Hiru Tele Films | තප්පර හයක් | 2023-06-24

Ойын-сауық

Hiru Tele Films | තප්පර හයක් | 2023-06-24
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZread 24x7 live - bit.ly/3KGueFT
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on Twitter - / tvhiru
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka

Пікірлер: 87

  • @Heily.19
    @Heily.19 Жыл бұрын

    ගුරුවරියක් හැටියට මෙම නාට්‍යයේ අන්තර්ගතයේ වටිනාකමක් ඇති බව මට පැහැදිලිව කිව හැක. මන්ද දරුවන් ඉතා අපරීක්ෂාකාරී අන්දමින් මෙම smart phone භාවිතා කරන බැවින් . මෙවැනි දේ පවා සිදු කළ හැකි බව මාද දැනුවත් වූයේ දැන්. නාට්‍යය රසවිඳින අතර දැනුමක්ද ලැබීම යහපත්.

  • @123Amenda
    @123Amenda Жыл бұрын

    කනිෂ්ක බොස් අනර්ඝයි රංගනය! Sampath Kumarathunge.. Well done my dear! වෙනස් විදියේ, ආදර්ශමත්, අද කාලෙට ඔබින පණිවිඩයක් දුන්න කතාවක්!

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Жыл бұрын

    ජීවිතේ නොහිතනා විදිහට විසදෙයි ඊදිරියටත්... ඔබේ පින පව අනුව... 🤗🤗🤗 පව ගෙවී යද්දෙන් ජීවිතේන් සසරේ හොදින් ඊන්න ලැබෙන්නේ කරපු පවු ගෙවිලා නිවැරදි දැකීම ඇවිත් පින් වැඩීමෙන් ජීවිතේ... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @dr.nirmaldabare
    @dr.nirmaldabare Жыл бұрын

    බොහොම වටිනා උපදෙසක්

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 Жыл бұрын

    ආදර්ශමත් කතාවක්..මගේ දුවෙකුගේ phone එක එයාට නින්දගිය වෙලාවේ husband' අරගෙන මේ වගේම එකවුන්ට් එකක් හදලා දුවගේ office එකේ යාලුවන්ට නොහොබිනා මැශේජ් යැවුවා....වෙන සම්බන්දතවයක් ඒ පුතාට තිබිලා..දුවගේ නම කැතකරන්න..එයින්ම දුව අයින්වුනා...😢

  • @manelhenake9522
    @manelhenake9522 Жыл бұрын

    ගොඩක් ලස්සන ආදර්ශමත් කතාවක් ❤❤

  • @nilmini8011
    @nilmini8011 Жыл бұрын

    සමාජයට බොහෝ දේ කියා දුන්නා බොහොම ස්තූතියි hiru බුදු සරණයි ❤❤❤❤❤

  • @chandmobilephone9394
    @chandmobilephone9394 Жыл бұрын

    ආදර්ශමත් කතාවක්.....

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 Жыл бұрын

    ලස්සන ආදර්ශමත් කතාවක් 👌❤️

  • @jayam1429
    @jayam1429 Жыл бұрын

    ලස්සන , ආදර්ශමත් කතාවක් .. ස්තුති හැමෝටම ... උතුම් තුණුරුවන්ගේ සරණයි !

  • @Chathuhettiarachchi
    @Chathuhettiarachchi Жыл бұрын

    දන්න කෙනෙක් කියන්න කෝ දේදුණු කතාවෙ කැළුම්ද මේ ඉන්නේ 🤔

  • @sachithrisampath3649

    @sachithrisampath3649

    Жыл бұрын

    Ow eya thamai

  • @sharmila9072

    @sharmila9072

    Жыл бұрын

    ඔව්

  • @anushapriyadarshani4351

    @anushapriyadarshani4351

    Жыл бұрын

    Eya thamai

  • @HirushiKavishka

    @HirushiKavishka

    Жыл бұрын

    Oo

  • @shaniperera7138

    @shaniperera7138

    Жыл бұрын

    ඔව් සමපත් කුමාරාතුංග

  • @SudeeshYohan-qb6mp
    @SudeeshYohan-qb6mp Жыл бұрын

    ෆොන් එකෙන් සියලු දේ එක මොහොතකින් වෙනස් වීමට ඉඩ ඇත..

  • @ksenevirathne6604
    @ksenevirathne6604 Жыл бұрын

    ලස්සන කතාවක්

  • @diltharu4068
    @diltharu4068 Жыл бұрын

    ලස්සන කතාවක් .. 💟

  • @hashinipriyadarshini3650
    @hashinipriyadarshini36509 ай бұрын

    අද කතාව ලස්සනයි ඒ වගේම ආදර්ශමත් කතාවක් 👌👌👌👍

  • @motherandson3230
    @motherandson323011 ай бұрын

    හොද ආදර්ශමත් කතාවක්‍

  • @deefafernando6320
    @deefafernando6320 Жыл бұрын

    දැන් කාලෙ ඕනාවට වඩා රගන අයට ආදර්සමත් කතාවක් 🙏👍👍

  • @chandanimalkanthi416
    @chandanimalkanthi41610 ай бұрын

    ගොඩක් ලස්සනයි හැමෝටම ආදර්ශයක් ❤❤❤

  • @ThankBoys-hx9gf
    @ThankBoys-hx9gf Жыл бұрын

    God bless Niro akka ❤️ harima lassana kathawak.supiri. oyath lassanata act karanawa❤️

  • @nadeekamadushani2491
    @nadeekamadushani2491 Жыл бұрын

    නැන්දම්මා මුල ඉදන් ම පවුල කඩන්නමනේ හැදුවේ

  • @Imalsha.722

    @Imalsha.722

    11 ай бұрын

    ඒ එයාලගේ හැටිනේ

  • @inokasewwandi538
    @inokasewwandi538 Жыл бұрын

    ලස්සනයි katawa

  • @madudesilava8770
    @madudesilava8770 Жыл бұрын

    Godak adarsamath kathawak isthuthi hiru budu saranai ❤❤kuweit

  • @puspadeepaani6435
    @puspadeepaani6435 Жыл бұрын

    Thank hiru god bless you 🎉

  • @andyandy7194
    @andyandy71946 ай бұрын

    😢😢😢😢මේ පෝන් හරියට පාවිච්චියට නොගත්තොත් ඉවරා.....යි.

  • @AchiniDissanayake-ph6bz
    @AchiniDissanayake-ph6bz7 ай бұрын

    ලස්සනයි කතාව 😊😊😊😊

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Жыл бұрын

    නිවැරදිව සොයා බලා පස්න විසද ගැනීමෙන් පස්න විසදෙයි... 🤗🤗🤗 ජීවිතේ වගකීමක් ඇත එය නිවැරදිව හදුනා ගන්න තිලිණයක් වේවි... 🤗🤗🤗 ♥️♥️♥️👌💪👌♥️♥️♥️ 👌💪👌♥️♥️♥️👌💪👌 ♥️♥️♥️👌💪👌♥️♥️♥️

  • @namalikumari8637
    @namalikumari8637 Жыл бұрын

    Shalitha malli niyamai... Oyata subama suba anagathayak malliyo 👍👍👍

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 Жыл бұрын

    Godak watinwa ❤❤❤❤budu sarnai

  • @sepalikakumari1382
    @sepalikakumari1382 Жыл бұрын

    Lassanai godak

  • @suranganadeeka6181
    @suranganadeeka618111 ай бұрын

    Harima lassana kathawk

  • @shamalkumarathunga5109
    @shamalkumarathunga5109 Жыл бұрын

    Nice story❤

  • @user-kw4en7mp4u
    @user-kw4en7mp4u3 ай бұрын

    Excellent.🎉

  • @thanujaa4015
    @thanujaa4015 Жыл бұрын

    ❤❤❤

  • @shamalkumarathunga8982
    @shamalkumarathunga8982 Жыл бұрын

  • @difislslls1580
    @difislslls1580 Жыл бұрын

    Adarsamat katawak ❤❤❤

  • @nirasha..
    @nirasha.. Жыл бұрын

    👍👍👍👍

  • @shyamadulanjali1693
    @shyamadulanjali1693 Жыл бұрын

    ❤❤❤❤❤

  • @MaliSanda-gb7we
    @MaliSanda-gb7we Жыл бұрын

    Good film

  • @kethakikeshala3359
    @kethakikeshala3359 Жыл бұрын

    Lasanai goodk ආදර්ශමත් katawK

  • @ruhiniratnayak4454
    @ruhiniratnayak4454 Жыл бұрын

    Ammoo kisima kanakuta phone akanam danna hoda na appaaa

  • @kavindimalsha9899
    @kavindimalsha9899 Жыл бұрын

    Harima adarshamath kathavak

  • @shanduminda2957
    @shanduminda2957 Жыл бұрын

    මොන මෝඩයා උනත් smart phone එකකට lock එකක් දානව නේද

  • @sunethkha

    @sunethkha

    Жыл бұрын

    ස්ක්‍රින් ලොක් එකට දාලා තියෙන්නේ පැට්න් එකක් නම්, උදේ හවස දකින කෙනෙක් දිහා විමසිල්ලෙන් බලාගෙන හිටියොත් පැට්න් එක හොයාගන්න එක අපහසු වැඩක් ද?

  • @peshalapela8136
    @peshalapela8136 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa733511 ай бұрын

    මේ වයිරය අසාදාරනයි.තමුන් රාජකාරී වේලාවේදී අම්ම වටුනම් ඒත් මියයනවා නේද.කෙනෙක් මියයන්න තියේනම් ඒක ඒවිදියට සිද්දවෙනව.ලංකාවේ ඔෆීස් වල බොස්ල නෝනල බහුතරය අනියම් සම්බන්ධතා පවත්වන මේකාලයේ මෙහෙම වල් හිතක් නොමැති බොස් කෙනෙක් බිරිඳක් නාට්‍යයක හෝ දකීම සතුටක්.ඇත්ත සමාජයේ නම් දුර්ලභ දෙයක් .ලස්සන වදගත් නාට්‍යය ක්

  • @inokasewwandi538
    @inokasewwandi538 Жыл бұрын

    Humm

  • @nayanasarojani6492
    @nayanasarojani649211 ай бұрын

    Kalun goda kalakina

  • @liyanaarichi1574
    @liyanaarichi157411 ай бұрын

    Aya thama kalum

  • @jacinthagunasekera1748
    @jacinthagunasekera1748 Жыл бұрын

    Yes (calum dadunu)thats right

  • @Tharusha_viduranga
    @Tharusha_viduranga Жыл бұрын

    Anudika malli is best

  • @chandrikakumari1797
    @chandrikakumari1797 Жыл бұрын

    Wena dekata nam kament godai.aadarshayak ganna thiyena dekata bohoma adui coment.noselakilla thamai hemadetama..hethuwa..

  • @nadeekamadushani2491
    @nadeekamadushani2491 Жыл бұрын

    😢😢

  • @liyanageliyanage6195
    @liyanageliyanage6195 Жыл бұрын

    හැබැයි birthday එක දවසේ තමා වුනේ ඒවුනාට මහිමගේ ඇදුම වෙනස් නේද 😛

  • @Imalsha.722

    @Imalsha.722

    11 ай бұрын

    ඒ විතරක් නෙමෙයි මතකද එදා උදේ බර්ත්ඩේ එකට විශ් කරන්න හබී කෝල් එක ගන්න කලින් මැසෙජ් අවා. එදා දවසේ ඔයදේ උනා නම්. කොහොමද ඒ වෙලාවෙ මැසෙජ් කරේ

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 Жыл бұрын

    අැත්තටම.අද.කා.ෙල්..ෙපා්න්.එකත්.ෙහාදටත්.නරකටත්.ව.ෙග්ම.විස්වාසයක්.නැතිව.සහ.ඉවසීම, .ෙහා්.බිමත්.කම.හැම.ෙද්කටම.මුල..වැඩ.කාරයන්.ගැනත්.ෙවලාවත්

  • @isurakumara1028
    @isurakumara1028 Жыл бұрын

    Genige minihage prashna walata ammala eda ganna hodane ewa e dennama wisada ganna ona

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg Жыл бұрын

    🙏🙏🙏🙏🙏❤❤❤❤❤👌👌👌👌👌🇰🇼🇱🇰

  • @anilmadugoda7757
    @anilmadugoda775711 ай бұрын

    Habayi thvth ganiyek ge dukak therum Hanna Bari gahaniyak vadk na eyt amma kenk eyt duvek🙂🙏

  • @Laksh_528
    @Laksh_52811 ай бұрын

    Hoda paniwidayak ada kaleta gelapena,.... kochchchara nm jeewitha neti wenawada me wage dewal nisa....

  • @nilukasumudu2260
    @nilukasumudu22607 ай бұрын

    Kalim Nagar vela

  • @lysandermervin7544
    @lysandermervin754411 ай бұрын

    aneethe telicom dramsa

  • @anjanakavishka6749
    @anjanakavishka67497 ай бұрын

    Mata matk wune nuwar ahasa nawal 1 2011 liyala tibbe .

  • @user-es3yu5qi2k
    @user-es3yu5qi2k Жыл бұрын

    mithudamaka sinhinaya nane

  • @lysandermervin7544
    @lysandermervin754411 ай бұрын

    cancel the comment

  • @malikakumudu6903
    @malikakumudu6903 Жыл бұрын

    හරි ආදර්ශමත් කතාවක් ❤❤

  • @isurijayasankhani1012
    @isurijayasankhani1012 Жыл бұрын

    ❤❤❤

Келесі