Hiru Tele Films | ඉඳුවරියකි නුඹත් | 2023-10-14

Ойын-сауық

Hiru Tele Films | ඉඳුවරියකි නුඹත් | 2023-10-14
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZread 24x7 live - bit.ly/3KGueFT
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on Twitter - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka

Пікірлер: 145

  • @danushkadanushka-tk5tu
    @danushkadanushka-tk5tu9 ай бұрын

    අන්තිමට හොදටම ඇඩුවා.. සාර්ථක නිර්මාණයක්. තවත් මේ වගේ අර්ථවත් කතා පෙන්නන්න කියලා හිරු එකෙන් ඉල්ලනවා..😊

  • @hashinipriyadarshini3650
    @hashinipriyadarshini36508 ай бұрын

    අද කතාව ගැන කියන්න වචන නැහැ . අඩන්නේ නැතිව මේ කතාව බලන්න බැහැ 😥. අද සමාජේ පොරොන්දු වචනයක් කර ගත්ත මිනිස්සුන්ට මේ කතාව ආදර්ශයක් . ස්තූතියි හිරු 🤗

  • @manikebmunuge2889
    @manikebmunuge28899 ай бұрын

    අද kathwa.ගොඩක් දුක හිතේනව .❤❤❤

  • @user-jz9gr7bc3v
    @user-jz9gr7bc3v9 ай бұрын

    ඇත්තටම ඇස් දෙකට කදුලක් ආවා, සාර්ථක නිර්මාණයක් ❤

  • @jayam1429
    @jayam14299 ай бұрын

    හරිම ලස්සන , අර්ථවත් නිර්මාණයක් ... බොහොම සන්තෝෂයි .. බොහොම ස්තුති හැමෝටම .. උතුම් තුණුරුවන්ගේ සරණයි !

  • @ShaniLorema
    @ShaniLoremaАй бұрын

    ඇත්තෙන්ම ඇස්දෙකට කදුලුත් ආව ලස්සනයි 💐❤️

  • @tharushiamarasinghe3565
    @tharushiamarasinghe35657 ай бұрын

    අනේ ඒ තාත්තාගේ චරිතෙට ගොඩාක් දුක හිතෙනවා😢

  • @chandanimalkanthi416
    @chandanimalkanthi4169 ай бұрын

    හරිම ලස්සනයි ගොඩක් දුකයි අනේ ඇඬුවා ගොඩක්

  • @nilminiperera7182
    @nilminiperera71828 ай бұрын

    ඇස්දෙකට කදූළු එනවා ලස්සනයි කතාව ඇන්ටිගේ චරිතය නියමටම කරනො අසාවෙන් බලනවා ස්තූතියි ❤

  • @airanganigamlath4071
    @airanganigamlath40719 ай бұрын

    ගොඩක් ලස්සන හිතට වදින.දුක හිතෙන නොදැනුවත්වම ඇඬෙන කතාවක් ස්තුතියි.

  • @shihalriyancyfernando6318
    @shihalriyancyfernando63189 ай бұрын

    හිතට වැදුණු කතාවක් ..නියමයි ..👍👍👍

  • @vijithaweeratunga1683
    @vijithaweeratunga16832 ай бұрын

    හරිම ලස්සනයි ❤❤❤

  • @NiroshaniNiroshani-gj8zg
    @NiroshaniNiroshani-gj8zg9 ай бұрын

    ලස්සන දුක හිතෙන කතාවක්...ඇඩුනෙ නැත්තන් තමයි පුදුමෙ...❤❤❤❤

  • @NiroshDammika

    @NiroshDammika

    9 ай бұрын

    Ow ඇත්ත

  • @kanthiamarasinghe7023

    @kanthiamarasinghe7023

    8 ай бұрын

    ​@@NiroshDammika%%%

  • @kanthiamarasinghe7023

    @kanthiamarasinghe7023

    8 ай бұрын

  • @kumariudani9291

    @kumariudani9291

    7 ай бұрын

    Eththatama..matath..eduna😢

  • @SamiaSerlaka

    @SamiaSerlaka

    5 ай бұрын

  • @nirmaladamayanthi2850
    @nirmaladamayanthi28509 ай бұрын

    ලස්සනයි කතව ඇත්තමයි ඇඩුනා❤❤❤❤❤

  • @user-gj1xv4uv6r
    @user-gj1xv4uv6r9 ай бұрын

    ගොඩක් ලස්සනයි දුක හිතෙන කතාවක්....❤❤❤

  • @kaushalyadissanayake1462
    @kaushalyadissanayake14628 ай бұрын

    ඇස් වලට කදුලු ආවේ නැත්නම් මනුස්සයෙක් නෙවෙයි 😢

  • @user-cy2gd9oc2v
    @user-cy2gd9oc2vАй бұрын

    ලස්සනයි කතාව ❤❤❤❤

  • @pushpakumari2194
    @pushpakumari21947 ай бұрын

    කදුලක් ඉනුව හොඳ කතාවක් රගපෑමත් නියමයයි ස්තූතියි තෙරුවන් සරණයි

  • @kpgnirosha8606
    @kpgnirosha86068 ай бұрын

    මාත් මගේ අම්මව හොයනවා. දාලා ගියත් තරහ නෑ ඉන්න තැනකින් එන්න කියලා කියනවා

  • @nilanthinawanandana1624

    @nilanthinawanandana1624

    3 ай бұрын

    Oyage amma ikmanata oya lagata ewi B.s

  • @tharangamodarage9821
    @tharangamodarage98217 ай бұрын

    අනේ හරිම ලස්සන කතාවක්..❤❤❤❤❤❤❤

  • @anomadesilva6712
    @anomadesilva67129 ай бұрын

    ලස්සනයි .ස්තුතියි හිරු නාලිකාවට ❤️🙏

  • @premalalliyanage9187
    @premalalliyanage91878 ай бұрын

    ❤❤❤❤ ස්තූතියි සමන්ත අපිව ඇඬෙව්වාට .. සාර්ථක නිර්මාණයක්....හැමෝම හොදයි

  • @NadeeshaKonara
    @NadeeshaKonara9 ай бұрын

    මාර ලස්සන කතාවක්..🥺❤️

  • @gympain-z7q
    @gympain-z7q8 ай бұрын

    ඇත්තටම හොදටම ඇඩුන හරිම ආදරනීයයි😢❤

  • @shanimatharage9071
    @shanimatharage90719 ай бұрын

    අනේ ඇඬුනා ඒකට...❤️❤️❤️❤️❤️

  • @achinisuriyaarachchi9447
    @achinisuriyaarachchi94473 ай бұрын

    හරිම ලස්සනයි. දුක් බරයි

  • @LahiruPrabhath-zj3ue
    @LahiruPrabhath-zj3ue8 ай бұрын

    duka hithunaa ලස්සනයි kathawa❤❤❤

  • @user-kl3ji4vj7b
    @user-kl3ji4vj7b7 ай бұрын

    ගොඩක් ලස්සන කතාවක්..❤

  • @chandrakalungalla8306
    @chandrakalungalla83069 ай бұрын

    ලස්සනයි කතාව ස්තුතියි හිරු 🌞 🌞 🌞

  • @indraniperera2781
    @indraniperera27819 ай бұрын

    හරිම ලස්සනයි කතාව ගොඩාක් ස්තුතියි

  • @lathikanishanthi6838
    @lathikanishanthi68389 ай бұрын

    ඔව් ඇත්තටම හරිම දුකයි ❤❤❤❤❤😢😢😢

  • @indikatuwawela4610
    @indikatuwawela46109 ай бұрын

    Harima lassanai marathon anduna

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha9 ай бұрын

    අදනම් හරිම ලස්සනයි කතාව

  • @anushinimna9238
    @anushinimna92389 ай бұрын

    හරිම ලස්සනයි ,

  • @asangaekanayake3326
    @asangaekanayake33264 ай бұрын

    මොනවා නැතත් campus උන් ගැන ඇත්තම කිව්වා.....😄😄😄😄😄

  • @nilukwt1476
    @nilukwt14769 ай бұрын

    ගොඩක් ලස්සනයි ❤❤❤❤

  • @AthanasiaLeontiou-ri1xt
    @AthanasiaLeontiou-ri1xt9 ай бұрын

    ලස්සනයි කතාව 🎉🎉🎉

  • @nilanchamara8477
    @nilanchamara84779 ай бұрын

    ඔයලා අඩුපටු බලනවා විතරනෙ හරියට විටියො එක බැලුවෙ නැද්ද ලමයෙක් හමිබ වෙන්න කියලා කියනනෙ හමිබ වුනා කියලා නෙවෙඉනෙ බුදු සරනයි අමිමා කෙනෙක වෙන්න මග බලං ඉන්න හැම අමිමෙක්ටම

  • @SiriwardanaSilva

    @SiriwardanaSilva

    9 ай бұрын

    Poplmpo.q

  • @mohandilhara1643
    @mohandilhara16439 ай бұрын

    අඩවන්න එපා ඔහොම.....❤❤❤

  • @ranokaranoka6016
    @ranokaranoka60169 ай бұрын

    ලස්සනයි ගොඩක් ඉස්තුති හිරු 😥🙏🏾

  • @nilmini8011
    @nilmini80119 ай бұрын

    ස්තුතියි හිරු ❤❤

  • @chandanimalkanthi416
    @chandanimalkanthi4169 ай бұрын

    හරිම දුක කතාව එහෙම නපුරු වෙනවා ළමයින් .එහෙම දාල ගියාම

  • @wejasinha7359
    @wejasinha73599 ай бұрын

    සුපිරි කතාව

  • @dedununisansala1032
    @dedununisansala10328 ай бұрын

    හදවතටම දැනුනා 😢

  • @jongen7797
    @jongen77979 ай бұрын

    Lassan kathawak thanks

  • @nuwansamera7066
    @nuwansamera70668 ай бұрын

    හරි ලස්සන කතාවක්

  • @saarithamalithi1711
    @saarithamalithi17119 ай бұрын

    Godak lassani.duka hituna antima tikata nm ❤

  • @sewingdream8931
    @sewingdream89317 ай бұрын

    Godak godak kathawa lassanai .as dekata kadulu awa.❤❤❤❤

  • @SonaliKariyawasam
    @SonaliKariyawasam9 ай бұрын

    තාත්තගේ රංගනය තමා අපව adeuwe 😢😢

  • @sobasoba1729
    @sobasoba17298 ай бұрын

    😢😢😢😢😢හරිම දුකයි ඇත්තටම ඇඩුව 😢😢😢😢

  • @kapilafernando8607
    @kapilafernando86073 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @DishnaDishna-xp8ih
    @DishnaDishna-xp8ih2 ай бұрын

    Attatma heduna 😢😢

  • @chithraperera6752
    @chithraperera67529 ай бұрын

    හරිම ලස්සනයි ඒත් ඇඬුනා

  • @Universe-q4e
    @Universe-q4e2 ай бұрын

  • @mahindaranjith6813
    @mahindaranjith68139 ай бұрын

    පෙ⁣ාඩිඩිල කොචිචර දක්සද එ උනාට එයාගෙන් වැඩ ගන්න කටිටිය දන්නැ

  • @nilnethu-dd1zn
    @nilnethu-dd1zn9 ай бұрын

    very nice

  • @user-xs8mg4wd9e
    @user-xs8mg4wd9e9 ай бұрын

    අනේ ඇයි අපිව මෙහෙම අඩවන්නේ😢😢😢

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb9 ай бұрын

    Katawa harim lassani godk duka hitana katawak 💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @winishiyanishanthi2301
    @winishiyanishanthi23019 ай бұрын

    Niyamai

  • @user-sw3yy8xo3i
    @user-sw3yy8xo3i9 ай бұрын

    අම්මො මටත් 😂 😢 අවා

  • @HasithangiDinumani-op7ke
    @HasithangiDinumani-op7ke7 ай бұрын

    Puduma lassaniii aththatma dukai...m

  • @priyadarshaniwirasinha9195
    @priyadarshaniwirasinha91958 ай бұрын

    Lassanai....

  • @indranipieris2242
    @indranipieris22429 ай бұрын

    Ai apiwa mehema adawanne. Adanna kadulu nahalassana kathawa.thank you

  • @TharuAsha
    @TharuAsha9 ай бұрын

    දැන්නම් හිරු කතා තේරුමක් ඇතිව ඉවර කරනව. නැත්නම් අපි ඉතුරු ටික ලියාගන්න එපැයි

  • @tharushiwasana2598
    @tharushiwasana25985 ай бұрын

    Godak lassana kathawak❤

  • @damayanthihawpeliyanage9147
    @damayanthihawpeliyanage91478 ай бұрын

    Harema Lassanai attatama aduna

  • @sheromanilanthi5340
    @sheromanilanthi53409 ай бұрын

    Ammo marama dukai lassanai aduwe nati kenek natiwa athi

  • @maheshanisandarekha5100
    @maheshanisandarekha51009 ай бұрын

    කොච්චර ලස්සනයි da කිව්වොත් awasane hodtama aduwa.

  • @n.rslmusic7650
    @n.rslmusic76508 ай бұрын

    Good ❤

  • @lenoniecramer-fs4ml
    @lenoniecramer-fs4ml9 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @vidanapathirana3005
    @vidanapathirana30059 ай бұрын

    Hareeema lassanai kathawa 💕💕💕💕💕💕

  • @nuwanChamara-jf2hv
    @nuwanChamara-jf2hv9 ай бұрын

    Lassana kathawak..awasane nam aduna😢

  • @sudunona9810
    @sudunona98109 ай бұрын

    Lassana kathawak

  • @ishitharewan693
    @ishitharewan6939 ай бұрын

    💞

  • @user-od4fb1zf8e
    @user-od4fb1zf8e9 ай бұрын

    ❤❤❤

  • @dewminiuththara342
    @dewminiuththara3429 ай бұрын

    ❤❤

  • @ShehaniHarshani-wn9qj
    @ShehaniHarshani-wn9qj8 ай бұрын

    Lassana kathawak.

  • @danushkadanushka-tk5tu
    @danushkadanushka-tk5tu9 ай бұрын

    ඒ බෝඩිමේ ඇන්ටි නම් හරිම හොදයි

  • @gunathilaka483
    @gunathilaka4839 ай бұрын

    👌👍

  • @niroshanirosha4639
    @niroshanirosha46399 ай бұрын

    ❤❤❤❤

  • @randikarandika6319
    @randikarandika63196 ай бұрын

    අඩන්නැතුව බලපු අය ඉන්නවද😢

  • @user-gq1ul4jx8h
    @user-gq1ul4jx8h7 ай бұрын

    LankanLankan❤❤❤

  • @idstimali879
    @idstimali8799 ай бұрын

    💞💞💞💞💞💞

  • @peshalapela8136
    @peshalapela81369 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @maheshirathnayaka2777
    @maheshirathnayaka27777 ай бұрын

    Mage daruwa nisa ada mage job eka nathi wena mattamata ewith thiyenne..mage husbandgeth ehemai.eth api dennata maha sampathak eya apita. Deiyo api lagata eya ewwema ekata wenna oni.

  • @thisarisamadi9545
    @thisarisamadi95459 ай бұрын

    මේ කතා ව බලලා ඇඩුනෙ නැත්න්ම් තමයි පුදුම

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa73358 ай бұрын

    ලස්සන නාට්‍යයක් .ජයේගෙ දුවට තියෙන්නේ සීදේවි හිනාවක්.වත්සලා නපුන්සකද.පිරිමි බාගයයි ගහනු බාගයයි නිසා හිතුනෙ😂

  • @gaminijayarathna5427

    @gaminijayarathna5427

    5 ай бұрын

    😂😂

  • @annetjayasinghe1796
    @annetjayasinghe17968 ай бұрын

    පපුව හිරිවැටුනා ....අම්මෝ...

  • @MihiriMadhushika
    @MihiriMadhushika6 ай бұрын

    😢❤

  • @ishitharewan693
    @ishitharewan6939 ай бұрын

    Mm mm mmm mmmmmmmm ❤️

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini21639 ай бұрын

    😭😭😭😭😭pau❤❤❤❤❤

  • @kamaldesilva7644
    @kamaldesilva76449 ай бұрын

    Hoda yaluwek.❤

  • @gaminijayarathna5427

    @gaminijayarathna5427

    5 ай бұрын

    ♥️♥️

  • @ishitharewan693
    @ishitharewan6939 ай бұрын

    ✨️❤️😊✨️❤️😊✨️❤️😊✨️❤️😊✨️❤️😊✨️

  • @user-gz2kw5up8s
    @user-gz2kw5up8s9 ай бұрын

    ❤❤❤❤❤❤❤🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg9 ай бұрын

    😢😢😢😢😢😢😢❤❤❤

  • @-xxx527
    @-xxx5278 ай бұрын

    මියැසිගෙ ජීවත කතාව කියූ වෙලේම මම හිතුව මේ එකම තාත්තය කියල නමුත් වෙනස ඒ දරුව හොඳම යලුවගෙ දුව ඒ මොහාතේ ඒ දුවගෙ ඉල්ලීමට, පපුව පැලෙන්නෙ එනව නේද

  • @user-kp6er2wc5r
    @user-kp6er2wc5r9 ай бұрын

    😢😢🙏

  • @user-nh3ih6sw4b
    @user-nh3ih6sw4b8 ай бұрын

    ❤❤❤❤❤😢

  • @lakshikakrishanthi532
    @lakshikakrishanthi5329 ай бұрын

    Hrima lassnai😊

  • @prasadlaksiriprasadlaksiri1427
    @prasadlaksiriprasadlaksiri14279 ай бұрын

    😢

Келесі