Hiru Tele Films | ස්නේහයේ දාසි | 2023-11-04

Ойын-сауық

Hiru Tele Films | ස්නේහයේ දාසි | 2023-11-04
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZread 24x7 live - bit.ly/3KGueFT
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka

Пікірлер: 70

  • @annetjayasinghe1796
    @annetjayasinghe17968 ай бұрын

    ඉතාමත් අර්තවත් ටෙලි නාට්‍යයක්

  • @user-vk6vr8pf4h
    @user-vk6vr8pf4h8 ай бұрын

    ලස්සන කථාවක් ඒ උනාට මේ දරුවගේ කතා කරන වචන ටිකට ගොඩක් දුක හිතෙනවා

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna53369 ай бұрын

    ආගමක් ධර්මයක් තියෙන කෙනෙක් කුල මල වත්පොහොසත්කම් මේවා මායිම් කරන්නේ නෑ

  • @user-ry9fz7kb8j
    @user-ry9fz7kb8j7 ай бұрын

    හරිම වැදගත් කතාවක් ගොඩක් ඉස්තුතියි

  • @sriyani4567
    @sriyani45677 ай бұрын

    එක ඇත්ත දරැවන්ට අමිමාගේ වටිනාකම තේරැමි ගනි නැති දාට

  • @danushkadanushka-tk5tu
    @danushkadanushka-tk5tu6 ай бұрын

    අනේ ඒ ගේ හරිම ලස්සනයි වටපිටාව කොච්චර නිස්කලංකද. මං හරිම ආසයි ඒ වගේ ගෙදරක ඒ වගේ පරිසරේක ජීවත් වෙන්න. ❤❤

  • @andyandy7194
    @andyandy71948 ай бұрын

    වංශය කබල් ගාපල්ලා😂😂😂

  • @chandmobilephone9394
    @chandmobilephone93948 ай бұрын

    හරිම ලස්සන අර්ථවත් කතාවක්..

  • @RukshaniHarshani
    @RukshaniHarshani9 ай бұрын

    හරි ම ලස්සනයි

  • @ranibandara212
    @ranibandara2125 ай бұрын

    ගොඩාක්ම ලස්සන ආදර්ශමත් කතාවක් . ජීවිතේ සත්‍ය අවභෝධ කර ගත්තා මේ සමාජයේ බෝධිසත්වයින් නැහැ .සල්ලි දේපල , නම්බුව ආරක්ශා කරගෙන ජීවත්වෙන්න උත්සාහ කරන ගොඩක් අයට..මේ කතාව ගොඩාක්ම වටිනවා. ( තන්හාය ජායතී.ශෝකෝ) සත්‍ය නම්, එයයි.

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor69659 ай бұрын

    harima lassanai sthutiy hiru🌷🌷🌷🌻🌻🌻🌻🌻🏵🏵🏵🏵🌹🌹🌹🌹🌹

  • @madusanjana7855
    @madusanjana78558 ай бұрын

    කොතරම් ධනය බලය තිබුනද හතර රියන සෑහේ.කාටත්

  • @WimalaGunathilake

    @WimalaGunathilake

    8 ай бұрын

    😢

  • @Suseema-dz4fz

    @Suseema-dz4fz

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @freeuse9035
    @freeuse90358 ай бұрын

    කෙල්ල ගොඩක් ලස්සනයි

  • @samanthapushpakumara3884
    @samanthapushpakumara38844 ай бұрын

    Thanks ❤❤❤

  • @TravelShopping-xc3li
    @TravelShopping-xc3li8 ай бұрын

    සබ්බං පහාය ගමනීයං !!!!!🙏🙏 සියල්ල හැරදා යායුතුවේ.!!!!!!🙏🙏🙏🙏

  • @nilmini8011
    @nilmini80119 ай бұрын

    Thank ❤❤❤❤

  • @kumarikumari6421
    @kumarikumari64218 ай бұрын

    ආදර්ශමත් කතාවක් ස්තුතියි හැමෝටම තෙරුවන් සරණයි !!!

  • @kumarikumari6421
    @kumarikumari64218 ай бұрын

    කුමාරි හාමිට තේරෙන ගිය කල් .... අපි හැමෝම මැරෙන මිනිස්සු කියල

  • @sajithkumara8250
    @sajithkumara82507 ай бұрын

    හරිම ලස්සනයි

  • @user-zj5qy7lu8o
    @user-zj5qy7lu8o8 ай бұрын

    Harimaaaa hadai.snaheya daasi❤😊

  • @lyndagedara4351
    @lyndagedara43518 ай бұрын

    ලමයෙක් හදනකොට අහසට පොළොව වාගේ පෙනුනෙ නැත්ද තු නෙදකින්

  • @pradeepchaminda9051

    @pradeepchaminda9051

    7 ай бұрын

    තමන්ගෙ සතුට ගැන විතරයි හිතන්නෙ අද කාලේ මිනිස්සු

  • @NethuIshu

    @NethuIshu

    6 ай бұрын

    Ane d kiynne

  • @chamilakumari648
    @chamilakumari6489 ай бұрын

    Harima lassanai ❤

  • @hasithalakshan820
    @hasithalakshan8208 ай бұрын

    Harima ලස්සනයි katawa

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa73358 ай бұрын

    අලුතෙන් වඩිහිටි නිවාස ආරම්භ කිරීම් දකින මෝඩයාට ඒක සතුටක් උනත් විය යුත්තේ ඒක නෙවෙයි .තියෙන වඩිහිටි නිවාස අඩුකිරීමේ උපක්‍රමයකුයි ඕන.ඒ කියන්නෙ දරුවන් විසින් ආදි මානවයාට යුතුකම් ඉටුකිරීමේ පුලුල් පරිස්‍රමයකුයි ගත යුත්තේ.මිනිසා තුල ආදරය කරුණාව වර්ධනය කරමින් බුද්ධිය පසක්කර දියයුතුයි.ඒ සදහා ආකල්ප මිනිසාට ලබාදෙන පන්සල මිනිසාට කිට්ටුකල යුතුයි .මොකද ඔය වඩිහිටි නිවාසවල ඉන්නේ ඔක්කොම සින්හලයොනෙ.ඕවා බටහිර සංස්කෘතික කුනුගොඩක්.ලස්සනයි නාට්‍යය

  • @kjanomapryadarshni4808
    @kjanomapryadarshni48089 ай бұрын

    හරිම ලස්සනයි ❤❤❤

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri63557 ай бұрын

    වැඩිහිටි නිවාස නැති කරන්න ඕන කාලෙ ඒව පටන්ගන්න අනුබල දීම වැරදියි .

  • @achinisewwandi7971
    @achinisewwandi79718 ай бұрын

    Godak ලස්සනයි kathwa

  • @jagathprasanna2234
    @jagathprasanna22348 ай бұрын

    හොදයි ලස්සනයි බුදුසරණයි

  • @prasannadeepal8091
    @prasannadeepal80918 ай бұрын

    සමාජයට හිතන්න අවශ්‍ය කතාවක්

  • @nilanthiweerakoon3927
    @nilanthiweerakoon39278 ай бұрын

    Lassanai ❤❤❤

  • @Duliduli123
    @Duliduli1238 ай бұрын

    බුදුසරණයි පැටියටයි ඔයාලා දෙන්නටයි 🙏♥️ චැනල් එක්ක දාලා තිබුනා ඔයාලාට නිව්න් බබාලා හම්බෙන්න ඉන්නවා කියලා 😍♥️

  • @chamilasanjiwani5990
    @chamilasanjiwani59909 ай бұрын

    ❤❤❤❤❤❤🎉

  • @DisnaHewagajamaannage
    @DisnaHewagajamaannage9 ай бұрын

    මේ කුල මල රටට සාපයක්

  • @deepajayalath

    @deepajayalath

    Ай бұрын

    කුල මල අාගම ජාතිය..මිත්‍යාව හන මිටි මේ සෙරම අපේ රටට අාවේනික මොඩයින්ගේ තකතිරි අදහස්...

  • @NimaliGunawardana-yv6wy
    @NimaliGunawardana-yv6wy9 ай бұрын

    I like many drama that I like most drama is snehaye dasi

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de9 ай бұрын

    ❤❤❤❤❤

  • @dishanayakachamika8248
    @dishanayakachamika82488 ай бұрын

    ❤❤❤❤❤❤❤👍👍👍

  • @nimalsuraweera764
    @nimalsuraweera764Ай бұрын

    ❤️❤️

  • @pradeepkumara813
    @pradeepkumara8138 ай бұрын

    Lassana kathawak duka denunaawedi

  • @user-em7ks5gu7i
    @user-em7ks5gu7i8 ай бұрын

    Hrim lassni ❤

  • @geethachandani8783
    @geethachandani87838 ай бұрын

    Ma kavin සංගීතය කල්ප nada

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb9 ай бұрын

    Harima lassana adarsamat katawak 💖💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-pn3my4ip5h
    @user-pn3my4ip5h3 ай бұрын

    ❤❤❤

  • @sakunthalasewwandi7421
    @sakunthalasewwandi74215 ай бұрын

    ❤❤❤❤❤❤

  • @user-ue2qk3zx5r
    @user-ue2qk3zx5r6 ай бұрын

    Lassana.kathaw

  • @thilakabasnayake7669
    @thilakabasnayake76692 ай бұрын

    Siri.amma anuradhapureda

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg9 ай бұрын

    😢😢😢❤❤❤❤

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini21638 ай бұрын

    ❤❤❤❤❤❤😢😢😢❤❤❤

  • @somalathaamadoruge6519
    @somalathaamadoruge65198 ай бұрын

    ඒ තරම් ඉක්මනින් ඒ තරම් අවාසනාවකට මුනපායිද?😊

  • @user-bj5gm5ep9n
    @user-bj5gm5ep9n9 ай бұрын

    Sohoyuriyo tele cinema siththama dennko

  • @hansimadu9110

    @hansimadu9110

    9 ай бұрын

    ❤️❤️❤️Lassani❤️❤️❤️

  • @w.c.ransii6946

    @w.c.ransii6946

    9 ай бұрын

    Anee ouu

  • @nilunilanthi7647
    @nilunilanthi76478 ай бұрын

    රෝසි රෝසමලක් වගේ

  • @sominasomina5017
    @sominasomina50176 ай бұрын

    😢😢😢😢❤❤❤

  • @user-bb8wg5uf5v
    @user-bb8wg5uf5v8 ай бұрын

    Kulayath avashshyi

  • @prnicy
    @prnicy4 ай бұрын

    අරි.ලස්සන..කාතව

  • @nilanthisamanmali0228
    @nilanthisamanmali02288 ай бұрын

    Me drama aka kala walwwa padukke malagala tiyenne

  • @nilupulsuramya7502
    @nilupulsuramya75026 ай бұрын

    හොඳම කලාව හුදෙකලාවයි

  • @tiktok-ro7bi
    @tiktok-ro7bi9 ай бұрын

    Harima lassanai ❤❤❤❤

  • @rohinidilhani432
    @rohinidilhani4327 ай бұрын

    ❤❤❤❤

  • @anuskaanuska9389
    @anuskaanuska93899 ай бұрын

    ❤️❤️❤️

  • @chamilasanjiwani5990

    @chamilasanjiwani5990

    9 ай бұрын

    ❤❤❤❤❤❤❤🎉

  • @kavikushalya739
    @kavikushalya7399 ай бұрын

    ❤❤

  • @shanikasandamalidissanayak5523
    @shanikasandamalidissanayak55239 ай бұрын

    ❤❤❤

Келесі