Hiru Tele Films - EP 133 | අඳ නෙත් අග | 2021-06-26

Ойын-сауық

Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
Join our Facebook Fanpage :- / hirutv
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb
#hirutelefilm #hirutv

Пікірлер: 229

  • @lovestatus8628
    @lovestatus86283 жыл бұрын

    අනෙ මට අැඩුනා...පව් අනෙ...කාටවත් කවදාවත් ඇස් පෙනීම නැතිවෙන්න එපා....මට මෙන් සියලු ලෝකයන්හී සිටින සියලු දෙනාටම ලස්සන ඇස් දෙකක් ලැබේවා

  • @kumuduperiyeda1765

    @kumuduperiyeda1765

    3 жыл бұрын

    Mayada...geeivetaya❓❓❓❓❓❓

  • @koekloeren1707

    @koekloeren1707

    3 жыл бұрын

    එසේම වේවා

  • @miyushikamadubashini909

    @miyushikamadubashini909

    3 жыл бұрын

    Attatama pu ma lokahama kNama ma wags wnna apa daviyana

  • @mebalfernando4948

    @mebalfernando4948

    3 жыл бұрын

  • @piyadarshanipiyadarshani2433

    @piyadarshanipiyadarshani2433

    3 жыл бұрын

    esema veva

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage86143 жыл бұрын

    හදවත පිච්චිලා ගියේ ටිකෙන් ටික ඒත් දොස්තර මහත්තයා යන්ඩ යනකොට තාත්තේ කියලා අඩගහනකොට හදවත නැවතුනා වගේ දැනුනා.කොරොනා වසංගතයෙන් දොස්තර මහත්තයා යන්න ගියා සොදුරු මිනිසුන් දිනෙන් දින මාරාන්තික කොරොනා මාරයා බිලිගනිමින් පවතිනවා ...මේ ලේකෙන් කොරොනා තුරන් වේවායි පාර්ථනා කරමු..අනේ මේ ලෝකෙ ජීවත්වෙන කිසිම කෙනෙකුට කිසිම සත්වයෙකුට දෑස්නම් අහිමිනොවෙවා.

  • @gayan9264
    @gayan92643 жыл бұрын

    සදලිගේ රංගනය හරිම තත්විකයි එ වගේ ම මේ කතාව බලනකොට මතක් වුනා රාගමදී කෝරෝනා වැළදී අප අතරින් වෙන්ව ගිය එ තරුණ වෛද්‍යතුමා ....වයසත් එ එයමයි ආගමත් කතේලික විය යුතුය ඔහුට සහා කෝරෝනා සැදි මිය ගිය සැමට උපහාරයක් වේවා ...

  • @reemkarunarathna2278

    @reemkarunarathna2278

    3 жыл бұрын

    එසේම වේවා

  • @nilukakumari8560
    @nilukakumari85603 жыл бұрын

    අපේ රටේ ගොඩක් දරුවෝ හැදුනේ අච්ච්‍ අම්මා ගේ සියගේ අදරේ ලග තමයි .😥😥😥 දුක හිතුණා ඇත්තටම කතාව ගොඩක් ලස්සනයි ඇත්තටම මෙහෙම දෙවල් වෙන් නැතිව නෙවෙයි ..😥😥

  • @KusumawathiManike-hs6ed

    @KusumawathiManike-hs6ed

    10 ай бұрын

    M

  • @user-ib2lf7yu4z

    @user-ib2lf7yu4z

    9 ай бұрын

    මාත් එහෙම හැදුණ කෙනෙක් .හැබැයි මට නම් මගෙ අහිංසක තාත්තා උන්නා 😥😥

  • @manelhenake9522
    @manelhenake95223 жыл бұрын

    හරිම ලස්සන කතාවක්.උපනුපන්.කිසිම.කෙනෙකුට.ඇස්.පෙනිම.නම්.නැතිවෙන්න.එපා.ඇස්ව ට.කදුලුආවා.මේ.කතාවටගොඩාක්.දුකයි.සුරාජ්.මාපාගෙ..දෝනිගෙ.රගපෑම.විශිෂ්ටයි.❤️❤️😂😂😂

  • @sandeepani9tytwo65
    @sandeepani9tytwo653 жыл бұрын

    ගොඩක් ආදර්ශමත් ලස්සන කතාවක්.. සියලු සත්වයින් සුවපත් වෙත්වා 🙏

  • @sanjanasandipani8526
    @sanjanasandipani85263 жыл бұрын

    ඇත්තටම මටත් ගොඩාක් aduna me වසංගතයක් ඇවිත් අපිට මෙච්චර වේදනාවක් දෙන්නේ adewiyane ,😰😰😰

  • @nadeeshamadhumadhavi3909
    @nadeeshamadhumadhavi39093 жыл бұрын

    අනේ දෙවියනේ...... මටනම් ඇඩුනා...... මම එක සිතින් ප්‍රාර්තනා කරන්නේ මේ ලොකේ හැම කෙනෙක්ටම ඇස් පෙනිම ලැබේවා ..... මේ මුලු ලෝකෙම මේ දරුනු කොරොනා වසන්ගතයෙන් මිදේවා.... සියලු සත්වයෝ ආරක්ශා වේවා.......

  • @chandanideepika7656
    @chandanideepika76563 жыл бұрын

    අනෙ පව් මෙවගෙ දුකක් මුලු ලොකසත්වයා මෙ ලොකෙ සියලු දෙනාට ඇස්වලින් ලොකයා දකින ලැබේවා

  • @amitsumana1214
    @amitsumana12143 жыл бұрын

    අනේ දුවටනමි හරිම දුක හිතේනවා පවු😭😭😭😭😭🙏🙏🙏❤❤

  • @nilmini8011
    @nilmini80113 жыл бұрын

    දුක හිතෙන ආදර්ශමත් කතාවක් බොහොම ස්තූතියි බුදුසරණ 🙏🙏🙏🙏🙏🙏🇱🇧🇱🇧

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage86143 жыл бұрын

    තාම බැලුවේ නෑ මම නම් ඒත් මෙහෙම ලියන්න හිතුනා.කාර්වල යන්නේ ඒත් රුපියල් 50කට සමකරන සමහර මිනිස්සු මේ ලෝකේ තාමත් ඉන්නවා .ඒවාගෙම සල්ලි වලට ගන්න බැරි මනුස්සකමත් තාමත් අප තුල ඉන්නවා ...මේ ඩොක්ට වගේ.

  • @chandrasirirupasinghe1429
    @chandrasirirupasinghe14292 жыл бұрын

    කිසිම දවසක කිසිම කෙනෙකුට ඇස්, පිනීම නැති වෙන්න එපා !!!🌹🌹🌹💎💎💎

  • @mohandilhara1643
    @mohandilhara16433 жыл бұрын

    දන්නවා නම් බලන්නේ නැ දුක වැඩි මෙහෙම ඒවා ඇයි දන්නේ

  • @lakmikasiriwardana5756

    @lakmikasiriwardana5756

    3 жыл бұрын

    Duka wediy thamai...mewage ewa danne minissu ta egena ganna...eth me wage doctor ape rate innawada...ehema aya godak adui...mehema hemoma wenawanam kochchara hodada....api godak pin karala thiyenawa me loke lassana dakinna...eth api hemoma minissu ...hema kenatama api garu karanna ona...matath godak duka hithuna meka baladdi...matath babek nethi nisa

  • @KuwaitKuwait-ks9db
    @KuwaitKuwait-ks9db3 жыл бұрын

    Matath aduna a duka mata kiyanna wachana na ane hamoma prawesam wenna me kathawa karapu siyalu denatama budu saranai

  • @asankasanjiva4270
    @asankasanjiva42703 жыл бұрын

    කාපු චුඉන්ගම් එක බස් එකෙ අලවන රටක covid හොද වෙයිද 😓😓

  • @menakarimenakari7059
    @menakarimenakari70593 жыл бұрын

    ඇත්තටම ගොඩක් දුකයි ..මම ගොඩක් ඇඩුවා...මෙ ..නට්‍යයක් වුනත්..අපේ සැබැ ජිවිතෙ ද මෙවැනි කතා අප්‍රමානයි 😪😪😪 මෙ කොරොනා වෛරසය නිසා.මිනිස්සු ගොඩක් අසරනයි..මෙ වසංගතය ඉක්මනින් තුරන් වෙවා 🙏🙏🙏 ...සියලුදෙනාටම නිරොගි සුවය ප්‍රර්තනා කරමි 🙏🙏🙏

  • @zainabshafi7383
    @zainabshafi73832 жыл бұрын

    ඒ තාත්තාගේ ආදරේ හදවතටම දැනුනා 😥😥😥😥😥❤

  • @user-uu5jt5ce2m
    @user-uu5jt5ce2m3 жыл бұрын

    ගොඩාක් දුකයි ගොඩාක් ඇඩුවා මේ ලෝකයේම කිසිම කෙනෙක් ඇස් නොපෙනි උපදින්න එපා..මේ වසන්ගතයෙන් අපේම මිනිස්සු මැරෙනවා.කොරොනා නිසා මුලු ලෝකයාම අසරණයි

  • @sunethrakumari3395
    @sunethrakumari33953 жыл бұрын

    මේ වාදනේ යද්දී අබීව මතක් වෙන්නෙ කාටද

  • @kidsbigworks

    @kidsbigworks

    2 жыл бұрын

    Mata

  • @brahmanageshantha9342
    @brahmanageshantha93423 жыл бұрын

    තාත්තේ...කියද්දි ...පුදුම වේදනාව ක් දැනුනා....ඇත්තම සිද්දියක වගේ..වටිනා නිර්මාණය ක් 👍

  • @diharamalshan2244

    @diharamalshan2244

    3 жыл бұрын

    Mathath ane

  • @darmasenakoratuwatta2053

    @darmasenakoratuwatta2053

    2 жыл бұрын

  • @Teeshastella
    @Teeshastella3 жыл бұрын

    චූටි කෙල්ලගේ acting සුපිරි හරිම තාත්විකයි

  • @arachchigedonthisara3986

    @arachchigedonthisara3986

    11 ай бұрын

  • @jenioman2183
    @jenioman21833 жыл бұрын

    අනේ මේක බලද්දී අඩුන ලස්සන කතාවක් ඒ වගේම යථාර්තය පැහැදිලි කරන drama එකක්

  • @imeshprodacdion8623
    @imeshprodacdion86233 жыл бұрын

    බුදු සරනයි ලස්සනයි කතාව . ගොඩාක් දුක හිතුනා

  • @dilrukshi8133
    @dilrukshi81333 жыл бұрын

    🙏🙏මේ ලොව විවිධ ලෙඩ රෝගවලින් පීඩා විදින් සියලුම දෙනා ඉක්මනටම සුවපත් වේවා!!!.🙏🙏

  • @tinaelandari2463
    @tinaelandari24633 жыл бұрын

    සුරාජ්ලග..මහා අවංක .. මානුෂිකත්වයක්..තියෙනවා

  • @user-og3tv3qk7w
    @user-og3tv3qk7w3 жыл бұрын

    සියල්ල අස්තිරයි...🙏🙏🙏 සියලු දේනාටම තේරැවන් සරනයි.

  • @nilakshidias859
    @nilakshidias8593 жыл бұрын

    අනේ😐😐😐😐 සියලුම ලොකවාසින් කොරොනා රොගය සහ අනිකුත් රොගවලින් ආරක්ශා වෙවා😐

  • @thirak-iy4hz
    @thirak-iy4hz3 жыл бұрын

    හිරු හැමදාම අපිව අඩවනවා..😥😥

  • @jayantasis4852
    @jayantasis48523 жыл бұрын

    හරි ලස්සන කතාවක් සුරාජ් යාපා ඉන්න කතා ලස්සනයි මම අද තමා බැලුවෙ දැන් හැම දාම බලනවා

  • @renukagunawardana8335

    @renukagunawardana8335

    3 жыл бұрын

    Me daruwa hodata ragapanawa balannako

  • @rasikapriyadarshani5876
    @rasikapriyadarshani58763 жыл бұрын

    ලස්සනයි.ගොඩක් දුක හිතුණා.

  • @user-oj5zg8uq8m
    @user-oj5zg8uq8m3 жыл бұрын

    හරිම දුක හිතෙන කතාවක් සැබෑ යථාර්ථය පෙන්වල දෙන්න

  • @rasirasi8940
    @rasirasi89403 жыл бұрын

    තිරිසන් මනුස්සයෙක් උන් යන්නේ කොහෙද

  • @kanthikan5145
    @kanthikan51453 жыл бұрын

    30ක් දීල කාර් එකේ නේද යන්නෙ අනේ අපොයි

  • @rosapanchi_____1545
    @rosapanchi_____15453 жыл бұрын

    මේ කොරෝනා මොන තරම් මිනිස්සු අසරණ කලාද💔😭

  • @ranilkumara4532
    @ranilkumara45323 жыл бұрын

    Dosthara mahatthaya සුපිරි

  • @RaniRani-eh5qv
    @RaniRani-eh5qv3 жыл бұрын

    අනේ ඔව් කිසිම කෙනෙකුට මෙවන් විපත්ක්නම් වෙන්න එපා

  • @suneelsuneel2109
    @suneelsuneel21093 жыл бұрын

    අනෙමට.ඇඩූනා.දූව.හරිම.ලාස්සනයි

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o3 жыл бұрын

    නාට්ටිය බොද වෙලා පෙනුනෙ... ඇස් වල කදුලු නිසා

  • @jayam1429
    @jayam14293 жыл бұрын

    හරිම ලස්සන සහ ආදර්ශවත් කතාවක් .. ඔබ සැමට තුණුරුවන්ගේ සරණයි 🌻🌻🌻🌻🌻

  • @sanarathsanawirathna2422

    @sanarathsanawirathna2422

    3 жыл бұрын

    AAaA a

  • @user-yl4qe1mo4k
    @user-yl4qe1mo4k3 жыл бұрын

    ගොඩක් දුක හිතුනා 😔

  • @lysandermervin7544
    @lysandermervin75442 жыл бұрын

    Doctor's wife is an excellent character,who expect to be a mother.

  • @chandanipiyasena9823
    @chandanipiyasena98233 жыл бұрын

    🙏💕👍🌹👌🔥බුදුසරණයි 💕💕ජේසු පිහිටයි සැමටම ගොඩක් 💕🌹💪👊අදර්සමත් 💕කතාවක් 🌹

  • @virajraviru5950
    @virajraviru59503 жыл бұрын

    ගොඩක් ලස්සන කතාවක්.

  • @KumariKumari-ds5uz
    @KumariKumari-ds5uz3 жыл бұрын

    ලස්සනයි බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chutimanike9151
    @chutimanike91512 жыл бұрын

    ගොඩක් දුක හිතුණා 😭😭😭😭

  • @ranjithpremalal4635
    @ranjithpremalal46353 жыл бұрын

    ගොඩාක් දුකක් දැනුණා

  • @lovekuwwt3096
    @lovekuwwt30963 жыл бұрын

    Hiru tv apeta suraj mapa enna tawath aluth dramas dannako please

  • @chandrasirirupasinghe1429
    @chandrasirirupasinghe14292 жыл бұрын

    හැමොටම තෙරුවන්සරණයි !!!🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤💎💎💎💎💎💎💎

  • @rosapanchi_____1545
    @rosapanchi_____15453 жыл бұрын

    ඇත්තමයි ගොඩක්ම දුකයී💔💔😭😭

  • @nelumgunawardena6717
    @nelumgunawardena67173 жыл бұрын

    Harima Duka hithuna drama ekak , math godak aduwa. Sadalita Inna duwa ❤️ wish you all the best your future! ❤️

  • @user-hc6mi1tp2u
    @user-hc6mi1tp2u3 жыл бұрын

    ලස්සන කතාවක් දුකයි අදනමි

  • @geethasangeetha1799
    @geethasangeetha17993 жыл бұрын

    ලඝ්ඝනයි ගොඩක් දුක😥

  • @natalia_thalawitiya
    @natalia_thalawitiya2 жыл бұрын

    ඇත්තටම😔ඇඩුනා දෙයියනේ ....

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 Жыл бұрын

    මිනිස්සු හූරාකන බහුතර දොස්තරලා අතර මෙවන් සත්පුරුෂ දොස්තර වරුන් වර්තමානයේ ඇතයි සිතනවා.කොරෝනා වසන්ගතයෙන් වත් අපි මරෙන මිනිස්සු කියල අසත්පුරුස දොස්තරලාට නුවන පාදේවා.හරිම ලස්සන නාට්‍යයක් .

  • @roseldefrancisco8248
    @roseldefrancisco82482 жыл бұрын

    අද කාලයට ගැ ලපෙන ලස්සන කථාවක් .දුක් බරයි.😥

  • @danushkaniroshan5158
    @danushkaniroshan515811 ай бұрын

    🤗♥️🌹.. ♥️♥️♥️.. 🌹♥️🤗 ජීවිතේ සතුටින් ගෙවන්නමයි මනුස්සකම් හරි ලස්සනයි 🤗♥️🌹.. ♥️♥️♥️.. 🌹♥️🤗 අමුනුස්ස කම් හරි අවලස්සනයි... 🤗🤗🤗 මේ කතාව තුලින් එය දකින්න... 🤗🤗🤗 එවිට වැරදි නිවැරදි කරගත හැක... 🤗🤗🤗 වැරදි ඇතී අයට...🤗🤗🤗 හදවතින්ම ලස්සනයි කතාව... 🤗🤗🤗

  • @janakajanaka9601
    @janakajanaka96012 жыл бұрын

    හරිම ලස්සන දුක දනුනු අවවාදාත්මක නාට්‍යයක්

  • @rohinirohini8536
    @rohinirohini85363 жыл бұрын

    ලස්සනයි වගේම දුකයි .❤😢

  • @jayantasis4852
    @jayantasis48523 жыл бұрын

    ලස්සන දූ පෙඩිත්තෙක්

  • @renukagunawardana8335

    @renukagunawardana8335

    3 жыл бұрын

    Kawada harie hada lama niliyakwei

  • @wayfarercanada9340
    @wayfarercanada93403 жыл бұрын

    Incredible message of humanity

  • @lakmikasiriwardana5756
    @lakmikasiriwardana57563 жыл бұрын

    Hoda kenata ausha adui godak .....kathawa purawatama eduna.....daruwo nethi aya kochchara innawada man wage...anda lamayek unath e lamayath lamayek....ada e lamaya thani karala demapiyan giya .eth lamayek nethi ayatai lamay ge agayak thiyenne....lamai gena kekumak nethi aya thamai ara parawal gane lamai dala yanne

  • @sura_lanka
    @sura_lanka3 жыл бұрын

    Beautiful movie...

  • @dayani4579
    @dayani45793 жыл бұрын

    Harima .dukak .danuna .e .kathawa .balana .kota .😢😢😢😢

  • @Tilanka-rz4md
    @Tilanka-rz4md2 жыл бұрын

    හරිම දුක් බර කතාවක් තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @daisyperera4672
    @daisyperera46723 жыл бұрын

    Very beautiful dreama God bless you surajmapa

  • @dulikagallage3097
    @dulikagallage30973 жыл бұрын

    Ane harima dukai mewan dukak tawath noma wewa,me wasangathaya ikmaninma duru weewa,,,,,

  • @hasanthidammika8990
    @hasanthidammika89903 жыл бұрын

    Budusaranai lassanai godak duka hituna 😓

  • @hmad123hmad3
    @hmad123hmad33 жыл бұрын

    Harima dukai mama hodatama aduwa ❤

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor69653 жыл бұрын

    Ane godak dukai hita ganna ba ape mau bimath lokayath suwapath wewa

  • @indrawathiwijekrishna2874
    @indrawathiwijekrishna28743 жыл бұрын

    දුකම දුක කතාවක් කාටත් ආදර්ශයක්

  • @shiromadamayanthi1356
    @shiromadamayanthi13563 жыл бұрын

    බුදු සරණයි සියලු දෙනාටම

  • @sunethrajagoda5985

    @sunethrajagoda5985

    2 жыл бұрын

    🙏🏼🙏🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @anushapryangani7775
    @anushapryangani77753 жыл бұрын

    අනේ මට අඩුනා පුතේ

  • @karunanyakekirigodamudalig6541
    @karunanyakekirigodamudalig6541 Жыл бұрын

    හරිම ලස්සනයි දූක්බර, කථාවක් හිරුට ආදරෙයි මමකටාර් රාජ්‍යයෙන් අසෙක නිදහසේරසවින්දා ආදරෙයි 🙏🇱🇰💪♥️💪💜💜💜💜💪💪

  • @ruthgody555
    @ruthgody555 Жыл бұрын

    Beautiful story very sad. Loved it ...😊❤

  • @nironirosha7185
    @nironirosha71853 жыл бұрын

    Dukai godak e kathawata❤️💔💔😢

  • @renukagunawardana8335

    @renukagunawardana8335

    3 жыл бұрын

    Hmmm

  • @sajathsajath3751
    @sajathsajath37513 жыл бұрын

    ලස්සන කතාවක්

  • @sriyamalifernando2445
    @sriyamalifernando2445 Жыл бұрын

    Harima lassana Short film ekak..👏🔥 Eth harima dukayi💔

  • @silvahhn4935
    @silvahhn49353 жыл бұрын

    Suraj mapa best actor

  • @KumariKumari-sy5rn
    @KumariKumari-sy5rn3 жыл бұрын

    ලස්සනයි

  • @ayomiirasha6567
    @ayomiirasha65673 жыл бұрын

    This is beautiful film .I like it❤❤

  • @DilkaNayomi
    @DilkaNayomiАй бұрын

    ගොඩක් ලස්සනයි , ගොඩක් ඇඩුවා

  • @gayanidanushika9017
    @gayanidanushika90173 жыл бұрын

    අම්මෝ ඒක 😥😥😥

  • @yamunasrimali1072
    @yamunasrimali1072 Жыл бұрын

    හරිම ලස්සන කතාවක්.. ගොඩක් දුකයි.. ඇත්තටම ඇඩුනා😥😥😥

  • @ninagomis9093
    @ninagomis90932 жыл бұрын

    Harima lassanai .aeth Duka daraganna amarui Dr maranaya. Harima arthawath kathawak

  • @ranilkumara4532
    @ranilkumara45323 жыл бұрын

    Purna oyanam supiri harima ලස්සනයි

  • @nuwansanjeewa7962
    @nuwansanjeewa79623 жыл бұрын

    Lassana kathawak

  • @kishathigunarathna7286
    @kishathigunarathna72862 жыл бұрын

    Very good ☺️

  • @ajithsusantha5010
    @ajithsusantha50102 жыл бұрын

    ගොඩාක් වටින කතාවක්. 🌹🌹🌹🌹

  • @danushkaniroshan5158
    @danushkaniroshan515811 ай бұрын

    🤗♥️🌹.. ♥️♥️♥️.. 🌹♥️🤗 ♥️♥️♥️♥️♥️♥️♥️♥️ 🤗♥️🌹.. ♥️♥️♥️.. 🌹♥️🤗 ජීවිතේ නිවැරදි දැකීමෙන් දකිද්දී ලස්සනයි... 🤗🤗🤗 එත් අන්තිම දුකයි... 😔😔😔 එත් ජීවිතේ පෙරුම් පුරනා සිත් එහෙමයි... 🤗🤗🤗

  • @sandeepani8991
    @sandeepani89912 жыл бұрын

    Kagawathe asi pane ma nati wana epo

  • @mohammedlssni.godake.umali9871
    @mohammedlssni.godake.umali9871 Жыл бұрын

    හරිම ලස්සනයි

  • @isharasuranga8612
    @isharasuranga861211 ай бұрын

    Hemakenama me wage sanwedi hadawath thiyena aya unanam me loke kochchara lassanada

  • @samudradevikarunarathna5234
    @samudradevikarunarathna5234 Жыл бұрын

    මේ.ලෝකයේ.සියලු.මිනිසුන්ට.සතුන්ට.මේ.ආත්මේත්.උපදි.ආත්ම.වලත්.ඇස්.පෙනේවා.සාදු.සාදු...😇😇😇

  • @lovekuwwt3096
    @lovekuwwt30963 жыл бұрын

    Harema duka hetana lassana katawak suraj ayeya enna drama hama akama harima lassanai taarumak teyanawa suraj ayeya oyata neduk neerogemath setum patum etuwana kaalayak waaw oyaga siyalu wada katayoutu saartaka wanna kiya patanawa oyata B.S D P

  • @dammika1398
    @dammika13983 жыл бұрын

    Mewage dewal weda apa satekutawat ass neti kakul neti att neti jiwatyak wedak neha nirmnaya kala siyalu denta turunuwan sarni

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l3 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @dineshgunawardana3376
    @dineshgunawardana33762 жыл бұрын

    ආදර්ෂවත් .....

  • @nmautorepair763
    @nmautorepair7632 жыл бұрын

    Duwage actin super. harima dukai

  • @sahankumara6075
    @sahankumara60752 жыл бұрын

    අපේ රටේ ආච්චි සියා ලගනේ ගොඩක් දරුවෝ.හැදෙන්නේ නාන්නාලාගේ බේබදු කම නිසා

Келесі