Hiru TV Sasara Sewaneli - Poya Drama | පුබ්බදේවෝ | 2023-12-26 | Hiru TV

Ойын-сауық

Hiru TV Sasara Sewaneli - Poya Drama | පුබ්බදේවෝ | 2023-12-26 | Hiru TV
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZread 24x7 live - bit.ly/3KGueFT
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka #sasarasewanali #poyatelefilm

Пікірлер: 106

  • @user-kv8fv5hq7e
    @user-kv8fv5hq7e6 ай бұрын

    අනේ මේකට ලයික් 1000 දාලා දෙන්න පුළුවන් ද 😢😢😢😢😢😢😢😢

  • @anushakamari7616

    @anushakamari7616

    6 ай бұрын

    😭🙏💕

  • @bhagyadewmini4172

    @bhagyadewmini4172

    6 ай бұрын

    😹💔පිස්සුද අනේ ඔයාට ඕකට ලයික් 1000 දැම්මා කියලා මොනා කරන්නද...😹

  • @amilamadushan1847

    @amilamadushan1847

    6 ай бұрын

    Pky😡

  • @MalikaSamaraweera-vs1hu

    @MalikaSamaraweera-vs1hu

    6 ай бұрын

    මොකටද ඇත්තටම ලයික් සීයක්...🤔🤔ඔය ලමයින්ගේ දෙමාපියො පව් ඇත්තටම ..අඩනවත් එක්ක ලයික් ඉල්ලලා..😮😮

  • @user-md1vz1br7t

    @user-md1vz1br7t

    6 ай бұрын

    පිස්සුනෙ

  • @ferandoashuntha192
    @ferandoashuntha1926 ай бұрын

    හරිම අර්තවත් ටෙලින්‍ය දැන් ඉන්න දරුවන්ට අදර්සමත් ❤

  • @nomorelove1725
    @nomorelove17256 ай бұрын

    ඉස්සර සිතනිවන කතා,සන්සාරේ පියසටහන් ඒ කථා ආසාවෙන් බැලුවා...දැන් මේක බලනව මේ රටේ හැමදේම අභාවයට යන කාලයක්...😢 මගේ රටට හොද දවසක් උදා වෙන්නම ඕනි...මගේ ප්‍රාර්ථනය ඒකයි...❤️🇱🇰🙏

  • @danuskasehan765
    @danuskasehan7656 ай бұрын

    නියම කතව බලන්න අස හිතෙනව මෙවගෙ අදර්ස කත හැමදාම උනත බලන්න හිතෙනව හැමෙටම තෙරැවන් සරනයි සුබ සුබ අඋරැදක වෙව

  • @LaksmanLaal-kv6lk
    @LaksmanLaal-kv6lk6 ай бұрын

    ජගත් බෙනරගම අපේ ආදරණීය නළුවා සහෝදරයා පෝය නාට්ටියකවත් ගනිල්ලා

  • @SheelaKw

    @SheelaKw

    6 ай бұрын

    Owu papa kathawe ukku

  • @pushpamalkantipushpamalkan3654
    @pushpamalkantipushpamalkan36546 ай бұрын

    අද කාලයට වටිනා උපදෙස් දෙන ලස්සන කතාවක් .දෙමව්පියන්ට සලකණ කිසිම දවසක වරදින්නෙ නැ

  • @natheeshavathsala7509
    @natheeshavathsala75096 ай бұрын

    ඇත්තටම අදකාලේ හැදෙන උන්ට මේවාගේ කතාදානවනම්.මොනතරම් දෙයක්ද.නාඩගම් කාතාවලට.වැඩිය මේවාගේ කතා.දානවනම්.ආදර්ශයක් තියෙනවා

  • @damitataruka4729
    @damitataruka47296 ай бұрын

    විශ්වයට ස්තුති වේවා.🙏

  • @koekloeren3797
    @koekloeren37976 ай бұрын

    ජගත් මහතා රගපාන නාට්‍යය බලන්නේ පුදුම ආශාවකින්, මාරම දක්ෂයි, වජිරා ලස්සනයි වගේම ලස්සනට රගපානවා,පුතත් මරු ,නිරෝගී සුවය දීර්ඝායු වේවා 🙏🙏🙏 From NL 🇳🇱🇳🇱

  • @kalugedaraajith

    @kalugedaraajith

    6 ай бұрын

    🎉😊

  • @SheelaKw

    @SheelaKw

    6 ай бұрын

    CHATHURYA KATHAWEN PASSE RUWAN DEKKE KALEKIN.DAKSHA NALUNILI PIRISAK.ATHAWATH WATINA KATHAWAK.THERUWANSARANAI SEMATAMA.KUWAIT SITA.❤❤❤❤

  • @jayam1429
    @jayam14296 ай бұрын

    හරිම ලස්සන කතාවක් .. ස්තුති හැමෝටම ... උතුම් තුණුරුවන්ගේ සරණයි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Cobra385
    @Cobra3856 ай бұрын

    අනේ අපේ සුදු මැණික 😘😘😘😘😘 නියමයි පුතේ ඔයාගෙ ඇක්ටින් 👍👍👍👍👍👌👌👌 පුතේ ඔයා හරිම වාසනාවන්තයි .පලවෙනි රන්ගනය මේ වගේ ප්‍රවීණයන් සමග කරන්න ලැබීම ....රත්නා සුමනපාල.. ජගත් බෙනරගම.ගයාන් . ඔහොම යන් පුතේ good luck 👍😘 මන් බහරේනයෙන් 🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭

  • @user-kv8fv5hq7e

    @user-kv8fv5hq7e

    6 ай бұрын

    නියමයි මචන් ඔහොම යං❤❤❤මම පීරිස්

  • @sriyanikh3964
    @sriyanikh39646 ай бұрын

    මේ වගේ තමා මගෙ ලොකු අක්ක තාත්තට සලකන දිහා බැලුව ම මගේ ඇස් වලට කදුලු එනව අපි පිට රට වල හිර වෙලා වියදමට සල්ලි කීයක් හරි දීල බලාගෙන ඉන්නව මම පවු කාරද මේ තරම්ම මගෙ තාත්තට සලකන්න නැති තරම්ම

  • @jagathbenaragama274
    @jagathbenaragama2746 ай бұрын

    මාරග පෑ නිසාම කියනවා නෙමෙයි මේ නාට්‍ය කාලෙකින් මාදුටු හොදම පෝය ටෙලිනාට්‍යක් හැමෝම තම චරිත මැනවින් රගපෑවා අධ්‍යක්ෂණය ඉතා හොදයි

  • @iindika05

    @iindika05

    6 ай бұрын

    විශිෂ්ට රංගනයක් ගොඩක් ලස්සනයි ..

  • @koekloeren3797

    @koekloeren3797

    6 ай бұрын

    💐💐🙏🙏

  • @user-wi5dm4gj2g

    @user-wi5dm4gj2g

    6 ай бұрын

    ❤❤

  • @smrbrabath4038

    @smrbrabath4038

    6 ай бұрын

    👍👍👍👍👍👍🤗🤗🤗

  • @shenalijayasingha4767

    @shenalijayasingha4767

    6 ай бұрын

    කාලෙකින් දැක්කෙ . ජගත් බෙනරගම කියන්නෙ ඉතින් සුපිරි රංගන ශිල්පියෙක් . බුදුසරණයි ❤

  • @chitrahchitrah6442
    @chitrahchitrah64426 ай бұрын

    ගොඩක් වැදගත් තෙරුවන් සරනයි ☸️☸️☸️

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani67486 ай бұрын

    ගොඩක් ලස්සනයි කතාව 🙏🙏🙏❤️❤️❤️

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha55846 ай бұрын

    දැන් කාලෙට ගැලපෙන නාට්‍ය ❤❤❤

  • @user-nh5qk3ly6o
    @user-nh5qk3ly6o6 ай бұрын

    අැත්තටමධුකායි---සුද්දිනාංගි😢😢😢😢😢😢

  • @KanthiS-mk7nn
    @KanthiS-mk7nn2 ай бұрын

    ගොඩාක් ආදර්ෂමත් කතාවක් ❤❤❤

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola63666 ай бұрын

    පුතාට යෝද බල යෝද ශක්ති ය ලැබෙන්න කියන්න අම්ම . මගෙ අම්මත් මට එහෙමයි කිවුවෙ ඒ වචන මට අද ලැබෙනව . මගෙ අම්ම බුදුන් දැක නිවන් දකින්න ඕනෙ .

  • @danuskasehan765
    @danuskasehan7656 ай бұрын

    ලස්සනයි අසයි ❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💝💝💝💝💝💝

  • @pushpakumaraabeywikrama9552
    @pushpakumaraabeywikrama95526 ай бұрын

    නියමයි පුතේ

  • @Sanjana_deshan
    @Sanjana_deshan6 ай бұрын

    ඒ වගේ සහෝදරයො පවුලකට එක්කෙනෙක් හරි ඉන්නවා හැබැයි හැම පවුලෙමත් නැහැ

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna53366 ай бұрын

    මොන ගොන් තඩියට දන්නේ නෑ පවුලේ බාල කොල්ලට ගේ දෙන්ඩ කියලා නීතියක් ගෙනාවේ . දරුවනම් ඔක්කොම දරුවෝ. එහෙම නැත්තං දෙමව්පියන්ට සලකන එකාට ගේ දෙන්න ඕන

  • @maneeshamadubashini428

    @maneeshamadubashini428

    6 ай бұрын

    මෙන්න තන්හාකාරයෙක් පෝම් වෙලා😂😂😂😂😂...

  • @maneeshamadubashini428

    @maneeshamadubashini428

    6 ай бұрын

    පරම්පරාව ගෙනියන්නේ දුවලා නෙමේ.පුතාලා.දුවලට දුන්නොත් හොදට තියෙයි

  • @sumisumi6512
    @sumisumi65126 ай бұрын

    Jagath innawa ❤❤❤❤❤

  • @RupaRathnayake-hx9eb
    @RupaRathnayake-hx9eb6 ай бұрын

    හරි ලස්සනයි

  • @anomadesilva6712
    @anomadesilva67126 ай бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏.

  • @Kumari-kq1py
    @Kumari-kq1py6 ай бұрын

    ❤❤❤❤❤කතාවට

  • @mayurisanjiwani6687
    @mayurisanjiwani66876 ай бұрын

    ඩ්‍රම් සුද්දි😘❤️‍🩹

  • @manikebmunuge2889
    @manikebmunuge28896 ай бұрын

    ලස්සණයි .අදත් ..kathwa .දෙමාපියන්ට සලකනවා කියන්නේ .ආසාවෙන් beluwa ❤❤❤

  • @lahiruprabashan3749
    @lahiruprabashan37496 ай бұрын

    සුද්දිට බුදු සරණයි ! 🌺

  • @raveemahahettige7262
    @raveemahahettige72626 ай бұрын

    Oya nam weddiyak ma thamaie. .karapu Tika hodata kala menikak oya suddi... Superi oya thamaie band walin firsts Acting part ekak hale. Telant girl and beutiful girl. Suddi. 🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kjanomapryadarshni4808
    @kjanomapryadarshni48085 ай бұрын

    ගොඩක් ලස්සන කතාව

  • @newnamalvideo8915
    @newnamalvideo89156 ай бұрын

    සුද්දි ❤️

  • @lenoniecramer-fs4ml
    @lenoniecramer-fs4ml6 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @LakshaniWalgamage
    @LakshaniWalgamage6 ай бұрын

    ❤❤❤

  • @chamindapuskumara1391
    @chamindapuskumara13916 ай бұрын

    Mama awe suddi balanna❤

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg6 ай бұрын

    ❤👌👌👌👌

  • @hemali7338
    @hemali73385 ай бұрын

    ආදර්ශමත් හොද කතාවක්

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya98306 ай бұрын

    🙏❤️

  • @sominasomina5017
    @sominasomina50174 ай бұрын

    👍👍👍👍👍❤❤❤❤

  • @Sanjana_deshan
    @Sanjana_deshan6 ай бұрын

    ස්තුතියි❤

  • @champikachampika9
    @champikachampika96 ай бұрын

    ජගත්.බෙනරගම.වයසට ගිහින්නෙ

  • @niroshakl9710
    @niroshakl97106 ай бұрын

    ලස්සන .කාතාවාක🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @Pibidenatarukalaayatanaya.
    @Pibidenatarukalaayatanaya.6 ай бұрын

    ලස්සනයි දොනි

  • @icontvsl103

    @icontvsl103

    6 ай бұрын

    Kaud e

  • @saumyaweerasinghe4248
    @saumyaweerasinghe42486 ай бұрын

    👍🙏❤

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb6 ай бұрын

    Lassana adarsamat katawak ❤❤❤❤❤❤❤❤

  • @chathuriimasha3782
    @chathuriimasha37825 ай бұрын

    ❤❤

  • @yishmikalupathirana416
    @yishmikalupathirana4166 ай бұрын

    🙏🙏🙏

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin98046 ай бұрын

    ❤❤❤❤❤❤

  • @Roshan-ir5hd
    @Roshan-ir5hd6 ай бұрын

    ❤❤❤❤

  • @kumarilalitha9275
    @kumarilalitha9275Ай бұрын

    තමන්ගේ සහෝදරයා ta කරපුවා තමයි peanawa neada

  • @renukaabesingha6017
    @renukaabesingha60176 ай бұрын

    හරිම අගේයි

  • @user-wz6fg3wm5h
    @user-wz6fg3wm5h6 ай бұрын

    Ok

  • @Gamingbunny.
    @Gamingbunny.6 ай бұрын

    Suddi menike ❤

  • @AnandaSilwa-vg5zt
    @AnandaSilwa-vg5zt6 ай бұрын

    ❤❤❤suddi

  • @user-ev9sk2cs9h
    @user-ev9sk2cs9h6 ай бұрын

    Good luck suddi❤

  • @shantipingamage9446
    @shantipingamage94466 ай бұрын

    Ithama arthawath teli wurthanthayak. Ada kaalayata galpena mewani katha harima watinawa.

  • @k.gunathunga3122
    @k.gunathunga31225 ай бұрын

    Jagath benaragama daksha naluwek 👍👍

  • @rangapradeep4487
    @rangapradeep44876 ай бұрын

    Suddith innawa🎉🎉🎉🎉🎉🎉

  • @kumarawanninayaka4996
    @kumarawanninayaka49966 ай бұрын

    ඇත්ත ජිවිතෙ ඔයවගෙ පුතෙක් මම දැකල නැ තම

  • @Gamingbunny.
    @Gamingbunny.6 ай бұрын

    Suddi innawanam apith balano 😒💞

  • @lakmalibalasuriya4016
    @lakmalibalasuriya40166 ай бұрын

    සුද්දිත් හොඳයි නෙද....

  • @nilanthisamanmali0228
    @nilanthisamanmali02286 ай бұрын

    Padukka town

  • @dsampath651
    @dsampath6516 ай бұрын

    සුද්දිත් ඉන්නවා නේද ❤❤❤

  • @user-du5tz6ws5g
    @user-du5tz6ws5g5 ай бұрын

    😢

  • @shamaliindika9140
    @shamaliindika91406 ай бұрын

    අඩේ සුද්දි 😮

  • @user-by6un1wt3r
    @user-by6un1wt3rАй бұрын

    හෙමින් නාවන්න පින තියෙන්න

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it6 ай бұрын

    අදකාලෙ එකබඩවැල කඩන් ආවත් තමන්ඉහල තැනක ඉන්නවනම් තමාට වඩා ඉහලින් අනිත් සහෝදරයින් දියුණුවෙනවට කැමතිම නැහැ සමහර පවුල්වල මේවගේ කුම්මැහි ඊර්ෂියාකාරයෙක් අනිවාර්යෙන් ඉන්නවා😮 එහෙත් පහලින් ඉන්න සහෝදරයින් ඉහලින් ඉන්න තම සහෝදරයාගේ දියුනුව දැකලා සතුටුවෙනවා😊

  • @maneeshamadubashini428

    @maneeshamadubashini428

    6 ай бұрын

    මගේ මහත්තයට ඉන්නවා එහෙම අක්කලා දෙන්නෙක්ම.පුදුම ඊර්ෂ්‍යාවක් තියෙන්නේ අපිත් එක්ක

  • @wimukthisasidu2561
    @wimukthisasidu25616 ай бұрын

    දෙයක් කියන්න තියෙනවා කඩෙ පුටුව තියලා තියෙන්නෙ බුදු පිලිමෙට පිටුපාලා එ වැරැද්ද නිවැරදි කරන්න

  • @SumedaKarunarathna-eo3kp
    @SumedaKarunarathna-eo3kp6 ай бұрын

    Mey wagey mudalallila nam ratey hamathanama innawa .

  • @jenajenna8341
    @jenajenna83415 ай бұрын

    Sergey Newell budu deep niwan dkitwa

  • @shantipingamage9446
    @shantipingamage94466 ай бұрын

    Thathagatha dhahamata anuwa thama aadaraneeya demapiyan thama urahis deke thabagena awurudu gananawak salakuwada ema naya gewa dameemata apahasu bawaya.

  • @kumarawanninayaka4996
    @kumarawanninayaka49966 ай бұрын

    ඔහොම ලෙලි කෙනෙක් ඉන්නවනම් කියනවද

  • @AnumaX-bq7gq
    @AnumaX-bq7gq6 ай бұрын

    😢😢😢😢❤❤❤❤👍👍👍👍😮😮😮😮

  • @SumedaKarunarathna-eo3kp
    @SumedaKarunarathna-eo3kp6 ай бұрын

    Mey ammi puthai leli saba jeewethth mey wagey nam koitharam hondhadha.

  • @thusharisandya3773
    @thusharisandya37736 ай бұрын

    Yahapath ayawa darmaya widin araksha karanawa

  • @erangakarunathilake9356
    @erangakarunathilake93566 ай бұрын

    Like 2000 k dammata Kama nehe

  • @ruwansampatha
    @ruwansampatha3 ай бұрын

    Aajasatha daruvo

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna53366 ай бұрын

    දරුවෙකුට දෙමව්පියෝ වාඩිවෙලා ඉන්නවනම් පහත ආසන ඉඳගන්න පුරුදු කරන්න ඕන ඒක නාට්‍යයකට වුණත් ඇසික්කිතයි

  • @ninie4764
    @ninie47646 ай бұрын

    Me ara asaware ake suddi නේද

  • @slclassicmusic

    @slclassicmusic

    6 ай бұрын

    නෑ...සාප්ශ බෑන්ඩ් එකේ සුද්දි

  • @ranialgiyanna953
    @ranialgiyanna9536 ай бұрын

    Hari santhasi.benaragam.sahodaraya.mewagewath.deka.gaththata

  • @user-fp3tp8gn2p
    @user-fp3tp8gn2p6 ай бұрын

    සුද්දි❤

Келесі