි ආදරෙයි නිදහසේ රසවීන්දා ස්තුතියි හිරුට කටාර් රාජ්‍යය අසොකා 🌹🌹🙏🏽🇱🇰

  • @twentyabc2751
    @twentyabc27515 ай бұрын

    බුදලෙ බලාගෙන ඉන්න පුතාලට දුවලට හොද පාඩමක්

  • @Lazy570

    @Lazy570

    5 ай бұрын

    Uba higannek neda😂

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa73354 ай бұрын

    මම ඉන්නෙත් ඉසාරගෙ අදහස් වල.මටත් පේන්න බහ උද්දච්ච සන්කර ගහනු.ඉසාරගෙ තාත්තත් මෝඩයි.දුවගෙ විදිය දන්න තාත්තා බිස්නස් දුවට බාරදීම මෝඩ තීරණයක්.ගහනු තියන්න ඕන ස්ථානයේ ගහනු තියන්න ඕන.අතීතයේ මිනිස්සු ගූරුකම් ,සටන් කලාව වගේ දේවල් දුවට දුන්නෙ නහ.පුතෙක් නොමැති නම් නාදායෙකුගෙ පුතෙකුටයි ඒ සිල්පය දුන්නෙ .ඒ මොකුත් නිසා නෙවෙයි මේකිල උද්දච්ච නිසා.ලස්සන නාට්‍යයක්

  • @RohiniLiyanage-ij6hu
    @RohiniLiyanage-ij6hu5 ай бұрын

    ලස්සන ආදර්ශමත් කතාවක්

  • @BuddHika_N
    @BuddHika_N6 ай бұрын

    හරිම ලස්සන කතාවක් ❤

  • @sumanalekamge2205
    @sumanalekamge22056 ай бұрын

    ලස්සන කතාවක්

  • @lakchanidileepa4344
    @lakchanidileepa43446 ай бұрын

    Harima lassanai e kathawa

  • @tiskumara6629
    @tiskumara66295 ай бұрын

    හරිම ලස්සන ටෙලි නම එකා කිරි ටීවි කිව්වොත් ඉතින් හොඳට ගමන් කරන්නේ අපි ඉතා මහියංගණයට ඔයාලත් ආවා නේද හිරුළ ඉතින් හිරු මගේ පනවා වගේ හිරු තමයි අපිට සල්ලි දෙන්නෙ දෙන්නේ. ඒ වගේ දේවල් අපේ මේ වගේ කතා දෙන්නත් ඔයාලට ගොඩක් පින්කතරගම දේවයන් වහන්සේගේත් පින් වාඩි ලැබෙන්න ඕනේ මගේ පිනුත් එක්ක අරං අරන් මගේ ආයුෂ ආයුෂ ආයුෂයට දෙනාම ජීවිතෙන් ජීවිතය ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරන ඔබට මේ ජීවිතය හොඳම ප්‍රාර්ථනා කර ඔබගේ ජීවිතය හොඳටම

  • @lenoniecramer-fs4ml
    @lenoniecramer-fs4ml6 ай бұрын

    Beautiful story....💖💖💖💖💖

  • @ajithpriyashanta6433
    @ajithpriyashanta64332 ай бұрын

    ලස්සනයි ❤❤❤❤❤❤❤❤

  • @Liyange686
    @Liyange6866 ай бұрын

    Lassanai kathawa

  • @user-co3oz4qu5f
    @user-co3oz4qu5f6 ай бұрын

    ❤❤❤❤❤

  • @vijasundara3054
    @vijasundara305421 күн бұрын

    ❤❤❤❤❤❤❤😢😢lasni...hamom❤❤

  • @samsunghos2718
    @samsunghos27185 ай бұрын

    Lassana kathawa

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg6 ай бұрын

    ❤❤❤❤❤❤

  • @indeera_editz.
    @indeera_editz.6 ай бұрын

    👍👍👍👍

  • @AsankaAsankajayapathi-tf1ol
    @AsankaAsankajayapathi-tf1ol6 ай бұрын

    ❤❤❤❤

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin98046 ай бұрын

    ❤❤❤❤❤🙏🙏

  • @manikebmunuge2889
    @manikebmunuge28896 ай бұрын

    හොඳ wede ..ඔහොම තමයි ..ඔලුව උදුම්ම ගත්තාහම .ඒ.වගේ අයට හොඳ .ටෙලි නාට්‍යයක් ...

  • @reshanikanchana9373
    @reshanikanchana93736 ай бұрын

    Very Good Story❤

  • @user-uc3to9vz8b
    @user-uc3to9vz8b5 ай бұрын

    Salli.kara.minissunta .hoda.padamak.❤❤❤

  • @sominasomina5017
    @sominasomina50175 ай бұрын

    👍👍👍👍👍👍👍💗💗💗💗🌹

  • @Thiranisamindara84
    @Thiranisamindara846 ай бұрын

    ❤❤

  • @chaniaththanayaka8922
    @chaniaththanayaka89225 ай бұрын

    Duwage charithe hariyanne. ammatanam hariyanawa

  • @APELAKBIMA-wx5wc
    @APELAKBIMA-wx5wc6 ай бұрын

    mama siniya

  • @peshalapela8136
    @peshalapela81365 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤😮😮😮😮

  • @bhagyasenavirathana7816
    @bhagyasenavirathana78165 ай бұрын

    දුව වයසයිනේ😄😄🙏

  • @sriyanifernando9740
    @sriyanifernando97405 ай бұрын

    අම්මා දුවගේ චරිතය හරියන්නෙ නැහැ

  • @nishanmohamed6730
    @nishanmohamed67306 ай бұрын

    මෙවා ඩව්න්ලොඩ් කරගන්න පුලුවන් විදියට දාන්න.අපි බලන්නේ කොමද

  • @janithlakshanrupasinha977
    @janithlakshanrupasinha9776 ай бұрын

    Lokukam,manya,kuhakakam,irisiyakam ekka me minissunge hith pirila wayasaka tharuna mahalu kyla wenasak na hamoma thanhawen baritha wela..Dawasin dawasa minissu pirihenawa, manussakam higa wenawa minissunge..

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id6 ай бұрын

    Meyawa duwekge chritheta gelapenne den pissu muntha mechchara genulamai eddi wayasaka unta charitha denawa 👎😡

  • @Lazy570

    @Lazy570

    5 ай бұрын

    Ane pala ballo yanna😂thowa ganna thibbe aparde

  • @thimashiangel3026
    @thimashiangel3026Ай бұрын

    Da da 😂😂😂

  • @MadushaniAbesinghe
    @MadushaniAbesinghe6 ай бұрын

    Duwata wena kenek ගන්න epi

  • @Lazy570

    @Lazy570

    5 ай бұрын

    Ow ubawa ganna thibbe🤣🤣

  • @PriyanthaDilrukshi
    @PriyanthaDilrukshi5 ай бұрын

    Akka naki appa... akkage lokukama😡

  • @user-vj1ll8tm1
    @user-vj1ll8tm16 ай бұрын

    😢

  • @furhydytuff5614
    @furhydytuff56146 ай бұрын

    Ow

  • @user-iy8py9np9o
    @user-iy8py9np9o17 күн бұрын

    Uda pannot bima watenawa kiyala danne naha ekai 😢😢😢

  • @wimukthisasidu2561
    @wimukthisasidu25616 ай бұрын

    දුවගෙ චරිතයට ගනිපු කේනා වයසයිනේ

  • @shamaliindika9140

    @shamaliindika9140

    6 ай бұрын

    වයස දරුවෝ ඉන්න දෙමාපියන් ඉන්නවා

  • @wimukthisasidu2561

    @wimukthisasidu2561

    6 ай бұрын

    @@shamaliindika9140na mn කිවිවේ දුවගේ චරිතයට ඉන්න කේනා ආශිකා මතකසිංහ‌ එයා නැතුව වෙන කෙනෙක් ගන්න තිබුනා

  • @nilanthijayasinghe5121

    @nilanthijayasinghe5121

    6 ай бұрын

    ඒ උනාට රගපානවා ලස්සනයි ..😘❤️❤️❤

  • @wayanaamaradewa1557

    @wayanaamaradewa1557

    5 ай бұрын

    ​@@nilanthijayasinghe5121Q1❤

  • @chamindadissanayaka8040

    @chamindadissanayaka8040

    5 ай бұрын

    😂😂😂😂anmmapa

  • @sudu-us9mp
    @sudu-us9mp6 ай бұрын

    Ane mandda hama kathawema innwa ofha dupha hoyana una

  • @user-zu7gb1yn5v
    @user-zu7gb1yn5v6 ай бұрын

    😢😢😢😢😢😢😢😢😢

  • @DumindaAsiri-tr3xg
    @DumindaAsiri-tr3xg4 ай бұрын

    Msru

  • @amandaumayangani6625
    @amandaumayangani66255 ай бұрын

    Dady dady kiwwata duwath dadyge wayasa pata penwa

  • @shanthadharmadasa2514
    @shanthadharmadasa25146 ай бұрын

    ashikahe over acting nisa balana ekath epa una

  • @DisnaHewagajamaannage

    @DisnaHewagajamaannage

    6 ай бұрын

    බලන්න එපා ehenam

  • @user-bt7cz2oj8e
    @user-bt7cz2oj8e6 ай бұрын

    ❤❤❤❤❤❤

  • @vijitharohan265
    @vijitharohan2654 ай бұрын

    ❤❤❤❤❤❤

Келесі